කවුරුත් කන්න කැමති රසම රස සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් .Sri Lankan style Seafood Fried Rice.

සුප් කැට දාල නෑ
ස්ටොක් පවුඩර් දාලා නෑ.
රෙස්ටොරන්ට් වල රසට නෙමේ , ඊට වඩා රසට, පිරිසිදුවට ගෙදරදීම හදාගන්න පුලුවන්
සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්
Seafood Fried Rice
ගොඩක් දෙනෙක්ට වගේම අපේ ගෙදර අයටත් සතියකට සැරයක්වත් රයිස් එකක් කොත්තුවක් කෑවෙ නැත්තන් පිස්සු වගේනේ, ඉතින් අද මම අරන් ආවෙ මම ලේසියෙන්ම මගේ ගෙදර අයට සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිහ.
Chilli paste recipe :
• කල් තියාගන්න වගේම, කැම...
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Cooked rice බත් 2& 1/2 cups
Seafood ( ඉස්සො, දැල්ලො,මාළු)
Carrot කැරට්🥕
Leeks ලීක්ස්
Onion ලූණූ
Garlic සුදු ලූණූ
Ginger ඉඟුරැ
Egg 2 බිත්තර
Chilli Paste or Crushed Chillies චිලි පේස්ට් හෝ කෑලි මිරිස්
Soy sauce 1-2 tsp සෝයා සෝස්
Tomato sauce 1tsp or suger 1 tsp තක්කාලි සෝස් හෝ සීනි
Pepper ගම්මිරිස්
Salt ලුණු

Пікірлер: 119

  • @nadeeglaze1041
    @nadeeglaze1041 Жыл бұрын

    කවදත් ඔයාගෙ කෑම පිලිවෙලයි ලස්සනයි ඒ වගේම රසත්ඇති කියලා හිතෙනවා මෙවැනි videos වලින් දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි🙏👍❤️

  • @sumithamarasinghe7088
    @sumithamarasinghe70888 ай бұрын

    අන්තිමට ඔයාගේ මුණ පෙන්නලා හිනා නොවුනාට, පිහිය උඩ දාල ශිල්ප නොපෙන්නුවට, ඉතාමත්ම අපූරුවට පැහැදිලිකලා හදන විදිහ. සුප ශාස්ත්‍රයේ පරතෙරට නොගිය අපට, ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් සරලවම උයන්න උගන්නන කෙනෙක් ලැබීම ශ්‍රී ලාංකික අපේ වාසනාවක්‌ ! 0:26 9:28 5:42 0:37

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    8 ай бұрын

    අනේ බොහොම ස්තුතියි..♥️

  • @geethponseka1329
    @geethponseka1329 Жыл бұрын

    ඔයාගෙ one pot rice එකත් හැදුවා. අලයි කුකුල් මසුයි දාල. ඒකත් හරි රසයි කියල පොඩි අය කෑව. මේකත් හදනවා. Thanks a lot. ❤

  • @dinusirimanna8444
    @dinusirimanna8444 Жыл бұрын

    හරිම ලස්සනයි,පිලිවෙලයි..❤️❤️රසත් ඇති ඒ වගේම 😘😘

  • @ramaniperrera9827
    @ramaniperrera9827 Жыл бұрын

    ඉතාමත්. පැහැදිලිව කියල දුන්න ස්තුතියි තෙරැවන් සරනයි

  • @harshanilakmali3735
    @harshanilakmali3735 Жыл бұрын

    රස පාටයි thank you chef

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 Жыл бұрын

    Thank you chef.rasa patai.hadala balanna one.♥️♥️♥️

  • @nandithapriyani3421
    @nandithapriyani3421 Жыл бұрын

    හරිම ලස්සනයි .රසට ඇති.කියාදිම ඉතාමත් අගය කරනවා.🌹🌹🌹

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 Жыл бұрын

    Wonderful recipe. Thank you very much.

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 Жыл бұрын

    Thank you sister I love sea food rice

  • @dhammikaperera5598
    @dhammikaperera5598 Жыл бұрын

    THANK. YOU VERY. MUCH. THERUWAN. SARANAI. VERY. MUCH. RECEPY👍👍❤️❤️❤️🌹🌹

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 Жыл бұрын

    Looks delicious. Tks

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 Жыл бұрын

    Delicious food thank you very much sharing with us darling budu s

  • @sunethrasauri7940
    @sunethrasauri7940 Жыл бұрын

    හරිම රස පාටයි❤❤❤❤❤❤❤

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 Жыл бұрын

    පහසුවෙන් හදන්න පුළුවන් වගේ .ස්තූතියි ඔයාට .

  • @bandusamarakoon2538
    @bandusamarakoon25387 ай бұрын

    ඔයාගෙ රයිස් එක අද හැදුවා ....හරිම රසයි දුව .ගොඩක් ස්තුතියි ඔයාට.❤❤

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Жыл бұрын

    Very clear explanation easy recipe looks yummy thanks dear

  • @shanishania3917
    @shanishania3917 Жыл бұрын

    Thank you so much 💐😍💖love you chef

  • @oscarwijewickrama3551
    @oscarwijewickrama3551 Жыл бұрын

    Thank you chef

  • @piyumijayasooriya
    @piyumijayasooriya Жыл бұрын

    ඔයාගෙ recipes හරිම ශෝක් 💖❤

  • @lakeeshafernando432
    @lakeeshafernando432 Жыл бұрын

    😋😋😋😋thank you chef....👍👍👍👩‍🍳👩‍🍳👩‍🍳

  • @kmdweerasingha1667
    @kmdweerasingha16676 ай бұрын

    Harima පිළිවෙළ ta කියලා දුන්නා ta thank you ❤

  • @kaviruhi7439
    @kaviruhi7439 Жыл бұрын

    Thank you! Miss

  • @sithariperera9312
    @sithariperera9312 Жыл бұрын

    Rasa patai thank u

  • @piyumidilrukshi-tz6lv
    @piyumidilrukshi-tz6lv Жыл бұрын

    Thanks chef Shani.oya pehedilava pilivelata recipe eka kiyala denava.

  • @user-wu2di7uk1d
    @user-wu2di7uk1d6 ай бұрын

    මම අද රයිස් එක හැදුවා රසට තිබුනා ඔයාට thanks 💗💕🇱🇰🇺🇸

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    6 ай бұрын

    ❤️ harima sathutui ❤️

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Жыл бұрын

    මම එක දවසක් තැනකින් කාලා තියෙනවා ........... හිතේ හැටියටම ඔයා එකතු කළා ........ සී ෆුඩ් සහ එළවලු ........ නියමයි ......... ගොඩක් සතුටුයි ....... වරඳින්නෙ නැතිවෙන්නම කියලා දුන්නට ගොඬාක්‌ ස්තුතියි ඔයාට ........ මං මේක හඳනවාම තමයි බඬු ගෙනල්ලා ......... 🙏👍🌹❤️

  • @ramithsukhitha805
    @ramithsukhitha805 Жыл бұрын

    Perfect 💯

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Жыл бұрын

    Woow..the colours .... 😍😍

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Maru ❤thank you 💕🌹

  • @silpadipapatgi5199
    @silpadipapatgi51992 ай бұрын

    شكرا جزيلا ❤

  • @chandwanasinghe5979
    @chandwanasinghe5979 Жыл бұрын

    Thanks mis❤

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 Жыл бұрын

    Wow very nice

  • @rashinimaduwanthi703
    @rashinimaduwanthi703 Жыл бұрын

    Thank you mis ♥️♥️♥️♥️

  • @kanchinilu4131
    @kanchinilu4131 Жыл бұрын

    අම්මෝ නියම ඇති 😍😍🥰🥰 ස්තුතියි අක්කේ

  • @chanthrachanthra9963
    @chanthrachanthra99638 ай бұрын

    සුපිරි ❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Жыл бұрын

    අනේ ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් නංගි හරිම ආසාවෙන් බලන් හිටියේ ඒ වගේමයි හරිම පැහැදිලිව කියල දුන්න ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍

  • @sureka-ih9qb
    @sureka-ih9qb Жыл бұрын

    Dakkama lassanai. 👍

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 Жыл бұрын

    Thank you ❤

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 Жыл бұрын

    Superb ❤

  • @senarthne56s89
    @senarthne56s89 Жыл бұрын

    Harima lassani

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan Жыл бұрын

    Superb 👍💕💐

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz Жыл бұрын

    Super mmm❤❤❤❤

  • @chathuraniolapathage98
    @chathuraniolapathage98 Жыл бұрын

    Thanks Shani ❤

  • @sumudurandima7613
    @sumudurandima7613Ай бұрын

    ස්තුතියි චෙෆ්🙏💖

  • @nishanthagunathilaka2538
    @nishanthagunathilaka2538 Жыл бұрын

    මම හොයපු රෙසිපියක් ස්තුති චෙෆ් සරලයි ලෙසියේන් හදන විදිය කියලා දුන්නා ට

  • @nadeekagamage7845
    @nadeekagamage784517 сағат бұрын

    Godak pehadiliwa kiya denawa

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh Жыл бұрын

    මිස් කෑම වට්ටෝරු වලට මම හරිම කැමති යි සුභ අනාගතය ක් බුදු සරනයි

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe38559 ай бұрын

    ගොඩක්ම ස්තුතියි හැම දෙයක්ම හොඳින් පැහැදිලිව දැන ගත්තා. ❤️❤️❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    9 ай бұрын

    😊🌼

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Жыл бұрын

    Woooooow 😋😋😋

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 Жыл бұрын

    Chef ge chicken fride rice ekath mama gedara apu visitors lata hadala dunna.a kattiya tawamath eke rasa kiyanawa.😊❤

  • @dinuimaduwa6526
    @dinuimaduwa6526 Жыл бұрын

    👍😍

  • @sugathatulaperisperis7404
    @sugathatulaperisperis7404 Жыл бұрын

    👌🌹

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29427 ай бұрын

    Wow superb recipe 🙏 Thank U so much Chef for Ur great awesome yummy😋 Rice video 👍👌🤩🤗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    7 ай бұрын

    Most welcome 😊

  • @wdlranjani
    @wdlranjani Жыл бұрын

    Godak Rasai 😋😋 Thanks Alot Dear Chef ❤️❤️

  • @nilukachandrasekara5068

    @nilukachandrasekara5068

    8 ай бұрын

    🤮

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 Жыл бұрын

    Cheif please do a vedio abt vegetable cutting.

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i Жыл бұрын

    ❤️❤️❤️👌👌

  • @prasadmadusanka7565
    @prasadmadusanka75654 ай бұрын

    දැක්කමත් බඩ පිරෙනවා ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    4 ай бұрын

    ❤️🙏

  • @jeanperera4882
    @jeanperera4882 Жыл бұрын

    Delicious 😋

  • @ashp8327
    @ashp8327 Жыл бұрын

    Akke seafood ekka tawa hadanna ona curry monawada kiyannako. Partyakata.🙏

  • @user-fm7so1jm1m
    @user-fm7so1jm1m10 ай бұрын

    Oya athdekata jesuphitay ape lamai hari asawen jesuphitai jawewa👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    10 ай бұрын

    🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 Жыл бұрын

    😍😍😍❤️👍

  • @MahiThus
    @MahiThus Жыл бұрын

    Made this last night, it was super delicious 😋. Without any artificial flavours it’s yummy than restaurant food. Thank you chef 👩‍🍳 ❤

  • @MrKeerthi58

    @MrKeerthi58

    Жыл бұрын

    නියමයි. ස්තුතිය.

  • @MrKeerthi58

    @MrKeerthi58

    Жыл бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @MrKeerthi58

    @MrKeerthi58

    Жыл бұрын

    ❤❤

  • @insomniamalayalam3319
    @insomniamalayalam33199 ай бұрын

    Looks yummy

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    9 ай бұрын

    Thank you 😋

  • @lenisharidmani1206
    @lenisharidmani1206 Жыл бұрын

  • @user-we2lw9rp1s
    @user-we2lw9rp1s6 ай бұрын

    Good

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    6 ай бұрын

    Thanks

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya263211 ай бұрын

    ❤❤❤❤❤😋😋

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr Жыл бұрын

    ❤❤❤❤

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 Жыл бұрын

    මේ දැන් recipe එක හදන ගමන් ඉන්නේ 👍🧑‍🍳

  • @danu5748
    @danu5748 Жыл бұрын

    ❤❤❤❤❤👍👍👍

  • @mangalawijeyaratne5135
    @mangalawijeyaratne5135 Жыл бұрын

    ස්තුතියි. වරක් කිංස්බරි හෝටලයෙන් mongolian seafood fried rice කෑවා. ඒ රසට තාම එකක් කෑවේ නෑ. ඒ recip එක දෙන්න පුලුවන්ද?

  • @malawijayanthi5400
    @malawijayanthi54008 ай бұрын

    👍🌹

  • @nimshialoka3884
    @nimshialoka3884 Жыл бұрын

    😀👍👍

  • @VishminiSadamali-rg3gm
    @VishminiSadamali-rg3gm Жыл бұрын

    Neyamai.....

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Жыл бұрын

    Oyster sauce gannna berida ,??

  • @kanthip797
    @kanthip797 Жыл бұрын

    රසපාටයි හදන්න ඔනි. ❤

  • @apelakbima4755
    @apelakbima4755 Жыл бұрын

    ❤❤❤❤❤❤❤ fans

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @flipw6569
    @flipw6569 Жыл бұрын

    Seafood fried rice ekata seafood dannama onada?

  • @jananikumari6230
    @jananikumari62302 ай бұрын

    Chef riban cake recepiyak bennako❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 ай бұрын

    Hadala thiyenne..🥰

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 Жыл бұрын

    👍👍👍👍👍👍😋❤️🌹

  • @HIRU.202k
    @HIRU.202k Жыл бұрын

    💞💖💞💖💞💖💞💖💞

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 Жыл бұрын

    Thank you🤍

  • @sujathaekanayake602
    @sujathaekanayake602 Жыл бұрын

    තලමාලු කියන්නේ මොනවාද ?

  • @umairafathima1741
    @umairafathima1741 Жыл бұрын

    Mata hithenawa rasata athi

  • @jananikumari6230
    @jananikumari62302 ай бұрын

    Monawadha kalamarie kiyanne❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 ай бұрын

    දෑල්ලන්ට..♥️

  • @jananikumari6230

    @jananikumari6230

    2 ай бұрын

    Ok chef❤

  • @sobodilrukshi8160
    @sobodilrukshi8160 Жыл бұрын

    Kalamari kiyanne dalloda

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ඔව් ලංකාව අපි පොදුවෙ දැල්ලො කිව්වට සුද්දට ඕක calamari, sqid විදිහට නම් වෙනස් වෙනවා.🥰

  • @user-il8qn8io5h
    @user-il8qn8io5h Жыл бұрын

    Iguru sudu lunu Damme nane

  • @deepthiherath6629
    @deepthiherath6629 Жыл бұрын

    පැහැදිලියි පිවෙළයි.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Жыл бұрын

    ගොඩක් රස ඇති👍… ඒත් මම එළවළු කෑම විතරයි …😁❤️

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l Жыл бұрын

    ව්දෙසීය කෑම හදන්නකො ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @anushalakshani132
    @anushalakshani13211 ай бұрын

    මේ රෙසිපි එකම රයිස් කුකර් එකේ හදන්න පුලුවන්ද...

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    11 ай бұрын

    Fried Rice apita rice cooker eke hadanna ba darling. ♥️

  • @anushalakshani132

    @anushalakshani132

    11 ай бұрын

    @@cookingwithchefshani thanks akka..

  • @Chandima9612
    @Chandima96126 ай бұрын

    ඒක දැකලා කෙල ඉනුවා. මං කාලම නෑ සී ෆුඩ් රයිස්. පොලොන්නරුවෙ ඕවා හෙන ගනං.

  • @nimaliliyanage4613

    @nimaliliyanage4613

    5 ай бұрын

    අනේ එහෙම කියන්න එපා කන්න පුලුවං වෙයි දවසක

  • @Chandima9612

    @Chandima9612

    5 ай бұрын

    @@nimaliliyanage4613 😘😍

  • @chinthakamalinga3022
    @chinthakamalinga3022 Жыл бұрын

    Basmathi warge mokadda

  • @sjsj5595
    @sjsj5595 Жыл бұрын

    අපෙ අප්පේ තෙල් ගොඩ

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    මේ වගේ කෑම ඉතින් තෙල් නොදා හදන්න අමාරුයි. බිත්තර එකතු කරද්දි ගොඩක් වගේ උනාට බත් ,එලවලු ඔක්කොම බදින්නෙත් ඒ තෙල් වලින්නෙ..මේක මෙහෙමනම් කඩේකින් කන්න නන් හිතන්නවත් එපා..අපිත් නිතරම කන්නෙ නෑ ඉතින්. හැබැයි හිතුනම හදන් කනව. ❤️

  • @samandesilva7637
    @samandesilva7637 Жыл бұрын

    Aneeeeeeee budusaranaiii 🙏

  • @kusumcuttilan293
    @kusumcuttilan293 Жыл бұрын

Келесі