No video

anda yuwalata udaw 01 නිවුන් දියණියන් රකින අන්ද අම්මා ට අද වෙච්ච දේ

(කාංචන කුමාර ආරියදාස 0773416157)
2024.07.02
නිවුන් දියණියන් රකින අන්ද අම්මා ට අද වෙච්ච දේ
මේ අයගේ ලිපිනය ඒ .පි .සුමුදු ඉෂාරා සෙව්වන්දි ,හෙන්ඩුවාව ,කැප්පෙටි වලාන ,අලව්ව , දුරකථන අංකය 074 0105798, මෙම කාන්තාවගේ නමින් අලව්ව මහජන බැංකුවේ ඇති ගිණුම් අංකය 149 200 16 00 49931
සැමියා දිනේෂ් සංජය ,මියැසි සහ මිතුලි දොනිලා දෙන්නා ඔබේ සහය දෙන්න මේ පවුලේ ආදරය වැඩිවෙන්න

Пікірлер: 28

  • @jayalathsoma
    @jayalathsomaАй бұрын

    උදව් කල සියලුම දෙනාට සියලු සැප සම්පත් ලැබේවා.කාංචන මහතාට ගොඩාක් පිං.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403Ай бұрын

    හැම තැනම රජයේ සහනාධාර සුදුසු අයට ලැබෙන්නේ නෑ . හරි කණගාටුයි. කාංචන මහත්තයා ඇතුළු සියලුම උදව් කරපු අයට පිං 🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707Ай бұрын

    මේ දරුපවුලට උදව් උපකාර කල සියලු දෙනාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ඔබසැමට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී කරන වැඩකටයුතු සාර්ථක වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    බුදු සරණයි දරුවන් ඇතුළු දෙන්නා ඇතුළු අම්මා තාත්තාට

  • @indukumari1159
    @indukumari1159Ай бұрын

    කාංචන මහත්මයා ඇතුළු උදවු කළ සියලුම දෙනා ට අනේක වාරයක් පින් ලැබෙනවා. සියලුම දෙනා ට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖💖💖

  • @rajij5719
    @rajij5719Ай бұрын

    ජාති ජාතිත් පිං ඔබ තුමාට

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhnaАй бұрын

    යහපතක් වේවා ඉක්මනින් අඩුපඩු ලැබි සතුටින් ඉන්න ලැබේවා පොඩි දෙන්නගේ කොන්ඩේ දුක හිතෙනවා බුදු සරණයි

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549Ай бұрын

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @serimaserima2019
    @serimaserima2019Ай бұрын

    හුගක්ම සතුටුයි 🙏

  • @darmadarmka1629
    @darmadarmka1629Ай бұрын

    Godak pen udawau karapu seyaluma danatama godak pen❤❤❤❤❤❤❤❤❤❤

  • @pavithranadeeshani1691
    @pavithranadeeshani1691Ай бұрын

    ඇයි දෙයියනේ මේ රජයට මේ වගෙ අසරනයින්ට පිහිටක් නොවී අර ගෙවල් දොරවල් යාන වාහන තියෙන රස්තියාදු කාරයන්ට අස්වැසුම 15000ක් ලැබෙනවා.අපිත් ඔයාවගෙම අහින්සක පව්ලක් අපිට අස්වැසුමෙන් එක රුපියලක්වත් ලැබෙන්නේ නෑ.

  • @mashiuthpala6943
    @mashiuthpala694310 күн бұрын

    අනෙ මෙ අක්කගෙ ඇස් හොද කරන්න විදියක් ඇත්තෙම නැද්ද.. එහෙම පුලුවන් නම් සම්පුර්නම උදවු කරනවා❤🙏

  • @kumudukumari
    @kumudukumariАй бұрын

    අනේ යන්තම් වත් පෙනීම අරන් දෙන්න බැරිද අප්ප බුදු සරණයි

  • @HwhBhbd
    @HwhBhbdАй бұрын

    Tharuwan saranai udau karapu siyalu danate godak pin

  • @SunilK-np7cf
    @SunilK-np7cfАй бұрын

    Budusarani 🙏

  • @erandifernando444
    @erandifernando444Ай бұрын

    godak satutui udau kala samata pin.sir jesu pihtai

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    Theruwan Saranaen Pehetak lebewa🌹❤️🙏

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    Mehepeta Dewevarunta Theruwan Saranae❤️❤️❤️🙏🙏🙏

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vpАй бұрын

    Ane sadubadapauwadala giyapatunidaganna hatidakkama aneapit oyadukamavidala adametanaenne utumehadawatati manusat minusuni h pihitakwenna❤

  • @minhaelson5865
    @minhaelson5865Ай бұрын

    Bohoma pin

  • @anomadarshinie6343
    @anomadarshinie6343Ай бұрын

    😔🙏

  • @user-sm3mz3xk8c
    @user-sm3mz3xk8cАй бұрын

    ❤❤❤

  • @kanchanadambulla
    @kanchanadambullaАй бұрын

    ❤Ok

  • @sanjeewasamarakkody7902
    @sanjeewasamarakkody7902Ай бұрын

    Kanchana.mahathmaya.maydarupaula.gana.danwala.weediowak.kalanisa.maypunchi.pawlata.wasanawapahalauna.maypawlata.upakara.siyalumadheynata.siyaluma.dhaywipihitai.......

  • @ManikeRathnayake-m6u
    @ManikeRathnayake-m6uАй бұрын

    Y

  • @Soba-ix7dn
    @Soba-ix7dnАй бұрын

    Ane godak pin

  • @kanchanadambulla
    @kanchanadambullaАй бұрын

    kaman off wela thibuna samawenna

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322Ай бұрын

    And pau

Келесі