How to make cheese at home?ගෙදරදීම චීස් නිවැරදිව, සෞඛ්‍ය ආරක්ෂිතව, හදා ගන්නේ කොහොමද? Sevu Rasa ep22
Тәжірибелік нұсқаулар және стиль
How to make cheese safely and healthily at home?
In today's society, parents and adults are interested in making many healthy, safe home-cooked meals. Among them, the correct sequence for making cheese at home is detailed. Presented by Chef Siri Kuruwita (BA Sri Lanka)
ගෙදරදීම චීස් නිවැරදිව, සෞඛ්‍ය ආරක්ෂිතව, හදා ගන්නේ කොහොමද?
වර්තමාන සමාජයේ දෙමවුපියන් වැඩිහිටියන් බොහෝ සෞඛ්‍ය ආරක්ෂිතව, නිවැරදිව ගෙදරදීම කෑම වර්ග ආහාර වර්ග සාදා ගැනීමට උනන්දුවක් දක්වති. ඒ අතරින් චීස් ගෙදර සාදා ගැනීමට නිවැරදි අනුපිලිවෙල සවිස්තරාත්මකව දක්වා ඇත. ඉදිරි පත් කිරීම සූපවේදී සිරි කුරුවිට.(බි.ඒ. ශ්‍රී ලංකාව)
Пікірлер: 305
මෙම channel එක මට අහම්බෙන් නෙත ගැටුණෙ. මෙතෙක් මා දුටු හොඳම youtube සූපවේදියා ඔබයි. අපේ දේශීය දේවල් අගයමින් ජනතාවට නොයෙකුත් වසවිස සහිත කෘතිම ද්‍රව්‍ය එකතු නොකර සෞඛ්‍ය ආරක්ෂාව ගැනද සිතමින් විවිද කෑම වර්ග පිළියෙල කිරීමට කටයුතු කරන ඉතා අවංක මනුසත් ගති ඇති ඔබට මගේ ගෞරව පූර්වක ප්‍රණාමය පුදකර සිටිමි 👌👌👍👍👍🙏🙏🙏🙏
මමත් දවසක් හැදුවා මහත්මයා හරියටම හරිගියා ඔබතුමාට බොහොම ස්තූතියි
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ක්‍රම වේදයට අමතරව සෞඛ්‍යය ආරක්ෂාව සඳහා දුන් උපදෙස් හරිම වැදගත්. එසේම , අපට අප ගැනම යමක් හිතන්නට ඔබ දුන් අදහස ද හරිම කාලෝචිතයි . මුද්‍රිත හෝ ශ්‍රව්‍ය හෝ මාධ්‍යයකට වඩා මෙවන් මාධ්‍යයක් මඟින් කරනා දැනුවත් කිරීම වඩාත් ඵලදායී බවයි , මගේ අදහස . එය ඔබ රට වෙනුවෙන් කරනා මහඟු සේවයක් . ඉතාමත් පැහැදිලිව චීස් හදන අයුරු පෙන්වා දුන්නා වගේම , මිනිසුන්ගේ මනස ශෝධනය කිරීමද ඔබ අපූරුවට කළා . මහත්මාණනි , ස්තුතියි ඔබට නැවතත් .
@backfire1366
Ай бұрын
වටිනා දැනුවත් කිරීමක්
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා Thank you Chef ☺️❤️
ඔබ වගේ ගුරුවරු වාසනාවක් රටට,,ජාතියට,මුලු මහත් සමාජයට ම.ජේසු පිහිටයි
චීස් ඵක හදන විදිය කියා දුන්නට ස්තූතියි. කේජු ඵකටත් වඩා වටිනව ඔබතුමා ගේ උපදෙස්. සහ අවවාද ,.තෙරුවන් සරණයි.
ඔබතුමා හරිම අවන්කවම දැනිම ලබාදෙනවා. මමත් හදලා බලනවා ඉක්මනින්ම. බොහොම ස්තුතියි.
Good method of making cheese Thankyou will try out 😊
ඔබතුමාගෙ වීඩියෝව මරැ නියම ශ්‍රී ලංකික මහත්මයෙක් හැපිකව් චීස් හදන්න පුලුවන්ද ❤
Thank Dear.You are doing a great work for our people.Thanks again.God bles and Take care.
Thanks for your attempt God bless you
u are very practical and straightforward.
ඔබ නම් හරිම සුන්දර හදවතක් තියෙන අපූරු කෙනෙක් 💙💙
Thank you god bless you and your family ❤
Thank U so much for Ur very useful video 🙏 what a great Chef U Ur
ඔබගේ සේවය ඉතා ස්තූති පූර්වකව අගයමි !
Thanks very much you and stay safe
බොහොම ස්තූතියි ඔබ තුමාට..
Thanks lot Chef. God bless you.
Thank you .god bless you
ඇත්තටම මෙවැනි දේවල් කියලා දෙන.ඔබට මාගේ හද.පිරි.ස්තුතිය ,
සෑහෙන කාලෙකට පස්සේ වැල්වටාරම් නොමැති නියම මහත්මා ගුණ ඇති චෙෆ් කෙනෙක් දැක්කා .ඔබට ස්තුතියි 🙏🙏
Hodata kiyaladunn budusarani
Thank you putha tanks your oprchunete
Thank u sir hadala kiyannam
Grate. Excellent explanation.
Many thanks 🙏
Thanks and I am very happy
Well explained .👌👌👍thank u🤗stay safe and healthy sir..🙏
@SevuRasa
3 жыл бұрын
Monika, You’re welcome 😊, Thank you for watching, Stay safe and Healthy you and your family,
Thank you very much excellent
thanking you chef siri i will do and give the
Excellent, thank you very much.
@SevuRasa
2 ай бұрын
Girly Thank you very much for watching, Have a great day!
Thank you so much for your delicious and valuable recipe
@SevuRasa
3 жыл бұрын
My pleasure 😊 Roin, keep watching and thank you for watching, stay safe
ස්තුතියි ඔබතුමාට ❤
Bohoma stuty harima pahadili slisas hadana hatith danna👍
හොඳට කියලාදෙනවා...ස්තූතියි මහත්මයා...
Harima pehadili. Obathumata Jaya wewa
@SevuRasa
2 жыл бұрын
Vinosha බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න. නැරඹුවාට ස්තුතියි!
Niyamai sir... harima pahadili... jayawewaa....!
@SevuRasa
3 жыл бұрын
Amila, නැරඹුවාට බොහොම ස්තුතියි, හදල බලලා මටත් කියන්න.සියලු දෙනා පරෙස්සමින් ඉන්න,
Thank you chef 🙏🏻
බොහොම ස්තූතියි 🙏
Thanks aiya.!! Nicely explained 👏👍
@SevuRasa
2 жыл бұрын
Welcome 😊Niluni Nangi.
Thanks bether.
Godak stuti godak pin harima lassanaei video eka godak wedagat video ekak bs
@SevuRasa
2 жыл бұрын
Narambuwata sthuthiyi Nadee, siyaludena paressamin inna,
Thank you sir
Thanks ❤
Thank you very much.
@SevuRasa
3 жыл бұрын
You are welcome! Kaushani, stay sfae and healthy, Thank you for watching
May damanya cheese da, nathnum mosarella cheese da? Samanya cheese num blend kaeanne nadda? Thank you godak oyata.
😍😘 simple explanation, tnx
@SevuRasa
2 жыл бұрын
You're welcome 😊 Amitha, stay safe and healthy, Thanks for watching
බොහොම ස්තුතියි අදයි දැක්කේ. උපදෙස් පැහැදිලියි හදල බලන්න ඕනේ විනාකිරි වෙනුවට දෙහි හෝ වෙනත් ආදේශකයක් තිබේද වියලි කිරි පිටි වලිනුත් පුලුවන්නම් හදන හැටි කියන්න ඔබගේ අනිත් වීඩියෝත් බලන්න හදන්නේ
Thanks
Thanks for your great opinion.for the heart patients Can u do it from less fat or non fat milk?
❤❤❤ස්තූතියී මහත්මයානනි
thanks sir
දැන් ගොඩක් අය ආයෙමත් ස්වාභාවික කෑම බීම ගන්න උත්සහ ගනිමින් ඉන්නවා.... මේ ඔබවගෙ අය ඒ සඳහා කරන්නනෙ ලොකු මග පෙන්වීමක්.....නිරෝගී සුව ලැබේවා. (මේක මැටි භාජනයක හදන එක සුදුසුද)
,thank you very much .
@SevuRasa
3 жыл бұрын
Your welcome Mangalika. Thank you for watching, stay safe and healthy
Thank you so much.
@SevuRasa
Жыл бұрын
Always welcome Rupa . saty safe! Thank you for watching!
Thank you sevu rasa
@SevuRasa
3 жыл бұрын
You are most welcome! Sachithra, Stay safe
Thank you so much for sharing this easy method 🥰❤️
@SevuRasa
3 жыл бұрын
You’re welcome 😊 Mali akka. Thank you for watching, Stay safe and healthy
@maliscolorfulwonders2164
3 жыл бұрын
@@SevuRasa You and your family stay safe and healthy too❤️❤️. Mali akka sounds better than Malithi akka😁🤩❤️
ගොඩක් ස්තුතියි ඔබට
@SevuRasa
2 жыл бұрын
බොහොම ස්තුතියි! Udeni,සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
Niyamai pehediliy
Hodin kiyala dunna . Thank you .
@SevuRasa
3 жыл бұрын
Bohoma sthuthiyi Malli obage agaya kirimata saha narambuwata. siyalu dena paressamina inna.
බොහොම ස්තුතියි දේශීය දේ හැදුවට
@SevuRasa
3 жыл бұрын
Dhammika, බොහොම ස්තූතියි නැරඹුවාට , ඉදිරියටත් අපේ වීඩියෝ බලන්න ආරාධනා කරනවා. සියලුදෙනා පරෙස්සමින ඉන්න,
හරිම පැහැදිලි .බොහොම ස්තූති .
@SevuRasa
2 жыл бұрын
Harshani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.නැරඹුවාට ස්තුතියි !
thxu lot
Thanks very interesting
@SevuRasa
3 жыл бұрын
Glad you enjoyed it. Thank you for watching. staysafe Sunimali
Respect u 🎉🎉🎉
ඔබට බොහොම ස්තුතියි චෙෆ්. 👍
@SevuRasa
3 жыл бұрын
ඔබටත් නැරඹුවාට බොහොම ස්තුතියි Priyankara,ඔබ සියලුදෙනා නිරෝගිමත්ව ඇති සහ එසේ වේවායි ප්‍රාර්ථනා කරමි.
Good sir
Obathumata bohoma pin me ewal kiyala dunnata .teruwan saranai
හරිම පහසුවෙන් හැදුවා නේද බ්ලෙන්ඩර් කරේනැහැ නේද බුදුසරනයි ඔබතුමා ට
Thank you very much. Can’t we make hard cheese at home? Without rennet or culture? Please
Thanks alot chef
@SevuRasa
2 жыл бұрын
You are most welcome Sugath, Thak you for watching
Obata bohoma sthuthi
@SevuRasa
3 жыл бұрын
Nilmini Obatath bohoma sthithiyi narambuwata, siyalu dena paressamin inna,
Thanks sir. I'm going to make definitely.
@apsaraperera9344
3 жыл бұрын
Fresh milk ganne puluvanda
@SevuRasa
3 жыл бұрын
Most welcome Vijitha, Thankyou for watching, stay safe
@SevuRasa
3 жыл бұрын
Apsara, me cheese eka welendapole thibena pasteurized milk walin saha govi polen laba ganna fresh milk walinuth puluwan, narambuwata sthuthiyi, paressamin inna
Super 👏👏👏
@SevuRasa
3 жыл бұрын
Thank you! Cheers! Stay safe
ඉතා ම පැහැදි ලියවි ස්තූති
@SevuRasa
2 жыл бұрын
Asoka, බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට.
ස්පිරි,චිස්
Thanks chef
@SevuRasa
2 жыл бұрын
My pleasure Dilki, stay safe and healthy. Thanks for watching.
Thank you so much!
@SevuRasa
3 жыл бұрын
You most welcome Mayuri. Thank you for watching, stay safe and healthy
@mayurigulavita3028
3 жыл бұрын
@@SevuRasa Thank you chef! Stay safe 🙏
Very valuble
@SevuRasa
2 жыл бұрын
Thank you Rajakaruna. saty safe and healthy
sir ela kiri walin fruit and nut ice cream hadana widiya kiyala denna
Oba tumata stutiye... Hari pehadiliye...samahara Aya kiyapu wediyata pizza haduwa cheese pipila a awe na adena subawayat na a aye,.
Obathuma pavichikarana vinaga eka harmattan pahadili diyarayak mega artifical the naturalda
ඉතාම පැහැදිලිව ඔබ චීස් හදන වීඩියෝව ඉදිරිපත් කලා. එළකිරි පහසුවෙන් ලබා ගැනීමට හැකි නිසා ඉක්මනින්ම මේ විදියට චීස් හදන්න බලාපොරොත්තුව වෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි .
@SevuRasa
2 жыл бұрын
Indrani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න. නැරඹුවාට ස්තුතියි
@manansanathunga
6 ай бұрын
👍හරිම වටිනවා. ගොඩක් ස්තුතියි.
Good job 💖💖💖
@SevuRasa
3 жыл бұрын
Thank you! Cheers! Kasun. stay safe and healthy
Mahaththayo, obage demapiyanta ma karana PIN ANUMODAN KARANAWA, jathiyata mawani pinbara sithuwily shitha puthek dayada Karata pin mahaththayo.
Proud of sir
@SevuRasa
2 жыл бұрын
Thank You Dinesha, May you be able to live with good and clear mind in these difficult times,
godaak. pin. hareyatama. chees hasan na. kiyadunnata. suwapath sewa ....
@SevuRasa
Жыл бұрын
Bohoma sthuthiyi Jayanthi, oba athulu pawle samth suwapath weva! obata suba dawasak!
Thank you so much chef
@SevuRasa
2 жыл бұрын
You are most welcome. Thank you verymuch for watching. stay safe and healthy
@chandrika841
Жыл бұрын
Godak sathutui pehadiliwa kiya dunna.
Cheers kahaopata wenne kohomada
මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද. ගොඩාක් ස්තුතියි හරිම පිලිවෙලට කියලා දෙනවා. කිරි 2l කින් හදනවානම් විනාකිරි කොච්චර දාන්න ඕනිද.
Mozzarella ,cream chess,sheder,slice ,okkoma basic eka mekada,
ස්තූතියි
@SevuRasa
2 жыл бұрын
Narambuwata sthuthiyi Uvindu, stay safe and healthy.
Mema chies daruwanta kanna denna puluwanda
Lunu rasa ganne komada sir
GODAK ESTHUTHI OBA THUMANTA.WINAKIIRI WALIN PERA GATHTHU KIRI TIKA SAMANYA JALAYEN SODANNE NADDA ?ETHAKOTA SEDUWE NATHI UNAMA WINAKIRI RASA ENAWADA?
What a beautiful personality 🙏🏻 Blessings 🙏🏻
@SevuRasa
3 жыл бұрын
Thank you Jeewanthi,Appreciate your words. stay safe and healthy
Thaks alot.
@shayamajayarathna2045
2 жыл бұрын
🤗
@SevuRasa
2 жыл бұрын
You are welcome Shyama. thanks for watching
@SevuRasa
2 жыл бұрын
Thank you!
❤❤
❤️