No video

පුංචි දුව ඉල්ලුවේ කන්න බොන්නයි පාසල් උපකරණයි නැන්දේ මාමේ ඔයාලට බොහොම පිං 🙏🙏🙏 Lanka Pawra

ඇතුගල මෙන් නොසැලී ලංකාවටම මනුස්සකම එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරමු
Lanka Pawra news
Address
Lanka Pawra
No 77/1 Dambulla rode ibbagamuwa
kurunagala
call whatsapp 0772077757
M.D Sampath
ලංකා පවුර සමාජ මාධ්‍ය ඒකකය
රඹුක්කන ප්‍රදේශයේ පිහිටි ගමක ජීවත්වන තාත්තා අම්මා දුව පුතා අම්මා විදේශගතවී තට්ටු තුනකින් පල්ලෙහාට වැටී ම් කොඳු ඇට පේලියට උපරේෂන් කරලා ප්ලේට් දාලා හිසේ ආබාධයක් තියෙනවා තාත්තට කකුල් ඉදිමිලා ලියු කේමියාව ෙන් දුවටත් පුතාටත් ඇගේ ලේ අඩුවීමේ රෝගයකට මුහුණ දීමට සිදුවී තියෙනවා ලංකා පවුර මේ අය දැනුවත් කරන් පස්සේ මිහිපිට ඉන්න දෙවිවරු න් ඒ අයට පිහිට වුණා. ඇතිවෙන්න කෑම බීම අවුරුද්දට රෙදි නිවස දොර හදාගන්න අතට මුදල් පින්වන්ත ඔයාලා දීපු මුදල් වලින් ලබා දුන්නා. ඉතින් මේ උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම ැමෝම පින් ප්‍රාර්ථනා කරා චූටි දුව වගේම අම්මා කිව්වේ උදව් උපකාර කරපු සියම සියලු දෙනාම අනේ බුදු බව අත්වේවා කියලා ලංකා පවුර අපිව විශ්වාස කරලා උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම බොහෝම පින් අයිති වේවා ඉදිරියටත් මේ පවුල වෙනුවෙන් යම්කිසි උදව්වක් කරන්න පුළුවන් නම් බොහොම පින් ඔයාලාට බුදු සරණයි සියලු දෙවි පිහිටයි
දැන්වීම් කරනය
සම්පත්

Пікірлер: 143

  • @latawickrama1232
    @latawickrama12325 ай бұрын

    ජේසු සමිදුගේ පිහිට ආශිර්වාදය සුවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha91075 ай бұрын

    ලන්කා පවුර සහෝදරයන් ඇතුළු උදව් කර සියලුම දෙනාට දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @anjalinshiroma2429
    @anjalinshiroma24295 ай бұрын

    ලංකා පවුර පුතාලා කරන වැඩ ගොඩක් පින් සිද්ධ වෙනවා හැදූ වැඩු දෙමව්පියන්ටත් මේ පින් අයිති වෙනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83945 ай бұрын

    උපකාර කල හැමොම නිකුත් නිරොගි සිතන පතන හැම පාර්ථනාවක්ම ඉෂ්ට වෙනවා පින් හැමොම thank you jp❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @user-ms2ni6wj1r
    @user-ms2ni6wj1r5 ай бұрын

    තෙරුවන් සරණ යි මේඅයට උදව් කරපු හැමෝටම ස්තුතියි පිං

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf5 ай бұрын

    ඔබතුමාට ගොඩක් pin උදව් karpu සියලුම denata ගොඩක් pin බුදු සරණයි

  • @sujisaman7899
    @sujisaman78995 ай бұрын

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. සම්පත් මහත්මයාටත් ලංකා පවුර කන්ඩායමටත්.. උදව් උපකාර කල අයටත්..

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @renuka4262
    @renuka42625 ай бұрын

    ඔබ තුමාට පිං අසරණ දරුවෝ දන්න ජේසු පිහිටයි සැම දැනටම

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @rakithaerandika1572
    @rakithaerandika15725 ай бұрын

    අනේ ගොඩාක් සතුටුයි දරුවෝ දෙන්නගෙ සතුට දැකලා පිංවන්ත දරුවො.උදව් කළ හැමෝටම ගොඩාක් පිං .ඔයාලට සියලු දෙවි පිහිට රැකවරණයි.මගේ දුවටයි පුතාටයි කිරි උතුරන්න ඕන .හොදට ඉගෙන ගන්න .දෙමව්පියන්ව රැකබලා ගන්න .ලංකා පවුර මාමලා නැන්දලා කවදාවත් අමතක කරන්න එපා . බුදු සරණයි ❤ 🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @chandradk8578
    @chandradk85785 ай бұрын

    ගොඩාක් පින්උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදුසරණයි

  • @user-cz3zg9ju3i
    @user-cz3zg9ju3i5 ай бұрын

    උදවු කරපු හැමෝටම ගොඩක් පින් 🙏🙏ලංකා පවුර 🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl5 ай бұрын

    ඔබතුමාට බොහොම පිං, උදව් කරපු සියළුම දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා, බුදුසරණයි 🙏🙏🙏

  • @rakithaerandika1572
    @rakithaerandika15725 ай бұрын

    ආදරෙයි ලංකා පවුර

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏 බොහොම ස්තූතියි

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q5 ай бұрын

    මේ. පින්වන්ත. පුතුන්ට. අපේ. ආයුෂ ත්. අරන්. දිගුකල්. ජිවත්. වේවා. මතු. බවයට. මේ. පිං. පිහිටක්. ම. වේවා. ඕමාන්. මම 🙏🙏🙏🙏👍👍👍👍

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @siryalatha8274
    @siryalatha82745 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් ඒ දරුවන්ට සතුට දුන්නාට ලංකා පව්ර සමාජ සත්කාරයට කරන ආදරණීය පුතාලාට හැදු වැඩූ මව්පියන්ට ද පින් අද කාලෙ තරුණ පරපුර නරක දේවල්වලට ඇබ්බැහි වෙලා ඉන්න කාලෙක මේ වගෙ රටක් වටින පින්වත් පුතාල අපේ රටට වාසනාවක්.මේ වගෙ පින්වත් දරුවො රට බාර ගත්තොත් එහෙම අසරණ අය නැතිවෙලාම යයි.බුදුසරණයි. පුතාලාට ඔයාලට කිසිදවසක වරදින්නෙ නෑ ධාර්මිකව ජීවත්වෙන්න ධර්මය අවබෝධ වේවා.ආදරෙයි.හැම දාම ❤👍👍👍💯💯💯🙏🙏🙏❤

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @ShiromiFrenado-ys2zx
    @ShiromiFrenado-ys2zx5 ай бұрын

    ලංකා පවුර අතුලු උදව්වක් උපකාරයක් කරපු සියලු දෙනාට ගොඩක් පින් ,දළදා සමිඳුන් පිහිටි ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @renukakumari5890
    @renukakumari58905 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @latawickrama1232
    @latawickrama12325 ай бұрын

    මේ පවුලේ අසරණ කමට උදව් උපකාර කල සැමටත් ලංකා පවුරේ සැමටත් ජේසු සමිදුගේ පිහිට ආරක්ෂාව සුවය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤❤

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @user-gj9li6ss1t
    @user-gj9li6ss1t5 ай бұрын

    මෙ උදව් කරපු සියලුම දෙනාම බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83945 ай бұрын

    ධ්‍රැව ඕක තූමන්ගෙ සෙනෙට් ආඩමිබරයි❤❤❤❤🎉🎉🎉jp

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @nps1328
    @nps13285 ай бұрын

    වෙල්ලස්ස ටිවි නාලිකාවේ බන්ඩාර මහත්තයා වගේමයි .උදව් උපකාර කරන සෑම සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @nalen1589
    @nalen15895 ай бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @karona..8265
    @karona..82654 ай бұрын

    උදාවු කරපු හැමෝටම ගොඩාක් පින් මෙ සර්ලානම් දෙවිවෙරැ මෙ වගේ දෙවල් කරන්න තව තව සක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    4 ай бұрын

    🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha33805 ай бұрын

    සත්තකින්ම මට ඇස්වලට කදුලු ආවා😢. ඒකට හේතුව මේ පින්වත් මහත්මා ගතිගුන තිබෙන මේ සම්පත් කියන සම්පත ලන්කා දැරිනි තලයේ මේ වගේ නිහතමානී දරුවෙක් ලෝකෙට බිහිකල දෙමාපියන්ට පින්.🙏 මේ වැඩසටහන අද තමයි මන් අහම්බෙන් දැක්කෙ . බොහොම පින්🙏 .යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබට

  • @user-abuufahad95
    @user-abuufahad955 ай бұрын

    උදුකළා සියලු දන ට බොහොම පි න්

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga83235 ай бұрын

    අනේ පව්...ලංකාවෙ හරිම අහිංසක මිනිස්සු ඉන්නේ. මන් සංජු මල්ලිගේ විඩියො එකෙන් පස්සේ ඔයාලගේ හැම එකක්ම බලනවා.❤❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl5 ай бұрын

    හරිම දුකයි

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q5 ай бұрын

    Me මුහුණු වේලට සතුට ලබා drpu හැමෝටම බොහොම ස්තුති pin ✋✋✋✋✋

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @malikam7925
    @malikam79255 ай бұрын

    Lanka Pawra Sampath Mahathma Athulu Karaya Mandalayatath, Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa ❤❤❤ Semata Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Godak sathutui a pawlata udaw kalata a daruwange sathuta jesu pihitai hemotama

  • @chandrasrilanka9101
    @chandrasrilanka91015 ай бұрын

    ගොඩක් පින්

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q5 ай бұрын

    බොහොම pin oyalata ✋✋✋✋🙏🙏🙏🙏

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v5 ай бұрын

    Budu saranii family and helping guys 🙏🌷

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda15495 ай бұрын

    සාදු සාදු සාදු

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td2 күн бұрын

    Saadu.saadu.godakpin.siyaludenaata🎉🎉

  • @Lankapawra

    @Lankapawra

    2 күн бұрын

    🙏🙏🙏

  • @madushanNiranga
    @madushanNiranga5 ай бұрын

    Theruwan saranai lanka pawra siyalu denata.thawa thawath me wage ayata pihita wenna sakthiya labewa.🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @washclothswasanta6715
    @washclothswasanta67155 ай бұрын

    PAU ANE LOKU OINAK SAR OBA KARAGATTE ANAGATE DARUWO OYA ADAREI SAMADA RAN PUTU RAN MANIKA ✍🏼✍🏼✍🏼✍🏼🎓🎓🎓🎓🎓🎓🎓

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v5 ай бұрын

    Guys doing such a great job 🙏🙏🙏💐

  • @geethamala7835
    @geethamala78355 ай бұрын

    """ OBA THUMANLA SAMAGEN .LOWA WATA SITINA MEWANI PINKAM KARANA SIYALUMA DENATA NIDUK NIROGE DIRGA KALINA SUWAYAK LEBEWA. 🙏🏻🙏🏻🙏🏻 """

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47534 ай бұрын

    පින් පින් පින් ❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    4 ай бұрын

    🙏🙏🙏

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907Ай бұрын

    සැමට බුදුසරණයි

  • @Lankapawra

    @Lankapawra

    Ай бұрын

    🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht5 ай бұрын

    Teruwan saranai lanka pawura karana obalata saha udaw kara Upakara karana samatama 💕🌺💕🌺🙏🌺💕

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @kranjanie196
    @kranjanie1965 ай бұрын

    Makaranaupkaraayatapin❤❤❤❤❤❤

  • @ranasingha6782
    @ranasingha67825 ай бұрын

    අනේ මං අද දැක්කේ වීඩියෝ එක වැඩ නිසා පරක්කු උනා මේවගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියා සත්තකින්ම ඇස්වලට කදුලුත් ආවා ...ලන්කා පවුර සොයුර ඔබටත් උදව් කල සියලුම දෙනාටත් ජාති ජාතිත් පිං.....තෙරුවන් සරණයි

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @lathagamage8928
    @lathagamage89285 ай бұрын

    ගොඩක් පින් ❤❤❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Lanka pawra godak udaw kala sanju kiyala daruwekuta aya nethiunane oyalage me kepavimata godak sathutui jesu pihitai oyalata

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @LassanaLankaProperty
    @LassanaLankaProperty4 ай бұрын

    godak pin oyalatha

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv5 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-sm3mz3xk8c
    @user-sm3mz3xk8c5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q5 ай бұрын

    Meyalata udaw karapu hemotama godak pin me puthatalata chenal eka Kara Gena yanna sakthiya lebewa budusaranai🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏❤️

  • @nuwansanjeewa876
    @nuwansanjeewa8765 ай бұрын

    Budusararanai kohomada E Nanda Katha karapu wediha E wachana enne hadawathinma budusararanai hemotama udawu karapu siyaluma denata wedi wediyen labewa teruwan asranai

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka86445 ай бұрын

    🙏🙏🙏 teruvan saranai oba tumata udaukarapu siyaluma denatat

  • @darmadarmka1629
    @darmadarmka16295 ай бұрын

    Hamotama godakpen b s

  • @user-kt7tq4cq8b
    @user-kt7tq4cq8b5 ай бұрын

    Teruwan saranai pinwath oyalata ❤❤❤

  • @jhonqwt4193
    @jhonqwt41935 ай бұрын

    Me ahinsahaka minussunta udau upakara karana lanka paura siykuma mahathma mahathminta anekuth siyaluma pinwathunta niduk nirogi wewa theruwan guna balen oba hamata dirgayu wewa. ❤❤❤🙏🙏🙏🌷🌷🌷🌷

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w5 ай бұрын

    Sereppu kademahaththuru hari hodai

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w5 ай бұрын

    Redikade mahaththyatath pin

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe81335 ай бұрын

    Udau kala hemotama bohoma pin theruwan saranai

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @difislslls1580
    @difislslls15805 ай бұрын

    Ma Video aka danakan balan hitiya harima satutui ma ahinsaka manussayanta udau karapu aka gana, obala atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai, ma paula siyalu danatamat nirogimat suwaya prartana karanawa. ❤❤❤❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu5 ай бұрын

    Mamath paduvasnuvara..obathuma athulu kaaryamandalayata saha udau kala samata sammasambudusaranaei

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @sandamalisandamali8343
    @sandamalisandamali83435 ай бұрын

    Oba tumalata godake pine

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye5 ай бұрын

    Udau upakara karana Hamotama godak pin ❤❤❤❤❤🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏👍

  • @sarojinifernando7245
    @sarojinifernando72455 ай бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @dammisilva823
    @dammisilva8234 ай бұрын

    Ane daruvane oyala karanne loku pink ape rate ahinskin balla oya karana mha මෙරක් ❤❤❤❤❤ atto.kati boti natto bada yata ghgena nidiyati ekai ape rate tattwaya😢😢😢😢😢

  • @Lankapawra

    @Lankapawra

    4 ай бұрын

    🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi1845 ай бұрын

    🙏🙏🙏❤❤❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk62505 ай бұрын

    ❤❤

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d5 ай бұрын

    Uakara kala siyaludenatama niwan maga ekmain labewa

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @latawickrama1232
    @latawickrama12325 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanchalagunasekara9240
    @chanchalagunasekara92405 ай бұрын

    ❤❤❤❤❤

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga83235 ай бұрын

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo88025 ай бұрын

    I really need to talk to you, right now I’m very sick, I will like to help this family, but I need time, I used to help someone like you, he didn’t do anything like you, i stop doing that, god bless you what you doing, soon as I get better I will contract you🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🏽

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    ලංකා පවුර අපි ප්‍රාර්ථනා කරනවා දෙවියන්ගේ පිහිටෙන් ඔබව ඉක්මනින් සනීප වෙන්න කියලා බුදු සරණයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @user-vs1ve7dt9j
    @user-vs1ve7dt9j5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @darmadarmka1629
    @darmadarmka16295 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @lathikachamara2422
    @lathikachamara24225 ай бұрын

    Hityoth hodata hadee dewiyoth namata wadi . Me kiyaman boru newey , jathi jathith pin me asarana pawulata phita wunu udaw kala siyaluma mahathma mahathminta

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @pathmakumari523
    @pathmakumari5235 ай бұрын

    Ana.oya.lamai.kavada.hari.lokuvala.monava.hari.karai.appa.pwe

  • @ramyakumuduni673
    @ramyakumuduni6734 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @amkchandrika987
    @amkchandrika9875 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandra2838
    @chandra28385 ай бұрын

    Lana paura sampath mathmaya athulu udaw upakara keala siyalu deanatama mea pin kusal uthum newana pinesama weawa🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏👍

  • @chandra5654
    @chandra56545 ай бұрын

    පිංවැඩ

  • @user-tn3bd9fe6m
    @user-tn3bd9fe6m4 ай бұрын

    Lanka pawra karana may udaw upakaara walata kohoma thanks karannada

  • @Lankapawra

    @Lankapawra

    4 ай бұрын

    🙏🙏🙏

  • @georgevinitia1502
    @georgevinitia15025 ай бұрын

    🙏❤👏👏💐💐👏👏❤🙏

  • @MenuraDhilmith-c5r
    @MenuraDhilmith-c5rАй бұрын

    ඒ තාත්තා දැන් නැතිවෙලා 😢

  • @Lankapawra

    @Lankapawra

    Ай бұрын

    ඔව් කියන්න කණගාටුයි. ඒ තාත්තා නැතිවුණා

  • @gayanprasanna2597
    @gayanprasanna25975 ай бұрын

    ❤️🙏❤️🙏❤️🙏😢💔😢😢🙏

  • @jasihendry6915
    @jasihendry69155 ай бұрын

    Rajayen kisima saranak nadda oyalata paw deyyane

  • @kanthesunetra3103
    @kanthesunetra31034 ай бұрын

    Anae.putae.oyata.pin.mat.saudiyae.vistra.kiyannam.lankawata.avit.punaware.hoyagaena.aenawa.magae.putala.tamai.daeviyo.pin.puta.❤❤❤❤

  • @kanthesunetra3103

    @kanthesunetra3103

    4 ай бұрын

    B.s.

  • @user-yp8xn9lj1z
    @user-yp8xn9lj1z5 ай бұрын

    Newadakayak ma waga karunawan kata karna kota harema waratah.yoda bala yoda sakthiy labawa b.s

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @bhbh-wv2ht
    @bhbh-wv2htАй бұрын

    ❤❤🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🙏🙏🙏🎂

  • @Lankapawra

    @Lankapawra

    Ай бұрын

    🙏🙏🙏

  • @ireshakumarikm2608
    @ireshakumarikm26085 ай бұрын

    අනේ මේ ලමයිව මේ විදියට වැදගෙන කතා කරන්න දාන්න එපා

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    මේ පුංචි දරුවන්ට උදව් උපකාර කරපු අයට වැඳලා මාමේ නැන්දේ ගොඩක් පින් කියන එකට අපි සතුටු වෙන්න ඕන එයින් අපිට පෙන්නුම් කරන්නේ ඒ දරුවන්ගේ හැදියාව. අද හුඟක් ළමයිගේ නැත්තෙත් අන්න ඒ හැදියාව තමා 🙏🙏🙏

  • @newilpriyantha5266

    @newilpriyantha5266

    5 ай бұрын

    ඒකෙ වැරද්දක් නෑ .......දරුවන් ගුනයහපත්කම් පුරුදු වෙන්න ඕනෙ

  • @sujisaman7899

    @sujisaman7899

    5 ай бұрын

    ගුරු හරුකමක් දෙන කෙනෙකුට දෙයක් දෙන කෙනෙකුට කකුල් දෙක අල්ලලා වැන්දට එතන වරැක්දක් නෑ.. අද සමාජයේ ගත්තාම ගොඩාක් ළමයින් අතර නෑ. තමන්ගේ දේමාපියන්ටවත් කකුල් දෙක අල්ලලා වදින්නැති බායී...ටාටා කියන ළමයින් අතර මෙයාලා උතුම් දරුවන්..

  • @sujisaman7899

    @sujisaman7899

    5 ай бұрын

    දෙමාපියන්ගෙවත් කකුල් දෙක අල්ලලා වදින්නේ නැති ටාටා..බායී.. කියන ළමයින් ඉන්න සමාජයක මේ දරුවන් උතුම්..

  • @yasawathie7397

    @yasawathie7397

    5 ай бұрын

    ඇයි උදවි කල අයට වැන්දාම පවි පිරේනවද පොඩි කාලයේදිම දරැවන්ට කියා දෙන්න ඕනේ ගරැ කරන්න ඔයාගේ පවුලේ අය පොහොසත් ඇතිනේ ඒ නිසා වැද වැද උදවි ඉල්ලන්න ඕනේ නැනේ එත් මේ දරැවො අසරණ කම නිසා වැද වැද ඉල්ලාගෙන ඉගෙන ගන්න බලන්නේ සොරකම් නොකර මමත් මේ දරැවන්ට උදවි කරන අයට වැදලා කියන්නේ ගොඩාක් පින් කියලා

Келесі