No video

ඇදිවත ඉතිරිව සියල්ලම ගිණිබත් වුණා || REPORTER Damabulla || මොකද්ද අපි කරපු පාපකරුමේ || Sri Lanka

Пікірлер: 31

  • @chandradk8578
    @chandradk85785 ай бұрын

    ඉක්මනින්ම උදව්උපකාර ලැබේවා තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @santysantiaguel3152
    @santysantiaguel31524 ай бұрын

    අනේ පවු මේපවුලට අහිමි උන හැම දෙයක්ම ඉක්මනින් ලැබේවා

  • @siryalatha8274
    @siryalatha82745 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් ගමේ සියලුදෙනාටම අවංකවම සේවය කරන පොලිසියට ද හදවතින්ම ස්තුතිය පුද කරනවා. තමන් ජීවත්වන ගමේ අය සමග හොදින් සිටින නිසානෙ උදව්උපකාර ලැබුනෙ එකමුතුව ඒ පව්ලට උදව්උපකාර කල සියලුදෙනාටම පින් රිපෝට දඹුල්ල මාද්දිය ආයතනයට මේ අය ගැන විස්තර දන්වන්නවාට පින්.මේ පව්ලට හැමෝගෙම උදව්උපකාර ලැබේවා.බුදුසරණයි.සියලුදෙනාටම ❤💯💯💯😀👍👍🙏🙏🙏❤

  • @sumithrahearth
    @sumithrahearth5 ай бұрын

    පව් අනේ බය වෙන්න එපා සහෝදරි ඔයාලට පිහිට වෙයි කුමාර මහත්තයා ඇතුළු අපේ පින් ඇත්තෝ බුදුසරණයි සියළුම දෙනාට 🙏🙏🙏

  • @sandyakumari1823
    @sandyakumari18235 ай бұрын

    ගල්නැවෙි.පොලිසියේ....වුදවුකරපු.එරාලහාමිලාට..ගොඩාක්.ස්තුතියි

  • @shiromafernando6416
    @shiromafernando64165 ай бұрын

    පවු අප්පා..😪 අපේ රටේ මිනිස්සුන්ට වන ඉරණම. පුලුවන් හැම දෙනෙක්ම කුමාර මහත්තයට හයියක් වන්න please

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht5 ай бұрын

    දුකම තමා කොහොමත් දුකයි හැකි අයගේ උපකාර ලැබේවා කුමාර බුදු සරණයි

  • @ranokaranoka6016
    @ranokaranoka60165 ай бұрын

    අනේ දෙවියනේ පුළුවන් අයගෙන් හැකිපමණ ඉක්මනින් උදවු උපකාර ලැබේවා පට්ට දුකයි 😥😥😥😥😥😥😥

  • @GamelaAl-ff1hp
    @GamelaAl-ff1hp5 ай бұрын

    අනෙ සියලු දෙවියන්ගේ පිහිටයි ඉතා ඉක්මනින් උදව් උපකාර libawa😢

  • @kumuduperera8351
    @kumuduperera83515 ай бұрын

    මේ කරුනාබරිත සංවේදි මිනිසා ඇවිලෙන ඔබේ ගිනි නිවාලනවා ඇත. හැමටම තෙරුවන් සරනණයි .

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh5 ай бұрын

    පව් දෙයියනේ ඇයි මේවාගේ අහින්සක දුප්පත් මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ අනේ ඉක්මනින් ඔයාලට හොද දෙයක් වෙයි බය වෙන්න එපා අම්මේ ❤❤🙏🙏

  • @user-yh5hi3cr5k
    @user-yh5hi3cr5k5 ай бұрын

    සියලු.දෙනටම.තෙරැවන්.සරනයි

  • @difislslls1580
    @difislslls15805 ай бұрын

    Harima dukai pau ahinsaka manussayanta wana dawal pinwat kanakga udauwak ma patala ikman labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @geethamala7835
    @geethamala78355 ай бұрын

    """" oyalata thibuna Dewal walata wada siyaluma dewal walin Anga Sampurna lebewa '🙏🏻🙏🏻🙏🏻 Reprter channel eka Samagin BOHO denek innawa pin Daham karana ' 🙏🏻🙏🏻🙏🏻

  • @ranuranu529
    @ranuranu5295 ай бұрын

    Ane kauru hari mee ayata ydukaramu kumara malli awa kiyanne oyalata haki auarin ufu karai teruwan saranai daruwata igenimsta awasaya siyaluma dee ape mee nslikswe samajikawo labadenawa haki auarin udu karsmu hamoma 😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @malikam7925
    @malikam79255 ай бұрын

    Dupath Aiyata Thama Hemadema Sida Wenni Kumara Mahathma, A.. Nona Awa Kiyani Aya Hemadama Lebuna Wage Thamai ❤❤❤

  • @erandifernando444
    @erandifernando4445 ай бұрын

    harima dukay pau udau labea sir.j.p

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t5 ай бұрын

    ❤❤❤

  • @janakijanaki282
    @janakijanaki2825 ай бұрын

    Pow දෙවියනේ ekmanatama a දරුවන්ට hinawak දෙන්න හැකියාව ලැබේවා theruwan saranai

  • @hirunivishmini3491
    @hirunivishmini34915 ай бұрын

    😥

  • @manishadeu6412
    @manishadeu64125 ай бұрын

    Ane pawe

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in5 ай бұрын

    Kumara malli oya Ape Hanthane podi hamuduruwata CL karanna

  • @sadamalia381
    @sadamalia3815 ай бұрын

    Adakale minissukohhara patiidalsalli viyadamkaranawa eewage aya mewageasaran minissunta pihitawenawanam kohhara deyakda ikmaninmapihitalebewa

  • @dismimaheshika3770
    @dismimaheshika37705 ай бұрын

    රජයමේවාටවගකියන්නඔනෑරටේදුප්පත්කමහිගාකැවාහොරහැත්ත

  • @user-xo3ih9gq3q
    @user-xo3ih9gq3q5 ай бұрын

    😂😂😂😂😂😂

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Hama denagenma upakara lebawa

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris33225 ай бұрын

    Pau ane dukai

  • @dammisilva823
    @dammisilva8235 ай бұрын

    Okata vaga kiyanna one chncina ahinskyo tamai විදවන්න okun lait bila vitarai balanne okun 😢😢😢😢

  • @chalikadilshan3737
    @chalikadilshan37375 ай бұрын

    Oyala lagata awe diwiyek waradinne na

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in5 ай бұрын

    Hathtane podi hamuduruwane CL k dawas 7 ge hadaladevi

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in5 ай бұрын

    ❤❤❤

Келесі