අවුරුදු හතරක් ජීවත් වුණු පුංචි මඩුවෙන් අයින් වෙන්න වුණා LANKA PAWRA. Kurunagala

Пікірлер: 63

  • @latawickrama1232
    @latawickrama12325 ай бұрын

    උදව් උපකාර කල සැමටත් ලංකාපවුර ඔබ සැමටත් ගොඩාක් පින්. ජේසු පිහිටයි ❤❤

  • @Lankapawra

    @Lankapawra

    5 ай бұрын

    🙏🙏🙏

  • @sasinirathnayaka2117
    @sasinirathnayaka211710 ай бұрын

    උදව් කරපු ඒ නෝනට ලංකා පවුර කාර්ය මණ්ඩලයට පිං සිද්ද වේවා ❤

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏

  • @DEDUNU.12

    @DEDUNU.12

    10 ай бұрын

    ❤❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv3 күн бұрын

    උදව් උපකාර කළ සැමට තෙරුවන් සරණයි

  • @geethamala7835
    @geethamala78354 ай бұрын

    """" LANKA PAURA SAMAGIN ATH WEL BEDAGENA . UDAU UPAKARA KARMIN ME YANA GAMAN MAGA HEMADAMATH .SARTHAKAWA YANNA LEBEWA ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @chandradk8578
    @chandradk857810 ай бұрын

    ගොඩාක් ස්තූතියි ගොඩක් පින් උදව් උපකාර කළ සියලූදෙනාටම බුදුසරණයි

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏

  • @DEDUNU.12
    @DEDUNU.1210 ай бұрын

    AHINSAKA NATHI,BARI,MINISSUNTA UDAU KARANNATA DEPARAK NOSITHANNA..A AHINSAKA MINISUNTADA DANENNE APITA DANENA PIPASAYA,KUSAGINNA..NATHI,BARI MINISUNTA UDAU KARANNA THARATHIRAM NOBALAI..KULA MALA NOBALAI,API HAMOMA MEWANI AHINSAKA MINISSUNGE DUKA BEDHA GAMU..OWNTA ADAREN SALAKAMU..EWITA RAHASIN DAKINA DEWIYAN APITA PRATHIPALA DENU LABE..".LANKA PAURA" OBA SIYALU DENATAMA MAGE NIHATHAMANI GAURAWAYA..DEWIYAN WAHANSEGE KARUNAWEN HAMADEMA HONDIN SIDDHA WEWA 🙏🙏🙏🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏🙏🙏 මෙවැනි හිත් පහළ වන්නේ ත් පිං ඇති මනුස්සයන්ට පමණයි ඔබ වැනි හිත් පිත් ඇති මිනිසුන් මේ ලොවට වාසනාවක් 🙏🙏🙏

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b10 ай бұрын

    ගොඩාක්පිං.කරපුඋදවිවට

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏

  • @preethiperera7840
    @preethiperera78403 ай бұрын

    Ane paw eyalage sathuta udaw karapu ithalye duwatath niduk nirogi bawaya kabewa jesu pihitai

  • @gayanranasinha8796
    @gayanranasinha879610 ай бұрын

    Congrats lanka pawra team!!!!!

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    Thanks 👍

  • @user-wn2dl8wn6q
    @user-wn2dl8wn6q7 ай бұрын

    Nawa wasare OBE Mehewarata manussakamatama siyalu de lebewaa.❤❤🌹👍🙏🙏

  • @sujisaman7899
    @sujisaman78998 ай бұрын

    මේ සසර මහා බීයකරුයි.. එ් බව තෙරුම් ගත් පිං සිත් තියන පිංවන්ත මිනිසුන්ට මේ සසරෙන් එතෙර වෙන්න මේ පීං හේතු වාසනා වේවා.... සම්පත් මහත්මයා ලංකා පවුර කාර්යමන්ඩලය විශ්වාස කරලා පිටරට වල දුක්විදලා හොයාගන්න මුදලින් කොටසක් මේ වගේ අසරණ මිනිසුන්ට පිහිටක් වෙන පිංවන්ත මිනිසුන්ට ජාති ජාතිත් පීං එ් අය මේ සමාජයට ලාාකයට බිහිකල දෙමාපියන් මතු බුදුන් දැක නිවන් දකින්නට මේ පීං හේතු වාසනා වේවා. උදව් උපකාර කල සියලුම දෙනා කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දියුණු වේවා.. තව තවත් මෙවැනි පිංකම් කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා. උතුම් ජයසිරිමහා බෝ සමීදු පිහිටයි. තෙරුවන් සරණයි....! ජේසු පිහිටයි...! අල්ලාහ් දෙවිදු පිහිටයි...!

  • @Lankapawra

    @Lankapawra

    8 ай бұрын

    🙏🙏🙏

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y4 ай бұрын

    Godak pin

  • @fatumafatuma3462
    @fatumafatuma346210 ай бұрын

    ගොඩක් පින් ංයකරන වුදවු වලට

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏

  • @malikam7925
    @malikam792510 ай бұрын

    Ethaliye A... Udau Upakara Karapu Medam Oyata Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏🙏 Athumiyata Wedi Wediya Labewa 🙏🙏 ""Sampath Mahathma Oyatath Oyage Karaya Mandalayata Mewani Uthum Pinkam Kirimata Vishwaye Pihita Labewa 🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏

  • @DEDUNU.12

    @DEDUNU.12

    10 ай бұрын

    GODAK STHUTHI OBATATH..DEWIYAN WAHANSEGE KARUNAWEN HAMADEMA HONDIN SIDDHA WEWA..OBE PAULE SIYALU DENATAMA JESU PIHITAI 🙏🙏🙏

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y8 ай бұрын

    Ape rate ena hoda hith thiyena aya gana apeta loku adambarayak danenawa mewa dakide..godakma pin..

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer755912 күн бұрын

    Budu Saranai Devi Pihitai

  • @Lankapawra

    @Lankapawra

    12 күн бұрын

    🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht10 ай бұрын

    සැමටම පින් බුදු සරණයි

  • @GayaShan-eb2xq
    @GayaShan-eb2xq10 ай бұрын

    So proud Lanka pawra!!!!!

  • @NirmalaPriyani-sx6ct
    @NirmalaPriyani-sx6ct8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-fs5jf3eg1v
    @user-fs5jf3eg1v9 ай бұрын

    Godak pin oyalata❤❤❤

  • @chandra2838
    @chandra28389 ай бұрын

    Udaw kerapu siyalu deanatama bohoma pin lanka paura sampath mathmaya athulu karreya mandalayea siyalu deanatama bohoma pin uthum theruwan saranai🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    9 ай бұрын

    🙏🙏🙏

  • @nithushinithushi6949
    @nithushinithushi694910 ай бұрын

    Udara wedasatahanak!!!!!

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏

  • @HhHh-fl7ou
    @HhHh-fl7ou12 күн бұрын

    🥰🙏🙏🙏🙏🙏🙏

  • @Lankapawra

    @Lankapawra

    12 күн бұрын

    🙏🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in10 ай бұрын

    Adarei

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    👍

  • @binulanimsal1020
    @binulanimsal10209 ай бұрын

    Mame .nikaweratiya. . putatauanad. udauwak. krand. puluwnda. .godak. Pin

  • @fathimafathi3162
    @fathimafathi316210 ай бұрын

    ❤❤❤❤❤

  • @kanchanadilrukshi2685
    @kanchanadilrukshi26859 ай бұрын

    ඔයාලට ගොඩාක් පිං

  • @Transasia925
    @Transasia92510 ай бұрын

    Please give information about Birth control .If life is difficult why have more children

  • @chamilapradeepa2847
    @chamilapradeepa284710 ай бұрын

    ඇත්තටම උදව් කරන අයට ගොඩාක් ස්තූතියි

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏🙏🙏

  • @NisanthKumar-sn7tc
    @NisanthKumar-sn7tc7 ай бұрын

    ඵකොල්ලට රටයන්නකීයන්න සවුදී රොහල්වල කීනීන්කරන්න තීයෙන්නෙ පැය8යී ඵකමරක්වගෙ හොයන්නපූලූවන් කගොලංකා ඵඡන්සීයට යන්න

  • @sujisaman7899

    @sujisaman7899

    2 ай бұрын

    එ් කොල්ලගේ උත්සහවන්ත කම නම් නෑ වගේ.. අර ගෙයි තිබුන වහලයේ පැති බිත්තිය උඩ තිබුන දීරාපු යට ලීය දැක්කම මට එහෙම හිතුනේ.. එ් දීරාපු ලීය අයින් කරලා කෑලෑ ලී යක් හරි කපලා දාන්න බැරි කමක් නැහැනේ..

  • @user-ho9mu6em4s
    @user-ho9mu6em4s10 ай бұрын

    I' 🇱🇰💪🙏🙏🙏

  • @DammiJayathilaka
    @DammiJayathilaka10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi18410 ай бұрын

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x9 күн бұрын

    මියිසික් නොදා කටහඩ විතරක් දාන්ඩ.කිසිම දෙයක් පැහැදිලිව ඇහෙන්නෙ නැ😮

  • @Lankapawra

    @Lankapawra

    8 күн бұрын

    🙏🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in10 ай бұрын

    Malli mn saudiye inne kurunegala dodangaslande thama mage gama

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    හඳුනාගැනීම සතුටක් අපේ ලඟ කෙනෙක්නෙ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r10 ай бұрын

    Sampat.puta.oyalage.sahayogen.rataviruwan.udawu.karanne.puta.oyalata.budubawa.at.wenawa❤❤❤❤

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    🙏🙏🙏

  • @user-zr4cf7pf9q
    @user-zr4cf7pf9q4 ай бұрын

    ❤🎉🌷🌞🙏🙏✍️🏠❤❤❤

  • @chandimananayakkara8610
    @chandimananayakkara86107 ай бұрын

    lanka pawura karana oyage contact no eka denna puluwanda? kenekge no eka hoyaganna oni. udau karanna kenek innawa

  • @Lankapawra

    @Lankapawra

    7 ай бұрын

    0772077757

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r10 ай бұрын

    Mewage.deviwaru.wadi.wadiyen.bihiwewa.hama.nagarekam.

  • @Lankapawra

    @Lankapawra

    10 ай бұрын

    එහෙම වුනොත් දුප්පත් මනුස්සයෙකුට සහනයක් ලැබෙයි ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q6 ай бұрын

    කියන්න වචනය neh

Келесі