No video

dhammika nangi සාමාජ ඇස සොයා බෙල්ජියමෙන් ලංකාවට

(කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
2024.06.28
සාමාජ ඇස සොයා බෙල්ජියමෙන් ලංකාවට
සමාජ ඇස සමග කලක සිට අසරණ ජනතාවට තම අම්මා වෙනුවෙන් උදව් කරන ආදරණිය ධම්මිකා නගා බෙල්ජියම් ජාතික පිරිසක් සමග මෙරටට පැමිණ සීගිරියේ ආසරණ පවුල් රැසකට උදව් කළා , තවත් උදව් කිරීමට සුදානමින් , මෙම පවුල් දැක බෙල්ජියම් කණ්ඩායම කම්පාවට පත් උනා , ඒ පිරිස තව දුරටත් ලංකාවට උදව් කරන බව දන්වා සිටියා ,

Пікірлер: 46

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4lАй бұрын

    ඇස් දෙකින් කදුලක් එනව ඒ එක්කම සතුටුයි දම්මිකා සහෝදරිය ඇතුළු පිට රටින් ඇව්ත් උදව් කරපු සියලුම දෙනාට බුදු සරණයි සමාජයට සේවය කරන කාන්චන සහෝදරයා ගොඩක් පින්

  • @titiit5403
    @titiit5403Ай бұрын

    ඇත්තටම හරිම පින් නංගි දමිමිකා

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520Ай бұрын

    දමිමික මහන්මියට වැඩි ඇඩියෙ හැමදෙම ලැබෙන්න ඔන හැම පලතක අයටම එතුමිය උදවි කරනවා ඔබ තුමයියට බොහොම පින්

  • @indukumari1159
    @indukumari1159Ай бұрын

    හරිම ආදරණීය යි ධම්මිකා මහත්මිය. ඔබතුමිය ගේ සියළුම කටයුතු සාර්ථක වි නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුබම සුභ අනාගතයක් වේවා. God Bles you ❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405Ай бұрын

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ උදව් කල සියලූම දෙනා ආරක්ෂා වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා

  • @renukaattanayake6440
    @renukaattanayake6440Ай бұрын

    ධම්මිකා නංගි අසරණ අයට පිහිට වෙන ආකාරය ඉතාම පිං

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869Ай бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට බෙල්ජියමේ ඉඳන් ඇවිත් උදවු කරන සියලුම දෙනාට ගොඩක් පින් බුදු සරණයි ❤

  • @jayasirihettiarachchige1510
    @jayasirihettiarachchige1510Ай бұрын

    ඔයාට බොහොමත්ම පිං කන්චන මල්ලි හැමෝටම උදව් උපකාර කල

  • @sarahsad8490
    @sarahsad8490Ай бұрын

    ❤❤❤ගොඩක් පින් නංගි හැදුවැඩු දෙමාපියන්ටත් මේපින අත්වේවා ඔයාටත් කාන්චන මල්ලිටත් ගොඩක් පින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @malaguruge7376
    @malaguruge7376Ай бұрын

    දමිමිකා සොයුරිය ඔයාට ගොඩක් පින් .

  • @serimaserima2019
    @serimaserima2019Ай бұрын

    දම්මිකා මහත්මිය අද තමයි දැක්කේ හුගක් පිං ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏ආදරෙයි කාංචන ඔබටත් තෙරුවන් සරණයි

  • @sass3013
    @sass3013Ай бұрын

    ❤❤❤❤ උදව් උපකාර කරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @danusikagamini9017
    @danusikagamini9017Ай бұрын

    ඔබතුමියට ගොඩක් පිං 🙏🙏🙏

  • @anandaanand4839
    @anandaanand4839Ай бұрын

    ඩබතුමිය අැතුලු හැමොටම බුදු සරනයි

  • @khantikhanti2884
    @khantikhanti2884Ай бұрын

    ධම්මික මිස් ඇතුලූ සියලුම දෙනාට බොහොම පින් පින් පින් ❤❤❤❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bfАй бұрын

    පින්වත් kanchana mahthyata පින්වත් afe ධම්මිකා නංගිට විදේශ rate myadamta සර්ට ගොඩක් pin බුදු සරණයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016Ай бұрын

    දම්මිකා මහත්මිය ගොඩක් අයට උදවු කරන කෙනෙක් දැන් දවස් දෙක තුනක් යද්දී වෙල්ලස නාලිකාව එක්කත් ගෙවල් වලට ගියා ඇයට ගොඩක් පිං දීර්ගායු වෙන්න ඕන හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @user-dd7gn3pm7h

    @user-dd7gn3pm7h

    Ай бұрын

    🙏❤️❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342Ай бұрын

    මෙතුමියට තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7hАй бұрын

    බෙල්ජනියෙන් කියවුවම මතක් උනෙ දම්ම්කා මහත්මිය වෙල්ලස T v එකට උදව් කරන ඔබතුම් ය තෙරැවන් සරනයි නංගි

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhnaАй бұрын

    ජෙසු පිහිටයි බුදු සරණයි කොල්ලෝ කිව්වා දම්මිකා අක්කේ ගොඩක් පින් i love you බුදු සරණයි 👍👍👍👍👍

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907Ай бұрын

    බුදුසරණයි නංගි නුබට

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    ජේසු පිහිටයි🙏

  • @erandifernando444
    @erandifernando444Ай бұрын

    akke oba tumiyata pin sir oyata jesuge asrwadaya labewa

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628Ай бұрын

    Oya wage duwak hadapu oyage demaupiyan harima wasana wantai nangi. Oyata godak pin me karana sewayata kanchana mahaththayatath godak pin siddawenawa .

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    ❤❤❤Dammika Oba Sematama Theruwan Saranae❤❤❤🎉🎉🎉

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    Meheta Devewarunta Theruwan Saranae🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7inАй бұрын

    Dammika akje oyata godak pin

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9vАй бұрын

    ❤❤❤❤

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1iАй бұрын

    Teruwan saranai ❤❤❤

  • @geethamala7835
    @geethamala7835Ай бұрын

    """" HODATA PURUDU NAMAK BILJYAM WAL DAMMIKA MADAM...🙏🏻🙏🏻🙏🏻 ..OBALATA NIDUK NEEROGE DERAGA KALINA SUWAYAK LEBEWA 🙏🏻🙏🏻🙏🏻 """

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8erАй бұрын

    Thawath hariyannona dammika mahathmiyata meweni minisunta dena pinisa obathuma athulu hamadenatama jesu pihitai

  • @latavirakoddi184
    @latavirakoddi184Ай бұрын

    🙏❤❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584Ай бұрын

    Lassana hadawathak ❤❤ mahama ammalaga duka.hadunanaa daruwanta kawadawath waradinna naha ...bohooma pin .ee ayaga sathuta .❤❤❤❤ theruwen saranai kanchana sirta saha karya mandalayata .❤❤❤❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986Ай бұрын

    ධම්මිකා මහත්මිය කරන සේවය කියන්න තේරෙන්නෙ නැ මම දැක්කා වෙල්ලස්ස ටිවි එකටත් ලගදි ආවා බුදුසරනයි

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590Ай бұрын

    Lokudeyak ahema udaw karana aka,lankawey api okkoma ohoma akinekata atha dunnoth 😢asarana m8nissunge muwagata sinahwak labevi,thanks a sahodariyata saha kanchana mallta meminissu wenuwen mahansi wenawata ❤❤❤❤❤bs hamotama,

  • @WazeeraKwt-in7jj
    @WazeeraKwt-in7jjАй бұрын

    Aneee budusRanai aiyee

  • @manishadeu6412
    @manishadeu6412Ай бұрын

    ❤❤❤Adari

  • @Sarath-fp1ll
    @Sarath-fp1llАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814Ай бұрын

    ❤❤❤

  • @lgthilkasiri1178
    @lgthilkasiri1178Ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9wАй бұрын

    අර ලමයෙක් මෙච්චර හොඳ වැඩසටහනක් කරද්දී නහය හැරලා ගුලි හද හදා බිම දානවා අර විද්ශිකයො එ නෝනා මහත්වරු මෙක බලලා මොනවා හිත හිතnawada අපේ රටේ මිනිස්සු නෑ පිරිසිදු කම ගැන

  • @anomadarshinie6343
    @anomadarshinie6343Ай бұрын

    😔🙏

  • @amkchandrika987
    @amkchandrika987Ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4yeАй бұрын

    aswalta kadulu wunnawa me ahinsaka minisunta salakan eka ammalatabwudaw karaña Ayata wiswaye asirqadayk lebenawa

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lpАй бұрын

    කාංචනකුමාර ආරියදාස මහත්මයා ගෙන එන සමාජ ඇස සියළුම ලෝකසත්වයාගේ කුසගිනි නිවෙන වාර අනන්තයි.ඒ පින්බලයෙන් ඔබට මහත්මයා නිවනම තමයි

Келесі