No video

ගැහැණු ලමුන් හතරදෙනෙකුගේ බඩගින්න වෙනුවෙන් 780km ගිය වෙල්ලස්ස ටිවී

Пікірлер: 202

  • @damiththaranga4574
    @damiththaranga45748 ай бұрын

    වෙල්ලස්ස Tv නිසා මේ පින්කමට දයක උනු හැමෝටම බොහෝම පින්...❤

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q10 ай бұрын

    තෙරුවන් සරන්නයි පින්වත් ඔබ තුමාට උපකාර කල හැමෝට ම කිසිම කලක අග හිගයක් නොමවේවා .

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @nidushannilochana8922
    @nidushannilochana89227 ай бұрын

    ගොඩක් පින් දුර ගේවාගේන ගිහින්. අසරන අයට. උදවු කිරිම පිලිබදව. එත් රට සිටින සියලුම.මහත් මහාත්මීන්ට. ගොඩක්. පින්. වැදු දෙමවු පියන්ටත්. මෙ කරන පින් හෙතුවෙනවා. ගොඩක් පින්. සියලු දෙනාට. 🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan507510 ай бұрын

    ඇත්තටම මේ තනි ගැහැණිය උහුලන්න බැරි තරම් මානසික පීඩනයකින් මහා බරක් තියාගෙන විඳවන තරමක්. වල්කමට වහල් වෙලා තමන්ගේ ලෙයින් ඉපදිච්ච දුරුවෝ හතරදෙනෙක් එක්ක දෛර්යවන්ත ගැහැණියක් තනි කරලා දාලා වෙන ගෑණියෙක් එක්ක බුදියන්න තරම් බලු වෙච්ච එක පිරිමිකමටත් නින්දාවක්. ස්වභාව ධර්මයෙන් වත් කිසිම සමාවක් නෑ ඒ වගේ පවුකාර කාලකන්නින්ට. මේ වීඩියෝ එක දැකලා හරි මේ ගෑණි අඬ අඬා ජීවත්වෙන විදිය දකිනවා නම් මේ ගෑණිව ආපහු භාරගෙන තාත්තෙක්ගේ වගකීම ඉටු කරපන් කාලකණ්ණියා.

  • @niroshadamayanthi9502

    @niroshadamayanthi9502

    7 ай бұрын

    Respect brother

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @vipulsoysa8604
    @vipulsoysa86046 ай бұрын

    මෙහෙම රටක තමයි අපේ කෝටි, ප්‍රකෝටි වියදම් කරලා නිදහස සමරන්නේ. මැද පෙරදිග රටවල් වලින් උදව් කරන අයට ගොඩක් පින්. ඒ අයත් කොපමණ අමාරුවෙන් ද සල්ලි උපයන්නේ අපේ රට කරන එවුන්ට හෙනම ගහන්න ඕන. මොකක් ද දෙඉයනේ මේ රටට උනේ. 😩😩😩😩

  • @raneisujata8623
    @raneisujata862310 ай бұрын

    වෙල්ලස්සේ බණ්ඩාර සර් ඇතුළු සියලුම දෙනාටම ගොඩක් පින් පින් බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💯💯💯💯💯🌺🌺🌺🌺

  • @a.hthilaka6346
    @a.hthilaka634610 ай бұрын

    බන්ඩාර් සර් ඔබ තුමා ම්හි පිට දෙව් කෙනෙක් අපට 🙏අහිංසක ම්නිස්සු ගේ දුක් අදෝනාව පෙන්නේ ඔබ තුමාට ව්‍තරයි 🙏අපි ප්‍රර් තන කරනවා මතු බුදු වෙන්න කියලා අසරණ ම්නිස්සු දුක ට පිහිට වෙනවා 🙏🙏🙏🙏

  • @chandrikaa958
    @chandrikaa9588 ай бұрын

    ඔබ හැදු වැඩු දෙමව්පියන් බුදු වෙත්න ඔනේ අපේ රටෙි සැප විදින පාලකයින්ට පෙනෙන්නට සලසන්න ඔබ ඇතුලු උදවිඋපකාර කල සියලුම දෙනාට ගොඩක් පිං ❤️❤️❤️🙏🙏🙏

  • @ranjithkumara-sq3ob
    @ranjithkumara-sq3ob7 ай бұрын

    වැරදියට තේරුම් ගන්න එපා මම කැමතියි මේ වගේ අසරණ උන එක ගැහැනු දරුවෙක් ඉන්න කෙනෙක් බර ගන්න

  • @niroshanapuhami5734
    @niroshanapuhami573410 ай бұрын

    ඔබ වැදු අම්මා ට පින් අයිති වෙවා ව්ල්ලාස්ස සියලු දෙනා ට ම ❤❤❤

  • @a.hthilaka6346
    @a.hthilaka634610 ай бұрын

    දුෂ න් ති රසික මහ ත් ම්ය ගොඩක් ගොඩක් පිං ඔබ‍ට නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏උදවු උපකර් කළ සියළුම දෙනාටම නිරෝගී සම් ප ත් ලැබේවා තේරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤

  • @user-le1zz8pu5p
    @user-le1zz8pu5p8 ай бұрын

    ඔය අසරණයින්ට උපකාර කරල කරන පිනම ඇති සල්ලි දෙන අයටත් ඔබටත් බුදුසරණයි

  • @user-zj6fs9gm2n
    @user-zj6fs9gm2n10 ай бұрын

    මිනිසුන් මැද උතුමි මිනිසුන් වු නුඹලාට ,තබන හැම පියවරක් පාසා රුවන් දොරටුව විවර වේවා... දරුවො අරගෙන මහ ගිරි දඹේ තනිව නගින්නද පෙමි කලේ..හේතුව මොකක් වුනත් දාල ගිය කෙනෙක් වෙනුවෙන් එක කදුලක්වත් හෙලන්න එපා.හරි කෙනා ප්‍රශ්ණ වලදි මගහරින්නෙනැහැ.එහෙම වුනාම දැනෙන අසරණකම ..එ්ක කියාගන්න බැහැ.අසරණකම සක්තියක් කරගන්න.නැගිටින්න බැරි වෙන්නෙ නැහැ..

  • @amaliahinsa6355
    @amaliahinsa635510 ай бұрын

    කාන්තාවන් අසරණ wenawa දරුවන් ekka පිරිමි danne lami හදලා dala yanna witarai ammek ge වේදනාව වචනයෙන් kiyala iwara karanna ba උදවු කරපු සියලුම දෙනාට pin 🙏

  • @LUCINTAFERNANDO

    @LUCINTAFERNANDO

    10 ай бұрын

    Luttjrs Vmbtwjrmjvomrnsvkgromlondonolilryodrryh

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @chandanaperera4004
    @chandanaperera400410 ай бұрын

    මෙවැනි මිනිසෙකු රජ කමට සුපිරි බල්ලන්ව, තිරිසනුන් එලව්මු එක්ව පෙලගස්මු උද්වු කල අයටත් පින් පින්

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip10 ай бұрын

    ලමයි 4 හදල ගිය කාලකන්නි කුපාඩියාටත් ඌව තියං ඉන්න ගෑනිටත් සාපවේවා , තරුණ කම නැති වෙලා පන නැති වුන දවසක තේරෙයි ගෑනියි දරුවන් ගෙයි අගේ

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @amkchandrika987
    @amkchandrika98710 ай бұрын

    😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉බන්ඩාර සර් ඇතුලු උදවු කල සියලු දේනාට දලදා සමිදු පිහිටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p10 ай бұрын

    මේ අම්මා ගැනුදරුවෝ4ක් එක්ක දුක්විදිනවා හොදට හිටපුසැමියෙක්ලු දරුවෝ වෙනුවෙන් එ පියාට ගෙදර එන්න කියා තමයි අපි කියන්නේ පව්ලකැඩුවන් ගැැනියක් සොහොන් කාලි අම්මා බලන්න ඔන එ හෙලන කදුලු එ ගැනිට හෙනහත හෙනහත හෙනහත ගහන්න ඔන උන්ගේ පව්ල් පිටින් හැදිගැවිලා යන්න ඔන දරුවන්ගේ පියා හොදකෙනෙක්ලු දරුවෝ වෙනුවෙන් එන්න කියනවා අපි බයවෙන්න එපා බන්ඩාර මහත්තයා හොද කෙනෙක් උදව් කරයි උදව්කරපු සියලු දෙනාට පිං ගොඩක් ඔබතුමාට දිර්ගායුස ලැබේවා එදරුවන් දෙව්වරු රැකදේවා

  • @user-rd4rx7yr3g
    @user-rd4rx7yr3g8 ай бұрын

    ඔබලා සියලුම දෙනාට නිදුක් නිරෝගී දිවියක් ලැබේ වා තෙරුවන් සරණයි ❤❤

  • @dineshpriyalal2712
    @dineshpriyalal271210 ай бұрын

    වුදව්කල සියලු දෙනාට ගොඩක් පින් බන්ඩාර මැතිතුමාට තෙරැවන්සරනයි

  • @user-hg6gk6hc9p

    @user-hg6gk6hc9p

    10 ай бұрын

    වුදව්කල සියලු දෙනාටම ගොඩක් පින් බණ්ඩාර මැතිතුමනි තෙරුවන් සරණයි 🥺🥺🥺🥺🥺🥺❤️

  • @shinestar1589
    @shinestar158910 ай бұрын

    බුදුසරණයි සර් සියලු දෙවි පිහිටයි සර් ට උදව් කළ සියලු පින්වතුන්ට

  • @manjulaprasadjayawickrama8458
    @manjulaprasadjayawickrama845810 ай бұрын

    පව් මොනතරම් දුකක් දැනෙනවා ඇති ද අයියේ ඔයාට ගොඩක් පිං

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i5 сағат бұрын

    මහත්තයා ඕයාට ගොඩක් පින් ඕය කරනදේට කියන්න බැරි තරමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gnccreations277
    @gnccreations2778 ай бұрын

    දුෂාන්ති රසිකා මහත්මියනි ඔබට සහ නම් කියවූ නොකියවුන මේ සදහා දායක වුනා වූ සියලුම පිං ඇත්තෝ ගොඩාක් පිං මේ කරගත්තා වූ කුසල කර්මයේ බලයෙන් සසර ගමන තුල කිසිදු අගහිගකමක් කරදරයක් බාධාවක් නොවේවා... අවසන සසර ගමන නිමා කරගැනුමටම මේ පිනම හේතුවාසනා වේවා... 🙏🙏🙏💐

  • @vlogs-ju8qt
    @vlogs-ju8qt10 ай бұрын

    පදවි ශිුපුර අපේ ගම නවාතැන් පහසු කමි ඔිනි නමි අපේ ගෙදර තියනවා මහත්තයේා මමනම් කුවෙට් ඉන්නෙ දැනට නවතින්න ඔිනෙ නමි 12 km අපේ ගෙදර තියනවා

  • @indranikumarihami8793
    @indranikumarihami879310 ай бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi84048 ай бұрын

    මේ කරන උපකාර වලට විශ්වයෙ මහා බපගතු ආශිර්වාදයත් ඔබ පසු පසමයි

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o7 ай бұрын

    Me wage udau karana hamotama wadi wadiyen labewa pin labewa wellassa tv .Good luck

  • @ajranaveera2486
    @ajranaveera248610 ай бұрын

    මහත්තයා පුළුවන් කමක් තියෙනවා නමි මටත් උදවි කරන්න,මගේ සුසුමිනාවෙි ප්ර්ශ්නයක් නිසා මගේ අත් කකුල් පන නෑ.වැඩක් පලක් කරන්න බෑ.බබාලා 3ක් ඉන්නවා,එයාලගේ ඉස්කෝල වැඩත් කරගන්නේ හරිම අමාරැවෙන්,ජිවත් වෙන්නේ ගොඩක් අමාරැවෙන් පුළුවන් නමි උදවි කරන්න.බුදු සරණයි.

  • @A.I.D8995
    @A.I.D89958 ай бұрын

    මෙ බන්ඩර මහත්‍තයො ඔය යුටියුබ් විනිලාගෙ ගමෙ හන්දිය මහත්‍තයො මුන්ට නොපෙනෙන තැන් ඔයලට පෙනෙවා❤❤❤❤❤

  • @srilankasrilanka2927
    @srilankasrilanka292710 ай бұрын

    ඔබතුමාට ගොඩක් පින්.

  • @prabathwajee9631
    @prabathwajee963110 ай бұрын

    ඔබ තුමාට බොහොම පින්

  • @lukamario5943
    @lukamario59437 ай бұрын

    දරුවෝ හැදුවා නම් මොන කට්ට කාගෙන හරි එකට ඉන්න ඕනි...එහෙම බැරිනම් තියෙන මෝල් අමාරුවට ළමයි හදන්නේ නැතුව ඉන්න ඕනි...

  • @anandapushpakumara1394
    @anandapushpakumara13948 ай бұрын

    අසරන ජීවිත ගොඩාක් පින් ඔබ සැමට

  • @sunilfernando1816
    @sunilfernando181610 ай бұрын

    ජේසු පිහිටයි ..ඔබතුමාට ..දිර්ඝ අයුලැබේවා ❤❤

  • @pathmaranjani4389
    @pathmaranjani438910 ай бұрын

    පව් ඒ උනාට මේ වගෙ ප්‍රශ්න වලට නීතිමය පියවරක් ගන්න පුළුවන් නෙද විවාහක කෙනා දාල ගියානම් ඒ සදහා කල යුත්තේ නීතියේ පිහිට පැතීමට ඔබ තුමා උදව් කරන්න ඔබ තුමාට පින් මේ දරුවන් ට නඩත්තුව ට නඩත්තු මුදලක් ඉල්ලල නඩුවක් දාන්න පුලුවන්ද නඩු කියන්න ත් සල්ලි ඕන ඒ උනාට මෙවැනි දාල යන මිනිසානට මොකක්ද කරනින වෙනිනෙ රටෙ හැම තැනම මෙ වගෙ පවුල් කීයක් තියෙනවද රජයෙන් මොනව හරි කරල දෙන්න සමාජ සෙවා දෙපාර්තමේන්තුව

  • @swarnamallikarachchi5398

    @swarnamallikarachchi5398

    8 ай бұрын

    මේ වගේ ආන්ඩු ආයෙත් මේ රටට එපා

  • @swarnamallikarachchi5398

    @swarnamallikarachchi5398

    8 ай бұрын

    බංඩාර මහත්තය මේ අය ට විදුලිය අරගෙන දුන්නත් කොහොමද බිල් ගෙවන්නෙ.. මේරජය මේ දුප්පත් මිනිස්සුන්ටම තමයි බර පටවල තියෙන්නෙ.. නාමල් රාජපක්සගෙ සෝල පැනල් ගන්න කම් මේ රටට සෝල හයි කරන්නෙ නෑ ..අපරාදේ ජීවත් වෙන්න තියන සල්ලි..ලයිට් බිල ගෙවන්නෙ.. ඉට වැඩිය හොද නැතිද ස්වයං රැකියාවකට මුල් අඩිතාලම දැම්මොත්..පහන් ටිකක් පත්තු කර ගෙන රැකියාවක් රැබෙන කම් ඉන්න බැරිද?

  • @user-hn5ce2ps9o

    @user-hn5ce2ps9o

    8 ай бұрын

    Ma kalla knni pannla dala duppahtmuga badaginn danna ratak hadann a seyalu dana kapawamu pin siduwai

  • @lawangadematagoda19

    @lawangadematagoda19

    8 ай бұрын

    Ape rate nithiya redda nithiyak thiyenne.mekata niyama manussaya hambuna a nisa bayavenna one ne me paule ammalatai podi babalatai 😢

  • @RuwanChamara-cm9zt

    @RuwanChamara-cm9zt

    7 ай бұрын

    නඩුවක් දැම්මත් මහ ලොකු ගානක් හම්බෙන්නෙ නැ අක්කෙ නඩු කියල එ දාල ගිය එකාව ගෙන්න ගත්තත් වු සලකන්නෙ නැ තිරිසන්නු බන්ඩාර මහත්තයට ගොඩක් පිං යොද බල යොද ශක්තිය ලැබෙන්න ඔන මහත්තයෝ

  • @thanujamanori5803
    @thanujamanori58038 ай бұрын

    ඇත්තටම මට බනින්න එපා කවුරු වත් ඉන්න පරපුරට කියන්නේ ආදායම් මාර්ගයක් නැති නම් කසාද බදින්න එපා බැන්දත් ලමයි හදන්න නම් ඉන්න තැනක් වත් හදාගෙන ඉදිල්ලා පව් මේ දරුවෝ දෙමාපියන්ගේ වැරදි වලට මේ අහිංසක දරුවෝ පලි ne දුක හිතෙනවා ඒත් මොනවා කරන්නද බංඩාර සර්ට ගොඩක් පිං අම්මේ නඩු දාලා මිනිහා හිර කරන්න ඔය වගේ බල්ලොන්ටනම් මම සාප කරන්නෙ ne උදේ හවස මම බුදුන් වදින කෙනෙක් නිසා ඒත් ස්බාවදහම පඩිසන් දෙනවා අනිවාර්යයෙන් පව් මේ ගැහැනු ලමයි ඉන්නේ

  • @mgleelawathi-sw1is
    @mgleelawathi-sw1is8 ай бұрын

    A amma godak ammalata ආදර්ශයක් රස්සාවට ynna oni eth daala ynna bayai 😢😢❤😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b10 ай бұрын

    උදව්.කරසියලුදෙනාට.ගොඩාක්.පිං.

  • @ChathurikaPriyamaliePonweeraAr
    @ChathurikaPriyamaliePonweeraAr3 ай бұрын

    බන්ඩාර සර් ගොඩක් පින්

  • @thakshisenani3075
    @thakshisenani307510 ай бұрын

    Ahinsaka minissu ge duka niwana bandara mahathatath. A wenuwen udau kala siyalu denatama theruwan saranai ❤❤❤❤

  • @wjayantha66
    @wjayantha667 ай бұрын

    😢කසාද බැඳලා ළමයි හදලාඅතරමං කරලා යන තිරිසන් මිනිස්සුන්ට හෙන ගහපන්.

  • @kind364
    @kind3648 ай бұрын

    තෙරුවන් සරනයි අයියෙ ඔයාට කොතනකදීවත් වරදින්න එපා අයියෙ

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka475310 ай бұрын

    බුදුසරණයි වෙල්ලස්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌺🌺🌺🌺🌺🌸🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺

  • @dishansri1270
    @dishansri12708 ай бұрын

    Thamange kusa ginna gena nositha anunge kusaginna niwana oba thumata niduk nirogi suwa lebewa udaw karapu sematamath theruwan saranaii ...

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz10 ай бұрын

    ඔබ තුමාට තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @user-wf9kb3zt4w
    @user-wf9kb3zt4w8 ай бұрын

    ඔබට ගොඩක් පිං හැමදාම මේ වගේ පිං කරන්න ලැබේවා 🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar73498 ай бұрын

    ලමයි හදලා කන්න බොන්න නැතුව දාලා යන පිරිමි ඡාතිය ක් මේවට නිතිය කෝ 😢😢😢😢

  • @dinithi1409
    @dinithi140910 ай бұрын

    අනේ ඇයි අහිංසක කාන්තාවන් දරැවොත් ඵක්ක දාලා යන්නෙ පව් 😢

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka475310 ай бұрын

    උපකාර කරන සැමට 🌺🌺🌺🌺බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka72147 ай бұрын

    නීතියේ පිහිට පතන්නට දරඇවන්ට නඩත්තු මුදල් ගන්න. ලස්සනට දරැව හදන්න ශක්තිය ලැබේ වා

  • @dammikanandani9393
    @dammikanandani939310 ай бұрын

    Fuzani obata godak pin rajamaliga ediwewa . Souriya . A wagema b. Sar oba karana siyalu wadakatautu sartakawrwa wellassa tv 🙏❤️🌹

  • @user-dt3gm5kz3z
    @user-dt3gm5kz3z8 ай бұрын

    Wellassa සීයලු දෙනාටම දළදා සමිදු පිහිටයි

  • @chandanaperera4004
    @chandanaperera400410 ай бұрын

    මිනිසුන්ගේ පිනට පහල වු විස්වාසය දිනගත් පුදුම මිනිසෙකු වු ඔබට දිර්ගයුස හා ඉදිරියට ම ගමන

  • @Usman-jl7mg
    @Usman-jl7mg10 ай бұрын

    පවු මොනතරම් අසරණ වෙලාද උදව් කරන හැමෝම ටපින්

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o7 ай бұрын

    Godak pin uadau karapu hamotama good luck❤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe18608 ай бұрын

    මෙහෙම පෙන්වනකොට දරුවන්ගෙ ආරක්ෂාව ගැන හිතන්න වෙනවා නේද? උදව් කරන්න මෙහෙම පෙන්වන එක ගැන ස්තුතියි. දරුවො හතර දෙනෙක් ම ලැබෙනකම් ඉඳලා මෙහෙම යන්නෙ ඇයි.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera458 ай бұрын

    ඔබතුමාට දීර්ගායු වේවා කියන්න වචන නැ

  • @difislslls1580
    @difislslls158010 ай бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai idiriyatat mayalata udauwak karana man bagapatwa ayadinawa harima pau ma ahinsaka daruwo❤❤❤❤

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka622110 ай бұрын

    Oba thuma weni bihikala demapiyanta bohoma pin. Udau upakara kala siyalu denata pin. Budusaranai...

  • @chaukfunnypets4373
    @chaukfunnypets43737 ай бұрын

    ඔබට ගොඩක් පිං

  • @UpaliJayasingha-ox7rr
    @UpaliJayasingha-ox7rr7 ай бұрын

    Me video aka me daruwange thaththa baluwanam karunakarala apahu ayala lagata yanna

  • @Kawshal_X3
    @Kawshal_X38 ай бұрын

    Your great person myload .

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o7 ай бұрын

    Good luck

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne42658 ай бұрын

    Excellent! Theruwan Saranai

  • @aselanilantha3943
    @aselanilantha39437 ай бұрын

    siluma denta budu saranayi jesupihitayi❤

  • @kanti7069
    @kanti70698 ай бұрын

    Obathuma mehepeta deveyek hemadamath karanne menessunta peheta wena ekai newan yanna me pen athe theruwan saranai oba thumata

  • @amalmahagedera1053
    @amalmahagedera105310 ай бұрын

    godak pin obalata🙏🙏🙏

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara23938 ай бұрын

    ගොඩක් පිං මහත්තයා

  • @user-wy6lq7nz4s
    @user-wy6lq7nz4s6 ай бұрын

    Pin vada valata ona taram udaw karanava sir❤❤❤❤❤❤❤❤

  • @upalikarunarathne8911
    @upalikarunarathne89117 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanihettige9787
    @sriyanihettige978710 ай бұрын

    Budusaranai hemotama

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83948 ай бұрын

    ලංකාවෙි ගැනු පිරිම දෙපාර්සයම ලමයි හදනවා එපා කියලා හිතුනද ලමයිව දාලා යනවා අැයි රටෙි මෙවාට හරි නිතියක් නැත්තේ මෙිරටවල අවු 20 වෙනකමි දෙමාපියන් බැලිය යුතුයි නැත්නමි මැරෙනකමි හිරේ වෙන් වෙයල්ලා අවු 20 වෙනකම් දෙමාපියන්ගේ වගකිම රටෙි මෙිවාට නිතියක් නැහැ එ්කයි

  • @user-nf1qg1et9z
    @user-nf1qg1et9z7 ай бұрын

    Budusaranai ❤godak pin mahattayo❤

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po7 ай бұрын

    Dushani mahathmiyata ගොඩක් pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upalikarunarathne8911
    @upalikarunarathne89117 ай бұрын

    අයියේ ඔයාට බුදුසරණයි ඔයාට ගොක් පිං

  • @dayadasanayaka9591
    @dayadasanayaka959110 ай бұрын

    Oba thumata theruwan saranai

  • @h.gsrideva7179
    @h.gsrideva71796 ай бұрын

    බණ්ඩාර මහත්තයා බුදු වෙනවා දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවට .

  • @merim8495
    @merim849510 ай бұрын

    Udw kala seyaluma denata oba tumata Bohoma pin teruwan saranai

  • @PrebathRanga-yd6wv
    @PrebathRanga-yd6wv7 ай бұрын

    Oba thumawa sambandha kara gatha haki number ekak ewanna...theruwan saranai...

  • @rohanfernando1553
    @rohanfernando155310 ай бұрын

    Great job sir

  • @thiumiappshara2728
    @thiumiappshara27288 ай бұрын

    බණ්ඩාර මහත්තයා වවුනියා පැත්තෙත් තියනවා දුප්පත් ගම් ඇවිත් බලන්න චුට්ටක් මේ පැත්තට

  • @nps1328
    @nps132810 ай бұрын

    මේ දවස්වල අව්ව දකින්නත් ආසයි අපිටනම්

  • @upusanu
    @upusanu7 ай бұрын

    දුවලා හතර දෙනෙක්❤ දාල යන්න පුලුවන්ද තාත්තෙක්ට😢

  • @rajapakshathushara6038
    @rajapakshathushara60387 ай бұрын

    Budusaranai

  • @isharakasun-xv2xe
    @isharakasun-xv2xe8 ай бұрын

    Oyata goddaaak pin thawa thawath mewan weda karanna lebewa

  • @user-zb2ll8tb6m
    @user-zb2ll8tb6m7 ай бұрын

    මෙ අයට උදව්වක් කරන්න කොහොමද සම්බන්ද කරගන්නෙ

  • @nilukapriyanthi8941
    @nilukapriyanthi89417 ай бұрын

    Mahathyo Buduwenawa ...wena kiyanna deyak ne....🙏

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh10 ай бұрын

    Udaw kala siyalu denatama teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrasadDeveloper

    @PrasadDeveloper

    8 ай бұрын

    මට විස්තර එවන්න

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha493210 ай бұрын

    මේ තාත්තා මොකෙක්ද කියලා හිතා ගන්න බෑ.

  • @rammanikarammanika
    @rammanikarammanika2 ай бұрын

    Rotiyak kaala madi oba thuma athek wage kanna oni hithesakthiya witharak madi sarira saukkiyath hodin thiyenna oni thawa thawa meweni weda karanna

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara378510 ай бұрын

    Anae bandara mathhayo obata pin oba thuma mhi pita deveyak thruwan sarani

  • @ShiromiFrenado-ys2zx
    @ShiromiFrenado-ys2zx10 ай бұрын

    ගොඩක් pin❤❤❤❤❤❤

  • @chamara5908
    @chamara59089 ай бұрын

    Udau krna hamotam pin 🙏♥️

  • @imranraf5044
    @imranraf50447 ай бұрын

    දාල ගියපු එකාටනම් හෙන 7 වැදිනව කාලකන්නියට....!

  • @anushavitarana7069
    @anushavitarana706910 ай бұрын

    Jati jati th obata pin. Sahodaraya❤

  • @panadurafishingmonitoringp3547
    @panadurafishingmonitoringp35478 ай бұрын

    Wellassa TV cantc no Akkara nedda

  • @user-dq6pq7wh2r
    @user-dq6pq7wh2r8 ай бұрын

    Good job

  • @asankaasanka5157
    @asankaasanka51577 ай бұрын

    අනිත් ගෑනිටත් ඕකම උනාම තමා වැඩේ.අරෑගේ🥖පෙතිගහන්න ඕනි අමනයා අපිත් පිරිමි

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka829210 ай бұрын

    Ane.bandara.sir.obata.me.dewal.karanna.lebawa.budu.sarani.

Келесі