චීන ක්‍රමයට පරාට බන් ‍restaurant ගියා වගේ කන්න, make chinese burger bun recipe at home

චීන ක්‍රමයට පරාට බන් ‍restaurant ගියා වගේ කන්න, make chinese burger bun recipe at home
the secrets to crafting authentic Chinese burger buns with our foolproof homemade recipe. These soft and fluffy paratha buns are a delightful twist to your favorite burgers. Learn step-by-step how to make these pillowy buns from scratch, ensuring a taste of Chinatown in every bite. Impress your friends and family with your culinary skills and enjoy the satisfaction of creating restaurant-quality bao buns in your own kitche
homemade italian bread recipe/ඉතාලි ක්‍රමයට එක් පාන් වර්ගයක් හදමු.
• homemade italian bread...
තෙල් බින්දුවක්වත් නැතුව පිටි අනලා ,තට්ටු ගොඩක් හිටින්න පරාතා හදමු 💯/layered paratha recipe sinhala🤤 • තෙල් බින්දුවක්වත් නැතු...
italian style donuts at home recipe/පිටි කෝප්පෙන් බඩගින්නට සුපිරි කෑමක් • italian style donuts...
how to make a super best milk bread buns at home/😋/කිරි සිනි බනිස් පිරිසිදුවට ගෙදර හදමු, • how to make a super be...
#ChineseBurgerBunRecipe #HomemadeBaoBuns #FluffyBuns #ChineseSteamedBuns #BurgerBunTutorial #AuthenticBaoRecipe #HomeCooking #AsianCuisine #EasyBaoBun #ChineseStreetFood #BaoBunTutorial #CookingFromScratch
00:00 Introduction
00:52 preparation of the flour mixture
03:37 preparing the model
12:57 cook the paratha buns
14:14 preparing the filling

Пікірлер: 54

  • @ITALYNADEE
    @ITALYNADEE7 ай бұрын

    පිටි කෝප්ප තුනයි ලුණු තේ හැන්දයි බේකින් පව්ඩර් තේ හැඳි බාගයයි මද උණුසුම් උණුවතුර දිය කර කර කරගත් බටර් ග්‍රෑම් පනහක් හෝ පාන්පිටි මේස හැන්දක් දිය කරගත් තෙල් මිලි ලීටර් පනහයි පිටි මෝලී තුනී කර ගැනීම සඳහා අමතර පිටි ග්‍රෑම් පනහක් පමණ ඇතුළත පිරවුම සඳහා කැමති මස් වර්ගයක් තෙම්පරාදු කිරීම සඳහා තෙල් ස්වල්පයක් සුදුලූණු භික් තුනක් පමණ හීනියට කපාගන්න රටලෝණු ගෙඩියක් කෑලි මිරිස් තේ හැඳි භාගයයි මිරිස්කුඩු තේ හැඳි භාගයයි සෝයා සෝස් මේස හැඳි එක්කයි ඔයිස්ටර් සෝස් මේස හැඳි දෙකයි ලූණුගසක දණ්ඩ හරියෙන් සහ කොළ හරියෙන් ස්වල්පයක් තක්කාලි සෝස් මේස හැඳි එක්කයි (අවශ්‍ය තරමට) අවශ්‍ය නම් පමණක් විතරක් ලුණු රස බලා එකතු කරන්න

  • @TPReaction

    @TPReaction

    Ай бұрын

    එය සෑදීමට අවශ්ය වන්නේ කුමක්ද? පිටි හෝ මයිඩා

  • @rangikanadee9556
    @rangikanadee95567 ай бұрын

    අනේ මාත් හොය හොයා හිටපු රෙසපි එකක් ,තැන්කූ......❤❤😊

  • @champaperera8487
    @champaperera84877 ай бұрын

    ඔබගේ ඉදිරිපත් කිරීම හුගාක් හොදයි කාලය නාස්ති නොකර ඉතාම ඉක්මනින්ම සියල්ල කියලා දුන්නා බොහොම ස්තුතියි

  • @ITALYNADEE

    @ITALYNADEE

    7 ай бұрын

    ❤️

  • @wasanaboxing
    @wasanaboxing7 ай бұрын

    Good job thank for sharing ඇත්තටම වටිනා video එකක් ❤

  • @nazreenfarook1388
    @nazreenfarook13887 ай бұрын

    ළඟදි මම Chinese channel එකක දැකලා ඒක හෙව්වා. ඇත්තටම ඒක නම් ready made එකක්. එයාලා අවන් දාලා ගන්නේ. මම න දැනගත්තේත් දැන් තමයි. මාරම වටින රෙසපියක්. ස්තූතියි ඔයාට! 🙏💐💐

  • @ITALYNADEE

    @ITALYNADEE

    7 ай бұрын

    ❤️

  • @mallikasolangarachchi1037
    @mallikasolangarachchi10376 ай бұрын

    Mama hoyapu Resapi Aekak .oyata Godak isthuthi .

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw7 ай бұрын

    Niyama recipe 😋 1k. Thank you. Hadala balannm.

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe6 ай бұрын

    Wow super sonic fantastic recipe Thank U so much for ur great lovely video 🙏💯👌🤩🤗🥰😘

  • @user-dz5hz5mn6j
    @user-dz5hz5mn6j3 ай бұрын

    Thank you so much

  • @nimaliperera7514
    @nimaliperera75147 ай бұрын

    Niyamai math hadanda ona❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife51227 ай бұрын

    ෂා නියමයි ඇත්තටම ඒ බන් එක මමත් හදන්න ඕනෑ

  • @AM-dx9mi
    @AM-dx9mi6 ай бұрын

    Something new. well explained

  • @RemiseRemise
    @RemiseRemise7 ай бұрын

    V.nice thank U.

  • @renukawasanthi
    @renukawasanthi5 ай бұрын

    Niyamai harima lesi❤❤

  • @DarshPrem
    @DarshPrem4 ай бұрын

    Thank u

  • @readytoknow
    @readytoknow7 ай бұрын

    Niyamai recipe

  • @ITALYNADEE

    @ITALYNADEE

    7 ай бұрын

    ❤️

  • @akarshafernando4649
    @akarshafernando46497 ай бұрын

    මමත් දැක්ක මේක හරිම ආස හිතුනා රෙසපි එක හොය හොය හිටියේ thank u❤

  • @wasanthanakandala8802
    @wasanthanakandala88027 ай бұрын

    👍

  • @sheebami7088
    @sheebami708817 күн бұрын

    Thank U 😊 my Dear My prayers on your way 🙏 ❤️ dear I like cups measurements Stay ever green dear Sending bless 🙌 from Bahrain Bahrain 🇧🇭

  • @inducooray7846
    @inducooray78465 ай бұрын

    Thanks dear

  • @ITALYNADEE

    @ITALYNADEE

    5 ай бұрын

    ❤️

  • @praneethfernando8431
    @praneethfernando84315 ай бұрын

    Meka grilled karapu gaman hadala kanna ona naththam wadak na crispy gathiya giyama ara parota kawa wage 😅😅

  • @KeshaliMendis
    @KeshaliMendis3 ай бұрын

  • @user-co7zc8kh8k
    @user-co7zc8kh8k5 ай бұрын

    Hi dear ...its really something special thanks a lot god bless you ❤❤❤❤

  • @ITALYNADEE

    @ITALYNADEE

    5 ай бұрын

    ❤️

  • @ChaminiAriyaratne
    @ChaminiAriyaratne18 күн бұрын

    ❤️❤️❤️🌷

  • @niranjimadu5880
    @niranjimadu58802 ай бұрын

    අනේ මාත් ආසාවෙන් හොයපු රෙසිපි එකක් මම සුපර්මාකට් වල බැලුව ඒත් හම්බඋනෙ නැ ❤

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo8 күн бұрын

    Kaleka indan hoya hoya hitiyee Thanks Nadee From Switzerland

  • @ITALYNADEE

    @ITALYNADEE

    8 күн бұрын

    ❤️❤️❤️

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya51967 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @preethirupasinghe9055
    @preethirupasinghe90553 ай бұрын

    Baking powder wenuwata East use karanna puluwanda?

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    පුළුවන්❤

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom5617 ай бұрын

    ඒක..නියමයි මාත් ඔක හොය..හොයා..උන්නේ

  • @JenetGunasakara-jk2wv
    @JenetGunasakara-jk2wv7 ай бұрын

    Gd morning. Kipadawasak hithuwa mewahadanne Kohomada Kusala. Anegodakthanks oyata.hadalama.oyatakiyanawa.good luck.

  • @ITALYNADEE

    @ITALYNADEE

    7 ай бұрын

    ❤️

  • @TPReaction
    @TPReactionАй бұрын

    इसे बनाने के लिए क्या काम में लेना है? आटा या मैदा

  • @ITALYNADEE

    @ITALYNADEE

    Ай бұрын

    Flour❤आटा

  • @TPReaction
    @TPReactionАй бұрын

    එය සෑදීමට අවශ්ය වන්නේ කුමක්ද? පිටි හෝ මයිඩා

  • @ITALYNADEE

    @ITALYNADEE

    Ай бұрын

    පිටි

  • @W.S1993
    @W.S19934 ай бұрын

    Lankawe paan piti aulda manda... Ohoma soft ekata enne naha ne

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e7 ай бұрын

    ❤️🇨🇳❤️🇨🇳❤️🇨🇳

  • @sankapathum2466
    @sankapathum24664 күн бұрын

    Athgahanda 😂😂😂eeka😅

  • @antoninehowpage8467
    @antoninehowpage84677 ай бұрын

    Ingredients pleases

  • @ITALYNADEE

    @ITALYNADEE

    7 ай бұрын

    පිටි කෝප්ප තුනයි ලුණු තේ හැන්දයි බේකින් පව්ඩර් තේ හැඳි බාගයයි මද උණුසුම් උණුවතුර දිය කර කර කරගත් බටර් ග්‍රෑම් පනහක් හෝ පාන්පිටි මේස හැන්දක් දිය කරගත් තෙල් මිලි ලීටර් පනහයි පිටි මෝලී තුනී කර ගැනීම සඳහා අමතර පිටි ග්‍රෑම් පනහක් පමණ ඇතුළත පිරවුම සඳහා කැමති මස් වර්ගයක් තෙම්පරාදු කිරීම සඳහා තෙල් ස්වල්පයක් සුදුලූණු භික් තුනක් පමණ හීනියට කපාගන්න රටලෝණු ගෙඩියක් කෑලි මිරිස් තේ හැඳි භාගයයි මිරිස්කුඩු තේ හැඳි භාගයයි සෝයා සෝස් මේස හැඳි එක්කයි ඔයිස්ටර් සෝස් මේස හැඳි දෙකයි ලූණුගසක දණ්ඩ හරියෙන් සහ කොළ හරියෙන් ස්වල්පයක් තක්කාලි සෝස් මේස හැඳි එක්කයි (අවශ්‍ය තරමට) අවශ්‍ය නම් පමණක් විතරක් ලුණු රස බලා එකතු කරන්න

  • @shashenialton7255
    @shashenialton72554 ай бұрын

    මාත් හොය හොය හිටියේ,මේක ෆ්‍රිජ් එකේ තියාගන්න පුලුවන්ද ?

  • @ITALYNADEE

    @ITALYNADEE

    3 ай бұрын

    ෆ්‍රිජ් එකේ තියෙනවා නම් අරගෙන පොඩ්ඩක් අවන් එකට දාලා ගන්න ඕන නැවත ක්‍රිස්පි ගතියට එන්න මොකද ගොඩක් මේ ජාතියේ ඒවා ඒගොල්ලෝ කන්නේ ගොඩක් වෙලාවට හදපු ගමන්මයි.

  • @Savindika.Fernando
    @Savindika.Fernando5 ай бұрын

    පාන් පිටිද ගන්නෙ.

  • @ITALYNADEE

    @ITALYNADEE

    5 ай бұрын

    ඔව්, ඔයාට කැමති පාන් පිටි වර්ගයක් අරගන්න පුළුවන්. ඔයාට ආට පිටිවලින් වුණත් හදන්න පුළුවන්.

  • @Savindika.Fernando
    @Savindika.Fernando5 ай бұрын

    නැත්තන් රොටි පිටිද

Келесі