පාන් බේකරියක අත්දැකීම දෙවැනි කොටස - මාළු පාන්, ජෑම් පාන්, කිබුලා බනිස්, අඩ, Episode 651-

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 430

  • @AnomasKitchen
    @AnomasKitchen4 жыл бұрын

    පාන් බේකරියක අත්දැකීම පළවෙනි කොටස kzread.info/dash/bejne/dqScj6dsdLLccZc.html

  • @maduamarathunga5156

    @maduamarathunga5156

    4 жыл бұрын

    ඒක වටිනවා, කවදාවත් දැකලා නෑනෙ, හැමෝටම දකින්න නැති දෙයක් ..❤️

  • @thanushkad5300

    @thanushkad5300

    4 жыл бұрын

    , බනිස් හදන හැටි කියල දෙන්න පුළුවන් ද

  • @videohora2892

    @videohora2892

    4 жыл бұрын

    Anoma's Kitchen 3 කොටසක් ඕනෙ

  • @dinuperera852

    @dinuperera852

    4 жыл бұрын

    එක කිබුලා බනිස් එකකට කොච්චර ග්රැම් ප්‍රමාණයක් ගන්නවද ??

  • @ovindahw

    @ovindahw

    4 жыл бұрын

    බුදුසරණයි පාන්මාමේ.ඔබතුමියටත් බුදු සරණයි

  • @mihirrathnayaka9326
    @mihirrathnayaka93262 жыл бұрын

    මේවගෙ මහන්සි වෙන අපේ තාත්තලාට සහෝදරයන් ට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා..!

  • @user-pi1ie5ng5y
    @user-pi1ie5ng5y2 жыл бұрын

    දුක් වින්දත් නම්බුකාර රස්සාවක්.🙏 ඇත්තට අද ලංකාවෙ වෙන් දේවල් ඇහුවාම මේ රස්සා නම්බුකාර රස්සාවක්.🙏 අංකල්ට වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏

  • @octeeratte3816
    @octeeratte38164 жыл бұрын

    නිහඩ සේවයක් කරන මිනිස්සු. . . . ලස්සනයි ඉවර වෙනකම් ම බැලුවා. 🥐🍞🥖🍔🥞🌰🍞🥧

  • @mihirrathnayaka9326
    @mihirrathnayaka93262 жыл бұрын

    මගේ තාත්තාත් බේකරියක වැඩ කරන්නේ.අද තමයි දන්නෙ කොච්චර මගෙ තාත්තාත් බේකරියක මහන්සි වෙනවද කියලා..අනොමා ඇන්ටි ට පිං මෙ වගෙ වීඩියෝවක් කරාට.

  • @cookingtipsbysmellofbreads
    @cookingtipsbysmellofbreads4 жыл бұрын

    අපි හොටෙල් වල මොනාද කරන්නෙ කියල හිතුනා ....තනි මනුස්සයෙක් ගමකට කන්න පාන් බනිස් හදනවා ....බුදුසරණයි මාමේ

  • @chamilkadinesh9771

    @chamilkadinesh9771

    4 жыл бұрын

    මටත් ඒකම හිතුනා

  • @surangabandara4321

    @surangabandara4321

    4 жыл бұрын

    අන්න වැඩ්ඩො

  • @janakadasun2084

    @janakadasun2084

    4 жыл бұрын

    Ow bn api monawada karanne

  • @thiliniperera1643

    @thiliniperera1643

    4 жыл бұрын

    Ane ow e uncle ge muna dakkama Duka hithuna....kochchara mahansi athida ? Mama obata niduk nirogi suwa labewa!theruwan saranai!🙏

  • @cookingtipsbysmellofbreads

    @cookingtipsbysmellofbreads

    4 жыл бұрын

    @@surangabandara4321 aniwa ;)

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 Жыл бұрын

    මේ රටේ මීඩියා වලින් පෙන්නන්න ඕන වැඩසටහනක් ඔබ තුමිය කරේ බොහොම පින් ස්තුතියි මිනිස්සුන්ගෙ ඇස් ඇරවන වීඩියෝවක් රස කෑම පිටුපස තිබෙන මහන්සි ය

  • @swarnamudalige6388
    @swarnamudalige63884 жыл бұрын

    බේකරිවල බාස්සුන්නැහැලා කොච්චර මහන්සිවෙනවද මෙවැනි කෑම වලින් අපේ රස නහර පිනවන්න. ගොඩක් ස්තුතියි!!! මෙවැනි විඩියෝ එකකින් අපිව දැනුවත් කලාට ඔබතුමියටත් ස්තුතියි..

  • @hansamalifernando4087
    @hansamalifernando40874 жыл бұрын

    තනියම මාමා ගොඩක් මහන්සි වෙනවා නමුත් මහන්සි තරමට පඩියක් නැහැ .ගොඩක් දුකයි 😥

  • @dulaninimeshika2963
    @dulaninimeshika29634 жыл бұрын

    අනෝමා ආන්ටි මේ මාමාගෙන් රෙසිපි එක ඉල්ලගෙන පොඩි ප්‍රමානයක් බනිස් හදන හැටි මේ විදියට ඔයා වීඩීයෝ එකක් දාන්නකෝ. මේකේ ප්‍රමාන පැහැදිලි මදිනේ. ගොඩාක් ස්තූතියි ඔයාට ..

  • @dilinihanshi1170
    @dilinihanshi11704 жыл бұрын

    දෙවි පිහිටයි තාත්තේ ඔයාට ❤️

  • @warunichanchala1337
    @warunichanchala13374 жыл бұрын

    අනේ..මාමා කොච්චර මහන්සි වෙන්න ඕනෙද???මාමටත් ඔබතුමියටත් බුදු සරණයි!!

  • @priyanthirathnayake802
    @priyanthirathnayake8024 жыл бұрын

    අනෙ පවු ඒ මාම කොයිතරමි වැඩ ⁣කරනවද බුදු සරණයි මාමෙ ඒ වගෙම මෙ අද්දැකිම් අපිටත් දකින්න සැලසුම් කරාට අනොමා අක්කටත් ගොඩාක් ස්තුතියි බෙිකරි මාම ගමකට කන්න දෙනව ගොඩක් පිං මාමෙි ඔයාට.අපි හරි සැහැල්ලු වෙන් කෑවට ඒ මාමගෙ මහන්සිය වචනයෙන් කියන්න බෑ මටනමි ගොඩක් දුක හිතුන😥😥 ⁣🙏🙏🙏😍

  • @pasindualoka5201
    @pasindualoka52012 жыл бұрын

    ආයේ කියන්න වචන නෑ මේ වැඩසටහනනම් සුපිරි

  • @punyjay1341
    @punyjay1341 Жыл бұрын

    අනේ හරිම සතුටුයි මහත්මයා වැඩි වැඩියෙන් හරියන්න ඔනි. තනියෙන් මේ කරන දේවල් වලට . තෙරුවණ්සරණයි. අනෝමා මහත්මියටත් ගොඩාක් ස්තුුති මේ දේවල් පෙන්නුවට

  • @sakuhemamali5573
    @sakuhemamali55734 жыл бұрын

    හොද අත්දැකීමක්...කොච්චර මහන්සි වෙන්න ඕනි ජොබ් එකක්ද... අපි ලේසියට කෑවට..

  • @chandikahatagahagedara1924

    @chandikahatagahagedara1924

    2 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි අපට හොඳ අත්දැකීමක් .ඔයා හොඳට ඉදිරිපත් කරනවා

  • @chandraweligallel9.589

    @chandraweligallel9.589

    2 жыл бұрын

    @@chandikahatagahagedara1924 L

  • @deepikand5722

    @deepikand5722

    2 жыл бұрын

    @@chandraweligallel9.589 Ow aniwaryen mamath e athdakerma hodata wunda kenek eka puduma dukak mage tathta matak Una na tathta wadakaranakota mage ammai tathtai me gidara kadana nidimaragana bekariywada kare apith school yanne Ra wada karala mewage kama godak hadanawa me vedio eka dakinakota mama mage atheetayata Giya tathta Dan wayasai Ethdan bekariya na Eth tathta adatath wathte pitiye wada athenma Mata Adina matak wela watura API kalagedi walin adinne piti miti ganan Ananne dawaltath wada godak hoda vedio ekak

  • @ramanif.r.d942
    @ramanif.r.d9422 жыл бұрын

    1weni video එක වගේම මේකත් godak වැදගත් Anoma මහත්මිය කව්රුත් mewenai video එකක් mita කලින් කරලා නැහැ ඔබ thumi නිතරම hoda දෙයක් හරි විදියට පහසුවෙන් කරන්න තමයි කියලා denneth penwaneth ❤️ depalatama ජයවේවා ❤️❤️👍👍

  • @julianarun1766
    @julianarun17664 жыл бұрын

    අපි ගන්න ගනට වාඩා වටිනවා කියලා හිතේනවා නෙද

  • @wheretotravelholiday
    @wheretotravelholiday2 жыл бұрын

    මේ වෙන මහන්සියට පාන් ගෙඩියක් 100 දීල මාමගෙන් ගත්තත් පාඩු නෑ. මාමා හැමදාම මේ වගේ මහන්සි වෙනව අපි වෙනුවෙන්. තෙරුවන් සරණයි . ගොඩක් වටින වීඩියෝවක්

  • @sooriyabandara9786
    @sooriyabandara97864 жыл бұрын

    අනෝමා නැන්දේ ඇත්ත කියන්ට... පිටි අනලා දවස් දෙකක් විතර ඇග පතේ අමාරුව තිබුනා නේද.... ?👈😂😂😂😂😂😂😂😂😂😂😂

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Жыл бұрын

    අනේ හරිම සතුටුයි ...දැන් මේ ව්දියට කෑම හදනව බලාගන්න නෑනි..කලාතුරකින් තමා මේව බලාගන්න ලැබෙන්නෙ....බොහොමත්ම ස්තූතියි දෙදෙනාටම 🙏🙏🙏🙏

  • @CAEkanayaka-sq2vh
    @CAEkanayaka-sq2vh8 ай бұрын

    ඉදිරිපත් කිරීම බොහොම හොඳයි

  • @manelvithanage4244
    @manelvithanage4244 Жыл бұрын

    ඒ අත්දැකීම හරිම වටිනවා කවදාවත්ම යන්න බැරි තැනක් ස්තූතියි මිස්

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u4 жыл бұрын

    පාන් මමල ගොඩාක් පවු නේද

  • @GETFIT99
    @GETFIT992 жыл бұрын

    මාමා ගෙ වයසට කරන වැඩ දැක්කම අපි හොටෙල් වල මොනවද කරන්නෙ කියලා හිතුනා බුදු සරනයි.

  • @ima8452
    @ima84523 жыл бұрын

    Api කෑම ගැන මොනවාද දන්නේ . නියමයිනේ මාමෙ

  • @siksakhansini1109
    @siksakhansini11093 жыл бұрын

    ඔබතුමියට බොහොම ස්තුතියි මේ කළ ලොකු මෙහෙවරට .මම ලොකු අත්දැකීමක් ලබා ගත්තා .බේකරියේ මාමා ගැන දුකයි .අඩ වල මිශ්‍රණය ගැන වැඩ සටහනක් කරන්න.පොඩි පවුල්ට සෑදීමේදී ප්‍රමාණයන් ගැන අදහසක් නෑ .

  • @ashavlogs8919
    @ashavlogs89194 жыл бұрын

    මාත් හරි ආසාවෙන් හිටියේ මෙවගෙ බෙකරියක කැම හදන හැටි බලන්න ගොඩක් ස්තුතිය මිස් මෙවැනි අත් දැකිමක් ලාබාදිම සම්බන්දයෙන්.

  • @shamudinishamudini1600
    @shamudinishamudini16002 жыл бұрын

    ඇත්තටම මේ video එක ගොඩක්ම වටිනවා. බේකරි කෑම කෑවට ගොඩක් අය හදන විදිහ දැකල නැහැ.අපටත් බේකරියක් තියනවා.ඒත් බාස්ල නැහැ. සේරම වැඩ කරන්නේ මගේ අම්මා❤ මේ වගෙ video එකක් ගෙනාවට ඔබතුමිට ගොඩක් ස්තුතියි.

  • @deborahanahidelrio4001
    @deborahanahidelrio40014 жыл бұрын

    I was on a trip to Sri Lanka and fell in love with their food, but I didn't have the pleasure of trying those buns, they look so delicious ....

  • @sakunisaumya363
    @sakunisaumya3634 жыл бұрын

    මේක දානකල් බලාගෙන හිටියෙ 😍

  • @Meera-qt3gn
    @Meera-qt3gn4 жыл бұрын

    මේවා හදන්න විදින මහන්සිය ❤️❤️ please dont waste food

  • @kanchanajayanetti6077
    @kanchanajayanetti60774 жыл бұрын

    Thank you so much. Wonderful experience..!!

  • @kumarikumari6027
    @kumarikumari60274 жыл бұрын

    හොදම වචනෙ තමයි අපි ඉගෙන ගෙන තියෙන්නේ වැරදියට නෙ ඉස්ට් දැම්මේ ඇල්වතුරට

  • @ChannelAA
    @ChannelAA4 жыл бұрын

    Excellent presentation! Thanks.

  • @surangabandara4321
    @surangabandara43214 жыл бұрын

    අනෙ කරුනාකරල අලුත් යන්ත්‍ර මගින් වැඩ කරන බේකරියක වීඩියොවක් කරන්න.මේ කරපු වැඩේට ගොඩාක් ස්තුතියි ඔයාටත් ඒ බේකරියෙ හැමොටමත් නිශ්පාදක කන්ඩායමටත්..

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc4 жыл бұрын

    බේකරි මාමාට බුදු සරණයි..👏

  • @shyaminiliyanaga5210
    @shyaminiliyanaga52104 жыл бұрын

    Thank you very much aunty .Its really a valuable and interesting video. ❤️

  • @shiranidesilva8018
    @shiranidesilva80184 жыл бұрын

    Thanks Anoma ,for the wonderful video.It's a great experience for us to

  • @manikemanike9927
    @manikemanike99274 жыл бұрын

    Very valuable vedeo for us to know how they make our daily bread n other stuffs in the bakery. Thanks a lot

  • @Danoosh458
    @Danoosh4584 жыл бұрын

    Thank you for this wonderful video.. bless you both 🙏

  • @henryfernandoh5137
    @henryfernandoh51373 жыл бұрын

    අපිට සෑහෙන්න දේවල් කියලා දුන්නා මාමෙ. මමත් bakery chef කෙනෙක්. මාමා සහ Mrs. Anoma තෙරුවන් සරණයි .

  • @shanmobile9750
    @shanmobile97504 жыл бұрын

    මේ රැකියාව කොච්චර දුශ්කරද,අපි රසට ගෙදර ඉදන් පාන් බනිස් කෑවට ඒවා හදන්න කොච්චර මහන්සි වෙනවද,මේ වගේ දුර්ලබ දේවල් අපිට සමීප කරාට අනෝමා ආන්‍ටිට ගොඩක් පින්.....

  • @KLGUY
    @KLGUY4 жыл бұрын

    This is definitely an experience! I didn’t know it took so much of time and effort. Thank you for sharing, and highlighting what actually goes around behind the scenes 🙏🏽

  • @dayadaridevendra8336
    @dayadaridevendra83362 жыл бұрын

    This is such a great experience Anoma. You are letting us experience too. Thank you

  • @yvonneperera8738
    @yvonneperera87384 жыл бұрын

    You too enjoy what you do miss anoma ..thats great

  • @freezylol3851
    @freezylol38512 жыл бұрын

    Mama gdak mhansi wenwa.mamata budusaranyi❤

  • @kumarimadu9851
    @kumarimadu98512 жыл бұрын

    පවු මෙ තාත්තා ගොඩක් මහන්සි වෙනවා තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @ishanimendis6291
    @ishanimendis62914 жыл бұрын

    Thank you very much. I enjoyed. A great opportunity.

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe50469 ай бұрын

    It is an ideal experience. Thank you for your information

  • @annt-h9692
    @annt-h96924 жыл бұрын

    I have followed your recipes for sometime now and this experience really gave me the ins and outs of baking. I experimented a lot and was amazed about the results. I hope you would include English subtitles so I can share your videos with my friends without having to translate it.

  • @harshidharmaratne2783
    @harshidharmaratne27834 жыл бұрын

    Thank you for these bakery videos!

  • @udaraishan8527
    @udaraishan85274 жыл бұрын

    Hemadamath wage harima lengathuwa kiyala dunna hemadema,❤️thanks aunty for giving us such a valuable experience..

  • @thiliniperera2971
    @thiliniperera29713 жыл бұрын

    හරිම ආස හිතුනා..... ඒ තනි මහන්සිය අගය කරනවා.. 🙏🙏

  • @priyadharshaniesilva7487
    @priyadharshaniesilva74873 жыл бұрын

    God bless your hands !

  • @happydays9238
    @happydays92383 жыл бұрын

    God bless you Uncle and thank you for your video Aunty.Its really useful .

  • @menumenu4100
    @menumenu41004 жыл бұрын

    පාන් මාමාට වියදම වැඩි ඇති මේ වීඩියෝව නිසා මොකද ඇන්ටි බනිස් වලට සීනි වැඩිපුර දැම්මා මාලු පාන් වලට මාලු ටිකක් වැඩිපුර දැම්මා ජෑම් එහෙමත් වැඩි උනා මේ පාර.😄👌🏻😊

  • @explorenewzealandwithnmit4344
    @explorenewzealandwithnmit43444 жыл бұрын

    Hi again aunty! I am really happy you published this half too! I would love to eat all these foods with a spot of tea. In New Zealand, we can't find this sort of workmanship in baking. I appreciate this uncle's hard work. I am really looking forward to come home to taste this extraordinary food after this crisis has gone. Be safe, aunty and your family.

  • @leilanova5721
    @leilanova57214 жыл бұрын

    Thanks a lot Anoma.

  • @philomenafernando3362
    @philomenafernando33624 жыл бұрын

    How great you are to show the bakery items..how they are doing the bread Etc

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah104 жыл бұрын

    Thanz maam❤❤❤

  • @udayakumara1150
    @udayakumara11504 жыл бұрын

    Thank you

  • @nilushapriyadarshanimahego5899
    @nilushapriyadarshanimahego58994 жыл бұрын

    ලේසියට කෑවට ඒ තාත්තා විදින දුක පව්

  • @Nilmi77
    @Nilmi774 жыл бұрын

    Thanks Mrs. Anoma, for sharing such experience. we never get to see this in real life

  • @themusic176
    @themusic1763 жыл бұрын

    හොද අත්දැකීමක් ඔබ තුමිය නිසා අපිත් අත් වින්දා ඔබතුමියට බොහොම ස්තුතියි

  • @KanchanaDolapihilla
    @KanchanaDolapihilla4 жыл бұрын

    ගොඩක් ස්තුතිය මහත්මියට meka.godak.වැදගත් mata බොහොම ස්තුතිය

  • @nipunikulasooriya5924
    @nipunikulasooriya59244 жыл бұрын

    Thank you Great work

  • @christinerosairo3054
    @christinerosairo30544 жыл бұрын

    Thanks auntie for sharing this. 😍

  • @dili5293
    @dili52934 жыл бұрын

    thanks aunty its soooooooooooooo nice ...........very good experience

  • @manjulairoshanee6265
    @manjulairoshanee62654 жыл бұрын

    Thank for video aunty.hard working uncle..good bless

  • @sandali111
    @sandali1114 жыл бұрын

    ඉතාමත් ම හොඳ වීඩියෝ එකක.හරිම ආසාවෙන් බැලුවා.ඔයාගෙ සරල අව්‍යාජ බව ඉතාමත් ම අගය කරනවා.5 star chef කෙනෙක් එක්ක ඩෙසර්ට්ස් ගැන මේ වගේම ප්‍රායෝගික වීඩියෝ එකක් කරන්නකෝ....😃😍🤗

  • @kumaripathirana7192
    @kumaripathirana71924 жыл бұрын

    Thanks you ❤❤❤❤

  • @DileepafromGI
    @DileepafromGI4 жыл бұрын

    අන්තිමට බේකරි මාමටත් උගන්නනවා අනෝමා ඇන්ටි , සීනි මදි , ලස්සනට නවන්න ඕනි, පිටි ගාන්න තව ටිකක් කියල. :)

  • @mudalindajanappriya6755

    @mudalindajanappriya6755

    2 жыл бұрын

    මටත් ඇහුණා. ඇයි සමරෙ මාමා කොහොම හරි කිඹුල බනිස් ටික අනෝමා මිස්ට කියලම හදා ගත්‍තා.

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini4 жыл бұрын

    Very interesting and a lot to learn from this video

  • @erandathiaswatte5862
    @erandathiaswatte58624 жыл бұрын

    Well done Mr. Sisira.Thank you Mrs.Anoma

  • @janavisonali2754
    @janavisonali27544 жыл бұрын

    Thanks for sharing. Never seen a behind the scene of a bakery before. Mamata Budusaranai! Thank you so much madam.👍👍👍👍👍❤

  • @raheemamajeed6098
    @raheemamajeed60983 жыл бұрын

    I like your food whenever I try your recipies they always turn out good thank you

  • @shameeradisanayake1854
    @shameeradisanayake18544 жыл бұрын

    It’s really good experience miss

  • @madrijayakody7738
    @madrijayakody7738 Жыл бұрын

    And god bless to this bakery uncle!! He works so hard 🙏🏽🙏🏽🙏🏽 Such an inspiration

  • @majaziya
    @majaziya4 жыл бұрын

    Anoma this a superb video, sincere cheers and appreciation to the man behind the poranuwa. Extremely hard work!!!

  • @sriyalatha8216
    @sriyalatha82162 жыл бұрын

    Thanks both of you budusarannay

  • @divanetcorner
    @divanetcorner3 жыл бұрын

    Very good video.Thank you madam

  • @harshanikarunathilake5189
    @harshanikarunathilake51894 жыл бұрын

    Thanks a lot for the video ❤ Just like went on a field trip 👌

  • @Thanujayatunga
    @Thanujayatunga4 жыл бұрын

    Superb Arnty we learn lot Thank you

  • @dayanweththasinghe5286
    @dayanweththasinghe52864 жыл бұрын

    It's great. Thanks both of u. 😍😍 Can u give us summarized videos of this bakery process?

  • @nimalchandrasiri8867
    @nimalchandrasiri88672 жыл бұрын

    Thank you very much for both of you.

  • @kumarikumari6027
    @kumarikumari60274 жыл бұрын

    ජෙසු පිහිටයි තාත්තෙ ඔයාට දිර්ඝයුස ලැබේවා තව තව ශාක්තිය ලැබේවා ඔය දැත්දෙකට

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera37964 жыл бұрын

    ගොඩාක් හොද දෙයක් තෙරුවන් සරණයි

  • @babygirlN2605
    @babygirlN26054 жыл бұрын

    Aunty අඩ හදන හැටි කියල දෙන්න❤️❤️🙂

  • @asifamubarak8736
    @asifamubarak87364 жыл бұрын

    thank you very much 😘🤗🤗🤗

  • @sisira456
    @sisira4564 жыл бұрын

    ඔබතුමිය මෙතෙක් කොයිතරම් වීඩියෝ කරලා තිබුනත් ඒවා මම බැලුවත් මම ආසම ,ආසවෙන් බැලුවෙ මේ පාන් පොරනු වෙ කරපු වීඩියෝ දෙක, ඇත්තටම හරිම වටිනවා. මෙවගෙ විඩියෝ ඔබ තුමියගෙන් තව තවත් බලාපොරොත්තුවෙනවා,... එවගෙම කැපුන කෙටුන වීඩියෝ ක්ලිප් ටිකත් වීඩියෝ එකක් විඩිහට අපිට බලන්න දෙන්න. ලස්ස්න වෙයි....

  • @yasojasenanayake6030
    @yasojasenanayake60304 жыл бұрын

    Well experienced and hard working uncle...💐💐 one of the innocent lives behind tasty bakery products....😔I think he is an honest person...😆 Thanks for the vedio Mrs.Anoma....!!😘😘😘

  • @mu.vasanthi8180
    @mu.vasanthi81804 жыл бұрын

    Thanks

  • @krishanthahmd2586
    @krishanthahmd25863 жыл бұрын

    Thank u ms Anoma. Very nice programme. Very interesting.

  • @ramaniherath7842
    @ramaniherath78424 жыл бұрын

    ස්තුතියි මිස්

  • @user-bw8tu1wt6v
    @user-bw8tu1wt6v3 жыл бұрын

    අනෝමා මහත්මිය ඔබටත් බෙකෙර් මාමටත් බුදුසරණ

  • @manelgamaeathige5102
    @manelgamaeathige51024 жыл бұрын

    Hard working lady.

  • @ashisharihasi1367
    @ashisharihasi13674 жыл бұрын

    Thanks auntyoo pennuwata.. e mamatath budu saranai

  • @piumiwickramaarachchi9306
    @piumiwickramaarachchi93064 жыл бұрын

    Thank u for this great video aunty😍😍😍😍

  • @riz2841
    @riz28414 жыл бұрын

    Hard working man,bless him

Келесі