බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු|How to make kimbula banis|Kimbula banis|sri Lankan bakery bun

Тәжірибелік нұсқаулар және стиль

#kimbulabanis #kimbulabun#dushanisdiary #kimbula
"Kimbula banis" is a famous srilankan bakery item. These sugar coated kimbula buns are kids alltime favourite.
Very easy to make with ingredients we have at home. They are super soft and have beautiful layers when baked. You can also try this easy recipe and let me know if you like it. Enjoy :) 😊
බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු.
පාන් පිටි 300g
යීස්ට් තේ හැඳි 1 1/2
කිරිපිටි මේස හැදී 2
සීනි තේ හැඳි 2
මද රස්නේ වතුර 180ml
බටර මේස හැඳි 1
ලුණු තේ හැඳි 1/2
සීනි සිරප් එක සදහා
වතුර කෝප්ප 1/4
සීනි මේස හැදී 2 1/2
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZread channel and hit the bell icon to get the new video updates. Thank you very much!
kzread.info...

Пікірлер: 157

  • @Around_Sri_Lanka
    @Around_Sri_Lanka8 ай бұрын

    ඇත්තටම ඔයාගේ රෙසිපිය හරියටම හරි.මීට කලින් අපේ නැන්දම්මා youtube නාලිකාවේ බලලා හැදුවා.අන්තිමේ විසික් කරා හේතුව වැල් වටාරම් කියනන නිසා විඩියෝ බලලා හදාගන්න බැරුව ගියා.ඔයා නිසා හරියටම හැදුවා ස්තුතියි.ජය වේවා.

  • @DushanisDiary

    @DushanisDiary

    8 ай бұрын

    Thank you 💕💕💕💕

  • @user-sg6td1ge3e

    @user-sg6td1ge3e

    7 ай бұрын

    හරිම ලස්සනට කියල දුන්න❤

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg8 ай бұрын

    හොඳ දැනුවත් කිරිම .

  • @rohiniwijewardana7508
    @rohiniwijewardana75086 ай бұрын

    හරිම පහසු විදියට කියා දෙනවා....🤗🤗

  • @hemanthadesilva527
    @hemanthadesilva527 Жыл бұрын

    Amazing..! I go nuts with your fabulous baking methods. Thanks. Cheers..!

  • @mangalikajayakody9103
    @mangalikajayakody91032 күн бұрын

    Thanks for the lovely recipe.

  • @dahamidivyanjana22
    @dahamidivyanjana222 ай бұрын

    Mn ada haduwa hariyatama awa Thank you💖 harima de harima vidiyata kiyala denawata

  • @mrsred5806
    @mrsred580611 ай бұрын

    ඔයාගෙ කිඹුලා බනිස් receipe එක හරිම ලේසියි. මම haduva හොඳටම ava. ඔයා ට ගොඩක් ඉස්තූතියි.

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa87812 жыл бұрын

    Nice recipy.thanks akka.🙂😍

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    💝

  • @rianateddy2344
    @rianateddy23442 жыл бұрын

    Thanks for a great recipe 👍

  • @gakgeetha
    @gakgeetha4 ай бұрын

    Wow very nice

  • @nardeenshahani6663
    @nardeenshahani66632 жыл бұрын

    Tried this came really well

  • @user-rm6by1rh3q
    @user-rm6by1rh3q6 ай бұрын

    අක්කා ඔයාගේ රෙසිපිය නියමයි ❤

  • @amramuzni886
    @amramuzni88610 ай бұрын

    Thanks Akki for this recipe today I make it its came out perfect ❤

  • @Nilaniindika1969
    @Nilaniindika1969 Жыл бұрын

    Lassanai rasaiiiiiiiiii

  • @nishdesilva6449
    @nishdesilva64492 жыл бұрын

    Thank you Akka. I tried your maalu pan recipe the other day. It was so delicious. Finally got a perfect recipe for that. Will try this one too. ❤️

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thanks nangi,,, 💕💝💝💝

  • @sanitamarina7897
    @sanitamarina78972 жыл бұрын

    Akke oyage godak recipe baluwa.harima pahadili.lassanay❤️

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thanks nanga 💞💞💞

  • @nimaliwickramasinghe3439
    @nimaliwickramasinghe34392 жыл бұрын

    Thank you very much for sharing this bun recipe with us . 🥖 I wil try it . 👩‍🍳

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thank you 😊💕

  • @rachitra100
    @rachitra1002 жыл бұрын

    Wow.., superb Akki 🔥👌👌🥰

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    💕❤️♥️thanks nangi ❤️

  • @pushpadamayanthi6531
    @pushpadamayanthi653111 ай бұрын

    Nice ❤️❤️

  • @IreshaThakshila
    @IreshaThakshila2 ай бұрын

    මාත් හැදුවා හරියටම ආවා😊

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 Жыл бұрын

    ❤️Thanks nangi..oya hodata kiyala denawa...

  • @user-vu7nx2mp8n

    @user-vu7nx2mp8n

    9 ай бұрын

  • @ishine6085
    @ishine60859 ай бұрын

    Math heduwa. ❤❤❤

  • @krishankagayani6836
    @krishankagayani68362 жыл бұрын

    නියමයි akki❤❤❤

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thank you ♥️💝❤️

  • @lyricswithsl3481
    @lyricswithsl34812 жыл бұрын

    Wow awesome😊😚

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @user-bs8ge7jc1j
    @user-bs8ge7jc1j Жыл бұрын

    Super

  • @funnypal480
    @funnypal48011 ай бұрын

    So clear recipe.thank you

  • @DushanisDiary

    @DushanisDiary

    11 ай бұрын

    Most welcome 😊

  • @rupanisuchithra6630
    @rupanisuchithra66302 жыл бұрын

    හරිම වටිනවා. අනික ඔබ බොහෝම නිහතමානී ලෙස ඉදිරිපත් කරනවා. ඇඟිලි හි ඇති නියපොතු පාට ගැල්වීමෙන් තොරව සිටින එකම එක දියණිය ඔබ විය හැක. සුභ අනාගතයක් තව තවත් මෙවැනි නිර්මාණ අප වෙත ගෙන එන්න. ඔබට බුදු සරණයි !

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ආන්ටි. ❤️❤️❤️😍😍😍

  • @ramonapereira128
    @ramonapereira1282 жыл бұрын

    Thank you for this recipe 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    💕❤️♥️

  • @monicawilliams949
    @monicawilliams9492 жыл бұрын

    😋👍

  • @vasanasmali
    @vasanasmali2 жыл бұрын

    💕

  • @chandragamage2299
    @chandragamage22992 жыл бұрын

    Thanks so much

  • @pinkiesvlog9877
    @pinkiesvlog98772 жыл бұрын

    Thank akkiyo

  • @umarfazz9632
    @umarfazz96322 жыл бұрын

    thanks akki oyage recipe eka niyamai

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thanks nangi 💕💕💕😘

  • @rupikaperera4410
    @rupikaperera4410 Жыл бұрын

    Thank you 👍

  • @chaparuwandi3632
    @chaparuwandi36322 жыл бұрын

    Instant yeast nan unu wathure dala tiyenna onada

  • @travelwithhansi3545
    @travelwithhansi35456 ай бұрын

    Thank you for the recipe 🫶

  • @user-qx8nm3by1m
    @user-qx8nm3by1m Жыл бұрын

    Thank you 💖

  • @mariemaduragoda439
    @mariemaduragoda4392 жыл бұрын

  • @dnd4411
    @dnd44112 жыл бұрын

    ♥️♥️♥️

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    💝💝💝

  • @hemakanthi6274
    @hemakanthi62742 жыл бұрын

    නියමයි නංගි තව දේවල්වල වීඩියෝ දාන්න

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thank you o

  • @helarasamihira4433
    @helarasamihira44332 жыл бұрын

    Like 🌹

  • @ChandimalManoj
    @ChandimalManoj11 ай бұрын

    ❤❤❤

  • @lihinimanamperi8727
    @lihinimanamperi87272 жыл бұрын

    Man ada heduwa...niyametama thibuna..thank you..😍

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    🥰🥰🥰❤️❤️❤️

  • @wanasinghamudiyanselaghesh3915

    @wanasinghamudiyanselaghesh3915

    2 жыл бұрын

    ඔබට.බොහොම.ස්තුතියි,.

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee6 ай бұрын

    Nice 🌹🌹💕❤️♥️💞💞💞

  • @malarvilzhiratnasabapathy4971
    @malarvilzhiratnasabapathy49712 жыл бұрын

    Your patience is very remarkable in making everything. Can this be made with wheat flour too. Keep well Dushani.

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Hi Mala yes you can, thank you so much 💕❤️💕♥️

  • @navinamisha7387
    @navinamisha73876 ай бұрын

    රස පාටයො හදල කියන් තැන්ක්‍යු අක්ක❤

  • @dewmikeshani2740
    @dewmikeshani27402 жыл бұрын

    ඔයාගෙ රෙසිපි හැම එකක්ම හරිම නීට් එකට ලස්සනට කඩෙ වගේම තීනව 🥰🥰🥰🥰🥰 අපි කිබුල් බනිස් හැදුවොද් විස්කිරිඤ්ඤා 😌 කන්න වෙන්නෙ 🙄

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thank you…. Hadala balanna welawaka, amaru ne 😘♥️❤️

  • @wanasinghamudiyanselaghesh3915

    @wanasinghamudiyanselaghesh3915

    Жыл бұрын

    ගොඩක්.ස්තුතියි.

  • @thedsehesara4795
    @thedsehesara47952 ай бұрын

    ❤❤❤❤ 👍

  • @lessoneka
    @lessoneka2 жыл бұрын

    Nice 👍

  • @lessoneka

    @lessoneka

    2 жыл бұрын

    Microwave oven ekaka cake bake ka time ko.da. Dana level eka mokakda( medium low,medium,medium high,high) Reply plz

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Mamanam microwave eke hadala ne, oya eke potha balanna, eke wisthara dala athi

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    💝💝💝

  • @lessoneka

    @lessoneka

    2 жыл бұрын

    @@DushanisDiary ☺️

  • @smdhanawathi-uc2iw
    @smdhanawathi-uc2iw Жыл бұрын

    Millk hari gann nisa pol kiri daala hadanna barida kiyanko

  • @anomapeiris4783
    @anomapeiris47832 жыл бұрын

    Thank you very much 🥰

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    😘😘❣️❣️❣️

  • @pinkiesvlog9877
    @pinkiesvlog98772 жыл бұрын

    First comment

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thank you nangi ♥️❤️♥️

  • @ishuhansini8653
    @ishuhansini86532 жыл бұрын

    Thanks so much akke..❤️❤️

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Onna demma recipe eka ♥️💕❤️

  • @ishuhansini8653

    @ishuhansini8653

    2 жыл бұрын

    @@DushanisDiary ow…Godak kal balan hitiya oya meka danakam. ❤️

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    @@ishuhansini8653 hadala balanna nangi… matanam godak rasata awa…♥️♥️♥️

  • @ishuhansini8653

    @ishuhansini8653

    2 жыл бұрын

    Man ada haduwa akke harima rasai… lankawe ewagen ena rasama awa…thanks again Dushani Akke…god bless

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    @@ishuhansini8653 wow 🤩 nangi… thank you. Im so happy to see your comment ❤️💝💝❤️💕

  • @kaushalyand09
    @kaushalyand09 Жыл бұрын

    Awan eka mulinma anshaka 200ta dala rath krm inn onida

  • @indirathenuwara5146
    @indirathenuwara514611 ай бұрын

    🎉

  • @tbvillagekitchen
    @tbvillagekitchen2 жыл бұрын

    👌🙏❤

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    🥰🌹🌹🌹

  • @gayanidilrukshi766
    @gayanidilrukshi7662 жыл бұрын

    Patty hadanath kiyala denna dear

  • @shaniBAli-hw6us
    @shaniBAli-hw6us2 жыл бұрын

    Thank you

  • @millangepathma3425

    @millangepathma3425

    Жыл бұрын

    Hadala balannam thanks

  • @ireshamaduwanthi7762
    @ireshamaduwanthi77622 жыл бұрын

    Mth hdnwa ❤😁😁

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    ❤️♥️❤️

  • @chinthaninuwanthika3220
    @chinthaninuwanthika32202 ай бұрын

    Oven eka pre heat krn nadda

  • @gayanimadushika6795
    @gayanimadushika67952 жыл бұрын

    Godak pahadili video ak

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 Жыл бұрын

    Kiripiti aniwaryenma onida

  • @maduthilakarathna4268
    @maduthilakarathna42682 жыл бұрын

    නියමයි අක්කි ආය කඩේ ඒවා ඕනි නැහැ...❤❤

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    🤩thank you 😊💝

  • @helarasamihira4433
    @helarasamihira44332 жыл бұрын

    Like 🏖️️🏖️️🏖️️

  • @dinudilshan3259
    @dinudilshan325910 ай бұрын

    ❤😂🎉

  • @user-ol7jk1zk1k
    @user-ol7jk1zk1k4 ай бұрын

    Panpity mesharin kap walin kiyada 😊

  • @makarimmohamed9110
    @makarimmohamed91104 ай бұрын

    Oven eke heat kiyak tiyanne

  • @dinudsilva8995
    @dinudsilva89952 жыл бұрын

    Akke dough eka anala Tiyanakota current eka giya Paya 2 tibbata kamak nadda ai bake karanna

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Tikak rasne adu thanakjn thiyanna, neththan pipila wedi wei nangi

  • @senakitchen5560
    @senakitchen55602 жыл бұрын

    Like 📯📯📯

  • @ridergamingsl8000
    @ridergamingsl800023 күн бұрын

    Kiripiti wenuwata fresh milk aulak ne neda

  • @iroshabenjamin8590
    @iroshabenjamin85902 жыл бұрын

    tea bun හදන හැටි කියලා දෙන්න පුලුවන්ද මිස් ඔයාගේ වැඩ සටහන් වලට අපි කැමතියි ඔයාට හොදට වැඩ සටහන කරනව ඔයාගේ විඩියෝ එන කන් අපි බලාගෙන ඉන්නේ අනේ කොම හරි tea bun හදන විදිහ කියලා දෙන්න ඒ විඩියෝ එක දානකන් බලාගෙන ඉන්නවා ඔයාට බුදු සරණයි

  • @sadamalijayasinghe4454
    @sadamalijayasinghe44548 ай бұрын

    you tanks

  • @lakshikathamari3700
    @lakshikathamari3700 Жыл бұрын

    😋😋

  • @senakitchen5560
    @senakitchen55602 жыл бұрын

    Like 👈👈👈

  • @thilinibhagya4763
    @thilinibhagya47632 жыл бұрын

    Unuwathura wenuwata unu kiri ganna puluwanda thnks

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou ganna, pitikiri danna oni ne kiri walin dough eka ananawanam

  • @thilinibhagya4763

    @thilinibhagya4763

    2 жыл бұрын

    @@DushanisDiary thnk you

  • @Chathu-Chathu
    @Chathu-Chathu3 ай бұрын

    කිරි පිටි ඕනම කිරි පිටි වර්ගයක් ඇඩ් කරන්න පුලුවන්ද

  • @sadunianupama983
    @sadunianupama9832 жыл бұрын

    අක්කි me කිඹුලා බනිස්, සීනි බනිස් හදන්නකොට hand mixer eka use karama aul yanawada..ane.please reply karannako..

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Winadi 10 hondta dough hook eken ananna, guliyak wage hondata ekathu weddi eliyata aran winadi 5 athin ananna soft wenakan

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Жыл бұрын

    🙏🙏🙏❤❤❤❤👍

  • @nayanaranjani6777
    @nayanaranjani677711 ай бұрын

    Porane yata peththa withadada on karanne

  • @kaviska5291
    @kaviska5291 Жыл бұрын

    ane mn hdou dough ek mula idlm elnwa oya measherment mai gthe...

  • @DushanisDiary

    @DushanisDiary

    Жыл бұрын

    Thawa piti tikak ekathu karaganna, athe piti tikak ga ganna

  • @kaviska5291

    @kaviska5291

    Жыл бұрын

    @@DushanisDiary hari heduwa 😍😍😘😘

  • @waruniliyanaarachchi4065
    @waruniliyanaarachchi4065 Жыл бұрын

    Dough eka haiyawenne.ei

  • @sandaruwinijayawardhana4715
    @sandaruwinijayawardhana4715 Жыл бұрын

    Ane mage bun eka pipun neni. Meda amui. Wate hodatama kara wela

  • @DushanisDiary

    @DushanisDiary

    Жыл бұрын

    Yeast paranai nam , pipenne nehe… aye hadala balanna… dough eka hondata ananna waradinne nehe

  • @priyankachandramali6179
    @priyankachandramali6179 Жыл бұрын

    යටනම් soft,ඒත් උඩ ටිකක් හයියයි,ඒඇයි?

  • @rohiniwijewardana7508
    @rohiniwijewardana75086 ай бұрын

    ඩෝ එක වහපු එකේ නම මොකක්ද ...

  • @kasundimuthukumarana3791
    @kasundimuthukumarana37912 жыл бұрын

    Butter වෙනුවට dough එක අනද්දි තෙල් දාන්න පුළුවන් ද?

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou kamak ne

  • @kasundimuthukumarana3791

    @kasundimuthukumarana3791

    2 жыл бұрын

    @@DushanisDiary mn haduwa akki....harima rasata awa...🥰❤️

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    @@kasundimuthukumarana3791 thanks nangi try kalata recipe eka… enjoy 🥰❤️😍

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 Жыл бұрын

    අනෙ ශොක් එකට අවා 🤐🤐🤐

  • @DushanisDiary

    @DushanisDiary

    Жыл бұрын

    🥰❤️❤️❤️

  • @siththiradiya717
    @siththiradiya717 Жыл бұрын

    Akki piti Kiri wenuwata fresh milk Danna puluwandha

  • @DushanisDiary

    @DushanisDiary

    Жыл бұрын

    Nangi freshmilk demmoth meka wenas wenawa, kiri noda hadanna

  • @siththiradiya717

    @siththiradiya717

    Жыл бұрын

    @@DushanisDiary piti Kiri demme nettang awlak nedda akki

  • @yohanperera1209
    @yohanperera12092 жыл бұрын

    Door eka alenawane ai e okkoma e vidihatama danma ....

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thetha gathiya yanakan ananna, piti chittak danna wediya danna epa… winada 20 wage anaddi hondata soft wenawa

  • @menulisanjana817
    @menulisanjana8172 жыл бұрын

    Kiri piti nathoo

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Kiripiti noda hadanna

  • @nicky8287
    @nicky82872 жыл бұрын

    ට්‍රේ එකට දාන්න පෙපර් නැත්තම් මොකද කරන්නේ අක්කි

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thel hari butter tikak hari ganna

  • @nicky8287

    @nicky8287

    2 жыл бұрын

    @@DushanisDiary තැන්කිව් අක්කි

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama81872 жыл бұрын

    ට්‍රේ එකට දාන කොලේට ඇස්ට්‍රා ගාන්න ඕන නැ නේද අක්කි... බනිස් එක කොලේට අල්ලන්න හේතුව සීනි සිරප් ගාලා තියපු නිසාද

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Oil paper ekak danawanam alenne ne, nikan kolayaknam thel tikak hari butter hari ganna. Neththan bake weddi seeni keta wetunama alenawa

  • @nilushasamarawickrama8187

    @nilushasamarawickrama8187

    2 жыл бұрын

    @@DushanisDiary බොහෝම ස්තූතියි අක්කි මම තෙල් කොලයක්මයි ගත්තේ සීනි ගාලා ටිකක් වෙලා තිබ්බා ඒ නිසා එහෙම වුනාදත් හිතුනා පළවෙනිපාරයි උත්සහ කලේ

  • @nilushasamarawickrama8187

    @nilushasamarawickrama8187

    2 жыл бұрын

    @@DushanisDiary අක්කි මේවා දින කීයක් විතර තියන්න පුලුවන්ද සීනි දියනොවී

  • @indeewarishashikala7624
    @indeewarishashikala76242 жыл бұрын

    අනේ අක්කි ඩෝ එක හදලා පිපෙන්න තිබ්බා දැන් කරන්ට් එක ගියා. ලිපේ හදන්නේ කොහොමද කියන්නකෝ 😭😭😭

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Nangi oya wena buns bake karala thiyanawanam ewidiyata, mekath bake karanna

  • @indeewarishashikala7624

    @indeewarishashikala7624

    2 жыл бұрын

    @@DushanisDiary මං මීට කලින් එහෙම බේක් කරලා නෑ .. ඒත් කරලා බලන්නන්.

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari29522 жыл бұрын

    අක්කේ මට කියනවාද ⁣ බනිස් එක හොදට එනවා එත් සැර ඉට්ස් රහක් එනවානේ එහෙම වෙන්නේ ඇයි ගැස් අවන් එකේ හදද්දි උඩයි යටයි ඉලමන්ට් දෙකම දානවාද කරන්ට් අවන් වාගේ එකත් පි හිට් කරන්න ඔනිද පිල්ස් උත්තරයක් දෙන්න

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ganna yeast warge wennath puluwan, yeast hariyatama manala danna nangi measuring spoon eken, udayi yatayi dekama rath wenna oni, winadi 10 pre heat karala danna

  • @nawarathnavidanagethushari2952

    @nawarathnavidanagethushari2952

    2 жыл бұрын

    @@DushanisDiary තැන්කු අක්කා😍😍

  • @ruwanindika1985
    @ruwanindika19852 жыл бұрын

    අක්කේ ඔය විදිහටම හැදුව ඒක සොෆ්ට් ගතිය නෑ ගොඩක් හය්ය මොකද

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Me kiyana widiyatama welawa aran hondata dough eka ananna, awashya dewal hariyata manala danna….

Келесі