ජෑම් පාන් බේකරි ක්‍රමයට| SRI LANKAN JAM PAAN

Тәжірибелік нұсқаулар және стиль

Flour 250g ( 2cups)
Butter or margarine 25g ( 2 tbsp)
Sugar 20g ( 1 and 1/2 tbsp)
Salt 5g ( 1 tsp)
Yeast 4g ( 1 tsp)
Milk powder 10g (1Tblsp)
Strawberry jam (around 6 tbsp)
Warm water 140ml (1/2 cup and 1tbsp)
Some sugar for sprinkle
ජෑම් පාන්
පාන් පිටි 250g (කෝප්ප 2)
බටර් හෝ මාගරින් 25g (මේස හැදි 2)
සීනි 20g (මේස හැදි 1 1/2)
ලුණු 5g (තේ හැදි 1)
ඊස්ට් 4g (තේ හැදි 1)
කිරි පිටි 10g (මේස හැදි 1)
ස්ටෝබෙරි ජෑම් මේස හැදි 6ක් පමණ
මද උණුසුම් වතුර 140g (කෝප්ප 1/2 මේස හැදි 1)
ඉසීමට සීනි ටිකක්

Пікірлер: 37

  • @harshakumari8777
    @harshakumari87772 жыл бұрын

    මම මේ receipt එකට ජෑම් බන් හැදුවා ...හරිම රසයි ..ඒ වගේම ලස්සනයි ...thank you..

  • @annepraneetha5546
    @annepraneetha55463 жыл бұрын

    Api hadala baluva..harima rasai.me vage thava videos genna

  • @nilagaya7956
    @nilagaya79563 жыл бұрын

    Thank you .ada haduwa athtatama harima rasai .soft

  • @nihalrajapaksha5954
    @nihalrajapaksha59543 жыл бұрын

    Dear sir..ur tutorials are very good beautiful and invaluable...thank you so much ..good luck sir.

  • @vishwarenusha9223
    @vishwarenusha92233 жыл бұрын

    නියමයි බොහොමත්ම ස්තූතියි

  • @nilanthikasadamali9403
    @nilanthikasadamali94034 жыл бұрын

    නියමයිනේ .👍👍👍👍👍

  • @githagunawardana3942
    @githagunawardana39423 жыл бұрын

    Good job thank you God bless you

  • @shanikasewwandi1217
    @shanikasewwandi12172 жыл бұрын

    මාත් හැදුවා මේ රෙසිපි එකට ස්තූති හොදටම තිබුනා..❤️

  • @harshakumari8777
    @harshakumari87772 жыл бұрын

    මම අද මේ රෙසපි එකට හැදුවා ..ගොඩක් රසයි ..tnx...

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz Жыл бұрын

    Great

  • @ShenalMurray
    @ShenalMurray4 жыл бұрын

    Good job, keep it up

  • @user-zz3sd5sg4e
    @user-zz3sd5sg4e7 ай бұрын

    Super

  • @nathashamurray1491
    @nathashamurray14914 жыл бұрын

    Wow good

  • @nrajaratnam4449
    @nrajaratnam4449 Жыл бұрын

    Very nice

  • @hasiniwickramarathna7187
    @hasiniwickramarathna71873 жыл бұрын

    🙏 thank you

  • @nirashacostha5456
    @nirashacostha54562 жыл бұрын

    Thanks..

  • @XdLove-il4qp
    @XdLove-il4qp3 ай бұрын

    Avan eke uda prthtai yata pethtai ekavara on karanawada

  • @TV-sn6sl
    @TV-sn6sl2 жыл бұрын

    Good work😊😊😊😊

  • @sadboy1950
    @sadboy19502 жыл бұрын

    මම ඔයාගේ ජෑම් බනිස් තුන් සැරයක් හැදුවා හොදටම හැදුනා ඔයාට ගොඩාක් පිං අපි නොදන්නා දේවල් කියලා දෙනවට මට තව පොඩි දෙයක් දැන ගන්න පුළුවන්ද මිට වැඩිය පිටි 500 ට හදනවනම් යිස්ට් පිටි වතුර බටර් හේම දාන්නේ කොහොමද මට ප්‍රමාණය පොඩිඩක් කියලා දෙන්න. ඔයාට මෙවැනි වැඩසටහන් ඉදිරියට කර ගෙන යන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේ නවා ඔයාට ජේසු පිටය.

  • @lalanilalanibandara7304
    @lalanilalanibandara73042 жыл бұрын

    Yeast eka active wenakanma thiyanna onada

  • @yapashantha56
    @yapashantha562 жыл бұрын

    🥖

  • @nirashacostha5456
    @nirashacostha54562 жыл бұрын

    Ai jam aliyata anne..

  • @chefmashwithishi9925

    @chefmashwithishi9925

    2 жыл бұрын

    jam godak danna epa... Anika vateta hodata thadata seal karanna...

  • @dilinimadushika509
    @dilinimadushika5093 жыл бұрын

    Mekata kiripiti aniwaren danna unada

  • @dilinimadushika509

    @dilinimadushika509

    2 жыл бұрын

    Kiyana

  • @nirmalarodrigo4165

    @nirmalarodrigo4165

    Жыл бұрын

    නැහැ

  • @Ranu..421
    @Ranu..4212 жыл бұрын

    මේ පිටි මිස්‍රනයම chiken bun එකකට පාවිච්චි කරන්න පුලුවන්ද

  • @x_cherry

    @x_cherry

    2 жыл бұрын

    No

  • @x_cherry

    @x_cherry

    2 жыл бұрын

    Na modayo

  • @ashanisanjana9014
    @ashanisanjana90143 жыл бұрын

    Avon ake heet eka udai yatai dekama eka sareta dnna onida

  • @chefmashwithishi9925

    @chefmashwithishi9925

    2 жыл бұрын

    ow...

  • @chapachami1710

    @chapachami1710

    2 жыл бұрын

    @@chefmashwithishi9925 ප් න්න් න් න්න් න්න්න්.. න්බ් ඉ . න්නීඊන්න්න්

  • @greayrenuja9871
    @greayrenuja98712 жыл бұрын

    Vinadi 40k 🤣

  • @sandu5097
    @sandu50973 жыл бұрын

    අනේ මම හැදුව අද මෙලෙක් නෑනි හයියයි

  • @chefmashwithishi9925

    @chefmashwithishi9925

    3 жыл бұрын

    Hodata pipenna thibbe nedda???

  • @sandu5097

    @sandu5097

    3 жыл бұрын

    @@chefmashwithishi9925 thibba kiuwa welawama thibba

  • @chefmashwithishi9925

    @chefmashwithishi9925

    3 жыл бұрын

    Samahara welawata kalaya wenas wenna puluwan.. ai parak try karala balanna yeast thawa poddak wedi karanna … 3g wage ,..

Келесі