Kadara food

Kadara food

මාගේ මිතුරු මිතුරියන් වෙත
" කෑදර Food " වන මාගේ you tube චැනලය සදහා ඔබ සැම ආදරයෙන් පිලිගන්නා අතර , මා උත්සහා දරන්නේ සැම විටම ඔබ සදහා අහාර පිසිමේ කලාව පිලිබදව මා සතු දැනුම ඔබත් සමග බෙදාගැනීමටයි.මා කුඩා කල සිට මාගේ මවගෙන් ලබා ගත් දැනුම සහ විදේශ රට වලට ගොස් එම රට වලින් ලබාගත් දැනුම ඔබට ලබා දිමට මට හැකි පමනින් උත්සාහ දරන අතර එම උත්සහය මගින් ඔබ දැනුමක් අවබෝධයක් ලබා ගන්නේනම් එය මා ඔබගෙන් ලබනා සතුට වේ." කෑදර Food " මගින් සෑම විටම උත්හා දරන්නේ ඔබට අහාර පිසිමේදි නිවරදිව එම ආහාරය සකසා ගන්නේ කෙසේද යන්න ඉතා සරලව පැහැදිලි කර පෙන්වා දිමයි.ඒ වාගේම ඔබගෙ දරුවන් හටද කුඩා කල සිට ආහාර පිසිමේ කලාව පිලිබදව අවබෝදය ලබා දිමට අමතක නොකරන්න."කෑදර Food " සැමදා ඔබ සමග සිටිනවා.
මෙම නිර්මානයන් ඔබ අතට පත් කිරිමට මා හට මාගේ ආදරනීය මව,පියා,මාගේ ආදරනීය බිරිද සහ නැගනිය,මාගේ මිතුරන් විශාල සාහායෝගයක් ලබා දෙන අතර ඔවුන්ගේ සහ ඔබගේ දිරිමත් කිරීම මගින් මා ඔබ සමග සැමදා සිටිනවා.
"කෑදර Food " ආරම්භ කිරීමට මා හට ශක්තිය ලබා දුන්, රුපගත කිරීම් පවා කල මාගේ ආදරනීය පියා අද වන විට ජිවතුන් අතර නිමැති අතර ,එ බව මා මෙහිදි සදහන් කල යුතුය.

Пікірлер

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa9 сағат бұрын

    Hadala balamu 👌

  • @user-cu7vp1qc4w
    @user-cu7vp1qc4w23 сағат бұрын

    Thankyou

  • @NadeekaPriyadarshani-s4h
    @NadeekaPriyadarshani-s4hКүн бұрын

    Marama marai,katata kelath inuva.anivaryenma hadanava.kala balala rasa kiyannam.oyata godak thanks

  • @AnuAnulawathi
    @AnuAnulawathiКүн бұрын

    Thank you 👍👍💖💖💖

  • @RoshaniFernando-zy7dl
    @RoshaniFernando-zy7dlКүн бұрын

    Super

  • @cnnimalka2967
    @cnnimalka29672 күн бұрын

    💏💏💏💏💏💏💏💏💏💏💏

  • @ShiranthaWeerasena
    @ShiranthaWeerasena2 күн бұрын

    Super thanks

  • @user-kl6pm1ez2f
    @user-kl6pm1ez2f3 күн бұрын

    Rahai❤❤

  • @mahindadharmasiri1054
    @mahindadharmasiri10543 күн бұрын

    Nice video ❤ i followed .❤

  • @NelkaThushari-sk2ik
    @NelkaThushari-sk2ik3 күн бұрын

    කටට කෙලත් ඉනුවා...

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka3 күн бұрын

    මම මේ ව්දියට හැදුවා ...හරිම රසයී ....බොහොම ස්තුතියි video එකට සර් ...❤👌 සුපිරි 👌 yummy 😋

  • @IndraEdirisinhe
    @IndraEdirisinhe3 күн бұрын

    Thank u

  • @IndraEdirisinhe
    @IndraEdirisinhe3 күн бұрын

    😂😂😂😂

  • @kumarapradeep8195
    @kumarapradeep81953 күн бұрын

    Meka harima rasay

  • @chathurangasanjeewa4746
    @chathurangasanjeewa47465 күн бұрын

    Mamath haduwa harima rasai.

  • @kavindiuthpala7976
    @kavindiuthpala79765 күн бұрын

    මස් කරි වෙනුවට බිරියනී මසාලා දාන්න බෑද.අද හදන්න ඔනි රිප්ලය් ප්ලීස්

  • @ruwangunawardana9829
    @ruwangunawardana98295 күн бұрын

    🙏❤️👍

  • @SankaNandana
    @SankaNandana5 күн бұрын

    නියමයි වැඩෙ මාත් හැදුවා.❤❤👍

  • @SmHaniffa-ov4df
    @SmHaniffa-ov4df6 күн бұрын

    Very nice good thanks

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b7 күн бұрын

    සුපිරි බව පෙනෙන්නේ.ස්තුති යි👍

  • @user-hl4ff6ce2x
    @user-hl4ff6ce2x7 күн бұрын

    හදපු යොගට් කොච්චර දවසක් තියා ගන්න පුළුවන්ද

  • @pabasaradewthilina2757
    @pabasaradewthilina27578 күн бұрын

    ❤❤❤❤

  • @thilakaranjani847
    @thilakaranjani8479 күн бұрын

    Samosa

  • @MohamedMarzook-cl1ko
    @MohamedMarzook-cl1ko9 күн бұрын

    Great

  • @chandimaliyanage6308
    @chandimaliyanage63089 күн бұрын

    Harima. Rasai,❤❤❤❤apeth. Haduva

  • @manelherath6458
    @manelherath645810 күн бұрын

    කුරුදු පොත්ත දැම්මා ද

  • @manelherath6458
    @manelherath645810 күн бұрын

    ලස්සන ට තේරුම් කරදීමට ස්තුති යි ...

  • @user-ny8fs1kq7g
    @user-ny8fs1kq7g11 күн бұрын

    මමත් හදනවා රස කාරක නැති නිසා හොදයි බුදු සරණයි පුතා ❤❤❤

  • @kalyanisudarma2756
    @kalyanisudarma275612 күн бұрын

    Komada 🎉 ali pera ice hadanne

  • @user-dd1pl9bi8d
    @user-dd1pl9bi8d12 күн бұрын

    Tanks

  • @rithupraboda..8526
    @rithupraboda..852613 күн бұрын

    ගොඩක් ස්තුතියි 👍👍👍

  • @rithupraboda..8526
    @rithupraboda..852613 күн бұрын

    ගොඩක් හොදයි 👍👍👍👍

  • @ayranganichithralatha4504
    @ayranganichithralatha450413 күн бұрын

    Matah haduwa rasai tanks putha ❤

  • @user-pw7vd3jt7k
    @user-pw7vd3jt7k13 күн бұрын

    මායි දුවයි එකතු වෙලා අද තමයි පළවෙනි වතාවට බුරියානි එක හැදුවෙ මේ කියපු විදිහට හරිම රසයි තෑන්ක්ස්

  • @user-ur5dj1kh4y
    @user-ur5dj1kh4y13 күн бұрын

    Thanks.mamath haduwa marama rasai kiyapu piliwelatama

  • @kumududevi5610
    @kumududevi561014 күн бұрын

    👍👍❤

  • @Wasana-fe1mv
    @Wasana-fe1mv14 күн бұрын

    6:04

  • @Wasana-fe1mv
    @Wasana-fe1mv14 күн бұрын

    Apith haduwa 😊

  • @BPUbayarathna
    @BPUbayarathna14 күн бұрын

    M.

  • @sadalitv210
    @sadalitv21014 күн бұрын

    Wooow mamath hadanna onii

  • @SmHaniffa-ov4df
    @SmHaniffa-ov4df15 күн бұрын

    Very nice i make to day my son very testy good

  • @nishaniperera4642
    @nishaniperera464215 күн бұрын

    Niyamay malli ❤❤❤❤❤👍

  • @user-pe4yk6fe2k
    @user-pe4yk6fe2k15 күн бұрын

    Can I have kincoconut win

  • @vjvvhavec9089
    @vjvvhavec908916 күн бұрын

    හරිම.වට්නා.ව්ඩ්යෝ.එකක්. ස්තුතියි.👍❣️❣️🌷🌷🌷

  • @P.somalathaSomalatha-ln1jf
    @P.somalathaSomalatha-ln1jf16 күн бұрын

    Lslyy8

  • @user-rj8ln8tq3s
    @user-rj8ln8tq3s16 күн бұрын

    👍👍👍

  • @champaweerakkody7306
    @champaweerakkody730617 күн бұрын

    Thank u👍❤

  • @Somana-oy4yx
    @Somana-oy4yx17 күн бұрын

    ❤❤❤❤❤❤

  • @Somana-oy4yx
    @Somana-oy4yx17 күн бұрын

    ❤❤❤❤ 2:16

  • @Somana-oy4yx
    @Somana-oy4yx17 күн бұрын

    ❤❤❤❤❤❤ 1:19