No video

mahiyangana paathu putha පැතුම් පුතාගේ හද දවන කතාව

( කාංචන කුමාර ආරියදාස 0773416157 )
2024.05.20
අනේ මම තවම පොඩි ළමයෙක් ,
පැතුම් පුතාගේ හද දවන කතාව
මහියංගණයේ බතලයාය අලුත්තරම ගමේ පදිංචි වෙලා ඉන්න පවිදු සඳරුවන් (පැතුම් )තවමත් දහ අටවැනි වියේ පසුවන දරුවෙකි .කුඩා කාලයේ සිටි ඔහු අස්වාභාවික ලෙස ස්ථුල වෙන්නට පටන් ගත් බව මව කියයි.
මෙම දරුවාට අධ්‍යාපනය හිමිකම් ඇහිරිනි ,මිතුරන් කිසිවෙක් නැත . කුඩා කාලයේ සිට වසර ගණනාවක් පවිදු සඳරුවන්ගේ මව එස් .බී ටිකිරි මැණිකේ මහත්මිය දරුවා සුව අතට ගැනීම සඳහා සෑම මුදලක්ම වියදම් කර දහ දුක් වින්දාය.
එහෙත් ඔහු සුව නොවූ අතර පාදයේ ද ආබාධයක් පවතී, විශාල ස්තූල තත්ත්වය නිසා ඔහුට තමන්ගේ වැඩක්වත් කර ගැනීමට හැකියාවක් නැත. ආදරණීය මවගේ ඇප උපස්ථාන මධ්‍යයේ දිනකට එක වේලකින් ආහාර සරිකර ගන්නා ඔහු ජීවිතයේ ඉතිරි කාලය සාර්ථක කර ගැනීමට තමන්ට ෛවද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සමාජයේ සහාය පතා සිටි
දරුවාට ගෙදරට ආදරයට කියනු ලබන්නේ පැතුම් කියන නමයි ,පැතුම් ගේ වීශාලම ප්‍රශ්නය වැසිකිලි කැසිකිලි යෑම සඳහා පහසුකම් නොමැතිවීමයි. නිතර නිතර කුසගිනි හැදෙන විවිධ ආහාර සඳහා රුචිකත්වයක් දැක්වුවත් ඔහුට එම ආහාර ගෙන දීමට තරම් තමන්ට ශක්තියක් නැති බව ටිකිරි මැණිකේ මහත්මිය පැවසුවාය
තම සැමියා ගොවිපළක සේවය කරන බවත් ඉන් ලැබෙන මුදලින් කොටසක් ඔහුගේ වියදමත් දරා පසුව පවුලේ වියදම දරන බව මව සඳහන් කරන්නට වූවාය .පැතුම් උදේ සිට රෑ වෙන තුරු රුපවාහිනියේ යන දමිළ චිත්‍රපටි සහ ඉංග්‍රීසි චිත්‍රපටි නැරඹීම සිදුකරනු ලබන බවත් ඔහු කියයි, කෙසේ වෙතත් තමන්ගේ කාන්සිය මකා ගැනීම සඳහා ජංගම දුරකථනයක් ලබා දෙන්නැයි ඔහුට ඉල්ලා සිටියි
මෙම මවගේ එකම බලාපොරොත්තු වන්නේ දරුවාට අවශ්‍ය රෙදි පිළි ආහාර පාන මෙන්ම කොහේ හෝ ෛවද්‍ය වරයෙකු ලවා දරුවා සුවකර ගැනීමයි දරුවාට ඔබේ උදව් උපකාර අවැසි මොහොතයි .
එස් .බි .ටිකිරි මැණිකේ නො 98 / 1 බතලයාය, අලුත්තරම, ඔවුන්ගේ ලිපිනයයි, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මහියංගණය ශාඛාවේ මෙම මවගේ නමට ඇති ගිණුම් අංකය1004 101 82 656 මේ අම්මගේ දුරකථන අංකය 070 51 811 30

Пікірлер: 387

  • @sandeepasanju8721
    @sandeepasanju87212 ай бұрын

    සදගිරි සෑය අපේ ස්වාමීන්වහන්සේගේ ඇස ගැටේවා

  • @user-nu7rb3nt3u

    @user-nu7rb3nt3u

    2 ай бұрын

    අනේ ඔව් ඒ සාදුත් හරියට මනුස්සයින්ට උදව් උපකාර කරනවා

  • @kasunmaduwantha-pf3rn

    @kasunmaduwantha-pf3rn

    2 ай бұрын

    ☸️☸️🙏🙏🙏🙏🙏☸️☸️

  • @SusilGunathissa

    @SusilGunathissa

    Ай бұрын

    එකා පුකෙ ඇරලා සල්ලි දෙන්නෙ පොන්නයො

  • @amkchandrika987
    @amkchandrika9872 ай бұрын

    අනේ රත්තරන් පුතේ ඔයාට ඉක්මනින් සනීප වේවා ලෝක වාසි සියලු දෙනාගේ ආශිර්වාදය ලැබේවා රත්තරන් පුතාට🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢

  • @ishiwaraspa3304
    @ishiwaraspa33042 ай бұрын

    මේ වේලාවේ පුංචි මුදලක් මම බැර කලා ඒ අම්මාගේ ගිනුමට.ඉදිරියේදී මට පුලුවන් උපරිම දේ කරන්නම්.ඒ අම්මාව දැනුවත් කරන්න.ඒ පුතාට දළදා සමිදු පිහිටයි.

  • @lakshankawinga6961

    @lakshankawinga6961

    2 ай бұрын

    Godak pin oyata ❤

  • @difislslls1580

    @difislslls1580

    2 ай бұрын

    ❤❤❤❤

  • @kanthisuraweera2689

    @kanthisuraweera2689

    2 ай бұрын

    Matath one aa ammage t p nombaraya oyala gawa thiyanawada ...

  • @chandrika-oy2ml

    @chandrika-oy2ml

    2 ай бұрын

    0705181130

  • @Ravi56774

    @Ravi56774

    2 ай бұрын

    Boc ද බැංකුව මටත් සල්ලි ටිකක් දාන්න ඕනෑ

  • @kanchanadilrukshi2685
    @kanchanadilrukshi26852 ай бұрын

    අනේ පවු ඉක්මනින් සුවපත් වේවා,,,,

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it2 ай бұрын

    අනේ මන්දා දුප්පත් මිනිස්සුන්ට ම තමයි මේ වගේ හැම දුකක්ම 😢😢😢😢

  • @5ofamazing186

    @5ofamazing186

    2 ай бұрын

    කලින් ආත්ම වල අපි කරපුවා තමා.

  • @kanthi1038
    @kanthi10382 ай бұрын

    පුතාව ඉක්මනින් සාමාන්‍ය තත්වයට පත්වේවා !!! සුවපත් වේවා !!! මට එයාලව බලන්න යන්න පුලුවන් වේවා !!!

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya73462 ай бұрын

    ලංකාවේ ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා,, බය වෙන්න එපා,, ඉක්මනටම කව්රු හරි උදව් කරනවා අනිවාර්යෙන් ම,,,, 🙏

  • @ranjanibodaragama3856
    @ranjanibodaragama38562 ай бұрын

    දැන් ශල්‍යකර්ම යක් තියෙනවා ආමාශය කුඩා කරලා ඒක හරිම සාර්ථක යි, තෙරුවන් සරණයි !පුතා ට

  • @user-ot2kv1uz8m
    @user-ot2kv1uz8m2 ай бұрын

    රුවන් වැලි සෑය අනුහසින් පුතාට ඉක්මනින් සුව වේවා

  • @santysantiaguel3152
    @santysantiaguel31522 ай бұрын

    තෙරැවන් සරණයි පුතේ මේ සසරෙහි කලපවක් වෙන් ඇති ඉක්මනින් සනීප වේවා

  • @samudrasamudra1038
    @samudrasamudra10382 ай бұрын

    කාන්චන මහත්මයා ඔබත් දෙවියෙක් ඒ.පව්ලට❤දෙවි පිහිටයි

  • @user-kx9xi3pq1c
    @user-kx9xi3pq1c2 ай бұрын

    අනේ පුතේ mage පුතේ ඔයා dakkama papuwa palenna evnawa කාංචන මහත්තයා ඔබ thumata ගොඩක් pin ape sadagiri සෑ ape හාමුදුරුවෝ අනිවාර්යයෙන් බලනවා මතු buduwena ape හාමුදුරුවෝ 🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka60162 ай бұрын

    අනේ පවු දෙවියනේ මේ දරුවට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි පුතේ ❤️🙏🏻🌷

  • @edirisinghekumar7349
    @edirisinghekumar73492 ай бұрын

    ඔබ තුමාට ගොඩක්ම පින් අහිංසක ජීවිත වලට පන දේනවට 😢😢😢😢😢

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka36402 ай бұрын

    අනෙ අහිංසක කොලු පැට්යා ඉක්මනින් සුවය ලැබේවා නිදුක් නිරොගි වේවා පුතෙ බුදු සරණයි දෙවි පිහිටයි සදගිරි සැය හාමුදුරුවන්ට නෙත ගැටෙවා 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi10382 ай бұрын

    සමුර්ධි, අස්වැසුම කියන ඒවා ලැබෙන්ඩ ඕන මේ වගේ අයටනෙ. ඒවා හම්බවෙන්නෙ වාහන, කඩ තියන සල්ලි පොලියට දෙන එහෙම අයටනෙ. අපේ රට ???

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    2 ай бұрын

    👍👍

  • @Kusum.Edirimanna

    @Kusum.Edirimanna

    2 ай бұрын

    හරියටම හරි.🎉

  • @RenukaPriyadarshani-cn4lp

    @RenukaPriyadarshani-cn4lp

    2 ай бұрын

    දෙන්නේ තියන අයට යමක් කන්න බොන්න තියෙන අයට.සමෟර්දියෙන් ගෙවල් දෙන්නේ බේබද්දන්ට.සෑමදේම රජයෙන් දෙනකොට ගෑනුන්ගේ මිනිස්සු අරක්කු බිල ගෙදර එන්නේ දෙන්න ඕන මේ වගේ මනුෂ්‍යයන්ට

  • @sriyagamage2644

    @sriyagamage2644

    2 ай бұрын

    Hriyatama hari

  • @RenukaPriyadarshani-cn4lp

    @RenukaPriyadarshani-cn4lp

    2 ай бұрын

    ඇත්ත අපේ පලාතෙත් එහෙමයි.ගෙදර මිනිහට අඩුවක් දැනෙන්නේ නැහැ .හොදට බිල එනවා.බේබදු ගෙවල්වල දෙන්නේ රජයෙන් අස්වැසුම ගෙවල්

  • @geethmadawala2637
    @geethmadawala26372 ай бұрын

    බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි

  • @user-lg8yj9tv7m
    @user-lg8yj9tv7m2 ай бұрын

    ඔබතුමාට ගොඩක්ම පින්...මේ වගේ අසරණ අය ගැන හොයලා සමාජගත කරන ඵකට

  • @user-qz2wb6lo4p
    @user-qz2wb6lo4p2 ай бұрын

    ඉතාම කනගාටුදායකය video එකක් ! මේ ලමයාව ඉතා ඉක්මනින් දොස්තර කෙනෙකුට පෙන්වලා ශල්‍යකර්මයකට යොමු කල යුතුයි ! එහෙම නැතිව කල් හැරීම මේ ලමයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් වෙයි !

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol2 ай бұрын

    ඉක්මනින්ම සුවපත් වේවා පුතේ.....උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට රැකවරනය ලැබේවා 🙏🙏🙏🙏

  • @vidulidulla4339
    @vidulidulla43392 ай бұрын

    අනේ අහිංසක දරුවෙක් සෙතක් ශාන්තියක් වේවා සියළුම දෙනාගේ අවධානය යොමු වේවා

  • @gayaninilmini3581
    @gayaninilmini35812 ай бұрын

    තෙරුවන් සරනයි ඉක්මනින් සුවපත් වේවා

  • @wijinirandunu4656
    @wijinirandunu46562 ай бұрын

    අනන්ත බුදුගුණ බෙලෙන් ඉතා ඉක්මන් නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා නුඹට පුතේ....

  • @user-qo6ct1ln4f
    @user-qo6ct1ln4f2 ай бұрын

    කෑම තව වැඩියෙන් දුන්නොත් තව මහත් වෙයි මහත් වෙනකෑම නැතිව කැලරි අඩු කෑම දෙන්න පුලුවන් නම් හොදයි කාන්චන අයියා ආව කියන්නෙ ඔයාලට පිහිට වෙයි අනෙ ජෙසුනි මෙ අසරණ අයට පිහිට වෙන්න පුලුවන් නම් පල්ලියන්න බලන්න. ජෙසූස් වහන්සේ ඔබට පිහිට වෙයි මම ඔබ වෙනුවෙන් යාඥා කරමි

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj2 ай бұрын

    බුදු සරණින් පුතාට ඉක්මනින්ම සුවය ලැබේවා .ඒ වගේම ඒ අම්මාගේ හිතට සහනයක් ලැබේවා ....!!!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht2 ай бұрын

    බුදු සරණින් සුව ප්‍රාර්ථනා කරමි දරුවාට කාන්චන තෙරුවන් සරණයි 🌹💐🌹

  • @danusikagamini9017
    @danusikagamini90172 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා. පුතේ ඔයාට මේ අම්මාත් හෙම්බිරිස්සාවක් හැදෙන්න එපා බුදුසරණයි

  • @yenulisenulya1919
    @yenulisenulya19192 ай бұрын

    බුදු සරණයි පුතේ ඉක්මනින්ම සනීප වේවා. පිහිට උන ඔබ තුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා

  • @user-lw9ru8nq4w
    @user-lw9ru8nq4w2 ай бұрын

    පව් දුකම තමලු අනේ ඒ අම්මාට හැකි ඉක්මනින් සතුටක් ලැබේවා යහාපතක් වේවා ඉක්මනින් සුව වේවා පිහිටක් ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari11592 ай бұрын

    Sadagiri saye අපේ ස්වාමීන් වහන්සේ ගෙ නෙත ගැටේ ව. තෙරුවන් ගුණ බලයෙන් මේ පුතාගේ අසනීපය සුවකර ගැනීමට ලැබේවා. සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻💖💖💖💖

  • @ChandaSuparna-zr1rf
    @ChandaSuparna-zr1rf2 ай бұрын

    පුලුවන් නම් කවුරු හරි මේකට හරියටම බෙහෙත් කරන්න පුළුවන් docter කෙනෙක් හරියටම සම්බන්ධ කරලා දෙන්නකො මේ දරුවට හොදකරන්න. මේ අම්මා හැම තැනම hospital වල දුක් විදිනවා ඇති. මේක හොද කරන්න පුලුවන් ඇති අනිවාර්යයෙන්ම.

  • @prabasaman354
    @prabasaman3542 ай бұрын

    ගෙදර ඉදන් ම රුවන්වැලි සෑය ට ජීවිතය පුජා කරන්න අපි ට ජිවිතේ හැම දෙයක්ම වරදින් නේ ඒ නිසා අපි අත්දැකීමෙන් දන්නවා

  • @user-zc3qz8qy4o
    @user-zc3qz8qy4o2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේව

  • @DaminduNimsara-rl1qo
    @DaminduNimsara-rl1qo2 ай бұрын

    ඉක්මනට සනීප වෙන්න පුතේ 🙏 බුදු සරණයි🙏

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala49682 ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @tharushamuthuwan7968
    @tharushamuthuwan79682 ай бұрын

    බුදු සරණයි පුතේ ikmnt suwa wenna

  • @khanbibi630
    @khanbibi6302 ай бұрын

    අනේ පවු සියලු දෙවි පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා සෑම සියලුදෙනාගේම උදවු උපකාර ලැබේවා 😥😥

  • @lahirudimantha4205
    @lahirudimantha42052 ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා❤

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b2 ай бұрын

    Suwa.path.wawa... Kanchna..sarta..pin😢😢😢😢😢😢

  • @SantiRk
    @SantiRk2 ай бұрын

    තෙරණුවන් සරණින් ඉක්මන් සුවය පාත්තනා කරනවා

  • @sandamalisandamali765
    @sandamalisandamali7652 ай бұрын

    බුදු සරණයි පුතේ

  • @user-xf6nf2hu6f
    @user-xf6nf2hu6f2 ай бұрын

    බුදු සරනයි ඉක්මනින් සුවපත් වේවා මම එයා බලන්න එනවා 😢😢😢❤❤

  • @user-tq1up9nz8n
    @user-tq1up9nz8n2 ай бұрын

    සියලු දෙනාගේ අදවතය යොමු වෙිවා

  • @D.priyantha
    @D.priyantha2 ай бұрын

    මේ පාලකයන්ටම ආයිත් ජන්දය දෙන්න ඕන

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn2 ай бұрын

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා ❣️☸️🙏🙏🙏🙏☸️❣️

  • @tharangasarojani4281
    @tharangasarojani42812 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා! රත්තරන් පුතේ..තෙරුවන් සරණයි!❤❤❤❤

  • @gayanisrima4202
    @gayanisrima42022 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා ඔයාට බුදු සරණයි

  • @user-td9cq4tv3d
    @user-td9cq4tv3d2 ай бұрын

    බුදුසරණයි පුතේ. ඉක්මනින් ඔයා ට. සුවය. ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya98302 ай бұрын

    ඉතාමත් ඉක්මනින් සුවය ලැබේවා, බුදු සරණයි,!

  • @user-dj5lt6lk1t
    @user-dj5lt6lk1t2 ай бұрын

    පුතේ ඔයා ඉක්මනින් සුවපත් වේවා

  • @user-bx1pq3il7p
    @user-bx1pq3il7p2 ай бұрын

    සුවපත් වෙත්වා නිරෝගී වේවා ජේසු පිහිටයි ආරක්ෂාවයි

  • @jayanipavithra7265
    @jayanipavithra72652 ай бұрын

    අනේ.....පුතේ...........ඉක්මන් සුවය ලැබේවා මැණික....පිං අැති කෙනෙකුගේ නෙත ගැටේවා !!! බුදු සරනයි මැණික !!!

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    කොච්චර amaru ඇද්ද ❤❤❤❤❤ පුතාට ekmanata සනීප wai

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi20982 ай бұрын

    අනේ ඉක්මනට සනීප වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage30502 ай бұрын

    කාංචන සහෝදරය විතරයි හරියට යූටියුබ් චැනල් එකක් කරන්නේ.කාගේ හරි ගැටලුවක් කිව්වොත් ඒ වෙලාවෙම යන්නේ ඔහු විතරයිතෙරුවන් සරණයි ඔහුට

  • @user-cx1mc4cu3e
    @user-cx1mc4cu3e2 ай бұрын

    බුදු සරනයි.සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා පුතාට

  • @NishanthijayawardanaNishanthi
    @NishanthijayawardanaNishanthiАй бұрын

    අනේ පුතේ ඔයාට ඉක්මණින් සුව වේවා

  • @shenalweerakoon2008
    @shenalweerakoon20082 ай бұрын

    Budu saranai puthe kauru Hari balala udaw karanta deviyanay Ada a pin pin

  • @ishaninayanika6941
    @ishaninayanika69412 ай бұрын

    පුතාට ඉක්මනින් සුව ලැබේවා!!!!!♥️♥️♥️

  • @rrttttrr7323
    @rrttttrr73232 ай бұрын

    අනේ දැන් ට්කක් කතා කරනවා ඉක්මනින් සුව වෙයි පුතේ ගොඩක් දුකයි දැනෙන්නේ 😥බුදු සරනයි පුතේ

  • @tharindi.kghs.
    @tharindi.kghs.2 ай бұрын

    ඉක්මනට සනීප වෙන්න ඕනේ... 😢😢😢 බුදුසරනයි

  • @Vogs123
    @Vogs1232 ай бұрын

    අනේ දෙයියනේ බුදු සරණයි ❤😢

  • @KeKw-qi3fl
    @KeKw-qi3fl2 ай бұрын

    තෙරුවන් සරණින් සුවය ලැබේවා

  • @inokasanjeewani8329
    @inokasanjeewani83292 ай бұрын

    තෙරුවන් සරණයි පුතෙ ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @Kuwait-iy7px
    @Kuwait-iy7px2 ай бұрын

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය පතමි

  • @piyumihansika8694
    @piyumihansika86942 ай бұрын

    බුදු සරණයි ❤🙏

  • @surangaabesinghe6684
    @surangaabesinghe66842 ай бұрын

    බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k2 ай бұрын

    බුදු සරණයි පුතේ ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @gayanprasanna2597
    @gayanprasanna25972 ай бұрын

    Budusaranai ikman suwaya labewa puthe

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna57122 ай бұрын

    උදවු කරන හැමොටම ගොඩාක් පිං බුදුසරනයි මහත්තයෝ

  • @naomiperera1859
    @naomiperera18592 ай бұрын

    මෙ මිනිසුන්ට මෙහෙම වෙලා තියෙන්නෙ පාලකයන් වැරදි නිසා පව් බලන්න බත් කන විදිහ මහ එවුන් ගන්න සැප හරිම පව්.

  • @sampath362
    @sampath3622 ай бұрын

    Pau Appa.. apitath salakanna tharam shakthiyak neni.. theruwan saranai puthe

  • @ashenkavinda5025
    @ashenkavinda50252 ай бұрын

    බුදුසරණයි ඉක්මන් සුව ලැබේවා 🙏🙏

  • @user-jh3bb8yb9t
    @user-jh3bb8yb9t2 ай бұрын

    නිරෝගී සුවය ලැබේවා!!!❤

  • @vinitharanjani3415
    @vinitharanjani34152 ай бұрын

    Jesu phitai puthe ikmanata suwa wewa ❤😢😢

  • @arunasarojani8594
    @arunasarojani85942 ай бұрын

    ඔබ තුමා කරන මේ සමාජ සත්කාරයට බොහොමත්ම පින්

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y2 ай бұрын

    පව් දෙවියනේ ඉක්කමනින් සහනයක් ලැබේවා

  • @bhanukashiran3066
    @bhanukashiran30662 ай бұрын

    ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hirunipiyathissa8473
    @hirunipiyathissa84732 ай бұрын

    තෙරුවන් සරනින් ඉක්මනින්ම නිරෝගි සුවය අත් වේවා 🙏🙏🙏

  • @user-pu6rg8ue9s
    @user-pu6rg8ue9s2 ай бұрын

    Budusaranai jesu pihitaii ikman suwaya labewa puthe

  • @pulinanethma2189
    @pulinanethma21892 ай бұрын

    දෙවියන්ගෙ පිහිටෙන් සුවපත් වේවා

  • @JewanIK
    @JewanIK2 ай бұрын

    බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා පුතාට

  • @niluirangani
    @niluirangani2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි පුතේ

  • @moganedmahmoyd5275
    @moganedmahmoyd52752 ай бұрын

    Teruwan saranai puthe sadagire see hamuduruwange asa gitiwa un wahanse aniwaryan udaw karanawa me puthata💜🙏🏿💜

  • @user-yd3oy3dx8y
    @user-yd3oy3dx8y2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා පුතේ

  • @pradeepikagayani4123
    @pradeepikagayani41232 ай бұрын

    තෙරුවන් සරනින් ඉක්මන් සුවයම ලැබේවා !!!

  • @PradeepHewagajanayakage-nu5py
    @PradeepHewagajanayakage-nu5py2 ай бұрын

    බුදුසරණයි...... ඉක්මන් සුවය ලැබේවා .....

  • @chathurajayarathna4091
    @chathurajayarathna40912 ай бұрын

    බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා පුතේ 🙏🙏🙏🙏

  • @ruchinimuthumali8314
    @ruchinimuthumali83142 ай бұрын

    බුදුසරණයි දෙවි පිහිටයි ඉක්මන් සුවය ලැබේවා කවුරු හරි පින්වන්තයෙක් හමිබවෙව ලගදිම

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali2712 ай бұрын

    අනේ තෙරුවන් සරණයි පුතා ඉක්මනින් සුවය ලැබේවා

  • @chenulwithtech5725
    @chenulwithtech57252 ай бұрын

    ඉක්මනින්ම සුවපත් වේවා 🙏🙏🙏

  • @praveenfreefire175
    @praveenfreefire1752 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා❤

  • @user-nu7rb3nt3u
    @user-nu7rb3nt3u2 ай бұрын

    පුතාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @nimalkasandamali6640
    @nimalkasandamali66402 ай бұрын

    Ane paw ikmanin. Sanipa wenda.budu saranai.

  • @SaudQasem-ej6vk
    @SaudQasem-ej6vkАй бұрын

    Budusaranai pushed oyata

  • @SiriwardanaSiriwardana-ey5kp
    @SiriwardanaSiriwardana-ey5kpАй бұрын

    ඉක්මනින්ම සුවපත් වේවා 🙏

  • @user-bv7mf6wd4x
    @user-bv7mf6wd4x2 ай бұрын

    බුදු සරණයි වස්තුව ඉක්මනින් උදව් උපකාර ලැබේවා.... ඉක්මනින් සුව වේවා...

  • @lathaslatha2774
    @lathaslatha27742 ай бұрын

    බුදු සරණයි ඉක්මනින් සුව වේවා පුතා

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna57122 ай бұрын

    ඉක්මන් සුව ලැබෙිවා බුදුසරනයි පරිස්සමින් බුදුසරනයි

  • @user-nh2mi9ub9f
    @user-nh2mi9ub9f2 ай бұрын

    Ikmanin suwawewa, budusarani puthe

Келесі