අවන් නැතුව ඉක්මනින් හවස තේ වෙලාවට හදන බිත්තර බනිස්|easy egg buns sinhala M.R KITCHEN
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 250g
මඳ රස්නෙ වතුර 100g
ඊස්ට් තේ හැඳි දෙකයි
සීනි තේ හැඳි දෙකයි
ලුණු තේ හැන්දක්
පිරවුම හදාගන්න👇
සාමාන්‍ය ප්‍රමාණය අල ගෙඩියක්
ලූණු සාමාන්‍ය ප්‍රමාණය ගෙඩියක්
තම්බ ගත්ත බිත්තර තුනක්
මිරිස් කුඩු මේස හැන්දයි
තක්කාලි ගෙඩියකින් භාගයක්
අමු මිරිස් කරල් දෙකක්
කරපිංචා
තුන පහ කුඩු තේ හැන්දක්
කහ කුඩු තේ හැඳි භාගයක්
ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක්
Пікірлер: 238
සා..නියමයි මාත් හදන්න ඕන...👍මත් හැදුවා..හැමෝම රසයි කිව්වා.ලේසියි...ලස්සන්‍යි...රසයි...👌
මම ඉස්සර වෙලාම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ ඔයයි දුවයි ගේ අස්කරන විඩියෝ එක ,එදා මට හිතුනේ මේක තවත් එක වීඩීයෝ එකක් විතරයි කියලා එත් අද වෙනකොට මම ටික ටික පිලිවෙලට අලුත් කෑම වර්ග හදන්න ඉගන ගන්නවා විතරක් නෙමෙයි අඩු මුදලකට තියෙන දේවල් වලින් රසට හදන්න ට්‍රයිකරනවා බබාලා ආසාවෙන් කනවා ,ගෙදරට english class කරන්න එන teacher ත් කිවුවා නංගි ඔයා රසට කෑම හදනවා කියලා ,ගිය මාසෙ උඩ ගෙදර නංගිගේ wedding එකට හාල් කිලෝ 5 කින් කිරිබත් හැදුවා ,කෑලි 200 ක් ,hotel ekata ආව හැමොම ගොඩාක් රසයි කිවුවා ලු .ඒකේ ගෞරවය ඔයාට
මේක හරිම රසයි අක්කි😋❤
ෂා නියමයි මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා ඒ වගේම හදනවා ස්තුති ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් රසයි අක්කෙ.මාත් හැදුවා......ඔයාට ගොඩක් tnx මෙහෙම ඒවා අපිට කියලා දෙනවට
හොද වීඩියෝ එකක් ඔබට ස්තුතිය්
මම අද හැදුවා අක්ක.ගොඩාක් හොද රෙසපි එකක්. ගොඩක් රසයි
ඒකනම් වටිනවා ♥️
ඉතාම ලේසියට හදන්න හැකි කෑමක් ස්තුතියි. ලස්සනට සරලව පැහැදිලි කරනවා
Aunty අපේ අම්මත් මටයි මල්ලිටයි මේ රසම රස බිත්තර බනිස් එක හදලා දුන්නා හරිම රසයි අපේ අම්මා ඔයාගේ රෙසපි වලට හරිම කැමතියි
Thank u akka...mn mek haduw..gedr hemom rasai kiww...😍
අපි අද හැදුවා හරිම රහය් . මේවගේ කෑම තව ඕනි . 😘😘
@manojmadushan3016
2 жыл бұрын
O
@manojmadushan3016
2 жыл бұрын
J g
Love your recipes. 👌
බොහොම පැහැදිලිව සරල කෑම හදන්න කියා දෙනව.
ඒක ගොඩක් රසයි..ස්තුති ඔයාට
Wow it's so delicious 😋😍 thanks 😊 akkio
Oya ගොඩක් thank akke api me අනිවාර්යයෙන් ma hadanawa
නියමයි ❤❤❤❤
Yesterday I made this it's a good recipe, thanks alot
Supiri hode oya apata hamadama kiyala denne.supiri kama hadana Hari thanks 👍🥰
හරිම ලේසියි වැඩි වියදමක් නැතිව හැදුවා ඔයාට ගොඩක් ඉස්තුතියි
Wow 🤩. Delicious 😋
Godak hodata pahadili karanawa ස්තුතිsoyuriya
me chenal eka niyamai.vishasha hamadayakma pahadiliwa kiyala tiyenawa.Thanks.bs!
Watina video akak...hamadama godak asawan balanna
හරිම ලේසියි ස්තුතියි
Thank you God bless you 🙏
මත් හැදුවා අක්කී හරිම රසයි.
Godak watinawa. Baya nethiwa kemata ganna puluwan. Mama thanuja.👌
ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනවා..ගොඩාක් ස්තූතියි !!
Niyamaii akki hadannat pahasuiii thx
WoW. It's really nice .
Godak hodai nangi mama haduwa oyate thank you
Niyamai darling
රස ඇති කියල හිතෙනවා හදල බලන්නම් ස්තුති 😊
@MRkitchenlk
3 жыл бұрын
පුළුවන් නමුත් පිපෙන ගතිය අඩුයි .
Badinne nethuwa oven eke danna puluwnda . Tnx video ekata . 😘😘😘
harima lesi kannath asai danuwath kalata sthuthi
මේක හැදුවා හරිම රසයි ..ලේසී...ටැන්කිව් ....නන්ගි
Thank you dear ❤️
මම හදල බලන්නමි ගොඩක් ස්තූතියි ඔයාට 👍♥️
Wow. Thanks you 😊
Ela ela fatta..👍👍👍👍❤❤❤❤❤❤.apita piti 500kin heduvoth me ganna ara ganna menu eka venas venavada...
Oya harima dakshi mange👍👍❤
Thank you god bless you
akki mara rasai thanks api haduwa hodata awa
ඒකනම් රස පාටයි. ඕකත් හදල බලන්න ඕන 😂😂😂😂 මන් හදන ඒවටනම් අලුතෙන් නමක් දෙන්න වෙනව හොදෙයි 😂😂😂
@chamilathushari8257
2 жыл бұрын
😂😂😂
@dilmihettiarachchi6840
2 жыл бұрын
😂😂😂
@tharuuutharuu7502
2 жыл бұрын
මමත් හදන කෑම වලට එක එක නම් දෙනවා.චොකලට් බෝල හදන්න ගිහින් පදම දිය වැඩි වෙලා කැට කපලා කෑවේ😂
Woooooooes great 😘
Thanks dr.. ❤️❤️
Niyamai
මම හදලා බැලුවා හරිම රසයි ❤️❤️❤️
ada api akke meka heduwa super🤩😎🤗😘😍🥰
Thanks sweet 💕💕💕
Thank you naga
Niyamai math hadanawa
Apith haduwa thanks... Bs
You are so creative, Keep it up. I have made so many foods from your channel and all are really good. Thank you
@janakiabeysinghe946
3 жыл бұрын
Akanm hodai 👍👍⭐⭐
Thank you very much..👍👍👍🙏🙏🙏🙏
@MRkitchenlk
3 жыл бұрын
You are most welcome
Thenks 👍
Thankyou hadala balnnama one
Wow niyamai
Oyanam hari hodai ane. Apita pahasuwen hadanna puluwan kema warga thamai kiyaladenne. Ewage podi kema jathi danna akki. Thank you. Jesupihitai!
@annethilini3685
3 жыл бұрын
💟💟
Super👍
Ms. oya oya induction cooker ekeda thachchiya tibbe. mata penne e wage. ehemanam tibba vidiya kiyanawada?
බොහොම ස්තූතියි
ස්තුතියි. ඔයාට. හදලා. බලමු. නේද 👍👍👍❤
Harima rahai thanks akki
Niyamai.
Thaks dear
Very wonderpul akki
Niyamai nangi
Man haduwa rasai👌
Suba nawa වසරක් weva mis nerogisuwaya prarthana karsnawa හදවතින්ම bs
Niyameta awa.Tnx akki
Sha..niyamai
API haduwa harima rasai
Anivarenma hadanava🥰🤩
Harima apurui ...godak watina video ekak ..🌹🌹😘
@differentworld8549
Жыл бұрын
Mn ada heduwa ..harima rasai .thnx dr❤
Harima rsayi apit haduva
Niyami 👍👍👍⭐
Thanks 💛💛💛
Thank you
Wow .....thank you dear 😍
@nadeekarajakaruna6547
Жыл бұрын
Good
Thank you akka
thanks akki😙😚😊
තැන්ක්ස් dr👍👍👍👍👍
Nice
Niyamai hodai
Thanks 👍
හරි රස පාටයි තැන්කියු
Thanks akki
Ane shoiii... hadannama one..
Oyage kama math nithara hadanava.dinner recipe thava denna.thanks
Rasaiiii❤️❤️❤️
Ape gedaraayata its dammama bada apset bakingpowdar dala puluwanda kiyannako plz
Akke mekama apita oven danna barida? Ehema danawa nam temperature eka kohomada?
Pol thel wenuwata adeshakayak tiyenwada
Math adama hadanava 😋
Can't we bake and take this??
Mama haduwa rasai
Mam meka heduwa.ETH banis wage awe me.roti wage awe.ay e.pipennath kiyapu welawama tibba.oya hadana kema man godak hadanawa.thanks