pas daru mawata udaw උගුරේ පිළිකාවක් තියාගෙන දරුවන් 5ක් එක්ක ණය බරින් මිරිකුණු අම්මා

Тәжірибелік нұсқаулар және стиль

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157)
2024.04.07
උගුරේ පිළිකාවක් තියාගෙන දරුවන් 5ක් එක්ක ණය බරින් මිරිකුණු අම්මා
රජයේ නිලධාරියා සතුටු කදුළු සලයි
දරු පැටවූ පස් දෙනෙක් සමග උගුරේ ඇතිවූ දරුණු පිළිකාවක් සමග ජීවත් වන මවක් පිළිබඳ පුවතක් අනුරාධපුර දිස්ත්රික්කයේ ගල්නෑව ජන උදාන ගම්මානය වාර්තා විය.
මේ පවුලේ ණය බර නිදහස් කිරීමට හා උදව් කරන්න බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටියා
වසර ගණනාවක සිට උගුරේ ආසාදනයක් ඇතිව පරීක්ෂා කිරීමේ දී පිලිකා රෝගි කාන්තාවක් බව හදුනාගෙන ඇත. එදා සිට මේ දක්වා දරුවන් පස්දෙනා ජීවත් කරවීම ප්රතිකාර ලබා ගැනීම සියලු දුක් කරදර වලට මූණ පාමින් ජීවිතයත් මරණයත් අතරින් සටන් කරන බව ඇය හැඬු කඳුළින් අප සමග සඳහන් කළාය.

Пікірлер: 71

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47533 ай бұрын

    නියම රාජ්‍ය නිලධාරීන් මෙන්න බුදුසරනය්

  • @sumithrahearth

    @sumithrahearth

    3 ай бұрын

    ඔව් අනේ මම දැක්ක මයි තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏❤❤

  • @amkchandrika987
    @amkchandrika9873 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢ඉක්මනින් සනීප වේවා උදවු කල සැමට දීර්ග ආයුෂ ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k2 ай бұрын

    නිලධාරීතුමනි ඔබ තුමා ට මාගේ උත්තමාචාරය බුදු සරණයි උදව් කල සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47533 ай бұрын

    තුනුරුවන්සරන සුව වේවා ,කාන්චන ම්හතා ඔබට ශහ උදව් කරන හමටම පින් පින් 🙏🙏🙏🙏🙏🪔🪔🪔🌼🌼🪔

  • @user-lw9ru8nq4w
    @user-lw9ru8nq4w3 ай бұрын

    ඒ හිනේ හැබැ කරනේ රට වටා ලොව වටා උදව් උපකාර කල සියලු දෙනටම ගොඩක් පින් සර් ඔයාටත් පින්!❤❤🙏🙏🙏🙏🙏🙏👍

  • @chandradk8578
    @chandradk85783 ай бұрын

    ඉක්මනින්ම සුවය ලැබේවා උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @anjalinshiroma2429
    @anjalinshiroma24293 ай бұрын

    බුදු සරණයි සියලු දෙයක්ම ඉෂ්ට සිද්ධ වේවා ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @amkchandrika987
    @amkchandrika9873 ай бұрын

    සමුර්ධි නිලදාරි තුමාටත් ගොඩක් පින්

  • @dulcyfernando7216
    @dulcyfernando72163 ай бұрын

    කාංචනා මහත්මයා ඇතුළු දායක පිරිස උදවු උපකාර කරන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්

  • @HiraniAmarasinghe
    @HiraniAmarasinghe3 ай бұрын

    ඉක්මනින් සුවපත් වේවා දිර්ඝායු වේවා බුදු සරණින් දෙවිරැකවරනින් රැකදේවා ❤❤❤

  • @SL-jm2by
    @SL-jm2by3 ай бұрын

    Siriyawantha nangi kenek.imanin suwapath wewa.udau karana siyalu denata godak pin

  • @ranokaranoka6016
    @ranokaranoka60163 ай бұрын

    එ සොයුරියට ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻එ සමුර්දී නිලධාරී තුමානනම් ඇත්තටම ගොඩක් හොද කෙනෙක් සියළුම දෙනාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි සැමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷

  • @DarshaniDhamayanthi-sl9to
    @DarshaniDhamayanthi-sl9to3 ай бұрын

    බුදුසරණයි. ඉක්මනින් සනීප වේවා

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika79193 ай бұрын

    Theruwan saranai සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා උදව් උපකාර කරපු සියලු දෙනාට දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා 😢 ඉක්මනින් සුවය ලැබේවා බුදු saranai 😢

  • @champikadamayantheherath3571
    @champikadamayantheherath35713 ай бұрын

    Kanchana aiyata godak pin aiya oyata budu saranai

  • @MangalikaMangalika-pn7kq
    @MangalikaMangalika-pn7kq3 ай бұрын

    බුදු saranai ඉක්මනින් සුවපත් වේවා

  • @BdBb-pb9rm
    @BdBb-pb9rm3 ай бұрын

    තෙරුවන් සරණායි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dantidanti1017
    @dantidanti10173 ай бұрын

    තෙරුවන් සරණයි සැමට

  • @meheshalagayathri8973
    @meheshalagayathri89733 ай бұрын

    බුදු සරණින් ඉක්මනින් සුවය ලැබේවා

  • @MaliLakmali-il3ob
    @MaliLakmali-il3ob3 ай бұрын

    ඉක්මනට සුව වෙන්න ඕනේ..😢😢

  • @sunitalanka3102
    @sunitalanka31023 ай бұрын

    Aththatama harima sanwedi una ara niladarithumage aswalin wetunu kadulu kauruwath ahema sanwediwa adanne hebei a hadawatha marama lassana hadawathak devi pihitai hemotama🙏🙏

  • @nishantha1422
    @nishantha14223 ай бұрын

    තෙරුවන් සරනයි .

  • @siryalatha8274
    @siryalatha82743 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් මේකල පින් කුසල් ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා.දුප්පත් වෙලා දියුණු වෙච්ච අයට තමා අසරණ අය ගෙ දුක දැදෙන්නෙ.ඒ පින්වත් දරුවන්ට ඉගැන්වීමෙ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.සියලුම සත්වයෝ.සුවපත්ම වෙත්වා. ඒ දියණියට ඉක්මනට සුවය ලැබේවා.දරුවන් සමගින් සතුටින්ම ජීවත්විමට වාසනාව ලැබේවා බුදුසරණයි. ❤🙏🙏🙏💯💯💯.👍👍👍❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33243 ай бұрын

    තෙරුවන් සරණයි සුවපත් වේවා උතුම් දළදා සමිඳුගේ පිහිටයි !

  • @dilinipriyanka3099
    @dilinipriyanka30993 ай бұрын

    Teruwansaranin ikmansuwa labewa 🙏🙏🙏🙏🙏🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk3 ай бұрын

    Budusaranin ikman suwaya lebewa paw tharuna mawak me vishwaye balayen semada oya wagema duk novi sanmpa wela sqthutin inna lebewa.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me3 ай бұрын

    Mr kanchana thank you 🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx3 ай бұрын

    Pinwantha පවුලක් ❤❤❤❤

  • @user-iw5wx9xh4s
    @user-iw5wx9xh4s3 ай бұрын

    ඉක්මන් සුවය ලැබෙිවා නංගි දුකයි බුදු සරණයි

  • @thusharichandrika9890
    @thusharichandrika98903 ай бұрын

    අනන්ත වු බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47533 ай бұрын

    මෙවන් ලෙඩ ඩුක් නොම වේවා

  • @user-abuufahad95
    @user-abuufahad953 ай бұрын

    ඉ ඉක්මනින් සුව වේ වා. උ ප කා ර කල සියලු දැනට පිං 🙏❤

  • @binupanethas3072
    @binupanethas30723 ай бұрын

    බුදුසරණයි. ඉක්මන් සුවය ලැබේවා.sathutui ගොඩක් ඔයා හිතට සහනයක් පිහිටක් ලැබීම. කාංචන මහත්තය ඔබටත් ගොඩක් පින්. Udau උපකාර කරන හැමදෙනාටම ගොඩාක් පින්. වැඩි වැඩියෙන් හරියන්න onee. A හැමදේමත් නිරූගිවෙන්න onee මේ කරගන්න පින් wala බලයෙන්...❤❤❤❤❤.

  • @madavimadavi6630
    @madavimadavi6630Ай бұрын

    theruwan sarani hemotma

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    බුදු සරණයි කාන්චන ඔබට සහ සැමටම පින් පින් පින්

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y3 ай бұрын

    Ikman suwaya labawan nangi

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t3 ай бұрын

    තෙරුවන් සරනයි

  • @user-xl1xm1op9v
    @user-xl1xm1op9v3 ай бұрын

    බුදු සරණයි ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏 දීර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q3 ай бұрын

    Amma katha karana vidiyata hari dukai udaw karana hemotama godak pin budusaranai

  • @chandrasrilanka9101
    @chandrasrilanka91013 ай бұрын

    බුදු සරනයි

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er3 ай бұрын

    Godak sathutui ayalata udaw kalata jesu pihitai hemotama

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp3 ай бұрын

    Sahodariye oyatNirogisuwayaanatauuubudubalayen obatasuwaweva bs

  • @roshanbuddika1655
    @roshanbuddika16553 ай бұрын

    hemotama godak pin 🙏🙏🙏

  • @user-ww7ve3zk6h
    @user-ww7ve3zk6h3 ай бұрын

    Dalada hamuduruwNge bilayer,jayasrimaha bowsamiduge bilayen niduk wewa suwapath wewa kanchana ariyadasa mahathata mewani samajasathkara kireemata shakthiya dhahirrya labewa

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka89223 ай бұрын

    Samurdi මහත්තයා ❤❤❤

  • @FixmeFixme-bv6ny
    @FixmeFixme-bv6ny3 ай бұрын

    Me samurdi mahatha adarsayata vanilla samurdi niyamaka ganu uda paninna kalin ma ammata ikman suwawewa.kanchana mahatha bohoma pin

  • @HwhBhbd
    @HwhBhbd3 ай бұрын

    Udau karapu hama danate godak pin

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga68723 ай бұрын

    Niyama niladari mahatmayek🙏🙏🙏🙏❤️😍

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali22603 ай бұрын

    ඔය තමයි නියම රජයේ නිලධාරීන් ❤❤❤❤❤

  • @priyawimalaweera4045
    @priyawimalaweera40453 ай бұрын

    ❤❤❤

  • @NimAl-oz1tz
    @NimAl-oz1tz3 ай бұрын

    කාන්චන මහත්මයා මමය් ඩොක්ට ට මෙ ව්ඩියො එක පෙන්නුවෙ,මම හදවත් රොගියෙක් දරුවො තුන්දෙන්ක්ගෙ පියෙක්,දොස්තර මහත්මයා තමය් මගෙ ලෙඩෙ හොද කරලා අපෙ පාව්ලට සතුට ගෙනත් දුන්නෙ,දොස්තර මහත්මයා කූරුනාගල නෙමෙය් ,එතුමා හිටියෙ හලාවත දෙවාල හන්දිය බස් එකෙ ගියහම 61හන්දියෙ ඉදල කිලො මිටර් 2ක් විතර දුරින්,මට ගොඩාක් සතුටුය් මට දෙන්න මුදල් නොමැති උනත් එතුමාව මෙයට සාම්බන්ද කිරීමට හවුල් විම නිසා ,

  • @gayanprasanna2597
    @gayanprasanna25973 ай бұрын

    ❤️🙏❤️🙏❤️🙏

  • @AyeshaWijesinghe
    @AyeshaWijesinghe3 ай бұрын

    Mamath salli damma kanchana mahatmaya

  • @latavirakoddi184
    @latavirakoddi1843 ай бұрын

    🙏🙏🙏❤❤❤❤❤

  • @difislslls1580
    @difislslls15803 ай бұрын

    Harima satutui meyalata udau karapu aka gana, mama ma amma gena kiyala hamadama orsan kiyanawa ayata ikman nirogimat suwaya labawa kiyala ma daruwo 5 wanuwan ,harima dukai aka matak waddui ,oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, idiriyatat mayalata udauwak karana man bagahapatwa illa sitinawa devi pihitai obalata ❤❤❤❤😂

  • @user-qs7jm1ki1u
    @user-qs7jm1ki1u3 ай бұрын

    Aththa nennam...kannath na ..lamai tikanam hadala dala ...

  • @padinirupasinghe1321
    @padinirupasinghe13213 ай бұрын

    අනෙනංගි දිය ගොඩකුමාර මහතයාගෙ ආසිර්වාදය කගෙහරි පොන්එකින්බලලා සබගිවෙන්න ගෙදරඉදලා අනිවර්යෙන්ම හොදවේ‍නවා

  • @menikeugd441
    @menikeugd4413 ай бұрын

    Appachchigawata.yanne.ledasuwaweyi

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml3 ай бұрын

    😢😢😢matath aduna

  • @sass3013
    @sass30133 ай бұрын

    කාංවන ඔබතුමා ඇතුළු සියලුම උදව් උපකාර කරන සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා (කාංචන මහතා මේ අම්මාට කියන්න නිතරම සබ්බ පා පස්ස ගාථාව හා ඉතිබිසෝ ගාථව කියන්න කියලා ගොඩක් හොදයි )

  • @niranjalagunawaradana1248
    @niranjalagunawaradana12483 ай бұрын

    Oya baya wenna epa amme..mage mallith oya wagema oya rogayen pida widina widapu kenek.eya 5 wathawak oparation kara.bella..den belle kapanna thanak nethi tharam..eyata jiwitha kalema beheth bonna sidda wenawa..den aurudu 7k withara eya cancer ekath ekka fight karana kenek..thamath eyage belle gedi thiyenawa .eyata e wedanawa daraganna bari nisa den eya test ekakwath karanna yan ne..sinhala weda mahathek lagin beheth gaththa..siyata siyak suwa nounath eya thama eyage paula adagena yanne..thaman adahana agamak wiswasa karan jiwath wenna amme..oyatath ikmanin suwa wenna puluwan..e wagema ikmanin prethikara walata yomu wenna..oyata budu saranai..jesu pihitai..oyata karadarayak wen ne..oyata udau upakara kala hamotama pin❤

  • @priyankamunasingha2362
    @priyankamunasingha23623 ай бұрын

    දරුවෝ හැදුවේ ඇයි කියලා අහන අයට තව ඉස්සරහට තේරෙයි muslim මිනිස්සු ජාතිය වැඩි කරගෙන ape සිංහල යන්ට unta යටත් wela inna වෙනකොට දරුවෝ 3 /4 k හරි inne ගමේ පවුල්වල විතරයි දරුවෝ inna පවුල්වල ta හොයලා උදව් කරන්න ඕනෑ වැඩියෙන් දරුවෝ හදලා thiyenne එයාල

  • @manikinandani5412
    @manikinandani54123 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @chandragr8000
    @chandragr80003 ай бұрын

    Mamath 10.0000.kapda bankiwata damma.

  • @HwhBhbd
    @HwhBhbd3 ай бұрын

    Niwanate yanna me pina athi

  • @dharmapala4759
    @dharmapala47593 ай бұрын

    😂😂😂

  • @chaniaththanayaka8922

    @chaniaththanayaka8922

    3 ай бұрын

    Monawada hinawenna thiyenne

  • @manikinandani5412
    @manikinandani54123 ай бұрын

    😂😂😂😂

  • @chaniaththanayaka8922

    @chaniaththanayaka8922

    3 ай бұрын

    Hinawenda monawada thiyenne

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp3 ай бұрын

    Mewageminissu.diviyowagehamotama ohomaadannabhbs

Келесі