No video

chaminda thushara මේ කතාව අහන්න ඉවරවෙනකල් .

Пікірлер: 423

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara1322 жыл бұрын

    මට ඇසුන ලස්සනම වචනය දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජීවිතය රැකුනා...මෙ තමයි ශ්‍රද්ධාව ... අලි පැටියා උඹල මහත්තයො අපෙ රජවරු.. රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ... පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ....

  • @rrrrdmrb9852
    @rrrrdmrb98522 жыл бұрын

    මේ තාත්තගෙ දෛර්ය හරිම සතුටුයි .මේ අම්මාට ඉක්මනට සුව වෙන්න ඕන

  • @renukamadu7558
    @renukamadu75582 жыл бұрын

    අනෙ හරිම දුකයි අමිල වෙදමහාතය ලගට එක්ක යන්න තෙරැවන් සරණයි දහිරිය ලැබේවා අයියා ඔබටත් පවුලේ සියලු දෙනාට දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා

  • @kumriekumrie8928
    @kumriekumrie89282 жыл бұрын

    පව් නේද ඵ ලමයි ලස්සනයි තුන්දේනාම රටේ දුප්පතාට සේවය කරන විර කංචන සොයුර ඔබට දේවි පිහිටයි බුදු සරණයි දේවි පිහිටයි බුදු සරණයි මම කුවේට්

  • @user-sc8ry7rx7e
    @user-sc8ry7rx7eАй бұрын

    මේ වගේ රත්තරං මිනිසුන් ලෝකෙ හිටියනම් ලෝකෙ කොච්චර ලස්සන වෙයිද බුදු සරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini17382 жыл бұрын

    අදහන්න ඕන මෙහෙම පිරිමි. හරිම ආඩම්බරයි . කාංචන මහත්මයා හරහා උදව්වක් කරන්නම්. තෙරුවන් සරනින් ඉක්මන් සුවය පතනවා ඔබගේ නෝනට...

  • @chandrikachandrika4637

    @chandrikachandrika4637

    2 жыл бұрын

    වාසනාවන්ත ස්වාමියෙක්

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    2 жыл бұрын

    Jeesu pihitayi budu saranayi

  • @gihankarunarathna47

    @gihankarunarathna47

    2 жыл бұрын

    බටහිර සක්කිලි වෛද්‍යවරු සමග මට නම වෛරයක් තියෙන්නේ උන් දැන දැන මිනිසුන් මරාගන්නවා මේ වගේ අමාරු ලෙඩ්ඩු ගම්පොල තම්මිට අමිල වෙද මහාත්මා වැනි මිනිසුන්ට මේ රෝගය සුව කළ හැකිය. ඒ ඇත්ත දැන දැනත් බටහිර වෛද්‍යවරු අපිව විනාස කරනවා

  • @sujisaman7899

    @sujisaman7899

    Жыл бұрын

    ජාති ජාතිත් පීං කාංචන මහත්මයා... තෙැැවන් සරණයි.. දීර්ඝායු..

  • @kalyanchandrika9788
    @kalyanchandrika97882 жыл бұрын

    අමිලවේද මාහාත්තයා ලගට ගේනියන්න කෝහෝම හරි සනිප කරයි😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @anestapriyangani4405

    @anestapriyangani4405

    2 жыл бұрын

    Yes

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka37892 жыл бұрын

    නියමම වීරයෙක්, හොද ආදරවන්තයෙක්, රටට ණය නැත්තෙක්, නියම දේශප්‍රේමියෙක්, බිරිද ඉතාමත් ඉක්මනින් නිරෝගී සුවපත් භාවයට පත් වී මෙතුමා ගේ අධිෂ්ඨාණය සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඉෂ්ට වේවා

  • @sanjusanjana9544
    @sanjusanjana95442 жыл бұрын

    ලෝකේ ගොඩක් වටින පිරිමියෙක් අනේ දෙවියන් පිහිට වෙයි ඉක්මනට 🙏🙏🙏

  • @kevinbro2824
    @kevinbro28242 жыл бұрын

    මේ අක්කට නිරෝගී සුවය පතනවා.. බුදු සරණයි 🙏🏻🙏🏻!!!

  • @dilhanidilhani5594
    @dilhanidilhani55942 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 මේ වගේ රත්තරං මහත්තයෙක් ලැබෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕන. කියන්න වචන නැ ඒ අගය කරනවා.

  • @AnomaKumari-xf2hu

    @AnomaKumari-xf2hu

    9 ай бұрын

    Anuradapura akka yannako oya ladawa appacchi hodakaranawa salli ona ne akka yanna aru mesi t.v. balannako appacchiga wadasatahan yanawa aya one ladak hoda karanawa

  • @sakunthalamali5055
    @sakunthalamali50552 жыл бұрын

    යුදහමුදාපති තුමණි මේ විරුවාට පිහිට වෙන්න තෙරුවන් සරණින් සුවපත් වේවා 🙏

  • @sumuduperera7807

    @sumuduperera7807

    2 жыл бұрын

    අමිල වෙදමහතාට පෙන්නන්න

  • @chandradk8578
    @chandradk85782 жыл бұрын

    ගොඩාක් පින් සිද්ද වෙනවා පුලුවන්කෙනෙක් උදව් උපකාර කරන්න ගොඩක් පින් බුදු සරණයි

  • @user-um7jh1fx1m
    @user-um7jh1fx1m2 жыл бұрын

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා බුදු සරණයි🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya25112 жыл бұрын

    අනේ පව් හරිම නිහතමානී අවංක මුනුස්සයෙක් පුලුවන් හැමෝම උදව් කරන්න පිං..අනේ කාංචන කියන නම ඇහුවත් මිනිස්සුන්ට දෙව්යන් වගේ❤🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli70832 жыл бұрын

    මල් තියල වදින්න ඕන ස්වාමිපුරුෂයෙක් අද රටේ වෙන දේවල් වල හැටියට ඔබට වරදින එකක් නැ තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @chandraalwis3874
    @chandraalwis38742 жыл бұрын

    අනේ දෙයියනේ මේ දුක් කරදර කාට කියන්නද . පුංච් පවුල රත්තරං වුනත් මේ ලේඩ දුක් කරදර නිසා අසරණ වේලා පින්වත් කේනෙක් ඉන්නව නම් පිහිට වේන්න පිං 🙏🙏🙏🙏

  • @hjshhs4261
    @hjshhs42612 жыл бұрын

    දෙයියන්ගෙ නාමෙන් මෙයාලාගෙ සුතුම් පැතුම් හැමදේම හරියන්න ඔනි මොකද මේ වගෙ සතුගුනවත් සුවාම්පුර්ෂයන් වාසනාවක්

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal60452 жыл бұрын

    ඔයාගේ කතාවෙන්ම ඔයාගේ එඩිතරකම පේනවා අය්යේ. තවත් හිත ශක්තිමත් කරගන්න.හැම දේම අපි වගේ මිනිස්සුන්ට තමයි. ඔයාට හරි යනවමයි.ඔයාගේ නෝනට ඉක්මනින් සුවය ලබෙනවමයි. ඔයාවගේ මිනිස්සු මේ රටට ලෝකෙට වාසනාවන් හැම පැතුමක්ම ඉක්මනින්ම ඉටුවේවා

  • @manjulp9428
    @manjulp94282 жыл бұрын

    ප්‍රරතමයෙන්ම ඔබට හිස නමා ආචාර කරනවා ඔබ වීරෝදාර රන විරුවෙක් නිසා ඔබ උතුම් යාලුවෙක් වෙන කෙනෙක් නම් ඔහොම කෙනෙක් බදින්නේ නැ ඇත්තටම මට පුලුවන් කමන් තිබුනා නම් වකුගඩුවක් දෙනවා ඔබ දෙපලටම ත්‍රිවිධ රත්නයේ අශිර්වාද වේවා ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @pemahendrek5140
    @pemahendrek51402 жыл бұрын

    යාලුවො නම් යාලුවො තමයි මේ ,,,,,,,,,රණවිරු වාණෙනි ඔයා ගේ බිරිඳ ට ඉක්මන් සුවය ලැබේ වා ,,,,,උදව් උපකාර කාදීන් ලැබේ වා ,,,,අතිවිශිස්ට යි ඔබතුමා ,,,,,,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @esggxfg7815

    @esggxfg7815

    2 жыл бұрын

    ැඇත්තටම 😭

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke2 жыл бұрын

    මෙි වගේ එඩිතර පුතුන් නිසා තමයි රට රැකුනේ ඉතින් තම බිරිද වෙනුවෙන් කරන සටන ජය ගන්න පින් ඇති සැමගේ දැස් විවර වෙිවා සමිමා සමිබුදු සරනයි

  • @kevinbro2824
    @kevinbro28242 жыл бұрын

    මම මේ වීඩියෝව දැක්කේ අහම්බෙන්.. මට මේ වීඩියෝව දකින විට ගොඩක් දුකයි 😭😭.... මං රණවිරුවන්ට ගොඩක් ආදරෙයි..... මේ මනුස්සය දෙවියෙක්.... අද අපි නිදහසේ ජීවත් වෙන්නේ මේ දෙවිවරු හින්දා.. මට පුළුවන් නම් මේ පවුලට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ... ඒත් මමත් දුප්පත් මම තවම ඉගෙන ගන්නවා... ඒ හින්දා මුදල් වලින් උදව් කරන්න අපහසු හැමෝම මේ වීඩියෝව පුළුවන් උපරිමයෙන් share කරන්න කියලා ඉල්ලනවා යාළුවනේ....👌👌 ඔව් අපි ට පුළුවන්.... අපි උපරිමයෙන් ඔවුන් ට සහාය දැක්වමු.....💪💪👍👍

  • @kapiladias9178
    @kapiladias91782 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි!!!!!. රෝගීව සිටන නංගීට බුදු සරණයි!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijayaratneasokapm1210
    @wijayaratneasokapm12102 жыл бұрын

    ගමිපහ තමිමිට අමිල සංජීව වෙදමහත්තය ලගට ගෙන යන්න අනිවාර්යයෙන් සනීප කර ගන්න පුලුවන් ඒ ⁣මිහිපිට දෙවියෙක්

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d2 жыл бұрын

    කරදර. තමයි. ජිවිතයට. හැමදාම 😭දුක්. වෙන්න. එපා. මහත්තයෝ. 😭ඔබලාට. වරදින්නේ. නැහැ. අපේ. කාංචන. මහත්තය. හදවතින්ම. ජිවිතේ. ජිවත්. කරන්න. ඉදිරියෙන්. ඉන්නේ. ❤ඔයාලට. තෙරුවන්. සරණයි. 🙏🪔🌻

  • @nishanipradeepika8902
    @nishanipradeepika8902 Жыл бұрын

    රත්තරං මහත්තයෙක් ඔයා ..ඒ වගේම රටට වැඩ කරපු රනවිරුවෙක් බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න දෙවියන්ගේ පිහිට ලැබෙිවා ..

  • @sajisoysa8244
    @sajisoysa82442 жыл бұрын

    තෙරැවන්සරණයි ..උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයේ ආනුභාවයෙන් ඉක්මනින් සුවය ලැබේවා ලැබේවා ලැබේවා ...තෙරැවන්සරණයි ..

  • @damithwijayabandara615
    @damithwijayabandara6152 жыл бұрын

    ඒ මනුස්සයා දෙවියෙක් තියන ආදරේ ගෑනු කෙනාට

  • @dammilasubasinghe4162
    @dammilasubasinghe41622 жыл бұрын

    හරිම දුකයි .........තෙරුවන් සරණින් සුවය ලැබේවා

  • @kumudukumari1172
    @kumudukumari11722 жыл бұрын

    අමිල weda මහත්තයා ළඟට yanna budu saranai

  • @kevinbro2824
    @kevinbro28242 жыл бұрын

    යාළුවනේ අපි උපරිමයෙන් ඔවුන් ට සහාය දක්වමු... අපි දන්න නොදන්න හැමෝටම මේ වීඩියෝව WhatsApp , Facebook,Messenger ඇතුළු හැම විදියටම පුළුවන් උපරිමයෙන් share කරමු... 💪👍

  • @yapamanil1092
    @yapamanil10922 жыл бұрын

    🙏🙏🙏 අනේ මහත්තයෝ බලන්න අමිල වෙදමහතාගෙන් අහලා බෙිත් කරන්න පුඑවන්ද කියලා තෙරැවණ් සරණයි ඔබතුමාට 🙏🙏

  • @alwayscalm1225
    @alwayscalm12252 жыл бұрын

    අනේ සුවයක්ම වෙත්වා ..තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම ..🙏🙏🙏

  • @ranjikakumu7700
    @ranjikakumu77002 жыл бұрын

    දිනකට දාස් ගනන් අනවශ්‍ය විදහට වියදම් කරන යහමින් මුදල් තියෙන පින්වත් මනුෂ්‍යයිනේ මේ විරුවාට උදව් කරන්න.

  • @roshanveje1536

    @roshanveje1536

    2 жыл бұрын

    අනේ හමුදාපති තුමනි මෙ රණවිරැවාට.වුදඋා කරත්න.....

  • @sumithrahearth
    @sumithrahearth2 жыл бұрын

    අනේ හරි ම දුකයි නංගි ඉක්මනින් සනීප වෙන්න ඕනේ බුදුසරණයි 🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha93422 жыл бұрын

    රත්තරන් මනුස්සයෝ.... ඉක්මනින් ඔබ පවුලට සැනසිල්ලක් උදාවේවා.....ඇස්වල කදුලු සගවන්න බැරිවුනා ...මොනතරම් වටින යාලුවෝද...සසරේ කවදාවත් මේවැනි දුක් ගිනි උහුලන්නට නොලැබේවා...

  • @sudathekanayake8436
    @sudathekanayake84362 жыл бұрын

    මිහිපිට inna deviwaruni පිහිට වෙන්න අනේ mee weeriyawantha රණවිරු පියා ta.

  • @ameenameen4694
    @ameenameen46942 жыл бұрын

    ඔබ තුමාට පින් අසරන යන්ට කරන. පින් මතු බුදූ වන්න ඈති රටට ජනාදිපති. වර්නයට ඉල්ලා රටට සෙවය. කරන්න බුදුසරණයි

  • @reporterdambulla
    @reporterdambulla2 жыл бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා !!

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    තෙරුවන් සරණයි ඉක්මන් සුව වේවා siylu faulta බුදු සරණයි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara1322 жыл бұрын

    බොහොම යහපත් දරුවන් තුන් දෙනෙක්...මම හිතන්නේ කාංචන මහත් මයාට පිං සිද්ධ වෙන්න ඔයාලට යම් සහනයක් ලැබෙයි... තෙරුවන් සරණයි 🙏

  • @princema9678
    @princema96782 жыл бұрын

    අමිල වෙදමහත්තය මේ ලෙඩේ සුව කරනව අනිවාර්යයෙන්ම

  • @chandani9203

    @chandani9203

    2 жыл бұрын

    Oya wagugadu. Amaruwa ta. Aeyagen. Beheth. Gaththada

  • @samanthilakhmini3072
    @samanthilakhmini30722 жыл бұрын

    අද අපි හැමොම රටේ ලස්සනට ඉන්නෙ මේ වගේ උතුම් විරයො නිසා තමයි එක අමතක කරන්න පුළුවන් වෙනවනම් අපි වගේ සක්කීලි නැ ඉතින් අපේ සියලු රණවිරුවො කියන්නෙ දෙව්වරු🙏🙏🇱🇰🇱🇰🇱🇰💐❤️ බුදු සරණයි ඔබට සහ සියලු දෙන්නටම පුළුවන් උදව්වක් කරමු අපි හැමොම 🙏🙏

  • @kumaryikumaryi1071
    @kumaryikumaryi10712 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා ඔබට බුදු සරණයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75522 жыл бұрын

    මෙ වගේ එඩිතර සෙනෙවියන් නිසයි අද රටෙ සියළු දෙනා යුධ බිය නැතිව ජිවත්වන්නේ...ලංකාවේ එක්කෙනක් රැපියල් 1 බැගින් දැම්මොත් රැපියල් කොටි 2 හොයාගන්න පුළුවන්......සියළු අවශ්‍යතා ඉටුවෙනවා.ඉතා සුළු කාලයකින්.යහපත් ලෙසම ඉෂ්ඨ සිද්ද වෙනවා එකාන්තයෙන්ම....

  • @gayandipicka9700

    @gayandipicka9700

    Жыл бұрын

    Anewarenma

  • @asokapathmini8064

    @asokapathmini8064

    Жыл бұрын

  • @niroshakumari3890
    @niroshakumari38902 жыл бұрын

    අනෙ පවු අයියේ උදවු කරන සැමටත් අයියේ ඔයාටත් ගොඩාක් පිං සිද්ද වෙනවා තෙරැවන් සරණයි

  • @manikemenike6435
    @manikemenike64352 жыл бұрын

    ඉක්මන් සුවය ලැබෙිවා.හාදවත් ඇති වයිද්ද වරයෙකුට මෙිය අහිසංක අමිමාව පෙනිලා සුව කර දෙන්න බුදුසරණයි 🙏❤️

  • @shiwanthesudu7020
    @shiwanthesudu70202 жыл бұрын

    තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්තනා කරනවා අනේ පුළුවන් කෙනෙක් ඉන්නවා උදවු කරන්න

  • @cham6306
    @cham63062 жыл бұрын

    ඇත්තටම ගොඩක් ආඩම්බරයක් ඔබ වැනි samiyak ලැබෙන්න.me අම්මාට ekman සුවය ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kevinbro2824
    @kevinbro28242 жыл бұрын

    අපි හැමෝම මේ වීඩියෝව පුළුවන් උපරිමයෙන් share කරමු යාළුවනේ.....🙏🏻🙏🏻💪👍👍

  • @komarifahad9883
    @komarifahad98832 жыл бұрын

    දිගොඩ කුමාර මහත්තයා සම් බන්ද කරලාදෙන්න අනේ පිං 🙏🙏

  • @mallikamallika4494
    @mallikamallika44942 жыл бұрын

    ඉක්මනින් සුව වේවා බුදුසරණයි සියලුම දෙනාට සෙත්ට්වේවා බුදුසරණයි

  • @senarathipalogama8987
    @senarathipalogama89872 жыл бұрын

    තෙරැවන් සරනයි ඔබ තුමාට 💕💕💕👍👍👍🕊️🕊️🕊️

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne67032 жыл бұрын

    වචනේ පරිසමාප්තියෙන්ම නියම මහත්මයකු ගේ මානව දයාව. 😤😋😌😙 අඹයාලුවෙක් දැකල නැත්නම් මේ මහත්තයා දිහා බලන්න. මේ විරැවාට යුක්තිය සාධාරණය ඉටු කරන්න පින් අත්වෙනව .

  • @jeewannalinda2676
    @jeewannalinda267610 ай бұрын

    ඔබතුමන්ලා වගේ විරුවො විතරයි රටගැන හිතුවෙ...එවන් විරුවෝ බුදුවේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojkumara2660
    @manojkumara2660 Жыл бұрын

    Udau karanna puluwan kenek netha gatewa.ikmaninma suwa wewa.budu saranay.devi pihitay paule hamotama

  • @sramunasinghe5965
    @sramunasinghe59652 жыл бұрын

    නිවන්දම(ජාඇල)අමිල සංජිව ඇදුරැතුමා හමුවන්න ...නිටිටාවටම සුවකරනවා ,එකසිතින්ම යන්න සුවවෙිවා!බුදු සරණයි !!!

  • @madusankakurera1218
    @madusankakurera12182 жыл бұрын

    අනිවාර්යයෙන් ඔහුට උදව් කල යුතුමයි ,අපේ රනවිරුවෙක්👍🙏🙏🌹🌹

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r2 жыл бұрын

    අවංක හොද මහත්මයෙකු.. පිරිමියෙකු අගෙ කොට සලකමි...

  • @kumarikumari8346
    @kumarikumari83462 жыл бұрын

    ඉක්මනට සුව ලැබේවා බුදුසරණ

  • @dmdinu6719
    @dmdinu6719 Жыл бұрын

    වීර සෙබලෙක් ජයවේවා 🙏සෙබලනිනේ ඔබටත් paule සියළුම දෙනාටම දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏

  • @yenulisenulya1919
    @yenulisenulya19192 жыл бұрын

    බුදු සරණයි ඉක්මනින්ම සනීප වෙන්න

  • @jehanperera7797
    @jehanperera77972 жыл бұрын

    I have no words...im speechless......god bless you all in the name of jesus christ.....

  • @roooderr9586
    @roooderr95862 жыл бұрын

    හරිම දුකයි..🙏🙏🙏එඩිතර ස්වාමිපුරුෂයෙක් නියමයි...

  • @Listen2154
    @Listen21542 ай бұрын

    Budhu Saranai. Ikman Suwaya Lebeava.

  • @darmarathna148
    @darmarathna1482 жыл бұрын

    තෙරැවන් සරණින් සුවපත් වේවා අම්මේ. පින්වත් වෙද මහත්තයෙක් අනේ පිහිටක් වෙන්න බලන්න.

  • @GuneththiJayasundara
    @GuneththiJayasundara2 ай бұрын

    මහත්තයො ඔබතුමා සක්තිමත් මිනිහෙක් ජීවිතෙට මුහුනදෙන්න ජිවිතය නැති කරගන්න එකනිවට කෙනෙකුගේ ක්‍රියාවක් යුතුකම් ඉටුකර ඉදිරොයටම යන්න ඔයවගේ මහත්තයෙක් ලැඹීම ඔබේ වාසනාවක් ඉක්මන් සුවය ලැඹේවා.

  • @shaniperera7138
    @shaniperera71382 жыл бұрын

    දරුවෝ කතා කරන විදිහෙන් එයාලාගේ හිතේ.තියෙන දුක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ

  • @chamiyt355
    @chamiyt355 Жыл бұрын

    ආඩම්බරයක් තාත්තේ ඔයා .මගෙ මහත්තයා G R එකේ එත් එ මිනිහා තිරිසනෙක්. අවුරුදු 2,8 දි දරුවන් මට දීලා අයින් උනා.අපි අවුරුදු 14 කුලී ගෙදරක ජිවත් වෙන්නේ.ඉතින් ඔයා වගේ සැමියෙක් ලබන්න එයා ගොඩක් පින් කරලා ඇති .ඉක්මනින් සියලු ප්‍රශ්න ව්සදේවා.බුදුසරණයි !

  • @nilanthikumari929
    @nilanthikumari929 Жыл бұрын

    අනෙ අයියෙ ඔයාට හුගාක් පිං මමත් ඔය වාගෙ අවුරුදු ගානක් මහත්තයා නිසා පුදුම දුකක් වීන්දෙ අන්තිමෙ මම තනිකරලා එයා ගියා ඔයාගෙ බලාපොරොත්තුව ඉස්ට කරගන්න ලැබෙවා කියලා ප්‍රර්තනා කරනවා දෙවියන්ගේ පිහිටයි අයියෙ

  • @kumudukumari
    @kumudukumari Жыл бұрын

    Ikman suwaya lebewa nangi oyata daruwoth ekka sathutin inna lebewa...

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k2 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @sarathpremalal7250
    @sarathpremalal72502 ай бұрын

    Oya wage yaluwek godak adare thiyena mahaththayek labanna wasana karanna ona oyata wagema oyage yaluwatath pin ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dharmakumaradharmakumara6039
    @dharmakumaradharmakumara60392 жыл бұрын

    ඉක්මණින් සුවපත් වේවා බුදු සරණයි

  • @chaturanuwan1257
    @chaturanuwan12572 жыл бұрын

    මාර දුකක් හිතට දැනෙන්නේ උදව් කරන්න පුළුවන් කට්ටිය උදව් කරන්න පිිං සිද්ද වෙනවා

  • @selaam9574
    @selaam95742 жыл бұрын

    අනේ පවු දෙයියනේ අම්මට ඉක්මන් සුවය ලැබේවා මේ තාත්තා සිංහයෙක් වීරයෙක් දෙයියෙක්. තුනුරුවනේ සරනින් මිලමුදල් වැඩි වැඩියෙන් ලැබේවා දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .

  • @janakakumara5706
    @janakakumara57062 жыл бұрын

    ඉක්මනින් සුවය ලැබේවා..බුදු සරනයි 💖

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi84362 жыл бұрын

    සසර වසනතුරු මෙවන් විපතක් කිසිකෙනෙකුට සිදුනොවේවා මේ පලාතේ ඉන්නා පොට්ටුවේ චන්දේ ගත්ත උන්ගේ නොඇරෙන ඇස් පොට්ටවෙලා නෑත්තම් ඇස් ඇරේවා

  • @sriyanicooray1449
    @sriyanicooray14492 жыл бұрын

    ලස්සන ලමයි තුන්දෙනාම ...

  • @user-me8ny8io3v
    @user-me8ny8io3v2 ай бұрын

    අනේ බුදු සරණයි ඔයාට සියලු දෙනාට බුදු සරණයි ඔයාගෙ බ්රිදට ඉක්මන් සුවය පතමි

  • @udaygnikumari6561
    @udaygnikumari6561 Жыл бұрын

    හොඳ ආදර්ශමත් ආදරය පිරැණ හදවතක් ඇති හොද සැමියෙක් සුබ පතනවා සියලු බලාපොරොත්තු ඉටු වි නිදුක් නිරෝගී බව ලැබෙවා කියා බුදු සරනයි සියලුම දෙනාට

  • @silvapremawate4419
    @silvapremawate44192 жыл бұрын

    බුදුසරණයි බුදුසරණයි. බුදුසරණයි 🌹❤❤🌹❤🌹❤❤🌹

  • @hirunihiruni8826
    @hirunihiruni88262 жыл бұрын

    Jesuge pihitai ඉක්මනින් suwaya labewa praththana karanawa....

  • @padminiwidanalage6472
    @padminiwidanalage64722 жыл бұрын

    Api puluwanwidihata wudawu karamu budusaranai siya pawulata ikman suwaya lebewa!!

  • @komari3296
    @komari32962 ай бұрын

    රත්තරන් වටින පුතෙක් ආදරබර සැමියෙක් රන සුර රන විරුවෙක් ආදරනිය තාත්තෙක් මගේ ජිවිතෙ පලවෙනි වතාවට දැක්කේ සියලුම දෙවියන්ගේ පිහිටෙන් සියලු ලෙඩ දුක් කරදර නැතිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි දෙව් පිහිටයි

  • @YapaBandare
    @YapaBandare2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේ වා මෙ අම්මා ව

  • @damayantipb4417
    @damayantipb44172 жыл бұрын

    පවු...දේවීයනේ....ඇයි...පඩිය...නැත්තේ...බුදු...සරනයී

  • @johnlayisa9603
    @johnlayisa96032 жыл бұрын

    අමිල වෙද මහත්තයා ට පෙන්වන්න පුළුවන් නම් .බුදු සරණයි

  • @vihagianu5419

    @vihagianu5419

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @nilukavirajani6637

    @nilukavirajani6637

    2 жыл бұрын

    @@vihagianu5419 1

  • @sunithafranando462
    @sunithafranando4622 жыл бұрын

    Ikman suwaya labewa oyata jesu pihitai 🙏🙏

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    ඒක නම් ඇත්තටම පුදුම දුකක් තමයි පවු මේ අහිංසක දරැවො මෙයාල කොච්චර හදවතින් කඩා වැටෙනවා ඇද්ද අම්ම කෙනෙක් මෙහෙම ඉද්දි කොහොමද දරැවො හිත හදාගෙන ඉන්නෙ

  • @sanjunissnla7880
    @sanjunissnla78802 жыл бұрын

    බුදු සරණයි ඉක්මනින් සුව වේවා

  • @ncgeja
    @ncgeja2 жыл бұрын

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @akilaprasad8429
    @akilaprasad84292 жыл бұрын

    බුදු සරනයි ඔයලාට අක්කෙ ඔයාට යික්මනින් සුවය ලැබෙවා ඔයලාට පවුලෙ සියලු දෙනාටම සතුටින් යින්න වාසනාව සක්තිය ලැබෙවා

  • @lakmalit6781
    @lakmalit67812 жыл бұрын

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා කවුරු හරි පිංවන්ත කෙනෙක් මේ අයට උපකාර කරන්න . කාංචන මහතා ඔබට ගොඩක් පිං මේ කරන සත් ක්‍රියාවට තව තවත් මේ වගේ දෙවල් කරන්න

  • @nipunlakshan823
    @nipunlakshan8232 жыл бұрын

    මෙවන් රනවිරැවන් නිසයි .අද අපි ඡිවත්ව ඉන්නේ ..රටෙ හැමොටම වගකිමක් තියනවා මෙවන් රණවිරැවන්ට උදවු කිරිම....අපි හැමෝම එ්කතු වෙමු.කරන්න බැරි දෙයක් නැ එ්කතු වුනොත් අපි .මෙ විඩියෝ එ්ක බලන හැමෝම .රැපියල් 200 ගනේ එ්කවුන්ටි එ්කට දමු

  • @rishadiasinsala649

    @rishadiasinsala649

    2 жыл бұрын

    අනේ ඔව් 🥺 ලංකාවෙ එක පව්ලකින් රුපියල් 100 ක් දැන්ම්වත් මේ අම්මව සනීප කරන්න පුළුවන් 🥺

  • @Money12126
    @Money121262 жыл бұрын

    අනේ බුදු සරණයි දේවි පිහිටයි අපිත් දුප්පත් මිනිස්සු පුළුවන් උද්දවිවක් කරන්නමි අයියේ

  • @sajeevsajeev3023
    @sajeevsajeev30232 жыл бұрын

    දීගොඩ.කුමාර.මහත්තය..ලෙඩ.හොද.කරනව.ඵයාටනං.අනිවා.පුලුවන්.

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama19972 жыл бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා .......... ධානපති මහත්ම මහත්මීන්ගේ උදව්වක් උපකාරයක් ලැබේවා ............

  • @shanakaliyanage819
    @shanakaliyanage8192 жыл бұрын

    යකො මම කරෙ මම යුද්ධය කරෙ අපි කරෙ කියන අයට ඇත්තටම යුද්ධය කරපු මේ රණවිරු පවුල ගැන පෙන්නෙ නැද්ද.

Келесі