රයිස් කුකර් එකේ ස්ටිම් කරලා පාන් හදන්න මෙච්චර ලේසියි කියලා දැනගෙන හිටියද Rice cooker bread recipe

#mrkitchen #breadrecipe#easybreadrecipe#
පාන්පිටි කෝප්පයයි බිත්තරයයි තියෙනවානම් රසම රස පැනි වලලු පිඟානක් හදන්න පුළුවන්
• ✔විනාඩි 5න් හදන්න පුළු...
මේ විදිහට චිකන් හැදුවොත් බඩ පැලෙන්න කන්න පුළුවන්
• ✔මේ චිකන් එකේ රස උපරිම...
කවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලා
• ✔කවුද හිතුවේ ක්‍රීම් බ...
ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
click.daraz.lk/e/_6GXT8

Пікірлер: 190

  • @malshihettiarachchi4114
    @malshihettiarachchi4114 Жыл бұрын

    හරිම ලේසියෙන් කෑම හදන්න කියලා දෙන එකම චැනල් එක කියලා කිව්වොත් මං වැරදි නෑ කියලා ඔයාගේ වීඩියෝ බලන කට්ටිය කියයි අක්කි...ඇත්තටම හරි ආසාවෙන් බලන්නෙ...කියලා දෙන කෑමත් හදන්න ලේසියි..good luck අක්කා

  • @indikanilanthi4104

    @indikanilanthi4104

    Жыл бұрын

    Yes

  • @ramanisuriyaracchi825

    @ramanisuriyaracchi825

    11 ай бұрын

    Atami akanam

  • @dnchathurika6180
    @dnchathurika6180 Жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.අපිට ගොඩක් පහසු විදියට කෑම වර්ග හදන්න කියලා දෙනවට.මං අද රයිස් කුකර් එකේ.මාලූ බනිස් හැදුවා හොදටම තිබ්බා .මං පොඩ්ඩක් අන්තිමට ඒ ටික විනාඩියක් විතර ලිපේ තියලා පුච්චලා ගත්තා .එතකොට පොඩි බ්‍රවුන් කලර් ආවා.ඉක්මනට මේ පාන් රෙසෙපි එකත් ට්‍රයි කරනවා.😍

  • @chandrikapriyadarshani3100
    @chandrikapriyadarshani3100 Жыл бұрын

    ගොඩක් ස්තුතියි..

  • @nuuri5609
    @nuuri5609 Жыл бұрын

    මම මේක හැදුවා.ඒක ගොඩක් හොදට හැදුනා.ඔයාට ගොඩක් ස්තුතියි.

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 Жыл бұрын

    බොහෝම ස්තුතියි

  • @wisulapawithra6544
    @wisulapawithra6544 Жыл бұрын

    ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතිය

  • @anuraranaweera7746
    @anuraranaweera7746 Жыл бұрын

    කියන්න වචන නැහැ මාරම මාර සතුටුයි ගොඩාක්, ගොඩාක් ස්තුතියි.💓👍💓

  • @ranjanimaya2027
    @ranjanimaya2027 Жыл бұрын

    ගොඩක් හොඳයි ඔයා අපිට මේ වගේ දැනුවත් කරාට ගොඩක් ස්තුතියි

  • @vasanthivasee3132
    @vasanthivasee3132 Жыл бұрын

    Thank you sis .♥️

  • @piumikothalawala7014
    @piumikothalawala7014 Жыл бұрын

    Thank you 👍

  • @simladevass8778
    @simladevass8778 Жыл бұрын

    ඇත්තටම වටිනවා 👍

  • @rash5779
    @rash5779 Жыл бұрын

    Tnx akki ❤️😍

  • @vasanilasanthi2808
    @vasanilasanthi2808 Жыл бұрын

    Thank you ..

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 Жыл бұрын

    Thank You Very Much.

  • @sharminifernando480
    @sharminifernando480 Жыл бұрын

    Thank you ❤️

  • @malshipiyumika5356
    @malshipiyumika5356 Жыл бұрын

    Thank you so much akki...oya kiyla gena kema godak ewa man try krla balanwa adath heduwa ...harima rasaii...😘😍😍😍😍😍

  • @ushani9571
    @ushani9571 Жыл бұрын

    Thank you

  • @maheshiwijesinghe682
    @maheshiwijesinghe682 Жыл бұрын

    Thanks

  • @sudunona8186
    @sudunona8186 Жыл бұрын

    Thanks you

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Thanks dear

  • @sachiniayodya7348
    @sachiniayodya7348 Жыл бұрын

    ගොඩාරියක් ස්තූතී සුදු අක්කි...අදම හදනෝ...බත් කන්න කම්මැලි කමේ ඉදියේ.අක්කි දාන රෙසිපි හැම එකක්ම ටෙස්ට් කරන කෙනෙක් මං...ඉස්සරහට මගෙම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ....ගොඩක් ස්තූතී.. ආදරෙයි අක්කි...බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න හැමදාමත්

  • @Thushara276

    @Thushara276

    Жыл бұрын

    Apitath denawada,,,,😏

  • @sachiniayodya7348

    @sachiniayodya7348

    Жыл бұрын

    @@cristianomahela8352 🙄

  • @jayamala7987
    @jayamala7987 Жыл бұрын

    ගොඩක් ස්තුති ඔයාට 👍🌷🌷🌷🌷🌷🌷

  • @nadeekamadushani7727
    @nadeekamadushani7727 Жыл бұрын

    Oya hodata kiyala danwa thanks akki

  • @chaminisadamali667
    @chaminisadamali667 Жыл бұрын

    Thank you verry mach

  • @sumithranilanthi8084
    @sumithranilanthi8084 Жыл бұрын

    TANKS 😊😊😊😊

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    හරිම ⁣⁣ලේසි රෙසිපි කියල දෙනවා අක්කි❤️❤️

  • @samadhi8541
    @samadhi8541 Жыл бұрын

    Thnx dear

  • @janatj3030
    @janatj3030 Жыл бұрын

    Obathmeyata thanks🌸🌸🌹🌹🌹🍁🍁🍁💜💛💚👌

  • @studywithsenu4860
    @studywithsenu4860 Жыл бұрын

    Thanks aunty...... 🥰

  • @priyankalakmini5942
    @priyankalakmini5942 Жыл бұрын

    ස්තූතියි!👍👍👍🌹🌹🌹💐💐💐💐💐💐

  • @mahindawerasuriya968
    @mahindawerasuriya968 Жыл бұрын

    thank you m.r. akki

  • @rasikadigashini6328
    @rasikadigashini6328 Жыл бұрын

    පාන් එක දාන්න ට්‍රේ එක වෙනුවට අලුමිනියම් භාජනයක් ගන්න බැරිද

  • @dayanalakmali8224
    @dayanalakmali8224 Жыл бұрын

    නියමයි 💞 🙏 මමත් හදනවා.

  • @thisurikawi9506
    @thisurikawi9506 Жыл бұрын

    Maath heduva hodatama awa akke harima rasay Than you❤️

  • @kankanamalagehemamala3753
    @kankanamalagehemamala3753 Жыл бұрын

    Thanks. Nnge

  • @MrsSadiq-ei8pt
    @MrsSadiq-ei8pt Жыл бұрын

    ෂා නියම recipi එකක්

  • @ruviniwasana8816
    @ruviniwasana8816 Жыл бұрын

    නියමයි

  • @samanthidissanayaka486
    @samanthidissanayaka486 Жыл бұрын

    Excellent 🌹🌹🌹

  • @gayaniboraless8583
    @gayaniboraless8583 Жыл бұрын

    Tnx ❤️‍🔥

  • @kalyanilamahey895
    @kalyanilamahey895 Жыл бұрын

    Godak watinawa me kale hetiyata oyata thanks..❤

  • @bilalmjm4228
    @bilalmjm4228 Жыл бұрын

    Awesome 😊👍❤️ Dr Rice cooker neyttham kohomadha hadhanney plz tell me Dr

  • @randeniyavindi1408
    @randeniyavindi1408 Жыл бұрын

    Thanks akke godakkkk

  • @marieselvadorai3324
    @marieselvadorai3324 Жыл бұрын

    God bless you and you family

  • @sarusara7479
    @sarusara7479 Жыл бұрын

    මන් හැදුවා.හොඳට ආවා👍

  • @gayanikanchana8918
    @gayanikanchana8918 Жыл бұрын

    Godak thanks🙏

  • @wikramanayaka1325
    @wikramanayaka1325 Жыл бұрын

    Mama haduwa thank you

  • @shamadilukshani4687
    @shamadilukshani4687 Жыл бұрын

    මරු අක්කේ 🤩

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 Жыл бұрын

    Godak watenawa heta hadannam tanks

  • @ranjanisilva8577
    @ranjanisilva8577 Жыл бұрын

    Pressure cooker eke hadanna barida karunara kiyanna Me bread eka supiri Thank you Buddusaranai

  • @chamanichamani9567
    @chamanichamani9567 Жыл бұрын

    සුපිරියි

  • @Catwalk.lk369
    @Catwalk.lk369 Жыл бұрын

    Tnx akki😍 කාලේට ගැලපෙන්න video කරනවාට 😍

  • @thushararathnayake6667

    @thushararathnayake6667

    Жыл бұрын

    Cake recipy eka nm hari shork,hadannama oone,tnx a lot, godak pin,oyage recipy's vitharamai mm nm balanne,hdnneth,

  • @hiru166
    @hiru166 Жыл бұрын

    Akkage malupan recipe eka mn try kala..eka hodatama awa.. palaweni parata thama ema thaniyen piti anala haduwe.. mekath hadala balannam..🤭

  • @shanikasudeshani3663
    @shanikasudeshani3663 Жыл бұрын

    පොල් සම්බල් එක්ක කද්දි කටට කෙලත් ආවා 😋😋😋

  • @suharshanidharmarathne6533

    @suharshanidharmarathne6533

    Жыл бұрын

    මටත් ..😍👍

  • @amithagodamuna
    @amithagodamuna2 ай бұрын

    ගොඩක් ස්තුතියි අහම්බෙන් දැක්කේ අද මමත් හැදුවා ❤❤

  • @jumatism
    @jumatism Жыл бұрын

    ඔයා නම් නියමයි අනේ 💚💚💚

  • @gihansagara5599
    @gihansagara5599 Жыл бұрын

    Niyamaei

  • @imalivijesekara2394
    @imalivijesekara2394 Жыл бұрын

    Niyamai dear..👍👍👍

  • @keerthikeerthika7121
    @keerthikeerthika7121 Жыл бұрын

    Super❤️

  • @shiromasandamali8949
    @shiromasandamali8949 Жыл бұрын

    Wooooow akki shook 😍😍

  • @hansikavindi9941
    @hansikavindi9941 Жыл бұрын

    මම හිතුවා අනිවාර්යයෙන් අක්කි පාන් රෙසිපි එකත් ගේයි කියලා .ගොඩක් ස්තූතියි🥰🥰😘

  • @chathuchathu7756

    @chathuchathu7756

    Жыл бұрын

    Aya mona resipida

  • @nilminikumari4319

    @nilminikumari4319

    Жыл бұрын

    @@chathuchathu7756 dixzozz

  • @sumithchandra9683

    @sumithchandra9683

    Жыл бұрын

    @@chathuchathu7756 """

  • @hasithasanjeewa9591

    @hasithasanjeewa9591

    Жыл бұрын

    හායි

  • @arunaudara4286
    @arunaudara4286 Жыл бұрын

    👌👌

  • @maheshponnamperuma
    @maheshponnamperuma Жыл бұрын

    Excellent Try... Weldone....

  • @chamindabandara4411
    @chamindabandara4411 Жыл бұрын

    ජයෙන් ජය වේවා

  • @sudumanika2936
    @sudumanika2936 Жыл бұрын

    Niyamaibs

  • @piyadasajayasinghe7934
    @piyadasajayasinghe7934 Жыл бұрын

    👌👌👌😄 විශිෂ්ටයි

  • @sewmijayathilake590
    @sewmijayathilake590 Жыл бұрын

    Ada geduwa akke. attatam godak hodata awa. thnk you akke❤️

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 Жыл бұрын

    Super 👏👏👏

  • @osakarajini9392
    @osakarajini9392 Жыл бұрын

    Super 👍👍

  • @Fashioncorner201
    @Fashioncorner201 Жыл бұрын

    👍👍👍

  • @devindamalalasekara6328
    @devindamalalasekara6328 Жыл бұрын

    Akka pan aka danna plastic pattiyak ganna puluwan da

  • @sureshkumara5836
    @sureshkumara5836 Жыл бұрын

    හොය හොය හිටපු රෙසපි එකක් 🥰🥰🥰

  • @user-jy6zb6wc4i
    @user-jy6zb6wc4i Жыл бұрын

    Thanks 🤗❣️ (1st)

  • @mallikapeiris5873
    @mallikapeiris5873 Жыл бұрын

    👍👍

  • @thilinichatu6764
    @thilinichatu6764 Жыл бұрын

    Nangi oyata b.s.oyage hamavidio akakma mama balanava.subapatanava.

  • @asankansfamily4662
    @asankansfamily4662 Жыл бұрын

    Super

  • @samadhi8541
    @samadhi8541 Жыл бұрын

    රෝස් පාන් රෙසපි එකත් කියලා දෙන්නකෝ❤️❤️

  • @madushanidissanayake8963
    @madushanidissanayake8963 Жыл бұрын

    Adrei godak 🙏🙏🙏🙏

  • @rasikasampath1526
    @rasikasampath1526 Жыл бұрын

    Garlic bread hadana vidiya kiyala denn

  • @eishudissanayake8646
    @eishudissanayake8646 Жыл бұрын

    ඔයා කියන දෙන විදියට මාරම ආස හිතෙනවා කෑම වර්ග හදන්න...අපි ඔයා කියපු කෑම ගොඩාක් හැදුවා...හරිම රසට ආවා...😊✔️

  • @imashahansani4827

    @imashahansani4827

    Жыл бұрын

    ඒකනම් ඇත්ත තමා 😍

  • @ranmuruimesha4051
    @ranmuruimesha4051 Жыл бұрын

    Akki oven eke danawanam kohomada welawa ushnathwaya

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Жыл бұрын

    👍😍❤

  • @apelakbima4755
    @apelakbima4755 Жыл бұрын

    Good ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    Maru maru 😍😍✌️✌️

  • @dulanjalirajakaruna8870
    @dulanjalirajakaruna8870 Жыл бұрын

    Mewage achuwak nettam mona wage eakakatada danna puluwan

  • @anuradhamadushani186
    @anuradhamadushani186 Жыл бұрын

    ඉල්ලපු recipe එකක් ගොඩක් tnq අක්කියෝ

  • @dilakshishani65
    @dilakshishani65 Жыл бұрын

    අක්කේ ඔයාගේ video මන් බලන්නේ 100k ta ත් කලින් ඉදන්....😘😍😍සුපිරී.👌👌

  • @nawodyaharshani259
    @nawodyaharshani259 Жыл бұрын

    Api cake haduwa. Godak hodata tibuna akki

  • @madumaliwijerathene5782
    @madumaliwijerathene5782 Жыл бұрын

    Oven eke danawanm kohomada kranna ona akka

  • @nishadianupama7000
    @nishadianupama7000 Жыл бұрын

    Me clr eka ena kohomada hadane akke

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Жыл бұрын

    Paan piti wanuwata hal pitiwalin hadanna puluwandda

  • @irunihashara1807
    @irunihashara1807 Жыл бұрын

    oven akata dammat kamak nadda

  • @tutugirl3878
    @tutugirl3878 Жыл бұрын

    👍🏽

  • @sriyanipremaseeli1092
    @sriyanipremaseeli1092 Жыл бұрын

    👍🌹

  • @piumiwijesuriya5623
    @piumiwijesuriya5623 Жыл бұрын

    Pipenna ist dan netiwa pol wathura danna puluwanda

  • @mistermister2877
    @mistermister2877 Жыл бұрын

    Supirii akke🤗😍👍🌻❤

  • @besttraxxasfan253
    @besttraxxasfan253 Жыл бұрын

    Tre eka plasticda veeeduruda

  • @aagv1312
    @aagv1312 Жыл бұрын

    Oven eke danawa nm heat eka kiyada? Yeast nathuwa baking powder danna barida

  • @studywithisu1108
    @studywithisu1108 Жыл бұрын

    ❤️💞😍

  • @nadeeshamadushani7711
    @nadeeshamadushani771111 ай бұрын

    Sandwich bread hadanna kiyala denna

  • @suranginandana7278
    @suranginandana7278 Жыл бұрын

    එක ෂොක් අනෙ ,,,, හදලා බලමු

Келесі