බබ්ල් ටී - Bubble tea
Тәжірибелік нұсқаулар және стиль
#රසලිය#බබ්ල්#ටී#
අවශ්‍ය ද්‍රව්‍ය :-
*මඤ්ඤොක්කා පිටි කෝප්ප 1/2 + මේස හැදි 03
*දුඹුරු සීනි කෝප්ප 1/2 + මේස හැදි 03
*කොකෝවා පවුඩර් තේ හැදි 02
*වතුර කෝප්ප 1/2
කිරි තේ එක සදහා :-
*නැවුම් එළ කිරි කෝප්ප 01
*තේ කොළ තේ හැදි 01
* සීනි තේ හැදි 02
කිරි තේ වලින් කේක් එකක් • කිරි තේ වලින් කේක් එකක...
රසට හදන ඉස්සො කරිය • ✔ රසවත් ඉස්සො කරිය Pr...
ළිපේ හදන චොක්ලට් කේක් • චොක්ලට් කේක් - Chocola...
විනාඩි පහෙන් කේක් එකක් • චොක්ලට් බිස්කට් කේක් -...
අඩු වියදමකින් Nutella ගෙදර හදන විදිය • නියුටේලා ගෙදර හදන විදි...
රසලිය, Rasa Liya, rasa liya, rasaliya, බබ්ල් ටී, Bubble tea, original, sri lankan recipe
Пікірлер: 440
මඤ්ඤොක්කා පිටි මඤ්ඤොක්කා පිටි මඤ්ඤොක්කා පිටි 😮
Man asama bima ekak. Thank you 🙏🏼
හොඳ වැඩක්. 👍💪❤
present karana widiya lassanai, content eke quality eka super😍🥰
ඒක නියමයි ... මම අද තමයි අර බබල්ස් හදන විදිය දැන ගත්තෙ ... ස්තුතියි ඔයාට..හරිම පැහැදිලිව කියල දුන්නා ...❤ ඒත් කඩෙන් බොන එක ලේසියි වගේ...😊
@indikaweerasinghe144
6 ай бұрын
Ow aththa .
වැඩ නැත්නමි සුපිරියි එ්ත් ඔයාගේ හැකියාවට🎉🎉🎉
Thank you for the recipe. Not everyone can afford Rs1000 to buy this from the shop.
ජීවිතේට බබල් ටී එකක් බීල නැති මම මේක කෝම හැදුවත් එකයි.....😅
@madushikashamalee6913
Ай бұрын
😢
@suresharasanjalee3735
22 күн бұрын
Math😂
mama hadala baluwa maraama rasata awa shop eke thiyena bubble tea wagemai thanks ....
whip cream මහත් වීමට කදිම ආහාරයකි.🤣🇩🇪
I would like to try make its..❤❤❤ may i know where i can get mayoka pitty (tapioka flour)
Rasai vage…. Thank you for presenting this
Thank you for the receipe🤩
ඉස්සල්ලම මෙ බොල හදපු එකා හම්බවෙන්න ආසයි
@stepbysteps
9 ай бұрын
😂😂😂😂
@x-boy9795
8 ай бұрын
😂😂
@x-boy9795
8 ай бұрын
Onna business ekak patan ganna hoda idea ekak. Bubble hadal pecket krl wikunanna 😂😂😂
@Taskforce733
8 ай бұрын
කන පැලෙන්න දෙන්න ඕනේ බේසිකයට
@chandimakalapuge996
3 ай бұрын
😂😂😂😂
Aneee budu ammooo aice cofi ekak hadala sau tikak tambala dala biuwa nam mita lesiy weda netuwata hodai
Manioc flour ekema ganna oned?
♡ I wanted to make this Boba tea photo long I thought I would never find this recipe in Sri Lanka language but here we are I love you I hope this recipe work🇱🇰☺👍😄😀😊😋🙆♀️
Hodai ahala thibunata hadana vidiya danagaththe adai oya hodata kiyala dunna Sthuthi obathumiyata....
Most wanted recipe... Thank you❤️
Mama nam hithuwe tapioca bola kiyanne palathurak kiyala
ස්තූතිය ඔබ කියාදුන්නට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akke. Mekata tapico piti use krn eke wisheshsthwaya mkkd...
Thanks අක්කේ.
Can we use cornflour
Monama deee Wath lesi nh api practice unama oka simple wei math try karala balanawa 🥰😛
Tapico flour eka mona wageda akkke.. Shops wala hoyaganna na.. Mn gdr haduwa. Piti eka nm quality ekata awa.. Eth oua piti eka mona wgeda kyl danne nathi nisa e widihmada kyl hithaganna ba.. Wheat flour wagema newei.. Mm tkk oua milkpowder wage.. Ara sustagen wage gathiyk athata dannene.. Oua akka use krn shop eken gattu tapico flour eka mona wageda akke..
සුපිරියි....❤❤❤❤❤
Mehema hadala dawas keeyak rhiya ganna puluwan da saha kohomada thiya ganne?
තේ එකක් හදන්ට විදින දුකක්
@dilhanirownie6924
Жыл бұрын
Hmm buth good
Thank you for the receipe
Nothing like the normal Milk Tea. Thanks for sharing
Akke manyokka piti kells eka thiyeida. Oya kohenda gaththe
Thank you for the recipe. We should use Tapioca Flour. Can't use Cassava flour which is there in the Sri Lankan market. Tapioca flour is a thickener like cornflour.
@dylanliyanage1880
Жыл бұрын
Casava and Tapioca all same… Cassava flour contains the plant's entire root, while tapioca only contains the starchy part ( more like a soft flour)
වැඩේ නියමයි ❤❤❤
අක්කේ අපි මෙක ගෙදර හැදුවා ගොඩක් රසයි 💕😊
@vinodanitharanganiperera9037
2 жыл бұрын
පිටි ගත්තෙ කොහෙන්ද
@nawoogunasekara4722
2 жыл бұрын
@@vinodanitharanganiperera9037 mannokka තම්බලා පොඩි පොඩි කෑලි වලට කඩලා අව්වෙ වේල ගන්න හොදට වේලුනහම බ්ලෙන්ඩරෙන් කුඩු කරලා හලලා ගන්න
@sasikabasnayaka1167
Жыл бұрын
Me vidiytd
Thnks
සුපිරි අක්කා. 👍👍👍😍😍😍
Wep cream ganna thanak nadda
Kohenda Tapioca piti gaththe ???/
හරීම ලස්සනයි වේරී ගූට් 🥲
Thankyou so much
Mama me widihatama haduwa.natawaddi diyawela giya.a ai?
Cornflour dala hadanna baid ?
Corn flour ganna puluvan da Casava flour nathnam?
Thank you
කමක් නෑ එක්කො ප්ලේන්ටිම බොමු.👍
@sanjanapremarathna8606
Жыл бұрын
😂
@dilhanirownie6924
Жыл бұрын
😂😂😂
@thimathkemitha2673
Жыл бұрын
සිත නිවන කතා...😴
මොන වදයක්දමෙ
Paan piti valin barida.?
ඔයා මෙ මය්යොක්කා පිටි කියන්නෙ පාන් පිටිබවලටද එහෙම නැතිනම් constarch පිටි වලටද..??
Hoda video akak ada thamai dekke nodanna deyak dena gathta
Manyokka piti wenuwata ganna wena piti wargayak nadda
Eka aththa
Eee bubble hdla thiygnne kohumda
Miss Bubble tika hadaganna amaru nisa eka para hadala fridge eke tiyala ona welawata ganna barida?naththan tiyaganna vidihak thiyanawada?
😍👍
Bonna kalin baluwe mokadda aththatama me kiyala. Asa hithuna bonna. Watina video akak ❤
අම්මෝ කැවුම් හදනවා වගේ වෙලායනවානේ ඒක හදන්න
@dilhanirownie6924
Жыл бұрын
Ekane appa math baluwe😂
Retawath bonna ude idan hadanna wei wage
Wena pete wargayak ganna bareda
Thank you for
Budu ammo 😮😮
කොන් පිටිත් පුලුවන් ද දන්නෙ නෑ.
Godak wela yanwa kadan gan aka hodai
woww 😮😮❤❤❤❤
Me piti walin neda sau hadala thiyanneth
Mayyokka pity natnam monada ganna puluwan
Tnx
Myyokka piti hadanne kohomada
විපිං ක්‍රිම් ස්ප්‍රේ එක කොහෙද ගන්න තියෙන්නෙ
Kowda meh recipe try?
Mama pan piti walin hadala baluwa rasai
Mewa kaden ganne kohomada
Mekata දුඹුරු සීනිම oneda?
Man iye බිව්වා.. One gall face eken.. Matama rasai... 😍👍 Man asama පානයක්... ❤️
@randimamaleesha2006
Жыл бұрын
Kiyak unada
@kalananeranjana2085
Жыл бұрын
Price kiyada
@naduniilangarathna2038
Жыл бұрын
900
@laara__dias
Жыл бұрын
Boru kiyanna epa eka chemical rasai
@hiroshifenando8693
Жыл бұрын
Chathu rajapakshage voice eka enne.harima lassanai
Wena piti walin barida????
Sri lanka super market wela ganna thiyanawa da??
කිරිතෙ නිමලද දාන්නෙ
Love it. Yummy... Yummy 🤗🤗🤗🤗😶
Galle paththe ganna thanak nadda
Tx mn meka hoya hoya hitiya
Pan piti ganna barida
ඔයාගේ කට හඩ චතූ රාජපක්ෂගේ වගේ😮
@tharangapadmini7407
Жыл бұрын
මට ත් ඒකම හිතුණා
@ashokakumari2971
Жыл бұрын
Sira
Corn flour danna barida?
ඇයි මඤ්ඤොක්කා පිටි දාන්නෙ
Super
Tanks
Maiyoka piti kohenda ganne
Rasai wage
Ekata sudu sini danna barida
Mama kaden aran biwwa Rs 900ta
හදන බෝලා ශීතකරණයේ කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද?
❤❤❤Thank you
මන් ගෙදර හදලා බලන්න ඕනෙ.youtube එකේ දැකලා දැකලම ආසයි.අක්කා ශෝක් එකට කියලා දුන්නා video එකම බලන්න ආස තරමට.අක්කට බැරිද ඕන බඩු ටික එවන්න 😅
Mage asama tea eka
Oyala gethara manchokka piti karanvatha
Patta rasai mn asama drink eka
සීනී හදාගන්න ශෝක් පානය 🤯🤯
@Kang_gi_ah1111
Жыл бұрын
😂
@upekshasamarajeewa6885
Жыл бұрын
Math ekagai
@user-jv9wy4wx6e
8 күн бұрын
හ්ම්
@subaniperera7501
6 күн бұрын
Bila balana asa hithei
මමත් හදනවා❤❤❤❤❤
කඩෙන් අරන් බොන එක ලේසියි වගේ🥴
@artinlanka1016
Жыл бұрын
😂😂
@EmisArtofLife
Жыл бұрын
🤣🤣🤣
@mcreationbymihirangalakmal8955
Жыл бұрын
🚷
@1153sampath
Жыл бұрын
ඔන්න කිව්වා කඩ කැඩිච්ච කතාවක්..
@1153sampath
Жыл бұрын
👍
Thank you Aki