No video

Aduma galawaka බොක්කෙමඩ ගෑනුන්ගේ ඇදුම් ගලවලා ...ඇදුම් ඇන්දුවේ කවුද ?

Пікірлер: 154

  • @sass3013
    @sass3013 Жыл бұрын

    ❤❤❤❤❤සනිදු ගාමන්ට් අධිපතිතුමානේ අනෙක වාරයක් ගොඩක් පිං ඔබේ යාලුවන්ටත් අනිකුත් සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    මේ කරන පිංකම් ඔබතුමා ඇතුළු සැමට පාරමිතාවක් වේවා මේ සසරින් එතෙර වීමට.සම්මාසම්බුදු සරණයි හැමට..

  • @ccdf1596
    @ccdf1596 Жыл бұрын

    පිංකදක් ඔබ තුමා 🙏🙏🙏

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 Жыл бұрын

    මේ කරපු උපකාරය ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ජාති, ජාතීත් පිං . සියලුම දෙනාට නිදුක් ,නිරෝගී, දීර්ඝායු ලැබේවා .❤🙏🙏🙏

  • @ChandrikaSila
    @ChandrikaSila Жыл бұрын

    එම මැතිණියගෙ පිං පාට මූණ ❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 Жыл бұрын

    බුදුන්දැක නිවන්දකින්න මේ පිංබලයෙන් හේතූ වාසනා වේවා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    සනිදු ගාමන්ට් අධිපති තුමා ඇතුළු එම පවුලේ හැමෝම ටම වැඩිවැඩියෙන් හරියන්ඩ ඕනෑ.. වෙල්ලස්ස ට ජයවේවා..

  • @ajithrohan9110
    @ajithrohan9110 Жыл бұрын

    මේ පිංකමට කරන්නට ආරම්බයේ සිටම බන්ඩාර මහත්තයාගෙ කැප වීම ඉතාමත් අගයකොට සලකනවා ඒවගේම මේ පිංකමට උදව් උපකාර කල සැමදෙනාටත් සියළු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @siryalatha8274
    @siryalatha8274 Жыл бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම හදවතින්ම ආශීර්වාද කරනවා.අවංක හදවත් ඇති ඔබ තුමාලට මේකල උතුම්ම පන ඇති මේ භවයේදී මේ සසරෙන් එතරවිමට වෙල්ලස්ස මාද්දිය ආයතනය ට ආතතනය නිසා හැමෝම පින් කුසල් කර ගන්නවා ඒ අහිංසක ජනතාව ගේ. හදවත්වල මොන තරම් සතුටක්ද පව් අසරණ අය මේ ලොව බිහිනොවේවා. උදව්උපකාරකරන සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.සියලුම සත්වයෝ.සුවපත්ම වෙත්වා. බුදු සරණයි.❤🙏🙏🙏❤

  • @mweerasinhga
    @mweerasinhga Жыл бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔයාලා හැමෝටම ගොඩක් පිං බණ්ඩාර පුතේ බුදුසරණයි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    ඒ රෙදිපිළි ලබාදුන් ඒ සියලු wiyaparika mahathamayanta සහ සනිදු ගා මන්ට් අදිපත්තුමා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටත් බොහෝ පින්....ඒ සියලු දෙනාගේ කරන කියන katauthu සියල්ල සාර්ථක wewa

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 Жыл бұрын

    උදවු උපකාර කරපු හැමෝටම තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබේවා යහපත් පාර්තනා ඉටුවෙවා ජයවෙවා හදවතින්ම

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Жыл бұрын

    අදින්න වස්තරයක් දේනවා කියන්නේ ඒ පින මේ තැමා කියන එක ඇත්ත අහිංසක ජීවිත වලට පන දේනවට ගොඩක්ම පින් ❤❤❤❤

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    සනිදු ගාමන්ට් අදිපති තුමා අැතුලු උදව් උපකාර කල සියලුම දෙනාටම නිදුක් නිරෝගි දිර්ඝායූෂ ලැබේවා. කරන කියන රැකි රක්ෂා ව්‍යපාර දිනෙන් දින දියුනු වේවා... බංඩාර දෙවිදුන් අැතුලු වෙල්ලස්ස ටි වි කාර්යමන්ඩලයටත් උදව් උපකාරකල සියලුම දෙනාට මතු සසරේ බුදුන් දැක නිවන් දකින්නට පාරමිතාවක්ම වේවා.. මේ පීං කම.. තෙරුවන් සරණයි. උතුම් ජයසිරිමහා බෝ සමිදු පිහිටයි...

  • @ImharshaniSenanayaka-fo1hk
    @ImharshaniSenanayaka-fo1hk7 ай бұрын

    දැක්ක ලස්සන වීඩියෝ එකක්....එයාලා බලන් ඉන්න විදිහ...උපකාර කල හැමෝටම පිං

  • @sarahsad8490
    @sarahsad8490 Жыл бұрын

    ❤❤❤ගොඩක් පින් බුදු සරනයි

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    හරිම සතුටුයි ඔබතුමාටත් ඒ ඇදුම් දුන්න සියලුදෙනාටමත් ජීවිතය කවදාවත් වරදින්නෙ නැහැ තව තවත් සාර්ථක වෙල තව තවත් දුයුනුවෙන් දියුනුවටම පත්වේවා දීර්ඝයුස ලැබේවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @siriyanisl1593
    @siriyanisl1593 Жыл бұрын

    ඔබතුමා ඇතුළු උදව් උපකාර කල සියලුම දෙනාට ජය සිරිමා බො සමිඳුන් ge පිහිටයි

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි ගොඩක්පින් හැමෝටම දීර්ඝායුෂ ලැබේවා

  • @gayankumara7821
    @gayankumara7821 Жыл бұрын

    ගෑනුන්ගෙ ඇදුම් ගලවල...ඕව දන්න එපා...ඔයා කරන්නේ හොද වැඩක් ඒක කිලිටි වෙයි බන්ඩාර මහත්තය ❤❤❤

  • @malaguruge7376

    @malaguruge7376

    Жыл бұрын

    Ganunge aadum galaval ae vachana metatarsal sudusuda kriyava lassanai.vachana haseerema durvalai.

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 Жыл бұрын

    Godak pin oba samata budu saranai ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @thilakaranasinghe4189
    @thilakaranasinghe41897 ай бұрын

    සියලු දෙනාටම් අනේක වාරයක් පින්

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    උදවි වුපකාර කල හැමදෙනාටම ඉතාම පිංඔබතුමා ඇතුළු සැමට සසරින් එතර විමට ලැබෙනවා

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 Жыл бұрын

    Ane loku pinak me wenuwen kapauna udu karpu siyalu denatama තෙරුවන් සරණයි

  • @suwas_daily_life66
    @suwas_daily_life66 Жыл бұрын

    Aththatama. Harima. Santhsai mey. Vadasatana. Balanakota

  • @mallikamanu7405
    @mallikamanu7405 Жыл бұрын

    සනිදු ගාමන්ට් අදිපතිතුමා ගේ පවුලේ සැමටත් ඔබතුමාගෙ මිතුරන් සියලුම දෙනාටත් අනේක වාරයක් පින් මේ පින් බලෙන් සියලුම කටයුතු සාර්තක වේවා විස්වයෙ ආසිර්වාදයෙන් සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Жыл бұрын

    Harama satutak danenne Godak pin godak sstuthe udawu kala seyaluma denatama budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa wellassa TV 🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰✅🇰🇼🇰🇼🇰🇼🔥🔥🔥

  • @lankacool9116
    @lankacool91168 ай бұрын

    ඔබ තුමාගේ සහ පවුලේ සැමට බොහොම පින් සියලුම දෙනාට නිරෝගීව පතමි දෙවි පිහිටයි ..❤❤❤❤❤

  • @a.hthilaka6346
    @a.hthilaka6346 Жыл бұрын

    බන්ඩාර් සර් ට ත් 🙏මේ ත් තා නන්දා මහ ත් ම ඇතුළු පවුලේ සියළුම දෙනාටම ත් 🙏උදවු උපකර් කළ අනෙකුත් සියළුම දෙනාටම 🙏බුදු න් ගේ සරණින් 🙏තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිටෙන් 🙏නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏බුදුසරණයි 🙏🙏❤❤❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv Жыл бұрын

    ඇත්තටම මටත් ලොකු සතුටක් දැනුනා මේ වීඩියෝ එක දැකලා ඒ අයගේ තියෙන සතුට❤❤❤❤❤❤ ඒ උදව් උපකාර කළ සියලු දෙනාටම තමන්ගේ ව්‍යාපාර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තබන පියවරක් පාසා දියුණුවේ රන් දොරටුව ඇරේවා බණ්ඩාර සර් ඇතුළු wellassa ටීවී කාර්යමණ්ඩලයටත් සුභ පැතුම් සුබ ගමන් බුදු සරණයි

  • @newphone6430
    @newphone6430 Жыл бұрын

    මෙ කරපු පිංකම නම් මහත්තයො මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා ගොඩාක් පිං ස්තුති ස්තුති ස්තුති බන්ඩාර මහත්තයො ඔබට මෙ කරන සත්කාරය කරගෙන යෑමට ශක්තිය දීපු ඔබෙ අම්මා තාත්තාටත් මෙ පිං අනුමෝදන් වෙවා බුදු සරනයි

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 Жыл бұрын

    අනේ ඇත්තටම ගොඩාක් පිං මත්තයෝ ඔයලා ඔක්කොටම බංඩාර මහත්තයෝ ඔබතුමාට මේ වගේ පිං කන් කරන්න තව තවත් ලැබෙවා....

  • @user-ff5so5sd5b
    @user-ff5so5sd5b Жыл бұрын

    jesu pihitai wellassa tv

  • @brahmanageshantha9342
    @brahmanageshantha934211 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණින් තවතවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ලැබේවා ..🙏🙏🙏🙏

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 Жыл бұрын

    Godak pin sar oba dapaltama budungama sarnae d parissamin enna ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @SameeMadushanka281
    @SameeMadushanka2817 ай бұрын

    Minissunta yamak dennath පිං thiyenna one Mahaththayo godak පිං oyalata ❤❤❤

  • @madusri8473
    @madusri8473 Жыл бұрын

    Semata budusaranai jaya wewa deergau pathanawa

  • @merim8495
    @merim8495 Жыл бұрын

    Udu kala seyaluma denata Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    සනිදු ගාමන්ටි අදිපතිතුමාට ඉතාමත්ම පිං❤❤❤

  • @sanjusadalu7061
    @sanjusadalu7061 Жыл бұрын

    Obathumata siyalu deviyange pihita arakshawa lebewa❤❤❤❤

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q Жыл бұрын

    ❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම සතුට කියලා නිමක් නෑ .......🙏🙏🙏.........ප්‍රාර්ථනා කරන්නෙ කුමක් ද ඔබ තුමන්ල..ඒ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා තෙරුවන් සරන්නයි

  • @SurangikaJayamali-hr7ul
    @SurangikaJayamali-hr7ul7 ай бұрын

    Mamat oba tumaga wadasatahana adaran balanawa oba tumata godak pin

  • @dishansri1270
    @dishansri1270 Жыл бұрын

    Apatath harima sathutui bandara methi duni obathuma ethulu gamant ayith paule sematama niwan dakinna me pina hethu wasna wewaa sadu sadu sadu ....

  • @malaguruge7376
    @malaguruge7376 Жыл бұрын

    Great ❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    අනිවාර්යයෙන් සර් වෙල්ලස්සේ ඔබතුමාට පින් 🙏🙏 පිං 🙏🙏 පින් 🙏🙏 ගොඩක් ස්තුතියි සියලුම දෙනාට ❤❤❤👍❤❤❤

  • @user-lx6ko3ln3f
    @user-lx6ko3ln3f Жыл бұрын

    Budusaranai dewepihitai oba thumata

  • @dharmapala4759
    @dharmapala475910 ай бұрын

    සාදුසාදුසාදු

  • @dammikanandani9393
    @dammikanandani9393 Жыл бұрын

    Asarana ayata nul otak dunnat matu sasare nowe mesasarema ransalu mawewa siyalu denatama teruwan saranai 🙏🙏🌹🌹🌹❤️❤️❤️wellassa tv ❤️❤️❤️

  • @renukakumari5890
    @renukakumari5890 Жыл бұрын

    තෙරුවන් සරණයි බංඩාර අප්පච්චි ඇතුළු සියලුම දෙනාට

  • @SamanKumara-cs5xr
    @SamanKumara-cs5xr Жыл бұрын

    ඡයම.ඡය.වේවා

  • @thakshisenani3075
    @thakshisenani3075 Жыл бұрын

    Mewane pin..theruwan saranai siyalu denatama

  • @madumadu8227
    @madumadu8227 Жыл бұрын

    සනිදු. ගාමන්ට්. අදි පති තුමනි ඔබගේ ව්‍යපාර දිනෙන් දින දිඋණු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @xsxs7822
    @xsxs7822 Жыл бұрын

    Gamant adipathi thuma athulu siyaluma denata godak pin asarana manussayanta pihitak wunata oba thumata wedi wediyen viyapara sarthaka wenna kiyala pathanawa 🙏🙏🙏

  • @nilunilu1602
    @nilunilu1602 Жыл бұрын

    Me soba darmayen a thumallata bandara sir rataweruwanta wdi වැඩිය labewa🙏🙏🙏❤❤❤

  • @ceylonlk7595
    @ceylonlk7595 Жыл бұрын

    බොහොම පිං❤❤❤

  • @malakoman8057
    @malakoman80577 ай бұрын

    තෙරුවන් සරණයි 👍👍👍

  • @samanthaperera3800
    @samanthaperera3800 Жыл бұрын

    very nice God bless to.all

  • @GanganiUdeshika-ml2wn
    @GanganiUdeshika-ml2wn7 ай бұрын

    Ane pau deiyane..oba thumata godak pin

  • @RenukaRenuka-xz5iv
    @RenukaRenuka-xz5iv Жыл бұрын

    Semata නිදුක් නිරෝගී සුවය ලැබේවා .දිනෙන් දින diinuwewa!!!!

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Жыл бұрын

    Me udaw kala siyalu denatama teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Жыл бұрын

    Me karana pin jathi jathith pin bandara mallie athulu siyaluma udaw kala semta budu saranai.

  • @user-wk5ko7sk5t
    @user-wk5ko7sk5t7 ай бұрын

    Niyamai godak pin

  • @kavindufernando8782
    @kavindufernando8782 Жыл бұрын

    Godak pin bs 🙏♥️

  • @HemaHema-im1xe
    @HemaHema-im1xe10 ай бұрын

    Budusaranai

  • @swarnaranjani4083
    @swarnaranjani4083 Жыл бұрын

    Uthra giya manussa kama theruwan saranai bandara mahatha saha sasidu garment tripathi thuma athulu sahaya dun semata

  • @bathmakanthy8255
    @bathmakanthy8255 Жыл бұрын

    Theruwan sarani ❤❤❤❤

  • @razeekahqa7285
    @razeekahqa7285 Жыл бұрын

    MENNA MINISSU APE AYA APEMA MINISUNTA UDAW KARANAWA HARI SATUTAK GAMANT AITI MAHATA TA ATMA GANAKATA PINAK KARAGATTE 🙏🙏🙏

  • @anura-ie8ch
    @anura-ie8ch10 ай бұрын

    අපිත් ඉන්නෙ අනවසර ඉඩමක ඔබතුමාට පුලුවන්නම් අපිට ඉන්න ඉඩම් කැල්ලක් ලබා දෙන්න ගොඩක් පිං

  • @sanjayasuresh8032
    @sanjayasuresh80327 ай бұрын

    අනෙ ඔයා මහත්තයා කරන පිංකමට ඔයාට මතු සසරට මහගු මෙහෙවරක්

  • @somalatha1391
    @somalatha1391 Жыл бұрын

    👌👌🙏🙏🙏♥️♥️🇱🇰

  • @nayanakachthi5071
    @nayanakachthi50717 ай бұрын

    Lokayak watina puthek bihikala amma budu wewa

  • @asokaasoka2036
    @asokaasoka2036 Жыл бұрын

    God bless your all family sanidu

  • @sugandikakumari7107
    @sugandikakumari71077 ай бұрын

    ඔබතුමන්ලට පිං ඇත්තතට ම

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Жыл бұрын

    ඔබලාට ගොඩක් පින්❤❤❤❤

  • @thanurathanura7940
    @thanurathanura7940 Жыл бұрын

    Obathuma.athulu.mea.ayata.godak.pin❤

  • @user-vj6fo6ij9j
    @user-vj6fo6ij9j Жыл бұрын

    ❤බුදු සරණයි ,

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Ammo godak sathutui

  • @sawrnakw2024
    @sawrnakw2024 Жыл бұрын

    No word to say heartbreaking God bless for u people very kind

  • @user-mi6bz8kn2z
    @user-mi6bz8kn2z7 ай бұрын

    මහත්තොයේ ඔය වගේ එක්කේනෙට්ට මෙ රට බරඋුන්නම් මිනිස්සුන්ට කලා සතුටින් ඉන්න පුලුවන්❤

  • @dkdeneth9081
    @dkdeneth9081 Жыл бұрын

    Obe ayatanaya diunuwen diunuwata pat weva me pin balen siyalu katayutu sartaka wewa teruwan saranai

  • @anuma2320
    @anuma2320 Жыл бұрын

    අනේ.සාදුසාදු.සාදු.පින්

  • @user-ff5so5sd5b
    @user-ff5so5sd5b Жыл бұрын

    ada nam eda wage nemei gamata eliya watila 🌄🌄jesu pihitai wellassata

  • @dammikamadumali997
    @dammikamadumali997 Жыл бұрын

    🙏🙏🙏 කියන්න වචන මදි ඒ මනුස්සයෙත් කලබල නෑ ගොඩක් හොදයි

  • @isuruchathuranga4404
    @isuruchathuranga44047 ай бұрын

    Maru thumbnail eka

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Thanks ohalata

  • @DimankaSenavirathna-te6ik
    @DimankaSenavirathna-te6ik7 ай бұрын

    Obathuma mihi pita upan minisun athara ipaduna devi kenek. rate palakayanta minisunge duka penne ne. Obathumata digu gamanak yanna suba pathanawa.

  • @siryanisiryani2481
    @siryanisiryani2481 Жыл бұрын

    බුදු සරණයි පුතාට

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Sanidu garmaets thanks

  • @samanthasiri1117
    @samanthasiri11177 ай бұрын

    කේනෙ කුට යමක් තමන්ට පුලුවන් විදියට හරි දිලා ලැබෙන සතුට කියන්න වචන නැ

  • @senakatennakoon5434
    @senakatennakoon54347 ай бұрын

    බණ්ඩාර මහත්තයෝ ඔයාගේ ලස්සන වැඩසටහනට කැත නමක් දැම්මේ ඇයි

  • @upull2054
    @upull2054 Жыл бұрын

    Adipathi thumani Me gamvala Garment Start karanna...........

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 Жыл бұрын

    බොක්කෙ මඩ නම කියන්න එපා එනම තමා ඔය ගමට හෙනේ..

  • @gayanwimalasingha8066
    @gayanwimalasingha80667 ай бұрын

    Obala so ya lu denatama hamadama hariyanna one mata attatama balanna ba mage as deken kadulu walin hamadama thet wenawamai siyalu denatama pin

  • @dayadasanayaka9591
    @dayadasanayaka9591 Жыл бұрын

    Oba siyalu denanata bohoma pin

  • @sajeewanipriyangika2982
    @sajeewanipriyangika2982 Жыл бұрын

    Bohoma pin oyalata

  • @mallikaan4516
    @mallikaan4516 Жыл бұрын

    තුරුනුවන්ගේ .සරනයි

  • @Krishanjaguar
    @Krishanjaguar Жыл бұрын

    මොනවා උනත් thumbnail එක වෙනස් කරන්න ඕනි😠❄️

  • @ranuranu529
    @ranuranu529 Жыл бұрын

    Sttatsma satutui ape nslikawa samaga arkatuwela asarana minisunta adiwatak dima gana firgauasa teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤ape hadawatenalikawe samatamat

Келесі