No video

කොස් හැදි ගාලා කොච්චීදාලා කන දරුවන් හයකගෙ අම්මා | REPORTER Dambulla | Kumara Ihalagedara |Sri Lanka

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#subscribe
කොස් හැදි ගාලා කොච්චීදාලා කන දරුවන් හයකගෙ අම්මා
[ කොස් හැදි ගාලා කොච්චීදාලා කන දරුවන් හයකගෙ අම්මා ]
* කේ ඒ ඩ්බ්ලිව් ලකමලාවතී වයස 55
* ඊ එම් උදේශ් කුමාර වයස 16
* ලිප්නය - 108/ 2 , කොස්වත්ත ගොකරැල්ල
* දුර අං - 074 0098721
* ගිණුම් අං - 84438454 ලංකා බැංකුව ශාකාව මැල්සිරිපුර
වාර්ථාකරු - කුමාර ඉහළ ගෙදර 0773471745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • කොස් හැදි ගාලා කොච්චීද...

Пікірлер: 127

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 Жыл бұрын

    😢😢😢😢😢😢😢 එකට අපි අම්මයි තාත්තායි දෙන්නම බලාගන්නේ මං ...මගේ ජීවිතේ තියන තුරු මගේ අම්මටයි තාත්තටයි සලකන‌ එක තමයි මගේ අරමුණ ...පවු අම්මේ බුදුසරණයි අම්මට

  • @shinestar1589

    @shinestar1589

    Жыл бұрын

    අනේ මාත් එහෙමයි මගේ රත්තරන් අම්මා යි තාත්තා යි තමයි මගේ ජීවිතේ උනේ ඒත් දැන් ඒ දෙන්න ම නෑ පුදුම දරුවෝ

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    අම්මා මතු බුදුවෙන යකඩ ගෑණියෙක්. අම්මා බයවෙන්න එපා. මේ ලෝකේ කාලකන්නි දරුවන් අතර සුන්දර හිත් තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒ අය අනිවාර්යයෙන්ම අම්මට ජීවිතේ නැගිටින්න උදව් කරනවා ඒකාන්තයෙන්ම

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Жыл бұрын

    ඉක්මනින් කාගේ හෝ පිහිටක් ලැබේවා 🙏ඉක්මනින් සුව වේවා අම්මේ 🙏🙏

  • @ranigeetha1312
    @ranigeetha1312 Жыл бұрын

    Cancer එකක් හැදිලා ලෙඩ ගානෙ පසු උනත් පුදුම ධයීරයවන්ත අම්මා කෙනෙක්.🙏👍❤️ තමන්ගෙ ලෙඩේ ගැනවත් සිතන්නෙ නැති, ජීවත් වීමේ අරමුනෙන් පුදුම විදිහට මහන්සි වෙලා වැඩ කරන අම්මා කෙනෙක්. අද ගොඩාක් ගැහැනු, පිරිමි අය ඉන්නවා කම්මැලි කමට බොරුවට ලෙඩ මවාගෙන වැඩ කරන්න බැහැ කියලා අනුන්ගෙන් කන්න, ඉන්න තැන ඉල්ලනවා. ඒ වගේ අයට මේ අම්මා හොද ආදර්ශයක්!🙏👍😘❤️ අම්මට ඉක්මනින් නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏 තෙරුවන් සරනයි!🙏🙏

  • @LalaniSriyanthi-mp1kc
    @LalaniSriyanthi-mp1kc Жыл бұрын

    අඬන්න එපා අම්මේ ඔයාට ඉක්මනින් පිහිටක් ලැබේවා ඔයාට ජේසුගේ දේවාශිර්වාදය රැකවරණය ලැබේවා🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    දුකයි මොකද කරන්නේ කුමාර ඔබලාට ඇත්තටම කියන්න බැහැ මේ කරන වැඩ සටහන් හොයාගෙන ගිහිල්ලා බුදු සරණයි ආදරණීය ඔබට සහ සැමටම

  • @kghemantha3256
    @kghemantha3256 Жыл бұрын

    වැඩසටහන මෙිහෙයවන ඔබට පිං .අසරණ අමිමට සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏

  • @PenuSanda-kn9ot
    @PenuSanda-kn9ot Жыл бұрын

    මේ අම්ම මෙහෙම අඩද්දී අර දරුවො කියන උන් කොහොම උයාගෙන කනවද මන්දා.අම්මේ මේ අපි පෙර සසරේ කරපු අකුසල වෙන්න ඇති මේ ආත්මෙට මේ ගෙවන්න උනේ.ඒත් අම්මේ ඔයා දිරිය මවක්.අඩන්න එපා අම්මේ.පුලුවන් තරම් බුදු ගුණ මෙනෙහි කරන්න.හිත හැදෙයි අම්මේ.කුමාර මහතා ඔයාට පිහිට වෙයි.දෙමව්පියන් ඉන්න සමහර දරුවන්ට දෙමව්පියන් අගයක් නෑ.ඒත් කොච්චර ඉන්නවද අම්මෙක් තාත්තෙක් නමවක්වත් කියා ගන්න දෙමව්පියන් ඇහැටවත් නොදැකපු දරුවන්.මේ අම්මගේ දරුවන්ට ඇයි බැරි තමගේ අම්මට බත් වේලක් දෙන්න.ඉදලා හිටලා හරි දුක සැප බලන්න බැරි ඇයි.ඒ දරුවො ඇයි මේ අපාගත වෙන්නේ.ඇස් ඇරිල බලපල්ලා මේ අම්මගේ දුක.තව කොච්චර අම්මලා ඇතිද මේ වගේ.කී දාහක් මේ අම්මගේ දරුවන්ට දොස් නගනව ඇතිද.සැප ඔනි නෑ.පුලුවන් විදියට බලපල්ලා දරුවනේ .මේ අම්ම නේද.ලේ කිරි කරල තමන්ව පෝෂනය කරපු අම්මා නේද මේ.

  • @maridalsi4676
    @maridalsi4676 Жыл бұрын

    අමිමෙි ඔයාට ජේසුගෙ පිහිටෙන් හරියනවා මමත් අදදරැවනි නිසා රට දුක් විදිනවා බලමු අමිමෙි ඔයාට ජෙසු පිහිටයි 🙏🙏🙏

  • @SkyShine73
    @SkyShine73 Жыл бұрын

    දරැවෝ වැඩිපුර ඉන්න අම්මලාට උදව් කරන්න . එතකොට රට හැදෙයි . රටේ ඉන්න දරැවෝ ටිකට උදව් කරමු . අලුතෙන් වතුර කටක් වෙනුවෙන් දරැවෝ බිහි කර කර ඉන්න අාත්මාර්ථකාමි සිතුවිල්ලෙන් මිදිමු .

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    දරුවෝ කියලා අද ඉන්නේ බොහොම ටික දෙනයි

  • @fatimakwt4815
    @fatimakwt4815 Жыл бұрын

    අම්මා,බුදුසරණය සියලුදෙනාම,,ජයවේවා ❤❤දළදාසමීදුපීහීටයී😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kifranando8458
    @kifranando8458 Жыл бұрын

    අම්මාට බුදු සරනයි ඔයාට කව්රුත් හරි උදව් කරනවා ..

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Жыл бұрын

    තෙරැවන් සරනයි සියලුම දෙනාට මෙි විටියෝඑක් මම දැක්කේ අද එයා හරිම අසරනයි හරියට දුක්විදලා ජිවත් වන්නෙ හරිම දුක්බර කතාවක් මම එයාට ඇන්ට අවුරැදු පහකට විතර යිස්සර වුදවු කරා දැන් මට විදියක් නැ යිතින් බෝරැ දෙවල් කියලා එයාගෙ නැනා මෙි අසරන අම්මාට අපහස කරලා වැඩසටහනේ කුමාරි මල්ලිට කතාකරලා තියනවා එයා එ දරැවන් දාලා ගිහින තමන්ගෙ මිනියත් මරාගන් දැන් දැන් අනිත් අයට අපහස කරනවා එයා සුදනා කියලා ඹය කතාකරපු කාන්තාව ඹය අසරන වෙලායින්න එයාගෙ නැනා බැදපු දායිදන් වයිරමයි කරේ නැනා එයාගෙ නම ධම්මිකා සමන් කුමාරි අර වෙල්ලස්සේ ටිවි නාලිකාවෙ පිරිසුදු අම්මා වගෙ වුඩ පයින්නෙ එයා මිනියා දා ඹය දරැවන් දලා කොලබ දියාගිහින නටපුවා තමයි ඹය කියවලා කියෙන්නේ යිරිසියාවට යිරිසියාවක් හිතේන්න ඇති ගෙහදලා දෙයි කියලා ඹය අපහසකරලා ලියලා මෙි අසරන අමීමාට දෙන ⁣දිමනා නතර කරා

  • @leelaleela3025
    @leelaleela3025 Жыл бұрын

    ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරණ

  • @niroshakumari3890
    @niroshakumari3890 Жыл бұрын

    පව් දෙවියනේ වුදව් කරපු හැමෝටම ගොඩක් පිං

  • @piyankapiyanka1226
    @piyankapiyanka1226 Жыл бұрын

    අම්මේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Жыл бұрын

    අම්මා ගැන මට හරිම දුකයි, අම්මේ ඔයාට ඉක්මනින් සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙලා, නිරෝගි බව ලැබිලා, මින් මතු දුකින් තොරව ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ❤🙏🙏🙏 අම්මලා දුක් මහන්සි වෙලා දරුවන් වදලා කිරි දීලා උස්මහත් කරනවා. ඒත් ඒ දරුවන්ට එක අම්මා කෙනෙකුව බලාගන්න තියෙන ප්‍රශ්න 😮... අම්මලා කවදාවත් අපෙන් සැපක් බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාලට ඕනේ අපේ ආදරේ සහ රැකවරණය පමණයි. මොනතරම් ප්‍රශ්න තිබුණත් තියෙන දෙයින් තමන්ගේ දෙමාපියන්ව බලාගන්න. ඊට වඩා ආශිර්වාදයක් ලෝකෙ කොහෙවත් නෑ. සමහර අයට පවුලේ ප්‍රශ්න නිසා, සමහර අයට තේරුම් ගන්නේ නැති නිසා දෙමාපියන් වයසට ගියාම හරියට අසරණ වෙනවා. එයාලා කටින් නොකිව්වට හිතෙන් ගොඩක් විඳවනවා. එහෙම වෙද්දි අපට කවදාවත් හරි යන්නේ නෑ. කොච්චර ප්‍රශ්න ආවත් පුළුවන් විදිහට තමන්ගෙ බලාගන්න රැක බලා ගන්න. දරුවන්, ගැහැනුන්, මිනිස්සු ජීවිතේට අපට කීපදෙනෙක් හොයාගන්න පුළුවන් වුණත්, ජිවිතයටම අපිට අම්මා තාත්තා ඉන්නේ එක්කෙනයි කියලා හිතනවා නම් දෙමව්පියන්ට සාධාරණයක් වෙයි! කුමාර අය්යේ ඔයාගේ චැනලයෙන් අපේ ජනතාවට ලැබෙන සහනය කියලා නිම කරන්න බැහැ. ජීවත කාලය පුරාම මේ සත් ක්‍රියාවේ නියැලීමට ඔබටත්, පවුලේ අයටත්, උදව් කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගීබව ලැබේවා! 🙏🙏🙏

  • @PenuSanda-kn9ot

    @PenuSanda-kn9ot

    Жыл бұрын

    මේ මිනිස්සු නිරයට පාර කපා ගන්නව.ඒ අම්මගේ දරුවො කව්ද කියල පොටෝ හරි දාන්න ඕනි සමාජයට දැක ගැනීමට.එතොකොට දරුවො මෙහෙම දෙමව්පියන්ට කරන එකක් නෑ.හැමදේම හිතේ තියාගෙන දුක් විදගෙන දරුවන්වත් රකින අම්මා.අනේ මන්දා හරිම කලකිරීමක් ඇති වෙන්නේ

  • @sanjunissnla7880
    @sanjunissnla7880 Жыл бұрын

    බුදුසරණයි අම්මා

  • @otec8894
    @otec8894 Жыл бұрын

    එයාලට සලකනවා ගොඩක් පින්❤❤❤❤❤❤❤❤❤❤

  • @elenawickrama2281
    @elenawickrama2281 Жыл бұрын

    අම්මාට දරුවෝ නැතත් ..දෙවියන්ට අම්මාගේ දුක පේනවා අම්මේ ..අඬන්න epa අම්මේ .oya as දෙකින් වැටෙන කඳුළු වලට ..ඔය hemadaruwekutama ekmaninma වන්දි ගෙවන්න සිද්ධ වෙනවා ..අම්මා තව තවත් dahirinath වෙන්න ..අපිට පුළුවන් උදව්වක් උපකාර කරලා දෙන්න පුළුවන් අම්මාට ..බුදු සරනයි අම්මාට ..😢😢😢.🙏🙏🙏❤

  • @PenuSanda-kn9ot
    @PenuSanda-kn9ot Жыл бұрын

    අඩන්න එපා අම්මේ.හද්දී අපේ පපුවත් පිච්චෙනවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා ammata නිදුක් නිරෝගි සුව වේවා

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    තෙරුවන් සරණයි අම්මා 😭😭😭😭😭😭😭😭😭😭

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Жыл бұрын

    තෙරුවන් සරණයි අම්මේ කවුරුන් හෝ උදව් කරයි

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Жыл бұрын

    පුළුවන් අය උදව් කරන්න බුදුසරණයි

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 Жыл бұрын

    අනේ ..පින්කැමති අය උදවු කරත්වා...හැකි ලෙස හැමෝම උදවු කරමු

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    😢😢😢පව් අපේ රටේ ජනතාව මම කුවයිට් සිට

  • @user-bw7dg7zy2n

    @user-bw7dg7zy2n

    Жыл бұрын

    Ane me ayata pieta wena ba

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu Жыл бұрын

    මනුස්සකම තියෙන උදව් කරන්න හිතැති මිනිස්සු මේ අම්මට උදව් කරයි

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm Жыл бұрын

    බුදුන්ගේ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි අමිමා අඩන්න එපා දෙයියෝ කගේ හරි පිලිසාරනක් ලැබේවා අමිමාටයි පුතාටයි ගෙඩක් පිංසිදු වෙනවා පුතේ ඔයාලට 👏😢👏

  • @sdsaskia7188
    @sdsaskia7188 Жыл бұрын

    Ane අම්මා අඬන්න epa කවුරු හරි.බලයි oya.sar උදව් කරයි 😭😭😭😭

  • @kutkur2518
    @kutkur2518 Жыл бұрын

    මාත් ඔයවගේ කාලයක් දුක් පිඩා වින්ද කන්න අදින් ඉන්න හිටින්න තැනක් වත් නැතිව ඊට පස්සෙ තමයි පොලියට සල්ලි සොයාගෙන පිට රට සේවයට ආවේ දැන් කුවෙට් රටේ ඉන්නෙ ඒ අම්මටත් ඒ දුක බලල පිංවතුන් කවුරු හරි පිහිට වන්න ඒඅම්මගේ ලෙඩ දුක් ඉක්මනින් සුවවී නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @priyawijesundara9506
    @priyawijesundara9506 Жыл бұрын

    Lassana amma kenek issara kohoma inna adda teruwan saranai amme❤ oyata deviyan balai

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 Жыл бұрын

    අනේ පවි ඒ අමිමා දරැවෝ කීදෙනෙක් ඉන්නවාද දරැවන්ට අමිමා බඩගින්නේ ඉන්නකොට පුලුවන්ද කවුරැ හරි උදවු කරන්න හොඩක් පිං. අපිත් අසරනයි.

  • @kantekan7873
    @kantekan7873 Жыл бұрын

    පව් දෙයියනේ

  • @nishantha1422

    @nishantha1422

    Жыл бұрын

    නොපමාව කුසල් දහම් කරන්න .ඔබට මට ලබන ආත්මේ මෙසේ සිදු විය හැක

  • @nishunishu7813
    @nishunishu7813 Жыл бұрын

    අනේ මේ අම්මගෙ එක ගැණූ ළමයෙක් මාත් එක්ක එක පන්තියෙ ඉගෙන ගත්තා ඒ ළමයාවත් මෙයට උදවු කරන්නේ නෑ කියද්දි හිතා ගන්න බැ 😢

  • @nalen1589
    @nalen1589 Жыл бұрын

    බුදු සරණයි

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    අනේ පව් දෙයියනේ

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    ඇයි දරුවනේ මෙහෙම? ඔයාල නිකන් ම ලොකු මහත් වෙලාද නැනේ ඒ අම්මා ගේ ඇගේ ඇගේ කිරි නෑ ඔයාලා බිව්වේ ඒ අම්මා ගේ "ලේ ' කිරි උනේ ලේ ඒක මතක් කරන්න දෙපයින් නැගිටලා ඉන්න වැඩක් පලක් කරගන්න අතපය නොකඩ හැදුව වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න එපා ඉතුරු ටික ඔයාලා ඒ අහිංසක අම්මත් රැක බලා ගෙන කර ගන්න. දෙමාපියන් ඉන්නවා සමහර දරුවෝ මහමග දාලා යනවා මහමුදට විසි කරනවා දහදුක විදගෙන ලොකූ දැඩි කළා ට පස්සේ ඔහොම ද කළගුණ සලකන්නේ

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏 budu saranai

  • @user-gh2ms3bb8y
    @user-gh2ms3bb8y Жыл бұрын

    Budu saranai

  • @user-vw2ke7sb3q
    @user-vw2ke7sb3q Жыл бұрын

    Amme oba wage asarana minisunta deviyan wahansege asirwadaya labenawa ❤❤obata waradinne naha amme mahathmayaneni oba thumata deviyan wahansege asirwadaya labewa ❤❤❤❤

  • @user-fi6ng1xg1b
    @user-fi6ng1xg1b Жыл бұрын

    හදවතට දැනෙන දුක මොන තරම් ද

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Ma අම්මාට උදව් karenna හැමෝටම pin

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq Жыл бұрын

    අම්මේ අඩන්න එපා අපි දරුවන් හැදුවට වැඩක් නැ අපි අපිව මහාපාරට ඇදලාදානවා😂😂😂😂😂

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Жыл бұрын

    .. Udau.karana.obatumata.godak.pin.Ekmanin.phitak.labewa.budusarani.🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏

  • @omilanihari6094
    @omilanihari6094 Жыл бұрын

    Raththaran amme oyata hariyanawamai.

  • @sarathchandra513
    @sarathchandra513 Жыл бұрын

    Budu saranai deergayusa labewa.

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Жыл бұрын

    මෙි අසරන නංගි ට අපහස කරන්න හිතන අයටත් සාප වෙනවා කිසම කෙනෙක් අන්ග සම්පාරන නැ අසරන වුනාම එක එක එවට මුන දෙන්න වෙනවා එවා එනිසා මම ආදරයෙන් යිල්ලනවා අවත් මෙ නංගි අසරන කරන්න එපා මට තවත් ලියන්න පුලුවන් ඹය වුඩ පයින අයගෙ හැටි උදවු කරන්න කැමති කෙනෙක් යිනවානම් එ අසරන නංගි ට වුදවුකරන්න තව පසුවට ලියමු සැමට බුදුසරනයි

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 Жыл бұрын

    උදව් කර ඔබතුමාට බුදුබව ලැබෙනවා එ් අම්මගේ කුසගින්නල නිව්වට දරුවෝ හදන්න මොනතරම් දුකක් විදලා තියෙනවද කවදා හරි එයාලටත් විදවන්නල වෙයි ඔබතුමා තව තවත් මේදේවල් කරන්න සක්තිය දහිර්ය ලැබේවා උදව් කරපු එ් අක්කට අසල් වැසියන්ටත් පිං අනේ මට නැනේ උදව් කරන්න හරිම වේදනාවෙන් බලන්නේ බුදුසරනයි ඔබතුමාට

  • @podimanikep9erera273
    @podimanikep9erera273 Жыл бұрын

    Sahodareya oyata. Jasu phitai. Jp

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Жыл бұрын

    කටවත් අපහස කරලා මෙි වගෙ අසරන අයට වලකපන්න එපා ඹයා මෙි අසරන අමිමාට අපහසකරපු නැනා මිනිස්සු කිදෙනේක් ගත්තාද කියලා හිතට තට්ඩු කරලා අහන්න මෙි විදියට අසරන මිනිස්සුන්ට අපහස කරන එපා එ අසරන අමීමා විදින දුක ගිහින බලන්න පවු දැන් හිටියට වැටිය එ අම්මා අසරන කරා අපහස කරලා එ කුමාර මල්ලිට කතාකරලා බෝරැ කියපු එ අයටනම් හොදක් සිදුවෙන්න එපා අසරන වුනාම දරැවන් හයදෙනෙකුට කන්න දෙන්න කොචර දුක්වින්දාද එ කුමාර මල්ලිට කේලන් කියපු අය දරැවන් හදලා දලා ගියා එත් එ අසරන අමීමා මුනදෙකරලා හරි දරැවන් හැදුවා කටවත් හදාගන්න දුන්නැ මහපාරට දැම්මේ නැ හිගාකැවෙ නැ දුක්විදලා දරැයන් වුස්මහත් කරා ඇයි මෙි අසරන අමීමාට වුදවු කරනඑවා නතර කරේ මේවා එයලාගෙ පවුල්වලට පවා සප වෙනවා අරිම අසරන යි පවු ⁣අපේ සමහර සින්හගයාගෙ පුරැද්ද එ අසරන නංගි තවත් අසරන කරා බෝරැ කේලන් කියලා එවා පිලිගන්න අයත් ටිකක් හිතන්න එක පාරට බොරැ පොරැන්දු දිලා තවත් අසරන කරන්න එපා ඇස්දෙකෙන් දැකපු දෙ පිලිගන්න

  • @pinnawal8172
    @pinnawal8172 Жыл бұрын

    අනේ දෙයියනේ පුළුවන් විදිහට උදව් කරන්න බැ නොකියා පව් අහිංසක අම්මා

  • @maryjoyce7310
    @maryjoyce7310 Жыл бұрын

    Extremely sad about her. We can't blame children. May be they are also very poor. Who ever can support, do so. God will bless you all as we bless needy. Thank you brother, you are doing a great job.

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Жыл бұрын

    පව් දෙව්‍ යනෙ

  • @nishantha1422

    @nishantha1422

    Жыл бұрын

    නොපමාව කුසල් දහම් කරන්න .ලබන ආත්මේ ඔබට මට මෙසේ සිදු විය හැක.

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    Adanna Epa Oya Balanna Awith Inne Devi Kenak, Oyage Kaduluwalata Aniweryen Kumara Mathma Athulu Karya Mandalaya Pihita Wenawa Budu saranai 🙏🙏

  • @priyanthikadissanayaka7085
    @priyanthikadissanayaka70855 күн бұрын

    Kiya ganna bari tharam dukai..amme.obe niwasata avith inne devikenek..ammata udau karai.b.s.amme..me wada karana obathumata.paule ayata.b.s.😢😢😢😢😢😢😢😢😢😢

  • @maridalsi4676
    @maridalsi4676 Жыл бұрын

    පවු මෙලොකෙට දරැවො බිහිකරන්න අමිමෙි ඔයා දුක් වාදින්නඇති එවා අදදරැවන්ට තෙරේන්නෙනෙ නැහැ

  • @gamgegamge9094
    @gamgegamge9094 Жыл бұрын

    අදිකරනයෙ නඩුවක් දන්න දරුවන්ට විරුද්ධව වන්දි ගන්න පුලුවන්

  • @dayanidipani447

    @dayanidipani447

    Жыл бұрын

    Amma ehema karaida kawadawath na

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Harima dukai pau ,pinwat kanakga ma Video aka nata gatawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @kolambagechaminda1542
    @kolambagechaminda1542 Жыл бұрын

    Mahaththayo obathumawa සම්බන්ධ karaganna puluwanda mata..?මම මේ විඩියෝ එක බැලුවා... ගොඩක් දුක හිතුනා.... පුළුවන් විදියකට උදව්වක් කරන්න මට අවස්ථාවක් දෙනවානම් ඔබතුමාට බොහෝම පිං.....

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 Жыл бұрын

    Adanna epa ape jeveha ahma tamae ammata kagan hare udau karae ape manussayan pin karanawa ekman suvaya labawa budunga pheta labawa🙏🙏🙏🙏🙏🙏

  • @upalislk6553
    @upalislk6553 Жыл бұрын

    Ooo😢 bada papuwa pichchila giya... 💔AI yako hadapu ammawa balanda Bari..😢

  • @ManuEkanayake-vg8nq
    @ManuEkanayake-vg8nq Жыл бұрын

    අනේ😢

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Жыл бұрын

    Dukai godakpi oba thumalatHa

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    මොනවා.කරන්නද.අපිත්..දුප්පත්.ඔය.කඨා.තමා.අපටත්.තියෙන්නෙ..අද.අපේ.නංගිගේ.ගෙදර.්‍රඋයන්න.හාල්.නැතුව.ලමයා.ඉස්කෝලෙ.ගිහින්..නැැහැ..හරිම.දුකයි..සොයුරි.ඔයා.කවුරැ.හරි.්‍රඋදවි.කරයි.බුදුන්ගේ.සරනින්.කුවෙටි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Mam ඇඳුම් dennm..අම්මාට .දුවට ..😢😢😢 අඬන්න apa ..

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Ma desapaluwanta ai දෙයියනේ mawa phenna natta ...අහිංසක ජීවිතය දුක vedinwa

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Жыл бұрын

    Paw.Obege Asaneepaya Ikmanin Suwa Weva .

  • @Rrj2751
    @Rrj2751 Жыл бұрын

    Ana Paul a rataran .amma❤ adarae Amma godaak .Ana kauru Hari pehhtawanna

  • @SenarathBandara-wm3ew
    @SenarathBandara-wm3ew Жыл бұрын

    Hi

  • @srimapiyasena5625
    @srimapiyasena5625 Жыл бұрын

    දරැවෝ නෙවි මරැවෝ ඉදලා තියෙන්නේ එකෙක් වත් අමිමාට සලකන්නේ නැතිනමි උන්ට කවදක හරි පඩිසන් දෙනවා

  • @thusharilanka8081
    @thusharilanka8081 Жыл бұрын

    Pawu ane me amma .amma adhanadhdhi apitath edenawa.

  • @traditionalkids123
    @traditionalkids123 Жыл бұрын

    Ammatea. BUDUSARANAY 💯💯💯💯💯💯💯💯

  • @kamalasarojini9553
    @kamalasarojini9553 Жыл бұрын

    Pau, daruvo harima dukai

  • @disnakanthi8140
    @disnakanthi8140 Жыл бұрын

    ape lankawe boho ganunugeth minisimungeth maanasika mattama nam anthimai kasada bandana sampurnayen arayata meyata bayene thaman wadapu hadapu demawupiyan balanna salakanna wela thiyenne ethakota a Amma thaththa balaganna kawuda kochchara unath manussakam pirila thiyena minisun thamath Inna nisa hondai naththam me minissu bada ginne marila

  • @sandrasandringham4677
    @sandrasandringham4677 Жыл бұрын

    😢😢😢

  • @lathagamage8928
    @lathagamage8928 Жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭

  • @mobilytamra4270
    @mobilytamra4270 Жыл бұрын

    😥😥😥😥😥🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suneethagallage4359
    @suneethagallage4359 Жыл бұрын

    රිපෝටර් දබුල්ල ඔය මහත්මයා ගේ T.p. නම්බර් එක දෙන්න . පුළුවන් විදියට උදව්වක් කරන්න .

  • @thejateja5420
    @thejateja5420 Жыл бұрын

    මම ගෙව්වේත් මේ වගේ ජීවිතයක් . අදටත් සැපනෑ .

  • @dayanidipani447
    @dayanidipani447 Жыл бұрын

    Putha gana mata okkotama wada dukai hodata kanna one wayasa theruwan saranin udaw labenawamai

  • @kranjanie196
    @kranjanie196 Жыл бұрын

    ❤😂🎉😢😅😅😊

  • @kantekan7873
    @kantekan7873 Жыл бұрын

    😢😢😢😢😢

  • @menikeugd441
    @menikeugd441 Жыл бұрын

    Amathilata.sapa.paw.ahinsaka.menissu.lassanata.thibuna.rata.kawa.

  • @user-uw8ng7oy6m
    @user-uw8ng7oy6m Жыл бұрын

    mage langa sudubathbkota size 15 shirt ekak thiyenawa me ammage puthata denna puluwan kohomada dsnne?

  • @sandyakumari1823
    @sandyakumari1823 Жыл бұрын

    අනේ.අරපුතාට..කොචිචරනමි.අඩු.පාඩු.ඇද්ද.හරිමදුකයි😊

  • @jdsnfj1113
    @jdsnfj1113 Жыл бұрын

    😢😢😢😢

  • @priyabopage1917
    @priyabopage1917 Жыл бұрын

    Paw.දෙවියන්

  • @KumariKumari-xj7cb
    @KumariKumari-xj7cb Жыл бұрын

    Ane ape game akka kenek harema usshawanthi

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 Жыл бұрын

    Ane me ammata udaw karann vidiyak hoyala denna

  • @chamilachami4760
    @chamilachami4760 Жыл бұрын

    Ane Malli matath meyalata udau karanna oni

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Жыл бұрын

    Oyalata kanna nethi unata desa paluwo hodata kanawa .oyalaga chandan ghin

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 Жыл бұрын

    Koheda inne.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Pauuuu දෙයියනේ ...monwa da jesuna අපිට ma hanna ලැබෙන දුක

  • @user-nf6zy6ee9s
    @user-nf6zy6ee9s Жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤🙏

  • @dayanideepani5412
    @dayanideepani5412 Жыл бұрын

    anuwaryen udaw labenawamai me kadulu walata paw ara inna daruwa hodata kanna one wayasa

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 Жыл бұрын

    Ane amme madu upadina athme dude wenawa

  • @amkchandrika987
    @amkchandrika987 Жыл бұрын

    😂😂😂😂😂😂😂😂

  • @malikahemalatha1878
    @malikahemalatha1878 Жыл бұрын

    Paw appa

Келесі