No video

කැකිරාවෙ ආකාශි දුවට සීයගෙන් මොනවද ලැබුණේ | REPORTER Dambulla |Kumara Ihalagedara |kekirawa Sri Lanka

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#ilk #subscribe
Reporter: kumara ihalagedara 0773471745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • කැකිරාවෙ ආකාශි දුවට සී...

Пікірлер: 104

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Жыл бұрын

    මෙයාගෙ අම්මා තව විවාහය ක් කරගත්තා නම් ඔය සතුට ගැන විශ්වාසය ක් තබන්න අමාරුයි, දරුවාගේ අනාගතය ටත් බලපානවා... දුක දරාගෙන තනියම ඉන්න එක තමයි හොඳම නංගී..🙏🙏🙏

  • @samanthamudiyanselage4836

    @samanthamudiyanselage4836

    4 ай бұрын

    🤘🤘✋️

  • @amilairoshana2163
    @amilairoshana2163 Жыл бұрын

    මේලොවේදී දුක විදපු කෙනා සැප විදිනවාමයි, 👍බුදුසරණයි 🙏

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    අපේ ගමේ. මේ අසරණ පවුලට උදව් උපකාර කරන සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි!

  • @asaranasarana8310
    @asaranasarana8310 Жыл бұрын

    මේ වගේ ගෑණුන්ට අසාධාරණ කම් කල පිරිමින්ගේ නිරුවත හෙලිකිරීම ඉතාමත් වටී.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Жыл бұрын

    පව් නේ ඒ සීය ආච්චි කොහොමද තවම වැඩ ලස්සනයි දුවේ බුදුසරණයි

  • @JanakaBandara-xp5tn
    @JanakaBandara-xp5tn8 ай бұрын

    සර් මිනිස්සුන්ට කරන උදවු නම් ගොඩක් වටිනවා....

  • @kranthihemalatha2044
    @kranthihemalatha2044 Жыл бұрын

    සහෝදරිය දරුවා හදාගෙන තනියම ජිවත් වෙන්න එකෙක් විශ්වාස කරලා ඒක බිදලා ඒක ගියා තව එකෙක් බලයි කියල විශ්වාස කරන්න පුලුවන්ද ?

  • @スバダハマ
    @スバダハマ Жыл бұрын

    පව් අසරණ දරුවා අහිංසක මිනිස්සු 😢

  • @user-zv8ny4ue1y
    @user-zv8ny4ue1y Жыл бұрын

    මේ වගේ අහිංසක මිනිස්සු හොයාගෙන ගිහින් උදවු කරන අය අතරේ මම දැකපු සැබෑම චරිතයක් කුමාර ඉහලගෙදර පින්වත් දායක මහත්මා කියන්නෙ..

  • @violetsriyalatha

    @violetsriyalatha

    Жыл бұрын

    In 5:1 😊😊😊

  • @bobmarley1369
    @bobmarley1369 Жыл бұрын

    පිහිටක් උන සැමට පිං හරිම අහිංසක දුවක්...🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    ඉක්මනින්ම ඔබසැමට සතුට ළගාවේවා...🙏🙏🙏🙏

  • @chandradravije2720
    @chandradravije2720 Жыл бұрын

    තාත්තේ ඔයාට දීර්ඝආයු පතනවා 😥😥😥😥🙏🙏

  • @pahantharu9242
    @pahantharu9242 Жыл бұрын

    ආදරෙයි මල්ලි අපිත් උදවි කරන්නමි.

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    Pau පුංචි කෙල්ල හුරතල් හරි හොද ළමයෙක් 🌹

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ tuma atulu උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏

  • @happyheart252
    @happyheart252 Жыл бұрын

    දරැවා හදන් සතුටින් ඉන්න .

  • @rasalmanjula875
    @rasalmanjula875 Жыл бұрын

    එඩිතර කාන්තාවක් කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බෙනවා ඔබලාට ජය සතුට පාර්ථනා කරමි

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Жыл бұрын

    උදව් කරපු සියලු දෙනාට පින්සිදු වේවා.සියලුදෙනාට බුදුසරණයි.

  • @mohammedshiyamabdulcaffoor2810

    @mohammedshiyamabdulcaffoor2810

    Жыл бұрын

    හොදම වෑඩක් නිසා අපිත් උදව් කරනවා

  • @chandrachandra4018
    @chandrachandra4018 Жыл бұрын

    මමත්.ඔය.වාගේ.තමයි.දරැව.අමිමා.ලග..දාලා.රට.අැවිත්..තමයි.දරැවට.ඉගැන්නුවෙි.අවුරැදු.2./2.දාලා.අාවෙි.දනටත්.තාම.රට.ඉන්නෙ.පවි.මෙි.අයට.උදවි.කරපු.හැමෝටම.පින්.

  • @nilukasadamali2176

    @nilukasadamali2176

    Жыл бұрын

    අනෙමගෙමිනිහත්ඔයාගෙමිනියවගෙමයිඑකත්ගැහැනුඑකගිහිල්ලාමමහොදනැහැකියලාතමාකියන්නෙ

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 Жыл бұрын

    මට හරිම සන්තෝෂයි මේ දෝනිට කරන උදව් වල පංගුකාරියක් වෙන්න පුළුවන් වීම ගැන.තෙරුවන් සරණයි දෝනි කියපු ලෙසින්ම මම ඔයාගෙ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උදව් කරනවා.❤️

  • @sanjayakumara4304
    @sanjayakumara4304 Жыл бұрын

    බුදුසරණයි

  • @sandraalahmadi9429
    @sandraalahmadi94294 ай бұрын

    Oyalta godak pin

  • @chandradravije2720
    @chandradravije2720 Жыл бұрын

    බුදුසරණයි පැටියෝ ඔයාට හොදට ඉගන ගන්න

  • @dinnasudda8570
    @dinnasudda8570 Жыл бұрын

    හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී..දිරි ගනින් පුතේ..උබ තනිඋනේ එකෙක් එක්ක..මම තුන් දෙනෙක් එක්ක..මටත් උන්නේ මගේ තාත්තා විතරයි..හරියයි උතුරන්න ..ජේසුපිහිටයි ..

  • @mallikaliyanarachchi8062

    @mallikaliyanarachchi8062

    Жыл бұрын

    එයාට එක්කෙනයි.ඔයාට 3 යි.එ්ත් මට පස්දෙනෙක්. පලවෙනියට 11.යි බාලයා හම්බ වෙලා මාසගානයි.මට කව්රැත් හිටියේනැහැ. හොරගෑනිමගේ ඔලුවත් පැලුවා මැහුම් දාන්න.ලමයටමාස ගානයි. දිගකතාවක් මට කියන්න ගියොත්.??????

  • @lkjayasinghe

    @lkjayasinghe

    Жыл бұрын

    @@mallikaliyanarachchi80626 r

  • @shanthaweerasooriya8237

    @shanthaweerasooriya8237

    Жыл бұрын

    ❤❤.😅 by mo

  • @oshadivimansa9895
    @oshadivimansa9895 Жыл бұрын

    මගේ school එකේ මගේ section එකේ clz එකකඉන්නේ ආකාසි.මම english midium නිසා වැඩිය හම්බ වුන්නැතත් drill එක දවසේ මම්බ වුණා .😢😢

  • @shobishobi8763
    @shobishobi8763 Жыл бұрын

    Great

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna58104 ай бұрын

    Godak pin obathumanlata🙏🙏🙏

  • @sarobala3468
    @sarobala34684 ай бұрын

    Ane me amma,thaththata,daruvanta udau karana okkotama devi pihitai, oba samata nidhuk nirogi suvaya labeva. Me mahavaruntath jayaveva❤❤❤❤❤

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    ගමේ අයට පුළුවන් නම් ඒ මිනිස්සුන්ට ගේ හදන එකට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක් 😪

  • @kliyanage211
    @kliyanage211 Жыл бұрын

    පුදුම අහිංසක මිනිස්සු ,ඇත්තටම රටේ පාලකයො සැප විදිනවා.මේවා දකිද්දි සිරිසේන ජනපති වරුන්ට තවත් චන්ද දෙන්න එපා.

  • @majulasampath2316
    @majulasampath23164 ай бұрын

    Hemotama godak pin❤

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 Жыл бұрын

    ඔයා තනියම ඉන්න. දුවක් ඉන්නවානේ. තව ටිකයි.

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 Жыл бұрын

    Job. God

  • @ekanayakailangasinghe6370
    @ekanayakailangasinghe6370 Жыл бұрын

    මන් කැමති දෝනිගේ අධ්‍යාපන කටයුතු සදහා උදව් කරන්න , මට මෙයාලා සම්බන්ධ කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම්

  • @Manoj19877
    @Manoj19877 Жыл бұрын

    Thank you for supporting everyone 🎉❤🎉❤❤ keep touching always

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms4 ай бұрын

    ❤❤❤

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Жыл бұрын

    Udaw karana hamotama budu saranai dewi pihitai

  • @maduaccadamy7054
    @maduaccadamy7054 Жыл бұрын

    Puthe oyata budusaranai manika oya hari ahinsakai hodata >gana ganna

  • @nishanvlogs2399
    @nishanvlogs23997 ай бұрын

    ඇයි මේ ජීවිත රටේ පාලකයන්ට පේන්නේ නැත්තේ .ප්‍රාදේශීය ලේකම්

  • @maduaccadamy7054
    @maduaccadamy7054 Жыл бұрын

    Budu saranai

  • @dasanayakagmjc4265
    @dasanayakagmjc4265 Жыл бұрын

    hoda wedak oyawage nirbitha apema aya nedakiyala hithenawa ponchi petikkita karadena uawwata apage pranamaya podannemi obathumalata 🙏🙏🙏✌

  • @ramyakumuduni673
    @ramyakumuduni673 Жыл бұрын

    🙏🙏🙏

  • @sarathchandra513
    @sarathchandra513 Жыл бұрын

    Udaw karana siyaluma denata budu saranai.

  • @sarojinifernando7245
    @sarojinifernando7245 Жыл бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @khantikhanti2884
    @khantikhanti2884 Жыл бұрын

    Udaw karana siyaluma denata bohoma pin

  • @helarasamihira4433
    @helarasamihira4433 Жыл бұрын

    Like 🌸🏖️️

  • @lalithakuwait5880
    @lalithakuwait5880 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @comcwil7520
    @comcwil7520 Жыл бұрын

    HITIYATH HODATA HADI DEVIYOTH NAMATA WADI 🙏🙏🙏🙏🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    Jasu Pehitai, 🌹👏

  • @sajithsajith2171
    @sajithsajith2171 Жыл бұрын

    🙏🙏🙏😥😥

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b Жыл бұрын

    රට යන්න අපිත් හෙම තමා හොදට වැඩ කරන්න

  • @deepthikapranando1781
    @deepthikapranando1781 Жыл бұрын

    Mamath oya wage thamai duwe mama damala giye mage duwata awruddai ithin ulu moll wala wada karala duwawa jeewath kala nawTha kasada kale na duwa balagena kuli wada karala jeewath una dsn mama thathweka innawa

  • @milansudharsh4540
    @milansudharsh4540 Жыл бұрын

    Madatugama hari lassana gamak

  • @palithadisanayake2867

    @palithadisanayake2867

    Жыл бұрын

    මඩාටුගම නොවේ. කැකිරාව - මහඇලගමුව සුන්දර ගම්මානය. අපේ ගම. හැමටම ස්තුතියි!

  • @palithadisanayake2867

    @palithadisanayake2867

    Жыл бұрын

    මඩාටුගම නොවේ. කැකිරාව - මහඇලගමුව. ( කැකිරාව - දඹුල්ල පාරේ, කැකිරාව සිට කි.මී. 06 ක් පමණ.)

  • @aathiaathi8517
    @aathiaathi8517 Жыл бұрын

    Allah devi pihitai genu lamai sampathak

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Udaw karana hamotama pin

  • @aseas2429
    @aseas2429 Жыл бұрын

    Budhu saranayi

  • @dammikanandani9393
    @dammikanandani9393 Жыл бұрын

    Ane mage tatta matak una obawagei mage tattat kotaram mevidihata gasmul galawanna atida . .😥obatat niduk nirogi dirgausa labewaaa mame. Me daruwage anagate sartakawewa

  • @samanthakumara280
    @samanthakumara280 Жыл бұрын

    Ane wasanawa sudu manika.hodakma wenna oni me rate hoda tanaka idi mage manika.b.s.d.p

  • @farukmiah7906
    @farukmiah7906 Жыл бұрын

    Wachana teka ada samajayata godak watenawa

  • @lankacool9116
    @lankacool9116 Жыл бұрын

    ma sadaha udu karanna samata pin nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..

  • @user-xb4wc8sg3x
    @user-xb4wc8sg3x Жыл бұрын

    🤔😀😱😱😱😀🤔

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 Жыл бұрын

    Kuruth asaina lassanata jiwathwanna eya wasanawa labanna ona

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Puthea oya saktemath weannea mama athe aththama keaneak magea cutei duwata masea ekhamarai maththayagean wean weanaweta Dean magea duwala deanama beathela einnea mamath godak duk wedala daruwan deanna hadha geaththe thangra hethata eakeageawa jeewath weannea theruwan saranai

  • @mahela.s.surangafernendoz5150
    @mahela.s.surangafernendoz5150 Жыл бұрын

    cande denna ona me wge ahinsaka duppath minissunta udaw karana ayata duka dannanisai me sewe rata watema ahindaka minissu hoyana gihin udaw karanne

  • @user-um6fc5ip3o
    @user-um6fc5ip3o4 ай бұрын

    Mama meyalawa dannawa apa. Gamata allapu game

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv Жыл бұрын

    Oya ayeth badiinna epa please 🙏 ohoma hodai

  • @lalrupasinghe473
    @lalrupasinghe473 Жыл бұрын

    🙏👍👍👍💕💕💕👍👍

  • @aruna-ib4qo
    @aruna-ib4qo Жыл бұрын

    devwaru wage minisun idiripath wenawa sathtai

  • @ranuranu529
    @ranuranu529 Жыл бұрын

    Tirisan minisdu unta owa paladenswa marenna mojotakata hari okadan bainna aenawada kala kanniyaa oya adirya wenna aepaa

  • @mmansar6579
    @mmansar6579 Жыл бұрын

    🙏🙏🙏🙏😭😭😭😭

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv Жыл бұрын

    Idama akashige ammta liyanna ane

  • @samanthakumara280
    @samanthakumara280 Жыл бұрын

    Mewage siriyawanta biridak dala giye ai....munam mokekda manasika ledek wenna oni

  • @suranjith2912
    @suranjith2912 Жыл бұрын

    🙏🙏🙏🙏😭😭😭😭😭🙏💪💪♥️♥️♥️♥️💞

  • @kantiq833
    @kantiq8339 ай бұрын

    💐💐💐💐💐💐💐👍👍👍👍😭😭😭😭

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 Жыл бұрын

    💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @AjithAththaragama
    @AjithAththaragama8 ай бұрын

    Aye,,kawadawath,,Nangi,,wiwha,,wenna,,Epa,,,palamu,,kena,,,,,,,ohma,damala,,giyanam,deweni,,Eka,,gena,,mona,katada,,duwa,,hoda,,guna,,yhapat,,daruwek,,,Eya,hodata,,igana,,ganiwi

  • @yamunatennakoon3221
    @yamunatennakoon3221 Жыл бұрын

    Thawa kasadayak kara gattoth duwa hada ganna bari wenawa. Minissu wiswasa karanna epa

  • @ranuranu529
    @ranuranu529 Жыл бұрын

    Itin leeparikshanayak karala oya kala kanniyata pennanna

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Жыл бұрын

    Aakash ammata udaw karanna

  • @thejateja5420
    @thejateja5420 Жыл бұрын

    Mageth Jevitha Kathawa Mewage Kiyanna Ethnam .

  • @rohanindika8658
    @rohanindika8658 Жыл бұрын

    Paul jivithea hara na apa a minissunga udau karata

  • @Cricklife921
    @Cricklife921 Жыл бұрын

    මේ දෝණිගේ phone num eka dennako

  • @AddRight-ic1cj
    @AddRight-ic1cj4 ай бұрын

    Maga kattwatah oyawaga

  • @kanty2675
    @kanty2675 Жыл бұрын

    Magee teewita kathawa wagamai monawa karannada

  • @harischandra1156
    @harischandra1156 Жыл бұрын

    7😅😊

  • @iranganimangalika7176
    @iranganimangalika717610 ай бұрын

    මේ ගැහැණු කෙනා කොළඹ මොනවාද කරන්නේ කියලා හිතා ගන්න අපහසුයි

  • @madushamethashara1950

    @madushamethashara1950

    Ай бұрын

    Oyata mokada monwa krat kran de gena age karanna pau ubala wage un

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 Жыл бұрын

    Manusayo hithanathram Sundara naha

  • @wvmfernando56
    @wvmfernando56 Жыл бұрын

    Aththatama.oya.menissu.thiresan.yakkak.ouwn.marana.wellawe.padisan.dellama.thama.marannae.mokada.thamagi.laein.upanna daruwa thamagaei.natha.keiyana.maeka.appallada.may.daruwagai.appa.maha.narumayak.

  • @uygh9181
    @uygh9181 Жыл бұрын

    Pau.ana

  • @user-zv8ny4ue1y
    @user-zv8ny4ue1y Жыл бұрын

    මේ වගේ අහිංසක මිනිස්සු හොයාගෙන ගිහින් උදවු කරන අය අතරේ මම දැකපු සැබෑම චරිතයක් කුමාර ඉහලගෙදර පින්වත් දායක මහත්මා කියන්නෙ..

  • @sunethramangalika8473

    @sunethramangalika8473

    Жыл бұрын

    👍👍

Келесі