Wellassa tv

Wellassa tv

වෙල්ලස්සේ මනුස්සකම අපි අපේ අයට උදව් කරමු...
Wellasse Manussakama Let's help our own...

වෙල්ලස්ස මාධ්‍ය ඒකකය මඟින් සමාජ මෙහෙවරෙහිලා දියත් කරනු ලබන දැවැන්ත්ත පියවරක කුඩා ආරම් භයක් ලෙස 'වෙල්ලස්සේ මනුස්සකම' අප සංවිධානය ඉදිරිපත් කල හැක.
Wellasse Manussakama (humanity in wellassa) is a organization which took a small step of a big social responsibility which is started by the unit call Wellassa media unit.

ප්‍රදේශයේ මෙන්ම අප ප්‍රදේශයෙන් ඔබ්බටද ජීවත් වන මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට නොහැකිව සිටින අප ආදරනීයන් වෙනුවෙන් කරන්නාවූ විශාල සමාජ මෙහෙවරක නියැලී සිටින අප සමග එක් වීමට ඔබටත් ආරාධනා කරන්නෙමු.
we are welcoming you to help the people in our ares and also out of our area, those who don't even have their basic needed and let's full fill our social responsibility.

ඔබත් අප සමාජයේ වගකිවයුත්තෙකු ලෙස තම සමාජීය වගකීම ඉටු කිරීමට දායකවූවෙකු ලෙස ඉදිරිපත්වීමට එන්න අපත් සමග අත් වැල් බැඳ ගන්න. අපි අපේ අයට උදවු කරමු.

let's get together to help our own people as a social responsibility
............

Пікірлер

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i2 сағат бұрын

    සර් ඕයාට ඕය පිනම අැති යනතැනට අයි පින් ඕනි නැහැ බුදුවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @antonybenroymiranda766
    @antonybenroymiranda7662 сағат бұрын

    Mamath ithaliye mehe samahara un sudu lunu gediyatath milano wala kamara wala ara gannawa e atharin me wage minissu italiye inna eka gena adambarai.

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i3 сағат бұрын

    මහත්තයා ඕයාට ගොඩක් පින් ඕය කරනදේට කියන්න බැරි තරමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ඉන්දපාල
    @ඉන්දපාල5 сағат бұрын

    මගේ ගමන් ගිරා අඳුරු කෝට්ටේ මගේ කොන්ද කැඩිලා අවුරුදු නමයක් වෙනවා මම ඉන්නේ ඇඳේ එකම තැන මගේ නම ඉන්ද්‍ර පාල මගෙ ටෙලික නම් පින්දු අය ඇත්තා හතයි බින්දු දෙක හරිදායය හතළිස් තුනයි ඔයාලට ගොඩාක් ස

  • @ඉන්දපාල
    @ඉන්දපාල5 сағат бұрын

    මහත්තයෝ මට පුළුවන්නම් ගෝස් පුළුන් ටිකක් අරන් දෙන්න ඔයාලට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා මාගේ කොන්ද කැඩිලා අවුරුදු නමයක් වෙනවා. එකම තැන ගොඩක්ම අපේ මට ගොස් පුළුන් ටිකක් අරන් දෙන්න ගොඩාක් පින් සිද්ධ වෙනවා අනන්ත වාරයක්ම

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol6 сағат бұрын

    සත්පුරුශ මිනිසුන් හැමදෙනාටම උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට රැකවරනය ලැබේවා ..........සියලු දෙවියෝ හැමකෙනාම රකීවා..................

  • @DelectasirDelecta
    @DelectasirDelecta6 сағат бұрын

    🙏😭💞✝️🙏🙏😭😭👏🏼👏🏼

  • @KavindaMadushan-p5v
    @KavindaMadushan-p5v10 сағат бұрын

    Ane mahaththaya mata kiriharak denna aran dennakao

  • @kumarimorathiyadewlage2312
    @kumarimorathiyadewlage231213 сағат бұрын

    ❤❤❤❤❤

  • @KpKumara-qw5hv
    @KpKumara-qw5hv14 сағат бұрын

    Meka krapu deyak.erisiya karayo..😢

  • @LusharaDewmini
    @LusharaDewmini15 сағат бұрын

    මනුෂ්‍යත්වය අගයමු❤

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l16 сағат бұрын

    අනේ පුකනොදී හිටපල්ලා

  • @MilaniPrabuddika
    @MilaniPrabuddika19 сағат бұрын

    Nitrogen wawa

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476Күн бұрын

    මහත්මයා ඔබ තුමා දුප්පත් මනුෂ්‍යන්ට කරන උදව් උපකාර වලට බොහොම පිං .හැකිනම් මගේ මිනිබිරිටත් උපකාරයක් කරන්න.මම පසු කාලෙක ඔබ තුමාව මුණගැහෙන්න එනව .🙏🙏🙏.

  • @LakshanMihiranga-l2b
    @LakshanMihiranga-l2bКүн бұрын

    Damith❤ayya

  • @DarmasenaDarme-s5q
    @DarmasenaDarme-s5qКүн бұрын

    😅😅😅😅😅😅😅ɓbɓhhhɓ

  • @danakalinga7084
    @danakalinga7084Күн бұрын

    ❤🙏🏻

  • @user-lo3ds7wh5q
    @user-lo3ds7wh5qКүн бұрын

    අනේ දේවියනේ මේ අපි ජිවත් වෙන ලංකාවේ නෙද පව් දෙවියනේ මහජනයාගේ මුදල් හොරා කපු සක්කිලින්ට නම් හොදක් නම් වෙන්න එපා පවුල් පිටින් විනාස වෙන්න ඔනේ

  • @user-lo3ds7wh5q
    @user-lo3ds7wh5qКүн бұрын

    බුදු සරනයි ඔයාලාගේ පවුලට

  • @neranjanrathnayaka6647
    @neranjanrathnayaka6647Күн бұрын

    මටත් ගෙයක් නැ 😢😢😢😢

  • @user-gw2bx8jm2b
    @user-gw2bx8jm2bКүн бұрын

    Tharuwan sarnai pinwath mahathmay🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346Күн бұрын

    වෙල්ල ස්ස නාලිකා වෙ බන්ඩාර් මැ තිදුන් ඇතුළු උදවු උපකර් කරන සියළුම දෙනාටම නිරෝගී සම් ප ත් ලැබේවා 🙏❤

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171Күн бұрын

    ලස්සනයි ❤❤❤❤

  • @dharmalathachandrani7021
    @dharmalathachandrani7021Күн бұрын

    මෙයාලට ගෙයක් හදාදෙනඑක වෙනම වැඩක් මිනිස්සු රවටන්න හොදනැ😅

  • @dharmalathachandrani7021
    @dharmalathachandrani7021Күн бұрын

    මගෙ නංගිගෙ පුතාගෙ ඩැඩකට මෙතනට ආවා අදුනෙන් තොරතුරැ ටිකක් කියඋනා පස්සේ දියක්දිලා අපිට එන්න කිවා තෙල්මල් දෙහි අදිගොඩක් දේ අපිට ගෙන්නකිවා කිවහැමදේම අරන් අපිඔතෙන්ට ආවා කුරැනෑගල පැත්තේ කෙනෙක් එනකල් අපිට ඉන්න කිවාකෙනෙක් ඇල්ලා පුතාටසෙත්ශාන්තියක්්කරලා යන්තුයක් බන්දා අපිට දෙහි 30ක් ගෙන්න කිවා දෙහි 7ක් කපලා පටිටබොරැවක් අපිට ඒ ලොකු බොරැවක් කලේ රැපියල් 8000 ඒ මනුස්ස යා ගත්තා මෙිවාගේ බොරැ කරලා මිනිස්සු රවටන්න එපා අපිබොරැවක් කියනවානමි අපිඑදා එහෙන්එනකොට ඒ මැනියන්ගෙන් කජු ඇට කි 3ක් සල්ලිදිලා අරන් ආවා ඒකිව විදියයට පුතාටනමි වෙනසක් උනේනැ

  • @user-oe6tb2qz9x
    @user-oe6tb2qz9x2 күн бұрын

    Udu.karapu.siyaluma.denata.godak.pin.❤❤❤

  • @sugathnilmina2597
    @sugathnilmina25972 күн бұрын

    Theruwan saranai udau karapu siyaluma densta godak pin

  • @chandradk8578
    @chandradk85782 күн бұрын

    තෙරුවන්සරණයි උදව්උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි

  • @user-kr5qk8bo9k
    @user-kr5qk8bo9k2 күн бұрын

    Bs bandara sir

  • @preethiperera7840
    @preethiperera78402 күн бұрын

    අනේ මල්ලි මම ගිය සතියේ ඔයාගේ office එක ලගටම ආව නෑ ගෙදරකට යන්න මට හරිම අසාවෙන් ඉන්නෙ ඔයාව මගේ ඇස් දෙකෙන් දැකල කතා කරන්න මම හිතනවා කවද හරි ඒ දෙය සිද්ද වෙයි කියලා ඔයාට තෙරුවන් සරණයි කරන කියන සෑම දෙයක්ම ඉෂ්ට සිද්ද වෙවස් කියලා මං ප්‍රර්ථනා කරනවා

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w2 күн бұрын

    😢😢😢😢😢😢😢😢😢😢❤❤❤

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w2 күн бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢❤❤

  • @user-ms7zz5xx6r
    @user-ms7zz5xx6r2 күн бұрын

    මේක කොයි කාලෙද

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m2 күн бұрын

    තෙරැවන්සරනයි

  • @Deshan-e6n
    @Deshan-e6n2 күн бұрын

    ❤❤❤

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f2 күн бұрын

    කාලෙකින්දැක්කේබංඩාරමහත්තයාබුදුසරණයීසතරවරමිදෙවීපිහිටයී

  • @ranjaniemalka8318
    @ranjaniemalka83182 күн бұрын

    Taruwan saranai oba tumata ❤❤❤❤

  • @chanyona.4077
    @chanyona.40772 күн бұрын

    Lassana? vikarada? Lassana kello inne Thailand Laos Cambodia Vietnam Myanmar Indonesia Korea Japan China Taiwan Mongolia Singapore Bhutan Central Asia ratawala. Lankawee kello koheda lassana? anika pirimi moonu wage. Asian kellongeth kathama kello Lankawe.

  • @chamodadilshan
    @chamodadilshan2 күн бұрын

    Uba lassand

  • @dilkisomarathna5908
    @dilkisomarathna59085 сағат бұрын

    බලාපිය තොගේ මූනෙ කැත... මහගෑනිගෙ පුක ටත් අන්තයි

  • @araliyakesbewa5286
    @araliyakesbewa52862 күн бұрын

    Wedagath vidihata dunna ganan vistara dipan ahinsaka minissunge salli obala owa aran hena gahanawa

  • @arunanisantha8558
    @arunanisantha85582 күн бұрын

    Siyaluma denatama budu saranai.🙏🙏🙏🙏🙏

  • @arunanisantha8558
    @arunanisantha85582 күн бұрын

    ❤❤

  • @disanayah2232
    @disanayah22322 күн бұрын

    ❤❤❤❤❤

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i3 күн бұрын

    වෙල්ලස්ෙස සියලු දෙනාටම ත් බන්ඩාර මහත්තයාටත් ගොඩක්පින්

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i3 күн бұрын

    ඕයට මහත්තයො කින්නෙ කොහෙමද කියලා ඕයාට සර් කොහොම පින්දන්නද මන්දා❤❤❤❤❤

  • @user-lo2pb8zp4p
    @user-lo2pb8zp4p3 күн бұрын

    And daruwoo dannata Dan ekmanata piyawarakganna mokada vidiyoo aka dakpu aya ayetu porojana gannabala taruwan saranai putaa oyalta

  • @OmanArab-er3eh
    @OmanArab-er3eh3 күн бұрын

    ඔයාලා දෙවි ගොල්ලො වාගේ අයා ජේසු පිහිටයි සතුටින් ඉන්න

  • @anulanul906
    @anulanul9063 күн бұрын

    මම දැක්ක එකම මෙි ලෝකේ හොඳම මිනිෂා ඔබයිමහත්තයෝ ඔබ දේවියේකමයි ඔබට බුදුසරනයි උදවු කරපු සියලුදෙනාටමබුදුන්⁣ේම සරනයි

  • @roshanlakshitha7073
    @roshanlakshitha70733 күн бұрын

    ජාතියේ පිනට පහල උන මිනිසුන් ...ඔබලාව මේ ලෝකෙට දායාද කල ඔබලාගේ උතුම් දෙමවු පියන්ටත් .. ඔබලා සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏.. ආයූ බොහෝ වේවා.....

  • @ranisenha1088
    @ranisenha10883 күн бұрын

    Mihima dakinakota. Athtatama. Innawa. Wagi. Harema. Dukae

  • @AnuraPriyadarshana-c2l
    @AnuraPriyadarshana-c2l3 күн бұрын

    Budu. Saranai. A. Ammata