No video

Sl Viral Video🤣 හිනාවෙන්න ආස අයට

හිනාවෙන්න ආස අයට ClassicGrandma
LaughterParty
CrazyGrandma
FunWithFamily
RibTicklingLaughs
GrandmaMagic
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma

Пікірлер: 63

  • @jms.kumari5067
    @jms.kumari5067Ай бұрын

    ඔය විකාර කියවනවා වගේම ආච්චිට බණ ටිකක් අහන්නත් සලස්වන්න. ජීවිතේ හැමදේම අනිත්‍යබව එයාට වටහලා දෙන්න.මට තේරුනේනම් ආච්චිට ඒතරම් බණ දහම් පිලිබද අවබෝධයක් නම් නෑ වගේ.ඉතිං ඔය විකාරම කියව කියවා කල් ගෙවන වෙලේ ආගම දහමට යොමුකරන්න එයාට යන ලෝකෙකට ඔය විකාර නෙවෙයි ගෙනියන්න ඕනේ පිං පව් විතරයි. තරහ වෙන්න එපා මෙහෙම කීවට

  • @sitagunawardana5701

    @sitagunawardana5701

    Ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @priyadarshaniwijesinghe5075

    @priyadarshaniwijesinghe5075

    Ай бұрын

    ​​@@sitagunawardana5701achche ammage mathaka adui vayasath ekka Eka samanayai apetath venna puluvan munupura karanne loku daeyak nethara achche amma ekka katha kiremen mathkaya enava mage seyatah mekama una eya lava dan pin karavema hara deyak avaboda karaganna ba oya kale Eka mano vaiddaya adasa

  • @SharadhaMusicacademy
    @SharadhaMusicacademyАй бұрын

    ආචිට දේපල ලියනවට කෙසේ වෙතත් ආච්චිගෙ දේපළ ටිකට විධි වගේ මේ යකා😂😂😂

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413Ай бұрын

    හැමදේම අතාරින හින්දා පොල් ගෙඩිය අතෑරපං ඔළුවට ...මරු කතාව මුනූ.....😅😅....සමහර ප්‍රශ්නත් උඹෙන් උත්තරත් උඹෙන් පව් බං උඹ.....🤣🤣❤️🌹

  • @user-zi5rg7tp1z
    @user-zi5rg7tp1zАй бұрын

    හැමදේම අතාරින්න හදන්නේ ඇයි එහා ගෙදර ඇන්ටි තරහා වුනාද 😅😅😅

  • @GGIJ-bp5yd
    @GGIJ-bp5ydАй бұрын

    හෙන ගහයි කියල බයටම like කරා 😂😂😂😂 ලොකු ආච්චි අවුස්සන් නැතුව හිටපන්කෝ 😅😅😅

  • @maliesudharshi1488
    @maliesudharshi1488Ай бұрын

    Ape siriyawantha aththatamata Adarei, dennatama budusaranai. 😊

  • @TravelWithRidma-le4to
    @TravelWithRidma-le4to29 күн бұрын

    අනේ...😂😂 යකූ ඇයි අපිට හෙන ගහන්නෙ...man 👍 100 damma😂😂❤❤ ආදරෙයි achchita..

  • @shamaalahakoon4024
    @shamaalahakoon4024Ай бұрын

    ලොකූ ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි .ආච්චි ව හොදට බලා ගන්න

  • @sujathahemamali7244
    @sujathahemamali7244Ай бұрын

    පිස්සු නැතුව හිටහන් බං මරු කතා ටික 😂😂❤❤

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk11 күн бұрын

    Ane boru kiyanna apa ban 😂😂😂aththamma rawattanna be munupuro❤❤

  • @user-vr1go4qq8p
    @user-vr1go4qq8pАй бұрын

    ඔන්න මම ලයික් කලා❤❤❤❤❤😂

  • @user-wb4fx6pc8g
    @user-wb4fx6pc8g28 күн бұрын

    ඒක හොඳයි ඉස්සර ආච්චිල මුණුපුරන්ට කතන්දර කියල දෙනව දැන් මුණුපුරාල ආච්චිල ට කතන්දර කියල දෙනව සෝයි 🤣🤣

  • @ndaakissiriaa9466
    @ndaakissiriaa9466Ай бұрын

    මරු

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929Ай бұрын

    බොරු සෝබන නැති අතීත කතන්දර ආච්චි අම්මා කියනවා ලොකු මැදින් පැනලා හැමදාම කසිප්පුවක් ගැන අහනවා 😂 😂 කොහොම උනත් මේ දෙන්නගේ ඒ ආදරේට මමනම් හරිම ආදරෙයි ❤️ බුදුසරණයි දෙන්නටම 🙏🙏

  • @MangalikaAirangani
    @MangalikaAiranganiАй бұрын

    K ,සුජීවා ඇව්ල්ලා ඔයාගේ සිවුර ගලවයි 😊😅

  • @VjcfkbChdhk
    @VjcfkbChdhk16 күн бұрын

    අනිවාර්යයෙන්ම ඔය අම්මව පිනට දහමට යෙමු කරන්න තරහ වෙන්න එපා මෙහෙම කියියනවට ඔයවගෙ දේවල් එයාට කිසිම වැටහිමක් නැ පවු බුදු සරනයි අම්ම

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    ලොකූ අමුඩයක් ගහගෙන පිහිය ඉනේ ගහගෙන නැඟල තියෙන්නෙ ආච්චි.පිහිය ඉනේ ගහගෙන නිසා අමුඩෙ නූල කැපිලා අමුඩෙ බිම.ලොකුට පොල්වල්ල පැටලිලා

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1rАй бұрын

    හොදට ඉන්න ආච්චිට බෙල්ලෙ උලුක්කුව හැදෙයි ලොකූ බෙල්ල හරවන් ඉදල😂😂❤❤

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5wАй бұрын

    ❤❤❤❤❤dennatama dalada samidu pihitai

  • @user-os6df3qf8u
    @user-os6df3qf8uАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @aishitashaniya6112
    @aishitashaniya6112Ай бұрын

    Ammapa kiyan....😅😅😅❤

  • @priyadarshaniattigalla2903
    @priyadarshaniattigalla290324 күн бұрын

    😂😂😂❤❤

  • @kaveeshavimukthi4429
    @kaveeshavimukthi4429Ай бұрын

  • @sanduniudara609
    @sanduniudara609Ай бұрын

    ආදරණීය ආච්චි අම්මා ❤❤❤❤❤❤

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380Ай бұрын

    ❤️❤️❤️

  • @user-sk1wh8wn8i
    @user-sk1wh8wn8iАй бұрын

    😂😂😂❤❤❤

  • @GamageShani
    @GamageShaniАй бұрын

    Amude gahanne pare idanda 😂😂😂😂

  • @sitagunawardana5701
    @sitagunawardana5701Ай бұрын

    Ana පිස්සු mana මාලයක් 😍

  • @venuragamage7670
    @venuragamage7670Ай бұрын

    Mali elite video karanna. Venas deval karanna

  • @Dore7742
    @Dore7742Ай бұрын

    Happy to see grandma

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6wАй бұрын

    😂😂😂😂

  • @brijetfernando9833
    @brijetfernando9833Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @malaekanayake5269
    @malaekanayake5269Ай бұрын

    😅😅😅❤❤❤

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    ආච්චි ලොකූ වනගත වෙන්න කසාදයක් කරගෙන යන්න කියන්න.

  • @user-ix3ph4tt3b
    @user-ix3ph4tt3bАй бұрын

    😅😅😅❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621Ай бұрын

    මේරි නෝනා DOG SHOW එක බලන්න යන්නේ නැද්ද , විහාරමහදේවි පාර්ක් එකට

  • @user-ud6ir2pt4w
    @user-ud6ir2pt4wАй бұрын

    Achchi.hithana.enne.lokuge.katha.okkoma.aththa.kiyala😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621Ай бұрын

    මේරි නෝනා ඇත්තටම ඔයාගේ මහත්තයා කසිප්පුවා කියන්නෙ ඇත්තද , හොරෙන් ගැණු නානව බල්නව කියන්නෙ ආත්තද 😂😂

  • @deepikand5722
    @deepikand5722Ай бұрын

    Api කුරුණෑගල ape pathte dan pol.nanane

  • @ndaakissiriaa9466
    @ndaakissiriaa9466Ай бұрын

    ආහ්ච්වඅන්ඩන්නඑෆා

  • @mallikasamahon4339
    @mallikasamahon4339Ай бұрын

    Amma aluth sistem eka Dan Pol kadana kalisama adala sapaththu dala tie dala gas naginne 😂

  • @priyasilva5086
    @priyasilva5086Ай бұрын

    ආච්චිගෙ කන ටිකක් ඇහෙනව මදිද කොහෙද.ඒකයි ඔය කියන බොරැ ඇත්ත වගේ අහන් ඉන්නෙ

  • @wasanajayamaha5103
    @wasanajayamaha51039 күн бұрын

    Ane manda me achchita inna denna

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fyАй бұрын

    ❤❤❤❤

  • @donwick6664
    @donwick6664Ай бұрын

    ❤😂😂😂

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075Ай бұрын

    Hena gahai kiyala bayatama like kara😂❤

  • @SL-jm2by
    @SL-jm2byАй бұрын

    Hena gahanna kiyaddi mt mathak une like karanna.llike kala dan.

  • @sriyanipathmalatha5258
    @sriyanipathmalatha5258Ай бұрын

    😂😂

  • @SharadhaMusicacademy
    @SharadhaMusicacademyАй бұрын

    පියුමි අංසමාලිgeක්‍රීම් එක අරං ගාන්න කකුල් දෙකේ

  • @Ruwindasampat1892-rt7kg
    @Ruwindasampat1892-rt7kgАй бұрын

    ❤❤❤❤❤❤😂😂😂😂

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702Ай бұрын

    😃😎❤❤❤❤

  • @MinupaHansana
    @MinupaHansanaАй бұрын

    Wala hadiya kiyala yanna athi

  • @Kavinduelc
    @KavinduelcАй бұрын

    Awsh

  • @deepikand5722
    @deepikand5722Ай бұрын

    Achchiwa sil ganna yawanna

  • @user-wp5xy3ib1t
    @user-wp5xy3ib1tАй бұрын

    Dan nam tikak oyage video borin wage loku.balanna kammali

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378Ай бұрын

    Mokatada allan enne loku pol gahata negala ata atarenna atakota hari

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5wАй бұрын

    😢😢😢😢😢😢😢😢😢😢❤❤🎉

  • @Userr189r
    @Userr189rАй бұрын

    ❤❤❤❤❤❤

  • @user-ut4zn4cm3j
    @user-ut4zn4cm3jАй бұрын

    😂😂😂😂❤❤❤❤

  • @priyadarshaniattigalla2903
    @priyadarshaniattigalla2903Ай бұрын

    😂😂😂😂

  • @priyankaariyarathna1799
    @priyankaariyarathna1799Ай бұрын

    ❤❤❤

Келесі