වෛරයට හැරුණු අනියම් පෙම පවුලක්ම එලොව යවයි | අවිවාහක ඝාතකයා හදුනා ගනී | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 400

  • @pasinduheshan4048
    @pasinduheshan40483 жыл бұрын

    ඒ තාත්තගේ මාරම පිං පාටයි ඒ වගේම ගොඩක් දුක් විදපු මනුස්සයෙක්.

  • @ramyalunuvilage6622

    @ramyalunuvilage6622

    2 жыл бұрын

  • @hasiniumanda7288
    @hasiniumanda72883 жыл бұрын

    මේ වගේ අහිංසක තාත්තා කෙනෙක්ට දුක් දෙන එක ඇත්තටම පව්.මට නම් දුකයි

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    මටත් හිතුනේ ඒකමයි

  • @wasanasanjeewani6942

    @wasanasanjeewani6942

    3 жыл бұрын

    බුදු සරණයි thaththe

  • @Mikhailov34
    @Mikhailov343 жыл бұрын

    ඔබතුමා වැඩසටහන මෙහෙයවන ආකාරය අතිවිශිෂ්ටයි! 👏

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ😇

  • @renukasaman2949

    @renukasaman2949

    3 жыл бұрын

    L

  • @sujasujasujasuja1849

    @sujasujasujasuja1849

    3 ай бұрын

    Balanna deyak ne Hamuda karayange wadak

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige28973 жыл бұрын

    කවදාවත් අනියම් සම්බන්ධ ඇතිකරගන්න එපා සහෝදරවරුනි හැමෝම පවට බය වෙන්න ඕන

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    @@geethasaparamadu9045 අපිටත් ස්ප එකක් දෙන්න කෝ

  • @anushasrilanka5452

    @anushasrilanka5452

    3 жыл бұрын

    ඔවු අනේ

  • @sammurphy4122

    @sammurphy4122

    3 жыл бұрын

    මේ බිරිදට තිබුනේ වගකීම් පැහැර හැරපු සැමියගෙන් ගුටිකකා ඌව නඩත්තු කර කර අපායක වැටී ඉන්නේ නැතිව ඌ දික්කසාද කර පෙම්වතා සමග විවාහ වෙන්න. අනියම් සම්බන්ධවලට මුල මේවගෙ සැමියන් . බැන්ද පලියට මුලු ජීවිතේම දුකින් ඉන්නවට වඩා දවසක් හරි සතුටින් ඉන්න අයිතියක් ඇයට තියනවා.

  • @sammurphy4122

    @sammurphy4122

    3 жыл бұрын

    @@geethasaparamadu9045 මොකද ඔබ කියන්නෙ මිනිහගෙන් ගුටිකකා ඉන්න කායලද? තිබුනෙ දික්කසාද වෙන්න.

  • @dinuka8966
    @dinuka89663 жыл бұрын

    අයියා තමයි මම දැකපු ලංකවෙ ඉන්න හොදම මාද්‍යවේදියා ,නිහතමානීව මෙවැනි තොරතුරු ගෙන්න වාසනාව ඉදිරියටත් ලැබේවා

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @vishwasenavirathna1730

    @vishwasenavirathna1730

    3 жыл бұрын

    සත්තකින්ම

  • @bluesky1042

    @bluesky1042

    3 жыл бұрын

    මමත් දකපු වැදගත් නිවෙදක මහත්මයක්

  • @vishwasenavirathna1730

    @vishwasenavirathna1730

    3 жыл бұрын

    @@bluesky1042 ඇත්තටම කොච්චර you tube නාලිකා තියෙනවා ද .ඒත් වැදගත් ඒවා තියෙන්නේ කීයෙන් කීයද .වනැස තමයි හොදට කරන්නේ

  • @indraacc108

    @indraacc108

    3 жыл бұрын

    අල්ලපු ගෙදර අය දන්නා දෙයක් තියන බවයි තේරෙන්නෙ පොඩි දරැවෙක් රැ ,,12,,ට ගියා නමි මොලේ නැති කෙනෙකු වුනත් හිතන්න පුලුවන් නේද

  • @ranachandeep
    @ranachandeep5 ай бұрын

    පන්නගන ඇවිල්ලා ඒ කෙල්ල,ඒ මහත්තයාගේ අම්මා අක්කලගෙත් ගුටි කාගෙන හිටපු මේ කෙල්ල කොච්චර කියලා දුක් වින්දද ඒ මිනිහගෙන්,ඒ අතරට ආපු තමත් එක්කම ඉගෙන ගත්ත පිරිමි ළමයෙක් හිත යන එක අහන්න දෙයක්ද ,මනුස්සයෝ නේද අපි ඇයි ඔයාලට මේ පැත්ත පෙනුන්නැද්ද,කෙල්ලගේ වරද ඉස්මතු කරලා විතරද ඔයාලට පෙනුනේ ,දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි, මේ වෛරය මෙතනින් ඉවර වේවා වේවා එහෙම කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න එච්චරයි 🙏

  • @sithruuuuua.s.t8845
    @sithruuuuua.s.t88453 жыл бұрын

    අයියේ ඔයා වැඩසටහන මෙහෙයවන්නෙ හරිම විනීත විදිහට...ඒ මිනිස්සුන්ගේ දුක තේරුම් අරන් හරිම ලස්සනට වැඩේ කරනවා

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sammurphy4122

    @sammurphy4122

    3 жыл бұрын

    මම හිතන්නෙ ඔබට ඒ මිනිස්සුන්ගෙ දුක තේරුනේ නෑ කියල. “දුවට සැමිය ගහල අත් නිල්වෙලා, -වැඩට යන්ඩ පල්ලි දෙන්නෙත් දුව, -මෝට බයිසිකලේ එයාගෙ වුනාට ඒකට ගෙවන්නෙත් දුව ‘ කියන ඒවා ඔබට ඇහුනේ නැද්ද? අනිමතිමට ඔබ අනියම් සම්බන්ධය ගැන මියගිය කාන්තාවට දොස් කියනවා නමුත් ඒ දුව බැන්ද දා ඉදන් මේ යුවල ඇය විදින දුක බලා මානසිකව ආර්ථිකව ඇය වෙනුවෙන් කල කැපවීම් ඔබ තේරුම් ගත්තේ නෑ. බලෙන් පැහැරගෙන විවාහ කරගත් තම බිරිද අපයෝජනය කල මිනිහෙකුට ‘“ආදරනීය සැමියා” කීම මේ අයගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වැඩක්. එය පවුල නඩත්තු කල බිරිදටත් මේ දෙමවුපිය යුවලටත් කරන අගෞරවයක්.

  • @sithruuuuua.s.t8845

    @sithruuuuua.s.t8845

    3 жыл бұрын

    @@sammurphy4122 ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන් ..ඒත් ඇත්තටම නිවේදකයෙක් විදිහට එතනදි කතා කරන්න ඕනි විදිහට එයා කතා කරේ...එතනදි ඒ සංයමය තියෙන්න ඕන...

  • @chamikadewarathna938
    @chamikadewarathna9383 жыл бұрын

    මේ නිව්ස් එක දැකපු ගමන් මිනිස්සු බැන්නෙ මැරුනු කෙල්ලට..බලද්දි මිනිහගෙනෙ වැරැද්ද.ඌ හරියට උන්නන්නම් ගෑනු ඕවාට පැටලෙන් නෑනෙ

  • @sllike9234

    @sllike9234

    2 жыл бұрын

    Eka harii

  • @Ravi-ic6ip

    @Ravi-ic6ip

    5 ай бұрын

    හරියට ම හරි ගෑනි හරි පිරිමියා හරි වැරදි නිසා තමා පවුල් අවුල් වෙන්නේ ඒ මිනිහා හරියට ගෑනි ලමයි බලා ගත්ත නං හරි

  • @user-wr9wq6tl1o

    @user-wr9wq6tl1o

    3 ай бұрын

    අනිවාර්යෙන්

  • @chamarabasnayaka6490
    @chamarabasnayaka64903 жыл бұрын

    මේ තාත්තා අමුතු චරිතයක්.මාර විදියට දුකක් හිර කරන් ඉන්නෙ.කිසි දුකක් හිතට එන්න එපා.

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @chathumalidarmappriya4234

    @chathumalidarmappriya4234

    3 жыл бұрын

    හිතේ තියෙන දුක හංග ගන්න බැරිම තැන ඒවා කදුලු විදියට එලියට ආවා. මගේ පපුව පැලුනේ නැති ටික විතරයි. අහිංසක තාත්තලා අම්මලා හැම කෙනෙක්ගේම හිතට දුකක් පීඩාවක් නොදැනේවා

  • @MaduMadu-km9dn

    @MaduMadu-km9dn

    6 ай бұрын

    හ්ම් මමත් දන්නවා මෙයාලා ගැන..😢

  • @shan-mc2dq
    @shan-mc2dq3 жыл бұрын

    ලංකාවෙ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවාට කැමති අය like එකක් දාන යන්න

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @dda711

    @dda711

    3 жыл бұрын

    කැමතියි

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    3 жыл бұрын

    මං එකෙන්ම කැමති නෑ..... හේතුව ලංකාවෙ සැමට සම නීතියක් නෑ. නිවැරදි අහිංසක මිනිසුන් එල්ලා මරාවි. වැරදිකරුවන් නිදහසේ සැප විඳීවි. නීති පද්ධතියක් නැති රටක එල්ලුම්ගහ කියන්නෙ තවත් එක් මිනීමැරුමක් පමණි..

  • @dda711

    @dda711

    3 жыл бұрын

    @@gihanudayajith3744 එක ඇත්ත වැරදි .කාරයා නිදහස්..දන බලෙන්

  • @shan-mc2dq

    @shan-mc2dq

    3 жыл бұрын

    @@gihanudayajith3744 ලංකාවෙම නෙවෙයි ආසියාතික රටවල සාමන්‍යයෙන් ඕක තියෙන එකක්.. ඒකත් එක හේතුවක්‌ සංවර්ධනය වෙමින් පවතින්න

  • @Dulani-rv5mf
    @Dulani-rv5mf3 жыл бұрын

    කඳුළු හංගන් හිනාවෙන්න හදන තාත්තා😞...පවු දෙමවුපියන්.😞

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @Wanninayakanuwan18

    @Wanninayakanuwan18

    3 жыл бұрын

    අපේ පැත්තේ සීන් එකක්

  • @shyamaliedarmasiri8349

    @shyamaliedarmasiri8349

    3 жыл бұрын

    හ්ම්ම් ........

  • @sirilanka7190

    @sirilanka7190

    2 жыл бұрын

    ube duwa ganikawak kaloth uba moko karanne.kadulu hangan hinawenawada

  • @Dulani-rv5mf

    @Dulani-rv5mf

    2 жыл бұрын

    @@sirilanka7190 කතා කරන්නවත් දන්නේ නැති ඔයාල වගේ පහත් මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.මං මෙතන එයාලගෙ දරුවා ගැන නෙමෙයි අසරණ වුන දෙමවුපියො ගැන කතා කලේ.ඒ දෙමවුපියො පවු.වැදගත් විදිටහ හැසිරෙන්න බැයිනම් පාඩුවේ ඉන්නව හලෝ.

  • @chutidoni4085
    @chutidoni40853 жыл бұрын

    අනේ ඒ වගේ රත්තරන් තාත්තලාට කිසිම දුකක් ලැබෙන්න එපා..දීර්ඝායුෂ ලැබේවා තාත්තේ..

  • @kumari-hv2hv
    @kumari-hv2hv6 ай бұрын

    මේ තාත්තා හරිම හොද කෙනෙක් හරිම අහින්සකයි බුදුසරණයි තාත්තේ❤

  • @malithwiduranga4146
    @malithwiduranga41463 жыл бұрын

    වයසක උනත් කොච්චර දුෂ්කර උනත් මොලේ තියෙන තාත්තා කෙනෙක්. කතා කරන්නේ සාදාරන හා ඇත්ත

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ 😇

  • @upaliranjith6743

    @upaliranjith6743

    3 жыл бұрын

    Aniwaryen

  • @yoyoachi7330

    @yoyoachi7330

    Жыл бұрын

    aniwarenma 🥺🥺❤️

  • @SunilWijesingha-xq4zd

    @SunilWijesingha-xq4zd

    7 ай бұрын

    ​ , eerr dr d dr 21:15

  • @dilshanalex5011

    @dilshanalex5011

    6 ай бұрын

    ​@@upaliranjith6743q

  • @muhameddulal5336
    @muhameddulal53363 жыл бұрын

    මම දැකපු දක්ෂතම මාධ්‍යවේදියෙක් ඔබතුමාගේ මෙම වැඩසටහන් වලින් ජීවිතයට ගත හැකි පාඩම් බොහෝමයි. ඔබගේ නිහතමානිත්වය බොහෝ ලෙස අගය කරන අතර තව තවත් ඉදිරියට මෙවැනි වූ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 ආදරෙයි

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @SujiwaKanthi

    @SujiwaKanthi

    7 ай бұрын

    ❤😅❤😅❤❤😅❤😅❤😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤ර් 😅😅😅😅,😂😂​@@wanesatv❤❤r

  • @vlogsdotcom9699
    @vlogsdotcom96993 жыл бұрын

    පිරිමියාට පුලුවන් නම්.නියම පිරිමියෙක් වගේ ජීවත් වෙන්න .කවදාවත් තමුන්ගෙ ගෑනු කෙනා වැරදි කරන්නේ නෑ .පිරිමිකම කියන්නේ අවයවයකින් විතරක් මනින්න පුලුවන් දෙයක් නෙවෙයි .

  • @maduwanthipoornima7747

    @maduwanthipoornima7747

    3 жыл бұрын

    සහතික ඇත්ත

  • @vlogsdotcom9699

    @vlogsdotcom9699

    3 жыл бұрын

    @@maduwanthipoornima7747 තේරුම් ගැනීම .අවබොදය,විස්වාසය මත බැදීම් රැකෙනු ඇත

  • @jagathjagath951

    @jagathjagath951

    3 жыл бұрын

    Oka pitin balana minussu therum gan naha.ganuntamai varada patavannne.petevve hamadama

  • @khaleelbasha6589

    @khaleelbasha6589

    3 жыл бұрын

    Oba hari saho

  • @user-oo3fe9tk8p

    @user-oo3fe9tk8p

    3 жыл бұрын

    ඇත්තමයි

  • @nethudilrukshika7312
    @nethudilrukshika73123 жыл бұрын

    ඇත්තටම මේ දේවල් අහද්දි ගොඩක් දුකයි ඔබ මේ වැඩසටහන මෙහෙය වන ආකාරය ඇත්තටම හදවතට ගොඩක් දැනෙනවා..දීර්ග ගමනක් යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි අයියේ

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ

  • @bhashiniagampodi2335
    @bhashiniagampodi23353 жыл бұрын

    මෙතන සම්පූර්ණ වැරැද්ද මිනිහගෙ උගෙ අම්මගෙන් මල්ලිගෙන් උගෙන් ගුටි කාගෙන ඒ ගෑණි හිටියා ඌ අනියම් සම්බන්ධයක් පවත්තපු එක තමයි ඒ ගෑණි රණ්ඩු කරේ ...සමහර විට ඌම මේ තුන්දෙනාව මැරුවද කියලා මටනම් සැකයි ..මොකද නීතියෙ හිලකින් රිංගලා යන්න අද ලංකාවෙ මහ ලොකු කජ්ජක් නෙවේ.. ඒ තාත්තත් අන්තිමට කියන්න හැදුවේ ඒ ටිකම තමයි.

  • @DamayanthiSenanayake

    @DamayanthiSenanayake

    Ай бұрын

  • @raveenahansini4268
    @raveenahansini42682 жыл бұрын

    මැරුන ගෑනු කෙනාටම දොස් කියන්න එපා.. එයාගේ ස්වාමිපුරුෂයා කොච්චර අසත්පුරුශද..? ගෑනු අසරණයි.. පව් ... තාත්තා නම් ගොඩක් ආදරණීයයි.. අවංකයි තෙරුවන් සරණයී තාත්තට..තාත්තලට නම් දුකක් දැනෙන්න හොද නැහැ ...😥😓💙

  • @enupuludara1188

    @enupuludara1188

    2 жыл бұрын

    dn blahnko.metanath ubala genu pirimi kiyala wen kran heminenawane.me wge dewal wlin padam igenagannawa newei tamage geewiteta.degollo degollotama baninawa.

  • @damayanthimuthukumarana5358

    @damayanthimuthukumarana5358

    2 жыл бұрын

    Ou mona de karat ganu tamai waradi

  • @vishwawasitha5863

    @vishwawasitha5863

    7 ай бұрын

    Dhen unadhe Hodhaidha....?

  • @subamanikea6650

    @subamanikea6650

    6 ай бұрын

    මොඩ.ගැනි.මැසෙච්.කරන්නෙ.

  • @yasiya9595
    @yasiya95953 жыл бұрын

    තාත්තා අවංකව කතා කරනවා කියලා හිතුනෙ මට විතරද..😢

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @ItsMayghaM

    @ItsMayghaM

    3 жыл бұрын

    Matath hithuna male.dukai me kathawata

  • @miranmiran963

    @miranmiran963

    3 жыл бұрын

    Matath hitenava paw e thaththa😭😭

  • @kuwaitstar1804

    @kuwaitstar1804

    2 жыл бұрын

    Eka attha.. pawu a demawupiyo...

  • @monalidinusha2520

    @monalidinusha2520

    2 жыл бұрын

    Weradi hanganne nathuwa aththa katha karanawa

  • @roshanwaduge1457
    @roshanwaduge14573 жыл бұрын

    පවු අසරණ තාත්තා🙏.දුක තදකරන් ශක්තිමත්ව හිත තබා ගෙන ඉන්නවා🙏..බුදු සරණයි තාත්තට අඩන්න එපා🤝🙏

  • @sachinikavindya4608
    @sachinikavindya46083 жыл бұрын

    වැඩිහිටියන්ගේ මෝඩ වැඩ හින්දා පව් පොඩි දරුවා😥😥.මේවා හැමෝටම හොද පාඩම්... වනැස මෙය බොහොම හොද වැඩසටහනක්.අති විශිෂ්ටයි...👍

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ😇

  • @dinukagamage5007
    @dinukagamage50073 жыл бұрын

    ඒ තාත්තාගෙ තියෙන්නෙ හරිම කාරුණික පෙනුමක්

  • @lalithfernado476
    @lalithfernado4763 жыл бұрын

    මට හිතෙන්නේ සැබෑ මිනීමරුවා නිදැල්ලේ Suba ධර්මය දඬුවම් dei

  • @nw3392
    @nw33923 жыл бұрын

    මටනම් හිතෙන්නේ ඒ කාන්තාවගේ සමියාගේ මේකට සම්භන්දයක් ඇති කියලා,අල්ලපු ගෙදර අයනම් ලොකු බොරුවක් කියන්නේ

  • @gihanudayajith3744
    @gihanudayajith37443 жыл бұрын

    මෙවැනි කතා නැවත ජීවිතේ කවමදාකවත් මගේ කන් වලින් මට අහන්න නොලැබේවා.

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    සහතික ඇත්ත.. පුදුමයි.. සමහර comment කියනවා මෙවැනි කතා තව. දාන්නලු..

  • @priyanthikapriyanthika3701

    @priyanthikapriyanthika3701

    3 жыл бұрын

    ජීවිතේ ඉදිරියට මෙවැනි කතා තමා අහන්ඩ වෙන්නෙ

  • @deepthigunasekara9254
    @deepthigunasekara92543 жыл бұрын

    මට පේන්නෙ මේකෙ වෙනම පැත්තක්. තුන් දෙනාවම වෙන කවුරු හරි මරලා වෙන්න බැරිද ? පව් ඒ කාන්තාව. ආදරයක් බලාගෙන විවාහ වෙලා ඉතාම දුක් බර ජිවිතයක් ගතකරලා. ඒකයි වෙන ආදරයක් හොයාගෙන ගිහින් තියෙන්නේ .අවසානයේ අපි සේරම පෘතග්ජන මිනිස්සු .

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk3 жыл бұрын

    අඩන්න එපා රත්තරං තාත්තේ❤️

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @adithyaisura3938

    @adithyaisura3938

    3 жыл бұрын

    💔🥺

  • @kumarirenuka1892

    @kumarirenuka1892

    3 жыл бұрын

    😭😭😭

  • @dinithinisansala5015
    @dinithinisansala50153 жыл бұрын

    හමුදා වේ කෙනා මරන්න ඇති... එයා ගෙදර එනකොට අනියම් සැමියා ඉන්න ඇති ගෙදර... මුලින් ඒ මනුස්සයව මරලා එල්ලන්න ඇති... එයා කලා කියලා අහුකරන්න.. ඊට පස්සේ නෝනව මරන්න ඇති.. නෝනට ගහන කොට දරුවා මැදට පනින්න ඇති.. ඒ පාරක් දරුවට වදින්න ඇති.. අනියම් සැමියාට ඒ ගෑනු කෙනා මරන්න හේතුවක් තියෙන්න විදිහක් නැහැනෙ ඔය තරම් දරුණු විදිහට .. එයාට ආදරේ කරපු නිසානේ කසාද මහත්තයා රංඩු වෙද්දී , එයාව ගෙදරට ගත්තේ... මටනම් හිතෙන්නේම.. මේක කසාද මහත්තයගේ වැඩක් කියලමයි... කොහොම උනත් .. අන්සතු දේට ආස කලාම , ඒක දුකක් වෙනවමයි....

  • @rmskrajakaruna928

    @rmskrajakaruna928

    3 жыл бұрын

    Dannawa hariyatama palayan cid akata

  • @liyangajay8621

    @liyangajay8621

    2 жыл бұрын

    Matath meh conclusion ekama thamai hithune. Marana pareekshane thibbe monada kiyela balanna thibbanm hariyatama kiyanna thibba.

  • @KanchanaKanchana-yn4my

    @KanchanaKanchana-yn4my

    4 ай бұрын

    Hamudawe police enna ballo thama

  • @user-wr9wq6tl1o

    @user-wr9wq6tl1o

    3 ай бұрын

    ඒක ඇත්ත

  • @user-xi7jd2ue9t

    @user-xi7jd2ue9t

    3 ай бұрын

    ඒකනං ඇත්ත රට බෙිර ගන්න යුද්ද කරල ඒ බල්ලො දාස් ගානක් මැරැනද අතපය දෑස් අහිමිවෙලා රනවිරැ සෙවනෙ කොචිචර ඒ බල්ලොඉන්නවද ඒවගේම සමහර බැල්ලියොත්ඉන්නව බල්ලො වැඩට යන ඉදල වෙන බල්ලො බල්ලොඑක්ක ලගින හැබැයි ඉතිං අපේ මිනිස්සුන්ට කුඩෙි මතක් වෙන්නෙ වහින කොට ඒකනෙ ලංකාව එනන එන්නමහැදිගෑවිලා යනනෙ

  • @s.w.jayakody6286
    @s.w.jayakody62863 жыл бұрын

    ඒ තාත්තා ❤️

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ😇

  • @RSenarathna

    @RSenarathna

    5 ай бұрын

    @@wanesatv paw taththa

  • @indikapradeep4898
    @indikapradeep48983 жыл бұрын

    ඔබ විශිෂ්ඨ නිවේදකයෙක්.ඉතාම දක්ෂ ලෙස වැඩසටහන මෙහෙයවනවා.🙏🙏❤️ අනියම් සබදතා කෙළවර වෙන්නෙ මේ විදියට තමා..අවසානය මරණයෙන් කෙළවර නොවුනත් කී දෙනෙක් දුක් විදිනවද..කිසි කෙනෙක්ට අනියම් සබදතා ඇති කරගැනීමට හිතක් පහළ නොවේවා..😥😥😌

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi24063 жыл бұрын

    අහිංසක දරු පැටියා ගැන හරිම දුකයි....අම්මෙක් නැතිව ජීවත්වන අනෙක් දරුවට යන කළ මොකක්ද? හරිම ශෝචනීයයි 😢😢

  • @sajinipeiris7387
    @sajinipeiris73873 жыл бұрын

    ඇගේ පියා කියන විදිහ පොඩ්ඩක් හිතන්න ඇත්තටම මිනී මරුවා මැරුනද .??? ලොකූ ගැබුරු දෙයක් මෙතන හිතන්න තියෙනවා .මේවා මේ විදියට පෙන්නලා දෙන එකන්ම් ගොඩාක් වටිනවා සර් .🙏🙏 මරණ වලට සාදාරනයක් ඉටුවේවා ...දෙමාපියන් ගේ හිත් ඉක්මනින් සුවපත් වේවා ... මෙවැනි දේ පෙන්නලා දෙන ඔබට පින් 🙏🙏

  • @nishanthigunarathna6224

    @nishanthigunarathna6224

    3 жыл бұрын

    Ou ane thattha dakiddi pissu hadenava.pau deviyane.e ganu kenata thibune navy eke miniha karadara karanavanam nithiyen venvenna.aparade jivitha kiyak nathi unada?demapiyan koi taram vidavanavada?

  • @anushadamayanthi302

    @anushadamayanthi302

    2 жыл бұрын

    Priyanga ellila marunanm ellila thiyenna epayi. Komda udabali athata hitiye🤔

  • @talesofjapan1109
    @talesofjapan11093 жыл бұрын

    හොඳම හොඳ තාත්තා කෙනෙක් 😢😢🙏🙏

  • @nishanthichandrika6576
    @nishanthichandrika65763 жыл бұрын

    මට නම් හිතෙන්නෙ නේවි එකේ ඉන්න මිනිහ මේ තුන්දෙනා මරන්න ඇති.මරල ආපහු සේවයට වාර්තා කරන්න ඇති

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi79913 жыл бұрын

    මේ වගේ වැඩ සටහන් තවත් ඉදිරියට ගෙනියන්න වාසනාව ලැබේවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @mahisha1151
    @mahisha11513 жыл бұрын

    මට නම් දුක පොඩි දරුවා ගැනයි.. අහිංසක තාත්තා ගැනයි.. ගොඩක් දුක් විදපු...දුක් විදින මිනිස්සු ...😥

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ

  • @mahisha1151

    @mahisha1151

    3 жыл бұрын

    @@sanaboy9767 ඒ කිව්වෙ

  • @sammurphy4122

    @sammurphy4122

    3 жыл бұрын

    මේ තාත්ත වගකීම් පැහැර ඇරපු බිරිදට තලාපෙලා වදදුන් එකෙක්. මේ මිනිහා එක්ක තව කාන්තාවක් විවාහ නෙනවානම් මෙයාගෙන් සතේක උදවුවක් බලාපොරොත්තු වෙන්න එපා. තමන් රස්සාවක්කරල මෙයාවත් නඩත්තු කෙරුවත් ගුටිකන්ඩත් බලාගෙන විවාහ වෙන්න. දුක මෙයාගෙ අඩන්තේට්ටම් මැද ජීවත්වුන අම්මටයි අහිංසක දරුවො දෙන්නටයි.

  • @mahisha1151

    @mahisha1151

    3 жыл бұрын

    @@sammurphy4122 කොහොම හරි තව ජීවත් වෙලා ඉන්න දරුවෙක්ටත් මව් සෙනෙහස අහිමි උනා...ඒ දරුවා ගැනත් 😢 දුකයි...

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17303 жыл бұрын

    අනියම් පෙමක අවසානය මරනය.දැන දැන ගෙට ගිනි නොගන්න සහෝදර සහෝදරියනේ.ඔබ තුමා තමයි මේ ශේස්ත්‍රයේ ඉන්න හොදම නිවේදක යා 💖💖💖

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    විශාඛා මහා උපාසිකාවගේ විවාහය දවසේ ලබා දුන් අවවාද මතකෙට ආවා.

  • @vishwasenavirathna1730

    @vishwasenavirathna1730

    3 жыл бұрын

    @@nilambarameghawarna6635 හ්ම්ම්

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@vishwasenavirathna1730 buddhistworld.net/advicesto-vishaka/ විශාඛාවට ලබා දුන් අවවාද - Vishaka Upasika - Buddhist World

  • @kumarimenuwara8263
    @kumarimenuwara82633 жыл бұрын

    ආදරණීය තාත්තා කෙනෙක් පව් අහිංසකව හිනාවෙලා කතාකලාට මේ තාත්ත පුදුම දුකක් දරාගෙන ඉන්නේ. හරිම දුකයි මේ අම්මා තාත්තගේ කදුලු දකිනවිට 😢😢

  • @gayatribalasuriya9686

    @gayatribalasuriya9686

    3 жыл бұрын

    සියලු පියවරුන්ට දුකක් නොදැනේවා

  • @angiperu8389

    @angiperu8389

    9 ай бұрын

    අනෙ පඋ තාත්තාට මට ත් හරිම දුකඉ .... එයා හරිම සාදාරයි.

  • @sujathadahanayaka

    @sujathadahanayaka

    6 ай бұрын

    ​55

  • @indu3155
    @indu31553 жыл бұрын

    තාත්තා ගේ ඇස්වලින් වැටෙන කදුලු දැකලා මගෙ හිතවදයක් වෙනවා පවු හරිම දුකයි 😭😭😭👌

  • @janujanu8568
    @janujanu85683 жыл бұрын

    මේ අහිංසක දෙමව්පියන්ට දුක් දෙන්න ඉපදුණු පව්කාර දරුවෝ.... පව් මේ අහිංසක මාමා මම පුද්ලිකවම දන්න අහිංසක මනුස්සයෙක් .ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න හොඳම පාඩමක්

  • @dammikaweerakoon-wv2dm

    @dammikaweerakoon-wv2dm

    6 ай бұрын

    දැන් එ තාත්තට කොහොමද .එ පොඩි දරුවා කා ගාවද ඉන්නෙ

  • @Ravi-ic6ip

    @Ravi-ic6ip

    5 ай бұрын

    පොඩි එකා බේරිච්ච එක මාරම වැඩක්

  • @TharuAsha

    @TharuAsha

    4 ай бұрын

    ​@@Ravi-ic6ip ඇත්ත

  • @dinu5780
    @dinu57803 жыл бұрын

    බලාපොරොත්තුවෙන් ම හිටපු වීඩියෝවක්...බොහොම ස්තූතියි වනැස❤❤❤

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sankabandara8470

    @sankabandara8470

    3 жыл бұрын

    Ehmda

  • @samannishantha7280

    @samannishantha7280

    3 жыл бұрын

    Oya niyamai akke

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි මේ පිලිබද ඒ අයගෙන්ම විස්තර ගෙන ඒම පිළිබඳව ,💐🙏❤️💐🙏❤️

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @slhero1160
    @slhero11603 жыл бұрын

    මමත් ඔබගේ හැම වීඩියෝ එකක්ම බලනවා මාරම ආසාවෙන් .......ඔබ වැඩසටහන මෙහෙය වීම අති විශිෂ්ඨයි.....ජය වේවා ❤️

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage91352 жыл бұрын

    අනේ තාත්තෙ ඔයා හරිම සුන්දර අවංක චරිතයක්.තෙරුවන් සරණයි .නිදුක් නීරෝගීභාවය ලැබේවා.දීර්ඝායුෂ වේවා .

  • @irudika9295
    @irudika92953 жыл бұрын

    ඔබ තුමාගේ හැම weda සටහනක් ම මම බලනවා. අතිවිශිෂ්ට widiyata ම වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ දෙමව්පියන් ගැන හරිම දුකයි. Pau අසරණ ළමයි.

  • @jagathkumara3401
    @jagathkumara34013 жыл бұрын

    අහිoසක දෙමවුපියන් දකිනවිට හරිම දුකක් ඇතිවෙනව කොව්චර දුක් කම් කටොලු විදින්න ඇතිද මේ දරුවන් උස්මහත් කරන්න පාසල් යවන්න දියණිය යහපත්ව බුද්දිමත්ව නිවැරදිව සමාජයේ ජීවත් වූයේ නම් මෙවැනි අවාසනා වන්ත ඉරනමකට මුහුන දීමට සිදුවන්නේ නැත මෙවැනි අකල් මරණ කිසිදු භවයක සිදු නොවේවා නිර්වාණ සම්පත්තිය ලැබේවා ...

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @yamuna9775
    @yamuna97753 жыл бұрын

    මෙි කතාව ඔබ ඉතාමත් ලස්සනට ඉදරිපත් කලත් මෙම මරනවලට වගකිවයුත්තා කවරැන්ද සොයා ගැනීමට ඔබ පැහැදිල කරන ආකාරයට මෙය නරඹන බොහෝමයක් දෙනෙකුට අපහසුයි.ඒ කෙසේ වුනත් මෙය අද සමාජයට බොහෝ සෙයින් ආදර්ශයක් වෙිවි ඔබට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @supunakalanka
    @supunakalanka2 жыл бұрын

    කීමට ඇත්තේ මෙපමණයි. විවාහක ස්වාමිපුරුෂයා සූක්ෂ්ම සංවිධානාත්මක නාවික හමුදා නිලධාරියෙක්.

  • @Roadtrip-o3d

    @Roadtrip-o3d

    Жыл бұрын

    හරියටම හරි.

  • @user-wr9wq6tl1o

    @user-wr9wq6tl1o

    3 ай бұрын

    අන්න හරි උ නිදැල්ලේ

  • @dsds9978
    @dsds99783 жыл бұрын

    අර අවුරුදු 6 පොඩි එකා අල්ලපු ගෙදරට රෑ යන කොට ඒ අයට තේරුම් ගන්න බැරි උනාද නැත්නම් බය උනාද..අනිත් එක උන්ගේ ඕන මගුලක් අර අහිසංක ලමයා පව්..නේවි එකේ ඉන්න එකිගේ මිනිහා මේ ගෑනිට ලමයිට ගොඩක් වද දීලා තියෙනවා..සමහරක් විට ඌම වෙන්නත් පුළුවන් මේ දේ කලේ පරීක්ෂණ පවත්වන්න ඕනි ඌ ගැන..

  • @devindacdkm1271
    @devindacdkm12713 жыл бұрын

    ඒ තාත්තා පවු.. ගොඩක් දුක් විදලා ඇති..😥😥

  • @slentertainment249
    @slentertainment2493 жыл бұрын

    කාලකණ්ණි මිනිහෙක් බැඳගෙන ඒ ගෑනුකෙනාගෙ ජීවිතේ විනස උනා.ඒ ගෑනුකෙනා වැරදි ඇති ඒත් නේවි එකේ මිනිහ තමා වගකියන්න ඕන මේ සේරටම.ගෑනියෙක් ආදරෙන් බලාගන්න දන්නෙ නැතුව ගෑනියෙකුට සලකන්න දන්නෙ නැතුව තිරිසන්කමට ගෑනු අරන් උන්ට වද දෙනව.

  • @ilsara

    @ilsara

    3 жыл бұрын

    👍

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    ඔව් ඔබ හරි. බල්ලෙක් නිසා වෙච්ච දෙයක්

  • @trendyab6189

    @trendyab6189

    3 жыл бұрын

    geni hodai kiyalada kiyanne. ara miniha gahanna baninna aththe genige hora sambande wenna athi.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@trendyab6189ඇගේ තාත්තා කියන කතාව හොඳින් අහලා බලන්න.

  • @pushpa7460

    @pushpa7460

    3 жыл бұрын

    😭😭👍

  • @rangalakmal7392
    @rangalakmal7392 Жыл бұрын

    අනේ ඒ තාත්තගේ පින් පාට 😌😌🌸🌸

  • @wasanthakm7887
    @wasanthakm78873 жыл бұрын

    සමාවෙන්න තාත්තා ඔබ ඇයි අඬන්නෙ.ඔබ කොතරම් පිං වන්ත ද.ඔබට දාව කරුමක්කාර දුවක් ලැබෙන්න පෙර කරුමයක්. අනියම් සම්බන්ධතා තියෙන සියලු කාලකණ්ණි අයට හොඳ පාඩමක් මෙය.දැන්වත් තේරුම් ගනිල්ලා අනියම් සම්බන්ධතා කෙලවර වෙන්නේ කොහොමද කියලා. ස්තුතියි මාධ්‍ය වේදියානෙනි .මොළයක් තියෙනවා නම් මෙයත් හොඳ පාඩමක් තිරිසන් පහත් ආශාවන් ඇති අනියම් සම්බන්ධතා පවත්වන උන්ට

  • @dakshinadevinda2540
    @dakshinadevinda25403 жыл бұрын

    හරිම සංයමයකින් යුතුය වැඩසටහන ඔබ කරගෙන යනවා.ඔබට ජය ✌️❤️🙏

  • @anukshikajasenthu-liyanage2399
    @anukshikajasenthu-liyanage23993 ай бұрын

    බොහොම සාදාරනව ඇත්ත කතාකරන උතුම් තාත්තෙක්.

  • @s.w.jayakody6286
    @s.w.jayakody62863 жыл бұрын

    අම්මෝ කාලේකින්.. මේවගේ කතාවක් දෙනකන් මග බලාගෙන හිටියේ.. ස්තූතියි සහෝදරයා.

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana25413 жыл бұрын

    කර්මය විවිධ ආකාරය පැමිණිය හැක පව් ඒ අහිංසක ජිවිත ටික අනියම් ප්‍රේමයක් නිසා උන දෙයක්

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @Wanninayakanuwan18
    @Wanninayakanuwan183 жыл бұрын

    අම්මා තාත්තා කොච්චර දුක් විදිනවද දරුවෝ හදන්න...එයාලට බැරි උන දේ එයාලා ආසයි දරුවන්ගෙන් ඒ ආලෝකය දකින්න....

  • @rainbowgirls7205
    @rainbowgirls72053 жыл бұрын

    අනේ අසරණ තාත්තා කෙනෙක් 🥺 මේ ජිවිතයේම නිවී සැනසීම ලැබේවා.

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sujasurana6347
    @sujasurana63473 жыл бұрын

    පවූ මේ අහිංසක දෙමාපියෝ ඒවගේම අර අහිංසක දරුවා මේ හැමදේටම මුල කසාද බැදපු මිනිහා උගේ වග කීම් ඔක්කොම බල්ලගෙ තැනට දාපු කාල කන්නියෙක් මිනිහෝ පවුලක් උනානම් දිවි හිමියෙන් රැකපන්

  • @kamanigunawardana6290
    @kamanigunawardana62902 жыл бұрын

    ඒ තාත්තා හරි අවංකව කතාකරනවා. හරිම ප්‍රියමනාපයි වයස උනත්. ලොකු උගත්කමක් නැතත් අද්දැකීම් වලින් ලොකු බුද්ධ්මත් පරිනත බවක් පෙනුනා. මෙවන් පියවරුන්ට දුකක් කරදරයක් නොවේවා. තාත්තේ නිරෝගී සුව.

  • @door8361

    @door8361

    4 ай бұрын

  • @deeptharojor6406
    @deeptharojor64063 жыл бұрын

    ඒ වගේ තාත්තෙක් නම් නැතුව ඇති කොහෙවත් ..බුදුසරණයි

  • @suga3572
    @suga35723 жыл бұрын

    දෙමාපියන් දෙන්නා කොච්චර වේදනාවක් විදිනවද...😭😭😭😭😭

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ 😇

  • @dayanhamine7533
    @dayanhamine75333 жыл бұрын

    පහුගිය. ටිකේ. ටිකක් කරදරයි. .. අවිවේකියි.. . සමහර වැඩසටහන්. මඟ. හැරැනා.. .. . මේවා අහන්න දැකීමත් අවාසනාවක්.. . සංජීව මල්ලි මාස්ක්.. එකක්. දාගන්න.. .. තම ආරක්‍ෂාව සලසා ගන්න.. හරිම අහිංසක. තාත්තා

  • @januliya7947
    @januliya79473 жыл бұрын

    ගැහැනියකට හොද පිරිමියෙක් ලැබුන්නැති උනොත් ඔහොම තමයි වෙන්නේ...ගොඩාක් සංවේදී ....🙄

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ

  • @niroshakumarikumari6064

    @niroshakumarikumari6064

    3 жыл бұрын

    eka aththa

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    3 жыл бұрын

    ඒත්.. හැමෝම එහෙම වෙන්නෑ.. කසාදේ නැති උනා කියලා

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    👍👍👍

  • @lankavithanage2478
    @lankavithanage24783 жыл бұрын

    නෙවිකාරයා ඇවිත් මරලා ගියා වෙන්න බැරිද...???

  • @chandaniweerasinghe7358

    @chandaniweerasinghe7358

    3 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @evon-ze6nw
    @evon-ze6nw3 жыл бұрын

    අනේ පව් හරිම සේදේවි තාත්තා කෙනෙක් ඒ අහිංසක හිනාව ඔබ තුමා මෙවැනි වීඩියෝ මගින් කරන විසිස්ට මෙහෙවරට ගොඩාක් ස්තූතියි තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට දහිර්‍ය් ශක්තිය දේව ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි

  • @harshanuwanmadusanka8745
    @harshanuwanmadusanka87453 жыл бұрын

    ඒ තාත්තගෙ මුණ දැක්කමත් ඇස් වලින් කදුළු ඒනවා.. පවු අහිංසක මිනිස්සු..

  • @janujanu8568
    @janujanu85683 жыл бұрын

    ලොකය මොකද්ද කියන්නවත් නොදන්නා අහිංසක දරුපැටියා පව් කාර අම්මා නිසා ජීවිතේ දාල යන්න උනා.නිවන් සුව ලැබේවා චූටි පුතේ

  • @pubudunimalchandra9893

    @pubudunimalchandra9893

    2 жыл бұрын

    පවකාර අම්මා? ඇයි අර සැමියා පව්කාරයෙක් නෙවෙයිද? ඒ මිනිහා වෙන ගෑණු එක්ක සම්බන්ධ තියාගෙන, කසාද ගෑණිට වද දිදී, ළමයින්ට සලකන්නෙත් නැතිව හිටපු නරැමයව තමා මරන්න ඕනෙ.

  • @dammikaweerakoon-wv2dm

    @dammikaweerakoon-wv2dm

    6 ай бұрын

    සහතික ඇත්ත .උ හරියට යුතුකම් කරලා ආදරයක් දුන්නම් එ අම්මා ලස්සනට ජිවත් වෙනවා දරුවන් දෙන්නා එක්ක.කොච්චර වෙදනාවක් වින්දත් මිනිහා කොච්චර වැරැදි කරත් අන්තිමට වැරැදි කියන්නෙ ගැහැනිට

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya98463 жыл бұрын

    අයියා කරන මේ වගේ වැඩසටහන් ඇත්තටම රටට ලොකු ආදර්ශයක්..කිසිම දවසක මේ වගේ දේවල් අහන්න දකින්න වෙන්න එපා🙏🙏🙏

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ 😇

  • @lifeenjoy2746
    @lifeenjoy27463 жыл бұрын

    පලමුව නි ෙව්දකතුමාට ස්තුතියි.....ෙමම වැඩසටහන බලා ෙපා ෙරාත්තුව හිටිය.ෙමවැනි ෙද්වල් ෙපන්නන එක වටිනව.තව ෙක ෙනක් පාඩමක් ඉ ෙගන ගනිවි....තාත්ත ගැනනම් හරි දුකක් හිතුන...ෙමම මරන සිදු ෙවලා ති ෙයන්ෙන කිසිම සාක්කියක් නැතුව....අැත්තටම ෙමාකක්ද ෙප ෙහලිකාවක්.

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @ilsara
    @ilsara3 жыл бұрын

    අප්පෝ ඒ වගේ සැමියෙක් හින්දා ගැහැනියෙක් වෙනස් වෙනවා පව් අර පොඩි ලමයා කොහෙන් කොහොම හරි අහින්සක දරු පැටියගේ ජීවීතේ නැති උනා

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimalinimali3842
    @nimalinimali38423 жыл бұрын

    ඇත්තටම වැඩසටහන ලස්සනට කරා අයියේ මුළු රටට ලොකු ආදර්ෂයක්

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @dhammikadhammika8124
    @dhammikadhammika81243 жыл бұрын

    ඉතාම වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබෙ නාලිකාවට ජයවෙවා

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe84713 жыл бұрын

    රට ආරක්ෂා කල, ඒ ඔබ හා සම්බන්ද උනු සියලූම වීරෝදාර රණවිරුවන්ට ස්තූතියි.. අපි සදා ණය ගැතියි.. අද වෙනසක්.. thankss

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එක දෙන්න කෝ😇

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75523 жыл бұрын

    මෙ ලොකේ පුදුම තැනක් තාත්තේ .මෙක මහා නරකාදියක්.මෙකෙන් ගැලවෙන්න ඔනමයි..නැවත නැවතත් ඉපදිමත් මෙ ගැලවිමක් නැති සසරකි..කවදා හො තෙරැම් ගෙන ගැලවෙන්නට හැකි නම් පමනක් ....මෙ සං සාරයි නැමැති ගමන නිමා කලහැක....අදුරෙන් ලොකයට පැමිනිම පමනයි ගැලවිම....යහපතක් වෙවා...මෙ ජාතියේ කදුළු වගුරැවනවා...මෙ ලෙසම මහ මුහුදේ ජලය තරමටම කදුළු හලා.ඇත තාත්තෙ.....

  • @sljony6645
    @sljony66453 жыл бұрын

    පාදඩ මාදයවේදීන්ට ආදර්ශමත් මහත්මයෙක්..

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ 😇

  • @sugathjeewantha4174
    @sugathjeewantha41743 жыл бұрын

    විනාඩි ගානක තාවකාලික සතුට වෙනුවෙන් අහිංසක දරැවෝ දෙමාපියනුත් දුක් විදිනව. අනෙ එ් තාත්තයි අමිමයි මොනතරං වෙදනාවෙන්ද..

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ 😇

  • @Vicky19819

    @Vicky19819

    6 ай бұрын

    මගේ මිනිහත් ඔහොම තමයි ඉස්සර කිවේ. එහා ගෙදර ගැනී කෑලි කෑලි පෙන්නනකොට ඉවසගෙන ඉන්න බැරිව ගියා. මම ඌ ගෙදරින් එලවුවා

  • @madoq8434
    @madoq84343 жыл бұрын

    කාසද මිනිහ තමයි එක කරන්නේ අැත්තේ .එක මම හිතන විදිහ

  • @kkww3805
    @kkww38053 жыл бұрын

    තාත්තා අැත්තම කතා කලා ඔයාලාට බුදු සරනයි.

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka97813 жыл бұрын

    චූටි දරුව ඔය ඔක්කොම බලාගෙන ඉන්ට ඇති හැංගිලා. හැමෝම මැරිල සද්ද නැති උනාට පස්සෙ අසල නිවසට යන්ට ඇති. ඒදරුවත් කියයි දැකපු දේවල්. වැනස මල්ලි ඔබට පින්.

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @dileepanuwan5424

    @dileepanuwan5424

    3 жыл бұрын

    ඒ පොඩි එක්කෙනා නිදාගෙන ඉදලා තියෙන්නේ

  • @bro3531
    @bro35313 жыл бұрын

    හදවතේ නිවේදකයා 😍😍

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi3 жыл бұрын

    ඉදිරියට අපි වගේ තරුණ අයට ගොඩක් වැදගත් ස්තූතියි බුදු සරණයි ❤

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ😇

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige28973 жыл бұрын

    ඔබතුමා ලොකු සේවයක් කරනවා මේවා සමාජගත කිරීම තුළින් මින් ඉදිරියට මෙම වැරදි සිදු නොවනු ඇත

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sandaliniro3700
    @sandaliniro37003 жыл бұрын

    පොලිසියේ සමහර එව්න් මහ බල්ලො කිසිම දෙයක් ගැන සෙවිල්ලක් නෑ නිතියක් නෑ සාදාරනයට තැනක් දෙන්නෙ නෑ (සමහර පොලිස් අය)

  • @ilsara

    @ilsara

    3 жыл бұрын

    අම්බෝ ඔව් අඩුම පැමිනිල්ලක් දාන්න ගියාමත් උන්ගේ තියෙන රෙස්පට් හැබැයි උන්ගේ මොකෙක් හරි ගියොත් ගිය ගමන් වැඩේ කරලා දෙනවා දුප්පත් අහින්සක මිනිහට කිසිම ගරුතවයක් නෑ සමහර අය

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i3 жыл бұрын

    ඔබ තුමා වැඩ සටහන ඉදිරිපත් කරන ආකාරය ප්‍රශන්සනීයයි. ජය වේවා !!!! පව් ඒ අසරන දෙමව්පියන් . ගොඩාක් දුකයි .

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills10213 жыл бұрын

    මිනිස්සු මෝඩයි අපේ මෙච්චර හොද රටක් වෙලත්. ඒකයි දුක. 😟

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @warunipriyadarshani969

    @warunipriyadarshani969

    3 жыл бұрын

    අම්මේ තාත්තේ අනියම් pemi rasa සොයමු එපා අහිංසක දරුවන් ජීවිතෙන් වන්දි ගෙවා වී mulu jivithemaවිඳවා vi

  • @madoq8434
    @madoq84343 жыл бұрын

    එ නිස තමයි ගැනු අානියමි සමිබන්දත අැති කරගන්නේ .කාසද බැදපු මිනිස්සු නිස .එක ගැහැනුන්ට විතරක් දෝස් කියල වැඩක් නැ.අැත්තටම කිවුවෝත් අාමි එකට ගරැ කරනවා .හැබයි අාමි එකේ ඉන්න මිනිස්සුන්ගෙ ගැහැනු පුධුම ධුකක් විදින්නේ තිරිසන් අාමි කාරයෝ නිස.පොලිසියත් පැමිනිල්ලක් දන්න ගියත් එ වාට නිතියකින් වැඩ කරන්නේ නැ.

  • @asankapriyadarshana6062

    @asankapriyadarshana6062

    3 жыл бұрын

    එහෙම කියන්නත් එපා..ආමි එකේ හැමෝම එහෙම නෑ..මගෙ මහත්තයත් ආමි එකේ..රත්තරං හදවතක් තියෙන රත්තරං මහත්තයෙක්.

  • @madoq8434

    @madoq8434

    3 жыл бұрын

    @@asankapriyadarshana6062 එහේම තමයි .එක තමයි අැත්ත .ඔයා බොරැ නමි බලන්න විදේස ගතවෙිල ඉන්න කාන්තවන් සමග අනියමි සමිබන්දත වැඩියේන්ම පවත්තන්නේ කවුද කියල .කැමිපේකේ අැතුලේ වන දෙවල් ගෙවල් වල ඉන්න ඔයාල මොනවාද අනේ දන්නේ .වෙිලවට පාඩි සල්ලි ඔයාලගෙ අතට එන එක විතරයිනේ දන්නේ.මාහත්තය ගෙදරට හොද අැති කැමිපේකේ කොහමද කියන්න ඔයා දන්නවා ද අනේ.අාමි එකේ ඉන්න අය ගැන අපිට කියන්න එන්න එපා.අපි ගෞරැ කරොත් ගරැ කරන්නේ යුනිපොමි එකට එ වෙිලවාට විතරයි .අපි ඉන්නේත් ලංකාවෙින් පිට .සමාවෙින්න මෙිහේම කිවුවාට .බුධු සරණයි

  • @nishanthamallawaarachchi3191
    @nishanthamallawaarachchi31913 жыл бұрын

    පුදුම කම්පනයක් දැනෙන්නෙ මේව අහන කොට.

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ😇

  • @dkdilipadkdilipa2206

    @dkdilipadkdilipa2206

    3 жыл бұрын

    @@wanesatv q1

  • @sandaruwan4089
    @sandaruwan40893 жыл бұрын

    අනියම් සම්බන්ධයන් සමග ජීවත්වෙන කාන්තාවන්ට පිරිමින්ට ආදර්ශයක් ලබාගැනීමට ඉතාහොද වැඩසටහනක් ..තමන්ගෙ දුවට සිදුවුන ඒ කේදවාචකය ගැන දෙමාපියන් හට කෙතරම් කණගාටුවට හේතුවක්ද මෙවන් කේදවාචකන් නවත්වාගැනීමට ස්වයං හීක්මීමකින් කටයුතු කීරීම සියලු දෙනාගෙම වගකීමක් ....ස්තූතිය ඔබට මෙවන් වැඩසටහනක් මෙහෙයවීම පිලිබද ..🌼🙏 හිතට ලොකු කලකිරීමක් දැනෙනවා ඒ තාත්තගෙ ඇස් වලින් වැටෙන කදුලු වැටෙනකොට...

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sandu...7547
    @sandu...75473 жыл бұрын

    මේ වැඩසටහන නරඹන ඔබ හොඳ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්ද.. නැත්නම් මෙවැනිම අනියම් සම්බන්ධයක්.. සම්බන්ධ ගණනාවක හිමිකාරයෙක්ද.. අහල බලන්න තමන්ගේ හෘර්ධ සාක්ෂියෙන්. උතුම් මිනිසත් භවයක් ලබන්නට කල්ප ගානක් පිං කරන්න ඕනි. අඟ පසඟ හරි හැටි පිහිටා හිතන්නට පුලුවන් මනසක් හෙබි උතුම් මනුෂත්වය ලැබූ ඔබත් මමත් වාසනාවන්තයි. මේ ඉරණමට මුහුණ දුන් ඇයද ඔහුද කිරිකැටි නොදරුවාද පිං දහම් කර පෙරුම් පුරා මව් කුසක පිලිසිඳගෙන මෙලොව එලිය දකින්න ඇති. ඉක්බිති පෙර අකුසලයක් හේතු කොට ගෙන මෙලෙස හරි ඉක්මණින් නික්ම යන්න ඇති. කෙසේ වෙතත් මතු තරුණ පරම්පරාව ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන තම ජීවිතයට මුහුණ දුන්නොත් මෙවැනි විපත් ඉදිරියට සිදු නොවේවි. මේ ස්භාවධර්මය දඬුවම් දෙන කාලයක්. පරිස්සම් වෙන්න. ඔබ කරන කෙලෙස් ඔබ කරා පැමිණෙන කාලයයි. ඔබ විවාහකයෙක් නම් ඔබේ පවුල වෙනුවෙන් පමණක් ඔබ බැඳී සිටින්න. ඔබේ ආදරය සෙනෙහස අවංකකම ඔබේ ආදරණීයන් වෙනුවෙන් කැප කරන්න. ඔබ අවිවාහකයෙක් නම් ඔබට සුදුසු යහපත් සහකරුවෙක් සහකාරියක් හමුවන තුරු කාගේ හෝ ඉඳුල් වූ බඳුන් පරිහරණය නොකරන්න. මේ අහිංසක දෙමව්පියන් විඳින දුක වේදනාව ඔබ සියැසින් දකින්නට ඇති. තවත් එවැනි අසරණකම් වලට වේදනාවන් වලට ඉඩ තියන්න එපා. මේ දිරාපත්වන කුණු ශරීරයේ අනියත තේරුම්ගෙන ඔබේ යහපත් ගති පැවතුම් වැඩි දියුණු කරගන්න. ඔබ යම් දිනක අවසන් හුස්ම හෙලන මොහොතේ ඔබේ හොඳ නම පමණක් ඉතිරිවන ලෙසට ඔබ ජීවත් වුවහොත් ඔබේ ආත්මයටද සැනසීමක් ලැබේවි. තරයේ හිතට ගන්න. රාගය යනු ආදරය නොවේ.

  • @chanaplace2891
    @chanaplace28913 жыл бұрын

    මේ පති වල ඉන්නේ ගොඩක් දුක්විදින මිනිස්සු මමත් මෙතන ඉදන් km 6 ක දුර ඒ දුක් ගැන කියන්න වචන මදි ඒ තරම් දුක් විදිනවා අපේ පති වල මිනිස්සු ඉතා කංඅගතුඉ ලොකුම වරද නිසි අද්යාපනයක් නැතිකම කියලා මම හිතන්නේ 🙏

  • @ja_netcars
    @ja_netcars3 жыл бұрын

    හරිම ප්‍රිය කරන නිවේදකයෙක් අයියේ ඔය වැඩසටහන් කරනකොට පරිස්සමෙන් මේ දවස් වල

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් ඕනේ 😇

  • @mynew5559
    @mynew55592 жыл бұрын

    අනේ අයියේ plz හමුදාවේ කතා නැතුව මේ වගේ කතා කරන්න කෝ අපි කොච්චර ආසද 😥 මං කියලා මේ චැනල් එක බලන අය ගොඩක් කිව්වෙ මේ වගේ කතා තමා ඕනේ කියලා

  • @dulanifernando7773
    @dulanifernando77733 жыл бұрын

    කොයි ලොව යන්නද පව්කාරයෝ, තාත්තේ,අම්මේ ඔබලාට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏❤️මෙවන් දුකක් යලි කිසිම දිනෙක ඔබලාට හිමි නොවේවා

  • @sadalijayalath8035
    @sadalijayalath80353 жыл бұрын

    අනේ ඒ තාත්තා අඬනවා දැකලා ඇස් වලට කඳුළු ආවා දෙවියනේ 😭😭😭😭😭

  • @herbatmendis6240
    @herbatmendis62403 жыл бұрын

    ජයවේවා ඔබ තුමාට..නියම weda සටහන් ගේන්නේ.👍🙏🙏😍..

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @somasomesumalira9032
    @somasomesumalira90323 жыл бұрын

    ජිවිතය රැකගන්න දුක් විදින සියලුදෙනාටම ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏🙏 මේ කතාවේ ඇත්තම තොරතුරැ ගෙනා ඔබට බුදු සරනයි මිය ගිය චුටි පුතුට නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏

  • @sanaboy9767

    @sanaboy9767

    3 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න කෝ 😇

  • @damithdulanjaya6538
    @damithdulanjaya65383 жыл бұрын

    අද වැඩසටහන ගොඩක් හොදයි අයියේ.ලොකු ආදර්ශයක් රටටම

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @hddhshsshbhvsb8638

    @hddhshsshbhvsb8638

    3 жыл бұрын

    අඩන්න එපා තාත්තේ තාත්තා අඩන කොට අපිටත් ඇඩෙනාව තාත්තා කේනේක්ට මෙ දුක දරාගන්න බැ තාත්තාටත් එ අමිමාටත් කෙවි පිහිටයි👏👏👏😢😢😢

  • @hirunisansala1617

    @hirunisansala1617

    3 жыл бұрын

    Api ekka eka panthiye hitiya ahinsak lamai dennek..kawadawath hithuwe ne..

  • @damithdulanjaya6538

    @damithdulanjaya6538

    3 жыл бұрын

    @@hirunisansala1617 ගොඩක් දුකයි වෙච්ච දේ ගැන 😢😢

Келесі