සිෆුඩ් රයිස් එකක් ලේසියෙන්ම ගෙදර හදමු Seafood rice

සිෆුඩ් රයිස් එකක් ලේසියෙන්ම ගෙදර හදමු Seafood rice

Пікірлер: 51

  • @lankaneranjani958
    @lankaneranjani9587 ай бұрын

    අපිටනම් ගොඩක් වටිනා u tube channel එකක්... හරිම පහසුවෙන් ලේසියෙන් recipe හොයාගන්න පුලුවන්. හරිම රසයි.. ඒ recipe වලට කෑම හැදුවම..මගේ පොඩ්ඩන්ගේ කෑම වට්ටෝරු රස කරනවට ඔයාට ගොඩක් thanks.🥰🥰 ඔයා මනුස්සකම පිරුණු ආදරණීය සහෝදරයෙක් ඉතිං දිනෙන් දින දියුණුවට පත් වේවා..සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤

  • @user-fv7th2zq7k
    @user-fv7th2zq7k7 ай бұрын

    නොදන්නා රස කෑම දැනුම් සම්බාරයක් ඔබගේ වීඩියෝ තුලින් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි දිනෙන් දින දියුණුවට පත් වේවා..

  • @IreshaSandu-yc2rh
    @IreshaSandu-yc2rh7 ай бұрын

    වටිනා video එකක්.ගොඩක් ස්තූති.. හොය හොයා හිටපු කෑමක්..

  • @rangageethanjali6690
    @rangageethanjali66908 ай бұрын

    සුපිරියි 😋

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b8 ай бұрын

    අාස හිතෙනවා❤ හදන්නම ඔීනා👌👌👌👌

  • @rnmendis
    @rnmendis8 ай бұрын

    Best ❤

  • @sammanidawpadi3308
    @sammanidawpadi33088 ай бұрын

    අනිවාර්‍යයෙන්ම හදනවා ❤️❤️

  • @yvonnesteelman3833
    @yvonnesteelman38338 ай бұрын

    හරිම ලේසියි ඔබකුමාගේ රෙසපිස්

  • @amithpriyadarshana9192
    @amithpriyadarshana91927 ай бұрын

    පිරිමි අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් ...කටට රසට කෑදර විදියටම උයන්න පුලුවන් රෙසිපී ගොඩක් තියෙනවා...ඒ වගේම වීඩීයෝ ලස්සනටම ඔයාට Create කරනවා. ඔයාට එකතු වෙන හදවත් 💕 දිනෙන් දිනම වැඩි වෙන්නම ඕනි...Congratulations 🌷🌷🌷 අයියේ..කරන කියන සියල්ලම සාර්ථක වෙන්නම ඕනි ...

  • @achiniranasingha8550
    @achiniranasingha85508 ай бұрын

    ඒක නියමයි ❤❤

  • @Sadee.senarathna92
    @Sadee.senarathna928 ай бұрын

    අම්මෝ ඒකෙ රස පාට

  • @nethudilshani8250
    @nethudilshani82508 ай бұрын

    Super job aiye❤

  • @mohamedzafran8885
    @mohamedzafran8885 Жыл бұрын

    අයියේ cake design video plz ❤

  • @FathimaShifaza
    @FathimaShifaza8 ай бұрын

    Niyamai bro

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya38058 ай бұрын

    woq so delicious 🤤

  • @pulasthisaoubhagya9794
    @pulasthisaoubhagya9794 Жыл бұрын

    Niyamai ayye

  • @ahaskaahaska1993
    @ahaskaahaska19937 ай бұрын

    පට්ට රසට කෑම හදලා එක එක ජාති සටස් ගාලා දානවානේ සුපිරිම ජාති ගෑනු පිරිමි වශී වෙලා කෑදර මරු ජාති තවත් කෑම හදනවාලු සුපිරිම ජාති රැක දේවා කෑම හදන ඔය දෑත ඉටුවේවා හිතන පතන හැම දේම රැක දේවා දෙමාපියන් නුඹ හැදුව ජය වේවා තබන තබන නුඹෙ අඩිය

  • @chathurikathejani8564
    @chathurikathejani85647 ай бұрын

    Excellent service

  • @sanjeewapriyasanka7339
    @sanjeewapriyasanka73398 ай бұрын

    Best chenal

  • @janushasaumya
    @janushasaumya8 ай бұрын

    Best

  • @achiniranasingha8550
    @achiniranasingha85507 ай бұрын

    Good job ❤ keep it up ❤

  • @umayanganilgs7903
    @umayanganilgs79038 ай бұрын

    Harima saralai.thank u chef.this is my favourite

  • @anyone9199
    @anyone91998 ай бұрын

    ඕනෑම අවස්ථාවක් සඳහා සුපිරි කෑම වට්ටෝරුවක් ❤❤

  • @Akarshawijesinghe
    @Akarshawijesinghe8 ай бұрын

    Wow

  • @readytoknow
    @readytoknow Жыл бұрын

    Stay connected

  • @janushasaumya
    @janushasaumya8 ай бұрын

    Wow ❤

  • @travelpriyadarshani9844
    @travelpriyadarshani98448 ай бұрын

    Super ❣️

  • @piyuminisansala9949
    @piyuminisansala99498 ай бұрын

    So delicious ❤

  • @janushasaumya
    @janushasaumya8 ай бұрын

    There’s something very comforting about watching this channel, and i can learn a lot too. My favorite videos are those where he creates a recipe based on a tasty.

  • @piumisewwandi8264
    @piumisewwandi8264 Жыл бұрын

    super job

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya38058 ай бұрын

    my favorite 🤩

  • @kavinduthilanka9171
    @kavinduthilanka9171 Жыл бұрын

    yakage channel eken set unee.cookery course ekak karala australia wala job ekakata enna puluwanda ? IETLS kochchara balanawada?

  • @sammanidawpadi3308
    @sammanidawpadi33088 ай бұрын

    ගොඩක් ස්තූතියි....

  • @sandydissanayaka
    @sandydissanayaka Жыл бұрын

    Love it❤️❤️❤️

  • @prathibasomaweera
    @prathibasomaweera Жыл бұрын

    🖒🖒🖒🖒😍😍

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b8 ай бұрын

    👍👍👍👌

  • @SamanKumaraDias-ef4ny
    @SamanKumaraDias-ef4ny Жыл бұрын

    🎉🎉🎉

  • @travelpriyadarshani9844
    @travelpriyadarshani98448 ай бұрын

    😋😋

  • @sammanidawpadi3308
    @sammanidawpadi33088 ай бұрын

    ❤️❤️❤️

  • @user-gd1nh1py2n
    @user-gd1nh1py2n8 ай бұрын

    ❤❤

  • @travelwith9949
    @travelwith9949 Жыл бұрын

    😊😊😊😊😊

  • @dinukajagath7395
    @dinukajagath7395 Жыл бұрын

    Yaka 👌

  • @user-mg8xt3eq5q
    @user-mg8xt3eq5q Жыл бұрын

    🎉

  • @pradeepkumara4760
    @pradeepkumara4760 Жыл бұрын

    👍👍👍👌👌

  • @kanthimallika2971
    @kanthimallika2971 Жыл бұрын

    Oya nama honda naha

  • @user-fv7th2zq7k
    @user-fv7th2zq7k7 ай бұрын

    Excellent service

  • @user-fv7th2zq7k
    @user-fv7th2zq7k7 ай бұрын

    ❤❤

  • @isankasgunarathna5379
    @isankasgunarathna537911 ай бұрын

    ❤❤❤

  • @chathurikathejani8564
    @chathurikathejani85647 ай бұрын

    Excellent service

Келесі