No video

galeweala lamayata udaw 03 කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා ගලේවෙල කොල්ලට කරපු දේ .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157 )
2022.06.30
කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා ගලේවෙල කොල්ලට කරපු දේ .
ගලේවෙල පුතාගේ පුවතට බොහෝ ප්‍රතිචාර ලැබුනා , සමාජ ඇස කෙරේ විස්වාශය තැබූ ආදරණිය ලක්මිණි මිතුරිය ඇයගේ මිතුරන් වන නයනා ,උපුල් ,කව්ශානි ,පුන්‍යා ,චාන්දනී ,චන්ඩි ,ලකී ,ප්‍රියන්ති ,යන පිරිස එක්ව මේ පවුලට විශාල අඩුපාඩුවක්ව පවතී වැසිකිලිය ඉදිකර දුන්නා ,ඒ වගේම භූගත ජල සොයා නල ලිදක සිහිනයද ලගදීම සැබෑ වනු ඇත .නිවස ඉදිකිරිම ජලය ලැබීමෙන් පසුව සිදුවනු ඇත , උදව් කල සැමට ගොඩක් ස්තුති .මම කාංචන කුමාර ආරියදාස (සමාජ ඇස වෙනුවෙන් )

Пікірлер: 157

  • @sumedasamankumari7107
    @sumedasamankumari71072 жыл бұрын

    කොළු පැටියා අහින්සකයි. නොමගට යන්න එපා පුතේ.

  • @wijerathnakns251
    @wijerathnakns2512 жыл бұрын

    කාංචන සහෝදරයා කියන්න තියෙන්නේ ඔබ දෙව් කෙනෙක්ය ම්හිපිට වැඩි .ඔබ සියලු දෙව් පිරිස ටම බුදු සරන වේවා !

  • @nilwimana737

    @nilwimana737

    2 жыл бұрын

    කාංචන සර්ට පිං සිද්ද වෙන්න තමා ධියවර ගම්මානේ අපි අද ගෙදර ඉඳගෙන online ඉගෙන ගන්නේ.. අපිට සිග්නල් Tower එකක් ලැබුනේ කාංචන සර් අපි ගැන රටට පෙන්නපු නිසා..

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    Lතෙරැවන් සරනයි

  • @jayaniperera8630
    @jayaniperera86302 жыл бұрын

    අනේ මෙ පුතා පව් . උදවු කරපු ඔබ සැමට තුන් සරණයි

  • @sheengamagee1323
    @sheengamagee13232 жыл бұрын

    කන්න... බොන්න.. වැසිකිලි.... ඇදුම්...පැලදුම්.... රෙදිපිලි ...මුදල් හදල්... සමාජයේ අනිත් අයට... ඕ ගොල්ලො ගැනපනිවිඩය යෑම... මේ සේරම උදවු... ලැබුනෙ... කාංචන මහත්තයස් නිසයි. දිවි ඇතිතෙක් මේ උදවු අමතක කරන්න එපා.... ලක්ශගනන් රටේ, පිටරටවල උදවු.... ලැබුනෙ... මේ මහත්තයා... ඔයබිම ... පාගපු නිසයි... ටොයිලට් එක හදපුමල්ලිලාට.... නලලිද ගහන්න... උදවු කරන .. සියලුම මල්ලිලාට........ නොයෙක් ආකාරයෙන්... උදවු... උපකාර කරන ,කරපු... සියලුඅ දෙනා මේපින්... බලයෙන්... සසර වසනාතුරා... කිසිම... රෝගයක්... පීඩාවක්.. නැති.. නිදුක්.. නිරෝගී.... පිරිසක් වේවා.... මේ පින් බලයෙන්... සසරේ .. උපදින, උපදින ආත්මයක් පාසා.... දෙව්.. මිනිස් සැප ලැබේවා ....... අවසන.... මරනය.....දුක් වේදනාවන් නොවී..... සසරේ...පතන.... නිවන් සැපතම.....මෙයට සහභාගි වූ සියලුම දෙනාට අත්වේවා....

  • @niroshasarath8437

    @niroshasarath8437

    2 жыл бұрын

    🙏🙏🙏🙏 හරියට හරි

  • @malikatalivakatana9569
    @malikatalivakatana95692 жыл бұрын

    උදවි උපකාර කළ ඔබ සියලුම දෙනාට දිවය සැප සමිපත් ලැබේවා 🙏

  • @mangaladissanayake7909
    @mangaladissanayake79092 жыл бұрын

    ගොඩක් සතුටුයි අහිංසක පවුලට උදවු ලැබෙනවා . උදවු කරපු , කරන හැමෝටම ගොඩක් ස්තුති .

  • @kolithavije6090

    @kolithavije6090

    2 жыл бұрын

    👍

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😁😄😃😀🙏🏻🤲🏻🤝✊👊🤛😭😭😭😭🤲🏻🙏🏻😄😃😀😄😃😀😄😃😀🙏🏻🤲🏻🙏🏻🤝🤝✊👊🤛👊✊🤝🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😄😃😀

  • @mangaladissanayake7909

    @mangaladissanayake7909

    2 жыл бұрын

    Galewela පුතා lata වතුර labunada

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    කාංචන මහත්තය ඇතුළු උදව් කලා හැමෝටම බොහොම පින් බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🌹🌹❤❤

  • @jayawardhanajaya5731
    @jayawardhanajaya57312 жыл бұрын

    අනේ පව් පුතා හරිම වාසනාවන්ත යි සිරියාවයි ලැජ්ජාවයි මනාමාල හිනාවයි පිරිල ...ආදරෙයි මගෙ පුතා වගේමයි ...❤️❤️❤️ තෙරුවන් සරණයි පුතා

  • @nalanisenarathna8407
    @nalanisenarathna84072 жыл бұрын

    වතුර ලැබේවා! !!කියලා බලාගෙන හිටියා. තෙරුවන් සරණයි! පින් කාංචන මහත්තයා.

  • @miulamiula328
    @miulamiula3282 жыл бұрын

    Kanchana මහතාට saha udaw kala සැමටම ගොඩක් pin ma පවුලට sanasima ලැබේවා.

  • @malkysampt7395
    @malkysampt73952 жыл бұрын

    බුදු සරනයි උදව් කල අයට ගොඩාක් ස්තුතියි

  • @dumithrajayasinha7936
    @dumithrajayasinha79362 жыл бұрын

    මේ අහිංසක දරු පවුලට උදවු කරපු සියලුම දෙනාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @niroshakumari3890
    @niroshakumari38902 жыл бұрын

    මෙි දරැවට උදවු උපකාර කරපු කරන සැමටත් අයියේ ඔයාටත් ගොඩාක් පිං

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi21722 жыл бұрын

    බුදු සරනයි සැමට ජයවේවා මල්ලි

  • @tmrodrigo5038
    @tmrodrigo50382 жыл бұрын

    කාංචන මහත්තයෝ ඔයා කරන මේ පින් වචන වලින් නිම කරන්න බැ ඒ වගේ ම උදව් කල මගේ රටේ මනුස්ස කම දුක හදුනන සහෝදර සහෝදරියන්ට පින් සිදු වේවා 🙏🙏🙏❤

  • @chandradk8578
    @chandradk85782 жыл бұрын

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි දීර්ඝායු වේවා ජය වේවා බුදු සරණයි

  • @jayanikaherath3811
    @jayanikaherath38112 ай бұрын

    ඔය දරුවට ස්ථිර රස්සාවක් හොයල දෙන්න කෙනෙක් ඉන්නවනම් ගොඩාක් වටිනවා ..

  • @gayathri1037
    @gayathri10372 жыл бұрын

    කාංචන මහත්මයා නිසා අද මේ පවුලම සතුටින් ,⁣උදව් උපකාර කරන අයටත් ගොඩක් පින්.🙏

  • @TilanthiTilanthi
    @TilanthiTilanthi2 ай бұрын

    ඇත්තටම සිරියාවන්ත පුතේ ක් වුදවි කරන හැමෝටම පිං

  • @manelperera6312
    @manelperera63122 жыл бұрын

    තෙරුවන් සරණයි මිහිපිට දෙවිවරු 🙏❤

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne85912 жыл бұрын

    සමාජයට ණය නැති මිනිසුනි මවට ණය නැති දරුවනි ඔබට අපේ ප්‍රණාමය

  • @rosapanchi_____1545
    @rosapanchi_____15452 жыл бұрын

    සියලුම දෙනාට ගොඩක් පිං මේ වගේ දුප්පත් පවුල් වලට පිහිටක් වෙන එක කොච්චර උතුම්ද වැඩි වැඩියෙන් ලැබේවා සියලුම දෙනාට බුදු සරණයි 🙏🙏🙏

  • @shanthisumithra7013
    @shanthisumithra70132 жыл бұрын

    ජේසු පිහිටයි 🙏🏽

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko2 ай бұрын

    ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏🙏🙏

  • @dmax6339
    @dmax63392 жыл бұрын

    පුතත් ලස්සන වෙලා. ගොඩක් සතුටින් ඇත්තේ. ඉක්මනට වතුර ත් ලැබෙන්න. ඔබතුමාටත් ස්තූතියි..

  • @sujasujee4513
    @sujasujee45132 жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම !!!

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    අපේ patte කට්ටියක් සන්තොසයි ඔබ තුමා කරන උපකාර.. උදව්වක් කරන්න කැමැතියි... 👍

  • @dsds9978
    @dsds99782 жыл бұрын

    උදව් කරන හැමෝටම ගොඩාක් පිං🙏🙏🙏 ඉක්මනින් වතුර ටිකත් හම්බ වෙලා ගේ වැඩ පටන් ගන්න පුළුවන් අය උදව් කරමු 👌👌👌💗💗💗 තෙරුවන්සරණයි

  • @thusharifernando2620
    @thusharifernando26202 жыл бұрын

    සහෝදරයා ඔබට ගොඩාක් පිං

  • @sumanapalasumanapala771
    @sumanapalasumanapala7712 ай бұрын

    මෙන්න මෙ වගේ අය තමයි පාර්ලිමේන්තුවට ඇවැසි කාන්චන කුමාර අරියදාස ඔබට මගේ ප්‍රනාමය

  • @lakamalagedayani6626
    @lakamalagedayani66262 жыл бұрын

    බුදු සරණයි කාන්චන ඔබටත් සැමටමත් .❤🌹❤

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara23932 ай бұрын

    ඔබ තුමානම් දෙවියෙක්.

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani65342 жыл бұрын

    අනෙ සමන්දෙවියන්ගෙ පිහිටයි මල්ලිට උදවුකරට පිං

  • @sarahsad8490
    @sarahsad84902 жыл бұрын

    ගොඩක්පින් මල්ලි බුදු සරණයි

  • @sriyaninimalka5684
    @sriyaninimalka56842 жыл бұрын

    Budusaranai ciyalu Dave pihitai

  • @viragigulavita3620
    @viragigulavita36202 жыл бұрын

    කාංචන මහත්තයාට ගොඩක් පිං 💜️💜️

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er2 ай бұрын

    Hoda kollek a Ammata labilathiyenne Ane a pawlata udaw hamogenma labewa jesu pihitai oyalata

  • @kapilakapila4470
    @kapilakapila44702 ай бұрын

    අනේ මහත්තයො ඔයාට මේ කාලේ තමන්ගේ දෙමාපියොත් වෙනස් වෙන එකේ ඔබට පිං ❤❤❤

  • @pemalatha751
    @pemalatha751 Жыл бұрын

    තේරුවන් සරණයි. ඔක්කොම.. තුමාට

  • @tonywijetillake7501
    @tonywijetillake75012 жыл бұрын

    Great work !

  • @SamithaSamitha-rj5pp
    @SamithaSamitha-rj5pp2 ай бұрын

    කාංචන මහත්තයාට ගොඩක් pin

  • @fatimaali6290
    @fatimaali62902 жыл бұрын

    බුදු සරණයි සියලුම දෙනාට ..🙏🙏

  • @nalanifonseka1351
    @nalanifonseka1351 Жыл бұрын

    Kanchana.mahatthayata.goodàk.pin❤❤❤❤❤❤

  • @malshashanadi6322
    @malshashanadi63222 жыл бұрын

    Aththenama hari sathutui..😊eyalage hithata sathutak enawanam😉loku pinak udaw karapu hamotama..🙏🏻🙏🏻

  • @chasindutharusika9903

    @chasindutharusika9903

    2 жыл бұрын

    Obathumata bohoma pen

  • @adjidaa2940
    @adjidaa2940 Жыл бұрын

    Budusaranai putha oyatath siyalu danatama

  • @keshanamahiman6982
    @keshanamahiman69822 жыл бұрын

    Me පුතාට kauru හරි රස්සාවක් දෙන්න ...ita passe a පුතා ayage ජීවිතේ jaya gani..

  • @user-iy3on3uk5e

    @user-iy3on3uk5e

    2 жыл бұрын

    මෙයා වයරින් වැඩ කරනවා අනේ ඒ රැකියාව හොදයිනේ

  • @fatimaaal3769

    @fatimaaal3769

    Жыл бұрын

    🙏🙏🙏🙏👍👍💞

  • @nadeeabevira9567
    @nadeeabevira95672 жыл бұрын

    Oba samatama budu bawa labannata ona matath puluwan kalaka mama mawaga ayata udw karanawa aththatam matath aduna hugak duka hithna ana mahathyo oyala hamotama dalada samiduga pihitai jaya siri maha bo samidu pihitai

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe96202 жыл бұрын

    කාන්චන මහත්තයෝ ඔයා ගොඩක් හොදයි.ඔයාට මේ පව්ලට බුදු සරණයී

  • @gayanprasanna2597
    @gayanprasanna25972 жыл бұрын

    Budusaranai

  • @suthusuthu32
    @suthusuthu322 жыл бұрын

    සමාජ සත්කාරය කරන ඔබ සියලු දෙනාටම thissthun කෝටියක් දෙවියන් රැක dewa බුදු සරනයි ❤️❤️❤️🙏🙏🙏

  • @mallikawickramasingha
    @mallikawickramasingha Жыл бұрын

    ❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹galewela tharunainta theruwan saranai

  • @nadimalakmali8742
    @nadimalakmali87422 жыл бұрын

    හැමෝටම පින් උදව් කල

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani65342 жыл бұрын

    අනෙ රත්තරං මල්ලිට සමන්දෙවියන්ගෙ පිහිටයි මටත් මල්ලි යෙක් ඉන්නවා

  • @rohinimabarna9183
    @rohinimabarna91832 жыл бұрын

    ගොඩක් සතුටු ය් සියලුම දෙනාට බොහොම පින්

  • @somasirlanka1557

    @somasirlanka1557

    2 жыл бұрын

    Mata .me putaga no .danna .sir

  • @lewkmax440

    @lewkmax440

    Жыл бұрын

    Salli mathte marilahaba karana aya atare anunhe duka terena pihita wena oba tumala ta tswa tawath mewani wada karanna shaktiya labewa

  • @asokawersingha5718
    @asokawersingha5718 Жыл бұрын

    Kanchana.sir.obata.dususaranai.

  • @dhammikadhammika8124
    @dhammikadhammika81242 жыл бұрын

    උතුම් පිනක්........

  • @nishankadissanayaka5229
    @nishankadissanayaka5229 Жыл бұрын

    Kanchana ayye ...ඔයා ගැන දන්නේ ගොඩක් kal ඉඳලා ...සතුටුයි ...ගොඩක් පිං

  • @nayanipriyangi6640
    @nayanipriyangi6640 Жыл бұрын

    Me paulta udau karapu siyaluma denata godak pin.budusaranai🙏🙏🙏

  • @shamala4052
    @shamala40522 жыл бұрын

    Harima stutui mehe duppat ayata pihita wena hamo ganama hari adambarai oba hamotama jesu pihitai

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 Жыл бұрын

    Budu saranai udw krpu hmotma

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83942 жыл бұрын

    Upakara kala hamotama ladak dukak nathiwa wadi wadiyan labawa upadina hama athmayak pasa pin .... Thank you canchana sir tath

  • @sirimasirima5665
    @sirimasirima56652 жыл бұрын

    ගොඩක්.පින්.තෙරැවන්..සරනයි.

  • @thilinimadushika6197
    @thilinimadushika6197 Жыл бұрын

    Jewath wenna wera darana minissunta udaw karana hemotama pin.theruwan saranai namo buddhaya

  • @samanaliran9510
    @samanaliran95102 жыл бұрын

    බුදු සරණයි එයාලට

  • @deepikamihirani1702
    @deepikamihirani17022 жыл бұрын

    Obata godak pin ratatam adarshayak theruvan saranai

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf Жыл бұрын

    මේ කාන්චන කුමාර කියන්නේ .මනුස්සයෙක් නෙමේ මිහිපිට ඉන්න දෙවි කෙනෙක් අසරණ තවම කී දාහකට උදව් කරලා ඇත්ද .ඔබතුමාටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @d.swickramasinghe618
    @d.swickramasinghe6182 жыл бұрын

    E pinanam kiyala nimakaranna ba phitauna hamotama teruvansaranai ❤️❤️💐💐

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y2 жыл бұрын

    Samaja asanisatamai mawan wedak siduuna palamuwa kanchana madyawaditumata godak pin ayata sahanadila tarunakelata jati jatipin obasemata yana anahematenakama davyopihita wala araksakaratwa budu saranai

  • @sadasada7042
    @sadasada70422 жыл бұрын

    සර්ට ගොඩාක් පිං මෙි අසරන අයට උදවු කරනවාට

  • @sadasada7042

    @sadasada7042

    2 жыл бұрын

    මටත් සර් නිසා ගොඩක් අය උදවු කලා ඔයාලටත් වතුර ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @budibudi9448
    @budibudi9448 Жыл бұрын

    Godak sathutui mata pin hemotama e malli harima pin patai ahinsakai udau kranna hitenawa nangita godak adarei

  • @sudhugayni6420
    @sudhugayni64202 жыл бұрын

    Budu.saranai සියලුම දෙනාටම

  • @kumaregoda3926
    @kumaregoda39262 жыл бұрын

    Ane obatumata pin

  • @nalaniakke922
    @nalaniakke9222 жыл бұрын

    Ane බොහොම pin උදව් උපකාර karanna හැමෝටම පවුලේ දරුවන්ට උදව් උපකාර karanna හැමෝටම දළදා සමිඳු පිහිටයි 🙏 🙏 🙏

  • @nandaniboda5804
    @nandaniboda58042 жыл бұрын

    Me paulata udaukaran sematama godak pin kanchana mahatatatt godak pin

  • @gayannusanga43
    @gayannusanga432 жыл бұрын

    budhu saranay udaw karapu hamotama 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @difislslls1580
    @difislslls15802 жыл бұрын

    Udau karapu siyalu danatama davi pihitai, godak stuti, ❤❤❤

  • @janthajantha9885
    @janthajantha9885 Жыл бұрын

    Ane oyala hemotama pin

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Жыл бұрын

    Jewamana weviwaru obalaya👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya63642 жыл бұрын

    Udaw.upakara.karapu.siyalu denatama budusaranai

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs2 жыл бұрын

    Oba tumata godak pin dirga au lbawa

  • @monicavirginiaahangamavith8761
    @monicavirginiaahangamavith87612 жыл бұрын

    Great job 👏 thanks samaja esa

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chandra2838
    @chandra28382 жыл бұрын

    chanchana nahaththeya athulu udhaw kela siyalu deanatama theruwan saranai

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha84252 жыл бұрын

    🙏🙏🌸🌸🌸Puluwan Nam rata Bara ganna Inna okkoma me harak

  • @manikemani733
    @manikemani7332 жыл бұрын

    Udhau karapu siyalu denatama godak pin

  • @priyankap4051
    @priyankap4051 Жыл бұрын

    Ane hodai

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww Жыл бұрын

    A lamayagae daru senahasa Thattha kenek wage .pin wantha lamayek.dakeemath sathutak.

  • @ajithajayasuriya2809
    @ajithajayasuriya2809 Жыл бұрын

    Thank you Kanchana and others helped

  • @premasinghepremasinghe34
    @premasinghepremasinghe342 жыл бұрын

    Manussa kama godak watinawaa udau karapu hemotama godak pinsidda wewaa

  • @gamagehemamali635
    @gamagehemamali6352 жыл бұрын

    Ane harima sathutui.me wage ayata thamai udaw karanna ona..samata theruwan saranai..

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Жыл бұрын

    Good luck god bels you congratulations

  • @abeykoonrani7622
    @abeykoonrani76222 жыл бұрын

    Godak pin puthay oyalata

  • @nilanthibasnayaka8924
    @nilanthibasnayaka89242 жыл бұрын

    Meeka nam lokuma pinak udau karapu hamootama.ane kolla dakkama puduma adarayak hitenne.nangi malli amma balagana inna hoda kollek oyata hariyanava puthe. Budu saranai

  • @happyhousewithme
    @happyhousewithme2 жыл бұрын

    Waga karanna kiyanna oba thumatath pin

  • @raminiramini40
    @raminiramini402 жыл бұрын

    Udaw kala samadenatama godak pin

  • @inokatsampat469
    @inokatsampat469 Жыл бұрын

    Lokuputata dasayaine unaware katanga iguana ganna.tama wayasa.thiyanaw

  • @diunitharika3702
    @diunitharika37022 жыл бұрын

    obata wadi wadiyen labewa

  • @osheeashiliya4179
    @osheeashiliya41792 жыл бұрын

    Theruwansaranaiii obasamata

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    RoHihi kumar was born and raised 😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲🏻✊🤝🤝🤝🤝🤝🤝🤝🤲🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💞💓💗💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤳🤳🤳🤳🙏🏻🤝🤲🏻🦵🤝🤲🏻🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💮🌸🌸🌸🌸💮🌸🌸🌸🌾🌾🌾🌾🌾🌳🌲🌾🌿🌾🌿🌾🌿🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻🤝🤲🏻🤝🤲🏻🙏🏻🙏🏻

  • @kumarikumari8200
    @kumarikumari82002 жыл бұрын

    Udaukarapu siyalu denata budu saranai

  • @nilanthiwalagadara8239
    @nilanthiwalagadara82392 жыл бұрын

    Budu saranai

Келесі