වැඩි වැඩ නැති.වස විස නැති සොසේජස්👩‍🍳easy sausage recipes at home.

වැඩි වැඩ නැති.වස විස නැති සොසේජස්👩‍🍳easy sausage recipes at home.
Discover the joy of crafting mouthwatering sausages at home with our easy sausage recipes! From savory breakfast links to zesty Italian sausages, our step-by-step guide ensures a simple and enjoyable cooking experience. Elevate your culinary skills and impress your family and friends with these flavorful homemade sausages. it's very easy to cook it.we don't buy it in the store anymore.my kids love this sausages recipes.
how to make fish rolls for party !අඩු මහන්සියෙන් රසට පෙනුමට ගෙදර සාදයට මෙ විදියට රෝල්ස් හදමු.
• how to make fish rolls...
how to make pancakes with coconut filling like a dessert😋 ලේසියෙන්ම පෑන්කේක් ගෙදර හදාගනිමු.
• how to make pancakes w...
garlic soup italian style with crispy croutons recipe 😋රාත්‍රී කෑමට සුපිරි සුදුළුණු සුප් එක
• garlic soup italian st...
✔️how to cook green apple curry celon tip.🫕රසට ගුණට ගෙදර හදන කොළ ඇපල් කරිය🥘
• ✔️how to cook green ap...
#HomemadeSausage #SausageRecipes #DIYSausageMaking

Пікірлер: 228

  • @aroshadithyan8573
    @aroshadithyan85734 ай бұрын

    මන් ඔයාගේ වීඩියෝ බලනවා නමුත් කමෙන්ට් කරලා නැ. ගොඩක් හොද රෙසපි දානවා හදන්න පහසු විදිහට කියලා දෙනවා. බලන්නත් හරිම ආසයි. ගොඩක් ස්තුතියි අපිත් සමග රෙසපි බෙදාගන්නවට. පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි. දීපිකා

  • @pushpahegoda7613

    @pushpahegoda7613

    4 ай бұрын

    Pooupoooooo😊

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna46594 ай бұрын

    කඩෙන් ගන්න ගියොත් බර ගානක්.....ඇත්ත ටම ස්තුතිය දුව මේවගේ රෙසපියක් .දැම්මට.🙏🙏🙏

  • @jayaminiherath8754
    @jayaminiherath87544 ай бұрын

    නියමයි ....ඉක්මනටම , පිරිසිදුවට , වස විෂ නැතුව හදාගන්න පුලුවන් ....බොහොම ස්තුතියි .....

  • @faizasaliheen2131
    @faizasaliheen21313 ай бұрын

    Amazing.n. Interesting..well done..මම. ශ්‍රී ලංකාවෙන්...

  • @shanazshaashanazshaa5821
    @shanazshaashanazshaa58214 ай бұрын

    Thanks a lot wonderful recipe thanks

  • @gayanianuruddhika-lb6lv
    @gayanianuruddhika-lb6lv4 ай бұрын

    Great recipy... ❤

  • @niroshanarangoda227
    @niroshanarangoda2274 ай бұрын

    සුපිරියි❤

  • @readytoknow
    @readytoknow4 ай бұрын

    Thanks for sharing

  • @malizaperera
    @malizaperera3 ай бұрын

    Good one, so useful,

  • @user-yf5ul4mc3g
    @user-yf5ul4mc3g4 ай бұрын

    Me recipe eka kiyala wadak na . Pudumai nice video thanks

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini94874 ай бұрын

    ඒක මරු ...

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha34484 ай бұрын

    ඒකනම් සුපිරියි

  • @saduvlogs4750
    @saduvlogs47504 ай бұрын

    ඇත්තටම සුපිරි 🥰

  • @inducooray7846
    @inducooray78464 ай бұрын

    Thanks jesu pihitai oyata

  • @aidenabeynayake7311
    @aidenabeynayake73114 ай бұрын

    ගොඩක් වටිනවා

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb4 ай бұрын

    Wowww😍😍 Eka maru

  • @shereenranasinghe7812
    @shereenranasinghe78124 ай бұрын

    Thanks කියලා දුන්නට

  • @niromasenarathne5547
    @niromasenarathne55474 ай бұрын

    Great ❤🎉

  • @yadhavaprasath
    @yadhavaprasath4 ай бұрын

    ස්තුතියි දැනුවත් කලාට

  • @nilanthi22nila93
    @nilanthi22nila934 ай бұрын

    අම්මෝ ඒක නම් නියමයි 😍😍😍💖💖💖💖

  • @amaliherath9019
    @amaliherath90194 ай бұрын

    Thanks for sharing this easy and tasty recipe.❤❤

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe53633 ай бұрын

    මාරයි, ඔයාගෙ සොසේජස් රෙසිපි එක නියමයි. . ❤

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj4 ай бұрын

    Very valuable video thankyou so much

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali47874 ай бұрын

    Thank you oyata..godak pehediliwa kiyala denawata

  • @enokapl
    @enokapl4 ай бұрын

    බොහෝම.ස්තුතියි❤❤❤❤❤

  • @nuwaizathenuwara9830
    @nuwaizathenuwara98304 ай бұрын

    Masha allah very nice ❤❤❤mama hadala balnwa harima hadana pahasui

  • @d.y.o.sanali8528
    @d.y.o.sanali85284 ай бұрын

    Great ❤️

  • @dilharasewwandi8209
    @dilharasewwandi82094 ай бұрын

    ❤❤ඉතාමත් හොද රෙසිපියක්

  • @dharanisilva6091
    @dharanisilva60914 ай бұрын

    Brava ❤❤ ඇත්තටම ගොඩක් වටිනවා..

  • @samanthabbandara
    @samanthabbandara4 ай бұрын

    Wowww !!!

  • @user-lg1eu1gj5s
    @user-lg1eu1gj5s3 ай бұрын

    It's very important receipe I love it .thank you so much .

  • @lalkumarasiri565
    @lalkumarasiri5654 ай бұрын

    හරිම වටිනා වීඩියෝ එකක්

  • @vishaka2107
    @vishaka21074 ай бұрын

    අහම්බෙන් ඔයාගේ video එක දැක්කේ දැකපු හොදම cooking program එක . විශ්කරනවා දිගටම මේවගේ හොද recipes ගෙන්න කියල . Thank you wish you all the best. Love from USA❤

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    Thank u

  • @meghasrideeghayu
    @meghasrideeghayu4 ай бұрын

    Attatama meka kewata hadana widiya Dena hitiye na godak thanks nodanna watina deyak kiyadunnata nadee❤❤

  • @vitharanachami4001
    @vitharanachami40014 ай бұрын

    Thank you 💐

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara49063 ай бұрын

    ස්තුතියි.හරිම ලස්සනට විශ්වාස කරන්න පුළුවන් විදියට ඉදිරිපත් කළා.

  • @user-wr4ll5dc5s
    @user-wr4ll5dc5s4 ай бұрын

    වාව් මාරයි මේක නම් ගොඩක් හොද රෙසිපියක්❤

  • @kumarasenevirathne
    @kumarasenevirathne4 ай бұрын

    ඉතා වටිනා රෙසපි එකක් !සලාමි හදනඑකකුත් දමන්න ස්තුතියි.

  • @user-bv4jl6bj6n
    @user-bv4jl6bj6n4 ай бұрын

    Me recipe eka mama adamai dakke,,,godak hondai .oyage handath clear,good luck ❤

  • @bawbawpaws343
    @bawbawpaws3433 ай бұрын

    Woow ❤

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa26464 ай бұрын

    Thank you mama hoyapu video ekak

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24373 ай бұрын

    Bravissima.. Grazie ❤️💐👏👏...

  • @rangaprasad3546
    @rangaprasad35463 ай бұрын

    Grazie nanghi, math oya vidihata hadana hati hoya ganna bariva hitiye, grazie molto 😚

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa24204 ай бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe4 ай бұрын

    Wow super sonic fantastic recipe Thank U so much Dear for Ur lovely video 🙏👌👍🤩🤗

  • @surathiramzee9847
    @surathiramzee98473 ай бұрын

    Thanks for the video sister. Very useful video and recipe with tips. Good idea. Thanks again. 🌹🌹🌹🌹👍🏼👍🏼👍🏼🌷🌷🌷

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg2 күн бұрын

    ගොඩක් pin ඔයට ❤🎉🎉🎉🎉🎉

  • @SamSam-ic4he
    @SamSam-ic4he3 ай бұрын

    Complimenti 👍🏽 Franch Lyoner Sausages. Its Your Style. Well Done Nadee. 👍🏽 nice Recepie. Good👍🏽

  • @LiLy_Rooose
    @LiLy_Rooose4 ай бұрын

    wow❤

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha52704 ай бұрын

    Maka maarama rasae maka maha rata katteya hamadama vaga kanava maka sarata haduvama itavada rasae❤❤❤

  • @chandrarathnayake6436
    @chandrarathnayake64364 ай бұрын

    Thanks, great work

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ❤️

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid70674 ай бұрын

    Very good vedeo ..Best wishes ❤️to you ...

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ❤️

  • @chandaniweerakoon1307
    @chandaniweerakoon130711 күн бұрын

    Mama adai oyage resapi baluwe harima hodata pahadili karanawa oyata theruwan saranai duwe

  • @rathnayakanishan1873
    @rathnayakanishan18734 ай бұрын

    Godak sthuthi miss. Good job. Wel done. Budusaranai

  • @shiyami3183
    @shiyami31834 ай бұрын

    This is Salami. Thanks for the recipe.

  • @user-lk5wf5ch5m
    @user-lk5wf5ch5m3 ай бұрын

    Godak hoda video ekak

  • @nightbird0102
    @nightbird01024 ай бұрын

    Super ❤❤❤❤❤

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn4 ай бұрын

    Thanks. 👍

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ❤️

  • @fathimanusrath910
    @fathimanusrath9102 ай бұрын

    Thanks

  • @piyamkaivon8110
    @piyamkaivon81104 ай бұрын

    ❤🔥 කියන්න තරම් වචන නෑ ඒ තරම් සුපිරි 🔥

  • @serimaserima2019
    @serimaserima20194 ай бұрын

    බොහොම ඉස්තුති දුවට බුදුසරණයි ❤️❤️👌

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ❤️

  • @anupamapremarathne7810
    @anupamapremarathne78104 ай бұрын

    බොහොම ස්තුතියි .... මිස්...❤️❤️

  • @iftikaghouse8779
    @iftikaghouse87793 ай бұрын

    Supiri

  • @nimalibandara1411
    @nimalibandara14112 ай бұрын

    Malu walin sosege hadanna puluwanda

  • @gangaarambegedara3532
    @gangaarambegedara35324 ай бұрын

    Thanks duwa

  • @kanthikanthi358
    @kanthikanthi3584 ай бұрын

    හදන්න ලෙහෙසියි ව⁣ගේ බලමු.Thank ...

  • @lasanthikumari8464
    @lasanthikumari84643 ай бұрын

    Godak guna kema hadanawata godak sthuthi .apita puluwan welawaka athe thiyana welawata hadanna uthaha karanawa

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    3 ай бұрын

    ❤️😊

  • @g.kroshanratnashena560
    @g.kroshanratnashena5604 ай бұрын

    👍👍

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj4 ай бұрын

    බොහොම ස්තුති හරිම හොඳ දෙයක් කියල දුන්නා වටිනාකම කියන්ඩ බැහැ ,ඉක්මනට හදන්ඩත් පුළුවන් මොඩ්ල් එකක් කියල ඔයාට වැරදි ල කියවෙන්ඩ ඇති මෝල්ඩ් එකක් නේද❤ ❤❤❤❤❤

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ඔව් මට වැරදිලා😊😊❤

  • @Nilaniindika1969
    @Nilaniindika19694 ай бұрын

    Tks oyata dan mama hamadama balanawa

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ❤️

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    3 ай бұрын

    Thank you so much 😊😊❤

  • @madushan2053
    @madushan20533 ай бұрын

    👍

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh4 ай бұрын

    🔥🔥🔥

  • @adss7951
    @adss79514 ай бұрын

    Ow miss oyaga, risapi, akagai, ඕකට, අරාබි, බාසාව නම්, marthdillhama, මත්, hadala, බලනව, තැන්ක්ස්, මන්, ලලිතා

  • @renesmeemithara
    @renesmeemithara3 ай бұрын

    👍👍👍

  • @PD-qg2fo
    @PD-qg2fo4 ай бұрын

    Aka maru nangiyo Paba Akka

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    😊😊❤ආදරෙයි අනේ 😘😘😘

  • @mihiranihettiarachchi9932
    @mihiranihettiarachchi99323 ай бұрын

    ජෙලටින් වෙනුවට වෙන sbhavika ආදේශකයක් තියෙනවද

  • @kumarikumari1270
    @kumarikumari12703 ай бұрын

    Wow 😍😍 Rasa patai😋😋 meka kochchara kal thiya ganna puluwanda 🤔🤔 fridge eke Danna oneyda🤔🤔

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    3 ай бұрын

    ඔව් fridge එකේ තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ සුමානයක් වගේ තියාගන්න පුළුවන් මොකද අපි කල් තියාගන්න මොකුත් දාලා නෑනේ ඒ නිසා වැඩි කාලයක් තියාගන්න බෑ.කටට සැරට ඕනෙ නම් බ්ලෙන්ඩර් කරන වෙලාවෙදි ගම්බමිරිස් කෑලි මිරිස් එකතු කරන්නත් පුළුවන්

  • @thilinimaduwanthi6995
    @thilinimaduwanthi69954 ай бұрын

    Freezer එකේද තියන්න ඕනේ. හරිම වටින වීඩියෝ එකක් ස්තූතියි 🙏🙏🙏

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සතියක් දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊට වඩා වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය නම් freezar තියලා තියන්න

  • @user-ct2gs3rr5e

    @user-ct2gs3rr5e

    4 ай бұрын

    කුකුල් මස් වතුර එකට අනිවාර්යයෙන්ම ජෙලටින් දන්නා ඔනේ ද

  • @sanjeewaa8004
    @sanjeewaa80044 ай бұрын

    පිටරට කෑම හදන channel වල මේව දැකලා තිබුනා.කන්න හරිම ආසාවෙන් හිටියත් ලංකාවේ මේවා මිල අදික කෑමක්නේ.ඉතින් ඔබට ගොඩක් ස්තුති මේ කෑම කියලා දුන්නට .මට කියන්න පුලුවන්ද මේක කල්තියා ගන්නේ normal කොටසෙද නැත්තං freezer එකේද කියල??

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    සාමාන්‍ය කොටසේ නිතර පාවිච්චියට ගන්න සුමානයක් එහෙමත් නැත්නම් උපරිම දෙකක් වගේ තියන්න පුළුවන්.වැඩිපුර කාලයක් තියාගන්නවනං freezar එකේ දාලා තියාගන්න.මොකද අපි කල් තියාගන්න ද්‍රව්‍ය කිසිම දෙයක් එකතු කරලා නැහැ

  • @sanjeewaa8004

    @sanjeewaa8004

    4 ай бұрын

    @@ranganavlogsit9703 ගොඩක් ම ගොඩාක් ස්තුති reply කලාට.ආයිත් ඉක්මනින් එන්න මේ වගේ අලුත් කෑමක් අරගෙන .

  • @sithmihashara5943
    @sithmihashara59434 ай бұрын

  • @amaraabysinghe8164
    @amaraabysinghe81644 ай бұрын

    ❤tnq sis

  • @ayeshagunarathna3488
    @ayeshagunarathna34884 ай бұрын

    Supiriyi... ❤❤❤ adama hadanna ona.. eth meka kochchara kal tiyaganna puluwanda

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සතියක් දෙකක් පමණ කාලයක් තියාගන්න පුළුවන්.වැඩි ප්‍රමාණය අතිශීතකරණය තියලා අයිස් යන්න ඇරලා පාවිච්චියට ගන්නත් පුළුවන්.කටට සැරට හදාගන්න අවශ්‍ය නම් බ්ලෙන්ඩර් කරන විට කෑලි මිරිස් ගම්බිරිස් වගේ දේවල් එකතු කරන්න පුළුවන්

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi80094 ай бұрын

    Kochchara dawasak thiyagnna puluwanda . Shithakarne yata kotase thiyagnna berida

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සුමානයක් දෙකක් වගේ කල්තියාගන්න පුළුවන් මොකද අපි කල් තියාගන්න ජාති මුකුත් දාලා නැහැනේ ,ෆීසර් එකේ නම් වැඩිපුර කාලයක් කල් තියාගන්න පුළුවන්.

  • @harshamaduwantha5688
    @harshamaduwantha56884 ай бұрын

    Stearm karanna puluwanda or dehydtete karamna puluwanda plz answer to me

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    හැදුවට පස්සේ නම් ස්ටීම් කරන්න බැහැ ජෙලටින් දාන නිසා දිය වෙනවා.dehydrated කරන රෙසිපි එකක් ඉක්මනින්ම අරගෙන එනවා.

  • @milanpradeep2072
    @milanpradeep20724 ай бұрын

    වෙනස්ම රෙසිපි ගේනවා,🎉ජයවේවා,මගෙනුත් sub එකක්🎉

  • @janakiweerasekera1789
    @janakiweerasekera17894 ай бұрын

    අද කාලෙට ගැලපෙන හොද රෙසිපියක්. බොහෝම ස්තුති ඔයාට . මේක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද කියන්න පුලුවන් නම් හරිම වැදගත් .

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සති දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්නවා තියාගන්නවා නම් ෆීසර් එකේ තියලා එළියෙන් තියලා සිත අයිස් යන්න ඇරලා පාවිච්චියට ගන්න පුළුවන්.

  • @janakiweerasekera1789

    @janakiweerasekera1789

    4 ай бұрын

    @@ranganavlogsit9703 thanks

  • @kushlaninalinka8890
    @kushlaninalinka88904 ай бұрын

    ❤❤❤❤❤

  • @testandroid5030
    @testandroid50304 ай бұрын

    Jelatine nathuwa hadanna puwandha

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    මේ රෙසිපියට බැහැ ඒ වගේ රෙසිපියක් අරගෙන එන්නම්

  • @sport_hitz
    @sport_hitz4 ай бұрын

    Kochchara kalayak tiyagena kanna puluwanda ?

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සති දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්නවා නම් ෆීසර් එකේ තියන්න.අයිස් ගතිය යන්න ඇරලා නැවත ආහාරයට ගන්න පුළුවන්

  • @isath1032
    @isath10324 ай бұрын

    Me vidyata මාළු වලින් hadannath puluvanda ?

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    පුලුවන්

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa26464 ай бұрын

    Kade tiyenawa me wage ewa tinwala ewa kanna kalin badala ganna onada.

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    නැහැ මේවා බැදලා කන්නේ නැහැ නැහැ. කෙලින්ම පෙති කපලා පාන් වලට හරි බර්ග බන් වලට හරි තියලා තමයි කන්නේ

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    3 ай бұрын

    ගොඩක් වෙලාවට ඒවා බදින්න නැහැ

  • @florafrance8834
    @florafrance88344 ай бұрын

    නියමයි ලස්සනයි නේද යාලුවනේ 👍👏👏👏♥️🙏

  • @fathimarusna8580
    @fathimarusna85804 ай бұрын

    Meka pan fry karanna pulundha???

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    අපි ජෙලටින් දාලා තියෙන නිසා pan fry කරන්න බැහැ .ඒ වගේ රෙසිපියක් ඉස්සරහට අරගෙන එන්නම්

  • @gayaninawarathne6274
    @gayaninawarathne62744 ай бұрын

    Dawas keeyak thiyaganna puluwanda

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    අපි කල් තියාගන්න ද්‍රව්‍ය එකතු කරලා නැති නිසා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සුමානයක් දෙකක් වගේ තියාගන්න පුළුවන්.අදීශිතකරණයෙන් එහෙමත් නැත්නම් ෆීසර් එකේ තියෙනවනම් ටිකක් වැඩිපුර කාලයක් තියාගන්න පුළුවන්.

  • @wasana7144
    @wasana71444 ай бұрын

    Kochchara kalayak tiyaganna puluwan da

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සති දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්නවා නම් ෆීසර් එකේ තියන්න.අයිස් ගතිය යන්න ඇරලා නැවත ආහාරයට ගන්න පුළුවන්

  • @asnafbilal5231
    @asnafbilal52314 ай бұрын

    Rath kaloth diya venawa Gelatine nisa

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    👍

  • @kavihans8532
    @kavihans85324 ай бұрын

    ❤❤❤❤❤❤

  • @jayasingher3616
    @jayasingher36164 ай бұрын

    Miss chicken wenuwata mekata Malu danna puluwanda

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    පුළුවන්

  • @jayasingher3616

    @jayasingher3616

    4 ай бұрын

    @@ranganavlogsit9703 thank you miss

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx4 ай бұрын

    නංගී, මේ මෝල්ඩ් එක deep freezer එකේද දාන්නේ.නැත්නම් fridge එකේ යට කොටසෙද?

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    Fridge එකේ නෝමල් කොටසේ තමයි තියාගන්න ඕනේ ,ගොඩක් කල් තියාගන්න ඕන නම් ඒ තියාගන්න කොටස විතරක් ඩිෆීසර් එකට දාන්න.

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz4 ай бұрын

    Akka kohomade oya store karanne. Dawas keeyaldha thiyaganne puluwan

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    ශීතකරණයේ උඩ කොටසේ සතියක් දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය නම් freezer කරලා තියාගන්න.කටට සැරට කන්න කැමතිනම් බ්ලෙන්ඩර් කරන වෙලාවෙදි කෑලි මිරිස් කුඩු මිරිස් එකතු කරගන්නත් පුළුවන්

  • @ZameeniyaSMBY1shafraz

    @ZameeniyaSMBY1shafraz

    4 ай бұрын

    @@ranganavlogsit9703 akkiyoo freezer eke thibbanan wathura wage wenne nedha? Eka aye sosage wage cook karanda oney da

  • @ranganavlogsit9703

    @ranganavlogsit9703

    4 ай бұрын

    නැහැ ආයෙ සැරයක් කුක් කරන්න අවශ්‍ය නැහැ.ෆීසර් එකේ තිබ්බා කියලා වතුර ගතිය එන්නේ නැහැ ෆොයිල් කොලයකින් හරි තෙල් කඩදාසියකින් හරි හොඳට ඔතලා ෆීසර් එකේ තියන්න කෑමට ගන්න පැය කීපයකට කලින් එළියෙන් තියලා අයිස් යන්න ඇරලා කෑමට ගන්න.

  • @ZameeniyaSMBY1shafraz

    @ZameeniyaSMBY1shafraz

    4 ай бұрын

    @@ranganavlogsit9703 bohoma istuti akki

Келесі