පුළුන් වගේ බිත්තර බනිස් ටික, පිරිසිදුවට ගෙදරම හදමු. Super soft Egg Buns.Biththara banis.
බිත්තර බනිස් කන්න කැමති අයට, පහසුවෙන් ගෙදරදීම හදාගන්න විදිහ,
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
Flour පිටි 300g
Yeast යීස්ට් 5g
Sugar සීනි1tsp
Salt ලුණු 1/2 tsp
Butter / Oil බටර් හෝ තෙල්1tbsp
Water වතුර 100 ml පමණ
Bake for 180°C for 20 minutes
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
Пікірлер: 156
Thank u very much chef. Ur recepies are easy and working well.
Mama me recipe ek ada try kra.godak soft buns hada gann puluwan wuna.thank you chef shani 🥰♥️
Fantastic recipes chef shani, love u
Wow rasa patai chef 👩🍳
Thank you so much chef Shani God bless you 🙏🙏
@cookingwithchefshani
Жыл бұрын
So nice of you
Loved this. Thank you.
@cookingwithchefshani
Жыл бұрын
Glad you enjoyed it!
So yummy buns thanks for the sharing ❤️👍
@cookingwithchefshani
Жыл бұрын
Thanks for visiting
හරිම ආසයි දැක්කම කන්න හිතෙනව , ❤❤❤❤❤❤🎉 බුදු සරණයි ඔබතුමියට !
@cookingwithchefshani
Жыл бұрын
🙏🙏🙏
As always! Thank you. Lots of love.
@cookingwithchefshani
Жыл бұрын
You are so welcome!
Thank you dear Shani. Very useful recipe.
@cookingwithchefshani
Жыл бұрын
My pleasure 😊
👌👌👌❤️රෙසිපි ගොඩාක් එකතු වෙලා හදන්න දැන්
@cookingwithchefshani
Жыл бұрын
Niwaduwa hadanna..🥰
Oya hodata kiyala denawa thank you 💗
@cookingwithchefshani
8 ай бұрын
♥️😊
හොදටම තේරෙන විදියට කියලා දෙනවා චෙෆ් ඔයාට ගොඩාක් ස්තූති ජය වේවා ඔබට ❤❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
🥰🧡🧡
Fantastic👌 teach us 🙏 Thank U so much Chef for Ur great very useful video 👌👍🤩😘
Happy to see this Shani. Thanks. Theruwan Saranai. ❤
@cookingwithchefshani
Жыл бұрын
My pleasure 😊
ස්තුතියි පැහැදිලි කිරිමට
@cookingwithchefshani
Жыл бұрын
❤️
Prisidu piliwela..poshadai..widiyta...me wage kema gedara hadanna kiyadima godak watinawa...
Thank you for the great bun recipe ❤
@cookingwithchefshani
Жыл бұрын
My pleasure 😊
💗 ස්තූතියි ඔබට හරියටම පැහැදිලි කරලා දුන්නට..හදලා බලන්නම්..🙂🙂🙂
@cookingwithchefshani
Жыл бұрын
🥰
Asawen hitiye hadanna.thanks.
@cookingwithchefshani
Жыл бұрын
Dan hadanna..❤️
😍🌹🙏😘 හරිම රස පාටයි.Thank you
@cookingwithchefshani
Жыл бұрын
Niwaduwa hadala balannako..❤️
@---rohansifelice---2387
Жыл бұрын
@@cookingwithchefshani අනිවාර්යයෙන්ම
Rasata awa thank you
මම ඔයාගේ රෙසිපීස් හදලා බලනවා ඒවා හරි අපූරුවට එනවා. බේකින් කරන්න මං හරි ආසයි මගේ අතක අමාරුවක් නිසා පිටි අනන දේවල් කරන්න බෑ. මට ඩෝ මික්සර් එකකුත් නැති නිසා ඉක්මනින් අත්වල අමාරු හොද වෙනතුරු බලා ඉන්නේ... ඔබ අපූරුයි .... ජය පතනවා ❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
Ageth atha kadila thibila Dan tikak hondai.. mamath nathara wewi wada karanne thama..oyata Ikman suwa pathanawa..🙏🧡
You tube eke inna mama kamathima hodama chef oya katath therenna kiyala denawa hamadama kiyanawa wage mama budusaranai parissamin inna oywa apita godak watina aadarshamath charithayak oba thumiya msma harukaranawa oyata
@cookingwithchefshani
Жыл бұрын
Ane bohoma pin oyata..me adareta..❤️
Thanks chef❤
@cookingwithchefshani
Жыл бұрын
My pleasure 😊
Thanks chef.
@cookingwithchefshani
Жыл бұрын
My pleasure
Tnx chef ❤️❤️
@cookingwithchefshani
Жыл бұрын
🥰
Thank you chef
@cookingwithchefshani
Жыл бұрын
You are most welcome
love it ❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
🧡
Woooowww akkeee❤ 🤤🤤🤤🤤🤤
My favourite food👍❤️
@cookingwithchefshani
Жыл бұрын
So good
Great 👍
@cookingwithchefshani
Жыл бұрын
🥰
Wow 🤩❤️❤️
@cookingwithchefshani
Жыл бұрын
😍
Good looking..
@cookingwithchefshani
Жыл бұрын
Sure is🥰
ගොඩක් ස්තූති
@cookingwithchefshani
Жыл бұрын
🧡🥰
හැඩය එන්න නවා ගන්න විදිය දන්නැතුවයි හිටියෙ. ස්තූතියි ඔයාට. මම ඔයගෙ රෙසිපීස් try කරනවා.. හොඳට එනවා. ඉතින් සතුටුයි එ ගැන ❤❤❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
Matath sathutui..🧡
ගොඩක් ස්තුති මැඩම් ❤❤
@cookingwithchefshani
Жыл бұрын
🥰
මෙකෙන් bread rolls hadannath puluwanda
Keep up your good work puthe
@cookingwithchefshani
Жыл бұрын
Thank you Amma. 😊 🙏🙏
Nice
@cookingwithchefshani
Жыл бұрын
😍
Elakiri
@cookingwithchefshani
Жыл бұрын
😊
👌❤️
@cookingwithchefshani
Жыл бұрын
🥰
Hi Shani, can we include a filling like seeni sambol into the bun before baking ?
@cookingwithchefshani
Жыл бұрын
Yes, definitely
හරි අපූරුයි ..කඩේ තියෙන ඒවාට බටර් වත් ගාලා නෑ නිකම්ම බිත්තර කෑලි දෙකක් දාලා ලූනු කෑල්ලක් දාලා තියෙන්නෙ .මේ ක්‍රමය රසට ඇති ස්තුතියි ඔයාට .වීඩියෝ එක ලස්සනයි ❤️❤️❤️
@cookingwithchefshani
Жыл бұрын
❤️💚💚
බොහොම ස්තූතිවන්ත වන වා
@cookingwithchefshani
Жыл бұрын
🥰
😋😋😋
@cookingwithchefshani
Жыл бұрын
🧡
Hi Shani....do v have to use warm water?
@cookingwithchefshani
Жыл бұрын
Not really, unless you live in a very cold area 🥰
❤❤❤❤❤
බිත්තර බිරියානි එකක් හදමුකෝ චෙෆ් 😊
@cookingwithchefshani
Жыл бұрын
Maru hadamu..🥰
Yeast pramanaya wenas wunoth pipena gana madi wenawada
@cookingwithchefshani
Жыл бұрын
Ow aduwen dammoth pipenawa madi..
❤❤❤❤❤❤ Thank you 😍
@cookingwithchefshani
Жыл бұрын
You're welcome 😊
@Chandi.shalishaki
Жыл бұрын
Hadala kanna asawak awa. (I'm pregnant) dinner ekata ada hadanawa.❤️
ආදරෙයි සුබ දවසක්
@cookingwithchefshani
Жыл бұрын
Adarei..🥰
Oven nethiwa khomada hadanne
❤
@cookingwithchefshani
Жыл бұрын
🧡
Ewage lassana rasath ati a wagema🥐🥐🥐
@cookingwithchefshani
Жыл бұрын
😊😊👌
😍😍😍😍😍
@cookingwithchefshani
Жыл бұрын
❤️🥰
Chef, ලම්ප්රයිස් එකක් හදමුකෝ accompaniments එක්කම ❤❤
@cookingwithchefshani
Жыл бұрын
ලොකු වැඩක් නන් නෙමේ වීඩියෝවනන් දිග වෙයි හැබැයි. ජාති ගොඩක් නිසා..🥰
@wasundararathnaweera5736
Жыл бұрын
@@cookingwithchefshani කමක් නෑ අපි බලනවා දිග උනාට ❤️❤️
@wow2337
Жыл бұрын
අඩු තරමේ steps 14 ,ක් වතා තියෙනව නේද? හ්ම්ම්...❤
👍❤❤
@cookingwithchefshani
Жыл бұрын
🥰
@cookingwithchefshani
Жыл бұрын
🥰
මම ආසම ඔයාගේ පැකැදිලි කිරීමට ..ඒවගේම පහුවෙලා බැලුවත් අහන ප්‍රශ්න වලට ඔක්කෝටම පිලිතුරු දෙනවා...ඒක ගොඩාක් අය කරන්නේ නැ..ඒගුනය අගය කරනවා ඔයාගේ වැඩ අතරතුර අපි ගැනත් හිතනවට....හදලා කියන්නම්...❤❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
බොහොම ස්තුතියි. කෑමක් හදද්දි අමාරුවෙ වැටුනම දැනෙන දේ දන්න හින්දමයි ,පුලුවන් හැම වෙලාවෙම ගැටලු වලට උත්තර දෙන්නෙ..🥰
@samanthifernando2284
Жыл бұрын
@@cookingwithchefshani 👍👍💖💖
@samanthifernando2284
Жыл бұрын
@@cookingwithchefshani සෑහෙන්න අමාරුවේ වැටෙනවා.🤣🤣🤣🤣හදන්න ගත්ත එක නෙමේහැදිලා ඉවර උනාම..ඒනිසා කවුරුවත් නැතිවෙලාවට කෑමහදන්න ට්‍රයි කරන්නේ..හිටියොත් ඔකක්ද හදන්නේ කියලා කියන්නේ නැ..🤣
@cookingwithchefshani
Жыл бұрын
@@samanthifernando2284 😜
@sunethrawijesinghe6564
Жыл бұрын
ඒක ඇත්ත මම wedding cake එක ගෑන ප්‍රශ්නයක් වෙලා ඇහුවම ඉක්මනට පිළිතුරු දුන්නා. හරිම නිරහංකාරයි Chef Shani ගෙ recipes ත් හොඳයි පැහැදිලිව කියලා දෙනව
Chef can you give us no oven recipies please😌
Tks Shani for the recipe...buns looks delicious 😋
@cookingwithchefshani
Жыл бұрын
My pleasure 😊
හරිම පැහැදිලිව කියල දුන්න සුදු තෑන්ක්ස් ඉතින් මට අවන් එකක් නෑනේ වෙන හදන විහිදියක් නැද්ද ප්ලීස් නංගි කොහෝම හරි හදන්නම ඕනේ ආදරෙයි 😍😍👍👍👍👍
@cookingwithchefshani
Жыл бұрын
Akke man kimbula banis hadapu widihatama mekath lipe hadanna puluwan..❤️
@mis.darshi1236
Жыл бұрын
හරි සුදු 😘😘❤️❤️
❤❤❤🎉🎉🎉
@cookingwithchefshani
Жыл бұрын
❤️
Oven ekak nathi apitath mehema hadanna kiyala dennako mis
@cookingwithchefshani
Жыл бұрын
Mage kimbula banis recipe eke hatiyata oyata meka lipe hadanna puluwan..🧡
Miss grm ganan kiyanna epa.handi ganata kiyanna.nathnam tikak awul.❤
Watura wenuwata kiri ganna berida
@cookingwithchefshani
Жыл бұрын
Puluwan..👍😍
5g =? Tsp
@cookingwithchefshani
Жыл бұрын
1tsp withara ganna..🥰
රසකැවිලි recipe danna ane oyage ewa mama හදන්නේ
@cookingwithchefshani
Жыл бұрын
සීනි කන්න හොඳ නෑ..😜
👍👍👍👍👍👍👍🌷
@cookingwithchefshani
9 ай бұрын
♥️⚘️
🌷🌻🌷🌻🌷🌻
@cookingwithchefshani
Жыл бұрын
🥰
Thanks හරිම ලස්සනට පැහැදිලි ව කියා දෙනවා
මම අහල තියෙනවා චෙෆ් යීස්ට් සමඟ ලුණු එකට පිටි වලට දාල ඇනුවම පිපෙන්නෙ නෑ කියලා . ඒක එහෙම වෙනවද ?
@cookingwithchefshani
Жыл бұрын
Ow me wage mix karaddi wadi awlak na..e unata lunu anthimata danne ekai godak aya..lunu warata yeast wala pipena gathiya adapana karanna puluwan..❤️
මිස් ඊස්ට් 5g ,ක් කියන්නේ තේ හැදි 1ක්ද?
@cookingwithchefshani
Жыл бұрын
Ow e pramanaya ganna..🥰
අවන් එකක් නැත්නම් කොහොමද හදා ගන්නෙ කියන්නකො
@cookingwithchefshani
Жыл бұрын
Mage kimbula banis video eke widihatama puluwan..🧡
මිස් 5g කියන්නෙ තේ හැඳි 1 නේද?
@cookingwithchefshani
Жыл бұрын
1tsp withara ganna..🥰
@user-vc6vr5jn5o
Жыл бұрын
A
පිටි ඩෝ එක හවස හදලා frig එකක දාලා උදේට use කරන්න පුලුවන්ද මිස්
@cookingwithchefshani
Жыл бұрын
පිපිල වැඩි උනොත් ඇඹුල් රහ වෙනව. ගොඩාක් රෑ වෙලා හදල ෆ්ජ් දැම්මොත් හරියන්නත් පුලුවන්..ඒක වෙනස් වෙනව ඉතින්..🥰 හරියටම කියන්න අමාරුයි..
Tried this today it didn’t come out well, bun is very tough, may be my fault 😢
@cookingwithchefshani
Жыл бұрын
I'm not sure what went wrong. But kneading is very important to achieve soft buns..❤️
@subadilrukshi6310
Жыл бұрын
@@cookingwithchefshani okay chef thank u
Pan piti da ganne
@cookingwithchefshani
Жыл бұрын
ඔව්..❤️
😋😋😋
@cookingwithchefshani
Жыл бұрын
❤️