✔ඕන කෙනෙකුට හදන්න පුළුවන් මාරම ලේසි සොසේජ් බන්|sausage bun recipe in rice cooker|💓m,r kitchen💓

#mrkitchen #sausagebun#mr#
විනාඩි 5න් අලුවා හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද
• ✔විනාඩි 5න් අලුවා හදන්...
චිකන් සුප් කැට ගෙදර හදන්න මෙච්චර ලේසිද?
• ✔කඩෙන් ගන්න සුප්කැට කෘ...

Пікірлер: 99

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 Жыл бұрын

    අනේ ශෝක් අනේ ඔයා thankyou somuch. ඉස්සර අවන් නැතුව මොනත් කරන්න බැහැ. ඔයානම් සුපිරී. 👍🙏🌹

  • @kavindishani543
    @kavindishani543 Жыл бұрын

    ඔයා කිව්ව විදිහට හදපු හැම කෑමම හුගක් රසට ආවා බොහොම ස්තූති ❤

  • @subadrasenarathna1534
    @subadrasenarathna1534 Жыл бұрын

    Atthatama godak hodai anivaryenma hadanava, oyata thank u

  • @Chandramanika4131
    @Chandramanika4131 Жыл бұрын

    අනිවාර්යෙන්ම හදනවා

  • @rasindudayarathne4885
    @rasindudayarathne4885 Жыл бұрын

    රස පාටයි 1st comment

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 Жыл бұрын

    Waww man aasama kemak sosej bun kiyanne dannam ithim gedarama hadaganna puluwan harima lesiyen godak watinawa e wageema rasa patata thiynw

  • @hashiniwathsala8342
    @hashiniwathsala8342 Жыл бұрын

    Thnk you akki hmdm lesi resipi kiyl dnewt....

  • @lakithanimsara1359
    @lakithanimsara1359 Жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි කියලා දුන්නට ස්තූතියි

  • @DilaniPushpakumari-wt4th
    @DilaniPushpakumari-wt4th9 ай бұрын

    මරු මාත් අදම හදනවා.thanks

  • @asangafernando3681
    @asangafernando3681 Жыл бұрын

    Niyamai akke..man heta hanawa..thanks..

  • @creationtec9815
    @creationtec9815 Жыл бұрын

    ඒක නියමයි. ඕනම බනිස් වර්ගයක්, පාන් උනත් මේ විදියට හදන්න පුළුවන් නේද?

  • @sweetshome4557
    @sweetshome4557 Жыл бұрын

    හැමදාම වගේ වැඩි වැඩ නැතුව හොදට කියලා දෙනවා අනිවාර්යයෙන් හදනවා අක්කී...... ❤️❤️

  • @moviesongs766
    @moviesongs766 Жыл бұрын

    oya kiwwa vidihatama haduwa . harima rasayi

  • @lakshikamadu5063
    @lakshikamadu5063 Жыл бұрын

    මේක නම් හෙටම හදනවා අක්කේ ගොඩක් තෑන්ක්ස්

  • @chathurikaarambage9436
    @chathurikaarambage9436 Жыл бұрын

    මමත් adama හදනවා .Thank you dr

  • @iresh1509
    @iresh1509 Жыл бұрын

    හදනවාමයි හෙට.😋😋😋😋

  • @fathimarukshana4086
    @fathimarukshana4086 Жыл бұрын

    මම ඔයාගේ මාලු පාන් එක හැදුවා දෙසරයක් නියමෙට ආවා

  • @amilawickramanayake6490
    @amilawickramanayake6490 Жыл бұрын

    Ane thanks akki rasa pata kamak

  • @harshipaboda4768
    @harshipaboda4768 Жыл бұрын

    Wow😍

  • @Yatharthaya
    @Yatharthaya Жыл бұрын

    MR kitchen balana kellek kasada badinna oni 🥰😊😊 neththam balanna vitharay venne

  • @upekshadilini7014
    @upekshadilini7014 Жыл бұрын

    නියමෙට ආවා. ♥️thank you ✝️

  • @sarojiniperera1647
    @sarojiniperera1647 Жыл бұрын

    Thank you thank you so so much ❤️

  • @Winter_Bear_22....
    @Winter_Bear_22.... Жыл бұрын

    Thank you akki 💖💖💖

  • @ushani9571
    @ushani9571 Жыл бұрын

    Mekath hadala balanna one ,cream banis ekanam man godak sarayak haduwa thank you

  • @gayanweerasingha2424

    @gayanweerasingha2424

    Жыл бұрын

    Godak hodai akki.thanks oyata

  • @malshihettiarachchi4114
    @malshihettiarachchi4114 Жыл бұрын

    Akke me athulata api curry monawa hri danawanm kohomada karaganne kiyalath kiyannako

  • @thisud4496
    @thisud4496 Жыл бұрын

    Akka use krpu piti brand eka kiyanna puluwnd Piti wala brand ekata wens weddi poddk awl yanawa

  • @mishennethru6328
    @mishennethru6328 Жыл бұрын

    Me vidiyatama pizza steam kalala hadaganna puluvanda ....

  • @PoisonousMC
    @PoisonousMC Жыл бұрын

    නියමයි❤🥰

  • @sarosaro3355
    @sarosaro3355 Жыл бұрын

    Sosage bun is very nice making

  • @dinushalakmali2538
    @dinushalakmali2538 Жыл бұрын

    Akke streem karaddi thel kola mukuth Danna ona nedda.

  • @nethmithishara1956
    @nethmithishara1956 Жыл бұрын

    supiri akkiyao

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    නියමයි

  • @fathimashimla7239
    @fathimashimla7239 Жыл бұрын

    Thanks dear

  • @akilawick4710
    @akilawick4710 Жыл бұрын

    Me vidihata ovan eke danna puluwanda dr

  • @mojonewslk
    @mojonewslk Жыл бұрын

    Thank for sharing

  • @sulochanakahawatta5081
    @sulochanakahawatta5081 Жыл бұрын

    සුපිරි

  • @dilandasun3884
    @dilandasun3884 Жыл бұрын

    මරු

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Жыл бұрын

    Niyamai Thanks Oyata

  • @nushanlakshitha7773

    @nushanlakshitha7773

    Жыл бұрын

    Hi

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE Жыл бұрын

    Good vedio

  • @rasindudayarathne4885
    @rasindudayarathne4885 Жыл бұрын

    Thanks

  • @manasapathmalal-ix5xd
    @manasapathmalal-ix5xd Жыл бұрын

    Bun tika viduru bowl ekamada tiyanna puluwan plz riplay

  • @thilinikaushalya7671
    @thilinikaushalya767110 ай бұрын

    I made it

  • @anuradhamadushani186
    @anuradhamadushani186 Жыл бұрын

    පිටි ඩෝ එක නම් ලේසියෙන් හදා ගන්න පුලුවන් නේද?? අනිවාර්යෙන්ම හදන්න ඕන

  • @wasananiroshani7860
    @wasananiroshani7860 Жыл бұрын

    oven eke hadanawanam.kohomada kiyanna ko

  • @chamantha6880
    @chamantha6880 Жыл бұрын

    👍👍👍

  • @nishaniparanawithana4763
    @nishaniparanawithana4763 Жыл бұрын

    Super 👍💝💝

  • @nirmalauthayarajah2156
    @nirmalauthayarajah2156 Жыл бұрын

    Nice

  • @hasinifernando5167
    @hasinifernando5167 Жыл бұрын

    Piti ekata butter diya karala dammoth thavath rasai....

  • @umangashawindi1874
    @umangashawindi1874 Жыл бұрын

    Aven eke dammoth kochchra unsumk onada

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka Жыл бұрын

    👌👌👌👌👌👌

  • @ushani9571
    @ushani9571 Жыл бұрын

    Api dan haduwa godak soft, daruwo asawen kawa thank you . Misge video balala godak kama hadala thiyenawa. 👍👍👍👍👍

  • @isharaayeshika981
    @isharaayeshika981 Жыл бұрын

    Oven eken adanne khomada

  • @manasapathmalal-ix5xd
    @manasapathmalal-ix5xd Жыл бұрын

    Apita puluwanda aluminium ekak a stem kara ganna

  • @fathimaazmiya7338
    @fathimaazmiya7338 Жыл бұрын

    Oven eken hdnwnm khmd

  • @wasanakumari1770
    @wasanakumari1770 Жыл бұрын

    Thank you akki🥰

  • @nushanlakshitha7773

    @nushanlakshitha7773

    Жыл бұрын

    Hi කුමාරි

  • @lotusaqua6688
    @lotusaqua6688 Жыл бұрын

    descriptionඑකේ දාන්නකො recipe වලට ඕන බඩු ටික නෑ

  • @suamalidananjani4899
    @suamalidananjani4899 Жыл бұрын

    Akka meka ovan eke හදනවා nam කොහොමද

  • @jayamala7987
    @jayamala7987 Жыл бұрын

    👍❤️❤️❤️❤️❤️

  • @hansisewwandi6494
    @hansisewwandi6494 Жыл бұрын

    👍👍👍👍😉😘

  • @poornithisera9462
    @poornithisera9462 Жыл бұрын

    Akki mek oven eke danawanm kochchara wela danna oned koi temperature eked

  • @hasinifernando5167

    @hasinifernando5167

    Жыл бұрын

    170ta vinadi 20 25k vage danna..oven eke heat eka anuwe venas venava..

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty84376 ай бұрын

    Oya dun eka badinda puluwanda

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 Жыл бұрын

    akki piti amuwen wage nadda

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 Жыл бұрын

    Tks👍👍

  • @nushanlakshitha7773

    @nushanlakshitha7773

    Жыл бұрын

    Hi මේනකා

  • @asuhome5348
    @asuhome5348 Жыл бұрын

    Oven karanawanam heat and time denna puluwanda.

  • @hasinifernando5167

    @hasinifernando5167

    Жыл бұрын

    170ta vinadi 20 25k vage danna..oven eke heat eka anuwe venas venava.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 Жыл бұрын

    අමුයි වගෙ

  • @yoofusyoonus7726
    @yoofusyoonus7726 Жыл бұрын

    Where r u from

  • @sureshkumara5836
    @sureshkumara5836 Жыл бұрын

    Heta hadannam

  • @dayyaa84
    @dayyaa84 Жыл бұрын

    Oven ekata danawanam heet eka kohomada

  • @hasinifernando5167

    @hasinifernando5167

    Жыл бұрын

    170ta vinadi 20 25k vage danna..oven eke heat eka anuwe venas venava.

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 Жыл бұрын

    අවන් එකෙත් ඔයා කිව විදිහට පුලුවන්ද නන්ගි

  • @yoofusyoonus7726
    @yoofusyoonus7726 Жыл бұрын

    Hi akki

  • @janatj3030
    @janatj3030 Жыл бұрын

    👌👌👌❤️❤️❤️

  • @hlchandani273
    @hlchandani273 Жыл бұрын

    ආටා පිටි වලින් හදන්න පුළුවන් වෙයි නේද.

  • @dilan6658

    @dilan6658

    Жыл бұрын

    ආට පිටිවලින් බැරි වෙයිනේ 🥺 පාන් පිටි ඕනෙ වෙයි 🥺🥺

  • @hlchandani273

    @hlchandani273

    Жыл бұрын

    @@dilan6658 thanks

  • @lakshikasaparamadu832
    @lakshikasaparamadu832 Жыл бұрын

    Hadapu kenek meka rashida kiyanna Steam karala nisa sure madi

  • @jayanisilva8615

    @jayanisilva8615

    Жыл бұрын

    Ane mamanam hithanne na oka hoda athi kiyala.oka thetha gathiyata barata athi.oka bake wenne nathi nisa sudata athi.kattiyawa nomaga yawanna thamai clring add kare 🤮

  • @lakshikasaparamadu832

    @lakshikasaparamadu832

    Жыл бұрын

    @@jayanisilva8615 eka thama

  • @sanchiladulanji3843
    @sanchiladulanji3843 Жыл бұрын

    Man nm hadana gman dan 😊😊

  • @jayanisilva8615

    @jayanisilva8615

    Жыл бұрын

    Oya haduwada.colouring add karoth witharai neda oya clr eka enne.mokada bake wenne nane.clring noda haduwama sudu paatata athi 🤮

  • @sanchiladulanji3843

    @sanchiladulanji3843

    Жыл бұрын

    @@jayanisilva8615 ou mn colorin dnme ne anika mta biththra thibbeth ne mn butter dnme eth aulk ne mta nm hodata awa ..

  • @jayanisilva8615

    @jayanisilva8615

    Жыл бұрын

    @@sanchiladulanji3843 hm ehenam kamak na ☺️

  • @sithara1963
    @sithara1963 Жыл бұрын

    kiri kiuwe akke pol kirida..

  • @Vivu_vidiyo_srilanka
    @Vivu_vidiyo_srilanka Жыл бұрын

    මන් 36

  • @mehenipiyasa3698
    @mehenipiyasa3698 Жыл бұрын

    Oven eke සෙල්සියස් kiyata da danna ona කොච්චර velavak bek venna ona da

  • @user-iy3on3uk5e

    @user-iy3on3uk5e

    Жыл бұрын

    180 දාන්න විනාඩි 10විතර රත්වුනාම විනාඩි 40 විතර දාන්න බිත්තර සාරු ගාන්න ඩයි කරන්න එපා.

  • @gayathrisunji8163
    @gayathrisunji8163 Жыл бұрын

    නංගි කිරි එකතු කරනවනම් රත් කරන්න ඕනද

  • @ShaniDissanayake

    @ShaniDissanayake

    Жыл бұрын

    කිරි එක සාමාන්‍ය විදිහට හදල ගන්න.මද රස්නෙට

  • @hansi03

    @hansi03

    Жыл бұрын

    කිරි කීවෙ එලකිරි ද නැත්නම් පොල්කිරි ද ගන්න ඕනි

  • @ShaniDissanayake

    @ShaniDissanayake

    Жыл бұрын

    පොල් කිරි නෙවෙයි.පිටිකිරි හරි ෆ්‍රෙශ් මිල්ක් හරි

  • @menakasw8461
    @menakasw8461 Жыл бұрын

    නියමයි

  • @k.g.rasikarasika2747

    @k.g.rasikarasika2747

    Жыл бұрын

    Mage boo eka elenawane e ei

Келесі