🐠 මේ තරම් රසට මාළු බිර්යානියක් කාලා තියෙනවද?,Perfect & delicious Fish Biryani 🐟 🐠
නානාප්‍රකාර බිර්යානි අතර රසවත්ම බිර්යානියක් වෙන මාළු බිර්යානියක් රසට හදාගන්න විදිහ අද ඔයාලට මේ 👇👇👇👇 වීඩියෝවෙන් අරගෙන ආවෙ.
For Biryani Masala :
බිර්යානි මසාලා සඳහා:
Red Chilli වියලි මිරිස් 3nos
Bay leaves බේ කොල 7
Corriander seeds කොත්තමල්ලි 2 tbsp
Cumin seeds සූදුරු 1tbsp
Fennel seeds මාදුරු 1 tbsp
Mace වසාවාසි 3pcs
Cinnamon Sticks කුරැදු 2 inch
Nutmeg සාදික්කා 1
Cloves කරාඹු නැටි 1tsp
Cardamom කරදමුංගු 10 pods
Star anise බිර්යානි මල් 4
Pepper ගම්මිරිස් 1tbsp
Turmeric කහ 1tsp
To Marinate Fish:
මාළු මැරිනේට් කිරීමට :
Biryani Masala බිර්යානි මසාලා හෝ තුනපහ කුඩු
Chilli Powder මිරිස් කුඩු
Ginger ඉගුරැ
Garlic සුදු ලූණු
Turmeric කහ
Pepper ගම්මිරිස්
Lemon juice දෙහි යුෂ
salt ලුණු
Also මීට අමතරව :
Rice සහල්
Onion ලූණු
Garlic සුදු ලූණු
Ginger ඉඟුරු
Yoghurt යෝගට්
Oil or Gee තෙල් හෝ ගී
Corriander leaves කොත්තමල්ලි කොල
Bay leaves බේ කොල
Star anise බිර්යානි මල්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
Пікірлер: 244
ලස්සන ට පැහැදිළි කර තිබෙනවා Mouthwatering delicious 😋😋😋
හරිම රසයි වගේ දුව හදලම බලන්න ඕන මස් නොකන අයට ගොඩාක්ම වටිනව දුවට බොහෝම ස්තුතියි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏❤️
ඔයාගේ receipies හරිම රසවත්. ඒවගේම ගෙදර තියෙන දේවල් වලින් හරිම පහසුවෙන් හදන්න පුළුවන්. ඒක හරිම වැදගත්. ඔයාගේ අනාගතයට සුභ පතනවා
හොඳටම කියල දෙනවා. ගොඩක් ස්තුතියි ඔබට!
Katahada harima lassana.fahadiliwa kiya danawa.godak adarae.budu saranai👍👍❤❤❤🙏
Looks delicious. I’m going to try this Biriyani. And your explanations are so professional. 👌👏💐🇺🇸
ඔයාගේ කටහඬත් කතාකරන ආකාරයත් හරි ලස්සනයි නංගී ....මම හර ආසයි ඔයා කතා කරන විදිහ අහන්න....
@cookingwithchefshani
Жыл бұрын
Ane bohoma sthuthi akka 😍
@aamm8305
Жыл бұрын
👍 good
Great thanks for the recepy chef. Have to try on it
Oyage recipes godak haduwa..best.. Sponge cake,fondant recipes danawanam loku deyak..godak recipe tibbath oya wage hariyatama kiyala dena ekak hambune na
ඔයා කියලා දීපු හැම දේටම ස්තුතියි.ජේසු පිහිටයි
පැහැදිලිව පොඩි ලමයෙකුට උනත් හදාගන්න පුලුවන් විදියට ඔයා කියල දුන්න ගොඩාක් ස්තුතියි
ගොඩක් ස්තූති chef😘, මං ඇත්තටම හරිම කැමති ඔයාගෙ රෙසිපි වලට ,හරිම පැහැදිලි කතාව වගේම පියවරෙන් පියවර පැහැදිලි කිරීම ,ඒක හැමෝන්ටමත් කරන්න බැහැ. ඔයා ඒක සුපිරියටම කරනවා. ඔයා තමයි හොදටම කරන්නෙ ශානි🙏 ,ඒ වගේම පුළුවන් නම් මං ඔයාට යෝජනා කරනවා.බාස්මතී වගේ හාල් වර්ග හරිම ප්‍රමිතියකින් රෙස්ටූරන්ට් වල උයන විදියට වගේම අපිට කියලා දෙනව නම් ගොඩක් වටිනවා. බත් ලොකු ප්‍රමාණයක් උයද්දි ගොඩක් අය වරද්ද ගන්නවා.මාත් එහෙමයි. විශේෂයෙන්ම බිරියානි වර්ග හද්ද්දි,.ගොඩක් ස්තූති කිසිම ලෝබ කමක් නැතුව හරිම විදියට රෙසිපි අපිට දෙනවට...චෙෆ් කෙනෙක් විදියට. ඒක තමයි වටින්නෙම...🙏🙏🙏❤️ මං දන්න අයටත් කියන්නේ කෑමක් හද්ද්දි ඔයාගෙ රෙසිපි follow කරන්න කියලා ,ඒක ආයෙමත් වරදින්නෙම නැහැ ,මං බිස්නස් එකක් විදියට ඔයාගෙ කෑම වර්ග හදලා තියෙනවා ගොඩක් ,පොල් ටොෆි , ක්‍රිස්මස් කේක් ,ඒවායේ රස නියමෙටම ආවා ආයෙමත් කියනවා...ඔයාට ගොඩක් ස්තූති 🙏❤️ මං කැනඩාවේ ඉදන් ඔයාට සුබපැතනවා.හැම දේමත් සාර්ථක වේවා කියලා මේ අලුත් අවුරුද්දෙ...❤️🙏
රසවත් රෙසිපියක් හදලා බලන්නම් බුදුසරණයි දුව ....💕
Love this recipe. Thank you.
රසයි වගෙ පේනවා .👍
Mn Hoyemin HITIYA fish Byriani Ekak! Thank you 🤗🌻🌻❤❤🇪🇸
Thank u 😊 it's. Amajing I will try this from Melbourne
Very good ❤❤❤❤❤ aniwaryan hadannawa oyage recipe walata mama good kamati
Wow , Excellent .❤️🌹👍
මම ගොඩක් කෑමතියි ඔයාගෙ රෙසිපි වලටthanks.
Thank u Soo much.hadala balannam.❤❤❤❤❤
ඔය විදියට බලන් හැදුවා ගොඩාක් රසයි❤
Thanks 👌for the video clip. 👩🍳S
Matath asa hithuna thanks oyata🌷🌷🌷🌷
Thank u. Mn kamati recipe ekak. 😋 👌👌
So yummy fish biriyani I love it gonna make it soon thanks for your sharing chef shani ❤️😍💐
@cookingwithchefshani
Жыл бұрын
My pleasure ❤️
Looks so yummy ❤👍
Me biriyani eka heduwa Chef shani. Harima rasara thibuna. Thank you so much ❤️
Godak hodai e wagema rasa athi thanks ❤️
Fabulous chef
Thank you chief for giving a good dish
ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක ගොඩක් වටිනවා මමත් අනිවාර්යෙන් හදනවා මේ විදිහටම ...මම කුවේට් වලින් ප්‍රියන්ති ..බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම
Thank you so much Chef Shani
හරිම රසට ඇත ස්තුතිය මිස්ට
Mamath hadala balanawa oyata godak tanks mama kuwait
මං ආසම කෑමක් ඔයාගෙ රිසිපි ඵක තමයි මං ගොඩාක් හදන්නේ ❤❤
දැනුවත්..කලාට.ෙගාඩාක්..ස්තුතියි
Niyamai
Thank you so much chef 🙏
Very good 👍 👏 👌 😀
බුදුසරනයි දුවෙ රසට ඇති
Very good cooking
Wow super sonic fantastic👌 yummy😋 🐟 Biriyani Thank U so much Chef for Ur great video 👍👌🤩🤗🙏
@cookingwithchefshani
8 ай бұрын
Thank you so much 👍
ඔයාගෙ වැඩසටහන් හරිම අගෙයි 👍👍👍👍👍💖
Woow asai dakiddi akkiyo thanks oyata Adamai dekke malu buriyani Chicken walin thama api hadanne 🙏💖🌺
Thanks oyata hadala balannam
Meekath mama hadala balanawa.chicken biriyani eka haduwa. Rawum batu biriyani ekath haduwa.ekth harima rasata thibuna.oyata godak sthutie duwa.
Looks delicious I have never tried fish biryani before must try .
@cookingwithchefshani
Жыл бұрын
Definitely 🥰
Thanks chef.❤❤🙏
Superb Superb. Nice video thank you
@cookingwithchefshani
Жыл бұрын
🧡🧡
Ada recipe ekka supiri. Dakkahama bada pirenawa. Fish nisa venasak tiyanawa. Thanks chef pahadiliwa kiyala denawata. God bless you always. Very good recipe.
@cookingwithchefshani
Жыл бұрын
😍🥰
😍😍thankyou chef... ekanam rasa paatai..
@cookingwithchefshani
Жыл бұрын
🥰
ස්තුතියි . ජෙසු පිහිටයි !!
Thank you chef shani
තෝර මාලු තියන නිසා හෙට හදනවා...දැක්කමත් ආසයි..😋😋😋😋😋
@cookingwithchefshani
Жыл бұрын
Hadala matath kiyannako
Ok.good 👍
Thank you 😊😊 chef shani
Mama hoya hoya hitiyaekak👍
@cookingwithchefshani
Жыл бұрын
🤩🤩
Oyage kema rasai.kaiwaruth nehe balanna asi thank you duwe.oyagemz nirmana karann.lankawe godak I tube copy Karama thaman thamai first inventer vage danawa good luck
Good and noce thanks
Vv apitizing chef tks
Wow.....wonderful 👌
@cookingwithchefshani
Жыл бұрын
🥰
Grate. So nice.
Niyamai 👍👍👍
@cookingwithchefshani
10 ай бұрын
❤️🌷
Thank you ❤
Good resapi
Thank you miss
Wow ! නියමය්. හොයමින් උන්නු Recipe එකක්. Thank you 🙏
@cookingwithchefshani
Жыл бұрын
Onna ehenan hadannako🥰
@UK-rw8ll
Жыл бұрын
@@cookingwithchefshani අනිවාර්යයෙන් හදනව 😀
මම මේ බත් එක හැදුවා sister හරිම රසයි ගෙදර හැමෝම රසයි කිව්වා. ඔයාට බොහොම ස්තුතියි කියලා දුන්නට ❤❤❤❤
@cookingwithchefshani
11 ай бұрын
Harima sathutui ❤️
Thank you..🙏
Wow superb 👍👍👍
@cookingwithchefshani
Жыл бұрын
Thank you 😊
Yummy ❤❤❤❤
Supiri nangi oya godak daksai
@cookingwithchefshani
Жыл бұрын
Ane thank you ayye..🧡
Chef mekata kemata raitha ekata amatharawa tha monawada gnna puluwan .chicken biriyani hadaddi api eke gravy eka gannawane.meke kohomda eka karaganne
හරිම ලස්සනයි මිස්❤️❤️❤️❤️ රස පාටයි 😋😋😋😋😋
@cookingwithchefshani
Жыл бұрын
👌🧡❤️
Thanks 😊
Hal kadala kawupi parippu ahema gullo ghane nathiwa thiyaganna danna deyak kiyanako chef
Thanks somuch
Godak sthuthi
supiri....
Harima shok rasath a wage athi .math hadala thiyenawa .harima rasa.oyage voice akanm ahan enna asai thanku.aluth recipes aran anna .
@cookingwithchefshani
Жыл бұрын
💐💐🧡🥰
හැමදේම ලේසියෙන් කියලා දෙනවානේ chef... Thank you ❤❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
Sthuthi 😊 amaru wada api lesi kara kara ganna one..❤️
ඔයා ගැන නම් කියලා වැඩක් නෑ නංගි . මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා . බොහොම ස්තූතියි .ආදරෙයි ගොඩක් .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️
@cookingwithchefshani
Жыл бұрын
Ane bohoma sthuthi akka..❤️🧡❤️🧡❤️
Finally rice without meat.... 😁😄wonderful. Thanks👍👍👍
@cookingwithchefshani
Жыл бұрын
😘💐
Thz oyata mamath hadala balannam
Thank you
Great recipe ..thanks
@cookingwithchefshani
Жыл бұрын
😘🥰🥰
Great recipe 👌 thanks 😘
@cookingwithchefshani
Жыл бұрын
😍
Thanks you oyata mamath hanna one ❤❤
Thank you Shani for another great recipe! ඔයාගේ හුගක් recipes මම හදලා තියන්නේ වැඩිපුරම හැදෙන්නේ මාලුමිරිස් cutlets අපේ ගෙදර හැමෝම කැමතී. හැමෝම කියනවා වගේ මමත් ඔයා කතා කරන විදිහට හරීම කැමතී. බුදුසරනයි
@cookingwithchefshani
Жыл бұрын
Ane bohoma sthuthi me adareta, oyatath budu saranai 🙏🙏🙏🙏🧡🧡
👍👍👌👌
Thanks oyata
Thanks 👍🌹🇱🇰
ඔයාටත් සුබ දවසක් වේවා නන්ගි බුදු සරනයි
❤
Thank you so much Chef Shani.. Another delicious meal.. So greatful for your guidance..
Niyamai thank you
@cookingwithchefshani
Жыл бұрын
🧡🧡
Tks
❤❤❤❤🎉
What is the alternative for tomato paste.