No video

අවුරුදු අසූ ගාණක් වන අම්මා සිහිවිකල් වූ මුනුබුරත් එක්ක ගෙවන්නේ මේ මොන ජීවිතයක්ද Lanka Pawra.wauniya

ඇතුගල මෙන් නොසැලී ලංකාවටම මනුස්සකම එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරමු
Lanka Pawra news
Address
Lanka Pawra
No 77/1 Dambulla rode ibbagamuwa
kurunagala
call whatsapp 0772077757
M.D Sampath
ලංකා පවුර සමාජ මාධ්‍ය ඒකකය
වවුනියාව කැබෙතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගස්වැව යාය දෙක පදිංචි අවුරුදු 80කට වැඩි ඇන්ජලී බේබී අම්මා සහ මුනුබුරා ජීවත්වන මෙම නිවස කාමරයක් හෝ හදලා දෙන්න තමා කියන්නේ අම්මට ඇවිදගන්න අපහසු බැවින් රෝද පුටුවක් ලබා දෙන්න ා වූ කවුරුහරි පින්වන්ත ඉදිරිපත් වෙනවා නම් බොහෝම පින් අයිති වෙනවා ඉදිරියේදී අපි ට මේ අම්මා වෙනුවෙන් යම්කිසි උදව්වක් ලබා දෙන්න පින්වන්ත කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් කතාකරන්න තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් පින් පිණිස මන්ට පින් ප්‍රාර්ථනා කරලා මහඟු පින්කමට දායකත්වය ලබාදෙන්න කියලා ලංකා පවුර අපි ආදරයෙන් මතක් කරනවා බොහොම පිං
දැන්වීම්කරණය සම්පත්

Пікірлер: 21

  • @KawindiKawindi-cy7zs
    @KawindiKawindi-cy7zs5 ай бұрын

    දූෂිත තරැණ සමාඡයක් බිහිවන වත්මන් යුගයක ඔයගොල්ලො වගේ තරැණයෝ මේ සමාජයටම වටිනා සමිපතක්. මේ වගේ සමාඡ මෙහෙවර කරන්න හැමදාම හැකිවේවයි කියා මන් පතනවා. බුදු සරණයි ඔයාලගෙ කණ්ඩායමේ හැමෝටම 🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53365 ай бұрын

    මේ වැනි දරුවො හදපු දෙමව්පියන්ටත් නිවන අවබෝධය වේවා මේ දරුවන්ටත් තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d5 ай бұрын

    අනේ මේ සියළුම දෙනාටම බුදුසරණයි

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha91075 ай бұрын

    ඔයලා සියලු දෙනාට දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @sanukatotu2329
    @sanukatotu23295 ай бұрын

    කොච්චර නැති උනත් හිනාවෙලා ඉන්නවා ♥♥

  • @sujisaman7899
    @sujisaman78995 ай бұрын

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා...සම්පත් මහත්මයා අැතුලු ලංකා පවුර කන්ඩායමටත් මේ අම්මාටත් . මහාව පෝලීසීය කිටුටුව තියනවා අාබාදිත අයට අවශ්‍ය වන සියලුම රෝද පුටු. අත්වාරු.. කකුල්.. සියලුම දේ. එම අායතනයෙන් කඩවල තියන මිලට වඩා ගොඩාක් සහන මිලට රෝද පුටුවක් ගන්න පුලුවන් වෙයි..

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @chandradk8578
    @chandradk85785 ай бұрын

    තෙරුවන්සරණයි ඔබ සැමට

  • @malikam7925
    @malikam79255 ай бұрын

    Lanka Pawra ❤❤❤❤ Semata Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏🙏 Balaporathu Siyalama Etu Wewa 🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht5 ай бұрын

    තෙරුවන් සරණයි ඔබලාට

  • @soosoo8801
    @soosoo88015 ай бұрын

    බුදු සරනයි අච්චි අම්මේ

  • @moganedmahmoyd5275
    @moganedmahmoyd52755 ай бұрын

    Lanka pawra oyalata budusaranai

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @tharangiserasinghe6109
    @tharangiserasinghe61095 ай бұрын

    0:19 0:19

  • @ranjiniaisha2449
    @ranjiniaisha24493 ай бұрын

    මෙි විඩියෝවල සවිඩිනැ

  • @user-vs1ve7dt9j
    @user-vs1ve7dt9j5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @latavirakoddi184
    @latavirakoddi1845 ай бұрын

    🙏🙏❤️❤️❤️

  • @anushaanusha5049
    @anushaanusha50494 ай бұрын

    Lankapaura.karnaoyalatab.s

  • @Lankapawra

    @Lankapawra

    4 ай бұрын

    🙏🙏🙏

Келесі