✔️ගෙදර තියෙන දේවල් වලින් රසම රස ඩම්‍පිලින්ස් සහ සෝස් එකක් හදමු💓How to make dumpling at home|momos❤️

අද අපේ ඇඹුලින් ඔයාට ගෙනාවේ රෑ කෑමට හදාගන්න පුළුවන් සුපිරි චීන කෑමක් dumplings. හරිම ලේසියි හදන්න ගොඩක් රස කෑමක් ,ඩම්‍ප්ලින්ග්ස් අපේ විදිහට හදා ගන්න හැටි කියලා තමා අද මම කියල දෙන්නනෙ.
dumplings කන්න රසම රස සෝස් එකක් හදනව එක අපිට කුස්සියේ තියෙන දේවල් වලින්ම ලේසියෙන් හදන්න පුළුවන්.
අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පහළින් සඳහන් වෙලා තියෙනවා.
පිටි මෝලිය සෑදීම සඳහා
_____________________
පාන් පිටි කෝප්ප 2 (250g)
උතුරන වතුර කෝප්ප භාගයක්(125ml)
ලුනු ටිකක්
සෝස් එක සෑදීම සඳහා
_____________________
එළවළු තෙල් මේස හැඳි 2යි
සුදුලූනු බික් 5 ය
බී ලූණු ටිකක්
කෑලි මිරිස් කුඩු තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දි කාලක්
මිරිස් කුඩු තේ හැඳි කාලක්
සොයා සෝස් තේ හැන්දි 2ක්
විනාකිරි මේස හැන්දක්
වතුර මේස හැන්දක්
සීනි තේ හැන්දක්
ලුණු පිංචක්
තල ඇට ටිකක්
ලුණු කොළ හෝ කොත්තමල්ලි කොල ටිකක්
පිරවුම සඳහා
_______________
තෙල් ටිකක් සමන් පොඩි ටින් එකක්
සුදුලූනු ටිකක්
කෑලි මිරිස් කුඩු තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්
කහ කුඩු තේ හැඳි කාලක්
රස අනුව ලුණු
සොයා සෝස් තේ හැඳි 2ක්
පොඩියට කපාගත් ගෝවා ටිකක්
පොඩියට කපාගත් කැරට් ටිකක්
ලුණු කොළ ටිකක්
#dumplings
#momorecipe
#dumplingrecipe
#easydinner
#ඩම්‍ප්ලින්
#පැටිස්
අපේ ඇඹුලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි .ඒ වගේම අද මගේ රෙසිපි එකට කැමතිනම් අපේ ඇඹුල සබ්‍ස්ක්‍රයිබ්‍ කරල දිගටම අපේ ඇඹුලත් එක්ක එකතු වෙලා ඉන්න කියල ආදරෙන් ඉල්ලා සිටිනව. ❤️🙏
For more recipe click link down below
පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන්
1 .අඩු වියදමින් බ්‍රෙන්ඩර් එකේ ගහල හදමු | 3 ingredients Ice Cream | No hipping cream No condensed milk
• ✔️අයිස් ක්‍රීම්‍ බ්‍රෙ...
2. සැරට කුකුල් මස් ව්‍යංජනයක් හදමු | Spicy Chicken Curry
• සැරට කුකුල් මස් ව්‍යංජ... ​​​​
3. ස්ටීමර් එකේ හදන වටලප්පන් | Watalappam | Watalappan Sinhala
• ස්ටීමර් එකේ හදන වටලප්ප...
4. කෙසෙල්මුව මේ විදිහට උයලා හරිම රසයි | Keselmuwa recipe | Keselmuwa Thempararaduwa
• කෙසෙල්මුව මේ විදිහට උය...
5. අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 Make Marshmallow without Corn Syrup 2 ingredients recipe | Marshmallow
• අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 M...
6. අඹ මාළුව තෙලට මිරිසට | Sri lankan mango curry (Aba maluwa) recipe
• අඹ මාළුව තෙලට මිරිසට |...
7. Fried Devilled Kankun Fried Water Spinach ​| Crispy Cauliflower|Cauliflower Recipe
• කංකුං මෙහෙම තෙල් දාලා ...
8. චීස් සොසේජ් රෝල්ස් | Cheese corn dog recipe | Mosserella cheese recipe
• චීස් සොසේජ් රෝල්ස් | C...
9. ගෝවා මල් බැදුමකංකුං මෙහෙම තෙල් දාලා බලන්න - Kankun thel daala • ගෝවා මල් බැදුම | Crisp...
10 . පීසා හට්‍ එකේ වගේ පීසා හරියට හදන රහස / Easy Margherita Pizza recipe / Homemade Pizza Recipe
• පීසා හට්‍ එකේ වගේ පීසා...
11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
• මිල්ක්මේඩ් ගෙදරම හදමු ...
12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
• No bake easy Cheese ca...
13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger
• පීට්සා රසට බර්ගර් | Be...
14. ලේසියි ක්‍රමයකට ජැපනීස් චීස් කේක් | Easy Method of making Fluffy Japanese Cheese Cake
• Easy Method of making ...
15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe
• පොලොස් අච්චාරු | Polos...
16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu
• අඩු වියදමින් පාන් පිටි...
17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe
• වේජිටබල් චොප්සි මෙහෙම ...
18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam
• රෑට කන්න ක්ෂණිකව හදන ...
19. ඩයට්‍ කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula
• ඩයට්‍ කරන අයට ඕට්ස් පො...
රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
• රුලං ටොෆි කඩේ වගේ ගෙදර...
උදේ කෑමක්
how to make vegetable patties
sri lankan fish patties
sri lankan patties
fish patties
sri lankan short eats
sri lankan savoury bites
sri lankan recipes
maalu patis
sinhala cooking channel
sri lankan recipe
sinhala recipes
sri lankan cooking channel
sri lankan cooking
Indian cooking
Sinhala recipe
recipe sinhala
recipe in sinhala
best recipes
recipe
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
recipe sinhala
Sri lankan recipes
Easy dinner recipe sinhala
reta kema
dipping sauce for dumpling recipe
dipping sauce for spring rolls dumpling sauce recipe easy
dumpling sauce recipe
how to make dumpling sauce
dumpling sauce recipe
lunar new year recipe potstickers sauce
chinese dipping sauce
dumpling sauce recipe easy
soy dipping sauce recipe for dumplings
dipping sauce for dumpling recipe
How to make Chicken Dumplings at home by Madhavee Anthony|"ඩම්ප්ලින්ග්" හෙවත් "චීන පැටිස්" ගෙදරදීම
චිකන් ඩම්ප්ලින්ස් - Episode 752 - Chinese Chicken Dumplings
How To Make Steamed Dumplings Completely From Scratch
උදේට ගැලපෙන සුපිරි ඉක්මන් කෑමක් රයිස් කුකර් එකේ හදන හැටි❤ Dumplings in Rice cooker | Chammi Imalka ❤
✔ ලාබ පැටිස් ඉක්මනින් හදන හැටි Quick Fish Patties (English Sub) by Ape Amma
✔️කඩේ‍ චීස් රසටම ගෙදරදි චීස් හදමු | How To Make Cheese at Home | Homemade Cheese | Ape Ambula 💓

Пікірлер: 256

  • @jayanimihisara6361
    @jayanimihisara6361 Жыл бұрын

    මමත් හැදුවා. රසට තිබ්බා 😊❤ මේ තුන්වෙනි පාර හදන්නේ 😊❤

  • @welovecricket.9103
    @welovecricket.91033 жыл бұрын

    රස ගුණ සපිරි ඩම්ප්ලින්.. ස්තූතියි හදන හැටි විස්තර කලාට. ❤

  • @studylife7969
    @studylife7969 Жыл бұрын

    මං මේක හැදුවා ඇත්තටම හරිම recipe එක කියලා දුන්නේ ඔයා ❤️

  • @somalathaamarasinghe670
    @somalathaamarasinghe6703 ай бұрын

    මම හැදුවා.හරිම රසයි.... thank you ❤❤❤❤❤ මෙ වගෙ videos එවනවට

  • @dinihomesweethome813
    @dinihomesweethome8133 жыл бұрын

    නියමයි අදත් රසවත් රෙසිපියක් අරන් ඇව්ල්ලා ස්තුති .....😍😍😍

  • @roshelnirasha6662
    @roshelnirasha66623 жыл бұрын

    Nice sharing friend 👍👍

  • @cuisinefusion90
    @cuisinefusion903 жыл бұрын

    wow math maka kala thiyanava Chinese recipe aka apa rasata hadana vidiha kiyala dunnata godak sthuthi

  • @judywijesinghe7305
    @judywijesinghe73053 жыл бұрын

    Excellent Recipe! I Like your method,thank you👏👏🌻🌻👍

  • @jonejake3082
    @jonejake30823 жыл бұрын

    ස්තූතියි හදන හැටි විස්තර කලාට

  • @user-tc4rs1je1p
    @user-tc4rs1je1p2 жыл бұрын

    explanation was super.each steps was clear.thanks babe❤❤❤❤

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe48898 ай бұрын

    I made these twice. Today was the 2nd time and I used wholemeal wheat flour and white wheat flour 1:1, and the dumplings 🥟 were just as tasty and healthy as well! The colour was a bit different because of the wholemeal wheat flour. The filling and the sauce both were tasty as well. Thank you very much for the recipe! 💐

  • @skaushi1731
    @skaushi1731 Жыл бұрын

    😍 තව මේ වගේ Chinese food හදන ක්‍රම කියලා දෙන්නකෝ ♥

  • @reshelareshela520
    @reshelareshela5203 жыл бұрын

    👍👍👍Rataa iddi nitarama kanawa hari radai oya vagema panirasatath hadanava evata udata icinsuger danava...❤️❤️❤️

  • @pradeepikagodage5711
    @pradeepikagodage57113 жыл бұрын

    I make this most of the time it really easy and yummy

  • @inokaherath8821
    @inokaherath88213 жыл бұрын

    thank you bringing new recipe to use it look nice and easy to make

  • @nadarajasebasthian8755
    @nadarajasebasthian87553 жыл бұрын

    Another delicious 🤤 dish , Amazing 😻 😍😍👍👍👍 Ape Ambula , best of luck 🤞

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    Thank you ❤️🥰

  • @pmanoj3678
    @pmanoj36783 жыл бұрын

    නියමයිනේ..අපිත් හදලා බලන්න ඕනේ.

  • @user-pj8ce3zj2y
    @user-pj8ce3zj2y15 күн бұрын

    Mamath haduwa .harima rasai .thank you kiyala dunnata ❤

  • @ashinisaumya3472
    @ashinisaumya34728 ай бұрын

    Clearly kiyala dunna.. Thank you💜

  • @hirunipromodi3896
    @hirunipromodi3896 Жыл бұрын

    Man heduva... harima rasai... thank you 🌟❤

  • @cookwithsulaihadeen1906
    @cookwithsulaihadeen19063 жыл бұрын

    It very easy to make will try it soon thank you dear share with us

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans57213 жыл бұрын

    sha meka nam niyamai supiri watina recipe aka jayama wewa

  • @chanakaweerasinghe1201
    @chanakaweerasinghe12013 жыл бұрын

    Wow nice resepi

  • @sadaviyasada2161
    @sadaviyasada21613 жыл бұрын

    Yummy dumpling keep it up

  • @sulaihadeen3742
    @sulaihadeen37423 жыл бұрын

    dumpling rasata hadanne kiyala dunna thak you so much sister

  • @zsw527mydf
    @zsw527mydf Жыл бұрын

    Worth beautiful & easy ❤

  • @samanthasama81
    @samanthasama813 жыл бұрын

    nice recipe keep it up

  • @mikinico2560
    @mikinico25603 жыл бұрын

    සුබ පතනවා.. ගොඩක් ඉදිරියට යන්න

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    ස්තුතියි ❤️🥰

  • @lakmisew3969
    @lakmisew39693 жыл бұрын

    me recipe eka nam godaak watinawa..

  • @mydarling5515
    @mydarling55153 жыл бұрын

    nice recipe i like to try this one

  • @ramaniramani7619
    @ramaniramani76193 жыл бұрын

    ,so yummy delicious food good luck

  • @Parami____
    @Parami____3 жыл бұрын

    Ane akki harima rasai .man hadala baluwa.thank you🥺❤️

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    Harima sathuthui nangi hadala msg kalata . Isthuthi ❤️🥰

  • @wasanthadesilva8800
    @wasanthadesilva8800 Жыл бұрын

    හරිම රසයි

  • @sewwandigamaga9658
    @sewwandigamaga96583 жыл бұрын

    wow nice recipe

  • @shafnazsha4763
    @shafnazsha47633 жыл бұрын

    amazing videos keep it up

  • @mummybear5201
    @mummybear52013 жыл бұрын

    super tasty recipe...

  • @chanakapramod853
    @chanakapramod8533 жыл бұрын

    Nice sharing

  • @noahherath6453
    @noahherath64533 жыл бұрын

    nicely make good one

  • @sandalukakoralege
    @sandalukakoralege3 жыл бұрын

    Supiri😋😋

  • @ashanaperera728
    @ashanaperera728 Жыл бұрын

    මම හැදුවා..නියමයි

  • @srilankanscricketclubhongk8039
    @srilankanscricketclubhongk80393 жыл бұрын

    Thanks for the recipe

  • @chamilasampath2888
    @chamilasampath28883 жыл бұрын

    Eka nam niyamai kanna hithenawa

  • @sonitasonita9903
    @sonitasonita99033 жыл бұрын

    Yummy yummy❤❤

  • @pabzsilva3133
    @pabzsilva31333 жыл бұрын

    wow...mamat asama kamak..stutii

  • @hesarakalpana-ep6op
    @hesarakalpana-ep6opАй бұрын

    mamath haduwa mara rasata thibba ❤ thanks❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen3 жыл бұрын

    දැක්කම ආස හිතෙනරසම රස කෑමක් 😋😋😋😋

  • @yamunarathnayake6487
    @yamunarathnayake64872 ай бұрын

    Mn haduwa..... harima rasai......❤

  • @beautyflamingo2343
    @beautyflamingo23433 жыл бұрын

    wow...rasa kamak ne..

  • @user-wp8ws8nw1i
    @user-wp8ws8nw1i3 жыл бұрын

    wow good job

  • @kristenmiranda4493
    @kristenmiranda44933 жыл бұрын

    Amazing i love to have this kind of food also i try before it not easy to make but your making very easily

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    Thanks for the compliments ❤️🥰

  • @badullepirith7528
    @badullepirith75283 жыл бұрын

    Maru saho eka

  • @chamindadanu1092
    @chamindadanu10923 жыл бұрын

    Eka nam niyamai saho

  • @devindimadhubhashini964
    @devindimadhubhashini964 Жыл бұрын

    Supeeeeeerrr🔥

  • @kristenmiranda595
    @kristenmiranda5953 жыл бұрын

    Wow it looks good dumping i love to have with spicy

  • @lakminiuganthi8160
    @lakminiuganthi8160Ай бұрын

    Good job ❤

  • @user-og1iv5wt4t
    @user-og1iv5wt4t5 ай бұрын

    නියමයි❤

  • @pathminimallika1304
    @pathminimallika13043 жыл бұрын

    good shearing

  • @ganithagurulk2552
    @ganithagurulk25523 жыл бұрын

    Very important video. Thank you very much 💖💖💖💖💖

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    Thank you soo much , 🙏☺️ keep watching ape ambula

  • @hemalrana5168
    @hemalrana51683 жыл бұрын

    රස කෑම හදනව බලන්න නියමයි ඒක මම හදල නම් නෑ

  • @manojkothalawala2389
    @manojkothalawala23893 жыл бұрын

    wow niyamai

  • @rangasri2361
    @rangasri23613 жыл бұрын

    රස ගුණ සපිරි ඩම්ප්ලින්.. ස්තූතියි හදන හැටි විස්තර කලාට

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    ස්තුතියි ❤️🥰

  • @gckchannel3515
    @gckchannel35153 жыл бұрын

    අපේ පැත්තෙන් එන්න ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @RumeshaNirmala
    @RumeshaNirmala3 ай бұрын

    Thank akki godak rasa patai ❤❤

  • @sumuvlogs1
    @sumuvlogs13 жыл бұрын

    හරිම රස පාටයි

  • @yonelena4478
    @yonelena44783 жыл бұрын

    wow good

  • @ORASTITCH
    @ORASTITCH3 жыл бұрын

    නියමයි

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe22802 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට

  • @isabellagreg8964
    @isabellagreg89642 жыл бұрын

    Superb

  • @user-go6zv9xk6x
    @user-go6zv9xk6xАй бұрын

    මාත් හැදුවා බොහොම ස්තූති

  • @Kumaworld96
    @Kumaworld96 Жыл бұрын

    Supiri aaa

  • @KavindyaRajapaksha-fk5cy
    @KavindyaRajapaksha-fk5cy20 күн бұрын

    මම දැන්ම හදනවා

  • @EasySwimwithSam
    @EasySwimwithSam3 жыл бұрын

    Nice content 15th like from me

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    Thank you ❤️🥰

  • @badullanews2654
    @badullanews26543 жыл бұрын

    Eka am patta

  • @evatvprogram9041
    @evatvprogram90413 жыл бұрын

    Wahoo this is really amazing am going to try it nice

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    Thank you darling ❤️🥰

  • @ciaoran
    @ciaoran3 жыл бұрын

    නියමයිනේ..අපිත් හදලා බලන්න ඕනේ..ස්තූතියි nangiya

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    ස්තුතියි ❤️🥰

  • @preethinarangamuwa5884
    @preethinarangamuwa58845 ай бұрын

    Niyamai

  • @udenipoornima5255
    @udenipoornima5255 Жыл бұрын

    Mama anith ayage video balala pissu haduna aththatama oya hadana eka harima saralai

  • @vindy3917
    @vindy39173 жыл бұрын

    superb thnx akke

  • @gangimathar
    @gangimathar2 жыл бұрын

    Dipping sauce eka kochchara kal thiyaganna puluwanda? Fridge eke thiyanna oneda?

  • @surangaliyanage6826
    @surangaliyanage68263 жыл бұрын

    superb

  • @hwijesooriya
    @hwijesooriya3 жыл бұрын

    thanks for shearing

  • @manojpriyadarshana6483
    @manojpriyadarshana64833 жыл бұрын

    easy and yummy

  • @srilankafun757
    @srilankafun7573 жыл бұрын

    awesome

  • @nelithsuba6752
    @nelithsuba67523 жыл бұрын

    ගොඩක් හොද රසවත් කෑමක්.

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    ස්තුතියි ❤️🥰

  • @PoornimasathsaraniSathsarani
    @PoornimasathsaraniSathsarani2 ай бұрын

    Mama haduwa harima rasai

  • @vimababy8890
    @vimababy88903 жыл бұрын

    good luck sis

  • @orreomacflury7881
    @orreomacflury78813 жыл бұрын

    Thank you akki

  • @himayawasudewa7586
    @himayawasudewa7586 Жыл бұрын

    Hariytama kiyala denne oya

  • @erishleon9655
    @erishleon96553 жыл бұрын

    yummy 🤤

  • @seeths654
    @seeths6543 жыл бұрын

    Wow...නියමයිනේ..අපිත් හදලා බලන්න ඕනේ..

  • @recipesinhala

    @recipesinhala

    3 жыл бұрын

    ස්තුතියි ❤️🥰

  • @sarayudulmin8217
    @sarayudulmin82173 жыл бұрын

    👍🏻👍🏻

  • @charithmadushan6025
    @charithmadushan60253 жыл бұрын

    Eka nam watinawa

  • @dinithikaushalya9109
    @dinithikaushalya91093 жыл бұрын

    Rice flour or oats flour walin dumping 🥟 hadanna barida

  • @pamelanuwangi6096
    @pamelanuwangi60963 жыл бұрын

    dakka gaman kannema hitenawa rasama rasa pataii..

  • @prabathmangala5316
    @prabathmangala53163 жыл бұрын

    Thnkyou miss aththatama mage husbnd inna korea wala duwa hari asai me kema eka dakkama.hdanna khamda kyala hya hya htya.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN3 жыл бұрын

    😋😋😋👌

  • @niranjisubasinghe3425
    @niranjisubasinghe34253 жыл бұрын

    wow

  • @vindyacademy3450
    @vindyacademy34503 жыл бұрын

    thnx for sharing

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani39592 жыл бұрын

    Thanks 👍

  • @tharuhimaya4544
    @tharuhimaya45442 жыл бұрын

    ❤️❤️

Келесі