ස්පන්ච්spanchi

කඩේ ඒව ගෙදර හදන්න අමාරුද එහෙනම් හදලම බලමුද

Пікірлер: 66

  • @cookwithniranji
    @cookwithniranji4 ай бұрын

    ගොඩක් හොද විඩියෝ එකක් ස්තුතියි ❤❤❤

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga25983 ай бұрын

    කම්මැලි නැතුව බලන්න පුලුවන් වීඩියෝ එකම.ගොඩක් ස්තූතී ❤

  • @nilankamurage1679
    @nilankamurage1679Ай бұрын

    ඇත්තටම හොඳ ට කියලා දෙනවා.ජයවේවා ❤❤❤

  • @ShashmikaMadumal-jr4jl
    @ShashmikaMadumal-jr4jl2 ай бұрын

    Niyamai superi waddek💪💪💪

  • @tharushanavodya6165
    @tharushanavodya61654 ай бұрын

    ඔයිල් ස්පන්චි ගහන්න කියල දෙන්නකො චෙෆ්♥️

  • @KamalSiri-ug4ug
    @KamalSiri-ug4ugАй бұрын

    අනිවාර්යයෙන්ම මමත් බෙිකරි රස්සාව තමා කරන්නේ බුදු සරණයි

  • @piumalimadubashini4363
    @piumalimadubashini4363Ай бұрын

    ඇත්තටම ලොකු සීන් නෑ.නිහතමානීව තමන්ගෙ දැනුම ලංකාවටම බෙදලා දෙන එකට පිං ඔයාට...💐💐💐

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    Ай бұрын

    Aadarei

  • @hlashanikawshalya2360
    @hlashanikawshalya23604 ай бұрын

    ඔයා ගොඩක් හොද කෙනෙක්

  • @user-ot5qy1uk9o
    @user-ot5qy1uk9o4 ай бұрын

    පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි

  • @dohaqatar9055
    @dohaqatar90553 ай бұрын

    කිසිම ඉරිසියාවක් නැතුව කියලා දිමට ගොඩක් ස්තූතියි හිත හොද ඔබට වැඩ් වැඩියෙන් දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👍🌹❤

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    3 ай бұрын

    ගොඩක් පින් ඔබටත්

  • @mohamedfaisan6860
    @mohamedfaisan68602 ай бұрын

    Hondatama kiyala denava ❤

  • @kapilagunasekera5761
    @kapilagunasekera57613 ай бұрын

    Genuine person ❤

  • @kapilagunasekera5761
    @kapilagunasekera57613 ай бұрын

    Ela chef❤

  • @sinhani5basnayaka
    @sinhani5basnayakaАй бұрын

    ❤👌

  • @nilukadayani1890
    @nilukadayani18903 ай бұрын

    👍👍👍👍👍

  • @tututv4732
    @tututv47324 ай бұрын

    Niymai පැහැදිලිව කියල දුන්න ❤

  • @asankasandamal571
    @asankasandamal5714 ай бұрын

  • @hashiniperera3713
    @hashiniperera3713Ай бұрын

    Hoda hita ati kenek thanks

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    Ай бұрын

    තෙරුවන් සරනයි

  • @sachiraprasanjith6573
    @sachiraprasanjith65734 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤ paniya😊

  • @Vijitha-cp9rs
    @Vijitha-cp9rs3 ай бұрын

    ❤️✨

  • @himashigonagala4821
    @himashigonagala4821Ай бұрын

    නියමයි.👍🌻🌷

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    Ай бұрын

    Thankuu

  • @user-ow8gx9kc6p
    @user-ow8gx9kc6p3 ай бұрын

    Viyaparekata galapena bater cake recipe ekak dannako.

  • @chamaliupeksha3550
    @chamaliupeksha35506 күн бұрын

    Oil dala hadana widihath kiua dennako.

  • @user-on7zd9tx2c
    @user-on7zd9tx2c3 ай бұрын

    Chef mata sour bread gahana vidiha kiyala dennako

  • @user-sn2zx7dp5f
    @user-sn2zx7dp5f27 күн бұрын

    ස්පන්ච් වලට දාන බේකින් පව්ඩර් හොදම එක මොකක්ද කියන්න.

  • @kavindusadaruwan8513
    @kavindusadaruwan85134 ай бұрын

    Oy sambanda kr gnn khmd

  • @mohamedrizwan1830
    @mohamedrizwan18304 ай бұрын

    Mahathayo puluwan nam swiss roll video eakak karannako loku udawwak

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    4 ай бұрын

    දෙන්නම්

  • @wasanthadharmapriya8533
    @wasanthadharmapriya85332 ай бұрын

    Thanks malli.

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    2 ай бұрын

    sheya karala saport ekak dunnanam godak pin

  • @nilukadayani1890
    @nilukadayani18903 ай бұрын

    බනිස් කල් තබා ගත හැක්කේ කොහොමද කියල දෙන්න පුලුවන්ද ඔබතුමාට ?

  • @riyasmohamed8785
    @riyasmohamed87853 ай бұрын

    Low cost win biscuits adapan machan

  • @suneethawellalage3546
    @suneethawellalage3546Ай бұрын

    වැනිලා දැමීමේ නෑ නේද කියවිල්ල වැඩියි හොදේ😮😮

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    Ай бұрын

    වැනිල ඕනිම නැ හලෝ කිරි පිටි දානවනෙ මන් කොහොමත් කටකාර කොල්ලෙක් කියල අම්ම කියනව.😜😜😜❤️❤️

  • @dinidukumara3843
    @dinidukumara3843Ай бұрын

    මේ ප්‍රමානෙන් කොච්චර හදන්න පුළුවන් ද

  • @gretadiyagaha280
    @gretadiyagaha280Ай бұрын

    අපෝ කඩවල් වලින් කන්න එපා වෙනව හදන හැටි දැක්කම හරිම අපිරිසිදුයි

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    Ай бұрын

    Boruvata posh venna dagalanna epa meka thamai eththa meka loke koheth vena vidiya udin pena de nemei venne eka therum ganna amarunam sema dema gedarama hadagena kanna purudu venna meka balalavath.😜😜😜

  • @user-xd4vk7ub8k
    @user-xd4vk7ub8k2 ай бұрын

    Machan oya bakarye nama mokakda koheda ohe wada nadda bakary basslata godak pin machan

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    2 ай бұрын

    කෝල් එකක් දෙන්න

  • @ChamilaDilakshi-sm3gr
    @ChamilaDilakshi-sm3grАй бұрын

    Beko avan ake A

  • @sl7230
    @sl72303 ай бұрын

    ගොඩක් හොඳ වීඩියෝවක්.ඥාන කතා රිසිපියකුත් දෙන්න.

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    2 ай бұрын

    Dala thiyenne bro

  • @senakitchen5560
    @senakitchen55603 ай бұрын

    Nice nice 🎉

  • @mohamedrizwan1830
    @mohamedrizwan18304 ай бұрын

    Kawru monawa hithuwath karana apitai danne duka katta kanna purudu wenna ohne ethakota thamai hari yanne kohama unath oya Pattta aadarei mahaththayo

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    4 ай бұрын

    ආදරෙයි

  • @HappyDove-mw4dc

    @HappyDove-mw4dc

    4 ай бұрын

    😂❤❤❤❤❤❤❤

  • @kavindusadaruwan8513
    @kavindusadaruwan85134 ай бұрын

    Oyge nubr ewnnko

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake6794 ай бұрын

    සතියට සැරයක් වත් වීඩියෝ දාන්න. ❤

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    4 ай бұрын

    Meke awruddak kaale penala den vedak ne bro

  • @Lakshanmdissanayake679

    @Lakshanmdissanayake679

    4 ай бұрын

    @@bakery-xz3fr එහෙම අව්ලක් නෑ. අවුරුද්ද අදාල වෙන්නෙ පටන් ගත්ත දවසෙ ඉදන් නෙවෙයි. Sub1000 සෙට් වෙන්න ඔනෙ මාස 12ක් ඇතුලත. ඔයාගෙ චැනල් එක අව්රුදු 10ක් කල් පැන්නත් අවුලක් නෑ. මාස 12ක් ඇතුලත sub1000 ගන්න ඕනෙ. අතාරින්න එපා

  • @tharushanavodya6165

    @tharushanavodya6165

    4 ай бұрын

    එහෙම අවුලක් නෑ වයිරල් යවල ගමු

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    4 ай бұрын

    @@tharushanavodya6165 තැන්කු ඔයාට

  • @user-sw8mr9gp6g
    @user-sw8mr9gp6gАй бұрын

    පිටි කොච්චර ද

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    Ай бұрын

    Aaye balanna

  • @user-sn2zx7dp5f

    @user-sn2zx7dp5f

    28 күн бұрын

    පිටි කීයද.1300 gr නේද.

  • @bakery-xz3fr

    @bakery-xz3fr

    28 күн бұрын

    ඔව්

  • @user-sw8mr9gp6g

    @user-sw8mr9gp6g

    17 күн бұрын

    👍🙏💚

  • @Sudarshanaoasis1
    @Sudarshanaoasis1Ай бұрын

    Aiya oyage number eka dannako

  • @tharakajeewantha2178
    @tharakajeewantha2178Ай бұрын

    ❤️

  • @akilabandara7567
    @akilabandara75673 ай бұрын

  • @upulwaduge256
    @upulwaduge2562 ай бұрын

  • @user-wi8rc9nj1j
    @user-wi8rc9nj1jАй бұрын

Келесі