No video

බිරිද යාළුවෙලා ඉන්නෙ තමන්ගේ ළගම යාළුවා එක්කද | හොර ලවු එක අතටම මාට්ටු වෙයිද || Hari tv

#lahirumudalige #drama #sachinidilhara
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 235

  • @nadulshachamini8841
    @nadulshachamini8841 Жыл бұрын

    ප්‍රශ්නෙන් බේරෙන්න ඕනකමක් නැත්තම් අම්මලාට කියන්න එපා... ඒ මිනිස්සු නිකන් බොරුවට අපි නිසා දුක් විදිනවා... මේ වගේ සැක කරන මිනිහෙක් එක්ක ගුටි ක කා ඉන්නවට වඩා හොදයි අයින් වෙන එක

  • @shanimadhu4027
    @shanimadhu4027 Жыл бұрын

    සැකය කියන දෙය ගොඩාක් දෙවල් නැති කරනවා 😔🥺 ගොඩාක් ලොකු ආදර්ශයක් thank you 👍❤

  • @nethmisansala8214
    @nethmisansala8214 Жыл бұрын

    මේ කොටස එන කන් මග බලාන් හිටියේ මන් විතරයි ද🥺🥺🥺🥺

  • @anushalakmali410

    @anushalakmali410

    Жыл бұрын

    Math

  • @hashinikavindu5884

    @hashinikavindu5884

    Жыл бұрын

    Math balagena hitiye❤❤

  • @subashinimadu7061

    @subashinimadu7061

    Жыл бұрын

    Math

  • @thineeshakaushan7693

    @thineeshakaushan7693

    Жыл бұрын

    Math balan hitiye☺️

  • @sdmodifiedworld3739

    @sdmodifiedworld3739

    Жыл бұрын

    Ow

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 Жыл бұрын

    කතාව ඇදන් යන්නේ නැතුව ඉක්මනින් ඉවර කරානම් හරි

  • @shiyaniperera3937

    @shiyaniperera3937

    Жыл бұрын

    Owwww

  • @nethmisansala8214
    @nethmisansala8214 Жыл бұрын

    මගේ ආදරේ නම් එයටවත් මටවත් දෙන්නට දෙන්නා ගැන පොඩි සැකයක් වත් දැනිලා නැ දෙන්නට දෙන්නා ගොඩක් විශ්වාස යි 😊😊😊😊

  • @maleeshamunasingha271

    @maleeshamunasingha271

    Жыл бұрын

    මන් wish කරනවා ඔයාලට හැමදාම ඒ වගේ ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා. මන් ඔයාව දන්නේ නම් නෑ හැබැයි ඒක කියවනකොට මට ගොඩක් සතුටු හිතුනා ❤️❤️

  • @nethmisansala8214

    @nethmisansala8214

    Жыл бұрын

    ​@@maleeshamunasingha271❤️❤️😘😘

  • @nimeshakalpani2950

    @nimeshakalpani2950

    Жыл бұрын

    Mageth ehemai. A wishwase හැමදාම a wagema thiyanawa❤️

  • @miissmyriiam4239

    @miissmyriiam4239

    Жыл бұрын

    Hemadama oy vishwase thiya ganna

  • @Aroundworld_

    @Aroundworld_

    Жыл бұрын

    තෙරුවන් සරනයි හැමොටම.....

  • @nethmisansala8214
    @nethmisansala8214 Жыл бұрын

    හරි tv 📺 එකේ කතා බලන්න අසවෙන් ඉන්නේ මන් විතරයි ද 😍😍😍😍

  • @kalindurathnayake2521

    @kalindurathnayake2521

    Жыл бұрын

    ඔව් ඔයා විතරයි

  • @johnwick3112

    @johnwick3112

    Жыл бұрын

    තෝ වගේ #ගොංගෑණූ තව කොච්චර ඇතිද මේ #ලංකාවේ 😅💔 මරි ගොබ්බ හැත්ත 🖕🤮

  • @lakshankarunathilaka1994

    @lakshankarunathilaka1994

    Жыл бұрын

    වෙන්න ඇති 🤣🤣

  • @nirupagamage2684

    @nirupagamage2684

    Жыл бұрын

    ඔයා විතරමයි 😂

  • @sawbhagyaupekshi5158

    @sawbhagyaupekshi5158

    Жыл бұрын

    Ai me mn 🖐️

  • @QueenAnula99
    @QueenAnula99 Жыл бұрын

    අනේ ඉක්මන්ට දාලා ඉවර කරන්නකො.. දිගටම අදින්න එපා ඒම උනාම එපා වෙනවා 🥲😒

  • @abcd19898
    @abcd19898 Жыл бұрын

    මේ කොල්ලා හොදට රගපානවා👍🌺

  • @Z_Senu02...
    @Z_Senu02... Жыл бұрын

    කතාව මෙච්චර අදින්න එපා අනෙ 😒

  • @user-jg6rn7cz6m
    @user-jg6rn7cz6m2 ай бұрын

    හැම මගුලම අම්ම ලගටම ගිහින් කියලා ...ඒ මිනිස්සු ත් මානසිකව වට්ටනවා...තමන්ගෙ ප්‍රශ්න තමන් කතා කරලා විසද ගන්න ඕනේ..සැකේ තමයී ලොකුම හෙනේ..😢

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 Жыл бұрын

    දැන්නම් අප්පිරියයි ...සමන්ත එදිරි මුනිගේ වගේ😂😂

  • @amashigunarathna6324

    @amashigunarathna6324

    Жыл бұрын

    ඇත්තටම 😂😂

  • @saduninimeshika1557
    @saduninimeshika1557 Жыл бұрын

    යාලුවො තමා හැමදේටම මුල 😢❤

  • @amashijayasekara4578
    @amashijayasekara4578 Жыл бұрын

    ඉස්සර නං එපිසෝඩ් 2යි 3යි දැන් මෙගා එකක් වගේ වෙයිද දන්නෙ නෑ 😢

  • @dinithiakashi4743
    @dinithiakashi4743 Жыл бұрын

    හොද අදර්ශමත් කතාවක් ❤

  • @tharakamadhusanka4922
    @tharakamadhusanka4922 Жыл бұрын

    එක දිගටම දැම්මනම් මොකද එපා වෙනව බලන් ඉන්න ගියාම

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    පව් බං අර ගෑනි. බොරුවට දුක් විඳිනව බොරු යාලුවො නිසා. 😢😢😞😞

  • @thamalkamarasinghe5174

    @thamalkamarasinghe5174

    Жыл бұрын

    මේක නාට්‍යයක් .එත් සැබෑම ජිවිතේ මේ තත්ත්වයට මුණ දෙන කොයිතරම් අය ඉන්නවාද?එක නිසාමනේ දික්කාසද බොහෝමයක් වෙන්නේ.දෙන්නාගෙම කැමැත්ත ට සියල්ලම සිදු වෙනවා.පස්සේ එක්කේනෙක් තමන්ගේ සතුට සැනසුම සුව වෙනුවෙන් අනිත් කෙනා අතහරිනවා.හිතන්නේ නෑ අනිත් කෙනා මුණපාන ගැටලු ගැන.බොහෝ ජිවිත නැති වෙන්නත් මේ දෙවල් හේතු .මොනවා කරන්නද ජිවිතේ කියන්නේම ප්‍රශ්න බාධා එක්ක ගලාගෙන යන විදවමින් විදින ජිවිතයක්.

  • @shashikahettiarachchi4309

    @shashikahettiarachchi4309

    Жыл бұрын

    @@thamalkamarasinghe5174 අනිවාර්යයෙන්. එක යාලුවෙක් තමයි මේ කොල්ලව Foam කරවන්නේ ඒ කෙල්ලත් එක්ක කොටවන්න. මෙහෙමත් යාලුවො.. 😔

  • @thamalkamarasinghe5174

    @thamalkamarasinghe5174

    Жыл бұрын

    @@shashikahettiarachchi4309 සැබෑ ජිවිතේ තමාට තමාවත් විස්වාස කරන්න බැරි ලෝකේ මේ ඉන්න මනුෂ්‍ය ඊලග මොහොතේ වෙනස් වෙනවා.වෙනස් වෙන ලොකේ නොවෙනස් වෙන කෙනෙක් නෑ .එත් ජිවිතයක් ආරම්භ කරන්නේ මරණය තෙක් එකට ඉන්න.එත් මේ ජිවත් වෙන ටික කාලේට මිනිස්සු මොනවාද නොකර ඉන්නේ.

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 Жыл бұрын

    ජිවිතේ ට සැකය එන්නේම දෙන්නා අතර විස්වාසය නැති කම නිසානේ.එකිනේකාට දෙන්නා අතර විශ්වාසය ඇති වෙන්න එක්කෙනෙක් විතරක් හිතලා මදී.දෙන්නාම හිතන්න ඕනේ .තනි අතකින් අත්පුඩි ගහන්න බෑ.ජිවිතේ අපි මොනතරම් පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න හැදුවත් එක පැත්තකින් ඒ දෙවල් මග හැරෙනකොට අනිත් පැත්තෙන් අගිල්ල දික්කරන්න බලාගෙන ඉන්නේ.ආදරේ වැඩිකමට ජිවිතේ අපි මොන දෙවල් කරත් ඒ කිසිම දෙයක් ඊට පස්සේ වැඩක් නෑ .ඇත්තටම සැකය මානසික ලෙඩක්.ඒක හැදුනාම හොද කර ගන්න ජිවිතේ මට්ටුවක් වෙන්නම ඕනේ .

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    හරිම වටිනවා ... අගනා පනිවිඩයක් මේ සමාජයට ලබා දෙන්නේ ... බොහොම ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @mali-by3ks
    @mali-by3ks Жыл бұрын

    සැකය කියන දේ ජීවිතේට එකතු උනොත් හැම තැනම පේන්නෙ සැක හිතෙන දේවල් විතරයි ඒක ස්භාවිකම වෙන දෙයක් අපි ඕනම දෙයක් ඕනවට වඩා හිතුවොත් ඒ දේවල් මයි අපිට දැනෙන්නේ හිතෙන්නේ..... අනියම් සම්බන්ධතා විතරක් නෙවෙයි ඕනම දෙයක් ඔයාලටත් එහෙම අත් දැකීම් ඇති..... ඇත්ත ඒක තමයි... 🙏🙏❤

  • @imashaumayangi5042
    @imashaumayangi5042 Жыл бұрын

    කතාව දිග වැඩී.😢

  • @chamaskiha3779
    @chamaskiha3779 Жыл бұрын

    මෙච්චර කල් ගත්තම කතාව බලන්න එපා වෙනවා

  • @nipuniranaweera538
    @nipuniranaweera538 Жыл бұрын

    මග බල බල හිටියේ.... අනිත් එකත් ඉක්මනට ඕනේ.....

  • @tashiyasadalu9756
    @tashiyasadalu9756 Жыл бұрын

    මමනම් ඔච්චර ඉවසන්නැ...දමල ගහල යනවා...කල් යද්දි තේරුම් ගනිනේ

  • @withinK783
    @withinK783 Жыл бұрын

    හරියටම අකුරටම සැක හිතෙන්න හැම දේම වෙනවා හැබැයි. මාරයි 😅

  • @rashmiwicramasooriya79
    @rashmiwicramasooriya79 Жыл бұрын

    අයියෝ🥲😑ඔච්චර දිග් ගස්සන්න එප අනේ..කොටස් එනකන් බල බල ඉන්නෙ🥺💔

  • @krishnamadushani8912
    @krishnamadushani8912 Жыл бұрын

    ඉක්මණට ඉීලඟ කොටස දෙන්නකො.මේ ප්‍රධාන චරිතේ කරන අක්ක ඉන්න නාට්‍ය බලන්න මන් හරිම ආසයි.❤️❤️

  • @nethmisansala8214
    @nethmisansala8214 Жыл бұрын

    ආදරේ දි සැකය කියන එක මතු වෙන්නම හොද නැ 🥺🥺🥺

  • @tharuwathsala1000

    @tharuwathsala1000

    Жыл бұрын

    ඔව් එහෙම කරපු අපිට තමයි ඇස් පනාපිට කෙලවුනේ 🥱

  • @hashinikavindu5884

    @hashinikavindu5884

    Жыл бұрын

    Ehemada sudu adare parissam kara ganna ehenam

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Жыл бұрын

    පව්. අර. ගෑණි. දැන්. අඩුවනවා. SUMEDAGE යහළුවා. හින්දා. තමයි. ME. හැමදෙයක්ම ❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @maduwanthisaduni5507
    @maduwanthisaduni5507 Жыл бұрын

    මෙහෙම සැක කරන අය එක්ක ජීවත් වෙන්න බෑ

  • @nethukaushalya3476
    @nethukaushalya3476 Жыл бұрын

    අයියෝ මේක මෙච්චර අදින්න එපා

  • @samanbandara7367
    @samanbandara7367 Жыл бұрын

    Hari tv.සුපිරි .next part eka ඉක්මනින් දෙන්න 👌👌👌👌❤️❤️❤️

  • @prabodhabandara2058
    @prabodhabandara2058 Жыл бұрын

    මේකට මූලික හේතුව අධ්‍යාපනය ආයෙ මොන බයිල ගැහුවත් අධ්‍යාපනය කියන්නෙ මෙ පොත පතේ දැනුම නෙමෙයි ගොන් ගෑනු ගොන් පිරිමි සෙට් උනහම ඔහොම තමයි 😂😂

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Жыл бұрын

    ❄️9:22 ආහ් අර කුණුආල්ප කියපු අක්කත් ඉන්නව.එයා කතාකරන විදිහ මරු මොනා උනත්.😁

  • @lankalanka9687
    @lankalanka9687 Жыл бұрын

    යන කෙනෙකුට යන්න දෙන්න. ඉන්න කෙනෙකුට ඉන්න දෙන්න. කිසිම කෙනෙකුව බලේන් රදව ගන්න ඵපා... ලෝකය පේන්න කසාද බැඳලා පවුල් කනවට වැඩිය. තමන්ට කැමති කෙනෙකු ලග වැටිලා ඡිවත් වෙනවා වටිනවා... .ඒක සැනසිමයි..

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi Жыл бұрын

    මනුස්ස සිත කාම උල්පතක්,අන් සියලු සත්වයන් ට වඩා..ජීවිත කාලයේම ගමන් කරන්නෙ විනාශය කරා ...

  • @chathurilakshika3511
    @chathurilakshika3511 Жыл бұрын

    මේ මගුල දිග් ගස්සනවනෙ රෙද්ද බලන්නත් එපා වෙනව

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Жыл бұрын

    ඒක නයිටියක් නෙමෙයිනෙ 😒 ඉංගිරිසි භාෂාව ඉගෙන ගන්න අපිත් එක්ක එකතුවෙන්න. වේගෙන් ඉක්මණින් පහසු ක්‍රමයකට කියාදෙනවා.

  • @K.M.S.CHATHURIKA.K.8720

    @K.M.S.CHATHURIKA.K.8720

    Жыл бұрын

    Kohomada

  • @SpokenEnglishSriLanka

    @SpokenEnglishSriLanka

    Жыл бұрын

    @@K.M.S.CHATHURIKA.K.8720 අපේ නමට ඉස්සරහින් තියෙන අයිකන් එක උඩ එබුවම. අපේ නාලිකාව පෙන්වනවා.

  • @BeautifulTiktok92
    @BeautifulTiktok92 Жыл бұрын

    ගොඩක් දිගට හදන්න එපා තනි වීඩියෝ දාන්න

  • @gihanmadush2233
    @gihanmadush2233 Жыл бұрын

    Thilini ලස්සනයි ❤

  • @user-ey8sf9jc2m
    @user-ey8sf9jc2m Жыл бұрын

    Niyamai..ilaga kotasath oni ikmanata..😍😍..

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala1215 Жыл бұрын

    සැකය කියන්නේ පිලිකාවක්.

  • @hansaniabeywickrama8379

    @hansaniabeywickrama8379

    Жыл бұрын

    එකගයි

  • @sanukamuthu1978
    @sanukamuthu1978 Жыл бұрын

    සමුදිත අයියා තමයි මරු....🖤

  • @samudithaudara

    @samudithaudara

    Жыл бұрын

  • @ureshashenu1917
    @ureshashenu1917 Жыл бұрын

    Onna math baluwa dapu gaman niyamai ❤❤

  • @yohanbaba3596
    @yohanbaba3596 Жыл бұрын

    මේම වෙන්නෙ මානසික ලෙඩ්ඩුන්ට

  • @chathurikalakmali5191
    @chathurikalakmali5191 Жыл бұрын

    Episode 05 ko 🙄

  • @isuusammani9710
    @isuusammani97107 ай бұрын

    ඒකට අපේ මිනිහගේ යාලුවෝ මිනිහගෙන් call කරලා අහන්නේ කෝ බන් අපේ මැණික කියලා මැණිකේ කියලා කතා කරන්නේ උන් මන් එක්ක fit මනුස්සයට වඩා.

  • @sammanipathirana5414
    @sammanipathirana5414 Жыл бұрын

    හරිම ලස්සන කතාවක් ❤❤❤

  • @commenter1111
    @commenter1111 Жыл бұрын

    පවුල් ජීවිතේ ඇදගෙන යන්නද මේ ලමයෙක් හදන්නේ😂.....හැබැයි ලන්කාවෙ ඇත්තම තත්වේ පෙන්නුම් කරනවා😮

  • @nethmiovindi1946
    @nethmiovindi194611 ай бұрын

    මේ කොල්ල තනිකර මානසික ලෙඩෙක් ඕයි😢😢

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 Жыл бұрын

    මේ වගේ කතා ගොඩක් වැදගත් රටේ වෙන දිවල් එක්ක

  • @user-rv2gq1cm6w
    @user-rv2gq1cm6w Жыл бұрын

    ඊළග කොටස ඉක්මනට දාන්න.❤

  • @amalivithanage1797
    @amalivithanage1797 Жыл бұрын

    මෝඩ විදියට හිතන මිනිස්සු කොච්චර නම් ඇත්ද...

  • @user-ce8ih3gh6z
    @user-ce8ih3gh6z Жыл бұрын

    Ekanan athta katawak. Ape pauleth nitharama randu saruwal wenewa. Eth ape paula kadenna nodi hama welawema gatagahala tiyaganne mada inna daruwa. Eyawa api dennatama atarinna bari eka tama api denna ekata inna lokuma hethuwa😢😢😢😢

  • @oshanisadamini9977
    @oshanisadamini9977 Жыл бұрын

    ඊලග කොටස එනකල් බලන් ඉන්න මම

  • @nadeesha9635
    @nadeesha9635 Жыл бұрын

    Amma knk daruwek ta tyna adare thamaii me loke ඇත්තටම adare qyl tyne,anit hema adarayak na mokk harii wasiyak wenuwen api lga redena aya wtraii,

  • @AnjaliAngle-yr9vk
    @AnjaliAngle-yr9vk2 ай бұрын

    මේකෙ තව කොටසක් තියෙනවද හොයගන්න බෑනේ

  • @CDIL
    @CDIL Жыл бұрын

    මෙගා නාට්‍යයක්ද මේක.😂

  • @user-ti9ez8ur6m

    @user-ti9ez8ur6m

    Жыл бұрын

    Hmmmm

  • @PrasadShantha-ij7fp
    @PrasadShantha-ij7fp Жыл бұрын

    Sachini akka nedda dn😢

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf3 ай бұрын

    ගැනුන්ට ගහනවනමි ඒ පව කවදාවත් ගෙවන්න බැරි පවක් 😢

  • @amashawickramaratne2185
    @amashawickramaratne2185 Жыл бұрын

    Kellage acting 👌

  • @ashendilmi5430
    @ashendilmi5430 Жыл бұрын

    Danakam balan හිටියෙ 😊

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 Жыл бұрын

    කතාව ගොඩක් ලස්සනයි

  • @user-wm6qw4tf9v
    @user-wm6qw4tf9v Жыл бұрын

    Next episode 5

  • @user-ob5rv5dw5d
    @user-ob5rv5dw5d Жыл бұрын

    මෙි මගුල දික් ගස්සනවා නේ 😡 බලන්න එපා වෙනවා

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 Жыл бұрын

    ආදර්ශමාත් කතා

  • @menuri1313
    @menuri1313 Жыл бұрын

    Dan nm telinatyak wage adda athi neda.dan iwara karanna.nattam me wage katha wala watinakama nathi wenawa

  • @hs1222-ou8mf
    @hs1222-ou8mf Жыл бұрын

    Amma kiwwa attha,minihage manasika roga walata gani gutiknn,e miniha neweine ganiw heduwe

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Жыл бұрын

    😓😁ඒහ් ඒහ් සැකය කියන්නෙ manasika rogayaknam තමයි.බුදුන් පවා දෙසුවෙ අපි හැමෝම manasika rogiyo කියල තමා.ඒවයින් ක්ෂනයක් හෝ ගැලවී ඉන්නෙ රහතුන් විතරයි.හැබැයි බේත් ගන්න තරම් දෙයක් නෙවෙයි සැකය.පරම ඥාතිය විස්වාසය කියලයි බුදුන් පවා දෙසුවෙ.සැක කරහන් හැමෝවම එකෙක්වත් විස්වාස කරන්න එපා කොච්චර ආදරේ පෙන්නුවත්.හැබැයි ගෑනුන්ට අධික ලෙස හීනමානය තියෙනව කියල විද්‍යාත්මකව පවා සනාතයි.ඕකුන් ඔ,,,ස,,,ප් වෙන තැන ඉඳන් මැරෙනකන් manasika හා කායික roga පිරුණු ලෙ,,,,ඩ ගුහාවක්.පිරිමින්ට එච්චරටම එහෙම නෑහ්.සැක කරේ නැත්තම් මේ සමාජෙ කෝමද ජීවත් වෙන්නෙ.මගෙ අම්ම තාත්ත කියල දුන්නෙ කාවවත් විස්වාස කරන්න එපා කියල.උබල කාවවත් සැකනොකර දවසක මහපරිමානෙන් කෙලවගත්තම ඒ වැටුන වලෙන් බේරගන්න කවුරුත් එන්නෙ නෑ.පොඩිකාලෙ සමාජ ආශ්‍රය නැති නිසා මට වුන දේවල් එමටයි.ලඟ හිටපු උන්ම කරපුවත් එමටයි.අම්ම තාත්ත විතරයි වැටුනම මන් ගාව හිටියෙ.ඒත් මට දැන් සමාජ ආශ්‍රය වගේම වලියකට ඕනතරම් යාලුවො හිටියට එකෙක්වත් විස්වාස නෑ.බොරුවට ගොඩක් උන් පණ දෙන්න හදන්නෙ නැති තැන කපන සමාජය හා! ඉන්නකන් පණ කිව්වට පණ යනකන් දන්නෙනෑ.විශේෂයෙන්ම wiruddha lingikayo විස්වාස කරන්න එපා.සමාජෙ විසයි තනිවම සැපයි.මම අන්තිමේදී තේරුම් ගත්තා අන්තිමේදි මට මමම විතරයි කියල.විස්වාසෙ කැඩෙන ඉරටුවක් තමාට තමා වෙන්න අරටුවක්.♥️❄️

  • @lazylizard6682
    @lazylizard6682 Жыл бұрын

    ලංකාවේ ඕනතරම් ඉන්නව ඒ වගේ යාළු වෙලා ඉන්න වල් ගෑණු..ඒ ගෑණුන්ගේ අම්මලත් ඒ වගේ තමා..ඒකනේ උන්ට අනුබල දෙන්නේ.ඕවා ජාන වලින් ඵන දේවල්😅😅

  • @ria7951

    @ria7951

    Жыл бұрын

    Aniwaren ow 😂😂 owa nam aththatama enne jaana walin.

  • @e233su

    @e233su

    Жыл бұрын

    පල ජුම්ඩා

  • @user-uf6fo1sp4q

    @user-uf6fo1sp4q

    Жыл бұрын

    එහෙම නොවන එවත් තියනවා.. මම නම් කියන්නේ හැමදේටම මුල තමන්ගේ හිත,සිතුවිලි පාලනයක් නැතිකම...හැම මොහොතකම අපි ජිවත් වෙන්න ඕන අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට මිසක් අනිත් අය අපේ ජිවිතේට හිනාවෙන විදිහට නෙවේ...

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    @@user-uf6fo1sp4q 🌟ම්හ් ඔව් ඒක ඇත්ත.ඒත් ගොඩක් වෙලාට දෙමාපියන්ගෙ ගතිතමා යන්නෙ දරුවන්ටත්.ගිරව් දෙන්නගෙ කතාව අහල ඇතිනෙ.ලඟ ඉම්න අයවනෙ අනුගමනය කරන්නෙ.ඒගොල්ලො හරි කියල හිතනව.උදාහරණයක් ලෙස අපි නලුවෙක්ට ගායකයෙක්ට අධික ලෙස ආස උනාම අපි ඔහු කරන දේවල් කරනව.ඌ සිගරට් බොනවනම් අපිත් බොනව.මොකද අපි ඒගොලන්ව ජීවිතේ පදනම කරගන්නව.ඒගොල්ලො වීරයො කියල හිතනව.අම්ම කොටට අඳිනවනම් දුවත් ගොඩක් වෙලාට එහෙම අඳිනව අසික්කිත විදිහට.ඒ වගේ තමා අනිත් දේවල්.මොකද හිතනව පොඩිකාලෙ ඉඳන් හදපු දෙමාපියො හරි කියල.හොඳ දෙමාපියන් ගාව ඉපදුනොත්නම් හොඳ මාර්ගෙක යන්නෙ.❄️

  • @user-uf6fo1sp4q

    @user-uf6fo1sp4q

    Жыл бұрын

    @@meghnadhsenavirathna6973 අනිවාර්යෙන්ම ඔයාගේ කතාවට මම එකඟයි....ඇත්ත ඔයා කියන කතාව....

  • @presadaninew3927
    @presadaninew3927 Жыл бұрын

    මේ මල මගුල ඉවර වෙන එකක් නෙමෙයිනෙ

  • @user-ct5og8jf9e
    @user-ct5og8jf9e Жыл бұрын

    Sakaya nisa jivitha unath nathi wenna puluwan.😢😢😢😢

  • @Nc4630
    @Nc4630 Жыл бұрын

    Dapu gaman baluwa

  • @ahask157
    @ahask157 Жыл бұрын

    මොන මගුලක් ද මේ 😂 එදිරිමුනියද ලියන්නේ, නෙදකිම් දික් ගස්සනෝ විතරයි 😂 🤢🤢

  • @user-pw1wl9sh7z
    @user-pw1wl9sh7z Жыл бұрын

    Supiri 👍👍

  • @MRasangi-nq9pl
    @MRasangi-nq9pl Жыл бұрын

    Man.godak aswen bln.idiye

  • @kingsleythomas4779
    @kingsleythomas47798 ай бұрын

    What’s the name of this story ?

  • @isharalakmal915
    @isharalakmal915 Жыл бұрын

    ලස්සන කතාවක්

  • @user-cv3of2bn4v
    @user-cv3of2bn4v Жыл бұрын

    මං තමා පළවෙනි කමෙන්ට් එක 😊

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s Жыл бұрын

    තොපි දෙන්නට පුදුම ප්‍රශ්නනෙ ඕයි තියෙන්නෙ 🤣

  • @ishkikalhari3081
    @ishkikalhari3081 Жыл бұрын

    දිග වැඩියි කතාව

  • @user-bp2cb7gn6g
    @user-bp2cb7gn6g Жыл бұрын

    5 dapu gamam meke pin krndoooo kiyn aya ko balannaaaa❤❤❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Жыл бұрын

    Lankawe jeewath wena eka karumayak..pake ratak,Romania wage apatha hipiyo inna ratakata hari panaganilla...ganiyekta minihekta katha karanna baha,daruwek hadanakmma marenna hadano demawpiyo,sallith naha lamai hadanna.Mokekwath ganan ganne nathi higana ratak...

  • @danielandrino5239

    @danielandrino5239

    Жыл бұрын

    Pala ponna hukanna ynn

  • @tharushineshani1574
    @tharushineshani1574 Жыл бұрын

    Niyamai ❤

  • @sanjulamadurangi633
    @sanjulamadurangi633 Жыл бұрын

    Meka mega darama ekakda iwaraya nane mechvhara adinna epa epa wenawa

  • @randinawodya1225
    @randinawodya1225 Жыл бұрын

    Views ganna kthawa appiriya krnw

  • @amilachinthaka2622
    @amilachinthaka2622 Жыл бұрын

    Kala tharu tv අපේ සුබ පැතුම්

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Жыл бұрын

    🍂5:34 මගෙන් ඕක අම්ම හරි නැන්දම්ම හරි නෑයො හරි මොකෙක්ම හරි ඇහුවොත් මම හොඳ දෙකක් කියනව.මම කියනව ඒනම් ඔච්චරටම අමාරුනම් ඔයාල දරුවන්ට වියදම් කරන්න කියනව නූල් පොටේ ඉඳන්.යකෝ සල්ලි නැත්තම් මොනා කරන්නද.හැබැයි HARI TV එකෙන් මේකටත් හොඳ වීඩියෝ එකක් කලින් දාල තිබ්බ.ආපෝ බඳින්නෙනම් නෑ.කෝමත් අපි ගෑනියෙක් බඳින්නෙ අමාරුවකට නෙවෙයිනෙ.වයසට ගිහිල්ල සලකගන්න ලමයෙක් හදාගන්නනෙ.ගෑනියෙක් උනත් මිනිහෙක් බඳින්නෙ ඒකටනෙ.නැතුව බඳිම්නෙ වෙන මෝකටද.කසාද ජීවිතය කියම්නෙ එහෙම්මම අපායක්.ඒ තරම් අප්පිරිය ජීවිතයක් නෑ.දරුවෙක් හදන්න සුදුසු ආර්ථික වටපිටාවක් නැත්තම් හදන්න කියල වටේ එවුන් කියන ඒව අහන්න හොඳ නෑ.ඊට පස්සෙ බඩේ ලමය ඉඳිද්දි ග,,,,බ්,,,සා කරන්න තියෙන්නෙ.ඒකෙ මටනම් වරදක් පේන්නෑ.වටේ එවුන් විකල්ප පෙන්නුවට තඹ සතයක් දෙන්න එකෙක්වත් නෑ ලමයි හදන්න කිව්වට.සුද්ද එන්න කලින් සමාජයේනම් ඉතිම් මේක අවුලක් උන්නෑ සරල සතුටු දායක ජීවිත ගතකරපු හෙල පරපුරක් ඒ කාලෙ හිටියෙ.ග@ජා ගාල මැරෙනකන් පිනක් දහමක් කරන් ඉන්නව ආද්‍යාත්මිකව මැරෙනකන්.❄️

  • @Hana5531

    @Hana5531

    Жыл бұрын

    🙄

  • @sigmamale1793

    @sigmamale1793

    Жыл бұрын

    ගංජා ගැහුවම හඳට යනවද බන් ...🤔

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    @@sigmamale1793 🍁ම්ම්හ්හ් ඔව් ග@ජා ගැහුවට පස්සෙ රෑ ආකාසෙ දිහා බලන් ඇඟෙන් මනෝකාය ගැලවිලා මනෝලෝකෙ පාවෙනව.රෑ අහසෙ යන කොට හඳටත් ගිහිල්ල එන්නෙ.😁

  • @sitaraharshamali3934
    @sitaraharshamali3934 Жыл бұрын

    Next episode එක එන්නෙ කවද්ද...

  • @sarasar9400
    @sarasar9400 Жыл бұрын

    ඊලග කොටසත් ඉක්මනට දාන්න

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 Жыл бұрын

    Next plzzz

  • @ramyagamage113
    @ramyagamage113 Жыл бұрын

    Mamath ආසයි

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka12782 ай бұрын

    Nice

  • @sajaninisansla
    @sajaninisansla Жыл бұрын

    Hari tv eke katha balanna man godak asaiii

  • @Nishiscakehouse
    @Nishiscakehouse Жыл бұрын

    ❤😮

  • @kamaldissanayaka1267
    @kamaldissanayaka1267 Жыл бұрын

    Na.ana.mamath.😢😢😢😢

  • @user-wm6qw4tf9v
    @user-wm6qw4tf9v Жыл бұрын

    Episode 5 ndd

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 Жыл бұрын

    Matama hadapu kathawakda kiyala hithenawa.. thamat me widiyatama iwasan iddi... 😥

  • @ruwanravihansi3676
    @ruwanravihansi3676 Жыл бұрын

    Ana mama harima asawan balanna oyalaga vidiyo

  • @SriyanWarnakulasooriya-jj7oz
    @SriyanWarnakulasooriya-jj7oz Жыл бұрын

    Ikmanata iwara karanna.. adinna epa

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Жыл бұрын

    ගින්දර ගින්දර

Келесі