2024/3/28. මට දරුවෝ ගැන ගොඩක් බයයි. Lanka Pawra එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරමු

ඇතුගල මෙන් නොසැලී ලංකාවටම මනුස්සකම එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරමු
Lanka Pawra news
Address
Lanka Pawra
No 77/1 Dambulla rode ibbagamuwa
kurunagala
call whatsapp 0772077757
M.D Sampath
ලංකා පවුර සමාජ මාධ්‍ය ඒකකය
පවුලේ තොරතුරු වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 915 පොල් පිටිය දකුණ ග්‍රාම නිලධාරී වසමේ පොල්පිටිය මැටි කුඹුර ලිපිනයේ පදිංචි ජී.ජී, රොෂාන් ප්‍රදීප් ජය කොඩි සන්ධ්‍යා කුමාරි ත් වන දෙපළගේ දරුවන් තුන්දෙනා පාසල් යන දියණිය අනිත් දියණිය සහ පුංචි පුතා පුතාට ිවිධ රෝගාබාලද රැසක් ඇති බැවින් ඔවුන්ට අවශ්‍ය කරන්නේ ඒ දරුවාට සුවපත් කර ගැනීමට බෙහෙත් හේත් ගැනීමට මුදල් සහ කුඩා නිවසක් සමීපාරක්ෂකව සාදාගැනීමට වශ්‍ය උදව් උපකාර ලබා දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි ඔවුන්ගේ දුරකථන අංක අවශ්‍ය නම් ලංකා පවුර අපිට කතා කරන්න
දැන්වීම්කරණය සම්පත්
එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරමු

Пікірлер: 52

  • @siryalatha8274
    @siryalatha82743 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම මේ චූට් පුතාව සුව කරගැනීමට පින්වත් හදවත් ඇති සියලුම දෙනාගේ උදව්උපකාර ලැබේවා.මේ පුන්චි පුතාට ඉක්මනින්ම සුව වේවා.තෙරුවන්ගෙ ආශීර්වාදයෙන්.ලංකා පව්ර තරුණ සමාජ සත්කාරයට පින් රටට අසරණ ජනතාවගෙ දක පෙන්නාදි පින් ඇති සේවාවක් කරන පුතාලාට නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම අධිෂ්ඨාන කරම් මේ කරන උතුම්ම පින් කුසල් ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා බුදුසරණයි.❤👍👍👍💯💯💯🙏🙏🙏❤

  • @latawickrama1232
    @latawickrama12323 ай бұрын

    ලංකා පවුරට ගොඩාක් පින් මෙවගේ අසරණ දරුපවුල් වලට.චුටි දරුපැටියා ඉක්මනින් සුවපත් වේවා❤ජේසු සමිදුගේ පිහිට ආරක්ෂාව සුවය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤

  • @amkchandrika987
    @amkchandrika9873 ай бұрын

    දරුවෝ දාලා යන ගැනු අතරේ රත්තරන් අම්මා කේනේක්

  • @amkchandrika987
    @amkchandrika9873 ай бұрын

    සියලු ප්‍රාර්තනා ඉස්ටවේවා

  • @chandradk8578
    @chandradk85783 ай бұрын

    ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali22603 ай бұрын

    බුදුසරණයි පුතාට ❤❤❤..පවු අහිංසක තාත්තා කෙනෙක් ..සියා කෙනෙක්.. අනේ ඉක්මනට නිවසක් හදාගැනීමට පුලුවන් වේවා 😢😢

  • @sujisaman7899
    @sujisaman78993 ай бұрын

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. සම්පත් මහත්මයා අැතුලු ලංකා පවුර තරුණ කැලට.. මේ පුංචී පුතාව ඉක්මනින්ම සුවපත් වේවා.. තුරුනුවන් සරණින් උතුම් ජයසිරිමහා බෝ සමිදුගේ අාශීර්වාදයෙන් නිරතුරුවම රකිත්වා.. සම්පත් මහත්මයා ලංකා පවුර වටා දෙස් විදෙස් වල ඉන්න සෑදෑ සීත් තියන පිංවන්ත මිනිසුන් පිරිසක් ඉන්නවා.. එ් අය ඔයාලට පිහිටක් පිලිසරණක් වේවි..

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan90143 ай бұрын

    ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @janakijanaki282
    @janakijanaki2823 ай бұрын

    පින්වත් සියලු දෙනාගෙම උදවු උපකාර ලැබේවා ලංකා පවුර සියලු දෙනාටම බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wsnandani2539
    @wsnandani25393 ай бұрын

    බුදු සරණින් දරුවා සුවපත් වේවා. ලංකා පවුරට ගොඩක් පින්

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    🙏🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q3 ай бұрын

    පුතේ පින්වත් හදවත් ape pin bime ඉන්නවා පුතේ oyata yahpathakma වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏✋✋✋✋✋

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    🙏🙏🙏

  • @KawindiKawindi-cy7zs
    @KawindiKawindi-cy7zs3 ай бұрын

    දුෂ්කර ගමිමාන වල ඡීවත් වෙන උදවි අවශ්‍යම අපේම අසරණ මිනිසුන් සොයාගොස් ඔවුන්ගේ දුක දැකලා ඒකට පිහිට වෙන ලංකා පවුර ඔයාලට ගොඩක් පින්. ඇත්තටම ලංකා පවුර කියන්නේ මානුෂීය සමාඡ සත්කාරයක්.ලංකා පවුරෙ සමිපත් මහත්තයටත්, වීඩියෝ කරන පැතුමි මහත්තයටත්, ඒ සෙසු සියලුම මහත්වරැන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබිවේ🙏❤ ඒ වගේම ඔය දරැවත් ඉක්මනින් සුවපත් වේවා....🙏❤

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    Thanks 🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha93423 ай бұрын

    තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha91073 ай бұрын

    තෙරුවන් සරනයි ලන්කා පව්‍රර ඔයාලට

  • @chandrasrilanka9101
    @chandrasrilanka91013 ай бұрын

    බුදු සරනයි පුතෙ

  • @sudathfernando6550
    @sudathfernando65503 ай бұрын

    කවුරු වුනත් දැනගන්න ඔ්න පුලුවන් තරමට දරුවො හොයාගන්න.

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    ඔබතුමා හරි අනිවාර්යෙන්ම මේ වැඩසටහන් බලන අනිත් අයත් මේ වැඩසටහන් වලින් ආදර්ශයක් ගන්න ඕන තමන්ගේ ජීවිතයට

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    teruwan saranai lanka pawura Wadata sahasambandawa Asarana ayata pihitak wana samatama 🙏🌹❤️🌹

  • @user-mb5zh1uz7c
    @user-mb5zh1uz7c3 ай бұрын

    ඇත්තටම මේවා බලනකොට ගොඩක් දුකයි මාත් දරුවන්ට ගොඩක් ආදරේ මටත් එක දරුවෙක් ඉන්නවා මොකද තව දරුවෝ හැදුවේ නැ දරුවෝ දුක් විදිනවා බලන්න බැරිනිසා ඉන්න තැනක් නැ හරියට කන්න නැ එකෙන්ම මගේ මහත්තය වැඩට යන්නේ නැ.ඒ අම්මා පවු දරුවෝ වැඩි නැ ඒ දරුවෝ දුක් විදින එක පවු 🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx3 ай бұрын

    Pin oyalata❤❤❤❤

  • @tdsdeysts2119
    @tdsdeysts21193 ай бұрын

    God bless your family

  • @ranasingha6782
    @ranasingha67823 ай бұрын

    සත්පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් චූටි පුතුට ඉක්මනින්ම සුවය ලැබේවා ...ආදරනීය අම්මෙක්...ඉක්මනින්ම උදව් ලැබේවි ලංකා පව්‍රරේ කාර්‍යමන්ඩලයටත් බොහෝම පිං ..තෙරුවන් සරණයි

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    🙏🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er3 ай бұрын

    Jesu pihitai daru patia suwaya labewa hamogema udaw labewa

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    තරැනයො කරන සෙනෙට් ආඩමිබරයි jp❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    🙏🙏🙏

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v2 ай бұрын

    Theruwan saranai❤❤❤

  • @tdsdeysts2119
    @tdsdeysts21193 ай бұрын

    God bless your family ❤❤❤❤😂

  • @latavirakoddi184
    @latavirakoddi1843 ай бұрын

    🙏🙏🙏❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in3 ай бұрын

    Patta lassanai pirisiduwa innawa

  • @user-vs1ve7dt9j
    @user-vs1ve7dt9j3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @gayanprasanna2597
    @gayanprasanna25973 ай бұрын

    Udavu karanna puluwan kenekge netha gatewa 😢😢😢💔😢💔😢😢💔

  • @nps1328
    @nps13283 ай бұрын

    ඉතිං අනේ මේ පිරිමි මනුස්සයාට රස්සාවක් karanna බැරිද .ඔච්චර හොඳට ඉන්න එකේ.තමන්ට කරගන්න පුළුවන් විදිහට ඕනි දරුවන් හදාගන්න

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @difislslls1580
    @difislslls15803 ай бұрын

    Daru patiyatat ikman nirogimat suwaya prartana karanawa, pinwat ayaga udauwak labawa kiyala prartana karanawa oba tumalatat godak satutui devi pihitai obalata ❤❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    🙏🙏🙏

  • @user-ec6xy6tq3s
    @user-ec6xy6tq3s3 ай бұрын

    Viwaha wenna kalin godak dewal hithanna ona idiriya gena.mata me awruddata 21. E wayasata mage mahansiyen geyak wahanayak gattha. Ai me lankawe aya mehema asawata mulwela jeewitha adurukaraganna minissu . Ane manda

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    හිතන්න යමක්. අනාගත පරපුරට මෙය හොඳ ආදර්ශයක් මෙවන් වීඩියෝ නැරඹීමෙන් තමන්ටද ආදර්ශයක් ගත යුතුයි තමන්ගේ විවාහයට කලින් මන්ට අවශ්‍ය කරන නිවස රැකියාව සාදා ගත්තා නම් අද මේ දූ දරුවන් මෙවන් දුකක් විඳින්නේ ද නැත 🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    hariyata balaine pasuwa ithin

  • @user-qs7jm1ki1u
    @user-qs7jm1ki1u3 ай бұрын

    Lamai hadala hadala .kanna bonnath na .saththu vage

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8773 ай бұрын

    Duppath nam awurudden awurudda lamayi wadanne kata kiyala poshanaya karannada salli natththam lamayi hadanna epa walkam karana kota duppath kiyala hithuwe nane

  • @user-ec6xy6tq3s
    @user-ec6xy6tq3s3 ай бұрын

    Ara pirimi denna dakiddi un mokkunda kiyala hithenawa. Enungen hbakaran kana napunsakayo

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in3 ай бұрын

    Misic rka adu karanna malliyooo

  • @Lankapawra

    @Lankapawra

    3 ай бұрын

    🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53363 ай бұрын

    කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ අසපුව වල් හද හද යනවා මේ වගේ මිනිස්සුන්ට නිවනක් හදලා දීපල්ලකෝ දායකයන්ට උතුරන්න සල්ලි තියෙනවා.. වගේ පිනකට ඒගොල්ලන්ට හිත පහල වෙන්නෑ

  • @manishadeu6412
    @manishadeu64123 ай бұрын

    Bs lanka paura

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53363 ай бұрын

    අනේ මහත්තයෝ මියුසික් එක නතර කරන්න කියන ඒවත් පැහැදිලි නෑ

  • @menikeugd441
    @menikeugd4413 ай бұрын

    Aran.yanne.anuradahapure.appachchi.gawata

Келесі