Family Bakery Makes Bun & Pastries Every Day Yummy Food බේකරියේ හදන බනිස්

Ойын-сауық

Thank you for watching 🔥🙏
🔔 Subscribe for more Yummy recipes 🔥
50 Years Family Bakery Makes 10 Kinds of Pastries Collection Every Day Sri Lanka බේකරියේ හදන කෑම ‪@whilegoing‬
This is 50 years old Baker in that area. They flavor bread, other pastries and buns in their own way. This is a Family Business. The bakery Started in 1970. Now, the Bakery is running by the young generation. In this bakery makes Jam buns, Mini Pizza, Bread, Buns, CupCakes, Vienna rolls and Viskirighna ( පාන්, බනිස්, ස්පන්චි, කිබුලා බනිස්, විස්කිරිඤ්ඤා) and money more things. Making Bread and other Buns are starts at 3am.
CONTACT US 💌
kepasabare@gmail.com
OUR SOCIAL MEDIA 💪
FB Page:- / whilegoing
Tiktok:- / whilegoing
WhatsApp:- +94 76677 1814
turkishstreetfood #kebab #bakery #bread #buns
#visitsrilanka #bakery #cake #food #baking #dessert #cakes #pastry #foodporn #instafood #whilegoing #homemade #chocolate #foodie #yummy #bread #delicious #baker #sweet #cookies #cakedecorating #foodphotography #cupcakes #delicious #homemade #streetfoodindia #foodiesofinstagram #tasty #foodtruck #desifood #healthyfood #foodpics #pizza #delhifood #chicken #srilankanstreetfood

Пікірлер: 221

  • @user-bu4jv1dz9w
    @user-bu4jv1dz9wАй бұрын

    වීඩියෝ ඒකේනම් අනික් තැන් වලට වඩා පිරිසිදුයි පිළිවෙලයි.මෙහෙම හැමදාම කරනවානම් ඇත්තටම සතුටුයි.

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    මෙයාලගේ කැම හොදයි ඒ වගේම රසයි වෙන තැන් වලට වඩා

  • @user-bu4jv1dz9w

    @user-bu4jv1dz9w

    Ай бұрын

    @@whilegoing ස්ථානය කොතනද?

  • @priyaniperera5216

    @priyaniperera5216

    Ай бұрын

    මෙයාලගෙ ජෑම් පාන් කනවද​? හොඳට වීඩියෝව බලන්නකො.

  • @user-bu4jv1dz9w

    @user-bu4jv1dz9w

    Ай бұрын

    @@priyaniperera5216 මොනවද ඒ රතු පාට කුඩක් දාන්නෙ?

  • @himalajayashan2151

    @himalajayashan2151

    Ай бұрын

    @@priyaniperera5216 ehema thama bakery vala dye ekka seeni danne jam paan valata .. jam dammoth viyadama vadi ne

  • @nadeekonara107
    @nadeekonara107Ай бұрын

    ග්ලවුස් දෙකක් හිස්පැලදුමක් සහ මුකආවරනයක් පලදිනවානමි තවත් නියමයි නේද ඔයාල හොදවැඩක් තමයි ඉතිං 👍 👍

  • @avishkak5397

    @avishkak5397

    Ай бұрын

    ග්ලව්ස් මාස්ක් දාලා කරලා බලන්න කරන්න පුළුවන් ද කියලා 🙂 බලන් ඉන්නකොට ඕන කෙනෙක් ට කියන්න පුළුවන් තමයි හැබැයි කරලා බලන්න ඕන එතකොට තේරෙයි🙂

  • @ranganadenesh4091

    @ranganadenesh4091

    Ай бұрын

    ඔයාලා දන්නේ කන්න විතරයි දවසක් ඉදලා බලන්න බේකරියක වැඩ කරන්නේ කොහොමද කියලා

  • @nuwanshamal5878

    @nuwanshamal5878

    Ай бұрын

    ග්ලවුස් දාලා බේකරි වැඩ කරන්න බෑ නොදන්න දේවල් කතා නොකර හිටපන් 5star හොටෙල් එකකක වැඩ කරන මම කෑම හදන්නෙ ග්ලවුස් නැතුව කෑම එක 180© බේක් වෙන නිසා ප්‍රශ්නයක් නෑ බැක්ටීරියා තිබ්බත් සේරම විනාශ වෙනව කෑම ගැන දන්නෙ නැතුව නිකම් ගෝත කතා කියන්න එපා හුත්තෝ

  • @dilkisomarathna5908

    @dilkisomarathna5908

    Ай бұрын

    ඔව් අනේ ඕව අස්සෙ මාර රස්නෙයි, වැඩකරන උන් වද වෙන්නෙ ඒකයි...

  • @ranganadenesh4091

    @ranganadenesh4091

    Ай бұрын

    ඇත්තටම දැන් හරියට වැඩ කරන අය නෑ තමයි

  • @user-ib6uy5zw7v
    @user-ib6uy5zw7v23 күн бұрын

    දිරිය මිනිසුන් 🎉සුභ පැතුම් 🙏 දියුණු වෙන්න 🙏

  • @sheni6004
    @sheni6004Ай бұрын

    සුපිරි

  • @dinushanilmini5544
    @dinushanilmini5544Ай бұрын

    ගොඩක් වැදගත් vidiyo akak tnx

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd18 күн бұрын

    මේ video එක දුන් අයට බොහොම පින්...! වැරැද්දක් දකිනවට වැඩිය මට ඉගෙනගන්න දෙයක් තිබුනා. ඒක වටිනවා.. ! 👍👍

  • @Lifeinsaudiarabia23
    @Lifeinsaudiarabia2325 күн бұрын

    Meka patta content ekak 👏🙏

  • @induwanasekara4379
    @induwanasekara4379Ай бұрын

    විඩියෝ එකට ග්ලව්ස් මාස්ක් බොරුවට දාලා පෙන්නනවට වඩා ඇත්ත ඇතිසැටියෙන් පෙන්නන එකයි. අවංක කම

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka4 ай бұрын

    ජයෙන් ජය වේවා ❤️❤️👌

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @user-eu7qv6ub3z
    @user-eu7qv6ub3z4 ай бұрын

    දිරිය මිනිසුන්.හිස් ආවරණයක් හා මුඛ ආවරණයක් පැළදුවානම් තවත් හොඳයි.

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @tharu3783

    @tharu3783

    2 ай бұрын

    Moda katha kynnepa dr🙂...pita ratawal wala wage Ac thyena rooms Wala nme eyala wada krnne..his aawarana muka avarana danna puluwan ehema unanm.. practical wenna😊..

  • @kumududilhani8743

    @kumududilhani8743

    Ай бұрын

    Hmmmm

  • @avishkaushan5149

    @avishkaushan5149

    Ай бұрын

    2:25

  • @duleeshashanilka515

    @duleeshashanilka515

    Ай бұрын

    බොරු මරිසි නොදා ඉන්න 😂

  • @mahakugen9015
    @mahakugen901515 күн бұрын

    Super ❤

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi74775 ай бұрын

    ආසාවෙන් බැලුවේ ❤

  • @whilegoing

    @whilegoing

    5 ай бұрын

    thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @chandanaprinters3553
    @chandanaprinters3553Ай бұрын

    godak hodae.....

  • @safecabs-xv1mj
    @safecabs-xv1mjАй бұрын

    maru business eka. dakiddi badagini wadi wenawa.. 🤤🤤 .

  • @upekhanppd
    @upekhanppd7 күн бұрын

    Yes! There are some conditions bit unmatched to hygiene. But unless those morning bakery foods in everywhere how & by what means of breakfast fulfilled by millions of people?

  • @user-ev3xo7xu3s
    @user-ev3xo7xu3sАй бұрын

    මන් මෙච්චර කල් බේකරි කෑම කෑවෙ නෑ ඒත් මේ බේකරියෙ පිරිසිදුකමයි පිළිවෙළයි දැකලා බේකරි කෑම කන්න පටන්ගත්තෙ ❤❤ ඔයාලට තවත් රසට කෑම හදන්න පුළුවන් වෙන්න ඕනි🎉🎉

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    Ай бұрын

    පිරිසිදුකම අතින් එච්චරම නරක නැහැ , නමුත් ඔව්න් අත් වලට ග්ලව්ස් දමාගන්න ඕනා කෑම ජාති හදනකොට සහ ඒවා අල්ලනකොට.

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    මෙයාලා කෑම හදන්න කලින් හොදට අත් හෝදලා පටං ගත්තේ

  • @Back_coding

    @Back_coding

    Ай бұрын

    ane Pala yanna thelata mirisata dala dunnama hodata gilinawa methana begal Adabanna epa

  • @sprodrigo146

    @sprodrigo146

    27 күн бұрын

    ​@@whilegoingකොහොමත් ග්ලව්ස් දාගෙන ඹය වැඩ කරන්න බැහැ.හරිම පිළිවෙලයි ගොඩාක් බේකරි වලට වඩා.

  • @tarulmusic5897
    @tarulmusic589715 күн бұрын

    මාලු පාන් ටික අවන් එකෙන් බාලා උඩින් ගාන්නේ මොනවද ?

  • @whilegoing

    @whilegoing

    15 күн бұрын

    පොල්තෙල් ගාන්නේ

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi74775 ай бұрын

    ශෝක් අනේ...

  • @whilegoing

    @whilegoing

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @SandyaKumuduni-ti9qd
    @SandyaKumuduni-ti9qdАй бұрын

    Diyunuwen diyunuwata path wewa

  • @MadukaJayalath
    @MadukaJayalathАй бұрын

    අත් ආවරණ පළඳිමු

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @kaveeshaadithya2659
    @kaveeshaadithya26593 ай бұрын

    jam pan eka colouring ne😮

  • @Bhusonmarak-rr5hf
    @Bhusonmarak-rr5hfАй бұрын

    Beautiful buns 🌮

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    yes. these buns are most famous buns in Sri Lanka

  • @SamSam-ic4he
    @SamSam-ic4he6 ай бұрын

    ❤👍🏼

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @renukaskitchen88
    @renukaskitchen88Ай бұрын

    👍💪💪

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @kumudunisilva705
    @kumudunisilva705Ай бұрын

    Jam pan saha malu pan maru

  • @nishanrubera5968
    @nishanrubera59687 ай бұрын

    ❤❤❤

  • @whilegoing

    @whilegoing

    7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @beckynelson6786
    @beckynelson67862 ай бұрын

    The best buns I ever ate were in Ceylon.

  • @whilegoing

    @whilegoing

    2 ай бұрын

    Yes. It is a very tasty food for tea time. Where did you taste it?

  • @user-bu4jv1dz9w
    @user-bu4jv1dz9wАй бұрын

    අතින් අනනවට වඩා මැෂින් එකෙන් අනන එක ඉතා හොදයි.බර මැනිලා කපන එකටත් ඉදිරෙයෙදි මැෂින් එකක් ගන්න පුළුවන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    ඔව් ඔව්. ඒකනම් ඇත්ත.

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943Ай бұрын

    ජෑම් පාං එක viral ගිහින්

  • @ireshawee5408
    @ireshawee54084 ай бұрын

    Niyamai

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha18 күн бұрын

    mage yaluwek kadayak kala those anala udeta hadanna mottiyata meyek wrdila eka ain karala haduwa hema kemakma rasakaraka danawa hari apirisidui sangaraha mawathe hunupitiye

  • @KumariDias-en2hu
    @KumariDias-en2huАй бұрын

    මම ගියා බෙකරියකට ඉගෙන ගන්න අප්පො අන්තිම අපිරිසිදුයි මෙ හැම බෙකරියක්ම මගෙ මහත්තයා ගියා මගෙ තනියට ගියා දවසෙ ඉදලා බෙකරි කෑම කන්නෙ නැහැ කිසිම කඩෙකින් අඩුතරමෙ pns එකෙන්වත් මියො විමානෙ ගෙදර හදලා කනවා මිසක් මෙ මලජරාව කන්න එපා මොකටද අපි සල්ලි දිලා කලා ලෙඩ වෙන්නෙ

  • @janakalakmal6825
    @janakalakmal68257 күн бұрын

    Monawada ara pinsalen nitarama ganne hema ekakama

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524Ай бұрын

    It's very important to cover your head, wear gloves n mask when handling food.

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    Yes. They have changed the bakery management and they now use gloves and masks

  • @gayannishantha5180
    @gayannishantha5180Ай бұрын

    මමත් බේකිරියක් පටන් ගන්න හිතන් ඉන්නේ 👍👍

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    එළ එල.... වැඩේ පටංගනිං මචං. ජයවේවා......

  • @geethikapriyadarshani5975
    @geethikapriyadarshani5975Ай бұрын

    Me oven kohed ganna tiyenne

  • @kalingaherath9469
    @kalingaherath94699 күн бұрын

    වීඩියෝ කරන නිසා නේද බටර් දැම්මේ 😂

  • @VenuraKavinda-ps1eb
    @VenuraKavinda-ps1eb2 ай бұрын

    7:02

  • @whilegoing

    @whilegoing

    2 ай бұрын

    මාළු පාන් හදන එකද

  • @selvaduraipriya-yh8yg
    @selvaduraipriya-yh8yg24 күн бұрын

    Very artistic 👌 creations , but we didn't see any of them.

  • @koreancafe7817
    @koreancafe781710 күн бұрын

    Jam pan eke මැදට danne මොනාද kudu wage ???

  • @nelumratnayake9836
    @nelumratnayake983628 күн бұрын

    Where is this bakery? Love to visit one day

  • @manellokugalapaththige2194
    @manellokugalapaththige2194Ай бұрын

    පිරිසිදු නම් හොදම මදි හරිම අපිලි වෙලයි

  • @priyaniperera5216

    @priyaniperera5216

    Ай бұрын

    පිරිසිදු නැහැ. හැම තැනම ඔහොම තමා

  • @priyaniperera5216

    @priyaniperera5216

    Ай бұрын

    ඒක නම් ඇත්ත. පිරිසිදු නැහැ. හැම තැනම ඔහොම තමා

  • @aristosmihail4737

    @aristosmihail4737

    Ай бұрын

    Ithin noka inna ekane thiyenne.mahaloku pirisidu minissu.

  • @user-qd9pv5yj8p

    @user-qd9pv5yj8p

    Ай бұрын

    මුන් හිතන් ඇතිමෙවා කන්නෙ උන්වාගෙම හරක් කියලා

  • @Sjklaonaklgcsybn

    @Sjklaonaklgcsybn

    7 күн бұрын

    ඔයාලා බේකරියට ගිහින් නැහැ...මං ගොඩක් තැන් වලට ගියා..මේ තමයි ඒවයින් හොදම තැන...හිතාගන්නකෝ අනිත් ඒවා ගැන

  • @deepawijeratne2861
    @deepawijeratne28614 ай бұрын

    Diunu වෙන් diunuva ට පත් වේවා .

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @dabey873
    @dabey873Ай бұрын

    This bakery needs advice from the health department. These are ordinary people. They 🎉are trying to make a living. Only thing is cleanliness. The products look good 🎉 Try to keep the bakery ,clean. The workers need to look clean. The tables need cleaning too. Good luck. 🎉

  • @osha7277
    @osha7277Ай бұрын

    අත් ආවරණ හිස් ආවරණ දාලා තවත් පිරිසිදුව කරනවනම් හොදයි.

  • @Sjklaonaklgcsybn
    @Sjklaonaklgcsybn7 күн бұрын

    Me backery eka koheda thiyenne

  • @sltravelguide7471
    @sltravelguide747125 күн бұрын

    එක එක විදියට පාන්පිටි😂

  • @umeshsandeep3635
    @umeshsandeep3635Ай бұрын

    Koheda thiyenne

  • @tataoooo6525
    @tataoooo6525Ай бұрын

    WEDE NAM HODAI E UNATA HIS WESUMAK HA MUKA AWARANAYAK TIBUNANAM GODAK HODAI KATHA KARANAKOTA KELA VISI WENAWA

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    ඔව්. ඒක නම් ඇත්ත. මෙයාලා දැන් ඒවා පාවිච්චි කරනවා

  • @sanjayakumara1
    @sanjayakumara110 күн бұрын

    Mara Dena ganna ona avan eken gaththata passé disne enna monawa e ganna ekai mata dena ganna Ona. Godak pin patta wedak

  • @whilegoing

    @whilegoing

    9 күн бұрын

    පොල්තෙල් ගාන්නේ උඩින්

  • @kavilakshan1897
    @kavilakshan1897Ай бұрын

    Glawse dala ne athwalata🤔

  • @a_f7139
    @a_f713921 күн бұрын

    Plz keep clean the plc not enaf when see thz not preferable if u all do more cleanly we can appreciate and believe

  • @nationalelectronicssrilanka
    @nationalelectronicssrilanka4 ай бұрын

    Mokadde oya gahanne uding pinsalen??

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    පොල්තෙල් ගාන්නේ..

  • @user-wn4ci2ho7i
    @user-wn4ci2ho7iАй бұрын

    අපෝයි ඔව් .කිසිම දෙයක් පලදවලා නැහැනේ ...

  • @ajwardshabeen
    @ajwardshabeenАй бұрын

    Where is this place. Which bakery do they sell these buns

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    the bakery is located in Sri Lanka,

  • @user-xu5sl9nx6m
    @user-xu5sl9nx6m4 ай бұрын

    Cake hadanawath dannako

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    දාන්න ඉන්නෙ. ටික දවසක් යයි ඒ video එක දාන්න

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955Ай бұрын

    Basic hygiene is highly recommended

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    Yes...

  • @shanthinishanthini5804
    @shanthinishanthini58044 ай бұрын

    ඔලුට නෙටි එකක් දාගත්තෝත් තව ගොඩක් හොදයි ,,,

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    ඒකනම් ඇත්ත

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi64464 ай бұрын

    Seeni sambola tray hadana thanak kiyanna puluvanda nombar eka thiyena wanam denna

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    කොළඹ ගියානම් ගන්න තියෙනවා. අඩුවට ගන්න පුලුවන් වෙයි

  • @ramyahettiarchchi6446

    @ramyahettiarchchi6446

    4 ай бұрын

    @@whilegoing baluva nane danna thanak nadda kaluthara genna ganna

  • @user-xd4vk7ub8k
    @user-xd4vk7ub8k2 ай бұрын

    Uda ganne pol thel nattnam magarin beahive kiyanne elawalu bun eka soft wenna natnam bittara ganawa

  • @whilegoing

    @whilegoing

    2 ай бұрын

    ගොඩක් බේකරිවල පොල් තේල් ගාන්නේ ලේසී නිසා

  • @rahalwimalasiri747
    @rahalwimalasiri747Ай бұрын

    එතකොට ජැම් පාන් එනට ජැමි දාන්නෙ නැද්ද? අවිරැදු 30කට පස්සෙ අද දැන ගත්තෙ

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    ඒ දාන්නේ සීනී

  • @nishanrubera5968
    @nishanrubera59687 ай бұрын

    මේ කොහෙද ?

  • @dinishmiranathunga1195
    @dinishmiranathunga1195Ай бұрын

    These food are much quality than the shit that u all are taking from hiigh fi supper markets telling from experience 😂😂 h5 for the cleanliness. If there are any vacancies ltet me know i want to learn❤❤

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    yes. these workers are making food after they wash their hands very well.❤❤❤❤❤

  • @user-ow8gx9kc6p
    @user-ow8gx9kc6p9 күн бұрын

    Jam banis valata monavada danne jam venuvata

  • @whilegoing

    @whilegoing

    9 күн бұрын

    ඒ දාන්නේ සීනී

  • @fathimazahra6584
    @fathimazahra6584Ай бұрын

    Banis udin ganne monavada kiyanavada

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    පොල්තෙල් ගාන්නේ උඩින්........

  • @FathimaFuard
    @FathimaFuard2 ай бұрын

    Location

  • @Don29342
    @Don29342Ай бұрын

    අර ජෑම් පාන් වලට මුලින්ම දාන රෝස පාට කුඩු මොනවද? රස කාරකයක්ද?

  • @priyaniperera5216

    @priyaniperera5216

    Ай бұрын

    ඒ තමා මෙයාලගෙ ජෑම්.

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    ඒ සීනී දාන්නේ

  • @gayanasadunthika53

    @gayanasadunthika53

    Ай бұрын

    මමත් අහන්න හිටියේ ඇත්තටම ඒ මොනවද

  • @dabey873
    @dabey873Ай бұрын

    Tharaha venna epa. Hareema apirisidyi. Gedara pol roti hardala kanna. Pottu aappa, kiri bath kanna. Paan Piti balın hadanana kema badana Honda neha. Mey viya aparata hondayi. Namuth ithama apirisidu sthhaanayak. Diyunu Karaganda mahansi venna. Viyaapaaraya duyunu vevaa.🎉

  • @shinestar1589
    @shinestar1589Ай бұрын

    ඔය පිටි මෝලිය හදන විදිය ඒකට දාන අඩු වැඩි ටික අහල කියන්නකෝ

  • @ChamudiMendis-cp4kj
    @ChamudiMendis-cp4kj3 ай бұрын

    Bakery eke kama hadanna patan ganne kiytDa?

  • @whilegoing

    @whilegoing

    3 ай бұрын

    මෙයාලානම් පටං ගන්නේ පාන්දර 3 ඉදන්.

  • @ganganissanka-pm8ro
    @ganganissanka-pm8ro2 ай бұрын

    Me piti anana mechine1k keeyal wenawada?

  • @whilegoing

    @whilegoing

    2 ай бұрын

    හරියටම ගාන නම් දන්නේ නෑ. හැබැයි ටිකක් ගනන් වඩියි ඒක

  • @SaiKOFx-mc6zg

    @SaiKOFx-mc6zg

    2 ай бұрын

    ඕක පිටි අනන මැෂින් එකක්ම නෙමේ කේක් හදන එකක් වෑඩ දෙකම කරන්න පුළුවන් මන් 2020 ගත්තා 25kg පිටි අනන මැෂින් එකක් එක ඒ දවස් වල 1ක් වගේ උනේ ඒත් හොඳ හෝද බ්‍රෑන්ඩ් වල ඒවා තිබ්බා 9ට වගේ ත් ඒ දවස් වල දැන් නම් 2-4අතර වගේ ගානක් වෙයි චයිනිස් පාවිච්චි කරපු මැෂින් එකක් ලොකු අවුල්ක් නෑ එව්ගේ ඒත් කල් පැවැත්ම අඩුයි දැනටත් මගේ එකේ දිරුම් එන්න පටන් අරන් එක ලොකු අවුල් නැ ඉතින්

  • @srilivekitchen8937

    @srilivekitchen8937

    15 күн бұрын

    ​@@SaiKOFx-mc6zg බේකරි කර්මාන්තය ලාබයිද මචෝ

  • @SaiKOFx-mc6zg

    @SaiKOFx-mc6zg

    14 күн бұрын

    ape dimo battai vil 4i yanva 9k vage vithra thiye labe

  • @Sjklaonaklgcsybn
    @Sjklaonaklgcsybn7 күн бұрын

    මං කෝස් එකක් කලා..මට වැඩ ඉගෙන ගන්න ඕන ...මේ කොහේද කියනවා නම් හොදයි..නොම්මර එකත් එක්ක

  • @Sjklaonaklgcsybn

    @Sjklaonaklgcsybn

    7 күн бұрын

    Koheda

  • @manaramtv
    @manaramtvАй бұрын

    ඇත්තටම සාමාන්‍ය බෙකිරි වලට වඩා මේ මිනිස්සුන්ගේ වැඩ පිලිවල පිරිසිදුකම ඉතා හොදයි

  • @warsil3735
    @warsil3735Ай бұрын

    Ai eggw wash eka passe gange ethskota biththara hodata rathwrla naha, tijak wrla show case eka rhiyana kota bacteria hadenva pyluwanbe. Egg wash bake krana kota oven ekta danna issella nemida ganbe

  • @thilinimjayasekara7678

    @thilinimjayasekara7678

    Ай бұрын

    Ow eyala egg wash karala thamai danne! Oven eken gaththata passe gaanne melted butter mm danna widihata! Eken wenne bun ekata lassana colour ekak awith soft wena eka! ( mm harinm )

  • @EkmanrathnaLiyanaarachchi
    @EkmanrathnaLiyanaarachchiАй бұрын

    බේකරි වැඩ (පිටි වැඩ) අත් ආවරණ දාගෙන කරන්න බෑ

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    ඔව්. ඒක ඇත්ත

  • @ayeshagunasekera804

    @ayeshagunasekera804

    Ай бұрын

    Not true - if that’s the case the rest of the world will also do it that way ..I bake as well , and do it perfectly fine with a pair of gloves

  • @user-tt8ve5kf9e
    @user-tt8ve5kf9eАй бұрын

    කඩෙන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් කන උන් කියනවා බේකරි කෑම අපිරිසිදුයි කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kavindusadaruwan8513
    @kavindusadaruwan85133 ай бұрын

    Ara malu pan Wal monwd gnn

  • @whilegoing

    @whilegoing

    3 ай бұрын

    පොල්තෙල් ගාන්නේ උඩින්...

  • @a_f7139
    @a_f713921 күн бұрын

    Plz let them wear glouse and cover head it be more clean 🙏

  • @whilegoing

    @whilegoing

    20 күн бұрын

    Yes. They change their management and they use gloves, head covering and more.

  • @avishkak5397
    @avishkak5397Ай бұрын

    හැමෝම කියලා තියෙනවා ග්ලව්ස් දැම්මනම් හොදයි කියලා ග්ලව්ස් දාලා කරන්න පුළුවන් දෙයක් නෙවේ මේක. එහෙම කියන අය ග්ලව්ස් දාලා ගෙදර රොටියක් හදලා බලන්න හදන්න පුළුවන් ද කියලා තේරෙයි එතකොට 🙂

  • @nimashasewwandi5511

    @nimashasewwandi5511

    Ай бұрын

    Aththa.ane ape unge pirisiduwa..😂😂😂

  • @Rockyboy95

    @Rockyboy95

    Ай бұрын

    உணவுப் பொருள் தயாரிப்பவர் கையுரை அணியா விட்டாலும் உதவிக்கு இருப்பவர்களாவது கையுரை அணிய வேண்டுமல்லவா?

  • @-xxx5349

    @-xxx5349

    Ай бұрын

    එහෙම කරන්න බැරි කමක් නෑ.මාත් චෙෆ් කෙනෙක්.අපි නියපොතු කපලා අත හොඳට හැන්ඩ් වොශ් දාලා ක්ලින් කරලා ග්ලවුසුත් දාන් වැඩ කරන්නෙ😌🖐️.ඔය කියන තරම් ඕක කරන්න අමාරු නෑ.පුරුදු උනාම ග්ලවුස් නැතුව කරන්න තමා අමාරුයි.

  • @indikasilva3370

    @indikasilva3370

    Ай бұрын

    ​@@-xxx5349 hi..machan oya wada karana hotel aka nam man naha..math 13 yrs chef kenek widiyata wada dan..danata man work karan ne cinnamon grand..man 5 star hotel 6 ka lankawe wada karala tiyenawa...kisima hotel akaka bakery side aka saha,cake dough mixcing wage ansha wala aya glow use karan naha..aka ta hethu dekak tiyenawa...akak gloves walin nitharama punchi kali kadenawa..ahema kadila kallak atulata giyoth loku awulak..anik aka international food safety rools walata anuwa ready to eat food walata witharai glow use karan na oni..me wage aye loku heat aka ka hadena food walata glows awashaya naha...annna kama haduwats passe meyals glows noda alluwoyh prashnayak...aks nisa bakery chef la glowes dan ne natha

  • @sasikaarachchige5975

    @sasikaarachchige5975

    Ай бұрын

    Eka aththa hodat ath pirisidu karagen hadann gannawa nam hari

  • @adnannafeel6290
    @adnannafeel6290Ай бұрын

    Seman tin 1 bun 1000😂😂😂

  • @dd5944

    @dd5944

    23 күн бұрын

    That is why we can only smell seman fish . We are not lucky to eat saman particles 😂

  • @malathyragu2392
    @malathyragu23922 ай бұрын

    Please put the ✋️ 🤚 gloves

  • @whilegoing

    @whilegoing

    2 ай бұрын

    Yes ❤❤❤❤❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453Ай бұрын

    කෝ gloveses..පිරිසිදුකම සහ පිළිවෙළ ගැන මීට වඩා හිතුවා නම් හොඳයි..

  • @HarshaniDinusha-yd1jr
    @HarshaniDinusha-yd1jr2 ай бұрын

    පොල් තෙල් ද උඩින් ගා න්නේ

  • @whilegoing

    @whilegoing

    2 ай бұрын

    ඔව්. පොල් තෙල් ගාන්නේ

  • @highquality2023
    @highquality20232 ай бұрын

    😢

  • @whilegoing

    @whilegoing

    2 ай бұрын

    ඇයි මේ දුකින්

  • @kanthikumari4765
    @kanthikumari4765Ай бұрын

    බෙික් කරල ඉවර වෙනවත් එක්ක උඩින් ගාන්නෙ මොනවාද

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    පොල්තෙල් ගාන්නේ උඩින්

  • @user-qx7se9eu4i
    @user-qx7se9eu4iАй бұрын

    මේ මොනාද මෙහෙමද බේකරි කියන ඒවා.අඔඉත් කරන්නෙ මේ ජොබ් එක.ඒත් මීටවඩා 1000 ගුන්යක් පිරිසිදුයි පිලිවෙලයි කෑම ළස්සනයි රසයි.මටනම් මේක දැක්කම ගොඩක් දුක හිතුන.කරි හදලා හට්ටිය බිම 🤮.අනික ජෑම් බන් එකට කලරින් දාන්නෙ කව්ද 🙏.ඕව කන්නෙ මිනිස්සු.හොද දෙයක් දෙන්න හැමවෙලේම..

  • @Mgamer1999

    @Mgamer1999

    Ай бұрын

    හරි මචන් එල😂

  • @Mgamer1999

    @Mgamer1999

    Ай бұрын

    හරි මචන් එල😂

  • @mpp6015
    @mpp6015Ай бұрын

    Wear gloves even better

  • @srilivekitchen8937
    @srilivekitchen893715 күн бұрын

    ජෑම් පාන් වලට සීනිලු දැම්මේ සීනි දැම්මා පිටින් කට්ටිය අහන්නේ ඇතුලට දාපු එක රෝස පාට සීනි ලංකාවේ තියෙනවා කියලා දැනගන්නකොට උබලගේ වයස කීයද?😂😂

  • @user-kx8cw5hs9q
    @user-kx8cw5hs9qАй бұрын

    බේකරි වැඩ gloves දාන් කරන්න බෑ.

  • @preethigunatillake6378
    @preethigunatillake6378Ай бұрын

    Please use gloves

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    Yes. They have changed the bakery management and they now use gloves and masks

  • @Dhanushka758
    @Dhanushka7584 ай бұрын

    මේ පිටි ගුලියක බර කීයද

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    එක එක කෑම වර්ගය අනුව ඒවගේ බර වෙනස් වෙනවා

  • @Dhanushka758

    @Dhanushka758

    4 ай бұрын

    පීසා වල

  • @Dhanushka758

    @Dhanushka758

    4 ай бұрын

    ​@@whilegoing❤

  • @Dhanushka758

    @Dhanushka758

    4 ай бұрын

    ජෑම් පාන් වලට මොනවද ඒ දැම්මේ

  • @whilegoing

    @whilegoing

    4 ай бұрын

    @@Dhanushka758 සීනි දැම්මේ ඒ

  • @danushkafernando7275
    @danushkafernando72753 ай бұрын

    koheda me tana

  • @PRISONJIZANGeneral
    @PRISONJIZANGeneralАй бұрын

    අත්වැසුම් නැහැ මාස් නැහැ කැප් නැහැ පිරිසිදු කම තිබුනට වැඩක් නැහැ කැමවල ආරක්ෂාව තියෙන්න ඔ්නි මීටවඩා සැලකිලිමත් වෙන්න.

  • @indurigoonatillake4727
    @indurigoonatillake472714 күн бұрын

    Need to get use to gloves

  • Ай бұрын

    ඔක්කොමත් හරි.. මොනවද බොලේ අර ජෑම්පාන් කියල හැදුවෙ මැදට රෝස පාට කුඩු ටිකක් දාලා? රත් වෙනකොට උනූ වෙලා ජෑම් වගේ වෙන දෙයක්ද?

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    ඒ දාන්නේ සීනී

  • @kry441
    @kry4415 күн бұрын

    Not enough hygiene

  • @AnuFanando
    @AnuFanandoАй бұрын

    E mokkuda,😂 kibula baniss?

  • @whilegoing

    @whilegoing

    Ай бұрын

    එක එක වර්ගයේ කිබුලෝ ඉන්නවා....😂😂😂😂

  • @rajapakshakds5832
    @rajapakshakds58325 ай бұрын

    උඩ ගන එවත් කියන්න මොනවද කියලා

  • @whilegoing

    @whilegoing

    5 ай бұрын

    පොල්තෙල් ගාන්නේ උඩින්.. එතකොට තමයි ලස්සන පෙනුමක් එන්නේ

  • @dilanimangalika6720

    @dilanimangalika6720

    4 ай бұрын

    බ්ත්තර කහ මදය

  • @ramyahettiarchchi6446

    @ramyahettiarchchi6446

    4 ай бұрын

    Seeni sambola tray hada ganne kohenda thanak thiyenavada nombar eka hri

  • @cliyonaone9054
    @cliyonaone9054Ай бұрын

    මුගේ අතින් කරන කැ ත 🧤🧤🧤🧤🧤දාපං බලන කන්න හිතෙයිද හරක් 🐃🐃🐃🐃🐃🐃🐃🙆🏻‍♂️

Келесі