No video

දියණියගේ උපන්දිනයදා කුසගිණි උහුලන අම්මා | A helpless mother amidst the love of children

මෙවැනි අසරණ අහින්සක මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමට අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න .
අපේ රටේ ඈත දුශ්කර ගම්මානවල ජීවත්වෙන සරණක් අවැසිම මිනිසුන් වෙනුවෙන් ඔබටත් කල හැකි පුංචිම හෝ උපකාරයක් තිබේ නම් අපට කතාකරන්න .
Whatsapp | imo | viber 👇
0763 68 88 48
අපගේ ගිණුම් අංකය 👇
wathpotha samajasathkaraya
Bank of ceylon
Anuradapura city branch
85551356
#wathpotha_samajasathkaraya
#ශෂික_හෙෂාන්_සේනාධීර
#වත්පොත_සමාජසත්කාරය
Facebook account :👇 / wathpotha
Facebook page :👇 / wathpothasam. .
Facebook Group :👇 / 56344. .
Instergram Follow 👇
/ wathpotha_samajasathka...

Пікірлер: 1 900

  • @akeesha82
    @akeesha823 жыл бұрын

    මම අද මුදලක් ගිනුම්ගත කලා දැනුවත් කරන්න ඵ් අයට . මටත් ඉන්නව අවුරුදු 3ක ලමයෙක් හරිම කනගාටුයි පියා ගැන

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @amilaudayanka9368

    @amilaudayanka9368

    3 жыл бұрын

    Oyata pin.. Akila💪💪good

  • @kapilakapila9566

    @kapilakapila9566

    3 жыл бұрын

    පින් ඔබට

  • @user-tk3il9kb8k

    @user-tk3il9kb8k

    3 жыл бұрын

    ඔයාට ගොඩාක්ම පින් !!!

  • @lakshmiraja9362

    @lakshmiraja9362

    3 жыл бұрын

    @@WathpothaSamajasathkaraya q

  • @sudermamatli1566
    @sudermamatli15664 жыл бұрын

    අඬන්න එපා දුවේ ඔයාට පුළුවන් අය ගොඩක් ඉන්නවා උදව් උපකාර කරයි වත් පොත සමාජ සත්කාර කරන මේ මහත්තයා ඔබටත් බුදුසරණයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏🙏

  • @ashukakusmalata4090

    @ashukakusmalata4090

    3 жыл бұрын

    Wata pota සමාජ satakara matitumata budu saranai ඔබ tumata goodka pinsida wanawa

  • @ashukakusmalata4090

    @ashukakusmalata4090

    3 жыл бұрын

    උපකාර karpu mhtamaya atulu paula hmadanatama dalada samidu phtai

  • @cietajhons7036
    @cietajhons70364 жыл бұрын

    දරුවගේ වාසනාව ඒ උදවි කරපු මහත්මාට දීර්ඝායු ලැබේවා නිර්වානසමිපත්ම ලැබේවා .ඔබ තුමාට .

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @chameerajayashanka8743
    @chameerajayashanka87432 жыл бұрын

    මේ වැඩ සටහන ඉවර වෙනකම් මට බලන්න බෑ.... ඇඩෙනවා ඒ තරම් දුකයි...මේ අසරණ පුංචි පව්ලට උදව් කරන්න ඉදිරිපත් වෙන සියලුම දෙනා මතු මතුත් නිවන් දැක බුදුන් දකිත්වා.......!! එයයි මගේ ප්‍රාර්ථනාව.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @hashinibandara793
    @hashinibandara7932 жыл бұрын

    අම්මගෙ හිතේ දුක මටත් දැනෙනවා අම්මෙ.ඔයාගෙ හිතේ දුක ඉක්මනින්ම නැතිවෙලා යයි.දරුවො දෙන්නම ලොකුවෙලා දියුනුවෙලා ඔයාව සැපෙන් තියයි අම්මෙ.අද දුක් විදින්නෙ අනාගතේ ඔයාලට සැපක් උරුම නිසයි.පරිස්සමෙන් ඉන්න අම්මේ.බුදු සරණයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar73494 жыл бұрын

    ඔබතුමාටත් ගොඩාක් පින් එච්චර දුරක් ගෙවලා යනවා ඒත් මේ රටේ ඉන්න ඔය මන්ත්‍රිලට මේ දේවල් kiyala karawa ganna ඔබතුමාලා පරිස්සමින් යන්ඩ ඔහේ al ඉන්නවා බයික් එකේ යන්නේ කාර් එකක්වත් ගන්න තරං ශක්තියක් නැති බව ඔබතුමාට ගොඩක් පින් දෙවි පිහිටයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @dilusandamali8808

    @dilusandamali8808

    4 жыл бұрын

    Car ganna thebuna ara tv දකුණ කැළුම් මහත්තය වගේ vada කළා nm..mkd a aya karanne එයාලගේ acnt වලට සල්ලි දාගෙන එයාලගේ දේවල් k ganna eka vadepurMa.eth me අයියා ahema na.harema නිහතමානී මිනිසෙක් තෙරුවන් සරණයි අයියෙ ඔයාට

  • @dmmusic9287

    @dmmusic9287

    3 жыл бұрын

    මන්ත්‍රී ලා ගව ගන්න එපා.......උන් ගෑනු මනමස්සයගෙන් අයිති ප්‍රයොජන ගනියි... පිං සිද්ද වෙයි ඔය වගේ අසරණ ගැහැණු කෙනෙක් ගෙ වැඩවලට ඇමතිලා ගාවගන්න එපා....

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha38582 жыл бұрын

    කොච්චර අසරණ උනත් ඉන්න අතුපැල උනත් පිලිවෙලට තියාගෙන ඉන්නවා. මේ වගේ තරුණ ගෑනු කෙනෙක් තනියම ඉන්න එකත් අවදානම්. මනුෂ්‍ය වෙසින් අමනුෂයො ඉන්න රටක් නිසා . බුදු සරණයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏🙏

  • @chandhuwhasanthi6516

    @chandhuwhasanthi6516

    Жыл бұрын

    තෙරැවන් සරණයි

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    9 ай бұрын

    ❤❤❤

  • @RushilPirumila

    @RushilPirumila

    3 ай бұрын

    Puluwan Aya udau karanna

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva51324 жыл бұрын

    හම්මෝ මාර දුස්කරයි ...පව් අහිංසක අම්මලා..දරුවො...කාගේ හෝ උප්කාරයක් ලැබේවා ..!!!

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @liyo8178
    @liyo81783 жыл бұрын

    දවසක ලයිට් තියන ලස්සන චුටි ගෙදරක් හම්බේවි. බුදුසරනයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @nadimadinadi8641
    @nadimadinadi86413 жыл бұрын

    උදව් කල ඔබට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva51324 жыл бұрын

    දුක් වෙන්න එපා අම්මා ඔයාට සරනක් ලැබයි...හිතේ ශක්තියෙන් අපි ජීවිතේට මූන දෙමු

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @danushachamara3478

    @danushachamara3478

    2 жыл бұрын

    😭🙏

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi59914 жыл бұрын

    ෂෙහාන් මල්ලි ඔබ කල ඒ උපකාරය බෙහෙවින් අගය කරමි කෙනෙක් ගෙන් අරගෙන දුන්නත් ඔබට අනේක වාරයක් පින් සිද්ධ වේවා. ඒ අමිමයි පොඩි දරැවයි මොනතරම් අසරනද මුදල් දුන් ඒ මහත්තයාටත් නිවනම අවබෝද වේවා ඔබලා මේවගේ දුප්පත් අය සොයාගන යනවිට ෂනිකව උපකාරයක් කල යුතුම කෙනෙකුට දෙන්න මම මුදලක් දෙන්නම් ෂෙහාන් මල්ලි ගිනුමි අන්කය මට ඵවන්න.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏🙏

  • @nilankomadubani1801

    @nilankomadubani1801

    3 жыл бұрын

    Ane me wagama tawa pawlak innawa udawwak karanna pin lamayata kanna natiwa wali kanawa taldaniye

  • @piyarathnawikramaarachchi5991

    @piyarathnawikramaarachchi5991

    3 жыл бұрын

    @@nilankomadubani1801 ඵයාල සමිබන්ධ කරන්න පුළුවන් ද

  • @samanherath5725
    @samanherath57253 жыл бұрын

    මෙම අක්කාව දරුවන් දෙදෙනෙකු දිලා පාලු මැටි ගෙදරකට කොටු කරපු ඒ නරුමයාට මෙලොවදීම විපාක ලැබෙයි මම ඒ අක්කට ළගදීම පුලුවන් විදිහට උදව්වක් කරන්නම් . තෙරුවන් සරණයි බුදු දහම සත්‍යයකි විස්වාසය තබන්න

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @thushanethu79
    @thushanethu794 жыл бұрын

    පවුලේ ආරක්ෂාවටත් කවුරුත් නැතුව ජිවත් වෙන කෙනෙක් 😢😢😢දරු පැටියව පරිස්සන් කර ගන්න අම්මේ 😢😢😢

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏

  • @hgsagariika5318

    @hgsagariika5318

    3 жыл бұрын

    Aneeten hodarakiyawakkarala papaya kasadabadenna rataghintama.metatwe enne oyali lamaita purudukaranna duppatkamata puruduwenna oyala ouwa kalin hitanna ona

  • @ranisujatha1240
    @ranisujatha12404 жыл бұрын

    Happy birthday to you දුවට 🎂🎂🎂💕💕💕💕 බුදු සරනයි

  • @senkadagala5634
    @senkadagala56344 жыл бұрын

    මොක්කුද මුං පිරිමිද ලමයෙක් එක්ක ගෑනියෙක් අසරන කරල යන කාලකන්නි උන්ට හෙනම තමා කවදාවත් හරියන්නෑ හේශාන් මහත්තයෝ මමත් තව දවස් 3 සුලු මුදලක් ඔය ගිනුමට දානව අනිවාර්‍යෙන් මේ පොඩි උන් දකිද්දි අපිට අපේ පොඩ් උන්ව මතක් වෙන්නෙ හරිම දුකයි බුදු සරණයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏🙏

  • @jayamuthulisilva5132

    @jayamuthulisilva5132

    4 жыл бұрын

    කියල වැඩක් නෑ සහෝ..හැමතැනම ඕක තමයී වෙලා තියෙන්නේ..මේවට හරි නීතියක් තිබිය යුතුයි ....දරුවෝ හැදුවා නම් පියා පෝශනය කල යුතුයි ..නැත්නම් හිරේට දක්වන්න ඕනේ

  • @seethawasala728
    @seethawasala7284 жыл бұрын

    අම්මෝ කිරිපිටි බෝතලේ පෙන්වන කොට පපුව කඩන් වැටුනේ මට විතරද... අනේ තෙරුවන් සරණයි ..!!

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @Sandamal_Pethum_Jayasinghe

    @Sandamal_Pethum_Jayasinghe

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @dewindaferna9133

    @dewindaferna9133

    3 жыл бұрын

    අම්මො ඔව්

  • @jmprema122

    @jmprema122

    3 жыл бұрын

    G

  • @pissukolla5561

    @pissukolla5561

    3 жыл бұрын

    Matath a wage bn

  • @malanilanka5594
    @malanilanka55944 жыл бұрын

    ගයම් මහත්තයාට ගොඩක් පින් සිතුම් පැතුම් සියල්ලම ඉෂ්ට වේවා දළදා සමිඳු පිහිටයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @shehananethmini1921

    @shehananethmini1921

    3 жыл бұрын

    Viduliy gann udau karnn kohomd

  • @maduwanthihelshi152
    @maduwanthihelshi1523 жыл бұрын

    අනේ බුදුන්ගෙම සරනයි අම්මේ දරු පැටියව හදන් ජීවත් වෙන්න සතුටින් දෙයි හාමුදුරුවෝ රැක ගන්න ඔනී තියන අයටම තියනවා නැති අයටම නෑම තමයි ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ මේවා දකින කොට පපුව පලෙන්න එනවා 😔😔😔😔😔😔😢😢😢😢😢😢😢😢😢😢😔😔😔😔

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @sureshsudumu8832
    @sureshsudumu88323 жыл бұрын

    අපි උදව්වක් කරමු කට්ටිය එකතු වෙලා අපි කරපු දෙයක් තමයි යනකොට අරන් යන්න තියෙන්නේ මොන තාරාතිරම දැරුවත් බුදු සරණයි අයියේ ඔයාට

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @shantadenuwala3714
    @shantadenuwala37142 жыл бұрын

    ගයාන් මතාගේ දෙමාපියන් බුදුවේවා 🙏🙏🙏🙏ලංකාවේ දකුණේ වේදනාව විදේශ ගත සියළුම ලංකික ප්රිත්තගයින් ලංකාවේ දුප්පත් කම දුරලන්න මද්ද්‍ය ගන්න උත්සාහයට සියළුම ලාංකිකයින්ගේ ආශීර්වාදය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏🙏

  • @asangikasandamali4723
    @asangikasandamali47233 жыл бұрын

    අක්කේ දරුවන්ට පුලුවන් උපරිමෙන් උගන්නන්න.. දවසක එයාලා ඔයාට පින් දෙයි තාත්තා දාලා ගියාට අම්මා අපිව හදාගත්තා කියලා.. දුප්පත්කම උපරිමෙන්ම විදපු කෙනෙක් මමත්. හරියට කන්න නෑ.. අම්මලාට උගන්නන්න සල්ලි තිබුනෙ නෑ.. මම ඉස්කෝලේ ඉගෙනගත්තු දේවල් වලින් විතරක් o/l ලියලා පාස් වෙලා a/l කලා.. අපිට ඉන්න ගෙයක් තිබුනෙ නෑ.. අත්තම්මගෙ ගෙදර හිටියෙ.. අන්තිමට තාත්තා නැති වුනා.. අම්මට තවත් බරක් වෙන්න බැරි නිසා මමයි අයියයි අක්කයි තුන්දෙනාම a/l ඉවර වුන ගමන්ම job කරන්න පටන් ගත්තා.. දැන් මගෙ අයියා පොලිස් නිලධාරියෙක්.. අක්කා බැදලා.. මම පිටරක ඉන්නෙ.. එදා තාත්තට සලකගන්න බැරි වුනාට අද මගෙ අම්මට පුලුවන් උපරිමෙන් සලකනවා.. මොන බාධා ආවත් ඉගෙනීම අතෑරියේ නැති නිසා අද කාටවත් අත නොපා හොදින් ජීවත් වෙනවා.. දුප්පත් අපිට තියෙන එකම ආයුදය තමයි අධ්‍යාපනය..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @withanageasanka5191

    @withanageasanka5191

    3 жыл бұрын

    Attami

  • @chamara2166

    @chamara2166

    3 жыл бұрын

    ඔයාගේ අදහස ගොඩක් ස්තුතියි "දුප්පත් කම නැති කරන එකම ආයුධය අධ්‍යාපනය..."

  • @ranganakelum6506

    @ranganakelum6506

    3 жыл бұрын

    ඉතින් කීයක් හරි දාපන්කෝ උබ ලොක්ක වගේ කියවන්නේ මේකෙ

  • @jayarathnajayarathna786

    @jayarathnajayarathna786

    2 жыл бұрын

    @@chamara2166 ඇත්ත තමයි. ඒත් අද අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවද කියල ගැටලුවක් තියෙනව.

  • @sulochanakarunasinghe7071
    @sulochanakarunasinghe70712 жыл бұрын

    මේ මිනිසුන්ට උපකාර කරන්ඩ දෙවිවරුමෙන් මිනිසුන් පහල වේවා..දරුවා ගැනවත් සිතලා🙏🙏🙏අපිටත් සල්ලි තිබුනනම් දෙපාරක් හිතන්නේ නෑ...

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k3 жыл бұрын

    ගෙවල් බලන්න යන කොට එයාලට කෑම බීම ටිකක් අරන් යන්න පවු අහිංසක මිනිස්සු......😭😭😭😭😭

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @creativeideas6547
    @creativeideas65473 жыл бұрын

    මේ වගේ දරුවොත් එක්ක දුක් විදින අම්මලා කී දෙනෙක් මේ රටේ ඇද්ද අනේ ? 🤔🤔

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @clancythisera3998
    @clancythisera39983 жыл бұрын

    අනේ පව් දෙයියනේ....තමන්ගෙ ගෑනිට දරුවන්ට ඔහොම කරන්න එපා..බලාගන්න බැරිනම් ගෑනු ගන්න එපා බං..සහගහනවා..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @pushpikadarmartha3727

    @pushpikadarmartha3727

    3 жыл бұрын

    Sirawata

  • @rohitharoy2319

    @rohitharoy2319

    2 жыл бұрын

    Ane mewa kaatawat pennaddha

  • @ranisujatha1240
    @ranisujatha12404 жыл бұрын

    ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏

  • @jayalaltharanga2507
    @jayalaltharanga25073 жыл бұрын

    හැකි නම් මේ අම්මට ස්වයං රැකියාවක් කරන්න උදව් කරන්න.එතකොට මේ අම්මට තව කෙනෙකුගෙ පිහිට බලාපොරොත්තු වෙන්නෙ නැතිව තනිවම ජීවිතේ හදා ගන්න පුළුවන් වේවි.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @razikafahim7097

    @razikafahim7097

    Жыл бұрын

    Yes that is the best way

  • @sisi-mx7cf
    @sisi-mx7cf3 жыл бұрын

    ගයන් හෙට්ට් ආරච්චි මතයට ගොඩක් පින් අනේ මහත්තයෝ තව උදව් කරන්න ශක්තිය ලැබේ වා ඔබතුමාට පින්

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna84074 жыл бұрын

    අනේ මේ වගේ අයට උදව් කරන්න ඕන .නරක වැඩ නොකර දුකක් විදිනවා ,මේ පිරිමි පුදුමාකාරයි .

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @withanageasanka5191

    @withanageasanka5191

    3 жыл бұрын

    Aka atta tamai ma wage මිනිසුන්

  • @sanjayabroo5846

    @sanjayabroo5846

    3 жыл бұрын

    Hi

  • @piyasirimunasinhe6387

    @piyasirimunasinhe6387

    2 жыл бұрын

    @@WathpothaSamajasathkaraya q

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85383 жыл бұрын

    අනේ ඒ චූටි දුවගේ ලස්සන....😍😍😍😍😘😘😘😘😘...මේව දකිද්දි දේශපාලුවන් ගැන පුදුම කලකිරීමක් එන්නේ...මුන් හයිවේ,නෙලුම් කුලුණු,රගහවල් හදනව ණයට අරන් ඊටත් පස්සේ ඒ වලිනුත් ගසාකනව..ඒව පියවන්ඩ බඩුමිල අහස උසට වැඩි කරනවා...ඒ වුනාට පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකටයි කාර් ගන්ඩයි කැන්ටිමේ සුපිරි කෑම වලට කෝටි ගණනක් සල්ලි වියම්කරන්නේ ඒ වුනාට චන්දය දුන්නු මිනිසුන්ට සතපහක දෙයක් කරන්නේ නැහැ...😡😡😡🤬🤬🤬මිනිසුත් ඔය හාමුදුරුවන්ගේ කීම අහලා චන්දය දෙනවා සිංහල බවුද්ද නායකත්වය කියලා 2500 ඉතිහාසය මතක් කරලා ගොනාට අන්දල ජාතිවාදය ආගම් වාදය අවුස්සල නේද චූන් කරාම උස්සල දෙනව පවුල් පිටින් ඇවිල්ලා

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @ushanchathura7907
    @ushanchathura79072 жыл бұрын

    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ ජය ශ්‍රී මාහා බෝ සමිදුන්ගේ දාළදා සමිදුන්ගේ ගණ දෙව්යන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයේන් ශක්තියෙන් බලයෙන් ධෛර්යෙන් මේ අහිංසක අම්මාටයි චුට් දියනියටයි ජිව්තය ජය ගැනීමට හැකි මාර්ගයක් පාදලා දෙන්න... කාගේම හරි සරණක් පිහිටක් පතලා දෙන්න...

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏🙏

  • @nicemoment7028
    @nicemoment70284 жыл бұрын

    තෙරුවන් සරණයි.. සියළුම කටයුතු සාර්ථක වේවා,... ආදරණිය මිනිස්සු ඔබ‍ට උදව්කරය් අනිවාර්යෙන්.... ♥️

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏🙏

  • @indikakarunarathna4954

    @indikakarunarathna4954

    3 жыл бұрын

    Umma

  • @hammadhihammad6083

    @hammadhihammad6083

    3 жыл бұрын

    Mata coll ganna gadara wahale hadanna udau karannam

  • @pradeepgunawardana5078

    @pradeepgunawardana5078

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ම,හිත හොඳ කරුවන්ත මිනිස්සු හමුවේවා ,,බුදු සරණයි ,

  • @jayarathnajayarathna786

    @jayarathnajayarathna786

    2 жыл бұрын

    උතුම් මාතෘත්වය දාරක ස්නේහය ඒ මැද දිළිදුකම ස්වාමියාගේ රැකවරණය අහිමිවීම ආදිය නිසා ඇයට දැනෙන පීඩනය දකින ඕනෑම නෙතකට කදුළු උනනවමයි.ඇයට උරුම වූ දෛවයද මෙ. මෙම නාලිකාවෙන් කරන උදාර මෙහෙයට අපගේ ප්‍රණාමය.....මව සහ දියණිය කෙරෙහි ඇති හැකි අයගේ කාරුණික නෙත සිත යොමු වෙත්වා. ඔවුන්ට දෙපයින් නැගී සිටීම සඳහා අවශ්‍ය ආධාර උපකාර නොඅඩුවම ලැබේවා.

  • @musiclife8771
    @musiclife87712 жыл бұрын

    අනේ අම්මේ තාම මන් ඉගෙන ගන්නවනේ.ඔය ඇස් වලින් බේරෙන කදුලු මට තේරෙනෝ අම්මේ.පපුව පිච්චිල යනෝ.මන් කොහොම හරි අම්මේ ඔයාට උදව් කරනෝ.😔😥🥺

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @ChamalkaPriyadarshani
    @ChamalkaPriyadarshani9 күн бұрын

    බුදු සරණයි දෙවිපිහිටයි😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😊😅ආදරේ යි😮😮😮😢😢😢😂😂😂

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    9 күн бұрын

    🙏🙏

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    හරිම කරුනවන්ත ස ර් කෙනෙක්. මහා ගොඩක් පින් ස ර්.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    Жыл бұрын

    🙏🙏

  • @waruna89waz
    @waruna89waz3 жыл бұрын

    පවු දෙයියනේ. මට පුලුවන් කමක් තිබ්බනම් ගෙවල් 100ක් හදලා දෙනව. මට තියෙන ලොකුම හීනෙත් ඒක. අඩුම ගානෙ එකම ගෙයක් හරි හදල දුප්පත් අසරණ කෙනෙක් ට දන් දෙන එක. හරිම දුකයි මේ ලෝකේ එක එක මිනිස්සුන්ට එක එක විදියට දේවල් ලැබිලා තියෙන විදිය දකිනකොට. අසාධාරණයි.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    3 жыл бұрын

    The world is ruled by Satan.

  • @srilalchandrasekara8163
    @srilalchandrasekara81633 жыл бұрын

    ළමයින්ට මම ගොඩක් ආදරෙයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @sohaniduwara7498
    @sohaniduwara74983 жыл бұрын

    අසරණ මිනිසුන් ට උදවු කරන අයට ගොඩක් පින්🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @sunilabenayeke2426

    @sunilabenayeke2426

    3 жыл бұрын

    අනෙ අපිට ත් හිතට දුක ඉ.

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan32393 жыл бұрын

    විසඳුම බණ්ඩාර මහත්තයා තමා එහෙම නැත්නම් මේ චැනල් එකට හරි කට්ටිය එකතුවෙලා උදව් කරානමි ගෙයක් මෙයාලටත් හදලා දෙන්න තිබ්බා

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @LKSuperHitz
    @LKSuperHitz3 жыл бұрын

    The way you show the bank details of needy is perfect, so that we know you are genuine..keep it up bro...

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @canedrikapriyadarshani7667
    @canedrikapriyadarshani76674 жыл бұрын

    ඔයා හොද අම්මා කෙනෙක් අක්කා. දුක් වෙන්න එපා ඔයා ලට හොදක් වෙනවා විස්වාස යි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏

  • @user-ws3rq4jt7y

    @user-ws3rq4jt7y

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️

  • @ranjithkumara6123
    @ranjithkumara61234 жыл бұрын

    වත්පොත සමාජසත්කාරය කර්යමන්ඩලයට බුදු සරනයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @ushanchathura7907
    @ushanchathura79073 жыл бұрын

    ජය වේවා... බුදුන්ගේ දෙවියන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂාවේන් ආශිර්වාදයේන් ඉක්මනින්ම කාගෙම හරි පිහිටක් පතලා දෙන්න. බුදුන්ගේ දෙවියන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @lakshantolakshan7455
    @lakshantolakshan74553 жыл бұрын

    මචං උබලාා ලොකු මිනිස්සු නෙමෙයි කියල⁣ෙ එකෙන්ම පේනවා එ උනාට කිසිම ලොකු මිනි⁣හෙක්ට කරන්න බැරි වැඩ උබලා කරනවා..තමන්ට නැත්නම් අනුන් ලවා හරි උපකාරයක් අවශය තැනට උපකාරක් ලබා දෙනවා..මම ලගදිම උදව්වක් අවශයම තැනකට උදව්වක් කරන්න කතා කරනවා.වැඩේ දිගටම කරගෙන යන්න කවදාවත් වරදින් නැ මචං දුක් විදින මිනිස්සුට උදව් කරනවනම් මේ අම්මාගේ හැගිම් දැනුන මගේ අම්මා මාව ලොකු කරෙත් එහෙමයි...ලස්සනයි මචං වැඩේ හදවතින්ම සුබ පතනවා මම ලගදිම කතා කරනවා

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏🙏

  • @indikaaththanayaka3604
    @indikaaththanayaka36043 жыл бұрын

    ඔබතුමන්ලාට මේ පිං නිවන් පිනිසම හේතු වේවා .🙏🙏🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @lakshithanuwan4114
    @lakshithanuwan41144 жыл бұрын

    පව් මචන් අපේ මිනිස්සු අපි උදව් කරමු

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏

  • @chapachapa3986

    @chapachapa3986

    3 жыл бұрын

    Api kattiyak ekathu wela udauwak demuda ehenam.... Aththatama pau kiyala hithuna e amma kiyana dewal walata

  • @jwdmwijerathne7832

    @jwdmwijerathne7832

    3 жыл бұрын

    🙏🙏🙏❤❤❤🙏🙏🙏 මොන තරම් උතුම්ද 🌷🌷🌷

  • @dewindaferna9133

    @dewindaferna9133

    3 жыл бұрын

    අන්න සිංහලයා❤️❤️

  • @nethmitharukadisanayaka3558

    @nethmitharukadisanayaka3558

    3 жыл бұрын

    api awankawa kattiyak akamuthu wela puluwan widiyat hari salli akathu karala mewage duppath ayat udau karamuda.....

  • @chamiljayantha2323
    @chamiljayantha23233 жыл бұрын

    අන්න චැනල් .ඔබතුමා මෙ කරන සත්කාරයට බොහොම පින්..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan32393 жыл бұрын

    රටේ පාලකයෝ රජ සැප විදිනවා ජනතාවගේ සල්ලිවලින් මොන තරම් අසරණ මිනිස්සු අපේ ලංකාවේ ඉන්නවද

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    3 жыл бұрын

    But the problem is in the next election she will vote for Basil Rajapaksha. That's the problem. These people are foolish.

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero21924 жыл бұрын

    ගොඩක් දුකයි ඉතින්.ඔයාල කොච්චර හොද දෙයක් ද කරන්නෙ අයියේ.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu106510 күн бұрын

    කොහොම .උනන් ගෙ ලසනට තියාගෙන ඉන්නවා බබා පැටියන් ලසනයි ..සල්ලි .තින මැදුරු වලට වඩා . දුප්පත් .පැලෙ . හිනා වෙලා සතුටින් ..ඉන්න පුලුවන්

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    9 күн бұрын

    🙏🙏

  • @user-oh2nw4vi2j
    @user-oh2nw4vi2j10 күн бұрын

    උදවු කල ඔබට ගොඩාක්❤❤❤❤❤

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    9 күн бұрын

    🙏🙏

  • @damayanthiperera8531
    @damayanthiperera85313 жыл бұрын

    පවු..මිනිස්සු ඇයි කාන්තාවන් මේ විදියට ම තනි කරන්නෙ දරුවො එක්ක..බුදු සරනයි !!

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @tilakamalkati3811
    @tilakamalkati38114 жыл бұрын

    පව් දෛයනේ පුළුවන් අපි හැමෝම උදව් කරමු බුදුසරණයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @nuwanadikari4603
    @nuwanadikari46039 ай бұрын

    මෙි උපකාරය කර මහත්තයාට වැඩි වැඩියෙන් ලැබෙිවා 😊

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    9 ай бұрын

    🙏🙏

  • @dilujaoshani7010
    @dilujaoshani70103 жыл бұрын

    අපි අසරන වෙිලා හිතටදැනවා බුදුහාමුදුරුවන්ගේ

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @upulherath1647
    @upulherath16473 жыл бұрын

    හොද දෙයක් ඔයාලට ගොඩාක් පින්..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @beautyconner8776
    @beautyconner87762 жыл бұрын

    අම්මෝ දෙයියනේ අපිට මොනාද අඩු...😥😥😥

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @Skwsamanthi
    @Skwsamanthi3 жыл бұрын

    දෙයියනේ ..දැක්කාම ...papuwa palenna awaa..paw...ani...api .පුළුවන් විදියට උදව් karamu...oyata ගොඩක් pin..ayye me karana සත්කාරය ta..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @lochi4821
    @lochi48213 жыл бұрын

    😢😢😢😢 අනේ.. නැන්දේ ඔයාට ඉක්මනට ඔය කරදරෙන් ඉක්මනට ගැලවෙන්න ලැබෙන්න ඕනි.. බුදුසරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @erangarasanjan5154
    @erangarasanjan51543 жыл бұрын

    බුදු සරණයි අම්මේ .ඔයාට වරදින්නෙ නැ..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @darshanawijerathna9226
    @darshanawijerathna92263 жыл бұрын

    මම දැන් දැක්කේ. මම පොඩ් මිනිහෙක්. ලොකු සල්ලියක් නෑ. එත් ලොකු උදව්වක් මේ සහෝදරීට කරනවාමයි. 🙏🙏🙏එත් ළග ගෙදරකින් වයර් එකක් ඇදල කරන්ට් ගන්නවා කියලා කීව එකනම් වැරදියි. දැන් electricity බෝර්ඩ් එකේ උන් ඇවිල්ල විදුලිය හොරෙන් ගත්තා කියලා කෙලින්න්නම් බලයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @r.rodrigo1150
    @r.rodrigo11503 жыл бұрын

    මෙවිදියට වත් මෙඅයගැන හොයලා බලන ඹයා ලට පින් රජයෙන් කරන්න ඹ්නා දෙවල් මෙවා

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @ajithajithk3439
    @ajithajithk34393 жыл бұрын

    Me karana samaja sath karayata obata godak pin . Me ammata tharuwan saranai.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @milandileepa2847
    @milandileepa28473 жыл бұрын

    ඔයා හොද අම්මා කෙනෙක් අක්කෙ. වරදින්නෙ ne.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @dulipmadushanka5834

    @dulipmadushanka5834

    3 жыл бұрын

    Babata ona dewal apata kiyanna geneath dennam

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu106510 күн бұрын

    අනෙ අයීයෙ ඔය රට බිස්නස් තිනවා කරපුචා රම්පෙ පොල්කටු ගන්න තැන් එ තැනන්ක් අල්ලලා දුන්නනම් ඔය අක්කා එ බිස්නස් එක අල්ලගෙන යවි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    9 күн бұрын

    🙏🙏

  • @anushacool4745
    @anushacool47453 жыл бұрын

    පුළුවන් wediyata දරුවාට හොඳට උගන්නන පිරිසිදු kamanam athi wesistai ඔයාට කවුරු හරිම උදව් කරයි daweyange asirwada ලැබේවා තෙරුවන් සරණයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @Amasha.349
    @Amasha.3493 жыл бұрын

    කොච්චර අග හිගකම් තිබුන උනත් හරි පිලිවෙලට ඉන්න කෙනෙක් .බුදු සරණයි 🙏🙏🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @neesha5901

    @neesha5901

    Жыл бұрын

    ඒක නම් ඇත්ත 🥺

  • @user-tv8rs3ef6b
    @user-tv8rs3ef6b4 жыл бұрын

    බුදුසරණායි අනේ මේක දකින කව්රු හරි මේ පව්ලට උදව් කරන්න බුදුසරණායි පරිස්සමෙන් ඉන්න

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @rukshandezoysa6171
    @rukshandezoysa61713 жыл бұрын

    Thank you for making their problems public. So that people will help.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @user-fk2vt4yk1i
    @user-fk2vt4yk1i2 жыл бұрын

    මම බල්ලෙක් වෙලත් මෙහෙම දුක් විදින්නෑ අනේ පව් මේ මිනිස්සු ඉන්නකො මම අනිවාර්යයෙන්ම උදව් ගන්න කට්ටියක් හොයලා දෙනවා එතකම් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏☝🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏🙏

  • @dumindarukshan9108
    @dumindarukshan91084 жыл бұрын

    ඔබ තුමන්ලා කරන මේ සත්කාර මෙහෙවර ඉතාම අගය කරනවා 🙏🙏🙏 ඒ අම්මනම් තියන විදියට පිළිවෙලට තියන් ඉන්නවා 👍👍👍👍

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏

  • @user-or9mu9ie8i
    @user-or9mu9ie8i3 жыл бұрын

    දුකයි මගේ දෙයියනේ මේ මිනිස්සුන්ගේ දුක දෙයියෝම බලාගන්න ඕන.අපේ රටේ මිනිස්සු මෙහෙම දුක් විදින්න ඕනෙද? පවු දෙයියනේ.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @ceylonuk6250
    @ceylonuk62504 жыл бұрын

    Happy Birthday mage duwe. Jasu phitai 🌷😁🌺

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏

  • @Boy-sj8zn
    @Boy-sj8zn3 жыл бұрын

    ගොඩාක් දුකයි.මාත් පුළුවන් විදිහට උදව්වක් කරන්නම්.අසරණකම මුවාවෙන් උදව් කරනව කියල අයුතු දේවල් ඉල්ලන සහ කරන මිනිස්සු දැන් සමාජයෙ ඉන්නෙ.පරිස්සමින් අක්කෙ.චැනල් එක කරන ඔබලාට ගොඩාක් පින්.හැමදෙනාටම බුදුසරණයි!

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g6 күн бұрын

    Pin sidu wenawa...thiyena kauru hari me ammata udau karanna pin ..balanna dukai..🙏🙏🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    6 күн бұрын

    🙏

  • @gdhsbdhd9476
    @gdhsbdhd94763 жыл бұрын

    ඔයාට උදව් කරයි අම්මෙ දුක් වෙන්න එපා ඔය දරුව බලා ගන්න කිසිම කරදරයක් නොව් අද වේස කමේ යන අම්මල අතර හොද අම්ම කෙනෙක් වෙන්න ඔයාට ලැබුන කියලවත් වෙනස් වෙන්න එපා ජේසු පිහිටයි

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @thakshilakumuduni2489
    @thakshilakumuduni24893 жыл бұрын

    පව් ශෝක් බබෙක්. ❤️❤️❤️

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @sadamalikumari5364
    @sadamalikumari53643 жыл бұрын

    මාත් කැමතියි මගේ තාත්තාට පින් පිනිස උදවුවක් කරන්න මට පුලුවන් විදියට ඔයාගේ එකවුන්ට් එකට සල්ලි දාන්නම් අක්කේ

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @surangasanjiva9026
    @surangasanjiva90264 жыл бұрын

    අනේ පුළුවන් අය උදව් කරන්න me අම්මාට pin සිද්ධ වෙයි..මට thiyanawanam මම උදව් කරනවා..ගෙවල් හිටන් හදලා දෙනවා..ඇත්තටම මමත් ජීවිතේ ලොකු kattak කන කෙනෙක්..ඒක ehuwoth ඔයාලට අඬන්න කඳුළු මදි වෙයි..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @tharushagimhan8535
    @tharushagimhan85353 жыл бұрын

    එක අහනකොට මට විතරද ඇඩුනෙ බන් 😟😥

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @nimaldahanayaka4685

    @nimaldahanayaka4685

    2 жыл бұрын

    😩😩

  • @alaldistributor7768
    @alaldistributor77682 жыл бұрын

    ඔයාලට ගොඩක් පින්

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @ruwanperera6553
    @ruwanperera65533 жыл бұрын

    Mona ආණ්ඩුව awath wedak na bn.... අපේ රටේ මේ වගේ අසරණ මිනිස්සු ඉන්නවනම්. රටේ පාලකයෝ හිටං ලැජ්ජ වෙන්න ඕනි... පුලුවන් විදියට උදව් කරපල්ලා... පව් අසරණ මිනිස්සු.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @yashsura5620
    @yashsura56203 жыл бұрын

    Man dn dakke me vdo eka. Mn padi gattama salli kiyak hari dannm akki. Budusaranai oylata. Papuwa pichchila giya 😢

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @srilalchandrasekara8163
    @srilalchandrasekara81633 жыл бұрын

    මේක දැකලා මම ගොඩාක් ඇඩුවා ඇයි මිනිස්සු කුරිරු බයිසිකල් එකක් අරන් දෙන්නම් කොහොමද එන්නෙ

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @k.j.kpasankak.j.kpasanka4804

    @k.j.kpasankak.j.kpasanka4804

    3 жыл бұрын

    අනිවාරෙනම

  • @shehananethmini1921

    @shehananethmini1921

    3 жыл бұрын

    E podi nangit baisi kalyak aran dunnad

  • @vinodtharanga6670
    @vinodtharanga66703 жыл бұрын

    මේ ගෙදරට යන ලිපිනය ලබා දෙන්න සහ දුරකථන අංකය ලබාදෙන්න අපිට උදව් කරන්න

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @Hemdema

    @Hemdema

    3 жыл бұрын

    Ane ban dapan tp nu akak

  • @rukshandezoysa6171
    @rukshandezoysa61713 жыл бұрын

    I hope she has got a proper house by now. You are doing a great service by exposing the problems of these people.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @shaniiishanu3240
    @shaniiishanu32402 жыл бұрын

    Aiye oyata godak pin papuwa pichchila giya .job ekak karama aniwarayen udu karawa..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @shehanmadusha6122
    @shehanmadusha61223 жыл бұрын

    මම ඉන්නේ රට එ්ත් මගේ අදුරන හැමෝටම කියලා උදවි කරන්න මම මෙි විඩියෝ එක යවන්නමි අනේ මගේ අැස් වලින් කදුලු වැටුනා වාව ගන්න බැ දුකයි සහෝදරිය .ඔයාට පුලුවන් උදවිවක් අපි පොඩියට හරි කරන්නමි බුදුසරනයි ඔය දෙන්නාට

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @guruge7462
    @guruge74623 жыл бұрын

    උදව් කරන්න තමන්ගේ .අක්කට.නැගනියට සලකනවා හා සමානව....ගැහැනියකගේ දුක විහිලුවකට ගන්න එපා

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏🙏

  • @Damidumal
    @Damidumal3 жыл бұрын

    බුදුසරණයි අයියෙ ඔයා මෙ කරන දෙය ලොකු පිනක්

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @anuradapathum6474
    @anuradapathum64742 жыл бұрын

    මෙි රටෙි අහිංසක අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද.මෙිවා දැක්කම අපිටවත් කන්න හිතෙන්නේ නෑ..කලකිරෙනවා අප්පා...⁣දේශපාලනය ගාවගන්නවා නෙවෙයි..එත් මෙි වගේ මිනිස්සුන්ට එකෙක්වත් පිහිට වෙන්න එනවද..මෙික තමයි මෙි රටෙි ඇත්ත තත්වෙි..නැති මිනිහා සපත්තු යට හැම දාම පැගෙනවා.😣 ඇති අය පුලුවන් විදියට මෙි වගේ අයට පිහිට වෙමු,උදව් කරමු..🙏🙏එච්චරයි අපිටත් ඉතිරි වෙන්නේ..

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @priapria6553
    @priapria65534 жыл бұрын

    අනේ පවි මෙි දරැවෝ ලංකාවෙි මෙචිචර අසරන මිනිස්සු ඉන්නවනේ

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏🙏

  • @sumithrahearth

    @sumithrahearth

    4 жыл бұрын

    අනේ ඔව් මෙච්චර දුක් විඳිනමිනිස්සු ඉන්න වා නේ පවු අප්පා බුදු සරණයි ඔය මහත්තයා දෙන්නාටම

  • @arunipriyanthe2836

    @arunipriyanthe2836

    3 жыл бұрын

    Direya.matawak.wennako.

  • @sameeradisanayaka8833

    @sameeradisanayaka8833

    3 жыл бұрын

    Mata meyata udau karanna puluwan..mamai mage nonai hetama unat yanna puluwan..me ammage toraturu tikak awanna danna kanek ikmanta

  • @kwtkwt7575
    @kwtkwt75753 жыл бұрын

    අනේ රෝස මලක් වගේ දරු පැටියෙක්.මොන හිතකින් මේ තිරිනවා මේ දරුවව දාලා ගියාද කියලා හිතෙනවා.අනේ මේවා බලන්න බෑ අනේ පපුව පිච්චිලා යනවා.

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @user-uh4jn6vr7k
    @user-uh4jn6vr7k2 жыл бұрын

    Aththatama mata godak duka hithuna ewage asara ayata pihita wena ayata monatharam pinakda amme oya hitha shakthimath karaganna oyata godadenek udaw karai 🙏🙏🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @kanthikanthi7040
    @kanthikanthi70402 жыл бұрын

    උදව් උපකාර කළ අයටගොඩාක් පින්🙏🙏🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

  • @sehanibandara4440
    @sehanibandara44403 жыл бұрын

    Ane me chanal walata hisa nama achara karanawa obathumalata 🙏🙏e udau karapu mahathmayata t goda k pin

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    3 жыл бұрын

    🙏

  • @somawathae9042
    @somawathae90424 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    4 жыл бұрын

    🙏

  • @tharu3393
    @tharu33932 жыл бұрын

    Budu saranaii amme ammatath duwatath ....😥 😍 පරිස්සමෙන් inna . 🙏

  • @WathpothaSamajasathkaraya

    @WathpothaSamajasathkaraya

    2 жыл бұрын

    🙏

Келесі