No video

කොඳු ඇට පේළියට ප්ලේට් දාලා තියෙන්නේ/සිහිය එද්දින්වත් මාව ඉස්පිරිතාලෙකට අරන් ගිහින් තිබුනෙ නෑ Lanka

ඇතුගල මෙන් නොසැලී ලංකාවටම මනුස්සකම එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරමු
Lanka Pawra news
Address
Lanka Pawra
No 77/1 Dambulla rode ibbagamuwa
kurunagala
call whatsapp 0772077757
M.D Sampath
ලංකා පවුර සමාජ මාධ්‍ය ඒකකය

Пікірлер: 81

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl5 ай бұрын

    ලංකා පව්ර.. මේ මහත්මයා හරි කාරුණිකව ළමන්ට හොදට කතා කරනවා, ඔබතුමාට ගොඩක් පිං. බුදුසරණයි 🙏🙏

  • @rakithaerandika1572
    @rakithaerandika15725 ай бұрын

    අනේ හැමෝම උදව් කරන්න පුලුවන් හැමෝම උදව් කරන්න .පව් අසරණ දරු පැටව් දෙන්නා.අහිංසකයි.අම්මයි තාත්තයි වුණත් හරිම අසරණයි .උදව් කරන්න එකතු වෙමු ගොඩාක් පිං 🙏

  • @kamanisilva59
    @kamanisilva595 ай бұрын

    ඔබතුමාලගෙ චැනල් එක මෙිකරන්නෙ විශාල පින්කමක්,ජයෙන් ජයම වෙිවා ඔබතුමාලට තවතවත් මෙිවගේ අසරනයන්ට පිහිටවෙන්නට ශක්තිය ධෛරය ලැබෙිවා,දෙවිපිහිටයි

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi45965 ай бұрын

    අපේ පවු දරුවන්ට කඋරු හරි වුදවු කරනවානම් ගොඩාක් පිං ඹබතුමාට කර්යමන් ඩලයටම ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @lankika221
    @lankika2215 ай бұрын

    ඇත්තටම අවංකව උදව් කරන මහත්තයෙක් ඔයා ගොඩාක් හරි යන්න ඕන ගොඩාක් පිං 🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    Thanks 🙏🙏🙏

  • @user-fu2no5ex9g
    @user-fu2no5ex9g5 ай бұрын

    දැනට පිනට ලැදි නෝනවරු මහ තුනී ඔබේ නෙත ගැටේවා මේ දුක් ගැනිවිල්ල අසරණ මිනිසුන් හට හටවන්න පිහිට වන්නේ ඔබගේ නෙත් යොමුවේවා යොමුවේවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht5 ай бұрын

    පව් අනේ දරුවන් පවුර වැඩ සටහන කරන ඔබලාට පින් තෙරුවන් සරණයි .

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @nalijayawickrama3124
    @nalijayawickrama31245 ай бұрын

    හරිම දුකයි පුළුවන් කෙනෙක් උදව් කරන්න පින්සිදුවෙනවා !! ඔබතුමන්ලා කරන මේ සමාජ මෙහෙවර බොහෝම වටිනවා ගොඩාක් පින්සිදුවෙනවා ඔබතුමාත් හරිම ආදරණීය පුද්ගලයෙක් හරිම ආදරෙන් කතා කරනවා තෙරුවන් සරණයි

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana15545 ай бұрын

    පවු , අනේ පිහිට වෙමු හැමෝම. ඇයි බැරි රටේ පහර පාර්ලිමේන්තුවේ හැතිකරේට මේවා පේන්නෙ නැද්ද ?

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani75075 ай бұрын

    අනේ මමත් උදව්වක් දෙන්නම් පවු ලස්සනයි දරුවෝ දෙන්න තෙරුවන් සරණයි 🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    ගොඩක් පිං 🙏🙏🙏

  • @jdsnfj1113
    @jdsnfj11135 ай бұрын

    උදවිවක් ඔනම පවුලක් පුලුවන් කෙනෙක් උදවි කරමු දරැවෝ ගැන දුකයි😢

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha93425 ай бұрын

    අම්මලා ඉල්ලන්න.. දරුවන් ලවා ඉල්ලන්න පුරුදු වෙන්න එපා...❤❤❤

  • @malikam7925
    @malikam79255 ай бұрын

    Ane Pau Deviyane Ekamnin Pijitak Lanewa,🙏🙏🙏 Lanka Pawra Sampath Mahathma Athulu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Paw deviyane me pawla hamogema udaw labewa jesu pihiten hema denatama suwaya labewa

  • @latawickrama1232
    @latawickrama12325 ай бұрын

    දෙරනෙන් කරයි අසරණ අයට නලුනිලියන්ට බාල් නටන්න තමයි දෙරන හොද

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td3 күн бұрын

    Lanka.pawra.godak.pin.obathumalata🎉

  • @Lankapawra

    @Lankapawra

    2 күн бұрын

    🙏🙏🙏

  • @RuwanKumara-vf6ux
    @RuwanKumara-vf6ux5 ай бұрын

    අසරන දරැවන්ට උදඋා කරන්න⁣

  • @janakijanaki282
    @janakijanaki2825 ай бұрын

    Pin wath kage ho netha getewaaa🙏🙏🙏budubsaranai🙏🙏🙏

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j5 ай бұрын

    මේ ලමයි මෙහෙම අසරණ නොකර කියන්න ඔනෙ දේ දාන්න තිබ්බේ පටන් ගන්නකොටම පව් ඒ ලමයි වැදගෙන

  • @AmilaPriyantha-we5lc
    @AmilaPriyantha-we5lc5 ай бұрын

    Budu saranai oba samata lanka pawura mahathwaruntath godak pin budu saranai

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @user-cz3zg9ju3i
    @user-cz3zg9ju3i5 ай бұрын

    කොයි තරම් චැනල් ති බුනත් lanka පවුර 🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @difislslls1580
    @difislslls15805 ай бұрын

    Harima dukai pau ahinsaka manussayo puluwan vidihata kauru hari pinwat kanakga udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata oba tumalatat godak stuti, ma sahodaritat sahodarayatat ikman nirogimat suwaya prartana karanawa ❤❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @tdsdeysts2119
    @tdsdeysts21195 ай бұрын

    Budusarani oba tumata ❤❤❤❤

  • @prabathwajee9631
    @prabathwajee96315 ай бұрын

    අනේ සුඇස ටීවී බලන්න දෙන්නම සනීප කරන්න පුලුවන් සමන්ත වෙද මහතාගේ වෙද මැදුරට යන්න දැන් ගම්පහ නයිවල සනිරෝ හොටෙල් එකේ ඓ තමයි සුව මෙහෙය තියෙන්නෙ සුඇස ටීවී බලන්න විස්තර දැන ගන්න පුලුවන්

  • @samuddrakanthi7838
    @samuddrakanthi78385 ай бұрын

    Budu sarani ❤❤❤❤❤

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc5 ай бұрын

    ලමයිගෙ මූනු නොපෙන්වා හිටියාන්ම් ගොඩක් හොදයි .තාම පොඩි දරුවොනෙ.පව්.කාගෙ හරි පිහිටක් ලැබේවා ..

  • @chanchalagunasekara9240
    @chanchalagunasekara92405 ай бұрын

    Ape game inne me akka harima pau පුළුවන් kenek athnam udau karanna

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu5 ай бұрын

    Budusaranaei obathumaalata...,balumgala charmikayo. Anungaedaeval Hoya Hoya. Ennae ubala maenna Mae sirlavagae hodadaeyak katapiyauuuuu

  • @shiranidesilva3456
    @shiranidesilva34565 ай бұрын

    Lanka paura kiyanne❤❤❤.anith Chanel wage newei .hariyatama thorathuru danawa.eyalagema nambare danawa.aththatama adambarai.kauru hari salli ewanne ahinsaka minissunta udaw karanna.oyala eka hari wisthara athuwama karanawa❤❤❤❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @AmilaAmila-tn3rd
    @AmilaAmila-tn3rd5 ай бұрын

    Ane duwa kiyanwa Amma Puw kiyala Patta dukaki

  • @ireshakumarikm2608
    @ireshakumarikm26085 ай бұрын

    Oyaala karanne hode deyak.eth me daruwo me vidiyata wedagena katha karana eka mamanam anumatha karanne ne.kawadama hari dawasaka me lamai loku wela me vidio eka dekkama me lamai kochcharanam asarana wenawada.oyala wage asarana ayata udawu karana aya thawa thawath inna ona.

  • @pali516
    @pali5165 ай бұрын

    මුලු ලංකාවෙම තත්වය ඒකයි. නාස්තිකාර රාඡ්‍ය වියදම් එලෙසම තියාගෙන පණ යනකම් මහඡනයාට බදුම ගහනවා. සල්ලිකාරයා පවා හොම්බෙන් යනවා. ණය මුදල් ගසා කාපු නිලධාරීන් මැති ඇමති නඩු නැත.

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    සහතික ඇත්ත කතාවක් 🙏🙏🙏

  • @Nikil-Liam96
    @Nikil-Liam965 ай бұрын

    Aththatama a lamai paw. Ahainsakai. Ath a lamai lawwa samahara dewal kiyawa gannawa. Mokada a lamaya Adana gaman Camara ekata lajjawata Hina yanawa. Paw..... Man hithanne lamaige muhunu pennuwe nathnam meeta wada hodai.

  • @samithchanaka3060
    @samithchanaka30605 ай бұрын

    😢😢😢😢😢

  • @user-ep2ki7rb3s
    @user-ep2ki7rb3s5 ай бұрын

    🙏🙏🙏🙏

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo88025 ай бұрын

    How can I get in touch with you please let me know

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    Please WhatsApp call me 0772077757

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907Ай бұрын

    ඔය දෙරනේ රොටීකන බල්ලට බැරිද උදව් කරන්න

  • @indranipathirage
    @indranipathirage5 ай бұрын

    😭😭😭

  • @user-wq2we1dz5m
    @user-wq2we1dz5m5 ай бұрын

    කොහොමද ඔයාලව කන්ටැක් කරගන්නෙ

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    0772077757 කෝල් එකක් දෙන්න විස්තර දෙන්නම්

  • @maryambahrain4184
    @maryambahrain41845 ай бұрын

    ❤❤❤❤

  • @shanthaudaya7813
    @shanthaudaya78135 ай бұрын

    Account no eka ewanna. Api hamoma udavu karamu. Uthumvu theruwan saranai oyalata

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    තරහ නැතුව වට්සැප් මැසේජ් එකක් දාන්න පුලුවන්නම් විස්තර එවන්නම් බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907Ай бұрын

    ටෙලිපෝන් නම්බර් එක පැහැදිලිනෑ

  • @Lankapawra

    @Lankapawra

    Ай бұрын

    0772077757

  • @madavimadavi6630
    @madavimadavi66305 ай бұрын

    Theruwan sarani

  • @edirisinghekumar7349
    @edirisinghekumar73495 ай бұрын

    රට ආවම අන්තිමටම ඔක වේන්නේ 😢

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja18495 ай бұрын

    😢😢😢

  • @geethamala7835
    @geethamala78355 ай бұрын

    """" PAURA UPAREMA AWANKAWA ME SEWAN KARANNE KELNMA AHINSAKA MINISUNGE .NUMBER EKA DALA . AWANKA SEWAYAK KARANA OBALATA BUDU SARANAI. 🙏🏻🙏🏻🙏🏻

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @SleepyDarts-sd4pu

    @SleepyDarts-sd4pu

    5 ай бұрын

    Pone akak naalunae a ammata thaathata

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d5 ай бұрын

    🙏🙏🙏😭😭😭😭😭😭👍

  • @siriparapitya1739
    @siriparapitya17395 ай бұрын

    Neti hindane na kiyanne ahana dewal pudumaine

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha91075 ай бұрын

    😢😢😢😢

  • @user-vf3gu6xr5h
    @user-vf3gu6xr5h5 ай бұрын

    Meyala rabukkana neda

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    Ou rabukkana

  • @user-zl9xj5js9b
    @user-zl9xj5js9b5 ай бұрын

    😭😭😭😭🙏🏻🤲🙏🏻🧎‍♀️

  • @padmajaye1598
    @padmajaye15985 ай бұрын

    😭😭😭😭😭😭😭😭😭😭

  • @Teehi_Reha
    @Teehi_Reha5 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥺🥺🥺🥺🥺

  • @gayanprasanna2597
    @gayanprasanna25975 ай бұрын

    Udavu karanna puluwan kenekge netha gatewa 😢😢😢😢😢

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @k.aranjini8002
    @k.aranjini80025 ай бұрын

    pau ahnsaka daruwa

  • @kranjanie196
    @kranjanie1965 ай бұрын

    Anamaayataupkaraonaputa❤❤❤❤

  • @Shiromi-bt7wn
    @Shiromi-bt7wn5 ай бұрын

    රට ඇවිත් කරදර වූන අයට රක්ෂණ යක් ලැබෙනවා නේද

  • @sumithrahearth

    @sumithrahearth

    5 ай бұрын

    කොයි රටේ ද

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    කිසිම දෙයක් ලැබිලා නෑ

Келесі