විනාඩි පහේ මැජික් එක - ආය නම් කඩෙන් ගන්න ඕනේම නෑ | Homemade Mayonnaise Recipe - Bandi Full
This is just too easy to make, Simple MayoRecipe ever.
2 Eggs
4 Garlic Cloves
Pepper 1 tbsp
Salt Sugar
Oil 1.2 Cup (118ml)
Vinegar or lime juice 1tbsp
බිත්තර 2ක්
සුදු ලූනු බික් 4ක්
ගම්මිරිස් මේස හැදි 1
ලුනු
සීනි
පිරිසිදු තෙල් කෝප්ප 1/2 ( 118 )
විනාකිරි හෝ දෙහි යුශ හැදි 1
#mayonnaiserecipe #mayonnaise #bandifull
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
easy mayonnaise recipe,homemade mayonnaise recipe,how to make mayonnaise,mayonnaise,homemade mayonnaise,mayonnaise dip,blender mayonniase,mayonnaise sauce,eggless mayonnaise,milk mayonnaise recipe,oil free mayonnaise recipe,mayonnaise recipe
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
Пікірлер: 355
2 Eggs 4 Garlic Cloves Pepper 1 tbsp Salt Sugar Oil 1.2 Cup (118ml) Vinegar or lime juice 1tbsp බිත්තර 2ක් සුදු ලූනු බික් 4ක් ගම්මිරිස් මේස හැදි 1 ලුනු සීනි පිරිසිදු තෙල් කෝප්ප 1/2 ( 118 ) විනාකිරි හෝ දෙහි යුශ හැදි 1
@gracechaperera2450
2 жыл бұрын
Godak stuti me mayonis resipi aka hadana widiha kiya dunnata
@yonsyomindee7678
2 жыл бұрын
Thank you akki ♥️♥️
@rukshananazar7925
2 жыл бұрын
L
@kavinyarashmi6302
Жыл бұрын
Sinith danna oneda
ගොඩක් subscribesla හිටියත් ගොඩක් අයට reply , heart දෙනවා ඒක නම් ගොඩක් වටිනවා ❤️
@Bandifull
2 жыл бұрын
Thank you❤️
Harima rasai akki api eeye haduva.me vage recipes kiyala denavata akkita thanks
Thanks 😊
@Bandifull
2 жыл бұрын
You’re most welcome 😍
තවත් මේ වගේ වැදගත් video කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ⭕👌👌
@Bandifull
2 жыл бұрын
ස්තුතියි😍
ඒකනම් මාරයි..thanku akka..❤️❤️
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Math hoya hoya hitiye mayonis recipe ekak
Thanks akki mamath try kara harima rasay
@Bandifull
2 жыл бұрын
You're most welcome nangi❤️
Thank you so much. This recipe is very useful. It takes a few minutes.😍😍
@Bandifull
2 жыл бұрын
You're most welcome 😍
Thank you නංගී මේ වගේ රෙසිපි එකක් කියලා දුන්නට.
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Aththatama ek haduwa harima rasai tnx 😊
@Bandifull
2 ай бұрын
Welcome😃
අනේ මේ රෙසිපි එකනම් ගොඩක් වටිනව ඔයාට ගොඩක් ස්තූති 🤩
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Great job 👍
ගොඩක් වටිනවා දුව. මම හදන්න උත්සාහ කරලා හරියට ආවේ නැති නිසා ආපසු හැදුවේ නැහැ .මේ විදිහට හදලා බලන්නම්. ගොඩක් ස්තුතියි
@Bandifull
2 жыл бұрын
🥰
Thanks for the simple but valuable recipe. Wish you the best.!
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Thanks akki hamadama apita lesi resapy hadanna kiyala denawata
@Bandifull
2 жыл бұрын
😍
Niyama thank you akki 😍😍
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Niyamai akkiyo thank you ❤❤❤❤
@Bandifull
2 жыл бұрын
You're most welcome 😍
Thank you apita කියලා දුන්නට
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
තෑන්ක්ස් අක්කි මැණික. ඔයාගේ වීඩියෝස් හැම එකක්ම බලනවා. වැල් බයිලා නැතුව හැම දේම හරියටම කියලා දෙනවා අක්කි 😍❤❤❤
@Bandifull
2 жыл бұрын
You're most welcome nangi❤️
Oyage video athtatama godak watinawa thanks 💕
@Bandifull
2 жыл бұрын
You're welcome 😍
Woow,අනිවාර්යයෙන් hadanawa akki:-)
@Bandifull
2 жыл бұрын
Thank you❤️
Thank you so much akki 😍
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Thanku akkaa♥️
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Great... thank you sis
@Bandifull
2 жыл бұрын
😍
Harima watina video ekak. Thanks akki oyata me wage dewal apita kiyala denawata...
@Bandifull
2 жыл бұрын
You're most welcome 😍
Thx
Thanks dalin ....
@Bandifull
2 жыл бұрын
You're welcome😃
Sister 💯 perfect recipe my whole family like it 😌 thank you givin such great recipe
මං ඔයාගේ recipes බලලා තමයි ගොඩක් කෑම හදන්නේ.. ඔයා හොඳට කියලා දෙනවා... ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්.... ඒ කෑම වල රසත් නියමයි.... 🥰❤ තව video ගොඩාක් කරන්න... 😊❤ උයනවා කියන්නේ කලාවක්.... මාත් ඒකට ආසයි... අපේ ආදරෙත් එකතු උනාම ඒ කලාව තවත් රසවත්...🥰😘❤
@Bandifull
2 жыл бұрын
ගොඩක් ස්තුතියි😍
Thank you akki❤️❤️😍
@Bandifull
2 жыл бұрын
You're welcome😃
Akki men haduwa meke garlic gathiya wadi nisa saragathiyak enava.. oil tikak vadi una... Thick ekat gannh aye egg ekk dammoth shape dh 🤔
Ape rate, apita galapena Mayonnaise thiyenne, Edinborrogh Products wala. Anna e rasa enwa nam godak hondai. Oyage recipe eka hadala balala kiyannam. Thank you for the recipe. I think it will be good.
මේක මරුනේ thank u thank u ❤️🔥
@Bandifull
2 жыл бұрын
Thank you❤️
Thanks drling oya harima lssanata pahadiliwa kiyala denawa ❤️😘
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
@HimaliWasana
3 ай бұрын
Thank @@Bandifull
Thank you so much akkiyo ❤️❤️❤️
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
අක්කෙ මෙකට පොල්තෙල් වෙනුවට astra melt කරලා වගේ දාන්න පුලුවන්ද?
super recipe chpa👌👌👍👍👍👊👊👊🙏🙏🙏❤❤❤❤
@Bandifull
2 жыл бұрын
Thank you❤️
Its so valuable video ❤
@Bandifull
2 жыл бұрын
Thank you❤️
Superb. Looks very tasty 😋
@Bandifull
2 жыл бұрын
Thank you❤️
Thank you so much
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Thank you..
@Bandifull
2 жыл бұрын
You're welcome😃
Thanks dear
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Harima ලේසියි hadanna ❤️❤️❤️❤️❤️
@Bandifull
11 ай бұрын
ඔව් 🤗🤗
Thank you..!!! අක්කියෝ... 🥰 මේක මං හොය හොය හිටියේ...🥰❤
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
වටින වීඩියෝ එකක් බන්ඩි නංගියෝ..😘 බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
@Bandifull
2 жыл бұрын
You're most welcome 😍
hi darling😘meka beater eken beat karala hadaganna barida...anyway this is a very good recipe😋😋❣️
Thank you
@Bandifull
2 жыл бұрын
You're most welcome 😍
ගොඩාක් වටිනවා පුතේ ...සුබ පැතුම් ඔයාට ...
@Bandifull
2 жыл бұрын
😃❤️
Thanks 😌
@Bandifull
2 жыл бұрын
😊
Fridge eke nathuwa kochara kal puluwanda?
👍😍
Meke oil wenuwta butter diya krala gnna puluwanda
Thank u soo much🤩
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
My favourite cooking channel srilanka.. all the best 👍 👌
@Bandifull
2 жыл бұрын
Thank you so much ❤️
Thank you😍
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
👍👍👍😍niyamai
@Bandifull
5 ай бұрын
🥰
Hodaaaaaaaai. Hadala kewa. Niyamai
@Bandifull
2 жыл бұрын
Thank you❤️
දාපු ගමන් බැලුවා...☺️
@Bandifull
2 жыл бұрын
Thank you 😊
Thnk you akki😘❤️🔥❤️🔥🙏
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
බොහොම ස්තූතියි මේක කියලා දුන්නට 0
@Bandifull
2 жыл бұрын
😍
Omg 😱 thank u sooooo.much ur the best
@Bandifull
Күн бұрын
You're welcome!
Akke gedara hindawagattu polthel use karanna puluwanda (Sudu polthel newei)
@Bandifull
2 жыл бұрын
හොඳ පිරිසිදු පොල්තෙල් ගාන්න නංගි නංගී නැත්නම් රස ගොඩක් වෙනස් වෙනවා
බ්ලෙන්ඩර් කරනකොට අර පියන උඩ තියන හිල වහන්න එපා.කැරකෙන්න පටන්ගන්නකොට එකපාර ඇතුලෙ ලොකු ප්‍රෙශර් එකක් එන නිසා ඒක රිලීස් වෙන්නයි ඒ හිල තියෙන්නෙ.ඒක අතින් වහගත්තොත් මූඩියෙ වෙන තැනකින් ඒ ප්‍රෙශර් එක එලියට යනව,එතකොට ඇතුලෙ තියන ඒව පොඩ්ඩක් එලියට එනව.ඉහිරෙන්න පුලුවන්.හැමතැනම විසි වෙන්න පුලුවන්. 😊😊😊😊😊 හැමෝටම වැදගත් වෙයි....😊😊😊😊
@mandasmiprarthana3477
2 жыл бұрын
Thanks ❤️
@rashi9417
6 ай бұрын
ඇත්තටම මටත් ඒ ඇයි කියල ගැටළුවක් තිබ්බා බොහොම ස්තුතියි ❤
@HimaliWasana
3 ай бұрын
Thank methuli the case for the
Wow ❤️❤️
@Bandifull
2 жыл бұрын
Thank you❤️
Mekata olive oil pawichchi karanna puluwanda?
අක්කියෝ නම්පා සෝස් එක හදන හැටි කියලා දෙන්නකො 😍
නියමයි අක්කේ ඒ මැජික් recipe එක 👍👍ඒ වගේම අක්කට සෙම්ප්‍රතිශ්‍යාව හැදිල ද කට හඬ අමුතුයි
@Bandifull
2 жыл бұрын
Thank you nangi❤️ 🤧
akkki oya hodata kiyala denawa... thank you....🥰
@Bandifull
2 жыл бұрын
You're most welcome nangi❤️
@HimaliWasana
3 ай бұрын
@@Bandifull❤🎉
Godak watina video ekak♥️
@Bandifull
2 жыл бұрын
😍
Super.....
@Bandifull
2 жыл бұрын
❤️
Kal thiyagnn puluwnd
Can make without adding garlic?
Thank so..... Much
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
@HimaliWasana
3 ай бұрын
Akki oya kohe inne❤
Thanks ඔයාට
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
😍
Ane mm eka parak grinder cup eke hadala hari giya.godak kalekata kalin.aye dwsak grindr cup eke hadala e cup eka rath una nisa ayeth eka oily gathiyta awa 😬ekata kranna deyak tynwada
A very good Introduction,🤘 Keep it up All the Best!
@Bandifull
Жыл бұрын
Thank you❤️
Eekanam supiri.
@Bandifull
2 жыл бұрын
Thank you❤️
😋👌
@Bandifull
2 жыл бұрын
❤️
Akki meka aththata rasai ne da
Ekanam godak vatinava akka maru hode
@Bandifull
2 жыл бұрын
Thank you 🥰
Wooow 🔥😍
@Bandifull
2 жыл бұрын
Thank you❤️
මන් හොය හොයා හිටියේ අක්කා Thanks
@Bandifull
2 жыл бұрын
You're welcome 😍
අක්කේ shop එකක cake nozzle pack එකක් තිබ්බා nozzles 16 pack එක 795 යි එකේ කප්ලර් එකත් තියෙනවා තව එකක් තිබ්බා ඒක 495 යි nozzle 7 යි කප්ලර් 1 යි පයිපින් බෑග් එකයි තියෙනවා මම කේක් හදන්න ආසාවෙන් ඉන්නේ මුලින්ම මොන සෙට් එකද ගන්න හොද brand එකක් එහෙම නම් දන්නේ නැහැ .
Wow akki godak watina video ekak , burger hadanna kiya denna ikmanata , 🍔🍔
@Bandifull
2 жыл бұрын
Kiyala dennam 😊
සමාවෙන්න ... හද පෙන්නුවාම ඇගිල්ල දිහා බැලුවා නෙමෙයි ... පුදුම ලස්සන කටහඩක් නංගියෝ ... ගොඩක් ස්තුතියි රස ගුන කෑම කියලා දෙනවාට👍❤
@Bandifull
2 жыл бұрын
😍
Akka leda welada?
Thanks අක්කි මේ රෙසිපි එක අපිත් එක්ක බෙදා ගත්තාට 🙏🙏🙏❤❤❤
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
හරිම ලේසියි අක්කේ yummy 😛
@Bandifull
2 жыл бұрын
Thank you❤️
@hansanikavindi5562
2 жыл бұрын
😘😘
Thnqq akki babo 🥺🌼
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
@vinuliaradhya1119
2 жыл бұрын
@@Bandifull 🤗🤗🤗
Superb akkiyh ☺️💖
@Bandifull
2 жыл бұрын
😍❤️
Akki leda welada inne
Godak watinawa
@Bandifull
2 жыл бұрын
Thank you❤️
මේක නම් ගොඩක් වටිනව 😊👍❤️
@Bandifull
2 жыл бұрын
😍
ඔලිව් ඔයිල් දාල හැදුවම රසා......යි 😍❤😋
@Bandifull
2 жыл бұрын
Ow olive oil ekathu krnnth puluwn ❤️
Oliver oill puluwanda
Thankyou 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Bandifull
2 жыл бұрын
You're most welcome😃
Good
@Bandifull
8 ай бұрын
❤️
Olive oil pavichchi karanna puluwanda oil wenuwata and thank you akke recipe ekata
@Bandifull
2 жыл бұрын
Ow olive oil use karanna puluwn ❤️