බීටර් ඔනිත් නැ අවන් නැතුවත් හදා ගන්න පුළුවන්👌 | easy cup cake recipe | cup cake sinhala | cup cake

how to make cup cake recipe
එක බිත්තරයක් එකතු කරගෙන රසම රස කප් කේක් 12ක්ම හදා ගන්න විදිහ
බිත්තර 1ක්
බටර් හෝ මාගරින් 150g
සිනි 150g
පිටි 150g
බේකින් පවුඩර් තේ හැදි 1 1/2
කිරි 50ml
පලතුරු කැලි 30g විතර
බනානා රසකාරක බිංදු 3ක්
වැනිලා තේ හැදි 1/2
#cupcake #cupcakesrecipe #cake #cakesinhala #cakerecipe #cakedecorating #cakes #cake recipes,#easycakerecipe #easycupcakes #easycupcakes,#newcake #noeggcake #cakedecorating #fruitcake #fruitcakes #viralcakevideo #viralrecipe,#cupcakes,

Пікірлер: 69

  • @MyEasyRecipe
    @MyEasyRecipe4 ай бұрын

    මේ විදිහට කප් කේක් හදලා බලන්නකෝ චොක්ලට් බේරි බේරි කන්න පුළුවන් 😍kzread.info/dash/bejne/q42T3MODZ8S-hco.html

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74804 ай бұрын

    සුපිරි....❤️❤️

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali91854 ай бұрын

    Adarei ❤❤❤❤

  • @dilweeraainghe6651
    @dilweeraainghe66514 ай бұрын

    Thanks Hoyapu recipe ekak❤

  • @gayanimadushani3993
    @gayanimadushani39934 ай бұрын

    මන් අද ඔයා කියපු විදිහටම හැදුවා .ගොඩාක් හොදට ආවා thnk you very much අනේ 🥺..මන් මෙච්චර දවස් හැදුවා.වැඩිය උඩට ඉස්සුනෙත් නෑ.මේ විදිහටම හැදුවාම ගොඩක් හොදට .රසට ආවා 😘👍.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න..🤗

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    hari gennam thank you..😊

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft3 ай бұрын

    Thank you.Recipe is good.

  • @achalad.a6472
    @achalad.a64724 ай бұрын

    Ekanam sipiri😊😊

  • @user-DilNipu
    @user-DilNipu4 ай бұрын

    ❤❤

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c2 ай бұрын

    Thanks nangi

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v4 ай бұрын

    බොහොම ස්තුතියි පුතේ ඔයාට

  • @user-bh3qo2ne4z
    @user-bh3qo2ne4z4 ай бұрын

    ❤❤❤😊

  • @sandraperera-ho9hl
    @sandraperera-ho9hl4 ай бұрын

    ekanam niyamai wage...

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    🤗😍

  • @shashifernando402
    @shashifernando4024 ай бұрын

    Maru😍

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    🤗😍

  • @dilmihimashisirimana7458
    @dilmihimashisirimana74584 ай бұрын

    Thanks sister

  • @heshani2872
    @heshani287221 күн бұрын

    Kadekata danawa nam ekak kiyakata wage denna puluwanda?

  • @priyangiwickrama7333
    @priyangiwickrama73334 ай бұрын

    Thank you dr ❤

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    🤗😍

  • @dipikadipika3439
    @dipikadipika34394 ай бұрын

    Kohenda ganne palathuru kali

  • @dayeshaliyanage7406
    @dayeshaliyanage74064 ай бұрын

    Spatula ekak keeyada ganne kohenda miss

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    tikak haiya eka 400-500 athara gank

  • @ChandraMalkanthi-nj9hs
    @ChandraMalkanthi-nj9hs4 ай бұрын

    Me pramanawalin cupcake kiyak wage hadanna puluwanda dr

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    12 haduwa

  • @garagesale4232
    @garagesale42324 ай бұрын

    Rice cooker eke hada ganna harida? Oven ekak Naha.

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    puluwan lipe hada gannath puluwan

  • @Erandiathanayaka6349
    @Erandiathanayaka63492 ай бұрын

    Kalin kap cek 6 awan ekata dala. Eka b wenakan. Ithuri betar eka nikan thibbata kamak nedda

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    2 ай бұрын

    kamak na

  • @sandraperera-ho9hl
    @sandraperera-ho9hl4 ай бұрын

    pramanayen cuo cake keyak hadanna puluwanda?

  • @sandraperera-ho9hl

    @sandraperera-ho9hl

    4 ай бұрын

    මේ ප්‍රමාන වලින් දාලා කප් කේක් කියක් හදන්න පුලුවන්ද?

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    cup cake 12

  • @user-nx5hx2vi9w
    @user-nx5hx2vi9w4 ай бұрын

    ටුටී fruits වලට corn flour දාන්නත් පුළුවන් නේද.

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    mama mita kalin dala nam na

  • @user-lb3rk4jo6f
    @user-lb3rk4jo6f3 ай бұрын

    Dawas kiyak thiyagannne puluwanda

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    2 ай бұрын

    anith cake wage thiyaa gann puluwn

  • @dilsineth9670
    @dilsineth96703 ай бұрын

    Kochchra dawas thiyaganna puluwanda

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    3 ай бұрын

    sathiyakata wada thiya ganna puluwan anith cake wagema

  • @hansimaambuwangala-ju7lw
    @hansimaambuwangala-ju7lw4 ай бұрын

    Butter වෙනුවට oil ganna puluwanda

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    puluwan recipe eka sampurnyen wens wenawa

  • @pushparathnayakapushpa8304

    @pushparathnayakapushpa8304

    4 ай бұрын

    ​@@MyEasyRecipe🎉

  • @pushparathnayakapushpa8304

    @pushparathnayakapushpa8304

    4 ай бұрын

    ගොඩක් වටිනවා .

  • @user-kf7wm5cf8t

    @user-kf7wm5cf8t

    3 ай бұрын

    Oil දාල හදන වීඩියෝ එකකුත් ඕනී​@@MyEasyRecipe

  • @dushanthimadushani9106
    @dushanthimadushani91063 ай бұрын

    Ei sini diya wenne nene

  • @sajanikoshila8073
    @sajanikoshila80733 ай бұрын

    Spanchi eka udin pupuranne ai😢

  • @gishansenanayaka3103
    @gishansenanayaka310315 күн бұрын

    Cup cake tika unwen hodata tiyenawa.eth ai niwenakota hulan bahinawa wage wenawane....ai e??recipe ekanm hariyatama gatta

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    14 күн бұрын

    mada thambila madi heat eka adu karala bake karnna

  • @gishansenanayaka3103

    @gishansenanayaka3103

    13 күн бұрын

    Ok dear...thank you....mama ada oyage recipe ekata hadala punchi business ekak patan gatta...😊😊😊

  • @user-oe3vw4wp9v
    @user-oe3vw4wp9v4 ай бұрын

    පිටි 150g kiyak cupcake hdanna puluwnda

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    12 haduwa

  • @user-wd2dw2mr9j
    @user-wd2dw2mr9j2 ай бұрын

  • @nishanthimadushani6249
    @nishanthimadushani62493 ай бұрын

    කිරල බටර් ගන්න තියෙනවා ද

  • @kapilakumara3857

    @kapilakumara3857

    3 ай бұрын

    Ou

  • @shank4238
    @shank423820 күн бұрын

    Rathu sini epada

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    14 күн бұрын

    puluwan

  • @user-po5ge3ib7g
    @user-po5ge3ib7g3 ай бұрын

    මගේ කප් ටික වෙලාවක් බේක් වෙනකොට මැදින් බහිනවා .විසදුමක් කියන්න.

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    3 ай бұрын

    ushnathwaya adu karala bake karanna

  • @dula1988
    @dula19884 ай бұрын

    මේකේ කප් කේක් ඩබල් ඒ කියන්නේ 24 වගේ හදාගන්න ඕනේ නම් රෙසිපි එක කොහොමද

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    deken wadi krala gnna

  • @kaushifernando5870
    @kaushifernando58704 ай бұрын

    Oya butter oni na kiyala danmata butter dala thiyenne

  • @mihiritharaka2881

    @mihiritharaka2881

    4 ай бұрын

    බීටර් අනේ ඕනේ නෑ කියල කියන්නේ..

  • @amanthakelumkelum745

    @amanthakelumkelum745

    4 ай бұрын

    බටර් වෙනයි බීටර් වෙනයි.

  • @kaushifernando5870

    @kaushifernando5870

    4 ай бұрын

    Ane ou neda mt eka hariyata kiyawala na,

  • @kaushifernando5870

    @kaushifernando5870

    4 ай бұрын

    Hamona una video ekanam athaarinne nathuwa baluwa

  • @AnuAnu-vo7fy

    @AnuAnu-vo7fy

    4 ай бұрын

    😂😂

  • @madueranadi
    @madueranadi4 ай бұрын

    ❤❤❤😊

  • @dipikadipika3439
    @dipikadipika34394 ай бұрын

    Kohenda ganne palathuru kali

  • @dipikadipika3439
    @dipikadipika34394 ай бұрын

    Kohenda ganne palathuru kali

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 ай бұрын

    cake badu kadawal wala tiynawa

Келесі