ජෑම් පාන් / ජෑම් බනිස්,Jam Paan/ Jam Buns, ලිපේ වගේම, අවන් එකෙත් හදන හැටි. ජෑම් පාස්, Jam pass
ලොකු පොඩි හැමෝම කන්න කැමති,
ජෑම් පාන් / ජෑම් බනිස්
Jam Paan/ Jam Buns
පිරිසිදුවට, සොෆ්ට් එකට ගෙදරදිම හදා ගමු. පිටි 250 කින්, ඔයාල කැමතිම ජෑම් රසට,මේ සයිස් බනිස් 6ක්ම හදාගන්නත් පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
Пікірлер: 157
I love it thanks a lot for your lovely raceps
මම හැදුවා.රසට තිබුනා .😍 තැන්ක්ස්
Aththatama kiuwoth oyage recipe maru ❤❤
ඇත්තමයි අක්කී කියල දෙන විදිහට හදන්න හරිම ලේසියි ලිපේ හදන විදිහත් කියලා දෙනවානේ thanks akki
Thank you chef. ❤❤
Oyage kaaa harima rsdai thanks
මමත් ජෑම් බනිස් හැදුවා.ඔයා කියලා දුන්න විදියටම හැදුවා.හොද රසක් තිබුනා.ඔයාට ගොඩක් ස්තූතියි.
Thank you chef❤
Good demonstration
Thank you chef shani 💜💜
Chef..api gedara hadana wiyan rall jam pan wage ewa koithram kalayak thiyaganna puliwanda
Look yummy yummy dear Thanks for sharing with us 😘
Harima shok. Thankyou puthe.
@cookingwithchefshani
2 жыл бұрын
🙏🙏🙏
Thanks you
අනිවාර්යයෙනම හදනවා බොහොම ස්තුතියි
@cookingwithchefshani
Жыл бұрын
👍
Asawen hitiye hadanna.thank you💐💐
@cookingwithchefshani
2 жыл бұрын
⚘️⚘️⚘️
Beautiful..thank you🌷❤️
@cookingwithchefshani
2 жыл бұрын
🥰🥰
ගොඩක් ස්තුතියි දුවෙ හරිම පැහැදිලියි .ඔයාගෙ රට ඉදි කේක් එක අද මම හැදුවා ලස්සනට රසට ආවා .මම ඉන්නෙ මැදපෙරදිග මේ ගෙදර අයත් කීවා රසයි කියලා .තවතවත් ගොඩක් රසට කැම හදන්න අදහස් පහළ වේවා !!!තෙරුවන් සරනයි සුවපත් වේවා
@cookingwithchefshani
Жыл бұрын
Harima sathutui amma..❤️
I made it today..Very Delicious..Thank you so much for your recepy..Great 👍😍
@cookingwithchefshani
Жыл бұрын
So glad to hear that ☺️
Thank you chef. You are my favorite chef.💜💜
@cookingwithchefshani
2 жыл бұрын
Thank you so much darling 💗
Bunis hadanakota oven eke fan eka damanna onada monavage kamatada fan damanne
මගේ ආසම කෑමක් Chef Shani! අනිවාර්යෙන්ම හදනවා!!😋😋 Thank you!♥️♥️🌷🌷
@cookingwithchefshani
2 жыл бұрын
👍👍🥰🥰🥰
Wathura ml kochcharak wageda akki ane kiyannako loku udauwak
Recipe eka godak hodai.❤️❤️❤️👍
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
Thank you so much chef…egg eka danne nathuwa hadanna barida
❤ස්තුති ගොඩක් 🌹
අදත් ගොඩාක් වටින අදහස් ටිකක් දැනගත්තා හදන්න ඕන 👍
@cookingwithchefshani
2 жыл бұрын
👍❤️
I made this. It is tasty. Thank you ❤️
@cookingwithchefshani
2 жыл бұрын
Already? awesome 👌 🥰
Godak sthuthiy miss.hamadama balanawa.therenna kiyala dena nisa hama kamakma hariyata hadanna puluwan.eka loku pinak
@cookingwithchefshani
Жыл бұрын
🥰
බොහොම ස්තූතියි..chef shaani
@cookingwithchefshani
2 жыл бұрын
❤️❤️
Thank for sharing අක්කේ onna mamat awa video eka බලන්න ❤
@cookingwithchefshani
2 жыл бұрын
❤️❤️❤️
Wenada wagema adath Honda recipe ekak. Bohoma sthuthi oba thumiyata. 🌸🌸🌸
@cookingwithchefshani
2 жыл бұрын
❤️❤️❤️
My favorite chef 👩🍳 😍 ♥️
@cookingwithchefshani
2 жыл бұрын
Thank you darling 😘 💓 💗
මමත් කන්න කැමතිම කෑමක්.ස්තුතියි කියලා දුන්නට.මම හදලා කියන්නම් රස .තෙරැවන් සරණයි!ජයවේවා!
@cookingwithchefshani
2 жыл бұрын
❤️🥰
අනේ ඔබතුමියගේ කටහඩට මම හරිම ආසයි... කෑමත් හරිම රසයි
@cookingwithchefshani
2 жыл бұрын
බොහොම ස්තුතියි❤️
Bohomathma sthuthi akkke
@cookingwithchefshani
2 жыл бұрын
❤️🥰
👏👏👍 I made ur garlic paratha, and it was fantastic ,thanx so much chef👍
@cookingwithchefshani
2 жыл бұрын
So glad to hear that ☺️
👍
Thank you .
@cookingwithchefshani
Жыл бұрын
🥰
👍👍👍😍😍
Woo nice recipe I make this thank for sharing darling d s
@cookingwithchefshani
2 жыл бұрын
❤️
Man ඊයේ හැදුවා thank you
@cookingwithchefshani
Жыл бұрын
👍
You explain very well
@cookingwithchefshani
2 жыл бұрын
🥰🥰
❤❤❤
Medum , oyage recipe widiyata mama butter cake heduwa... A widiyatama awa... Mata Kiya denna puluwani da ? Banis , pan hadanakota oven eke coil eka API danna one widiya .....
Thanks dear
@cookingwithchefshani
Жыл бұрын
🥰
Nice and easy and just the right quantity. Thank you very much.
@cookingwithchefshani
2 жыл бұрын
❤️👍
@jeanignatious2949
Жыл бұрын
Wow
@jeanignatious2949
Жыл бұрын
♥️
@User_95087
Жыл бұрын
@@cookingwithchefshani ane miss samanyen wathura kochchara danawada kiylath kiyannko plz....ethakota apitatah idea ekak ganna lesi plz
All perpous flour or plain flour
Bohoma sthuthie recipe ekata chef. Mama me request eka kalinuth kala. Pls. Chef fluffy butter icing , chocolate icing warga deka hadana hati kiyala denna puluwanda? Cream use karala hadana widiha mama ahanne.
@cookingwithchefshani
2 жыл бұрын
👍🥰🥰
පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි
@cookingwithchefshani
2 жыл бұрын
❤️
ඔයාගේ Recipe නම් නියමයි. චීස් බිස්කට් හදන වීඩියෝ එකක් පුළුවන් නම් දාන්න. ජය වේවා..❤
@cookingwithchefshani
7 ай бұрын
♥️🥰
Yummy 😍
@cookingwithchefshani
2 жыл бұрын
❤️❤️❤️
Dan ithin digatama oyage videos thamai balanne.🤗🤗
@cookingwithchefshani
Жыл бұрын
E moko appa oya langadida mawa dakke ? 😍
මිස් සීනි බනිස් වලට ජෑම් බනිස් වලට කිබුල් බනිස් වලට එකම ඩෝ එක ගන්න පුලුවන් ද ?
පැහැදිලි කිරීම නම් සුපිරි 👌 කියලා දෙන විදිහට හදන්න ම තමයි හිත දෙන්නේ 😇 ඔබට ගොඩක් ස්තුතියි chef 🥰🥰❤ අදත් මම හැදුවා ඔබගේ ක්‍රමයට අමු හාල් මැස්සෝ hot butter. හරිම රසයි 🥳🥳👍👌🙏
@cookingwithchefshani
2 жыл бұрын
Harima sathutui ⚘️
ගොඩක්ම ස්තූතිය මිස් ආදරෙයි ඔයාට හැමදාම. මේ වගේ පැහැදිලිවට හැමදේම කියල දෙනවට පිං ඔයාට. තිරිඟු පිටි වෙනුවට ආටා පිටි ගන්න පුලුවන් ද ? හාල් පිටි වලින් හදන කෑම වර්ග ටිකකුත් කියල දෙන්න...❤️
@cookingwithchefshani
2 жыл бұрын
Ow puluwan 🥰
❤❤❤❤
@cookingwithchefshani
7 ай бұрын
🥰⚘️
මමත් හැදුවා ලිපෙ හරියටම ආවා බබාලා දෙන්නත් අාසාවෙන් කැවා අනෙ තැන්කියු ♥️♥️♥️♥️♥️♥️,
@cookingwithchefshani
Жыл бұрын
Eeta wada sathutak kohenda..?
අදත්..ගොඩාක් වටිනා වීඩියෝ එකක් අරන් ඇවිත්..බොහොම ස්තූතියි..
@cookingwithchefshani
2 жыл бұрын
🥰🥰🥰
Ahthatma miss hrima pahadilwa lssnta recipes kiyla denwa . Well done 👍☺️❤️
@cookingwithchefshani
2 жыл бұрын
Thank you brother 🙏
👌👌👌👌👌👌👌❤
@cookingwithchefshani
Жыл бұрын
🥰
මම හදලා තිබුනෙම නැහැ ඉක්මනින්ම හදනව මේ විදියට හැම දෙයක්ම කියලා දෙනවට ගොඩක් ස්තූතියි දුව
@cookingwithchefshani
Жыл бұрын
🥰
කොහොමද චෙෆ් ?? මං ආසම කෑමක් චෙෆ්. අනිවාර්යයෙන්ම හදනවා.... පරිස්සමෙන් සතුටින් ඉන්න චෙෆ්.. බුදු සරණයි..
@cookingwithchefshani
2 жыл бұрын
🙏🙏🙏
Nice recipe♥️ thank you chef shaani 🤗
@cookingwithchefshani
2 жыл бұрын
🥰🥰
SHANI MISS MAMA OYAGE VOICE EKATA GODAK 👍 . OYAGE RECIPES THAMAI MAMA HADANEMA . PLEASE DINERS WALATA IKMANATA HADANNA PULUWAN RECIPES DENNA ❤💙💛
@cookingwithchefshani
Жыл бұрын
Bohoma sthuthi 🥰 Aniwarya 🌹
chef shani plz whipping cream hdn wdy kyl dnnk
@cookingwithchefshani
2 жыл бұрын
😊
ස්තූතියි චෙෆ් ❤️❤️❤️❤️
@cookingwithchefshani
2 жыл бұрын
🥰
Oya harima nihathamani daruvek ekai hamadema Honda ta kiyala denne oyata theruvan saranai puthe evagema meva kiyala denavata godak sthuthiy.
@cookingwithchefshani
2 жыл бұрын
අනෙ ඔයාට පින් අම්මා🙏🙏🙏 මම දන්න දේවල් මැරෙද්දි අරන් යන්නයෑ.. 🥰🥰🥰
Cheff me dough eka beater eken krannat puluwn neda.. athinma karanna one naa neda?
@cookingwithchefshani
Жыл бұрын
ane naha , beater eken lesi..🥰
@awanthiperera7278
Жыл бұрын
@@cookingwithchefshani Thank u cheff,man eye haduwa..so easy... kibula bun ekata th wadaa easy... rasai.. e dekama mata hadganna baruwa hitapu bakery items dekak..Thank u so much cheff...❤️❤️👍
A mostly wanted video!! 😃😃😃 Appreciated, Thank you very much Chef Shani! 🥀🥀🥀
@cookingwithchefshani
2 жыл бұрын
You are very welcome 🙏 🤗
@lalithwellala
7 ай бұрын
🎉😢j😂 bun I .😂@@cookingwithchefshani
Thank you chef Shani for your amazing recipes . I just baked your jam buns and they are super delicious and the dough came out so well after kneading according to your method. Thank you. Lots of love.
@cookingwithchefshani
Жыл бұрын
That's all I want to hear..🥰
ඔයා නං මාරයි chef .... ❤❤❤
@cookingwithchefshani
2 жыл бұрын
හෑ ! ඒ මොකෝ අප්පා?😜
@harshaprabath7356
2 жыл бұрын
@@cookingwithchefshani අපි කන්න කැමතිම කෑම හදන්න හිතෙන්නෙ කොහොමද ?🤔🤔🤔
Me vidiytm haduw et hai wenwne uda kotsa.harii patat ennet nane akke
❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐
Vkc♥️ජ්ච්බ්ක්ක්ක
Sis what is the substitute for egg... since for vegetarians
@cookingwithchefshani
2 жыл бұрын
Don't add egg, just replace it with , bit of extra water ,you will be fine 👍
me dough eka hand mixer eke puluwan da
@cookingwithchefshani
2 жыл бұрын
ඔව් පුලුවන්..🥰
Puluwan nam ගල් බනිස් ලිපේ හදන විදිහ කියලා දෙන්න
Breaking powder Danna bareda mis
@cookingwithchefshani
Жыл бұрын
Yeast noda da ?
@isharajamanthree6775
Жыл бұрын
@@cookingwithchefshani ow mis
Bittara dannama oneda akke.netiwa hadanna beida.
@cookingwithchefshani
Жыл бұрын
Aniwaryenma one na
Akke oynyata thiyenne mihirima katahadak mama A katahada harim asai
@cookingwithchefshani
2 жыл бұрын
Ane bohoma sthuthi darling ♥️ oya nangiyekda? Malliyekda?
Mang meka eduva but very hard y that
අම්මට සිරි මන් අද හදන්න ඔනි කියල හිතුව විතරයි.... ටින් ගාල නොටිෆිකේෂන් එක ආවා...
@cookingwithchefshani
2 жыл бұрын
Mata danuna, oyata recipe eka one kiyala 😜🥰🥰
@dhanukanadiranga7214
2 жыл бұрын
Man dannawa recipe eka.... ee wunata chef shanige recipe eka eeta wada kolatyi...😁😁☺️ ee widihata haduwa ityin..
මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද
@cookingwithchefshani
Жыл бұрын
😜😜😜
දල වසයෙන් වතුර ml කොයිතරම්ද .පුළුවන්නම් reply කරන්න
@User_95087
Жыл бұрын
Ane ow ehema danawanm lesi
@c.msilva5373
Жыл бұрын
@@User_95087 meyala den na pramanawal
ඔයා දැනට ඉන්නේ පිටරටදdr
@cookingwithchefshani
Жыл бұрын
Ow❤️
ආටා පිටි වලින් හදන්න බැරිද
@cookingwithchefshani
Жыл бұрын
Puluwan ❤️
@arunikumari3359
Жыл бұрын
@@cookingwithchefshani ගොඩක් ස්තූති. දිගුකල් දිනේවා