කර කර ගාලා ගෙදරදි කන්න, ව්‍යාපාරයකට,හරියට විස්කිරිඤ්ඤා හදන හැටි දැනගමු.Lets make Viskiringna
පරණ මතක අලුත් කරගෙන හදමුද?
විස්කිරිඤ්ඤා
Lets make Viskiringna
මීට අවුරුදු 15 කට කලින් වගේ ඉපදුන අය හොඳට දන්න කෑමක්. එහෙම කිව්වෙ ඒ ගැන නොදන්න වගේම, නමවත් අහල නැති අයත් ඉන්න නිසා.
ඉස්සර අපි නන් තේ වෙලාවට විතරක් නෙමේ , නිකන් ඉන්න වෙලාවටත් යාලුවොත් එක්ක ඔහේ කර කර ගාලා හප හප හිටපු රසවත් කෑමක් .
කැමති අයට වරදින්නෙ නැතුව හදාගන්න විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
Пікірлер: 132
ගොඩක් ස්තූතියි චෙෆ්. මං හොය හොයම හිටපු රෙසපි එකක්. මේ විස්කිරිඤ්ඤා රෙසපි එක යූ ටියුබ් එකේ ඇත්තෙම නැති තරම් ❤️❤️
තේ එකේ පොඟවල කද්දි හරිම රසයි 👌 Love from Italy ❤️
ගොඩක්ම ස්තූතියි විස්කිරිඤ්ඤා හදන හැටි කියල දුන්නට ඔයාටත් සුභ දවසක් වේවා
ගොඩක් ස්තුතියි හදලා බලන්නම් ❤
ඔබ නිවැරදිව කියලා දෙනවා.. හරිම පැහැදිලි 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි ඔබට..
ස්තුතියි මිස් ආස කෑමක්...
ඔබතුමිය ගේ වටිනා මග පෙන්විමි අපට වටිනවා. ගොඩක් ස්තුතියි
👌 නියමයි චෙෆ් .දැක්කම ආස හිතෙනවා හදන්න
හරිම වටිනා ව්ඩියො එකක් නංගී ❤️ හැම දෙයක්ම පිලිවෙලට කියලා දුන්නා ,
Went back to my childhood. Loved this. Thank you.
හරිම පැහැදිලිව කියලා දෙනවා.ස්තුතියි.
අනේ මමත් ආසම කෑමක් නියමයි ගොඩක් වටිනවා මිස් ස්තුතියි හදන්න ඕන 👍👍
Thanks chef hamadema pahadiliva kiya denavata👌👌👌
ගොඩක් ස්තුතියි චෙෆ්.
I made this and came out perfectly. Thank you very much .😊
පොඩි අයට හදල දෙන්න හොද කෑමක්. ස්තූතියි 🙏 🙏 🙏
ගොඩාක් ගොඩාක් ස්තුති යි..අවංකව ඔබ පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් ආදරෙයි
ගොඩක් ස්තුතියි චෙෆ් හරිම පැහැදිලිව කියල දෙනව.කියන්න වචන නෑ ස්තුතියි ❤️🙏
@cookingwithchefshani
Жыл бұрын
❤️
Thanks shani chef your recepeis good job
හොය හොයා හිටිය කෑමක්....💜️ ස්තූතියි....
අදත් මන් නොදන්න දේවල් කීපයක් දැනගත්ත. වෙන කෑම ජාතියක් හදද්දිත් ඒ දැනගත්ත දේ ප්‍රයොජන වෙනව. Thank you 🙏 ♥️♥️🤣
ඔයාට ගොඩාක් ස්තූතියි. ඇත්තටම ගෙදර හදන්නේ කොහොමද කියලා හොය හොයා හිටියේ. පරිස්සමින් ඉන්න.
හරිම අාශාම කැමක් මිස් ඔයාට ගොඩා ක් ස්තුතියි
ඔබ නම් අවංකව සියලුම දේ පැහැදිලි කරනවා...ස්තුතියි ඔබට ...
@cookingwithchefshani
Жыл бұрын
Sthuthi,,🥰
@mokithaudan5075
Жыл бұрын
@@cookingwithchefshani ,
Thanks Shani. It's very nice. Theruwan Saranai.
මම අද හැදුවා .සුපිරි 👍 . හරිම රසයි හරියටම කියල දෙනව.වියදමත් අඩුයි ස්තුති ඔබතුමියට .
Wow ❤️ තෙරුවන් සරණයි .
චේෆ් ඔයා හරිම නිහතමාණිව පැහැදිලිව කියාදිම ඉතාමත්වටිනවා ඒ වෙනුවෙන් ඔයාට බොහොම ස්තුති වන්ත වෙමි...තෙරුවන් සරණයි
@cookingwithchefshani
Жыл бұрын
Bohoma sthuthi ❤️
වටිනාම widio එකක් බොහොම stuti
Watinavediyowaksahodariya denuwat karana vdiha etamaehala budu saranai 👍💗
Godak sthuthi jesu pihitai
👍💖💖ගොඩක් ඉස්තුතියි ඔයාට
ගොඩක් ස්තුති මැඩම් ...❤️❤️❤️
Thanks Shani.gurumushti nathuvama hama dema kiya denva.Devi pihitai
අම්මෝ viskirigna with plain tea ☕කියන්නේ 👌
ස්තුතියි
Harima rasai miss mama ada ahuwa pin niwaradi de adu mudalin karaganna kiyala dena aekata
Thanks for the video I made the yesterday's bread with Atta flour but the crust was very hard. Teach us make with atta flour also please. Thanks
ස්තුතියි ❤
ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි
@cookingwithchefshani
Жыл бұрын
🙏❤️
Thank you so much dear oyage recipe nam waradennema naha mama harema asawen godak kama haduwa .rasa wagema hareyatama hadaganna puluwan una.thank you so much i love you 💕💕💕💕💕💕💕
@cookingwithchefshani
Жыл бұрын
😘🥰
Thank you so much 💓lankawen pita iddi mage priyathama kema hadaganna kiyaladunnata.good luck 💖
@cookingwithchefshani
Жыл бұрын
❤️🥰
It could be tasty,👌
ම්...ම්....ම්... Yummmy 😋 😋 yuuumy 👌👌👌👌👌
ආසම කෑමක් ගොඩක් ස්තුති .ජේසු පිහිටයි ❤
@cookingwithchefshani
Жыл бұрын
😘
Thanks 👍👍💐💐
Mm dammama haduwa
Thanks dear
Excellent.Must try
@cookingwithchefshani
Жыл бұрын
Of course why not..😂🥰
Thanks ms
❤Thanku mata watinawa
Thanks akke!👍❤️ tea bun hadana video 1k karannako.
මේ කාලයි හැටියට වටිනා වීඩියෝවක් පැහැදිලිව කියා දුන්නට ගොඩක් ස්තුතියි
@cookingwithchefshani
Жыл бұрын
🥰
Thanks 🙏🙏🙏
Backery walin hadanna biscuits dewal okkoma kiyala danna.
Mama wayasaka kantawak.meka dakkama podi kale mathak una. Amma boho dawaswalata hawasa plaintea eki viskiringna thamai dunne. Bohoma stuthi duwa oyata
ඔයාට ගොඩක් satutyi ..බුදු සරණයි .
Thanks
Godak asawen ada heduwa mis supiriyatama awa eth suger coat ekata passe meda pegila wage unane mis ey e?m misge recipe thama hemadama hadanne ewa hariyata hariyanawa godak thankz mam
@cookingwithchefshani
Жыл бұрын
Deweni para bake wela madi athi ekai..❤️
Thank you miss
@cookingwithchefshani
Жыл бұрын
👌
ස්තුති නංගි
Sook ආසයි කන්න
Thankyou
ආයෙත් ටෝස්ට් කරන්න ඕන නැතිව ඔහොමම කන්න පුලුවන් ...... Thanks duwa
@nilminiperera4320
Жыл бұрын
Super
චෙෆ් ඉස්සර චූටි ලමයින්ට දුන්නෙ ඇගිලි විස්කෝතු හදන විදිහ කියල දෙන්න පුලුවන් ද, යූටියුබ් එකෙ හොඩක් හෙව්ව හම්බුනෙ නෑ☹️.
@tkshali3139
Жыл бұрын
Maath hoyanwa anee..අර බේකරි වල හදන ඒව නේද
Thank you..
@cookingwithchefshani
Жыл бұрын
❤️
mmm marune
Excellent video
@cookingwithchefshani
Жыл бұрын
Thank you 😊
Usa tray akak nathuva bari d akke
හදලාම නැති රෙසිපි එකක් , හදලා බලන්න ඕනෑ ස්තුතියි
මමත් හැදුවා.හොදටම ආව.හැබැයි පහුවදා පෙගිලා තිබුනා.
@cookingwithchefshani
Жыл бұрын
Hondin wahala aran thoyanna..hulan nowadinna..e wagema thetha nathiwa yanna bake karanna one..❤️
පැටිස් හදන ක්‍රමය ගැන video එකක් කරනවද චෙෆ්?
Good 👍
@cookingwithchefshani
Жыл бұрын
Thank you! Cheers!
👍👍
Cooking with chef shani nam 👍👍👍
Anee roast paan hadana widiya kiyadennakoo
@cookingwithchefshani
Жыл бұрын
hadala thiyanoo.. kzread.info/dash/bejne/naSpttiIg8_Hhso.html
chef ඔයාගේ කෑම ගොඩාක් හැදුවා akkak වැරදුණ poloes චට්නි aka
@cookingwithchefshani
Жыл бұрын
Mama polos chutney hadala na e kiyanne wena kage hari recipe ekak..ekada danna waradune..😂
**First** 👆👆👆😍😍😍😍
@cookingwithchefshani
Жыл бұрын
Thank you 🥰
😍👍🙏
හරිම වටින video එකක්, අවන් එකේ.ංඋඩ යට දෙකම දාන්න ඕනද chef
@cookingwithchefshani
Жыл бұрын
Ow mama ehema wisheshayen sandahan kare naththan aniwaryenma udai yatai dekama on karanna one..🥰
👍👍👍👍
💐💐💐🥰
කොපමන වෙලාවක්෴පිපෙන්න වහල තියනවද
බෙක් කරනකොට අවන් එකෙ උඩ යට රස්නෙ එකපාරම දානවද
Bekari kama hadaddi avan eka udai yatai dekama ekapara on karanawada
@cookingwithchefshani
Жыл бұрын
Aniwaryenma, naththan eka paththane bake wenne..⚘️
@ireshasandarenu3669
Жыл бұрын
Thank you
අනේ .මිස්.හුලං..විස්කෝතු..ගැන .කියල.දෙන්න
ාජනයේ අහුරලාොපමන වෙලාවක්වහල තියනවද
🙏🙏👍👍♥️♥️
❤❤🥰🥰🥰
👍👍💕💕🙏🙏🙏
සිනි එක නිමෙනක් තියලා නේද දන්නෙ විස්කිරින්නා ස්තුතියි ජේසු පිහිටයි ♥️👍
@cookingwithchefshani
Жыл бұрын
rasnen dammoth mulinma dilisenna wage thibila niweddi wateta seeni bandenawa..eka hinda kohoma dammath ekai..
@alponsusilva985
Жыл бұрын
@@cookingwithchefshani thank you so much god bless you 😘
ලිපෙ හද න්න් පුළුවන ද
🙏🙏🙏🙏🙏🙏🙏❤
මිස් අවන් එක උඩ යට දෙකම එකපාරම on කරනවද
@cookingwithchefshani
Жыл бұрын
ow aniwaryenma ❤️
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
ඔය ඔක්කොම හැදුවෙ පිටි දෙසිය පනහකින්ද චෙෆ් 😊
@cookingwithchefshani
Жыл бұрын
Othana thiyenne ekama plate eka seeni danna kalinui dammata passei..mama me size eken 22 k withara haduwa 250g walin.🥰
ගොඩක්ස්තුතියිපැහැදිලිවකියදෙනවාබුදුසරනයිදෙවිපිටයිඉදිරියටයන්නල❤❤🙋
තාම තියෙනවා විකුනන්න ,හැබැයි රස නෑ ඉස්සර වගේ ...chef ඇඟිලි විස්කෝතු හදන්නෙ කොහොමද ...ඒවා මාර රහයි ,දැන් හොයාගන්න නෑ කොහෙවත්
@cookingwithchefshani
Жыл бұрын
👌🥰
Thanks
@cookingwithchefshani
Жыл бұрын
Welcome
😀👍