Roo Eats

Roo Eats

මගේ අම්මාගේ අතිශය වෙනස් ඉවුම් පිහුම් රටාව ඒ වගේම සරලව උයන විදිය මෙම චැනල් එකෙන් අම්මාත් මමත් එක්වී ඔයාලට කියලා දෙනවා. ආහාරය පමණක්ම නෙවෙයි ඒ හා බැඳුණු අතීත කතාවන්ද අප ඉදිරිපත් කරන්නේ ඔබගේ දැනුම වෙනුවෙන්මයි. කිසිදා නොදැකපු අපේ රටේ පැරණි සිංහල ආහාර වට්ටෝරු වගේම පිටරට විවිධ වර්ගයේ ආහාර පාන වර්ග, සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු යන මේ සියල්ල හදන විදිය බලන්න අපේ චැනල් එක සමඟින් එක් වන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා අපේ යාළුවෝ හැමෝගෙන්ම. මේ රටේ අපෙන් ගිලිහී ගොස් තිබෙන කෑම වර්ග බොහොමයක් මේ වෙද්දිත් ඉදිරිපත් කර ඇති බව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක නිරතුරු එකතු වෙලා ඉන්න ඔබ හැමෝම දන්නා කරුණක්. ඇත්තටම මේ චැනල් එක ඔයාලට වෙනස්ම විදියේ අත්දැකීමක් ලබා දෙනවා නොඅනුමානයි. මේ දැනුම ඔබ විතරක් නොවෙයි අපේ අනාගත පරපුරට ලබා දෙන්න නම් මේ වීඩියෝස් නිරතුරු ඔබගේ යාලුවන් අතර ශෙයාර් කරන්න. ඒ වගේම අපි ඔයාලට දෙන මේ දැනුම වටිනවානම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වන්න. ඔයාලාගේ වටිනා කමෙන්ට්ස් වීඩියෝස් වලට එක් කරන්න.
ආදරෙයි හැමෝටම
Roo Eats අම්මා සහ දුව

Пікірлер

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319Сағат бұрын

    Den hadanna yanne 2024 dubai

  • @rooeats
    @rooeatsСағат бұрын

    Woow niyamaine hadala kiyannako rasa❤️😍😍

  • @shanthijayalath4517
    @shanthijayalath451717 сағат бұрын

    Ane harima hodai.. thank so much dear.. ❤❤❤❤

  • @rooeats
    @rooeats8 сағат бұрын

    ❤️❤️❤️

  • @user-oo6cx1cu8m
    @user-oo6cx1cu8mКүн бұрын

    Kameekehrimrasapati

  • @rooeats
    @rooeatsКүн бұрын

    Thank you😍😍💐

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8oКүн бұрын

    බෝ සරණයී ඇත්තම ඇත්තමයි ඔ යාගය අමීමා ගෙ කටහඩද

  • @rooeats
    @rooeats7 сағат бұрын

    නෑ අම්මාගේ නෙවෙයි මගේ හඬ❤️බුදු සරණයි🙏💐❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    ❤❤❤

  • @rooeats
    @rooeatsКүн бұрын

    😍😍😘

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lpКүн бұрын

    ඔයා මොන රටේද ඉන්නේ

  • @rooeats
    @rooeatsКүн бұрын

    USA🇺🇸

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lpКүн бұрын

    @@rooeats 🌹🌹🌹🌹🌹

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8oКүн бұрын

    Sweet 😋 voice

  • @rooeats
    @rooeatsКүн бұрын

    Thank you😍❤️❤️

  • @vishakarathnayaka908
    @vishakarathnayaka908Күн бұрын

    Man nam kala thiyenawa. Ape amma issara hadanawa. Kalekin kawe na. Attatama asa hithuna dakkama.

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8oКүн бұрын

    ඔ,යා උඩරට මැණිකක් දලදා සමීදු පීහීටයී මගෙ පප්පා මතක් වුවා

  • @chathurangamadhumini936
    @chathurangamadhumini936Күн бұрын

    Ane dear mata kiyanawada mage keum okkoma pupuranawane ae a

  • @dilrukshimohandas7082
    @dilrukshimohandas7082Күн бұрын

    Akki mn haduwa akki haduwa wagema, aththenama mara rase ♥️thank you akki ♥️

  • @dilakshishani65
    @dilakshishani65Күн бұрын

    අක්කේ නෝමල් චීස් ගන්න බැරි ද?

  • @sarojaran3357
    @sarojaran3357Күн бұрын

    Puthe rasa cheese cake ekak.. oya mage hithe lagum gath kenek..adarei godak.. sathutin parissamin inna..❤❤❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340Күн бұрын

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    සුපිරි විඩියෝ එක❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    සුපිරි විඩියෝ එක❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    හරිම ලස්සනයි කටහඩ හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    Thanks so much akki❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    ගොඩක් රසවත් රෙසපි එකක් මන් හරිම ආසයි කන්න

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    thank you akki❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    හරිම ලස්සනයි කටහඩ මම අක්කිගේ මුල ඉදන්ම බලන්න ගමන් ඉන්නේ❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    රස පාටයි❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    හරිම ලස්සනයි රස පාටයි❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236Күн бұрын

    ඒකනම් රසම රස පාටයි අක්ක තෑන්ක්ස් ඔයාට මේ වගේ ලේසි පහසු දේවල් දෙනවට ආදරෙයි ඔයාලට අම්ම ආදරයෙන් මතක් කරා කියන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි 👍👍👍👍👍❤️❤️❤️❤️❤️😄😄😄😄🌺🌺🌺🌺

  • @rooeats
    @rooeatsКүн бұрын

    බොහොම ස්තූතියි අලේ මේ ආදරය දිග කමෙන්ටුවකින් හැමදාමත් වගේ එක් කරන එකට❤️❤️❤️අම්මත් ඔන්න ආදරෙන් මතක් කලා ඔබව🥰😍❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    super❤❤❤

  • @rooeats
    @rooeatsКүн бұрын

    Thank you❤️❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuКүн бұрын

    රස පාටයි අදත් හරිම ලස්සනයි විඩියෝ එක

  • @nadeekawettewa3639
    @nadeekawettewa36392 күн бұрын

    😊😊😊😊😊😊😊😊

  • @rooeats
    @rooeats2 күн бұрын

    🥰💐🥰

  • @user-xx8dn9en3u
    @user-xx8dn9en3u2 күн бұрын

    Oyage katahada hari lassanai akkiyoo,man ada idala oyage videos balanawa

  • @rooeats
    @rooeatsКүн бұрын

    Anewww thank you sooo much patiyo❤️❤️❤️

  • @sujathamenike4981
    @sujathamenike49812 күн бұрын

  • @rooeats
    @rooeats2 күн бұрын

    ❤️❤️❤️

  • @dhanushadarshani243
    @dhanushadarshani2432 күн бұрын

    Muladi cream cheese kiyanakota mewa ganne kohomada kiyala hitha hitha innakota nangi ekata adeshakayak kiuwa.nangi apita oven 1k ne lipe hadanna berida me cake 1?

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta29002 күн бұрын

    Paan pitida,Kori pitida

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu2 күн бұрын

    Thank you ❤❤❤❤❤❤

  • @rooeats
    @rooeats2 күн бұрын

    ❤️❤️❤️

  • @-lankaweapi8600
    @-lankaweapi86002 күн бұрын

    Wow, pahasuwen hadana puluwan cake recipe akk , godak godakma rasa patai ,❤️❤️🥰

  • @rooeats
    @rooeats2 күн бұрын

    Thank you sooo much❤️❤️❤️

  • @gdt46f
    @gdt46f2 күн бұрын

    Duwa niyameta me cake eka hadala 👌👌👌👌❤️❤️❤️

  • @rooeats
    @rooeats2 күн бұрын

    Thank you Aunty😍❤️❤️

  • @ftexdr
    @ftexdr2 күн бұрын

    Rasa paata ikmanin hadaganna puluwan Rasawath cake akak tnx roo eats you tube 😋😋❤️❤️🥰🥰

  • @rooeats
    @rooeats2 күн бұрын

    Thank you😍👌💐

  • @rupaganegoda414
    @rupaganegoda4142 күн бұрын

    හරිම රසයි. හදන්නත් ලේසියි. ❤❤❤

  • @rooeats
    @rooeats2 күн бұрын

    ඔව්නේ😍😘❤️

  • @lakminipriyadarshani6935
    @lakminipriyadarshani69352 күн бұрын

    Wow...

  • @rooeats
    @rooeats2 күн бұрын

    Thank you❤️

  • @susienawagamuwage3497
    @susienawagamuwage34972 күн бұрын

    Wow sis.. Super....Thanks so much. All the Best :) 💗💗💗💗💗💗💗💗💗

  • @rooeats
    @rooeats2 күн бұрын

    Thank you😍❤️❤️

  • @dammikaruvankumari9589
    @dammikaruvankumari95892 күн бұрын

    Aneeh akke eka nan aththatama rasa patai .thank you hamadama me wage lesi kama kiyala denawata . Good luck ❤❤

  • @rooeats
    @rooeats2 күн бұрын

    Nangiya Thank you sooo much❤️❤️❤️

  • @freeeducation3587
    @freeeducation35872 күн бұрын

    හරිම පැහැදිළිව කියලා දෙනවා ස්තූතියි ඔයාට❤

  • @rooeats
    @rooeats2 күн бұрын

    ❤️❤️❤️

  • @Shihanmadusha
    @Shihanmadusha3 күн бұрын

    අලකොල උෂ්න කෑමක් නිසා අනිවරෙන්ම පොල්කිරි ( මිටි කිරි ) ටිකක් එකතු කර ගන්න ❤🫵

  • @rooeats
    @rooeats2 күн бұрын

    👌👌👌

  • @desilvasuranga262
    @desilvasuranga2623 күн бұрын

    Wow..Thank you

  • @rooeats
    @rooeats3 күн бұрын

    Thank you❤️❤️❤️

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna3 күн бұрын

    Uda Balum Hadanne Komada Kiyala Denavada Budu Saranai oyata Samata

  • @rooeats
    @rooeats2 күн бұрын

    උඩ බලන් කන උඩ බැලුම්, ගොඩක් දෙනා නොදන්න ලංකාවේ පැරණිම රසකැවිල්ල | Srilankan Sweet, Uda Balum Recipe kzread.info/dash/bejne/f2F3lpelqaW6htI.html බුදු සරණයි🙏💐❤️

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna3 күн бұрын

    Theruvan Saranai oyala samata

  • @rooeats
    @rooeats2 күн бұрын

    බුදු සරණයි🙏💐❤️

  • @yousefalshatti5745
    @yousefalshatti57453 күн бұрын

    දෙහීආනමනම්හොදයී.ඒත්දකුනේගෑනුකපටීයී

  • @rooeats
    @rooeats3 күн бұрын

    මෙතන දකුණේ මිනිස්සු ගැන කතා කලේ නෑ ඩියර් ඒක ඔයාගේ පුද්ගලික අත්දැකීමක් වෙන්නැති. ස්තූතියි දෙහි ආනම ගැන කමෙන්ටුවට👌