No video

saya daru amma ge kathawa ඉපදුණු ගමන් රෙදි කෑල්ලක ඔතලා අම්මා මාව කඩයක් ළඟ දාලා ගියා

(කාංචන කුමාර ආරියදාස 0773416157)
2023.09.23
ඉපදුණු ගමන් රෙදි කෑල්ලක ඔතලා අම්මා මාව කඩයක් ළඟ දාලා ගියා
මට දැන් දරුවෝ හය දෙනෙක් ඉන්නවා .
රාණි මදනායක වයස අවුරුදු 41 ක හය දරු අම්මා කෙනෙකි. උපන්දිනයක් උපන් වෙලාවක් අම්මා කවුද තාත්තා කවුද කිසිවක් නොදන්නා කාන්තාවකි
ඉපදුණු දවසේම රෙදි කැබැල්ලක ඔතා ගාල්ල ප්‍රදේශයේ මහමග දමා ගිය තමන් ළමා නිවාසයක හැදී වැඩී ළමා නිවාස යෙන්ම සොයා දුන් අයෙකු සමග විවාහ වී දරුවන් හය දෙනකු සිටින අම්මා කෙනෙක් බව ඇය කියයි .
රාණි මදනායක පදිංචිව සිටින්නේ කුඩාඔය, ලිහිණිවැහැර, දොඩංගස්ලන්ද, යන ලිපිනයේය . ඇයට කියා ස්ථිර නිවසක් නැත .ආදරණීය සැමියා කුලී වැඩක් කර සොයාගන්නා මුදලකින් කොහොම හෝ දිවි රැක රැක ගැනීම සිදුකරයි . වයස අවුරුදු 14 .11. 09 ,06 ,02 යන වයස්වල නිවුන් දරුවන් දෙදෙනෙකු සමග දරුවන් හයදෙනෙකු ඇයට සිටී.
ආහාරපාන ඇඳුම් පැළඳුම් පොත්පත් පාසල් උපකරණ පමණක් නොව ඔවුන්ට ස්ථිර නිවහනක් වත් නොමැත, ඇතැම් දිනවල දිනකට එක වේලක් ආහාර නොගෙන සිටින මෙම අයට උදව් උපකාර අවැසි බව ඇය හඬා වැටෙමින් කියා සිටින්නීය.
උප්පැන්න සහතිකයක් හෝ නොමැති ඇයට අනුමානව උප්පැන්න සහතිකයක් ඇත, එහි ඇත්තේ ළමා නිවාස දැමූ නම් පමණි අන් සියල්ල ඉදිරියේ ඉරි කැබැල්ලක් පමණක් ඇත
උපන් වර්ෂය ලෙස හා හඳුන්වා ඇත්තේ 1981 වසර බව ද දැක ගැනීමටට හැකියාව තිබේ, මෙම හය දරු පවුල්ට කාගේ හෝ පිහිටක් ලැබෙන්නෙ නම් ඔවුන්ගේ දුරකථන අංකය 074 1338075 මහජන බැංකුවේ රිදිගම ශාඛාවේ රාණි මදනායක නමින් ගිණුමක් පවතී, ගිණුම් අංකය 193 2 002 8 00 62 886

Пікірлер: 423

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp10 ай бұрын

    දැනට ඔහොම හිටියට ඔයාල ලොකු වුනාම හොද කලක් යයි.කංචන මහත්මයා ආව කියන්නේ ආය කියන්න වචන නැහැ .එතුමාගේ සමාජඇස ⁣ හරහා නැතිබැරි අය අද ලස්සනට ජිවත්වෙනවා.එතුමාට මොනතරම් පිනක්ද

  • @jayasuriyakanthi7575
    @jayasuriyakanthi757510 ай бұрын

    දරුවෝ කින්නේ සම්පතක්.නිරෝගී දරුවෝ. දෙවියන්ගේ පිහිටෙන් ලොකු උනාම හොද කාලයක් යයි

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika791910 ай бұрын

    ඔබ තුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා ශක්තිය ධෛර්ය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා මෙ දරුවන් ට උදව් උපකාර කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 😢❤❤❤

  • @windyalakmali3039
    @windyalakmali303910 ай бұрын

    මේ ලෝකෙට පහළ වුණු දෙවියකු සේ ඔබතුමා කාංචන මහත්තයෝ ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි තව තවත් මේ වගේ දේවල් කරන්න දීර්ඝායු ලැබේවා මේ අයට පිහිට වන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @lperera1995
    @lperera199510 ай бұрын

    නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ 🥺🥺🥺මනුස්සයෙක් වෙලා ඉපදුන එකට සාදාරනයක් ඉටු කරනවා ඔබතුමා

  • @dinithi1409
    @dinithi140910 ай бұрын

    පව් අනේ අහිංසක කාන්තාවක් 😔 අඩන්න ඵපා ඔයාගේත් දරැවන්ගේත් ජීවිතවලට සහනයක් ලැබේවා තෙරැවන් සරනයි

  • @shilakumari556

    @shilakumari556

    10 ай бұрын

    අනේ දෙවියනේ අපේ ලංකවෙිි අයටමද මෙහෙම වෙන්නෙ දුකයි මෙිි කාංචන ම හත්මයා නමිි දෙවියකි අහින්සක මිනි සුන්ගෙ දුක දැනෙන කෙනෙකිඔබ මහ ත්මයානනි

  • @chandimapallimulla5307

    @chandimapallimulla5307

    10 ай бұрын

    සංතෝශ වෙයල්ලා දරුවන් 6ක් හැදුවට..මැය ඉස්ලාම් කාන්තාවක් වුවා නම් උදව් ගොඩයි...

  • @samanthisamanthi7563
    @samanthisamanthi756310 ай бұрын

    අඬන්න එපා අම්මාව මතක් කරලා එයා හරි අම්මා කෙනෙක් නම් උප්පැන්නේත් එතන තියලා යනවනේ දන්නවානේ ලොකු උනාම ඉස්කෝලේ හැම දේටම අවශ්‍ය බව..කොහොම උනත් ඔයා දහිරිය වන්ත අම්මා කෙනෙක් ..කාංචන මහත්තයා අනිවාර්යයෙන්ම ඔයාලට උදවු කරයි තෙරුවන් සරණයි සිය පවුලටම ...

  • @didulafurniture3087

    @didulafurniture3087

    10 ай бұрын

    Uppanne dala giyoth amma thaththa hoya ganna nisa thiyanna nathuwa athi

  • @isurusampath2026
    @isurusampath202610 ай бұрын

    පවු අනේ මේ අක්කගේ දුක...ඒ කඳුළු වලට වගකිවයුතු පුද්ගලයි මට හිතෙන විදියට ගොඩාක් ඉන්නවා...විශේෂයෙන්ම දරු කැක්කුමක් නැති කුහක අම්මා තාත්තා,ප්‍රදේශයේ ග්‍රාමසේවක,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මේවගේ අහිංසක දුප්පත් මිනිස්සු රවට්ටලා චන්දය පමනක් ගන්න ගමක් ගමක් ගානේ ගිහිල්ලා මුහුණ පෙන්වන කුහක දේශපාලුවොයි.අක්කේ ඔයා කැමතිනම් ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා එක දරුවෙක් අපේ රටජාතිය වෙනුවෙන් බුද්ධ සාසනයට පූජ කරන්න.මම හමුදා සෙබලෙක් හැටියට අක්කේ ඔයාට හිසනමා ආචාර කරනවා මගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරු පැටවුන් හය දෙනෙක් මෙලොවට බිහි කරාට..ඒ වගේම කාංචන මහත්තයට ගොඩාක් පින් මේවගේ දුප්පත් දරු පවුලක් සමාජයට පෙන්නුවා වගේම ඒ අහිංසක දරුවන්ගේ කුස ගින්දර පුරවන්න සහයෝගය ලබා දුන්නට...

  • @sriyakumari4314
    @sriyakumari431410 ай бұрын

    මට පෙනෙන විදියට මේ දරුවන් හොඳ ගුණ යහපත් දරුවන් වෙයි.කියලා ...කතා කරන.widiyen .....theruwan saranin සියලු යහපත වෙවා

  • @Kandy-xb9lw

    @Kandy-xb9lw

    10 ай бұрын

    https:/ 😂

  • @edirisinghekumar7349
    @edirisinghekumar734910 ай бұрын

    ඔබ තුමාට ගොඩක්ම පින් අහිංසක ජීවිත වලට පන දේනවට 😢

  • @sugandi3444
    @sugandi344410 ай бұрын

    අනේ පව් දෙයියනේ සහෝදරයන් දෙපලටම ගොඩාක් පින් පුළුවන් හැමෝම උදව් කරන්න මේ අසරණ පවුලට

  • @power_lion1717
    @power_lion171710 ай бұрын

    පවූ අහිංසක අම්මා කෙනෙක් මෙ අම්මාටත් එ දරුවන්ට හරි යන්න ඔනේ බුදුසරණයි අම්මෙ 🙏🙏🙏

  • @commanmedia9654
    @commanmedia965410 ай бұрын

    කාංචන මහතානණි ඔබට ගොඩාක් ස්තුතියි ...මෙවැනි සමාජ ප්‍රශ්නයක් ලෝකයාගේ දැනගැනීමට සැල්ස්වීම් ගැන මමත් මෙය ශෙයා කලා ඇති හැකි උතුම් මිනිසුන් ගේ සිත් යොමු වේවා කියා..

  • @udaygnikumari6561
    @udaygnikumari656110 ай бұрын

    ගොඩාක් දේවල් දෙන්න බැරි වුනත් පුළුවන් දෙයක් ලැබෙන තැනට මග හදලා දෙයි දෙවියන් වැනි බෝසතෙක් තමා කාංචන මහත්තයා කියන්නෙත්.ආයේ බඩගින්නේ අඩන්නනමි වෙන එකක් නැ කාංචන මහත්තයෝ බුදු සරනයි ඔබට.

  • @KumariKua04-ri9ji
    @KumariKua04-ri9ji10 ай бұрын

    මම නම් මේ වැඩසටහන් බැලුවම ගොඩාක් අඩනවා ඔබ තුමාට ගොඩාක් පිං මහත්මයා🙏🙏🙏🙏🙏🙏 මෙහෙම අසරණ උනු අයට පිහිටවෙනවට බුදුසරණ යි 🙏🙏🙏🙏

  • @niroshaniwijerathne647
    @niroshaniwijerathne64710 ай бұрын

    ගොඩක් පින් ඔබතුමාට.පව් අසරන පවුලක්.

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan365410 ай бұрын

    බොහොම පි ඔබ තුමාට .තුණුරුවන් සරණයි මෙි පවුලේ සියලු දෙනාටම .අනාගතේ යහපත් පුරවැසියන් වෙිවා

  • @user-hk5ru2jf3k
    @user-hk5ru2jf3k10 ай бұрын

    බඩපපුව දනවා මේවා බලනකොට .තෙරුවන් සරණයි.

  • @kalyanirohini1738
    @kalyanirohini173810 ай бұрын

    ලමා නිවාසයෙන් මෙහෙම අයට මොනවා හරි දෑතේ කර්මාන්තයක් හරි හුරු නොකරපු එකනම් අපරාදයක්.

  • @geethaniashoka8446

    @geethaniashoka8446

    10 ай бұрын

    අනිවාර්යයෙන් වගකීමක් නෑ නේ ලමානිවාස වල බලන් යද්දි

  • @ranigeetha1312

    @ranigeetha1312

    2 ай бұрын

    වෙන ලමා නිවාසවලං මේ වගේ දාලා යන ලමයින්ට උප්පැන්න හදලා පෑසැල් වලට යවා උගන්වනවනෙ....පව් මේ දරුවට ඒ මොකුත් නැහැ...ඒ පොඩි දරුවො හොදට ගුන ධර්ම දන්නවා....කාංචන මහත්මයාට ගොඩාක් පින් මේ පව්ල ගැන සමාජයට පෙන්වා උදව් උපකාර ලබා දෙන ගැන..ඔබතුමා ආවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නැහැ...දෙවි කෙනෙක් වැඩියා වගෙයි..උදව් උපකාර කරන සියලුම දෙනාට පින්. 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @nayanakumari14
    @nayanakumari1410 ай бұрын

    උතුම් පිනක් කරගත්තේ මහත්තයෝ මේවගේ පින් කරගන්න 😂ලැබෙන්නේ නැහැ ගොඩක් පින් මහත්තයාට 😂😂 බඩගීන්න කොහොම උහුලන්නද දෙවියනේ😂😂😂😂

  • @manjumanju9997
    @manjumanju999710 ай бұрын

    ඔබතුමාට මෙවන් සමාජ සත්කාර කිරිම සදහා නිදුක් නිරෝගී දීර්ඝායු බාවය යහාපතම සැලසේවා තෙරැවන් සරණයි පිංවත් ඔබට ..❤❤❤❤

  • @jayanthasampath4007
    @jayanthasampath400710 ай бұрын

    කොච්චර අසරණ උනත් ඒ අම්ම තාත්‍තගෙ උත්සාහය ලමයි වෙනුවෙන්.මාර ආදර්ශයක්

  • @hananmoh9811
    @hananmoh981110 ай бұрын

    පොඩිවට.කාබරයක්.වත් හදලා දෙන්න කෙනෙක් ඉන්නවා නම්.ගොඩක් වටිනවා මහත්තයෝ

  • @karona..8265
    @karona..826510 ай бұрын

    කංචන සර්ට ගොඩක් පින් ඇත්ත ටම දෙවිකෙනෙක් ඔබ තූමාට කවදාවන් වරදින්නේ නැ සර් ගොඩක් දූකායි බූදූසරනයි🙏 ජෙසූ පිහිටයි🙏🙏🙏

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm10 ай бұрын

    ළමයි අමාරුවෙන් හරි ලොකු කරගන්න... හොද පුරවැසියන් විදියට

  • @latawickrama1232
    @latawickrama123210 ай бұрын

    ⁣අසරන දරුපවුලට ජේසු සමිදුගේ පිහිට ආරක්ෂාව සුවය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා❤ ජේසු පිහිටයි ❤

  • @kusumprasanna9568

    @kusumprasanna9568

    10 ай бұрын

    Ane bailable nogaha indapan

  • @naomiperera1859
    @naomiperera185910 ай бұрын

    හරිම පව් අහිංසක දරුවන් ඔබ මෙ කරන පින් ගොඩක් වටිනවා .

  • @maashamaasha8395
    @maashamaasha839510 ай бұрын

    සැපසම්පත් තියන අයට දරු සම්පත් නැත.දරු සම්පත් තියන අයට සැප සම්පත් නැත. අසරණ දරුවන්ට පිහිට වෙන හැමෝටම ස්තුතියි ❤.

  • @jayanthasampath4007

    @jayanthasampath4007

    10 ай бұрын

    ඇත්තටම

  • @oshinishashikala6032

    @oshinishashikala6032

    10 ай бұрын

    ඒක නම් ඇත්ත

  • @maheshasubashini7650

    @maheshasubashini7650

    10 ай бұрын

    Ekanam Aththa Mata hamadema teyenawa daruwek ne. Dukai monakarannada.

  • @sumithrahearth

    @sumithrahearth

    10 ай бұрын

    ඒක නම් ඇත්ත 😭😭😭

  • @shinestar1589

    @shinestar1589

    10 ай бұрын

    සත්තයි ඒකනම්

  • @chamalkumara606
    @chamalkumara60610 ай бұрын

    මේ තරම් ආර්ථික ගැටලු තියෙන බව දැන දැන මොකද මේ තරම් දරුවෝ හදන්නේ අවසානයේ එයාලා ඔක්කොම බඩගින්න නිසා දුක් විඳිනවා හරිම කනගාටුයි.මොකද දැන් ලංකාවේ ගොඩාක් මිනිස්සු දුක් විඳින කාලයක්.මගේ දරුවා දාලා නෝනා ගියා මගේ නංගී මගේ දරුවා දැන් බලා ගන්නේ.මම දරුවා වෙනුවෙන් දැන් කුවේට් වල රස්සාවක් කරනවා.මොනවා කරන්නද අපි කවුරුත් අසරණයි😢😢😢 සියලුම දෙනාට බුදු සරණයි 🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws10 ай бұрын

    කංචන පුතේ තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p10 ай бұрын

    සම්පූර්ණ වැරැද්ද ගමේ පවුල් සවුක්‍ය සේවිකාවගේ..

  • @LailaLaila-oo3uv

    @LailaLaila-oo3uv

    10 ай бұрын

    ඇයි ඔයලා වගේ අය තමයි ආත්ම ගන්න ළමයි නැතුව හඩාවැලපෙන්නේ අනුන්ගේ පවුල්වල ලමයින්ට හඩාවැටෙන නිසා

  • @user-kc1sh4kh5p

    @user-kc1sh4kh5p

    10 ай бұрын

    @@LailaLaila-oo3uv තප්පුලන්නේ නැතුව කියන දේ තේරුම් ගනින්.දිලුදු පවුල් වල දරුවෝ ගොඩයි..කාටත් සැපක් නෑ..සැනසීමකුත් නෑ..ඇවැසි වෙලේ පෝශනය ලැබිය යුතුයි..බුද්දිමත් දරුවෝ ..හැබැයි හොද ගුනදර්ම දරුවන්ට හුරු කරලා..ලොකුකර ගත්තොත් දැනුම හා යහපත් පුරුදු එක්ක ..

  • @Ravi56774

    @Ravi56774

    2 ай бұрын

    අම්මට දැනුමක් නෑ පාලනය කරන්න පව් ඒ තාත්තා හරි දැන ගන්න එපායැ

  • @sunethrasooriyaarachchi8692
    @sunethrasooriyaarachchi86922 ай бұрын

    මේ කතාව අහනකොට නම් පපුව පැලෙන්න වේදනාවක් එනවා මටත් පුළුවන් විදිහකට උදව්වක් කරන්නම් ඔබතුමාට ගොඩක් මේ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වීම ගැන😭😭

  • @kanthidias7122
    @kanthidias712210 ай бұрын

    ඹබ. තුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේ වා

  • @DinushaRandinu-uk7di
    @DinushaRandinu-uk7di10 ай бұрын

    දරුවො සම්පතක් සම්පතක් කියලා තමන්ගෙ ආර්තිකේ ගැන නොහිතා මේ ලෝකෙට තමන්ගෙ කැමැත්ත අනුව දරුවො බිහි කරන්නෙ මොකටද..හුගක් අයට රිදෙයි..ඒත් කියන්ම තියෙන එකම දේ අතක් පයක් නැතුව ජීවත් වෙන ම්නුස්සයෙක්ට අනාගතේ හදාගන්න උදව් කරනවා මිසක් හදන්නම් වාලේ දරුවො හදලා තමන්ගෙ උපත්තියේ ඉදලම තිබ්බ අනාතකම ,අසරන කම ,දිලිදුකම විතරක් දායාද කරන්න දරුවො හදන කාන්තා පිරිමි උදවියට උදව් කරන එක ඇත්තටම උදව්වක් නෙවෙයි .. වේලක් කන්න වුන්නට අදින්න ඇදුමක් දුන්නට ලෝකෙට උපන්න ඒ දරුවන්ට මේ වර්තමානෙ දිලිදුකම නිසා නැතිවෙන ලමා කාලෙ කාටවත් දෙන්න බෑ..දැන් අඩනවට වඩා අඩන්න් කලින් හිතන්න තිබ්බෙ දරු පැටව් එකිනෙකා වැඩිවෙද්දි..තමන්ට පුලුවන් වගේ අහිංසක දරුවො මේඑ ලෝකෙට ගෙනත් දැන් කාගෙ කාගෙ හරු අනුකම්පාව මත ජීවත් වෙලා අර අහිංසක දරුවොන්ව පොඩි කාලෙම පාරට නොදා අනාත කරලා ,අසරන කරලා ඉවරයි..ඒ හැමදේමත් සාදාරනය කරන මිනිස්සු ගොඩක් කමෙන්ට් දාලා තියෙන්නෙ..කාංචන සර් කරන්නෙ වැදගත් සහ ගරු කලයුතු වැඩක්..ඒත් මේ වගේ පවුල් වලට මුලින් උපදෙස් දෙන්න ක්‍රියාමාර්ගයක් සකසන්න දරුවොන්ට කන්න දෙන්න සහා තවත් කෙනෙක් මත යැප්‍ර්න්න සලස්වන්න කලින් උපත් පාලන ක්‍රමයකින් අනාගතේ ප්ලෑන් කරන්න කියලා.

  • @Deshaa_R

    @Deshaa_R

    10 ай бұрын

    ම්ම් ඔව් සමහරවිට මේකමෙන්ට් එකට කට්ටිය බනීවී ඒත් මේක තමා ඇත්ත,ගම් වල අය උපත් පාලනය ගැන දැන ගන්න ඕන,දරුවො සම්පතක් තමයි ඒත් එයාලට හරි අධ්‍යාපනය ක් නොලැබුනොත් එයාලා නොමග යන්නත් පුළුවන් ,අනික හරි හමන් ආර්තික තත්වයක් නැතුව ඉස්සර කාලේ අම්මලා ලමයි අට දහය හැදුවට මේ තරගකාරී සමාජෙයි,ආර්තික අපහසුතායි නිසා රජයේ රස්සාවක් තියා private job කරන මිනිස්සුන්ට පවා ජීවන බර දරා ගන්න බැරුව ඉන්නේ.ඒ ලමයි කවද හරි දවසක හරියට ඉගෙන ගත්තේ නැති උනොත් ජීවන මාර්ගය විදියට වැරදි දේවල් කරන්නත් පුළුවන්,ඒකයි මේකේ තියෙන භයානක කම තියෙන්නෙ.පුළුවන් දැන් මේ ලමයින්ට හරි අධ්‍යාපනයක් දෙන්න පුළුවන් ක්‍රමයක් සකසන්න ගෙවල් දොරවල් දුන්නට විතරක් මදි,මොනවා උනත් මේ අම්මා දැන් හරි අසරනයි,අසරන උන මනුස්සයෙක් ව තවතුඩ පැන පැන තලන්න ඕන නෑනේ අපි.පුළුවන් නම් මේ ගම් වල උපත් පාලනය ගැන දැනුමක් නැති අයට මේ සම්බන්දව දැනුවත් කරා නම් මං හිතන්නේ නෑ පවුල් වල අගහිග කම් දරා ගන්න බැරිම තත්වෙටම වැටෙයි කියලා 🙂

  • @anuraediriweera3432

    @anuraediriweera3432

    10 ай бұрын

    කතාව සම්පූර්න ඇත්ත .හදන්න කලින් හිතන්න ඕන .

  • @charithpriyankara2159

    @charithpriyankara2159

    10 ай бұрын

    ඒක ඇත්ත.

  • @chandanirenuka9173

    @chandanirenuka9173

    10 ай бұрын

    අනේ එහේම කියන්න එපා ඉගෙන නෑ මොළයක් මොකවත් තේරෙන්නෑ පවි ඒ ගැන දැන ගන්න ඕනේ පවුල් සේවිකාව ඒ පැත්තේ ඒ ගොල්ලොත් නැද්ද මන්දා අනේ පුලුවන් හැම කෙනක්ම උදවි කරන්න ගෙයක් හදලා දෙන්න උදවි කරන්න මගේ හදවතම පිචිචුනා පවි දෙයියනේ ඒ අමිමා අඩන ඇඩිල්ල අනේ කාංචන මහත්තයෝ පුලුවන් තරමි උදවි කරන්න ඡේසු පීහිටයි

  • @DinushaRandinu-uk7di

    @DinushaRandinu-uk7di

    10 ай бұрын

    මමත් දරුවො තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්..ඕනම අම්ම කෙනෙක් පලවෙනි දරුව ලැබිලා සති 6 ක් ගියාට පස්සෙ මිඩ්වයිෆ් අහන දෙයක් තමා උපත් පාලනයකට යනවද කියන එක..ඒක බලෙන් කරවන්න බෑනේ..ඒකට අම්ම තාත්ත දෙන්නම කැමති වෙන්න ඕන..පලාතේ ඉන්න මිඩ්වයිෆ් මිස්ට අහන එක ඇරෙන්න කරන්න පුලුවන් දෙයක් නෑ..දරුවෙක් ලැබෙන්න ඉද්දි පසු ප්‍රසව සැසි සහ පූර්ව ප්‍රසව සැසි 4 ක් හෝ 6 කදි අම්මා තාත්තා දෙන්නවම දැනුවත් කරනවා..ඒත් කරගන්න එක එයාලගෙ වැඩක්..තමන්ගෙ තත්වෙ දැනගෙන ඒ අම්මට තිබුනා මිස්ට වැදලා හරි එක දරුවෙක් දෙන්නෙක් උපරිම තුන් දෙනෙක්වත් එද්දි අදාල් ක්‍රියා මාර්ගෙකට යන්න..ඉගෙන ගත්තෙ නෑ කියන එක දැන් කාලෙ හැටියට බේරෙන්න පුලුවන් උත්තරයක් නෙවෙයි..5 වසරෙ 6 වසරෙ දරුවෙක්ගෙන් ඇහුවා උනත් ඒ දරුවන්ට උනත් සාමාන්‍ය ලිංගික දැනුමක් තියෙනවා..මෙච්චර වයස ගිහිනුත් අඩුම තමන්ට ඉන්න ගෙයක් දොරක්වත් නෑ කියල දැන දැනත් මොනව දෙන්නද දරුවො හැදුවෙ..අඩුම අර ලොකුම දරුවන්ට අවුරුදු 15 16 වෙද්දි තමන්ගෙ නව යොවුන් කාලෙ නිදහස හෝ අර පොඩි දරුවොන්ට කාගෙන්වත් අත නොපා පිලිවෙලකට තුන් වේල කාල ලස්සන ලමා කාලයක් ගෙවන්න ලැබිලා තියෙනවද..එහෙමත් නැත්නම් ලැබෙයිද..උදව් ඉල්ලලා අනුන්ගෙ අනුක්ම්පාව මත දරුවො මේ ලෝකෙට බිහි කරලා අසරන කමේ අන්තෙට ,ලැජ්ජවේ අන්තෙට ඇදලා දානවට වඩා ඇත්තටම හොදයි ඒ දරුවො නොහදා හිටිය නම්..

  • @susigmage7354
    @susigmage735410 ай бұрын

    අනේ අර දරුවන්ගෙ කුසගින්න නිවන්නට කාංචන මජතතය බඩු මල්ලක් ගෙනත් දීල කල උදව්ව්ට ජාති ජාතිත් පිං.

  • @jehanshaaditya598
    @jehanshaaditya59810 ай бұрын

    දරු පැටව් සියලු දෙනාටම බුදු සරනයි ...

  • @ranydeloroxy1310
    @ranydeloroxy131010 ай бұрын

    කාංචන සර් ඔබතුමාට තෙරුවන් සරණයි මේ කරන සේවයට ගොඩක් පින් බුදු සරණයි

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    අඬන්න එපා දරුවො ටික හදාගන්න බලන්න.ජේසු පිහිටයි.හරිම සංවේදී කතාවක්❤️🙏

  • @serimaserima2019
    @serimaserima2019Ай бұрын

    දැන් ඔයා අම්මා කෙනෙක් දරුවෝ ඉන්නවා දුකයි අඩන්න එපා සතුටින් ඉන්න මේ මහතයා පුළුවන් තරමින් ඔක්කොටම ලැබෙන දෙඉන් උදව් කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @inokasanjeewani8329
    @inokasanjeewani832910 ай бұрын

    ඔබ තුමාට ගොඩක් පීන් අසරණ අයට උදව් උපකාර කරනවා ට.

  • @sriyanioman2845
    @sriyanioman284510 ай бұрын

    අනේ පව් අහිංසක දරුවො කාංචන මහත්තයා ඔබතුමාට ගොඩක් පින්

  • @rivinudimath2477
    @rivinudimath247710 ай бұрын

    මේ වගේ තත්වයන්ට මුහුන දෙන හැම දරුවෙකුටම අඩුම තරමේ වැදගත් විදියට සමාජ ගත වෙන්න පුලුවන් විදියේ උප්පැන්න සහතිකයක් නිකුත් කරන්න මේ උප්පැන්න සහතිකේ හින්දා මේ මනුස්සයට මනුස්සයෙක් විද්ිහට ලැබිය යුතු කොච්චර දේවල් අහිමි වෙලාද....තව දරුවෝ හයදෙනෙක්ටත්දුක් විදින්න සිද්ද වෙලා

  • @DamekaA
    @DamekaAАй бұрын

    ඇත්තටම කාන්චන මහතාට අනේක වාරයක් පින් මෙ කරන සියල්ල ටම බුදුසරණ යි

  • @nilanthidammika6625
    @nilanthidammika662510 ай бұрын

    පරිවාසෙ අය මෙ අයට මහන්න හරි උගන්නලා යමක් තියෙන කෙනෙකුට බන්දලා දෙන්න ඔනි.

  • @rashikayamanegedara8495

    @rashikayamanegedara8495

    10 ай бұрын

    Utsahaya tiyennat ona...me kathawa dakkama godak dewal hitenawa...😢

  • @nilanthidammika6625

    @nilanthidammika6625

    10 ай бұрын

    @@rashikayamanegedara8495 ow ekanam eththa.bathala,mangnokka ,kiriala miris pelayak wage hitawagannath oni.nikam hemadema lebenakan inne nethuwa

  • @nps1328
    @nps132810 ай бұрын

    දරුවන් හය දෙනා ලොකු උනාම අම්මා තාත්තාට රජ සැප හම්බෙයි..

  • @user-fq8df2wk8n

    @user-fq8df2wk8n

    10 ай бұрын

    ඒවුනාට දැන් කන්න ඔනි හොද කාලෙ කන්න නැ පවු අහිංසක දරැවො

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    10 ай бұрын

    ​@@user-fq8df2wk8n ඔයාගෙ කතාවට මාත් එකගයි හැදෙන වයසට කන්න බොන්න අදින්න අඩුවෙන් ජීවත් වෙද්දී දරුවො කොච්චරම් දුක්විදිනවද අපිට දරුවො ඕනි ඒත් දුක්විදින්න මෙහෙම දරුවො හදන එක මන්නම් හරි කියන්නෙ අද කාලේ ඕනි තරම් පවුල් සැලසුම් තියනවා මන්නම් කියන්නෙ කාටත් මෙහෙම දුක්විදින්න දරුවො හදන එක හරී කියලා නෙමේ

  • @himansarandhinu1561

    @himansarandhinu1561

    10 ай бұрын

    Thaththata hodata puka sodagena inna kiyapan

  • @nps1328

    @nps1328

    10 ай бұрын

    @@himansarandhinu1561 kauda me කතා කරන්න danne නැද්ද .oyage thaththa inneth ehemada

  • @nilmininilmini1730
    @nilmininilmini173010 ай бұрын

    E ammage උතුම් ගතිය අගය karanna one.higa kala hari දරුවෝ hadagannawa kiuwa deta.❤❤❤

  • @ShiromiKarunarathna-ui1zi
    @ShiromiKarunarathna-ui1zi10 ай бұрын

    උදව් උපකාර ලැබේවා.❤❤

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait267710 ай бұрын

    කාංචන මහත්තෙයා අවනේ දරුපැටවුන් උදවු ලැබෙයි දුප්පත් දරුවො තමයි රටට දැයට දේමාපි⁣යන්ට වැඩ දායි දරුවො වෙන්නෙ

  • @siriyanisl1593
    @siriyanisl159310 ай бұрын

    ඔබතුමාට ගොඩක් පින් පුළුවන් කෙනෙක් උදව්වක් කරන්න තෙරුවන් සරණයි

  • @nricndjfifmcj3667
    @nricndjfifmcj366710 ай бұрын

    ඔයාට ගොඩක් පින් මහත්තයාගේ

  • @kanthidias7122
    @kanthidias712210 ай бұрын

    පවුලේ. සියලුම දෙනා ටම. සියලුම. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @sandamaliedirisingha1673
    @sandamaliedirisingha167310 ай бұрын

    බෝසත් පින්වතුනේ හැකි අයුරින් මේ සහෝදරියට සහය දෙන්න. අපි කවුරුත් කැමතිනේ සතුටින් මැරෙනකමි ජීවත් වෙන්න. බුදුන්වහන්සේගේ අනුගමනය කරන පින්වතුනේ දිරියක් වන්න

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari162510 ай бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා පින් අයිති වේවා

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q10 ай бұрын

    ඒ අයට පිහිටවෙයි කවුරු හරි පින් ඇති අය තෙරුවන් සරන්නයි හැමෝට ම දරුවො පව්

  • @apsaraliyanage4164
    @apsaraliyanage416410 ай бұрын

    මෙන්න අපේ රටේ වෙනස් වෙන්න ඕන දේවල් .මෙහෙම අයත් පාසල් යන්න ඕනෙ .

  • @hkhk8028
    @hkhk802810 ай бұрын

    මෙි දරැවන් ට කාමර දෙකක් හදලා දෙන්න පින් වන්න කෙනෙක් ලැබෙිවා කංචන මහත්තයාට යොධබල යොධවිරිය ලැබෙිවා

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd10 ай бұрын

    කාංචන අයියා ආවා කියන්නෙ ඒ ගෙදරට කිරි උතුරනවා ...පිං අයියා තෙරැවන් සරණයි අයියා ට

  • @ireshanilmini1719
    @ireshanilmini171910 ай бұрын

    අනේ අපි පුලුවන් විදිහට කවුරුත් මෙයාලට උදව් කරමු, නේද

  • @sreemathilka9633
    @sreemathilka963310 ай бұрын

    කාංචන මහත්තය ඇතුළු උදව් උපකාර කරන සියලුම දෙනාට නිවනින් නිව් සැනසේවා මේ අම්මට සහනයක් ලැබේවා 🙏🙏

  • @roopawathielankapura9092
    @roopawathielankapura90922 ай бұрын

    මිනිස්සු මොනව කිව්වත් දරුවො වැඩි නෑ උනුවතුර දීල හරි හදන්න කියල පැරනි කතාවක් තියනවා නෙ ඒ අම්මා තාත්තා ගැන කියන්න වචන නෑ බුදුසරනයි කාන්චන මහත්තය හැදු දෙමව්පියන්ට බූදු බව ලැබේවා

  • @sugandi3444
    @sugandi344410 ай бұрын

    දොඩංගස්ලන්ද විස්තර ටිකක් කියන්න මේ ගෙදර තියෙන ස්ථානය ගැන

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe760610 ай бұрын

    කමන් නෑ අමිමෙි...ඔයාට දරැවන් ලොකු කර ගන්න ..

  • @user-gi5nu3gk1l
    @user-gi5nu3gk1l2 ай бұрын

    ගොඩක් පින් මහත්තය ඔබ සහ ඔබත් එක්ක අත්වැල් බැදන් ඉන්න සැමටම බුදු සරණයි

  • @hananmoh9811
    @hananmoh981110 ай бұрын

    ඇත්තටම ආසායි.ඉස්සර පවුලක් වගෙ

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri488210 ай бұрын

    දරුවන් මේ ලොවට බිහි කරන්න පෙර හිතන්න ඕනේ ජිවත් වන්න හැකියාව තිනවා ද ඔබ දේපලය් දන්නේ. අහිංසක දරුවන් පව් කිසියම් කව්රුන් හෝ පිහිටක් වන්න බුදුසරණයි

  • @SilmiyaGhouse
    @SilmiyaGhouse10 ай бұрын

    පව් අප්පා හරිම දුකයි.ඒත් ඇයි මේ තරම් දරුවෝ හදන්නේ.දරුවන් ටත් දුක නේ.දරුවෝ දුක් විදිනවානේ.අනේ කවුරු හරි පිහිට වේවා.

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f2 ай бұрын

    මේ වගේ පවුල් වලට තමයි උදව් කරන්න ඕන කාන්චන අයියේ ඔයාට ගොඩක් පින් මට හැකියාවක් තිබ්බ නම් මමත් දෙනව තාම ඒ හැකියාව මට නෑ ඒත් ලගක හිටියනම් කොහොම හරි කන්න හාල් ටික දෙනව සැරයක් අදේට අපිත් කුඹුරු කරන්නේ.

  • @sumedhathero3746
    @sumedhathero37467 ай бұрын

    තෙරුවන් සරණයි බොහොම පින් අම්මාටත් තාත්තාටත් මේදැරවන් හයක් වදන්න හදන පිනෙන් නිවන් දකින්න මාවතට පාරමිතාවක් වේවා ..

  • @sumithrahearth
    @sumithrahearth10 ай бұрын

    අනේ දරු පැටියෝ ටික මොනවා නැතුව හිටියත් ළමයි න්ට හොදයි ගති ගුණ පුරුදු කරලා තියෙනවා බුදුසරණයි සිය පවු ලටම කාංචන මල්ලි ඔයාට බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @Maniake824
    @Maniake82410 ай бұрын

    මෙ.ලමයි.ලොකුවෙලා.දෙමපියාන්නට.රජසැප.දෙයි..ගොඩක් .දුකයි .වෙදනයි.

  • @SkyShine73

    @SkyShine73

    10 ай бұрын

    ලමයි රජ සැප දෙන්න කලින් . ඉතකන් ජීවත් වෙන්න එපැයි . ජිවත් වෙන්න උදව් කරන්න . මොනවා හරි ස්වං රැකියාවක් කරන්න

  • @Maniake824

    @Maniake824

    10 ай бұрын

    @@SkyShine73 අනිවාර්යයෙන් .මමත්.මහත්තයා .තැතිවෙලා.ලමයි2ක්.එක්ක.අසරණ .වුන.කෙනෙක්...මට.හිතුනු.දේ.කිවෙ..එත්.රැපියලකින්.හරි.මමත්.උදවු.කරන්න.කැමතියි

  • @kifranando8458
    @kifranando845810 ай бұрын

    කංචන සර්ට ගොඩක් පිං බුදු සරනයි ..

  • @RMSA-xd3zy
    @RMSA-xd3zy2 ай бұрын

    ගොඩාක් දුක හිතුනා අපිටත් දරුවන් පස් දෙනෙක් ඉන්නවා අක්කේ ඔයාටත් දවසක හරි යනවා බුදු සරණයි

  • @Wijemana1
    @Wijemana110 ай бұрын

    ඉතාමත්ම අගය කරමි මහතුනි ෙකතරම් පිනක්ද ❤👍

  • @nalikaperera884
    @nalikaperera884Ай бұрын

    කරුණාකර මේ විඩියෝව දැම්මට පස්සේ එයාලට යහපතක් සිද්ධ වෙනවනම් හොඳයි.බඩ වඩා ගන්නේ නැතුව.

  • @niroddilshan2866
    @niroddilshan286610 ай бұрын

    අසරණ අයගේ බඩගින්න නිවන එක ලොකු පිනක් .පිං

  • @nilmininilmini4251
    @nilmininilmini425110 ай бұрын

    Oya දුක් වෙන්න එපා .කාංචන සර් ඇතුලු අනිත් හැමොම ඔයාට උදව් කරයි

  • @sreemathilka9633
    @sreemathilka963310 ай бұрын

    අනේ ඔයා අඩන්න එපා හැමෝගෙම උදව් උපකාර ලැබේවා දරුවන්ටත් ඔය්ටත් සහනයක් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @sunilfernando1816
    @sunilfernando181610 ай бұрын

    ජේසු පිහිටයි ..ඔබසැමට

  • @chandaniboralassa846
    @chandaniboralassa84610 ай бұрын

    ඔබ තුමට ගොඩක් පිං තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @thilakalatha3706
    @thilakalatha370610 ай бұрын

    අම්මා කොහේ හරි ඇති මේ විස්තර දැක්කම ඒ අම්මට මතක් වෙයි

  • @arunakumara2347

    @arunakumara2347

    10 ай бұрын

    අමිමා කොහොම දකිද දැන් එයාට 60පැනලා.පෝන් බලයිද එයා

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh527310 ай бұрын

    කියන්න දෙයක් නෑ දෙවියනේ 😢😢😢😢.....

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u2 ай бұрын

    මේ හැම දෙයක්ම ලැබෙන ඔබ තුමාට ගොඩක් පින්

  • @nadeeshadilhari6004
    @nadeeshadilhari600410 ай бұрын

    අනේ, හරිම, දුකයි 😭😭😭😭

  • @anjalinshiroma2429
    @anjalinshiroma242910 ай бұрын

    හරිම දුකයි ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip10 ай бұрын

    ඒ දාලා ගිය අමමා දැන් මැරිලාත් ඇති , මොනව වුනත් ඒ අම්මා මරලා දැම්මේ නෑ නෙ

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp10 ай бұрын

    පව් ඉතිං.චාමර විරසිංහ මහත්මයාගේ සිංදුව මතක් වෙනවා. පියාගේ නම / ඉරක් වුනේ කොහොමද අම්මේ.

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha252010 ай бұрын

    Ane me wage dukak kisima kenekuta wenna epa දෙයියනේ 😢😢😢😢kanchana mahaththayata ගොඩක් පින් ❤

  • @user-tn3bd9fe6m
    @user-tn3bd9fe6m4 ай бұрын

    Obathumaata may ahinsaka minissu wenuwen karana upakaara walata godaak pin obata budu saranai

  • @Nisansalajayasekara-dm4wl
    @Nisansalajayasekara-dm4wl10 ай бұрын

    දරුවන්ට කන්න දෙන්න නැම කියලා බලාගෙන ඉන්නෙ නැතුව කාගෙ හරි උදවු ලැබෙනකමිි වත්තෙ පිටිය අල බතල ටිකක් හරි හිටව ගන්න එතකොට දරුවන්ට නැ කියනකොට එවා හරි ගලවලා දෙන්න

  • @ErandiShanika-nx3br

    @ErandiShanika-nx3br

    10 ай бұрын

    Ekanm aththa nathi kamaya pirimahaganna ekath watinawane.mahansi wen nathiwa Kanna be.

  • @r.rodrigo1150
    @r.rodrigo115010 ай бұрын

    වෙනත් විදියකට හරි , ලියවිල්ල ක් හදලා ඉස්කෝලෙ දාන්න තිබුණනේ අම්මා තාත්තා නැති කම ,ට එයා පලි නැහැ 😢😢😢😢

  • @mallikaan4516
    @mallikaan451610 ай бұрын

    තුරුනුවන්ගේ ..සරනයි පුතේ ඔයා ලට

  • @chamiyt355
    @chamiyt355Ай бұрын

    කාන්චන මහත්තයා ආවා ආයෙ කවදාවත් අඩන්න වෙන්නේ නෑ .දෙවි කෙනෙක් ගෙදරට වැඩියා කියලා හිතා ගන්න.ඒ විදිහට කීවාට මට පවු නෑ .කාන්චන මහත්තයාට මේ අයට සලකන්නෙ සක්තිය ලැබේවා 🙏🙏🙏😢

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf10 ай бұрын

    Kanchana mahaththaya awa kiyanne oyalata yahapathak karai daruwane 😭😭😭😭😭💔💔💔💔💔🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼paw pataw budusaranai sama devi raka waranai puthe oyalata

  • @navifdo2772
    @navifdo277210 ай бұрын

    ඔය තරම් ලමයි හදා ගත්තෙ ඇයි අප්පා... දරුවන්ට ආදරයක් නෙවයි ඔය අපරාදයක් කරන්නෙ...

  • @udaraudara5885

    @udaraudara5885

    10 ай бұрын

    ලමයීගේ අගයක් දනීනේ නෑතී අය ඕහෝම.කීයනීනේ.

  • @nilmininilmini4251

    @nilmininilmini4251

    10 ай бұрын

    ලමයි කොච්චර හැදුවත් වැඩ් නැ

  • @rasikasudarshani-ug8gi

    @rasikasudarshani-ug8gi

    10 ай бұрын

    😢ලමයි වැඩි නෑ තමයි.ඒත් දුක් දෙන්ඩ ඇයි ලමයි මේ ලෝකෙට ගේන්නෙ.

  • @NishadaniSudu-tl6yb

    @NishadaniSudu-tl6yb

    10 ай бұрын

    Ow..kisima poshanayak nane lamainta...eyala marry krapu kaletath kisima deyak denna nane..anthimata e lamina anunge kudu katha ahn inna wenne..lamai wedi na thamai..eth asarana lamai duk widinwa

  • @user-fg7jp6uq9l
    @user-fg7jp6uq9l10 ай бұрын

    අනෙ පවු කුසගින්න ඉවසන්න බැහැ පොඩ් දුරැවන්ට.ඔයාට අයියා ගොඩක් පින් ❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id10 ай бұрын

    Oba thumata nm kiyanna wachana ne me karana samaja sewayata godak godak pin haduwedu demapiyanta pin niduk nirogi suwaya lebewa bs jp obathumata sahathika Aththa 👍👌💯💯❤

  • @rakithaerandika1572
    @rakithaerandika15722 ай бұрын

    පුලුවන් හැමෝම උදව් කරන්න .පව් ගුණ ගරුක දරුවෝ 🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py10 ай бұрын

    තරහ ගන්න එපා😢😢😢 දරැවන්ටයි දුක නිසා දෙන්නෙක් තුනක් හිටියනම්😢😢 මදැයි පව්නේ පැටව්

  • @bisomenike

    @bisomenike

    2 ай бұрын

    Ehema kiyanne kohomada..karumeta thamai mee Amma daala gihin..marry kala kena duppath..Ee madiwata daruwo eka pita eka hamba wela ..Mewwathamai labena widiya...Pawwwwww...meyalatapi puluwan hama deyakin ma udaw karamu..monatharam sihina adda me punchi sith walata..Suwapath wewa puthe duwe..loku minisun wewaaaaa!!!!DAWASAKA

  • @shiranifernando3266
    @shiranifernando326610 ай бұрын

    පින් මහත්තයො❤

  • @nalanisenarathna8407
    @nalanisenarathna840710 ай бұрын

    මේ ජීවිතය ගැන කියවන විට දිගු බණක් මතකයට නැගෙන්නේ. ඇගේ උපතින්ම (ඇගේ කය ඇයවත් නොදන්නා )මිනිස්සුන්ට ජාති,ආගම්, කුල භේදය ආදර්ශයක්.

Келесі