No video

ජෑම් පාන් සොෆ්ට් එකට හදන්න ලේසිම විදිය මෙන්න | Srilankan Jam Paan Recipe | Jam Buns | Jam Banis

ජෑම් පාන් සොෆ්ට් එකට හදන්න ලේසිම විදිය අද වීඩියෝ එකෙන් අරන් ආවා. බලන්නකෝ බේකරියේ හැදුවා වගේමයි
Subscribe to my KZread Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.com/@rooeats7/pla...
Follow me on:
Facebook : Eats.Roo7/?n...
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 18

  • @rooeats
    @rooeats Жыл бұрын

    Ingredients 250g of All Purpose Flour 1 tsp of Yeast 1 tbsp of Sugar 2 Egg Salt 1 tbsp of Butter (or Cooking Oil) Jam

  • @changunchangun2556

    @changunchangun2556

    Жыл бұрын

    Bitthara 2kada 1kakda danme

  • @sithumidimalka2352
    @sithumidimalka23529 ай бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ.. මේ දැන් හැදුවා.. හරිම රසට ආවා..ගෙදර හැමෝම හරිම ආසාවෙන් කෑවා..පැහැදිලිව කියා දුන්න එකට ගොඩක් ස්තුතියි 💕🥰

  • @rooeats

    @rooeats

    9 ай бұрын

    බොහොම ස්තූතියි පැට්ටෝ❤️❤️❤️

  • @safraabdulwadood8860
    @safraabdulwadood886021 күн бұрын

    Short and sweet video 😊 Thank you.

  • @rooeats

    @rooeats

    21 күн бұрын

    Thank you❤️❤️❤️

  • @erandabathiya2833
    @erandabathiya28332 ай бұрын

    ❤❤

  • @niroshaerangani9766
    @niroshaerangani9766 Жыл бұрын

    Supiri nangi

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you akki❤️❤️❤️

  • @anuragamini4442
    @anuragamini4442 Жыл бұрын

    Elakiri

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you🥰🥰🥰

  • @kawshikavi2458
    @kawshikavi24587 ай бұрын

    Egg onamada

  • @kachanadeepamali7049
    @kachanadeepamali70492 ай бұрын

    අක්කෙ අවන් එක උඩ යට දෙකම on කරනවද නැත්නම් යට විතර ද Please repply me.

  • @rooeats

    @rooeats

    2 ай бұрын

    Dekama on karanawa dear

  • @c.msilva5373
    @c.msilva5373 Жыл бұрын

    පුළුවන්නම් ගන්න වතුර ප්‍රමානය හරි කිරි ප්‍රමානය දල වසයෙන් කියන්න.අතින් අනන්න පුළුවන් ද.කොයිතරම් වෙලා අතේ අනන්න ඕනිද

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    මේකයි ඩියර් ඩෝ එක හැදෙන ගාන වෙනකම් වතුර හෝ කිරි ටික ටික දාන්න ඕනේ.ඒකේ ප්‍රමාණය මෙහෙමයි කියලා කියන්න අමාරුයි

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 Жыл бұрын

    ඒකත් හදල බලමුකෝ.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

Келесі