මේක කන්නමයි මං ආවෙIඅනෝමා ආන්ටිගේ කුස්සියේ හදපු රස වැක්කෙරෙන අමුතුම කෑම Part 2

හැමෝම ආදරේ කරන අනෝමාගේ කුස්සිය - පළමු වැඩසටහන මේ ලින්ක් එකෙන් නරඹන්න • හැමෝම ඒ වචනෙ අල්ලගනිද්...
#anomaskitchen#food#srilanka#

Пікірлер: 319

  • @jeseejesee5749
    @jeseejesee5749 Жыл бұрын

    මම අනෝමා ඇන්ටිව ඉස්සලම බැලුවේ ITN එකෙන් එදා ඉදන් ඇන්ටිගෙන් තමයි අලුත් කෑම හදන්න ඉගනගත්තේ කවමදාකවත් හදපු කෑමක් වැරදිලා නෑ මම ගොඩක් ගරුකරනවා එකට හරිම රෙසිපි එක හරිම විදිහට හරිම ආදරනීයව කියල දෙනවට.බොහොම ස්තුතියි

  • @LinukaNepal

    @LinukaNepal

    Жыл бұрын

    Me too

  • @annerajitha6670

    @annerajitha6670

    Жыл бұрын

    👍👍

  • @hashinaz7548

    @hashinaz7548

    Жыл бұрын

    Agreed 👍

  • @senanikulasingha7742
    @senanikulasingha7742 Жыл бұрын

    අනේ හරිම හිත හොද කෙනෙක් ඒ හිනාව ..එතුමියට කොච්චර ප්‍රහාර එල්ල කරත් එතුමිය කාටවත් වචනයක් නොකියා තමන්ගේ ගමන යන කෙනෙක් තෙරැවන් සරණයි ❤️🙏

  • @sarathgedara262

    @sarathgedara262

    Жыл бұрын

    Add sugar with cinnamon powder.more delicious 😋

  • @user-gk2fe9mt8d

    @user-gk2fe9mt8d

    8 ай бұрын

    ​@@sarathgedara262b j

  • @gangakumari2253
    @gangakumari22533 ай бұрын

    හරිම නිහතමානීව වැඩ කරන චරිත දෙකක් දෙන්නටම මම හරිම ආදරෙයි අනෝම මිස් ගෙන් තමයි මාත් රසට වගේම විශේෂ කෑම වර්ග හදන්න ඉගෙන ගත්තේ ඔබ දෙදෙනාටම ආදරයෙන් සුභ පතනව හැමදාම සතුටින්ම සුවයෙන්ම සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව චිරජීවනය ලැබෙන්න කියල හැමෝටම තෙරුවන් සරණයී 🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @manori6712
    @manori6712 Жыл бұрын

    මම අනෝමාගේ පලමු වැඩසටහන ඉඳලාම බැලුවා. බොහෝ දේවල් ඉගෙනගත්තා..ගොඩාක් කෑම හැදුවා..කිසිම ගුරුමුශ්ටියක් නැතුව අවංකව හදවතින්ම කියලා දුන්නාට බොහොම ස්තුතියි ❤🙏 හරිම ආදරනීය පවුලක්...ඒ හැමදෙයක්ම රඳා පවතින්නේ ඒ ගෙදර සිටින ගුනවත් මවක්...ආදරනීය බිරිඳක්...නිසයි...අනෝමා ඔයා මේ රටට දායාදයකි ...හැමදාම ඔයාට ආදරෙයි...මගේ අම්මාත් ඔයා ගියපු කන්‍යාරාමයට තමයි පාසල් ගියේ...සුබ පැතුම් ❤💐😊

  • @malshasrimali3145
    @malshasrimali3145 Жыл бұрын

    හරේන්ද්‍රගේ වයිෆ් ලස්සනයි... දෙන්න හොදට ගැලපෙනවා....

  • @chandiperera3691
    @chandiperera3691 Жыл бұрын

    Man හරිම ආසයි හරේන්ද්‍ර මල්ලිගෙ වැඩසටහන් බලන්න ...ada ගොඩක් හොඳයි නංගීට ( ඔයාගෙ ආදර බිරිඳ ) ආරාධනා කරට ...Anoma ආන්ටි සහ පවුලේ සියලුම දෙනාටම ගොඩක් ස්තුති මේවැනි සරල කෑම වර්ග ලස්සනට අපිට පෙන්විම ගැන ...❤❤

  • @dananjayamadusanka4666

    @dananjayamadusanka4666

    Жыл бұрын

    kzread.info/dash/bejne/Y6Wa15eCnMLQqcY.html

  • @chanikaweerathunga4400
    @chanikaweerathunga4400 Жыл бұрын

    ආදරෙයි හැමදාම අනෝමා Aunty.... මම ඉන්නේ Sweden වල. Aunty ගේ vedio බලනකොට මගේ අවරුදු හතරේ දුව කොහේ හිටියත් ඒ music එකට දුවන් එනවා.. එයා මට උදව් කරද්දී කියන්නේ, " මං අනෝමා, අපි අද හදන්නේ........" කියල පටන් ගන්නේ.. :)

  • @tharuneth4488
    @tharuneth4488 Жыл бұрын

    හරින්ද්‍ර සහ අනෝමා දෙන්නාගේම රසිකයන් එකතු උනාම මේ වීඩියෝ එකට ගොඩක් වීව්ස් ලැබෙයි. හරිම සතුටුයි. වීඩියෝ දෙකම බැලුවා. ❤️

  • @kumaripeiris2822

    @kumaripeiris2822

    Жыл бұрын

    kumari

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Жыл бұрын

    මගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් අනෝමා මිස්. මං හුගක් කෑම වර්ග හදන්න ඉගෙන ගත්තේ මිස්ගෙන්. ❤️

  • @mashi2444
    @mashi2444 Жыл бұрын

    ඉස්සරලාම කියන්න ඕනේ අයියගේ waif ගොඩක් ලස්සනයි 🥰🥰🥰 ආන්ටිගේ කෑම ගැන අපි කොහොමත් දන්නවා ආදරෙයි අනෝමා ආන්ටී...❤❤❤❤

  • @upeksha0526
    @upeksha0526 Жыл бұрын

    එයා ලස්සන ආදරණීය බිරිදක් 🥰 හැමදාමත් සතුටින් ඉන්න බුදුසරනයි ❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 Жыл бұрын

    හරීන්ද්‍රගෙ wife හරිම ලස්සනයි 😍

  • @manulakshi728
    @manulakshi728 Жыл бұрын

    අනෝමා ආන්ටි ඔය ගෙවල් ලග ඉඩම් එහෙම විකුණන්න එහෙම නැද්ද?කෑමක් හැදුවාම අහල පහල අයට දෙනව කිව්වනේ.මටත් ආසයි අසල්වැසියෙක් වෙන්න😁🤭

  • @TravelalongNZ

    @TravelalongNZ

    Жыл бұрын

    😃

  • @sagarikakumari7062

    @sagarikakumari7062

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣අම්මෝ ඒක

  • @kushanimadhubhashini3544

    @kushanimadhubhashini3544

    Жыл бұрын

    🙂❤️

  • @resh122

    @resh122

    Жыл бұрын

    අම්මෝ.. අම්මෝ...

  • @sheha86

    @sheha86

    9 ай бұрын

    😅

  • @nuwanthihettiarachchi2333
    @nuwanthihettiarachchi2333 Жыл бұрын

    ගොඩක් ආස චරිතයක් අනෝමා ආන්ටි..හරිම කාරුණිකයි කතාබහේ ඉදන්ම

  • @ratagiyaaththo7096
    @ratagiyaaththo7096 Жыл бұрын

    පොඩි කෙල්ලන්ගෙ රෙසිපි හොරෙන් අරන් මගේ කියකියා රන්ඩු කරන තමන් ගැනම වර්නා කරන කුහක අම්මන්ඩිලාට වඩා හරිම සුන්දර කාන්තාවක්

  • @mr.gaming9162

    @mr.gaming9162

    Жыл бұрын

    හරියටම හරි👍

  • @inokaattanayaka.1539

    @inokaattanayaka.1539

    Жыл бұрын

    Eekanam etta!!

  • @g.pathirana10

    @g.pathirana10

    Жыл бұрын

    ඔව්..හොද quality එකක් තියෙන චරිතයක්

  • @sheni6004
    @sheni6004 Жыл бұрын

    අනෝමා නෝනත් ලස්සනයි .😘😍, හරේන්ද්‍ර ඔයාගේ නෝනත් හරී ලස්සනයි 😍

  • @randinisandu1984
    @randinisandu1984 Жыл бұрын

    හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න. මාත් මාර ආසයි ඇන්ටි ගේ කෑම කන්න. ගොඩක් recipe try කරලා තියනවා.

  • @dulashagalabadaarachchi1168
    @dulashagalabadaarachchi1168 Жыл бұрын

    කෙල ඉනුවෙ මට විතරද? 🤤 ගැම්මක් තමා හරින්ද අයියේ 😊

  • @danukigunawardhana9652
    @danukigunawardhana9652 Жыл бұрын

    Churros 😋 Spanish and Portuguese .made with fried dough 😋😋😋😋😋😋 හරි ලස්සනට කතා කරනවා .Ms. Anoma

  • @chathuchathu1043
    @chathuchathu1043 Жыл бұрын

    Godaaaak ආසාවෙන් බැලුවේ..video එක .දන්නෙම නැතුව ඉවර උනා....බොහෝම ස්තූතියි හරේන්ද්‍ර අය්යේ අනෝමා Aunty එක්ක මේ වගේ video එකක් kalata....

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 Жыл бұрын

    මමත් ගොඩක් කැම හදන්න ඉගෙන ගත්තෙ අනෝමා අක්කගෙන් .ඇත්තටම මම ආස කරන තවත් චරිතයක් තමා අනෝම අක්ක. නිහත මානි නිරහන්කාර චරිතයක් .

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Жыл бұрын

    හරිම ලස්සන ආදරණීය වැඩසටහනක්. ආසාවෙන් බැලුවා. ස්තුතියි ඔයාලට. ❤️❤️🌹🌹

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    උමන්දා වේ කෑම කාල දැන් අනෝමාගේ කෑම රස බලන්න ඇවිත් 🤣🤣 ආසාවෙන් බැලුවා. තවත් මෙවැනි වැඩ සටහන් ගේන්න. සෝබන නළු නිළියන් නැතිව.

  • @dananjayamadusanka4666

    @dananjayamadusanka4666

    Жыл бұрын

    kzread.info/dash/bejne/Y6Wa15eCnMLQqcY.html

  • @Asho...
    @Asho... Жыл бұрын

    දෙවෙනි වීඩියෝ එක එනකල්මයි බලාගෙන හිටියෙ💙Proud to be a Marian Anoma aunty💙 loads of love from another Marian💙

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 Жыл бұрын

    Harima ලස්සන වැඩසටහන ..බොහොම ස්තුතිය ..ගොඩක් දේවල් igana ගත්තා ..

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 Жыл бұрын

    එයාගේ කෑම ඔච්චර රස ❤ එතුමිය හදන කෑම මුළු හදවතින්ම ආදරේ එකතු කරලා මාර හැගීමකින් හදන්නේ ඒක ඉතින් මටනම් දැනෙනවා මමත් කෑම හදන්න හරිම ආසයි ❤🥰

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 Жыл бұрын

    බොහොම ස්තූතිය .හරිම ආසාවෙන් බැලුවා

  • @satanpubg686
    @satanpubg6869 ай бұрын

    අනෝමා ඇන්ටිගේ හිනාව දැක්කත් ඇති 😊😊😊

  • @HomeArtsNalin
    @HomeArtsNalin Жыл бұрын

    අද වැඩසටහනම් ගොඩාක් ලස්සනයි.....හරේන්ද්‍ර මහත්තයක් අනෝමා අැන්ටිගේ කෑමකාලා රහ වැටිලා..... දෙදෙනාටම ජයෙන් ජයම වේවා...

  • @ISeeTH
    @ISeeTH Жыл бұрын

    Amazing...jayawewa....Budu saranai....

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 Жыл бұрын

    Miss අනෝමා, අපි ආදරෙයි ගොඩක්... හරිම ආසයි ඒ අවංක සිනහව....

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    ලස්සන ලස්සන ලස්සන වැඩසටහන් හරිම සුන්දරව කාලය ගෙවුණ දැනුනෙම නෑ ඔයාලා හැම දෙනාටම ජය සැප සතුට වේවා

  • @khemakulathunga6996
    @khemakulathunga6996 Жыл бұрын

    දන්නේ නැති කෑමක් හදන්න මම බලන්නේ anoma auntge resipi thamai.❤️❤️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    බොහෝම ස්තුතියි හරෙන්දු මහතාට හරිම රස කැම ගොඩාක් මන් හරිම ආසාවෙන් බලන් ..වැඩ සටහන ඇගේ ලස්සන තාතාව ..හැමෝටම වට්නාවා

  • @umay561
    @umay561 Жыл бұрын

    Harindhra uncle is one of my favourite news reader, I like the way he talks and his presentation,.

  • @malaviarachchienterprise8278
    @malaviarachchienterprise8278 Жыл бұрын

    ane thank u so much oya anoma anutywa oyage programme ekata ganna hithuwata. math harima asama siriyawantha nanda kenek. anoma anty kiyala dena dewal hamadema api ape life eka piliwela karaganna karanawa.

  • @yvonnesumathipala7201
    @yvonnesumathipala7201Ай бұрын

    හරිම පුසන්න මහත්මියක්. ලස්සනි වගේම රසත් ඇති. ස්තුතියි හරේන්ද්‍ර මහත්මයානනි.

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 Жыл бұрын

    ලස්සනම දේ ආන්ටිගේ හිනාව තමයි...! ☺️

  • @saltylime
    @saltylime Жыл бұрын

    Really really really good time and a vlog! Good luck all!😍❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando88589 ай бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ආසාම චරිත දෙකක්.(හරේන්ද්‍ර සොයුරා සහ අනෝමා ආන්ටී ).ජයම වේවා ඔබ දෙදෙනාට .❤❤🎉🎉🌹🌹🙏🙏👍👍

  • @sujanikusum570
    @sujanikusum570 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක්

  • @milanifernando2593
    @milanifernando2593 Жыл бұрын

    ඇත්තටම හරිම නිහතමානි කාන්තාවක් සුහ පැතුම් ඔබගේ ඉදිරි ගමනට

  • @annemaldeniya6799
    @annemaldeniya6799 Жыл бұрын

    Anoma aunty kiyanne harima ආදරණීය gawrawaneeya ආදර්ශමත් චරිතයක්. Dakkahamath hithak නිවෙන සැනසෙන පින්වත් රුවක් athi kathak මවක් .

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 Жыл бұрын

    නිහතමානී මාධ්‍යවේදීයෙක්,නිහතමානී සුපවේදි අම්මා කෙනෙක්

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    මං ගොඩාක්ම ආදරේ කරන කෙනෙක් අනෝමා ආංටි. හරිම කරුණාවන්තයි... ආදරණීයයි. 🥰 ආදරෙයි ...❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    හරේන්ද්‍ර ගේ බිරිඳටත් සකල සියලුම කාන්තාවන්ට සහ පිරිමින්ට ත් වටිනා වැඩසටහනක් ❤

  • @inokapriyadarshani5980
    @inokapriyadarshani5980 Жыл бұрын

    ඒ වගේම කෑමක් අපේ ආච්චි ඉස්සර හදනවා මතකයි. අපේ අම්මත් හදනවා. හැබැයි වෙනස නම් බටර් දාන්නෙ නෑ.පොල්කිරි දාන්නෙ. පාන්පිටි ට හාල්පිටි දාන්නෙ. අපි කියන්නෙ සුදු කෑම කියලා. මේකත් රසයි වගේ.හදලම බලමු. බොහොම ස්තුතියි ඔයාලට .

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 Жыл бұрын

    Anoma made me love to cook She explains very simply with a smiling face. Congratulations akka 👍

  • @tharanga2686
    @tharanga2686 Жыл бұрын

    අපේ anoma aunty ❤ හැමදාමත් ආදරෙයි ❤️ ගොඩාක් හොඳ නිහතමානි කාන්තාවක්🌹

  • @lalithaamirthalingam5529

    @lalithaamirthalingam5529

    Жыл бұрын

    Nice n interesting video.Aloma GB

  • @kamalikapieris108
    @kamalikapieris10826 күн бұрын

    very nice interview good wishes to Anoma and Harindra

  • @nuwan2368
    @nuwan2368 Жыл бұрын

    Churros walata chocolate sauce hari, wena galapena dip ekak one 😊 nikan kanna usually.

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    Gdaak life ekt gnn dewal tynw programme eken...Thankyou so much Anoma Aunty ekkn awata...yureni noshika wth gennko

  • @ishanimendis6291
    @ishanimendis6291 Жыл бұрын

    Anoma Akki ge KZread channel eka patan gaththa kale indan mama hama video ekak ma balaa thiyenawa ada wenakan . She is a great woman. Apitath chance ekak labewa kiyala praryhana karanawa.

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 Жыл бұрын

    ❤️❤️ Mr.හරේන්ද්‍රට සූපශාශ්ත්‍රය පිලිබද මනා අවබෝධයක් ඇති බව අපි හැමෝම දැනගත්ත.😉👌❤️ ස්තූතියි ලේ පිරිසිදු කලාට. මොන තරම් විවේචන, ගැරහුම් ආවත් අනෝමා ආන්ටි හරිම සුන්දර විදියට ඒවාට ප්‍රතිචාර දක්වනව, හැමදාමත් හරිම ආදරනීයයි. ආන්ටිගේ kitchen ටිප්ස් වලට තමයි මම ආසම. ඒවා අහන කොට අමතක වෙලාම තිබුන පුංචිකාලේ කුස්සියේදී අම්ම කියල දීපු ගොඩක්දේවල් ආයෙත් මතක් වුනා.❤❤❤❤

  • @dananjayamadusanka4666

    @dananjayamadusanka4666

    Жыл бұрын

    kzread.info/dash/bejne/Y6Wa15eCnMLQqcY.html

  • @oshadianuruddhika8392
    @oshadianuruddhika8392 Жыл бұрын

    ආදරණීයම චරිත දෙකක හමුවීමක් ❤️

  • @mayurif44
    @mayurif44 Жыл бұрын

    I make date cake from your recipe.. love your videos.. In the original recipe, Churros coat with fine sugar and cinnamon power.. it brings a different flavor..

  • @danukigunawardhana9652
    @danukigunawardhana9652 Жыл бұрын

    Chocolate sauce එකක් එක්ක Churros රසවත් . Ms Anoma හරි ලස්සනට කිව්වා wife ව surprise treat කරන්න කියලා 😘

  • @nilukadilrukshi9753

    @nilukadilrukshi9753

    Жыл бұрын

    Anoma mis mata frece cream wenuwata hada ganna wena vidihak kiyala denna puluwanda

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම. වීඩියෝ දෙකම බැලුවා 👍💖❤🙏🙏🙏තෙරුවන් සරණයි 🌹🙏

  • @champjanlyn8740
    @champjanlyn8740 Жыл бұрын

    අනෝමා ,ඔයාගෙ අමුත්තන්ට සංග්‍රහ කරන කෑම මෙනු ටිකක් අපිට දෙන්න පුලුවන්ද? ගෙදර වුනත් දවල් කෑම මෙනු එකට ගන්න දේ හරිම ප්‍රශ්ණයක් .ලොකු උදව්වක්.❤️❤️❤️🙏🙏🙏

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Жыл бұрын

    Harima sathutui watina wadasatahanak puduma kaemeththaking beluwa sathutui sathutui godark mamath hadala balanawa godark sthuthi obathumiyata wagema harendrtath sematama budusarani adarei

  • @shalikamadushani3586
    @shalikamadushani3586 Жыл бұрын

    Aiye puluwanam apita jackson sir ge මේ වෙනකොට තත්ත්වය පවුලේ කෙනෙක් ගෙන් හරහා ව්ස්තර කරන්නකො අයියේ 🙏තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා අපේ ආදරණීය අප්පච්චි

  • @punyaranasinghe6743
    @punyaranasinghe6743 Жыл бұрын

    From day one I watched ur video, I mostly like, the way you talk, very kind auntie.. I wish I can talk like that.❤️

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 Жыл бұрын

    Harima ලස්සනයි ada dannama inna nisa සියලුම denata බුදු saranai

  • @nilukadulmini7244
    @nilukadulmini7244 Жыл бұрын

    හරිම ලස්සනයි දෙන්නම හරිම නිහතමානී වීඩියෝ දෙකම බැලුව

  • @kumemarias1818
    @kumemarias1818 Жыл бұрын

    Harima asa hithenawa akki oyage video balanna

  • @sammanikaushalya4570
    @sammanikaushalya4570 Жыл бұрын

    Man godak asawen hama ekakma balanwa auntyge foods walata..man mage husbundta rasata kama hadala denawa..Thanks aunty....💖

  • @ranjithdias2077
    @ranjithdias2077 Жыл бұрын

    Nice to see you all after long time - Sara & Ranjith

  • @Daysofpragee
    @Daysofpragee Жыл бұрын

    Wow anoma aunty 💖 i saw the churros from your travel video 👍 this looks tasty🥺

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 Жыл бұрын

    ගොඩක් රස ඇති නේ.. දැක්කම හරිම ආස හිතුනා

  • @yamunachandrasekara3938
    @yamunachandrasekara3938 Жыл бұрын

    Churros වලට සීනී තවරා ගන්නවාට එහා දේකට යන්න dark, white chocolate dip, පලතුරු හෝ ice cream එකතු කර ගන්න

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Жыл бұрын

    හරිම වටිනවා ලෙහෙසියෙන් හදන්න පුළුවන් ❤❤❤

  • @deepthisewwandika
    @deepthisewwandika3 ай бұрын

    ලස්සනයි වැඩසටහන ❤

  • @sujeewajayasinghe6554
    @sujeewajayasinghe6554 Жыл бұрын

    අනෝමා අක්කේ ඔයා හරි වාසනාවන්ත නේද... අපේ හරේන්ද මල්ලි එක්ක වැඩසටහන කරන්න ලැබීම.... බුදුසරණයි ඔයාලා ට.... 🌹🌹🌹🌹

  • @ramyadesilva6064
    @ramyadesilva6064 Жыл бұрын

    Harindra kama.කන්න harima කෑදර i sසමන්ත භද්‍ර wa kawa api ethana ta giya balanna maldhayak කඩන්න katarolu naha dan anoma passe දුවනවා othanin ටිකක් භද්‍ර tath හුරුපුරුදු කරන්න පුළුවන් .....

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 Жыл бұрын

    මමත් හරිම කැමතියි චරිතයක් මමත් කෑම ගොඩාක් හදල තියනව බුදුසරනයි ඔබට ❤

  • @liyanageramani2560
    @liyanageramani2560 Жыл бұрын

    Nice video .thanks. i wish to see your beautiful house. Pl do a video on home tour.

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 Жыл бұрын

    Anoma akka .. oya harima hurathal ane..thank you and all the best 👏👏👏💐❤🥰😘😊🤗🙏🇱🇰

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Жыл бұрын

    ඔයා වගේම ඔයාගේ බිරිඳත් හරිම ලස්සනයි, ඒ වගේම හොදයි ❤.. ආදරෙයි ඔයාලා හැමෝටම

  • @malanimalani6117
    @malanimalani6117 Жыл бұрын

    Madam oakata ciana mean paudar aktu karnna siniakta rasai api hadanwa cihros man Kuwait sita budusarani parisamn enna

  • @niroshavijekoon5249
    @niroshavijekoon5249 Жыл бұрын

    අමිමෝ අපටත් කැම එකේ සුවද ආවා.ආසම චරිත දෙකක්

  • @shyamaliesj3130
    @shyamaliesj3130 Жыл бұрын

    Meeting of two wonderful people🤗

  • @ashichethana2268
    @ashichethana2268 Жыл бұрын

    Asama charithayak. Adaraniya Anoma Aunty♥️💐💐💐

  • @rasikab908
    @rasikab908 Жыл бұрын

    Anoma aunty ge video vagema harindra aiyage. Video hama akkak ma balanava adath super ape Amma inter vive akakuth gannako

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 Жыл бұрын

    Lassana Wadasatahanak! 👍👍👍👍👍

  • @animalfrnd
    @animalfrnd Жыл бұрын

    Churro is mexican/Spanish dessert I live in US I eat this in mexican restaurants in US Its always in their menu

  • @priyankakulathunga9837
    @priyankakulathunga9837 Жыл бұрын

    ප්‍රියතම දෙදෙනෙක් එකම තැනක දැකීම සතුටක්

  • @poornisahasra3374
    @poornisahasra3374 Жыл бұрын

    home tour ekakuth oniii😍😍

  • @shalimadhu3537
    @shalimadhu3537 Жыл бұрын

    Harima lassanai wedasatahana .......asai balannath...

  • @Lakshanbro123
    @Lakshanbro123 Жыл бұрын

    මම දන්නෙම නැතුව මුලු ප්‍රෝග්‍රෑම් එකේම හිනාවෙලා ඉදලෙ..😃 අම්ම කිව්වෙ...

  • @olgajayanthi9563

    @olgajayanthi9563

    Жыл бұрын

    Kala thurakin dakinna labaena nihatha mani chrithyak

  • @Lakshanbro123

    @Lakshanbro123

    Жыл бұрын

    @@olgajayanthi9563 ow aniwaren

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 Жыл бұрын

    හරිම අසාවෙන් බැලුවා සුබ පැතුම් . 🌹

  • @nikithaperera4805
    @nikithaperera4805 Жыл бұрын

    VERY INTERESTING .

  • @ugstharanga1
    @ugstharanga1 Жыл бұрын

    අක්කාව චැනල එකේ දැක්කමද කොහෙද ❤... අද අනෝමා ආන්ටිගේ කෑම වල පලපු seeds නැද්ද 🤭

  • @sanduskitchen8131
    @sanduskitchen8131 Жыл бұрын

    මුල ඉදන් අගටම ආසාවෙන් බැලුවා

  • @thamzminaji5256
    @thamzminaji5256 Жыл бұрын

    මීට කලින් youtube video එකක් එනකං බලන් හිටියේ කූඹියෝ අන්තිම එපිය.. 😁

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Жыл бұрын

    ලංකාවේ ගජුර් වලට සමානයි

  • @upulipriyanwada687
    @upulipriyanwada687 Жыл бұрын

    Matath hithuna anoma auntyge gewal laga hitiyanm niyamai kiyala, mamath auntygen godak dewal igena gannawa, obathumiyage piliwelatanm harima kemathi, budusaranai obata idiriyatama yanna lebenna prarthana karanawa

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    Kinsbery eke high tea ekata namath churos. Janne source ekka

  • @wasanakumari184
    @wasanakumari184 Жыл бұрын

    මාත් ඇන්ටිගේ ගෙවල් ලඟ වුණා නම්....... 😋😋

  • @ranusharanusha3470
    @ranusharanusha3470 Жыл бұрын

    Great vedio

  • @janakiranasingha1419
    @janakiranasingha14192 күн бұрын

    දෙන්නටම සුබ පැතුම්

Келесі