Lanka Pawra

Lanka Pawra

ඇතුගල මෙන් නොසැලී ලංකාවටම මනුස්සකම එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරම

ලංකා පවුර youtube නාලිකාව සමාජය උදෙසා ප්‍රබල සමාජ මෙහෙවරක් ඉටුකිරීමට අපේක්ෂා කරමු ශ්‍රී ලංකාව පුරා පැතිර සිටින සිය මූලික අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට නොහැකි පුද්ගලයන් පුද්ගල කණ්ඩායම් හෝ වෙනත් උදව් අවැසි කණ්ඩායම් වෙතටම සොයාගොස් ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන ඒ වෙනුවෙන් කළ හැකි උපරිම ගුණාත්මක මැදිහත්වීම් සිදු කිරීම අපගේ අරමුණයි

ඔබට හෝ ඔබ ජීවත්වන වටපිටාවේ යම් පිළිසරණක් බලාපොරොත්තු වන අය සිටීනම් ඒ පිළිබඳව විධිමත් ආකාරයෙන් අප නාලිකාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඔබ වෙනුවෙන් කළහැකි උපරිම සේවාවක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු/

ලිපිනය
එම්. ඩී. සම්පත්
ලංකා පවුර
නො 77/1
දඹුල්ල පාර ඉබ්බාගමුව
කුරුණෑගල

කෝල්/වට්ස්ඇප් 0772077757

Пікірлер

  • @sreemathilka9633
    @sreemathilka963330 минут бұрын

    Nati ayata udw karna oba hamotama utum dalada himi sarnai siylu dewi pihitai ❤❤❤

  • @lankathannage8450
    @lankathannage84502 сағат бұрын

    බුදු සරනයි 🙏🙏🙏🙏❤️❤️

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv3 сағат бұрын

    Daruwanta sathuta dun hemootama sthuthiy.niroogisuwa deergayu lebewa.

  • @Lankapawra
    @Lankapawra3 сағат бұрын

    🙏🙏🙏

  • @Lankapawra
    @Lankapawra3 сағат бұрын

    🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman78994 сағат бұрын

    සම්මා සම්බුදු සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. අපගේ සම්පත් මහත්මයා අැතුලු ලංකා පවුර තරුණ පිරිසටත් උදව් උපකාර කල සියලුම දෙනාටත්.. රමණි වීර රත්න අම්මා එ් දියනිය නිවනට යන පාර මේ වෙනකොට හදාගෙන ඉවරයි.. පීං පොත් පුරවගේන ඉවරයි.. පාතිමා අම්මා මුස්ලිම් උනත් අපි බෞද්ධ කියලා රඟන අයට වඩා පිං සිත් තියන කෙනෙක් මේ අසරණ මිනිසුන් වෙනුවෙන් කරන උදව් උපකාර වලට ජාති ජාතිත් පිං.. එ් අය කරණ කියන රැකි රක්ෂා දිනෙන් දින දියුණු වේවා.. තව තවත් මෙවැනි පිංකම් කරන්නට යෝධ බල යෝධ ශක්තිය ධෙෙර්ය ලැබේවා... උතුම් ජයසිරිමහා බෝ සමිදු පිහිටයි..

  • @devuminfernando9252
    @devuminfernando92525 сағат бұрын

    මේ කරන උපකාර මේ දරුවන්ට තුන්වේල කන්න දුන්න පාසැලට යාමට උපකාර කරන සැමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 අපේ ගෞරවය උත්තමාචාරය 🙏🏻🙏🏻🙏🏻🙏🏻✔️✔️👍

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv6 сағат бұрын

    Lassana lamay.hari yanna oona.

  • @pgwijesiri
    @pgwijesiri6 сағат бұрын

    දරුවන් මිනි කැට තරම් ආදරේ කරන අම්මා මෙයයි අම්මා

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v6 сағат бұрын

    Paw😢😢😢❤❤

  • @latavirakoddi184
    @latavirakoddi18410 сағат бұрын

    🙏🙏🙏🙏❤❤❤❤

  • @Lankapawra
    @Lankapawra9 сағат бұрын

    🙏🙏🙏❤️

  • @anjalinshiroma2429
    @anjalinshiroma242918 сағат бұрын

    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ලංකා පවුර පුතාලා ඔයාලටත් ගොඩක් පින් සියලු දෙවියෝ රැක දේවල් බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @Lankapawra
    @Lankapawra12 сағат бұрын

    🙏🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er19 сағат бұрын

    Udaw karapu hamotama pin jesu pihitai hamotama

  • @Lankapawra
    @Lankapawra12 сағат бұрын

    🙏🙏🙏

  • @Shwjwjwjj
    @Shwjwjwjj20 сағат бұрын

    Good work...God bless all

  • @Lankapawra
    @Lankapawra20 сағат бұрын

    🙏🙏🙏

  • @HwhBhbd
    @HwhBhbd21 сағат бұрын

    Godak pin

  • @Lankapawra
    @Lankapawra20 сағат бұрын

    🙏🙏🙏

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td21 сағат бұрын

    Siyalumadenata.godak.pin.🎉🎉

  • @Lankapawra
    @Lankapawra21 сағат бұрын

    🙏🙏🙏

  • @HajhojCell-lj6pc
    @HajhojCell-lj6pc21 сағат бұрын

    සම්පත් මහත්තයා ඇතුලු උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං

  • @Lankapawra
    @Lankapawra21 сағат бұрын

    🙏🙏🙏

  • @malimali6430
    @malimali643022 сағат бұрын

    උදව් කරපු සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @Lankapawra
    @Lankapawra21 сағат бұрын

    🙏🙏🙏

  • @user-pq5ec9dt5o
    @user-pq5ec9dt5o22 сағат бұрын

    අපේ ලන්කාවෙ සමහර පිරිමි ගැහැනුන්ට ලමයි දීල උන් උන්ගෙ සුවය සොයාගෙන යනවා මුන්ට හෙන ගහනව කාලකන්නි

  • @Lankapawra
    @Lankapawra21 сағат бұрын

    🙏🙏🙏

  • @piankadived8774
    @piankadived877422 сағат бұрын

    ❤❤❤❤❤ උදවි කරපු සියලුම දෙනාට බුදු සරනයී

  • @Lankapawra
    @Lankapawra21 сағат бұрын

    🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht22 сағат бұрын

    ලංකා පවුර සහ සම්බන්ධව සමාජ මෙහෙවර කරන තරුණ කැලට සහ සැමටම තවත් මෙවන් දේවල් කරන්න සක්තිමත් වේවා තෙරුවන් සරණයි 🍁💕🌼🍁💕

  • @Lankapawra
    @Lankapawra21 сағат бұрын

    🙏🙏🙏

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t22 сағат бұрын

    තෙරුවන් සරනයි

  • @Lankapawra
    @Lankapawra22 сағат бұрын

    🙏🙏🙏

  • @jasihendry6915
    @jasihendry691522 сағат бұрын

    Godak pin hamotama jesu pihitai

  • @Lankapawra
    @Lankapawra22 сағат бұрын

    🙏🙏🙏

  • @chandradk8578
    @chandradk857822 сағат бұрын

    ගොඩාක්පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායු ෂ ලැබේවා ලංකා පවුර ඔබ සැමටතෙරුවන්සරනයී

  • @Lankapawra
    @Lankapawra22 сағат бұрын

    🙏🙏🙏

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana953722 сағат бұрын

    ❤ අසරණ වුනු මේ පවුලට කරන උපකාර කරන සියලු දෙනාටම පින්

  • @Lankapawra
    @Lankapawra22 сағат бұрын

    🙏🙏🙏

  • @DamayanthiRanasinghe-md9rz
    @DamayanthiRanasinghe-md9rz22 сағат бұрын

    lankapaura mahathwaru ammatA udaukarAi.budusaranai..

  • @Lankapawra
    @Lankapawra22 сағат бұрын

    🙏🙏🙏

  • @roshanasitha3559
    @roshanasitha355923 сағат бұрын

    Udaw karapu semata godak pin

  • @Lankapawra
    @Lankapawra22 сағат бұрын

    🙏🙏🙏

  • @ioannamotiti3136
    @ioannamotiti313623 сағат бұрын

    Meyalage address aka dammanam adum pettiyakwath me podi unta danna thibuna

  • @Lankapawra
    @Lankapawra22 сағат бұрын

    A P D දමයන්ති සුජීවා 1368 දුනුහේන පොතුහැර කටුපොත 🙏🙏🙏

  • @ioannamotiti3136
    @ioannamotiti313622 сағат бұрын

    @@Lankapawra migamuwe katupothada

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322Күн бұрын

    Theruwan saranai..lokupinak e asaranayanta udau kirima...balanna muhunawal wala santhose

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @gaganigagani325
    @gaganigagani325Күн бұрын

    Amma leda Vela me asarani kannath denava idamen kellak denna berida koheth okamai lamainna salakanne ekka eka vidihata oyata varadinne ne pihitak lebei.daruvo dukai

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @hemamaliwijenayaka5619
    @hemamaliwijenayaka5619Күн бұрын

    🙏🙏🙏🙏

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8rКүн бұрын

    පාලකයන් සුරසැපේ අපේ දරුවෝ....😢😢😢😢

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @kanthir380
    @kanthir380Күн бұрын

    ගොඩක් පින් ඔබ සැමට උදවි උපකාර කල සැමටත්

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @kanthir380
    @kanthir380Күн бұрын

    පින්කම් කරන ඔබ කණ්ඩායම සහ එයට සහයොගය දෙන පින්වතුන් ටත් සසර සුවපත් වේවා

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @sumithrahearth
    @sumithrahearthКүн бұрын

    ලංකා පවුරේ පුතා ලට ගොඩක් පින් අහිංසක මිනිස්සු හොයා ගෙන ගිහින් මේ කරන උදව් වලට උදව් කරපු සියළුදෙනාටම උතුම් දළදා සමිදු ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @user-sb6lz6lz4z
    @user-sb6lz6lz4zКүн бұрын

    Godak pin

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @khantikhanti2884
    @khantikhanti2884Күн бұрын

    ලංකා පව්ර ඔබලාට ගොඩක් පින් උදව් කරන සියලුම දෙනාට පින් ඉක්මනින් සුවය ලැබේවා

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @jettkolonna2358
    @jettkolonna2358Күн бұрын

    උදව් කරන හැම දෙනාටම පිං.

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1iКүн бұрын

    ❤❤❤

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @chandanirenuka9173
    @chandanirenuka9173Күн бұрын

    අනේ කිසිම දුකක් කරදරයක් නොවේවා අනේ පිංසිද්ද වෙයි කැප්පටන් සර් ඔයාගේ පවුලටම දීර්ඝායු

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336Күн бұрын

    පිට රටවල එම්බසී වල ඉන්න හැති කරේ කාලකන්නි පව්කාරයෝ උං ලංකාවේ අරාබි රටේ දුක් විඳලා විනිමය වෙන්න මිනිස්සුන්ගේ බදු මුදලින් ජීවත් වෙන කාලකන්නි පාපතරයෝ උන්ගේ පවුල් තර කරගන්න ව.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336Күн бұрын

    තව තවත් මෙම සමාජයේ ට උදව් උපකාර කරන දෙමව්පියන්ට සහෝදරයන්ට සහෝදරයන්ටද නිදුක් නිරෝගී සියයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336Күн бұрын

    ඇමරිකාවේ එංගලන්තේ බ්‍රිතාන්‍ය උන්නං බඩ තර කරත යන ලෝකෙට ගොඩ ගහගන්නවා මිසක් මෙහෙ මොකක්වත් දෙයක් කරන්නේ නෑ උන් ඉතින් ලබන ආත්මෙ අන්ත දුගී අසරණ හිඟන්නෝ.

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429Күн бұрын

    සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුව වෙනවා බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5yКүн бұрын

    ❤❤❤❤

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835Күн бұрын

    ❤ lanka paura samagin ath wal bada gath siyaluma denata..kesedu karadarayak nowewa ..sakthiya .neroge bawaya lebewa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.nethi bate aya samagin .deragamanak yanna lebewa 🙏🏻🙏🏻🙏🏻

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @renuka4262
    @renuka4262Күн бұрын

    උදව් කරපු සියළුම දැනටම පින්

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @HwhBhbd
    @HwhBhbdКүн бұрын

    Godak pin udau karapu siyalu danate godak pin obe thumate

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @Sarath-fp1ll
    @Sarath-fp1llКүн бұрын

    Theruwan. Saranin ikman suwa. Labewa😢😢😢😢😢

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi184Күн бұрын

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633Күн бұрын

    Thunuruwane guna balayen wishwaye asirwadyen putata ikhmanin suwapat wewa niduk nirogi suwaya labewa 🙏🙏❤❤

  • @Lankapawra
    @LankapawraКүн бұрын

    🙏🙏🙏

  • @EsesSese-us4ue
    @EsesSese-us4ueКүн бұрын

    සම්පත් මහත්මයා මටත් උදවු කරන්න .ඔබ තුමාට මං විඩියෝ එකකුත් එවුවා.මං කුරුණෑගල ,කටුපොත පාරෙ බමුණාකොටුවෙ .අනේ පිං සිද්ද වෙනවා සර්.