how to make roasted bread🥖රෝස්පාන් මැද මෘදුවට වටේ ක්‍රිස්පියට කඩේ සුවඳට කඩේ රසටම.🍞

Тәжірибелік нұсқаулар және стиль

how to make roasted bread🥖රෝස්පාන් මැද මෘදුවට වටේ ක්‍රිස්පියට කඩේ සුවඳට කඩේ රසටම.🍞
Learn how to make delicious roasted bread at home with this simple recipe. Roasted bread is perfect for breakfast or as a snack for afternoon, and it pairs well with curry, butter, jam, or your favorite spread. Follow these easy steps to achieve a crispy crust and soft, fluffy interior in every bite.
#RoastedBread #HomemadeBread #BreadRecipe #HowToMakeRoastedBread
මේ තරම් ලේසියෙන් සිනිදුවට 🤪 if you have some flour you can made this
• මේ තරම් ලේසියෙන් සිනිද...
පිට් 300gයි සොෆ්ට් පීසා දෙකයි🍕 how to make chicken pizza recipe
• පිට් 300gයි සොෆ්ට් පීස...
සුප් එකක් සමග රසම රස සුදුලූණු පාන්👩‍🍳how to make soft garlic butter bread at home
• සුප් එකක් සමග රසම රස ස...
රසට මෙලකට කොන්ඩ කැව්ම්, තාමත් හදල නැතිනම් මෙහෙම හදමු.konda kawm.
• රසට මෙලකට කොන්ඩ කැව්ම්...

Пікірлер: 27

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4lАй бұрын

    හරි ආසාවෙන් බලන්නෙහදල කියන්නම් බුදු සරණයි

  • @Smadu-jn6zh
    @Smadu-jn6zh2 ай бұрын

    Thank you😊

  • @priyanganimudalige6193
    @priyanganimudalige61932 ай бұрын

    Niyamai Thanks oyata

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vrАй бұрын

    ස්තුතියි ❤❤

  • @user-on3pc7iv1l
    @user-on3pc7iv1l2 ай бұрын

    වාව් නියමයි හදලා බලමු😊❤

  • @nimaliperera7514
    @nimaliperera75142 ай бұрын

    Niyamai mama asama kemak❤❤❤❤❤

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy2 ай бұрын

    Thank you my dear ❤

  • @user-sd3iv1zf9v
    @user-sd3iv1zf9vАй бұрын

    Harima kamathi oyagen rospan ekath thanks ❤

  • @ranydeloroxy1310
    @ranydeloroxy13102 ай бұрын

    හදලම බලන්න ඕනෙ thanks

  • @mangalikasenarathna4764
    @mangalikasenarathna4764Ай бұрын

    Good

  • @amaliherath9019
    @amaliherath90192 ай бұрын

    ❤❤❤❤ super

  • @rangikanadee9556
    @rangikanadee95562 ай бұрын

    අනේ ෂෝක් අනේ හදල බලන්න ඕන ආසයි රෝස්,පාන් කන්න.

  • @surathiramzee9847
    @surathiramzee9847Ай бұрын

    Sister how nicely you made the roast bread. Thank you very much.I will try and let you know. God bless you and your family and. 🏡❤️🥀

  • @nishanthiherath6805
    @nishanthiherath6805Ай бұрын

    මම ඔයාගෙ channel එකේ තියන කෑම කීපයක් ම හැදුවා. Dinner rolls කීප වතාවක්‌ම හැදුවා මගේ පවුලෙ අයත් ඒවට ගොඩක් කැමති වුන නිසා. ඊයෙ මම රෝස් පාන් හැදුවා. ඒක හරිම රසයි... අපි ඉන්නේ ලංකාවෙ නෙවෙයි. ඉතින් ලංකාවෙ රසට රෝස් පාන් ගෙදරම හදාගන්න පුළුවන් වුනාට අපිට හරිම සතුටුයි. තවත් මේ වගේ රස කෑම හදල අපිත් එක්ක share කරන්න. Channel එක තව තවත් සාර්ථක වේවා!!!

  • @ITALYNADEE

    @ITALYNADEE

    Ай бұрын

    ❤️❤️

  • @saralam.a4695
    @saralam.a46952 ай бұрын

    ස්තූතියි❤

  • @nihalkithsiri1785
    @nihalkithsiri17852 ай бұрын

    ස්තුතියි ඔබතුමියට පාන් හදන්න කියලා දුන්නාට.මේක අවන් එක නැතුව ලිපේ බේක් කරගන්නෙ කොහොමද මිස්?

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    ඔයා ගන්න ට්‍රේ එක ඇතුලට බසවන්න පුළුවන් විදිහේ වළඳක් හරි සාස්පානක් හරි මුලින්ම අරගන්න.ඒකට හොඳින් තදට වහගන්න පුළුවන් පියනක් තියෙන්නත් ඕනේ.වළඳේ අඩියට stand එකක් තියලා ඊට පස්සේ ඔයාගේ පාන් ට්‍රේක ඒක ඇතුලෙන් තියලා හොඳට වහලා විනාඩි 30ක් හතළිහත් අතර ප්‍රමාණයක් ලිපේ හොඳින් බේක් කර කරගන්න.ඊට පස්සේ ඒක අරගෙන පාන් ටික වෙන්කරලා අරගෙන රත් කරපු තැටියක් උඩ තියලා දෙපැත්ත හොඳට රෝස් වෙනකන් පුච්ච ගන්න.

  • @Smadu-jn6zh
    @Smadu-jn6zh2 ай бұрын

    Superb 😋 pahadili,,,,,,,flour cups walin keeyada?

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    කප් හතරහමාරයි.(Cup 4 1/2)

  • @user-tm8ru5xr1m
    @user-tm8ru5xr1mАй бұрын

    Share කලාට ස්තූතියි .සාමාන්‍ය පාන් පිටි සමග පූර්ණ පිටිද එකතු කර මේ පාන් හදන්න පුලුවන්ද?කරන නිවැරදි ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන් ද?❤

  • @ITALYNADEE

    @ITALYNADEE

    Ай бұрын

    පූර්ණ පිට යනුවෙන් අදහස් කළේ ආටාපිටිනම්, පුළුවන්❤

  • @user-tm8ru5xr1m

    @user-tm8ru5xr1m

    Ай бұрын

    @@ITALYNADEE ලංකාවේ පාන් පිටි නිශ්පාදනය කරන Prima සමාගම සහ Serendib සමාගම යන සමාගම් දෙකෙන් ම whole wheat flour යන නමින් ඉතාමත්ම ගුනදායක පාන් පිටි වර්ගයක් super market වලට නිකුත් කරනවා.ඒක ආටාපිටි නොවෙයි.ඒක නිවුඩ්ඩ සහිත පාන් පිටි.ඔබතුමියට එය ලෙහෙසියෙන් ම සොයා ගත හැකියි .ඔබතුමියගෙ ප්‍රෙක්ශකයින්ට එය හන්දුන්වා දෙන්න .❤💐🌹👍

  • @donsomi1387
    @donsomi13872 ай бұрын

    ඔය ගන් පිටි එක මොකක්ද? මම කඩෙන් නෝමල් පිටි තමයි ගන්නේ. නමුත් හදන කිසිම කෑමක් ඔය වගේ ලස්සනට සුදට එන් නේ නැහැ.අමුතු බොර පාටක් එනවා. කන්න හිතෙන් නේ නැහැ.රසත් අමුතුයි.එ් සදහා විශේෂ පිටියක් තිබේද?ඔයාට Thanks.

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    කිරල ගන්න කඩේ තියෙන පිටි වර්ග ගොඩක් එහෙම තමයි. ඔයා පුළුවන් නම් සුපර් මාකට් වල කවර් කරලා කිලෝ එකේ පැකට් හදලා තියෙනවා ඒවගෙන් අරගන්න බලන්න.❤

  • @DinushaLakmali-fb4jd

    @DinushaLakmali-fb4jd

    2 ай бұрын

    Prima piti eka ganna ...

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v2 ай бұрын

    කඩේ රස ගැන නම් කියලා වෙඩක් නැහැ මොනම කෑම ක් වත් කිසිම කොලිටියක් නැහැ ජරවම තමෛ මෙ පාහරයො විකුණන්නෙ සල්ලි මත්තෙමමයි

Келесі