අවුරුදු හතරක් පුංචි මඩුවක ජීවත්වෙන පවුල A family living in cottage for four years.LANKA PAWRA

ඇතුගල මෙන් නොසැලී ලංකාවටම මනුස්සකම එන්න අපි අපේ නැති බැරි අයට හැකි පමණින් උදව් කරමු
Lanka Pawra news
Address
Lanka Pawra
No 77/1 Dambulla rode ibbagamuwa
kurunagala
call whatsapp 0772077757
M.D Sampath
ලංකා පවුර සමාජ මාධ්‍ය ඒකකය
මෙම දරු පවුල පියා මව පුතා උපදින්න ඉන්න පුංචි දියණිය දැනට මෙම පුංචි නිවසේ තමා ජීවත් වෙන්නේ පුංචි පුතාට මොන්ටිසෝරි යෑමට හැකි වෙලා තියෙන්නේ මාස දෙකයි මොන්ටිසෝරි ගාස්තු ගෙවා ගැනීමට නොහැකි වෙලා තියෙනවා පියා කොහු මෝලක එක්දින පඩියකට සමහර දවස් වලට වැඩට යනවා denaka පඩිය 1500 යි හැම දවසෙම වැඩ නැති බවයි අපිට කිව්වේ පින්වන්ත ඔයාලගෙන් ඉල්ලන්නේ පුළුවන්නම් කාමර දෙකක් හදාගන්න උදව් කරන්න කියලා පුංචි දියණියට අවශ්‍ය කරන බඩු භාණ්ඩ පුලුවන්නං අරන් දෙන්න කියනවා පුංචි පුතාට ජනවාරි ඉඳන් ඉස්කෝලේ යන්න තාමත් අවශ්‍ය කරන බඩු අරන් නැහැ පිංවන්ත ඔයාලගේ උදව් උපකාර අවශ්‍ය මොහොතයි මේ
දැන්වීම්කරණය m. d.sampath

Пікірлер: 28

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha91072 ай бұрын

    ලංකා පවුරට ගොඩක් පින් තෙරුවන් සරනයි ඔබලා කරන මේ සේවයට ❤❤❤

  • @sujisaman7899
    @sujisaman7899Ай бұрын

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීරෘයූෂ ලැබේවා... සම්පත් මහත්මයා අැතුලු ලංකා පවුර තරුණ පිරිසටත්.. මිහිපිට ජීවමාණව ඉන්න දෙවි කෙනෙක් වැඩිය ඔය පැල්පතේ.. නව නිවසක් හැදේවි නොබෝ දිනකින්.. සම්පත් මහත්මයා ලංකා පවුර කාන්ඩායම විශ්වාස කරන රට වාසි ලෝක වාසි සෑදෑසිත් තියන පිංවන්ත මිනිසුන් ඔබලාට පිහිටක් පිලිසරණක් වේවි.. සත්තයි.

  • @gayanranasinha8796
    @gayanranasinha87969 ай бұрын

    Lanka pawra plays a major role for helpless people in srilanka.great job dear... .

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    Thanks 🙏

  • @ShiromiFrenado-ys2zx
    @ShiromiFrenado-ys2zx5 ай бұрын

    ලංකා පවුර ටත් ගොඩක් පින්

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @KumariKua04-ri9ji
    @KumariKua04-ri9ji9 ай бұрын

    පව් දෙවියනෙ කවුරු හෝ ඉක්මනින් ම උදව්වක් කරන්න ලැබේවා කියලා දලදා හාමුදුරුවන් ගෙ පිහිටෙන් හදවතින්ම ප්‍රර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණ යි

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏

  • @user-fs5jf3eg1v
    @user-fs5jf3eg1v8 ай бұрын

    Mamah oyala wage poto gahala dunna malli hamathanatama eth kisima deyak une na oyalage wasanawata malli me chanal eke aiyawa hambea une oyal dan wasanawanthai.ape rate desha palakayo lajja wenna ona.me ekathu wela inne samanya manussayo.adambarai aiye oyalata b.s

  • @Lankapawra

    @Lankapawra

    8 ай бұрын

    🙏🙏🙏

  • @GayaShan-eb2xq
    @GayaShan-eb2xq9 ай бұрын

    Do this great job Lanka pawra for future!!!

  • @prabathpushpakumara6612
    @prabathpushpakumara66129 ай бұрын

    Great lanka pawra

  • @Ali-zj9oi
    @Ali-zj9oi23 күн бұрын

    Iamai.hadnna.apa.kiynna.apa.ayala.pau

  • @user-zo4et7nh6r
    @user-zo4et7nh6r29 күн бұрын

    Ane deviyane lamay hadanna epa pav duk vidinava lamay

  • @thuglife-kk7od
    @thuglife-kk7od2 ай бұрын

    නඩත්තු කරන්න බැරිනම් ලමය් හදන්න එපා .

  • @user-fs5jf3eg1v
    @user-fs5jf3eg1v8 ай бұрын

    Ath wasuma denne thiyena untamai.boru nam hoyala balanna me wage.ahinsaka minissunta ath wasuma na kochchara nam asadaranada oyalata godak pin aiye math dawasaka oyalata udaw wenawa me wage minissunta udaw karanna

  • @Lankapawra

    @Lankapawra

    8 ай бұрын

    🙏🙏🙏

  • @DEDUNU.12
    @DEDUNU.129 ай бұрын

    PAU AHINSAKA MINISSU...API PULUWAN WIDIHATA UDU KARAMU...DEWIYAN WAHANSEGE KARUNAWEN HAMADEMA HONDIN SIDDHA WEWA 🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    දෙවියන් වහන්සේගේ කරුණාව දයාව ආශිර්වාදය ඔබ වැනි සොඳුරු මිනිස්සුන්ට ලැබේවා 🙏🙏🙏

  • @DEDUNU.12

    @DEDUNU.12

    9 ай бұрын

    🙏🙏🙏

  • @malikam7925
    @malikam79259 ай бұрын

    Thakshanya Diunu Wenna Wenna Ape Lankàwa 😢😢

  • @sujeewasilva655
    @sujeewasilva6559 ай бұрын

    මොනවද ඉතින් රජාය්න් දුන්නත් සොච්චමක් දීලා ලක්ෂ හරක පහක වැඩ කරලා පෙන්නන්න කියය් උන්ට අහින්සක මනුස්සයිගේ දුක දැනෙන්නේ නැහැ

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏

  • @Usman-jl7mg
    @Usman-jl7mg9 ай бұрын

    පවු ලංකාවේ ද කියල හිතෙනව

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏

  • @nithushinithushi6949
    @nithushinithushi69499 ай бұрын

    Teruwansaranny!!!!!

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏

Келесі